කොළඹ බෝම්බ පිටිපස්සේ හිටියේ රාජපක්ෂලා.ගෝඨා ප්ලෑන් කලේ ෆොන්සේකාව හිරේදි මරන්න

Поділитися
Вставка
  • Опубліковано 5 лис 2024

КОМЕНТАРІ • 2,6 тис.

  • @MyPassion_jm
    @MyPassion_jm 2 роки тому +207

    Respect u dear හසිත sir..කෙමෙන් කෙමෙන් ජනතාව දැනුවත් වෙමින් පවතින යුගයක් මේ...ඒ වගේම ඔබ රට බේරා ගැනිමට දරන උත්සාහය හා වගකීමට මගේ ඉහලම ගෞරවය භක්තිය ප්‍රණාමය මෙන්ම ඔබට යෝධ බල යෝධ ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕන 🇱🇰✝️🤛👏👏👏👏👍🔥❤

    • @nuhawesi8816
      @nuhawesi8816 2 роки тому +3

      mu jeppek yako rawatenne

    • @gajalanka95
      @gajalanka95 2 роки тому +14

      @@nuhawesi8816 මොකා වුණත් කමක් නෑ ඇත්ත ඇති සැටියෙන් කියන කෙනා ජෙප්පෙක් නෙවෙයි මොකෙක් උනත් කමක් නෑ උඹට පුකෙ අමාරුව

    • @anurakumara9254
      @anurakumara9254 2 роки тому +8

      චමුදිතගේ හඩ ඇහෙනකොටම මට මතක් වෙන්න. රන්වල බලකායේ "ගිනිගෙඩි දෙන්නං ගම අවුලන්නං රට පටලන්නං" ගීතය.

    • @lillyd3016
      @lillyd3016 2 роки тому +2

      @@nuhawesi8816 අනේ පලතෝ

    • @nimaliperera9457
      @nimaliperera9457 2 роки тому +1

      @@anurakumara9254 මටත් ... 😂😂😂

  • @ruwansisirakumara9028
    @ruwansisirakumara9028 2 роки тому +191

    චමුදිත සරත් පොන්සේකා මහත්මය සමග මේ ගැන සාකච්ඡාවක් කරන්න .ස්තුති ඔබතුමාට .

    • @dineshpathirana4165
      @dineshpathirana4165 2 роки тому +4

      ඒක ඇත්ත
      පුලුවන්නම් කරන්න
      අපි බලන් ඉන්නවා

    • @nimaliperera9457
      @nimaliperera9457 2 роки тому +1

      අන්න නියමයි . ..👍👍👍

    • @NishaniMendisMah968
      @NishaniMendisMah968 8 місяців тому +2

      බුදුන් ඉපදුනේ ලංකාවේ. දැන් ඒක කව්රුත් දන්නවා 🙏🙏🙏

    • @bernarddesilva1631
      @bernarddesilva1631 8 місяців тому

      Annahari obatumawaeni veerayek matuwenakam tamai maat sihina meawwe .obatumawa siylu deviyo visin reakanitwa.teruwan saranai

    • @NgRanweera
      @NgRanweera 7 місяців тому

      Hi hu​@@dineshpathirana4165

  • @ශානකශාන්ත
    @ශානකශාන්ත 2 роки тому +128

    මම නිතරම විශ්වාස කළේ ශ්‍රී ලංකා රජය සත්‍යය වසන් කරන බවයි. මම මේ මහත්මයාව සියයට සීයක් විස්වාස කරනවා, කරුණාකර වැරදිකරුවන්ට දඩුවම් දෙන්න, එවිට අපට මේ වේදනාව සුව කර ප්‍රජාවන් අතර සංහිඳියාව ඇති කර ජාතිය නැවත ගොඩනැගිය හැකිය.

    • @jenitaperera4691
      @jenitaperera4691 2 роки тому +2

      දඬුවම් දෙන්නේ natthe මොකද අසරණ yata පමණයි දඬුවම්

    • @chanrus
      @chanrus Рік тому +1

      Niyama manussayak

    • @chanukapremathilaka4861
      @chanukapremathilaka4861 Рік тому +2

      අනිවාර්යයෙන්ම ඒක තමා ඇත්ත.

    • @srinilokugalappaththi9996
      @srinilokugalappaththi9996 Рік тому +1

      Sudu kodi genapu ewun marapu eka hodai un apahu hire dala eliyata awama apahu e sellama ma patan gannawa

    • @opop-yd5di
      @opop-yd5di Місяць тому

      @@srinilokugalappaththi9996 .5thofJuly,soyou8
      ,andtherest.the

  • @chandanasrilal3195
    @chandanasrilal3195 Рік тому +11

    මහත්තයා නියමයි ...අපේ පුතා මැරුනේ ඉරනමඩු..මහේස් නාරංගොඩ 10 වන පාබල රෙජිමේන්තුව..ඒකත් එක්ක..ඔබතුමාගේ සියලු දේ සත්‍ය බව වැටහෙනවා...ඔබට ජය...මේක වෙනස් කරමු. සියලු කාරනා සම්බන්ධව ඔබට සහ චමුදිතට ස්තුතිය.

  • @anurasenarath567
    @anurasenarath567 2 роки тому +20

    බුදු අම්මෝ අවුරුදු 52ක්‌ ජිවිතේ අවසන් කල යේ දි වතුර යට ගිල්ල පු බොලේ උඩට ඇවිත් දැන් සර් හිතන්න ගොඩක් දේ රට හාමු වේ ඉතිරි කළා යන්න එපා ඉතිරි ටිකත් කියලා යන්න සර් චමුදිත සර් ඔයා ගේට් නම්බර් වන් බුදුසරණයි

  • @kamalajayantha3922
    @kamalajayantha3922 2 роки тому +170

    ඇත්තටම චමුදිත මහජනතාව මේවගේ සත්‍ය අසත්‍ය දැනගත යුතුයි ..ස්තූති ඔබදෙපලටම ..ඉතින් කෝ චමුදිත ඉතිරි සාකච්ඡාව තාම නැනේ අපිත් කැමති දැනගන්න..

  • @silkyswan5302
    @silkyswan5302 2 роки тому +10

    මෙය මෙම හිටපු නිලධාරියා කිසිදා නොදුටු සම්පූර්ණ ගොතන ලද තොරතුරකි !!!මෙම පුද්ගලයා එක්සත් ජනපදයේ ඔහුගේ සරණාගත නඩුව සුරක්ෂිත කිරීමට උත්සාහ කරයි,,,,,,,,,

    • @naveenpragnaratna3356
      @naveenpragnaratna3356 8 місяців тому

      Perfectly Right he is borne into lies, he trying hard to get his Residence permit and American citizenship. 😅😅😅

  • @edmondjayasinghe8002
    @edmondjayasinghe8002 Рік тому +18

    චමුදිත, මෙවැනි ජාතිද්‍රෝහියෙක් සමග මෙවැනි සාකච්ඡාවක් කිරීමෙන් ,ඔබ කරනා ජාතික අපරාධය, ඔබට මතු දිනක වැටහේවි. හරිම ජාතික ද්‍රෝහී වැඩක්.

    • @tainyfernando2333
      @tainyfernando2333 3 дні тому

      Mokadawenne athta kiyanne

    • @chandanimedagama1996
      @chandanimedagama1996 3 дні тому +2

      එතුම ඇත්ත කියනවනම් මොකක්ද දෝහිකම. මහින්දගෙ කෙරුවාව හරිද.

    • @SamanthaRathnayaka-m1x
      @SamanthaRathnayaka-m1x 2 дні тому

      Mokadda pako meke warada

  • @preamnathherath9703
    @preamnathherath9703 Рік тому +7

    අතරමගදී මගේ සටහන විසන්දි විම ගැන කණගාටු වෙනවා. අ⁣පේ අරිහතුන් වහන්සේ චිරාත් කාලයක් නිරෝගි සුව විදිමින් මුළුලෝකයටම සිරි සද්ධර්මය පතුරුවන්නට නිදුක් නිරෝගි සුව අත්වෙවා. දිර්ගායු වෙවා,තෙරුවන් සරණයි !!! Premnath හේරත් පානදු⁣ර

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 роки тому +211

    සත්‍යය ඉදිරියට දැනලන්න ලැබේවා .චමුදිත මහත්තයාට තෙරැවන්සරණයි

    • @thiththayiaththa
      @thiththayiaththa 2 роки тому

      හිනස්සල මරන්නද හදන්නේ මැට්ටෝ... කාලෙකට 5000 කොළ අච්චු ගැහුවලු, කාලෙකට බුදු හාමුදුරුවෝ ඉපදුනලු ලංකාවේ, මුගේ මේවා බලල වෙනම ආතල් එකක් ගනිල්ලා, මොලේට දෙයක් ගන්න ඕනනම් මේ දේවල්ම එකම සෙට් එකේ එවුන්ගේ අවසන් පරමාර්ථය තේරුම් ගනිල්ලා....

    • @ranjaneepeeris5103
      @ranjaneepeeris5103 2 роки тому

      O

  • @nishantha4129
    @nishantha4129 2 роки тому +189

    චමුදිත ඔයා හැමෝටම වඩා පරිස්සම් වෙන්න ඕන.. දැනට මාද්‍යට විවුර්තව පෙනී සිටිමින් නිර්භීතව අදහස් දක්වන එකම මාද්‍යවේදිය ඔයා..

