වයස 77යි තාම මල් මදිනවා | මෙලෝ ගුරුමුෂ්ටියක් නෑ | මෙන්න කිතුලට බෙහෙත් තියන විදිහ

Поділитися
Вставка
  • Опубліковано 6 січ 2025

КОМЕНТАРІ •

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 8 місяців тому +54

    අනේ,මෙි තාත්තාට නිදුක් නීරෝගී දීර්ඝායුම ලැබෙිවා !!! තව තවත් යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏🙏🙏

  • @rasikbamunuarachchi2633
    @rasikbamunuarachchi2633 8 місяців тому +61

    සියලු දෙවිවරු මේ අහිංසක ජිවිත රකිත්වා....කපන කපන මලෙන් පෙනි ඉතිරේවා.....🎉🎉🎉🎉🎉🎉

  • @sisiramsd3214
    @sisiramsd3214 8 місяців тому +64

    රටට බරක් නැති.කාටවත් බරක් වෙන්න අකමැති හිත හයිය මිනිස්සු..දීර්ඝායුෂ වේවා..💐💐💐🙏🙏❤❤❤

  • @nilanthisanjeewani555
    @nilanthisanjeewani555 8 місяців тому +35

    අනේ මේ තාත්තාට තෙරැවන් සරනයි!!!❤❤❤

  • @SuperUnawatuna
    @SuperUnawatuna 8 місяців тому +18

    සියලු දෙවියෝ මොවුනගේ සියලු යහපත සලසා දෙත්වා. අනුරාධ මහතාගේ මේ වටිනා මෙහෙයට බොහෝ පින් 🙏

  • @SomaDamayanthi
    @SomaDamayanthi 13 днів тому +2

    අනේ.ඒ.මාමගේ.ධෛර්යමත්.වන්ත.කමට.සියලු .සිතුම් .පැතුම්.ඉටුවන්න.ඕනි .අනුරාද..අයියේමේවගේ.දේවල්.ලොවට පෙන්වා .දෙන වාටඔයාටත්.ගොඩක් පින් .බුදු සරනයි .දෙවියන් ගේ.පිහිටයි .❤️❤️❤️❤️❤️🎉🎉🎉🎉

  • @nirmalsusan28
    @nirmalsusan28 8 місяців тому +89

    අනේ මේ මාමාට කවුරුහරි තියන කෙනෙක් හොද සේෆ්ටි බෙල්ට් එකක් දෙන්න හොද ලොක් එකක් තියන ..... ලොකු පිනක් ........ මාමාටත් නැන්දාටත් දීර්ගායුශ වේවා... ආදරෙයි මාමේ නැන්දේ........

    • @nalinmadushan3086
      @nalinmadushan3086 8 місяців тому +15

      Mata aran denne puluwan ❤ itawada hodai neda me thaththata me rassawata samudenna tharam loku deyak karala demu edennata jivath wenna puluwan pau bada papuwa dala yanawa mewadakidde

    • @nirmalsusan28
      @nirmalsusan28 8 місяців тому +5

      @@nalinmadushan3086 ඔවු සහෝ ඔයාගේ අදහස නම් හොදයි ඒ මාමටයි නැන්දටයි ජීවත් වෙන්න ආදායමක් ලබන්න පුලුවන් දෙයක් තමා සලසලා දෙන්න ඕනේ............

    • @chameerasampath9321
      @chameerasampath9321 3 місяці тому

      Pau e thatta blnnko tiyna mahansiya jiwth wenna neda me duk widinne

    • @amskumara5903
      @amskumara5903 3 місяці тому

    • @amskumara5903
      @amskumara5903 3 місяці тому

  • @sanathdasanayaka6384
    @sanathdasanayaka6384 8 місяців тому +8

    තෙරුවන් සරණයි.අපෙන් වියෙකෙන අපේ දේ.ගොඩක් ස්තුතියි 🙏 .😍😍😍❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰👍👍👍👍🔥🔥🔥

  • @iswaragekusum9996
    @iswaragekusum9996 8 місяців тому +5

    බොහෝ ම පින් ස්තුතියි අනුරාධ සහ ඔය හැමෝ ජය
    ඒ දෙන්න ට නිදුක් නිරෝගී දීර්ඝ යු වෙව! සුව දිවියක් වෙව!

  • @yasanthayasantha7349
    @yasanthayasantha7349 8 місяців тому +39

    Oya mala ගින්දර වගේ හරියන්න ඕනි

  • @chandradk8578
    @chandradk8578 8 місяців тому +12

    දීර්ඝායුෂ ලැබේවා තාත්තාට තෙරුවන්සරණයි ඔබ සියලු දෙනාටම

  • @neetharanjani1692
    @neetharanjani1692 8 місяців тому +14

    දීර්ගායුශ ලැබේවා🙏🌷🙏 අපූර්ව ම්නිසුන් සොයා යන ඔබට සුබ පැතුම්

  • @g.sfinder
    @g.sfinder 8 місяців тому +10

    ආයූබිහෝ වේවා
    නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ සීයට❤️❤️🙏🙏🙏🙏
    අයියේ අලි මන්තරේ හා බන්ධනය කඩන මන්තරය ඉල්ලගෙන,
    මේ රටේ අලින්ගෙන් කරදර විදින සුවහසක් හේන් ගොවියන්ට ලබාදෙන්න වැඩපිලිවෙලකට යන්න...
    ඔබ ඒ අයගේ විස්තර දන්නවනේ මේ ලකේ සිසාරා..
    මහගු පිනක් වෙයි සීයටයි,ඔබටයි..🙏🙏🙏🙏
    අපේ හෙල ඉපැරනි තාක්ෂණය
    සතා සිවුපාවන්ගෙන් ගොවිතැන ආරක්ෂා කරගැනිමට යොදා ගත්