    • @samsrilanka8675
      @samsrilanka8675 2 роки тому +9

      ඔන්න ඔයාට තේරුම් ගන්න පුලුවන් ටික...එයත් කරන්නේ නාටකයක්

    • @nishantha4129
      @nishantha4129 2 роки тому +4

      @@samsrilanka8675 ඔයා තරම් ගැඹුරට තේරුම් ගන්න බැරි අපි වගේ අයනෙ 90%ක් ලංකාවෙ ඉන්නෙ..ඒක නිසා අවුලක් නෑ..මිනිස්සු හූරන් කාපු පාදඩ දේශපාලන තක්කඩියන් රඟපෑමකට හරි ප්‍රසිද්ධියේ බය නැතිව වැඩිපුරම විවේචනයක් කරන්නෙ මට අනුව චමුදිත විතරයි..( ජේවීපී හැරුනම )..චමුදිතගෙ රඟපෑම ගැන තේරුමක් නැති අපි වගේ බහුතරයක් උන්ට රට හූරන් කාපු පාදඩයො එපා වෙන්නෙ ඒ වගේ නාට්‍යයක් බැලුවම තමා...ස්තුතියි ඔබගේ අදහස් ප්‍රකාශයට..👍

    • @viranchanura3834
      @viranchanura3834 2 роки тому

      සිරාවටම ආ

    • @samsrilanka8675
      @samsrilanka8675 2 роки тому +2

      @@nishantha4129 ඒ ඔයාගෙ මතය..ඒකට මම ගරු කරනවා..නමුත් සහෝදරයා මාධ්‍යවේදීන් තමන් නියෝජනය කරන චැනල් එක අනුව කරන්නෙ තිර පිටපතක් රෑගත කරන එක.මමත් නිදහස් මාධ්‍යවේදීයෙක් ..

    • @nishantha4129
      @nishantha4129 2 роки тому +1

      @@samsrilanka8675මම හිතන්නෙ මේ Truth with chamuditha කියන යූටියුබ් චැනලය චමුදිතගෙ..ඉතින් මම හිතන්නෙ තිර පිටපත ඔහුගෙ වෙන්න ඕනෙ..එහෙම බැලුවම සියලුම චැනල් එහෙම කියල අපි හිතන්න ඕනෙද?..සෑම චැනල් එකක යන ප්‍රොගෑම් රඟපෑම් කියල හිතන්න ඕනෙද?

  • @mohanmohan29
    @mohanmohan29 2 роки тому +171

    චමුදිත වැනි මාද්‍ය වේදියෙක් අප රටට විසාල සේවයක් . චමුදිත ඔබට සදා ආදරේ.

    • @anurakumara9254
      @anurakumara9254 2 роки тому +3

      චමුදිතගේ හඩ ඇහෙනකොටම මට මතක් වෙන්න. රන්වල බලකායේ "ගිනිගෙඩි දෙන්නං ගම අවුලන්නං රට පටලන්නං" ගීතය.

    • @nishantha1422
      @nishantha1422 2 роки тому

      @@anurakumara9254 😀😀😀😀

    • @chandrakanthi3162
      @chandrakanthi3162 2 роки тому

      @@anurakumara9254 ane mata asai githaya dena ganna mama cyprus chamuditha hodaine mama sathiye davasi pahema Nes ahanine meyageni.

    • @duminda1878
      @duminda1878 Рік тому

      නොදෙකින් විතරක් ....

  • @preamnathherath9703
    @preamnathherath9703 Рік тому +3

    තෙරුවන් සරණයි හසිත සිරිවර්ධන මැති තුමනි. 2006 සිටම මම මාර්ගයේ ඉන්නවා .මුලදි මෙම ආ⁣න්දෝලාත්මක මතය ඉදිරිපත් කල අවස්ථාවේ මම අපේ අතිපූජ්‍ය මිවනපලානේ සිරි ධම්මාලංකාර අරිහතුන් වහන්සේ මා තේරූමි නොගත් නිසා මට ⁣ලොකු තැති ගැමමක් ඇති වුවා.

  • @sriyanandadiyabalanage531
    @sriyanandadiyabalanage531 2 роки тому +30

    මෙම කතාව ඇහුවම,,මට යාන්තමට හිතෙනවා,මු ලං කා හමුදාව අස්සෙ ඉන්න USA agent කෙනෙක් වගෙයි,,,,🥳🥳🥳🥳🥳🥳🥳🥳😇😇😇

    • @jayanathhewage2219
      @jayanathhewage2219 2 роки тому

      මූ බුදු දහමත් විකෘති කරනවා . මානසික රෝගී අපතයෙක්. රාජපක්ෂලා ගැන ජනතාව දැන් දන්නවා.. වන්දනාවේ යන ජනතාව කුඩු ගේනවලු. අනිවාර්යයෙන්ම ලබන සැරේ ජන්දය ඉල්ලනවා

    • @AAphoneShop-l5k
      @AAphoneShop-l5k 3 дні тому

      Mona de unath ..prabakaran maruwa eka nam..sarthakama de...e nouw nam..e yudde ewara wenne na

  • @senakaranatunga2891
    @senakaranatunga2891 2 роки тому +212

    නියමයි හසිත. මොලේ තියෙන පිරිසට විතරයි තේරුම් ගන්න පුළුවන් කියන දේ ❤️

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 2 роки тому +6

      Kauru kiwath neththa mahinda rajapaksala thanikarana horu mini maruwo ape pochi rsta ojn nethtathma nethi kara naki mahinata ounge paul pitin hedigavila yanna one szkkili hora heththa

    • @aminirwana6325
      @aminirwana6325 2 роки тому +2

      මේ පුද්ගලයා ඔබ පෞද්ගලිකව හඳුනන කෙනෙක්ද?

    • @DN-yh3ox
      @DN-yh3ox 2 роки тому

      මූ දේශපාලන ගැන කියන දේවල් මොකක් වුනත්, යුද්දෙ ගැන දෙන පොරටෝක් පට්ට බොරු. මූ BM කෙනෙක් වෙලා Div commander ට උපදෙස් දුන්නලු. හිනා ගස්සල මරවන්නයි මේක හදන්නෙ. ඔය බොරු දැන අනික් ඒවත් ඉතින් ඒ පාරෙන්ම තමා බලන්න වෙන්නෙ

    • @amunugama4891
      @amunugama4891 2 роки тому

      @@ranjaniranjani4596 0

    • @amunugama4891
      @amunugama4891 2 роки тому

      @@ranjaniranjani4596 y

  • @RoyalArab7
    @RoyalArab7 2 роки тому +85

    දැන්වත් ඇත්ත කියපු ඔබට ස්තුතියි සහො.චමුදිත ඔබටත්

  • @jphrboys1039
    @jphrboys1039 2 роки тому +3

    මමත් හිතනවා බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුනේ කියලා.... ඉන්දියාවේ ඉපදුනා නම්, බෞද්ධ එක මිනිසෙක් වත් ඉන්න වාද, එතකොට බුදුදහම අවසන් වෙන්නේ රුවන්වලි සෑය ගාව තියනවා ,බුදු හාමුදුරුවන් ගේ දතුත් වහන්සේ ලා වැඩ ඉන්නේ ලංකාවේ... 🙏🙏🙏🙏දැන් තියෙන්නේ මේ දේවල් විකුර්ති කරලා... මොනවා උනත් මේ video එක බලන්න ගත්තේ කාල වෙලා ව දිග වැඩියි කියලා... එත් ඉවර වෙනකම් දන්නෑ... 👍👍👍👍❤❤❤

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Рік тому +3

    ඔහු කියන සියල්ල හරි... 🤗🤗🤗 අපිව සම්පුර්ණයෙන් බොරුවෙන් මුලා කරනවා... 🤗🤗🤗 ඔක්කොම මාස්ටර් පැන් ගහන්නේ බල තණ්හාවට... 🤗🤗🤗 අහිංසක මිනිස්සු බිල්ලට තිබ්බා කාලකන්නි පාලකයෝ... 🤗🤗🤗 බුදු දහමද අනිත් දර්මයන්ද විනාශ කරෙවුවා... 🤗🤗🤗 වෙනස් කරා සල්ලි වලට තණ්හාවේ... 🤗🤗🤗 තිත්ත උනත් ඇත්තයි ඔබ තුමා කියන්නේ... 🤗🤗🤗
    නිවැරදි මග පෙන්වීමක් දැයට...🤗🤗🤗 කැලා නිතිය ලංකාවේ හැදුවේ මහා උන්... මහා උන්මයි වග කිය යුතු... 🤗🤗🤗 අපේ අහිංසක ආරක්සක සාමාජිකයින් නෙවේයි... 🤗🤗🤗 මහා මොළ කරුවන්ගේ මී හරක් වැඩ... 🤗🤗🤗
    අහිංසක දැය පවු... රැවට්ටුවා මුලාවෙන්... 🤗🤗🤗

  • @ritafernando179
    @ritafernando179 2 роки тому +243

    අපි ලංකීකයෝ අපි අපගැන දුක්
    වෙනවා. අපේ රටේ වගකිවයුතු අය ගැන මොනකතාද. ජීවිතවල වටිනාකමක් ඇත්තේම නැහැ නේද .අපි ජීවත් වෙන්නේ මේ වගේ රටකද. රටට ආදරය කරන අය කවුද කොහොමද හොයාගන්නේ. සේරම කපටි අය. ජනතාවට අබසරනයි.

    • @sumedaediriweera1394
      @sumedaediriweera1394 2 роки тому +1

      1

    • @user-dn2yr4zu5i
      @user-dn2yr4zu5i 2 роки тому +6

      rata daala yana eka thama karanna thiyenne. gon bayyonta ona magulak karaganna kiyala. hadena jathiyakuth neweine ape un.

  • @leslieperera5589
    @leslieperera5589 2 роки тому +149

    සරත් ෆොන්සේකා ගෙන් දැනගමු.

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 роки тому +4

      ඔහු දන්නෙත් නැති වෙන්න පුලුවන් මාස්ටර් පෑලැන් නේ..

    • @soniaarmstrong8742
      @soniaarmstrong8742 2 роки тому

      Please have more of major s stories

  • @hirunihiruni8826
    @hirunihiruni8826 2 роки тому +304

    මහින්ද කියන්නේ යුද්ධය ඉවර කරා කියලා..... යුද්ධය ඉවර කරෙ අපේ අහිංසක කොල්ලො සහා යුද්ධය ඉවර කරෙ සියලුම දෙනාට ස්තුතියි ... මහින්ද ඔබලා විදවනවා

    • @inokaino8506
      @inokaino8506 2 роки тому +3

      👍

    • @kaseeanandaananda4380
      @kaseeanandaananda4380 2 роки тому +2

      You my banana 🍌

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 2 роки тому +14

      එක ඇත්ත යුද්ධය ඉවරකලේ සෙබලු උනාට ලංකාවේ සෙබලු හිටියේ නැත්තේ නැනේ කලින්නුත් නේද?මම දේශ පාලනය කරන කෙනෙකුට චන්දයක් දිලනැ.එත් ලංකාවට ටිකක් හරි එලියක් වැටුනේ ඔය කියන හොරැ හින්ද .අනිත් හැමෝම කලේ ඔය කියන සෙබලු මැරෙන්න ඇරල පිට රටකින් නවත්වන්න කියන කොට අර සෙබලු මැරෙන්න ඇරල .යුද්දේ නවත්වපු එක ?නේද?අඩු ගානේ ඔය මම ලොකු මසල් කලෙත් සහොදර සෙබලු පවල දිපු එක දේශපාලන කැදර කමට .පිටරට ඉදල අපි දැක්කේ එක?

    • @venurasamarakkody3715
      @venurasamarakkody3715 2 роки тому

      @@batuwitamaithri9789 පල කලකන්නි වෙසි#$%ගෙ ⁣පුතෝ යන්න.. මහින්දයා ඌ වාසියට යුද්ධෙ දිනපු එකෙ ක්‍රෙඩිට් එක ගත්තා සරත් ෆොන්සෙකා නොහිටින්න මේ යුද්ධෙ දිනන් ⁣නෑ.. මේ හුත්#$%තිගෙ පුතා ඔඩස් දුන්නා විතරයි මු නෙමේ යුද්ධෙ මෙහෙව්වෙ... එ වෙලාවේ වෙන එකෙක් ජනාධිපති වුනානම් සරත් ෆොන්සෙකා මෙහෙය වනවා නම් ඌටත් අර වගේ ඔඩස් දෙන්න විතරයි තියෙන්නෙ.... තොපිලා වගෙ කාලකන්නි වෙසි#$ගෙ පුතාලගෙ යටි හිතේ තාම වහල් මානසිකත්වය තියෙනවා..

    • @geetharajbandaranayake8025
      @geetharajbandaranayake8025 2 роки тому +10

      @@batuwitamaithri9789 මෛත්‍රී... ඔයා කියන දේ 100% හරි... දැන් උගන්ඩාව සල්ලි අරන් ගියා කීවා..කෝ ඩ්ජැන් ඒ ගැන කතා කරනවද, ඒ ඒ කාලවල ගත්ත ණය හා කරපු වැඩ බැලුවත් තේරෙනවා... ඒත් දැන් වෙන්නෙ රාජපක්ෂලාට හොරු කියන ලේබලේ අලවලා ලිබරල් කාරයෝ ටිකක් ගෙනල්ලා රාජ්‍ය බිදවට්ටන එක... මේක හයිටියක්, සියොරාලියොන්වක් කරලා අපේ රට කොල්ල කන එකයි අන්තිම අරමුන... මේක තේරෙන්නෙ නෑ කෑටවත්...රැල්ලට කෑ ගහනවා...
      අද සිංහලයාට පක්ෂව කතා කරන ඕනෙ කෙනෙක් ජාතිවාදියෙක් කියලා කොන්කරන තැනට රට පත්වෙලා.... මෙහෙම රැලකට නැගිටින්න දීලා අපි බලන් ඉන්න ඕනෙද.... අපි අපේ දරු මුණුපුරන් එක්ක දෙවනි පෙල හදන්න ඕනෙ මෛත්‍රී.....

  • @palithadisanayake2867
    @palithadisanayake2867 Рік тому +10

    මේජර් හසිත සිරිවර්ධන. ඔබට උත්තමාචාරය! . (විශේෂයෙන්ම, මේ රටේ ඉතිහාසය පිළිබඳව සඳහන් කළ කරුණු ස්වල්පය ගැන )

  • @s.lteksloution9577
    @s.lteksloution9577 9 місяців тому +3

    ඔබතුමා බුද්ධ දේශය ලංකාව යැයි පැවසීම අනගාරික ධර්මපාලතුමා හා සුද්දො වෙනස් කල බුද්ධ දේශය නැවත 1895 ට පෙර තත්වයට වෙනස් කිරීමට දරන වෑයම උතුම් සත් කටයුත්තකි.

  • @sirilee139
    @sirilee139 2 роки тому +48

    සම්පුර්ණ ඇත්ත කතාවක් .සත්‍ය ඉතිහාසය
    මෙයයි . වියාපාර කරන චීවර දාරීන්ට හේතු
    කලොත් පල ලැබෙනවායන ධර්ම තාවය
    දැනේවා . නාසා ආයතනයෙන් සහ මීරිගම
    ධර්ම ආයතනයෙන් මෙතුමා කියන ඉතිහාසයේ ඇත්ත මතුකර තිබෙනවා .
    ගිහි ගෙය අතහැර යාමේදී කෙස්කැපු කඩුව කතරගම. බුදුවී ඉද්දී කැපු නියපොතු, නකා
    ධාතු චෙයිත්තය සිරි ලංකාවේ . ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා රැවන්වැලි සෑයේ . ඉපදුන තැන, සිට වටිනා
    ස්ථාන 4 රම අපේ රටේ . බුදුන් ඉංදියාවට
    පැටෙව්වේ වියාපාර කරන පිරිසයි . අනගාරික ධර්මපාල තුමාට වැරදුන බව
    ලියු ලිපිය දැන් හමුවී ඇත . ඔබ තුමා
    උවමනා වෙලාවට ඉදිරිපත් කලේ වටිනා
    කථනයක් . තව තවත් ශක්තිය, ධෛර්යය
    අරගන රට වෙනුවෙන් ඉදිරිපත්වෙන්න
    මහත්මයා . රාජපක්ෂ පවුලට සිරි සම්බුද්ධ දේශනාව දැනේවා . චමුදිත මහත්මයාට,
    මනා සංයමයකින් කරපු වටිනා වැඩ සටහනක් . රටට යහපත පිණිසම කරපු
    හොදම වැඩ සටහනක් .ජය වේවා .

    • @pradeepnuwan9967
      @pradeepnuwan9967 2 роки тому

      කරුණාකරල බුදු ධහම විනාශ කරන්න එපා... මොන බොරුවක්ද මේ ලංකාවෙ බුදුන් වහන්සේ ඉපදුනා කියන එක... ඔය කියන අය බුද්ධ ගයා ගිහින් බලලම comment කලා නම් තමා හොඳ......

    • @නත්ථිරාගසමෝඅග්ගි
      @නත්ථිරාගසමෝඅග්ගි 2 роки тому

      @@pradeepnuwan9967 ඔයා Lumidai වල තියෙන Anton Fuhrer කියන සුද්දා කොටපු සෙල්ලිපිය ගැන හෙව්ව නම් තමයි හොඳ.ඔහුව රැකියාවෙන් අස් කළේ ඇයිද හොයන්න.දළෙයි ලාමාතුමාට බුදුන්ගෙ ධාතු කියල අශ්ව දත් විකුණපු ඒ තිරිසන් සුද්දාගැන හොයල බලන්න.ඌ මුළු ලෝකයක්ම නොමග යැව්වා.නොදන්න දේවල් දන්නවා වගේ නොයිද තව දුරටත් හොයන එක නුවණට හුරුයි නේද ? තෙරුවන් සරණයි!

    • @නත්ථිරාගසමෝඅග්ගි
      @නත්ථිරාගසමෝඅග්ගි 2 роки тому +1

      @@pradeepnuwan9967 සත්‍ය සෙවීමෙන් බුදු දහම විනාශ වෙනව නම් අද ආලවකල,උපාලි ගෘහපතිල නිවන් දකින්නෙ නෑ.මේ ධර්මය බබළන්නෙ ඒ ගැන හොයන්න හොයන්න.ඒහිපස්සිකො කියලයි අපේ බුදුන් අපිට වදාළෙ.බුදු දහම විනාශ කරන්නෙ හැමදේම එහෙයි කියල පිළිගන්න උප්පැන්න බෞද්ධයො.ධර්මයෙ ඵල ලබන්නෙ ඒක ප්‍රතිපත්තිය මත පිහිටා ගවේෂණය කරන අය

    • @sirilee139
      @sirilee139 2 роки тому

      @@නත්ථිරාගසමෝඅග්ගි හරියට හරි.
      ගිහිගෙය අතහැර යාමේදී කෙස්කැපු කඩුව කතරගම , කිරිවෙහෙර තුල තැන්පත්කර න්න ඉංදේයාවේ ඉදලා ගෙනාවා ද? . අපේ
      මිනිස්සු පව් . නඩගෙනියන මුදලාලිලා
      සහ අතිගරු තානාන්තර නිසා අපේ
      අහිංසක මිනිස්සු අසරණ වෙලා .
      ඔබට ස්තුතිවන්ත වෙමු . යහපතක්ම
      වේවා .

    • @නත්ථිරාගසමෝඅග්ගි
      @නත්ථිරාගසමෝඅග්ගි 2 роки тому +1

      @@sirilee139 කඩුව පැත්තකින් තියන්න නිය ධාතු තැන්පත් කරපු නඛා වෙහෙරවල් කොච්චර තියේද ? ඉන්දියාවෙ ඉඳල නියපොතුත් ලංකාවට ගෙනාවද ? 😊

  • @karuqatar8147
    @karuqatar8147 2 роки тому +107

    චමුදිත මේ චරිතය සමග ඉදිරියටත් සම්මුක වෙන්න

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 2 роки тому +19

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම-ලැබේවා නිර්මාණ්ශ වෙමු සියලුම දෙනාම මෙත්තා මුදිතා කරුණා උපේක්ඛා ගුණය ලඟාකර-ගනිත්වා.

  • @sumanalathajayaweera4637
    @sumanalathajayaweera4637 Рік тому +5

    ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි!!! නිදුක් නිරෝගී ව දීර්ඝායු වේවා!!!🙏🙏🙏👍👍👍 සත්‍යය ගවේෂණයට ජයම වේවා!!! සම්බුදු ඉතිහාසය මෙහි තමයි. ඉතින් මේජ හසිත කිව්වේ ඇත්තක් මතමයි. ඔහු දහම අනුව ජීවත් වූ නිසාම ජීවිතේ ද බේරෙන්න ඇති. ඔබ දෙදෙනා සියළු දෙවියන් රැක දේවා!!! සත්‍යය සෙවීමට වීර්ය ධෛර්යය ශක්තිය ලැබේවා!!! සුවපත් වේවා!!!🧘

  • @sumithkumara264
    @sumithkumara264 Рік тому +8

    සම්පූර්ණ ඇත්ත ... කතාව . කොහොම උනත් චමුදිත පරෙස්සම් ඉන්න ...මම කුවේට් සිට

  • @Anukrlumrbkw
    @Anukrlumrbkw 2 роки тому +654

    සම්පූර්ණ ඇත්ත කථාව. රාජපක්ෂලා බලය ගන්න ඕන බලුවැඩක් කරනව

    • @upulliyanagge2027
      @upulliyanagge2027 2 роки тому +10

      cant help.. They are peoples leaders.. poor people die for them..

    • @sportsc6211
      @sportsc6211 2 роки тому +9

      මිනිහගෙ කතාව ඇත්ත තමයි

    • @lakshikasamaranayake6605
      @lakshikasamaranayake6605 2 роки тому +10

      අපේ රට වැනසිලා තියන්නේ මේ දේශපාළුවන්ව, සමහර අය අනවශ්‍ය විදියට ඒ අයව අදහන මිනිසුන් ඉන්නා නිසාය.

    • @lakshikasamaranayake6605
      @lakshikasamaranayake6605 2 роки тому +5

      ඇත්තම තමයි. සමහර මිනිසුන් මේ දේශපාළුවන්ගේ වශියන්ට අහුවෙලා ඉවරයි ඒකය් දුක. අනික සමහර අයට කොය්තරම් දේ කීවත් කුසගින්න දැනුන විට විතරයි තේරුම් ගන්නේ. අළ කොලයට වතුර වක්කරනවා වගේ තමයි මොනප්‍රශ්න තිබුණත්, බඩුමිල රුපියලකින් අඩු කළ ගමන් උන කිසිදෙයක් මතක නැහැ. මම දකින්නේ ඒ විදියට 🙌

    • @දියසේන්කුමාරයා-ඣ8ව
      @දියසේන්කුමාරයා-ඣ8ව 2 роки тому +7

      රාජපක්ෂ ඇවිල්ලා උඹලා අම්මටත් කෙලෙව්වා නෙද😂

  • @omanmuscutmuscut6262
    @omanmuscutmuscut6262 2 роки тому +28

    චමුදිත තව ඉදිරියට විස්තර ගන්න රාජපක්ෂ උන් හිරේ දාන්න අපේ සල්ලි ගන්න ඕනේ

    • @next6559
      @next6559 2 роки тому

      රාජපක්ෂ පවුලේ උන් සේරම මරන්න ඕන.නාමල් මුලින්ම

  • @kanchanaperera1932
    @kanchanaperera1932 2 роки тому +44

    සුපිරි හසිත බුදධිය තියෙන්න කෙනා තෙරැමි ගනියි✌️✌️✌️❤️💪

  • @jayasundarakm704
    @jayasundarakm704 Рік тому +6

    බුදුන්වහන්සේ ලංකාවේ ඉපදීම සම්පූර්නයෙන් ඇත්ත මින් ඉදිරියටත් ඒපිලිබද සම්පූර්න ඉතිහාසය පිලිබද ජනතාව දැනුවත්කරන්න ඔබතුමා සැඟවීසිටිය කෙනෙක්නොව මේවාහෙලිදරව් කිරීම ඉතාමත්ම වටිනව ඔබතුමාට ජනතාවගේ ආෂීර්වාදය හිමිවේවායි ප්‍රාර්තනාකරමු මාගේද ඔබවගේ දේසප්ප්‍රේමින් ලංකාවට අවෂ්ශ්‍යයි දේෂයේ ආරක්ෂාව උදෙසා අපගේ යුතුකමවන්නේ ලංකාද්දීපය සුරක්ෂිතකොට තබා මියයෑමයි ඔබ උත්තරීතර තැනැත්තෙකි ඔබට ජය ස්තූතියි ස්වාදීන අරගලයට ජයවේවා අපිලක්මෑනිගේ දරුවෝයි අරගලයට ජයවේවා ස්තූතියි

  • @pathminiliyanage4039
    @pathminiliyanage4039 2 роки тому +67

    දෙයියනේ හසිත මහත්තයෝ ඔබතුමාට බුදුසරනයි සියලුම දෙවියන්ගේම පිහිටයි බුදසරනයි

  • @sujeewafernando6580
    @sujeewafernando6580 2 роки тому +174

    චමුදිතගෙ ඇහුම්කන් දීම අදනම් හරිම සංවරයි

    • @anurakumara9254
      @anurakumara9254 2 роки тому +9

      චමුදිතගේ හඩ ඇහෙනකොටම මට මතක් වෙන්න. රන්වල බලකායේ "ගිනිගෙඩි දෙන්නං ගම අවුලන්නං රට පටලන්නං" ගීතය.

    • @upulliyanagge2027
      @upulliyanagge2027 2 роки тому +5

      @@anurakumara9254 still chamiditha should allow other to talk instead of blocking. That is disturbing to listen and the flow..However, his discussions very useful..

    • @malanisilva6819
      @malanisilva6819 2 роки тому

      aaka..atta..wandata..chamu..nishsabdai

    • @neelanthibongso507
      @neelanthibongso507 2 роки тому

      @@upulliyanagge2027 correct

    • @lalkappan7722
      @lalkappan7722 Рік тому

      @@malanisilva6819 घ

  • @ssk7838
    @ssk7838 2 роки тому +27

    චමුදිත, ඔයාගෙ ජොබ් එක excellent.....👍💐

  • @gayannilanga8066
    @gayannilanga8066 2 роки тому +203

    ඇත්ත උනත් බොරු උනත් මෙ ගැන හොයන්න ඔනි ලංකාවේ අධිකරණය නොවෙයි විදෙස් අධිකරණයක් තුල

    • @anurakumara9254
      @anurakumara9254 2 роки тому +5

      චමුදිතගේ හඩ ඇහෙනකොටම මට මතක් වෙන්න. රන්වල බලකායේ "ගිනිගෙඩි දෙන්නං ගම අවුලන්නං රට පටලන්නං" ගීතය.

    • @namininamini8675
      @namininamini8675 2 роки тому

      අනිවාර්යයෙන්

    • @gayannilanga8066
      @gayannilanga8066 2 роки тому +2

      රාජපක්ෂලා ගෙ ගූකන උන් කලබල වෙලා වගෙයි

  • @ajithdissanayake6349
    @ajithdissanayake6349 Рік тому +5

    චමූදිත ගේ මූණ හොල්මන් උනා, ඉන්දියාව වන්දනාව 😄 කතාව ඇත්ත...

  • @sampathcreative7764
    @sampathcreative7764 2 роки тому +2

    අයවැය ප්‍රශ්න හරියට කතා කරන්න හැදුව විතරයි.........
    ආයේ ආගම ඇදල ගත්ත
    මෙන්න ආයෙත් කෙටි නාට්‍යක් චමුදිත................

  • @chanakabandara9052
    @chanakabandara9052 2 роки тому +130

    තවත් ඉන්දියාවෙ දඹදිව යන උනුයි මිනීමරු රාජපක්ෂලාගේ පස්ස හෝදන උනුයි අතරේ කිසිම වෙනසක් නෑ . ඔබට ජය 🙏👍

    • @dinukarukshan6523
      @dinukarukshan6523 2 роки тому +2

      Budunvath vikka ban ඉන්දියාවට munata ape rate unata eka thama therenna

    • @dondealmeida8139
      @dondealmeida8139 Рік тому +1

      Palli giyoth kamak nadda buru puthe....

    • @chanakabandara9052
      @chanakabandara9052 Рік тому +1

      @@dondealmeida8139 kiyana de notherena ubai buruwa

    • @arunasamaranayake7536
      @arunasamaranayake7536 Рік тому

      බුදුන් ලන්කාවෙ කියන උන් කියන්නේ කිසි පදනමක් නැතිව. පෙර පාසල් යන පොඩි උන් වාගෙ වචන සෙට් එකක් අල්ල ගෙන දගලනව. උන් වාගෙ ගොබ්බයො ඉතිරි වෙලා තියෙන බුදු ශාශනයත් කනව. මේවා කුමන්ත්‍රණ. අපේ ගොන් මොට්ට බොවුද්ධයො මේවට අහු වෙනව. එක එකාගෙ දේශපාලන පක්ෂ වලට කඩේ යන එකයි මේවයි පටලවන්න ඕන නෑ. ලන්කාවට සුද්ද එන්න ඉස්සර වෙන බුදු ඉතිහාසයක් තිබුනනම් ශාක්ශි සහිතව ඉදිරිපත් කරන්න. ජාතිවාදී අපතයො බුදුන් වත් බෙදා වෙන් කරන්න හදනව.

    • @arunasamaranayake7536
      @arunasamaranayake7536 Рік тому

      @සිංහහෙළයා තොපි වගෙ ජාතිවාදී කමට කතා කරන ඕන එකෙකුගෙ පස්ස ලෙව කකා බුදු ශාශනය විනාස කරන කාලකන්නි නොවේ බූරුවො නියම බොවුද්ධයො. අල්ලපු ගෙදර ගෑනි තෝ බදා ගන්න යන්නෙත් ඔහම තමා තොගේ තොගේ කිය කියා. පව්කාර හැත්ත. තොපෙ ජාතකේ හොයා ගන්න බැරි කාල කන්නි බුදුන් ගෙ ජාතකේ ගැන හොයන්න යනව.

  • @D.V.Lucky3294
    @D.V.Lucky3294 2 роки тому +80

    මේවා හොයන්න...වග කිවයුතු අයට කරන අයාචනයකි...👍

    • @nishanthepriyalal7984
      @nishanthepriyalal7984 2 роки тому +1

      Watath niyarath goyan kanm kata kiyannada me amaruwa

    • @mwdammavisuddi8824
      @mwdammavisuddi8824 2 роки тому

      වගකිව යුත්තොමනම් මෙවා කලෙ කාටද කියන්නේ

  • @dayanidissanayaka8557
    @dayanidissanayaka8557 2 роки тому +115

    ඔබ ප්‍රමාද වැඩියි..ඔක්කොම එකතුවෙලා රට කාලා ඉවරයි. ඔය කතා ඇහෙනකොට හිතෙනවා මහින්ද රාජපක්ෂ නුදුරු දිනකම අපට පේන්නම yamapallo ඇවිත් හතර gathen ඇදගෙන යයි කියලා..🔥🔥🔥

    • @darshanibandarage8183
      @darshanibandarage8183 2 роки тому

      ඇත්තමයි....මටත් හිතෙනවා එහෙම වෙනවා නම් හොදයි කියලා....මෙි මහින්දයා ලංකාවෙි මිනුස්සුන්ට වින කරන්න ඉපදුන පාදඩ බල්ලෙක් 🐕🐕🦓🐕🐕🐕🐕

    • @mangalikagrm9363
      @mangalikagrm9363 2 роки тому

      Bagayak aththa bagayakboru 1975 thee l t t e akka doreapppa gathnaya kale apita oyakawruth wiswasa naha hama pakshayakama horu jr thmai rata kawe sudda karana anna apa oba saha ragapaksha horu ralath gayawardanth th apyata yai apita dasapaluwo appa maya dawdathra kemak aprasanni

    • @sunitasunita2771
      @sunitasunita2771 2 роки тому +2

      හම්මො කවුද මෙරටෙි පිලිගන්න පුළුවන්

    • @arthousematara9936
      @arthousematara9936 Рік тому

      unwada apiwada

    • @rakitha123
      @rakitha123 Рік тому +1

      මෙයා කියන ඒවා පරස්පරය , සුදු කොඩි case එක international එකට රට පාවා දීම

  • @bhagyadananjaya8926
    @bhagyadananjaya8926 2 роки тому +23

    චමුදිත ඔබ රටට වටිනා මාධ්‍ය වේදියෙක්. ඔබ ගොඩක් වටිනා තොරතුරු රටට ලබාදෙනවා. බොහොම ස්තූතියි.

  • @maheshiprasangika2185
    @maheshiprasangika2185 Рік тому +2

    බුදු දහම තියෙන්නේ ලංකාවේ ඒ කතාව හරි. මෝඩ මිනිස්සු යනවා ඉන්දීයාවේ.

  • @gayansampath9478
    @gayansampath9478 2 роки тому +55

    මෙතුමා බුදුදහමත් සමග කරන කතාවට මමනම් 100%ක් එකගයි ඔබ තුමාට ශක්තිය දහිර්‍ය් ලැබේවා

    • @palithadisanayake2867
      @palithadisanayake2867 Рік тому

      සත්තකින්ම.

    • @අමිලරන්නේෂ්
      @අමිලරන්නේෂ් Рік тому

      Pissuda hutto 😂

    • @palithadisanayake2867
      @palithadisanayake2867 Рік тому

      @@අමිලරන්නේෂ් ඔව් මහත්තයෝ.

    • @අමිලරන්නේෂ්
      @අමිලරන්නේෂ් Рік тому

      බුද්ධ දර්ශනයට අනුව කොතනද යුද්ධය හෝ හිංසාව අනුමත කරල තියෙන්නෙ. බුදු හාමුදුරුවෝ කොසොල් දේශයට වැඩම කළා ලංකාවේ කැලණියට වැඩම කළා ඒ හැමදේම කළේ යුද්ධය නවත්වන්න බුදුන්ගේ නෑයන් අතර තිබුණු යුද්ධ නවත්වන්නත් බුදුහාමුදුරුවෝ මැදහත් මැදිහත්වීම්කරා. බුද්ධ දර්ශනය කියන්නෙ ලෝකෙ තියෙන අවිහිංසාවාදීම ආගම. කෙහෙල්මල් බම්බු කියවලා මෙතන බුද්ධාගමට අගෞරව කරන්න එපා බූරුවෝ

    • @අමිලරන්නේෂ්
      @අමිලරන්නේෂ් Рік тому

      @@palithadisanayake2867 බුද්ධ දර්ශනයට අනුව කොතනද යුද්ධය හෝ හිංසාව අනුමත කරල තියෙන්නෙ. බුදු හාමුදුරුවෝ කොසොල් දේශයට වැඩම කළා ලංකාවේ කැලණියට වැඩම කළා ඒ හැමදේම කළේ යුද්ධය නවත්වන්න බුදුන්ගේ නෑයන් අතර තිබුණු යුද්ධ නවත්වන්නත් බුදුහාමුදුරුවෝ මැදහත් මැදිහත්වීම්කරා. බුද්ධ දර්ශනය කියන්නෙ ලෝකෙ තියෙන අවිහිංසාවාදීම ආගම. කෙහෙල්මල් බම්බු කියවලා මෙතන බුද්ධාගමට අගෞරව කරන්න එපා බූරුවෝ

  • @swarnafernando604
    @swarnafernando604 2 роки тому +21

    අපි ප්‍රර්ථනා කරමු මේ කාලකන්නි දේශපාලනය වෙනස් කර හොරුන් පන්නා එක රටක් එක නීතියක් ඇති සුන්දර ලංකාවක් ගොඩ නගන්න ශක්තිය ලැබේවා

  • @damithaabeyrathne218
    @damithaabeyrathne218 2 роки тому +10

    නියමයි චමුදිත මේව බලල මිනිස්සුන්ගෙ ඇස් ඇරෙන්නෙ නැත්නම් ඉතින් වැඩකුත් නෑ..චමුදිත good luck

  • @MD-gr6wt
    @MD-gr6wt 2 роки тому +5

    මේ සෑම අකුරක් වචනයක් ගානේ මම හදවතින්ම ස්තුති කරනවා මේ කතා කරපු හමුදාපතිතුමා ප්‍රමාද වෙලා හරි ජනතාවට දැන ගන්න තිබිච්ච එක ගැන එකට මේක බැලුවට පස්සේ ප්‍රරබාකරන්ට වැඩිය බයානකම හැත්ත තමයි රාජපක්ෂ කුලීයට මිනිමරන රාජපක්ෂ පර පවුල් පාලන හැත්ත මේ විඩියෝ එක බලපු සෑම කෙනෙක්ම පුලුවන් තරම් සෙයා කරන්න ජනතාවට බලලා ඔලුව පෑදෙන්න මුන් හැමදාම ජනතාව රවට්ට රවට්ට හැමදාම කරේ බොරු thank a lot chamuditha ටත්

  • @ランワラシタラへーママリー

    අපිට ඔබගැන ආඩම්බරයි සර්.දැනුවත් කරාට ගොඩක් ස්තුතියි. ආයෙත් ඇවිල්ල අපිව දැනුවත් කරන්න. ආරක්ෂා වෙන්න ඔබතුමා ඔබට දීර්ඝායුෂ ලැබේවා! ආදරෙයි ඔබතුමා!

  • @rohanakumara4876
    @rohanakumara4876 2 роки тому +257

    මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු ඇත්තටම අපි ජීවත් වෙන්නේ රටකද

    • @terrancemendis5058
      @terrancemendis5058 2 роки тому +6

      "මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නෙ පිස්සු" ගීතය රාජපක්ෂ ආන්ඩුවෙන් තහනම් කලා.ඒක අපේ ජාතික ගීයටත් වටිනවා..

    • @remo321
      @remo321 2 роки тому +1

      🤣🤣

    • @thiththayiaththa
      @thiththayiaththa 2 роки тому

      කාලෙකට 5000 කොළ අච්චු ගැහුවලු, කාලෙකට බුදු හාමුදුරුවෝ ඉපදුනලු ලංකාවේ, මුගේ මේවා බලල වෙනම ආතල් එකක් ගනිල්ලා, මොලේට දෙයක් ගන්න ඕනනම් මේ දේවල්ම කියන එකම සෙට් එකේ එවුන්ගේ අවසන් පරමාර්ථය තේරුම් ගනිල්ලා....

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 2 роки тому +1

      thopith horu ekane hopita tidswa szkkil

    • @Chunlani._4246
      @Chunlani._4246 2 роки тому +1

      නැ...අපායේ....

  • @Chamithachamitha-ws7hq
    @Chamithachamitha-ws7hq Рік тому +27

    මේ සත්‍ය දේවල් නොතේරෙන දේශපාලන නිවටයන්ට කඩේ යන කොන්ද පණ නැති වහලුන් බත් බැලයො ඉන්නකං මේ රටට දෙයියන්ගෙ පිහිටයි

  • @මංජු-ජ7ඬ
    @මංජු-ජ7ඬ 2 роки тому +60

    හසිට සිරිවර්ධන සර් බුදු සරනයි ඔබට අපේ රට මේ දූසිට දේසපාලුවඔන්ගේ බේරාගන්න බුදු සරනයි

  • @nishantharanaweera1304
    @nishantharanaweera1304 Рік тому +6

    ලංකාවේ එවුන්ගෙ අන් තට්ටු ගැල විය යුතුයි මෙහෙ මහත්මයා කියන්නේ සම්පූර්ණ ඇත්ත කතාව.අපේ ඉතිහාසය වෙනස් කළ අපි අන්දලා යි තියෙන්නේ

  • @a.m.s.k.athapaththu9829
    @a.m.s.k.athapaththu9829 Рік тому +9

    ⁣මා හොඳින් දන්න නිර්භීත චරිතයක් ..💐

  • @kumariwasantha1775
    @kumariwasantha1775 2 роки тому +57

    මෙව අහනකොට පිස්සු හැදෙන්න එනවනෙ අප්පා අපි ඉන්නෙ මහ පොලවෙද වෙන ග්‍රහ ලොකෙකද

    • @petfashi.c0m672
      @petfashi.c0m672 2 роки тому +1

      අපි නෙවෙයි මේ යකා වෙන ලෝකෙක

    • @donjanaka5974
      @donjanaka5974 2 роки тому

      අනේ මන්ද බන්

  • @janakatennakone1682
    @janakatennakone1682 2 роки тому +20

    ඩයස්පොරා එකේ කන්ට්‍රැක්ට් එකක් නෙමෙයි කියල කොහොමද ඔප්පු කරන්නේ

    • @suniluraniya1670
      @suniluraniya1670 2 роки тому

      Aka pahadili mawan panna bala wiyaruwak ai ahanan udda iwara kara oyath dayas porawe salli aran nada

  • @harshanirajapaksha9284
    @harshanirajapaksha9284 2 роки тому +434

    මෙ රටෙ මිනිස්සු නොදන්න දෙවල් කොච්චර තියෙනවද ... දැනගත්තත් මෙ මිනිස්සුන්ට ඉක්මනින් අමතක වෙනවා.

    • @sunildharmadasa9713
      @sunildharmadasa9713 2 роки тому +12

      Minisunta mewa ikmanin amathaka wenawa

    • @ronlanka225
      @ronlanka225 2 роки тому

      දැනගෙන මොනවා කරන්නද? ලංකාව වගේ මෝඩ හරක් ඉන්න රටක් තවත් නැහැ. උන් බීලා බීලා මොලේ දියවෙලා.. රාජපස්සලා හැම සිංහලයෙක්ම මරලා හරි දේසපාලනය කරයි.

    • @malki7505
      @malki7505 2 роки тому +9

      Rajapaksha hathikare okunta denwath nadu daala okunwa here danna oni nithiyak koi lankawe

    • @malki7505
      @malki7505 2 роки тому +5

      Ratata saapayak una Rajapaksha hathikare ewarayak kala uthuyi

    • @දියසේන්කුමාරයා-ඣ8ව
      @දියසේන්කුමාරයා-ඣ8ව 2 роки тому +3

      උඹ දන්න දෙයක් කතා කරපන් වැස්සි බලන් යද්දී උඹලාගෙ අම්මට කෙලියෙත් රාජපක්ෂ නෙද

  • @dineshikanilumi2076
    @dineshikanilumi2076 2 роки тому +10

    ඡයවේවා.මේජ.හසිත.සර්

  • @beatriceabeysiri4105
    @beatriceabeysiri4105 2 роки тому +6

    වෙනදා වගේම අදත් සත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම ගැන ස්තුතියි චමුදිත ඔබට

  • @hsytzt1869
    @hsytzt1869 2 роки тому +156

    රාජපක්ෂලා කරපූ අපරාධ වලට ශාපවේවා මුලු පවුලටම ශාපවේවා ...ශාපවේවා ..ශාපවේවා ..

    • @Sawarna-tv7iz
      @Sawarna-tv7iz 2 роки тому +6

      Oya මනුස්සයාගෙන් හන්නකොකොබ්බැ කඩුව මැරුවෙ කවුද කියලා

    • @teruwansaranaapedahama2289
      @teruwansaranaapedahama2289 Рік тому +1

      අපායෙම පලය්වු රාජල

    • @gharrahrudhra1575
      @gharrahrudhra1575 Рік тому +2

      රාජපක්ෂලාට සාප කරපු උන්ට උන්ගෙම සාපෙ නියමෙටම වැදුනා. ඊයෙ පෙරේදාත් ජංගි ඇන්ටි කෙනෙක් වේලාසනම එළොව ගියා. උඹටත් ඒකම තමා වෙන්නෙ. 😂

    • @hsytzt1869
      @hsytzt1869 Рік тому +2

      @@gharrahrudhra1575 අනේ ..ඔයා හරියට නින්දෙන් ඇහැරිලා වගේනෙ කතා කරන්නෙ..රාජපක්ෂලා පවුල තමයි රටම වැනසුවේ ..ඔයාත් එයාලට කඩේ යන කෙනෙක් වගේ....😡😆😆...රාජපක්ෂලා පරම්පරාවට විතරක් නෙමේ රට විනාශ කරපු හැමෝටම මිනිසුන්ගේ ඇස්වලින් වැටෙන කදුලක් ගානේ ශාපවේවා !!ශාපවේවා !!ශාපවේවා !!

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 Рік тому

      අනිවාර්යයෙන්ම ප්‍රභාකරන් මැතිතුමා ඝාතනය කරපු රාජපක්ෂල එහෙම වෙලා මදි

  • @sarathjayaweera3409
    @sarathjayaweera3409 2 роки тому +5

    තෙරැවන් සරණයි සර් හසිත ටක් ආරනිය මධ්‍යවේදි චමුති ටත් 🙏🙏 සත්‍ය කවදා හෝ ජයගනි ❤️❤️

  • @001onali5
    @001onali5 2 роки тому +5

    මෙි වගේ හොද මෙිජර් ල ඉන්නවා . අතිතය විකෘති කරනවා නෙවෙයි . අතිතය බොරැ. මෙතුමා කියනවා වගේ තව ගොඩාක් ඇත්ත තියෙනවා. ඔක්කොම දේවල් එකම කටිටියගෙන් අහන්නෙ නැතුව යුද්දෙ කරපු කටිටියගෙන් අහන්න අපි කියන්නමි ඇත්ත කතාව.

  • @shanti5098
    @shanti5098 Рік тому +7

    අපෙ රටේ ලස්සන අපෙ රටේ ජනතාව හැමදාමත් විනාශ කරලා මෙතරම් දාර්මිස්ට රට අනෙකුත් රටවල් සමග බලනවිට සිතට දුකක් නෙතට කදුලක් නැගෙන තැනට පත්කල පාලකයින්ට මීලගට උපදිනභවය ගැන සතුන් වග කියාවි

  • @chandanaweerasinghe5530
    @chandanaweerasinghe5530 2 роки тому +155

    බටලන්දෙට වඩා බයානක මිනිහෙක්නෙ....මැදමුලනෙ මහින්ද 😮

    • @yasasediriweera8281
      @yasasediriweera8281 2 роки тому +9

      ඔව් 👍💯

    • @harshimahesha9281
      @harshimahesha9281 2 роки тому +7

      අනිවාර්යයෙන්

    • @gayansampath9478
      @gayansampath9478 2 роки тому +6

      ඇත්තටම

    • @nayananishan6901
      @nayananishan6901 2 роки тому +5

      බලයට රටත් උගස් තියපු උන් ගැන කවර කතාද? රටේ මිනිස්සු හරි නිවටයි, දීනයි වහල්ලූ වගේ යටත් වීගෙන ඉන්න කැමතියි.

    • @udayanganinisansala7686
      @udayanganinisansala7686 2 роки тому

      මිනීමරුවෝ හොරු මුන් බලන් යද්දී

  • @patthree
    @patthree 2 роки тому +50

    මුන් ඔක්කොම එක එකාගේ රූකඩ එක එකාගේ සල්ලි වලට රටත් මිනිස්සුත් විනාශ කරන කාලකණ්ණි

    • @chandrikadesilva3382
      @chandrikadesilva3382 2 роки тому +1

      Very true

    • @srimathibanagalage2281
      @srimathibanagalage2281 2 роки тому

      Dan me yaka kiyanne ova kiyanna thibbe dan nevei dan perahara gohin ivarai

    • @muthubandawickramasinghe3405
      @muthubandawickramasinghe3405 Рік тому

      මටනම් පෙනෙන්නේ මොහු මානශික රෝගියෙක් කියල. සියල්ල අනාගෙන.

  • @gtcell4736
    @gtcell4736 2 роки тому +12

    බුදු හාමුදුරැවනේ අපි අසරන වෙිලා වගේ් හිතටදැනෙනවා

  • @spm8427
    @spm8427 2 роки тому +6

    Niyamayi...දිගටම program එක කරන්ඩ..👍🙏

  • @nishantharanaweera1304
    @nishantharanaweera1304 Рік тому +3

    ඔබතුමාට දීර්ඝායුෂ පතමි

  • @priyantha19452
    @priyantha19452 2 роки тому +8

    විස්තර සපයන පුද්ගලයා අපහසුතාවයට පත්වෙන ආකාරයෙන් පහත් අයුරින් ප්‍රශ්න කිරිම උචිත නැ චමුදිත නමුත් මම ඔබගේ සෑම වීඩියෝවක්ම බලන පුද්ගලයෙක් ඒවා සමාජයට ඉතාමත් හොද මෙහෙවරක් කරනවා

  • @mistycottage9558
    @mistycottage9558 2 роки тому +69

    ඔයාල කියනවා.අපි අහනවා.අනේ මන්දා චමුදිත දැන් ඔලුව මඥ්ඥන් වෙලා අප්පා.අද නම් බොන්න ඕන.ඔක්කොම පොරවල් වෙන්න දගලනවා.දැන් ආපහු තව එකෙක් ඇවිත්

    • @chanukapremathilaka4861
      @chanukapremathilaka4861 2 роки тому +11

      ඔලුව මඥ්ඥං වෙන්න දෙයක් නැහැ. මොලය පොඩ්ඩක් කල්පනා කරන්න. එතකොට ඇත්ත තේරෙවි. ත්‍රස්තවාදියා කවුද විමුක්තිකාමියා කවුද දේශප්‍රේමියා කවුද දේශද්‍රෝහියා කවුද කියන එක හරියාකාරවම වෙන්කරලා අඳුනගන්න පුළුවන් වේවි.

    • @mistycottage9558
      @mistycottage9558 2 роки тому +2

      @@chanukapremathilaka4861 එහෙම තෝරා ගෙන බේරාගෙන තමයි උබලා ගෝථාභයට පුක දුන්නෙ රට ජාතිය බේර ගන්න

    • @chanukapremathilaka4861
      @chanukapremathilaka4861 2 роки тому +5

      @@mistycottage9558 ගෝඨාභයට පුප දුන්නා මම? ඔහේ දන්න තරම තමා ලොක්කා.. ඔය පෙන්නන්නේ.. රාජපක්ෂ පවුල ගෑවීච්ච එකෙකුටවච්වත් මම ඡන්දයක් දීලත් නැහැ.. ඉදිරියට දෙන්නෙත් නැහැ..

    • @UNIQUECreations999
      @UNIQUECreations999 2 роки тому

      න්‍යායක් තියේ ඇත්ත ටිකක් එක්ක බොරු ගොඩක් කිව්වාම ඒ ඇත්ත ටික එක්ක බොරු ටිකත් මිනිස්සු පිලිගන්නවා කියලා බ්‍රෝ.. තව න්‍යායක් තියේ ගොබෙල්ස් න්‍යාය එකම බොරුව 100 වතාවක් කිව්වොත් ඇත්ත වෙනවා කියලා.. දැන් දැන් වෙන්නේ අර ඇත්ත ටික මැද්දට බොරු ගොඩ දාන එක.. මූ කියන විදියට ඒ තරම් සුපිරි චරිත මරපු රාජපක්ශලාට මූ මොන සිප්පි කෑල්ලක්ද නේද?

    • @next6559
      @next6559 2 роки тому

      රාජපක්ෂ පවුලේ අසූචි කාපු එකෙක්ද තෝ

  • @sriiphone9525
    @sriiphone9525 2 роки тому +29

    මේ වගේ කුමන්ත්‍රන කාරයො ඉද්දී යුද්දේ දිනපු එකත් පුදුමයි

  • @nayanikumari6217
    @nayanikumari6217 Рік тому +2

    මේ බුදුන්ගේ දේශයයි .වැරදිකරුවන්ව අනිවාර්යෙන් කවුරු දඩුවම් දුන්නත් නැතත් ස්බාවධර්මය දඩුවම් දෙනවා නියතයි .

  • @kudamanike1443
    @kudamanike1443 4 дні тому

    ❤වැරැද්ද දුටු තැන පෙන්වා නොදි ම නිසා අද රටම වැරැදි කරැවෝ, දමිවැලැක් වගෙයි , මම තණ්හාව ,අනුර හරිනි ,තින්දුවක් .ගැනීමට පෙර තුන් වතාවක් හෘදසාක්ෂිය විමසන්න,

  • @udenisamanlatha9799
    @udenisamanlatha9799 2 роки тому +46

    මේ යකා මේවා දැන් කිව්වාට මම නම් 100% අනුමාන කරගෙන ඉන්නේ රටේ හිටපු සේරම ප්‍රභූන් මරල දැම්මේ රාජපක්ෂලා බව

    • @Sawarna-tv7iz
      @Sawarna-tv7iz 2 роки тому

      වුපාලි විජෙවර්දන කවුද මැරුවෙ

    • @youwe5
      @youwe5 2 роки тому

      😂😂

    • @binaruhesala2381
      @binaruhesala2381 2 роки тому +3

      දොරේ අප්පා. ලක්ෂ්මන් කදිරගාමර් රණසිංහ ප්‍රේමදාස. CV ගුණරත්න. එහෙම බෝම්බ තියලා මැරුවේ කව්ද දෙහිවල දුම්රිය බෝම්බේ මහ බැංකු බෝම්බේ තිබ්බේ කව්ද? මල්ලී පිස්සෝ කියන ඒවා ඒ විදිහටම පිලිගන්න එපා

  • @aaaa-rh2nz
    @aaaa-rh2nz 2 роки тому +5

    ස්වභාධර්මයෙ බලයෙන් ඇත්ත කවදාහරි එලියට ...එහෙත් ඔබලා පරිස්සමෙන් නැවතත් සැලසුම් හදයි ...දෙපලටම තෙරැවන් සරණයි

  • @induwijekoon2143
    @induwijekoon2143 2 роки тому +12

    Truth prevails! 👍🏾 chamuditha you need to do another program with him soon.

  • @asokafernando857
    @asokafernando857 Рік тому +6

    ඕනෙම ජඩ, හොර, අසික්කිත, අවලං දෙයක් රටේ උනා නම් රාජපක්ෂලා සම්බන්ද ඇති, අනිවාර්යෙන්ම. තුච්චයි, තුච්චයි තුච්චයි 😘😘😘

  • @helankacchannel5470
    @helankacchannel5470 2 роки тому +1

    ගෝඨාභය කරපු පව් දැන් ගෙවන්නෙ.ගුටි කාල ගියේ ආයි එන්න නෙවෙයි.ඕක විදවල මැරෙන්නෙ

  • @prasadweerasinghe6093
    @prasadweerasinghe6093 2 роки тому +31

    මෙතෙක් දැකපු හොදම වැඩසටහන තමයි මෙය.බලයක් නැති,නිහඩ මගේලගත්,2011 වසරේ මෙතුමාට වටින නමුත් ඔහු නොදන්න කාරණයක් රත්තනපිටිය හන්දියේ මතකයක් මට තියෙනවා.පරිස්සමෙන් ඉන්න.බුදුසරණයි.❤❤❤❤

    • @Sahanit3
      @Sahanit3 2 роки тому +5

      ඔබ තුමාගේ කතාව අපේ චමූට කියන්න අපි කැමතියි අහන්න😂

    • @prasadweerasinghe6093
      @prasadweerasinghe6093 2 роки тому +4

      මට සමාවෙන්න යහලුවේ.මට ඉන්න අම්මවයි තාත්තවයි අමාරුවෙන් රැගෙන යන මේ ගමනේ මාද්‍යට අදහසක් දක්වන්න මම ලොකු මනුස්සයෙක් නොවෙයි.එහෙත්,දවසක් මටත් එවි චමුදිත මහත්තයව මුනගැහෙන්නට.හැමෝම හොද අවදානමෙන්,පරිස්සමෙන් ඉන්න.❤❤❤❤

    • @pushpabusch5966
      @pushpabusch5966 2 роки тому +1

      @@Sahanit3 😆😆

    • @youwe5
      @youwe5 2 роки тому +3

      මේවගේ රටපාවා දෙන බල්ලොන්ට ගරුකරන හිවල්ලු ඉන්න රටක් ලංකාව

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 роки тому +10

    අනිවාර්යයෙන්ම අපට මෙිවා දැනගන්න මෙි විඩියෝ එක හරිම අගෙයි .චමුදිත සර් තෙරැවන්සරණයි ඔබතුමාට තෙරැවන්සරණයි .

  • @ranjimendle299
    @ranjimendle299 2 роки тому +18

    Great segment Chamuditha, the Rajapakshe clan is so responsible for the chaos in Sri Lanka

  • @neranjanamalith2738
    @neranjanamalith2738 7 місяців тому

    වැඩ්ඩෙක්... ඔබතුමාගේ වීඩියෝ මන් බලලා තිය්ව්නව... විශ්වාසයෙන් ඔහු මේ කියන එකම ඇති මනුස්සයෙක් ට තේරෙන්න... RESPECT MAJOR HASITHA.

  • @Layanal-y5d
    @Layanal-y5d 25 днів тому

    ජ.වි.පෙ.ගැනත්.ඔබ.දන්නා.තොරතුරු
    .එලි.දක්වන්නකො.අසිත.මහත්මයාට.ස්තූතියි.රටගැන.
    සිතා.දිරියෙන්.කටයුතු.කිරීම.ගැන.

  • @amilawarnakawijethun
    @amilawarnakawijethun 2 роки тому +18

    බලන් යද්දී ඔක්කොම කරල තියෙන්නේ මෙයා.මේ ඉන්නේ ඇමරිකාවේ හැන්ගිලා ඉන්න රෙෆුයුජී කාරයෙක්.

    • @suniluraniya1670
      @suniluraniya1670 2 роки тому

      .maya thamai udda iwara karala thiyanna mola aulak mayaga dan dannako owa aliyata oya ma rata palanaya karala thiyanna lokama biya waddapu prbakaran samaga karapu uddaya iwara karanna prthkch dunna kara monawada oya kaynna

    • @suniluraniya1670
      @suniluraniya1670 2 роки тому

      Oya lankawe idan nowena oya kathakaranna awilla dannako nadu maka inna anagath para purata yahapathak karanna budu dahama sathyak akata boru karanna baha

  • @navindumayadunne5906
    @navindumayadunne5906 2 роки тому +34

    මේජර් කෙනෙක් කරලා තියෙන ඒව බළහල්ලකෝ 😅 යුද්දෙත් කරලා, යහපාලනේත් ගෙනල්ලා තියෙන්නේ මුනේ බං 😅 අනේ කාලේ වනේ වාසේ කිව්වාලු.

  • @leezakrisha5415
    @leezakrisha5415 2 роки тому +27

    අනේ සාදු. ඔක්කෝම එළියට එන්න ඕනා. Dushithayo ඔක්කොම paha වේවා.. දහමින් පෝෂිත වේවා. Chamuditha ඔබට අපේ ආචාරය 🙏🙏🙏🙏

    • @Sawarna-tv7iz
      @Sawarna-tv7iz 2 роки тому

      මැරිලා මුලු ලොකෙම ඉවරවෙලා අයි ඉපදුනොත් හැදෙයි දෙපත් නයි ඉන්නකන් හ්ම්

    • @sumanalathajayaweera4637
      @sumanalathajayaweera4637 Рік тому +1

      ඇයි මේ ජට thanks 👍🙏🙏🙏 නැද්ද?🤍🤍🤍👌👌👌🥀🥀🥀🤔

  • @kaluarachchic.d7045
    @kaluarachchic.d7045 7 годин тому

    රට කලබන්න දෙයක් නෑ චමුදිත, ඔයා නොදන්නා උනාට බුදුහිමියන්ගේ උපන් භූමිය මේ පින්බිම, අපේ බුදුන් ලංකාවෙන් ඉන්දියාවටම විකුනපු එවුන් අපාගත වෙන්න ඕනෙ

  • @kudumagsmage2502
    @kudumagsmage2502 2 роки тому +10

    ඔබ තුමා ගාතනය කරයි පරිස්සම් වෙන්න ස්තුතියි විස්තර කලාට තෙරැවන් සරනයි 👍👍👍👍

  • @anusharajapaksha5493
    @anusharajapaksha5493 2 роки тому +34

    ඔයා දිගට හරහට හෙළිදරව් කරනවා කෝ ඉතිං කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නෑනේ දැන් බරපතළ සිද්දි කීයක් නම් හෙළිදරව් කරාද????

    • @sumanalathajayaweera4637
      @sumanalathajayaweera4637 Рік тому +1

      අපි අසරණ වෙලා වගේ දැනෙනවා, බුදු හාමුදුරුවනේ! 🙏🙏🙏

  • @peterpan9275
    @peterpan9275 2 роки тому +32

    ඔබලා සත්‍ය ප්‍රකාශ කරන්නේනම් යහපතක් වේවා අසත්‍ය ප්‍රකාශ කරන්නේනම් නිරයටම දොරටු විවර වේවා .

  • @geetharajbandaranayake8025
    @geetharajbandaranayake8025 2 роки тому +19

    මරන එක හරි දෙයක් නෙවෙයි. ඒත් එදා ඔයකියන ත්‍රස්තවාදීන් නොමැරුවානම් අද ඔක්කොම එකට එකතුවෙලා ආයෙත් ත්‍රස්තවාදය පටන් අරන්...

    • @tharushikasewwandi9036
      @tharushikasewwandi9036 2 роки тому +1

      මෙිව පිලිගන්න මෝඩයෝ ඉන්නවද

    • @Deshaa_R
      @Deshaa_R 2 роки тому

      ඒ ඔව් බං

    • @helankacchannel5470
      @helankacchannel5470 2 роки тому

      එහෙනම් රාජපස්සල ප්‍රභාකරන් එක්ක එකතුවෙලා අපිට බෝම්බ ගහනවා බලය රැකගන්න.එහෙමට කට්ටිය රාජපක්ශ

    • @niranjanniranjan9242
      @niranjanniranjan9242 Рік тому

      @@helankacchannel5470 කොටි ඔබට බෝම්බ ගැහුවේ නැහැ. කොටි අතින් මැරුම් කෑවේ ශ්‍රී ලංකා හමුදා සෙබළුන් පමණයි.

  • @jayasiriliyanage7589
    @jayasiriliyanage7589 9 місяців тому

    Now I am beginning to understand Hasitha bit by bit. Looking forward to watching further programs

  • @s.m.2905
    @s.m.2905 Рік тому +2

    වැසී තියෙන ඇත්ත පෙන්නපු ඔබ තුමාට බොහෝම ඉස්තුති

  • @sepalisenanayake6986
    @sepalisenanayake6986 2 роки тому +60

    මේකයි සත්‍ය. සත්‍ය කිසිදිනක හෝ හෙළිවනවාමයි… “ ගිනිසිළු අසිපත” ජයම වේවා… ❤

  • @charnipriyangika9028
    @charnipriyangika9028 2 роки тому +73

    මේ සත්‍ය ඒළිවේවා! මියගිය අයට යුක්තිය ලැබේවා!

    • @chamiragammuni5031
      @chamiragammuni5031 2 роки тому

      Meya manasika rogiyek.meyawa man dannawa.

    • @s.n.wanigasinghe3254
      @s.n.wanigasinghe3254 2 роки тому

      Manasika rogiyek nam deshapalana rata gana nokiya ganuu passe Badu hoyan yanna thibunane😂

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 2 роки тому +8

    ඉතාම වටින කොටස අපේ බුදුන්වහන්සේ ලංකාවෙ උපන් සත්‍ය තොරතුර සවනතවැකීමයි. සාදු!සාදු!සාදු!!!

  • @moonstars5081
    @moonstars5081 2 роки тому +4

    අපේ කොල්ලෝ අහුවුනාම 🇨🇭 එකට බාරදුන්නේ කලාතුරකින්.⁣ කොල්ලන්ගේ ඇස් ගලවලා තිබුනේ පණපිටින්.
    ඒ පාහරයෝ ගැන කිඹල් කඳුළු හැලුවනම් ඒ හැමෝම එහෙම කලේ පෞද්ගලික ප්‍රශ්න වල ඇරියස් කවර් කරන්නයි.

  • @isuruzoysa2022
    @isuruzoysa2022 Рік тому +1

    ඇත්තටම නිකමට හිතුන ගොඩක් දේවල්.හරියටම කියනවා.මේ එක වැඩසටහනකවත් කියන දේවල් පරීක්ෂන වලට යන්නේ නැත්තෙ ඇයි

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 2 роки тому +19

    ගොත ගහා ගහා කියවන්නේ හැටිද බොරු නිසාද ,කොහොම හරි ඩයස්පෝරාවට ඔින විදිහට කෙලවන්නමද හදන්නේ ,ලැජ්ජයි නින්දිතයි

    • @chitrakumarikumari888
      @chitrakumarikumari888 2 роки тому +1

      👍👍👍👍

    • @deepikafernando1967
      @deepikafernando1967 23 дні тому

      මහින්ද වගේ කපටින්ට උපතින් බොරු ලස්සනට කියන හැකියාව තිබුණට හැමෝටම කතා කරන්න හැකියාව නෑ. කිසිම ගොතයක් නෑ දන්න දේ ලස්සනට පැහැදිලි කලා

  • @kapilamunasinghe3166
    @kapilamunasinghe3166 2 роки тому +34

    නියම ඉතිහාසය එළිදක්වන්න ඔබ‍ට සියලු ශක්තිය ලැබේවා!!! නගහනන්ද මහත්මයත් එකතු කරගන්න පුළුවන් ධර්ම මගේ යන අය නිසා.

  • @buddikanuwan9992
    @buddikanuwan9992 2 роки тому +84

    මෙච්චර කාලයක් නොකියා හිටියේ ඇයි.. ?

    • @dhammikadhammika8124
      @dhammikadhammika8124 2 роки тому +3

      මටත් හිතුණෙ ඒකමයි

    • @tharinduts2000
      @tharinduts2000 2 роки тому +7

      Gon talk epa .Right time he said

    • @m.aenterprise.6530
      @m.aenterprise.6530 2 роки тому +9

      උංගෙ අතේ බලය තියෙනකං මොනව කිව්වත් වැඩක් නෑ

    • @cvharan3474
      @cvharan3474 2 роки тому

      As per sri lankan constitution u cannot take actions against ministers in power, now rajapakshas are weak so he is leaking news🤷‍♂️

    • @vijayalaxmie8929
      @vijayalaxmie8929 2 роки тому +12

      මේවා හොදට සියලුම දෙනාම අහගන්න. ආයේ නමි රාජපක්‍ෂ ආණ්‌ඩුව ගේන්න ඵපා.