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 8 місяців тому +5

    ඔයාගේ මේ චැනලය හරිම වටිනා එකක් අයියේ. ❤❤❤❤

  • @arunawithanage8958
    @arunawithanage8958 8 місяців тому +3

    මේ තාත්තට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ! සුමන සමන් දෙවියන්ගේ පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා !

  • @dammikaamarathunga7907
    @dammikaamarathunga7907 8 місяців тому +11

    ඔන්න වැඩ්ඩො දිර්ඝ ආයුෂ වෙවා

  • @yasanthayasantha7349
    @yasanthayasantha7349 8 місяців тому +32

    ගහට නගින විදිහ දැක්කම පුදුම හිතෙනවා ...බුදු සරණයි පරිස්සමෙන් ....

  • @AnushkaSadaruwan-z9e
    @AnushkaSadaruwan-z9e 4 дні тому

    වැඩි වැඩියෙන් හරියන්න ඕන ❤️❤️❤️ බුදු සරනයි තාත්තට❤️❤️ සියලු දෙවි රැකවරණයි

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 7 місяців тому +3

    දීර්ඝායුෂ මාමට.තව ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන.🙏🙏🙏

  • @thammitaupali7174
    @thammitaupali7174 8 місяців тому +3

    ඔබගේ වැඩසටහන් හරි අගෙයි.

  • @chalikadilshan3737
    @chalikadilshan3737 8 місяців тому +2

    Mamata බුදු සරණයි පරිස්සමෙන් ඉන්න දීර්ඝ කාලයක් ජීවිතය ගෙවන්න වාසනාව ලැබේවා නිදුක් නිරෝගී වාසනාව ලැබේවා dakinakota harima wedanai

  • @buddhikasenevirathne211
    @buddhikasenevirathne211 7 місяців тому +2

    This is the truely wealth, In his 77th year doing This job amazing,බුදු සරණයි තාත්ත ඔබට

  • @tharakatharanga5294
    @tharakatharanga5294 8 місяців тому +3

    නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ...🙏🙏🙏🙏🙏🙏🙏

  • @sandiyakumare4340
    @sandiyakumare4340 8 місяців тому +17

    ඒ් විදින දුක පන ගැට ගහගන්න විදින දුකක්

  • @harisrathnayaka3741
    @harisrathnayaka3741 8 місяців тому +10

    ජාතික සම්පත් කියන්නේ මේ මම වගේ සුන්දර මිනිස්සු... අර පාර්ලිමේන්තුවේ හොරුන්ට නෙමේ.. අපේම උරුමය මේ සීයත් එක්ක මිහිදන් වෙන්න දෙන්න හොඳ නෑ.. සුපිරිම වැඩසටහනක්...

    • @ShashikaLakmali-si3hw
      @ShashikaLakmali-si3hw 14 днів тому

      😂😂😂 දැන් හොරු මැරයෝ දූෂිතයෝ නෑ නේ උගත් බුද්ධිමත් වැදගත් දක්ෂ කට්ටිය නේ ජනතාව පත් කරලා එව්වේ එයාල තමයි දැන් ඉන්නේ පාර්ලිමේන්තුවේ පිරිලා 😂😂😂😂 දවස ගානෙම කරන වැඩ වලින් කියන කතා වලින් දක්ෂකම පේනවානේ කොච්චර දක්ෂ ද..

  • @NimalDodangoda
    @NimalDodangoda 8 місяців тому +7

    අපේ තාත්තා 1958 කිතුල් ගහෙන් තල්ලුකරල වට්ටලා ඒත් නොමෙරී බේරිල අව් 54 ක්ජීවත් උනා ඒකාලෙ එයා කලෙත් ඕක මට මතකයි ඕකෙන් තමා අපි ජීවත් කලේ මම ඔය ජන ජීවිතය අලාලා ගීතයක් කරල තියනව මම අපේ තාත්තා ට ඇහෙන්න කියල තියනව සිරස
    දීපවියාප්ත තරගයකින් දිනුව 2002 අව් රුද්දෙ 2004 අග සිරස සුපර්ස්ටා තරගෙට කියල එදා තරගෙනුත් දිනුවා (ගන අදුරේ කනමෙදොරියො දිලෙන්නේ රහෙයි හඩට ගීසීපද නෙගෙන්නේ තාල නගන දොලපාරයි ගලන්නේ කොටකිතුලේ පූදින මල මදින්නේ )

  • @nadeeshanibatuwanthudawa6393
    @nadeeshanibatuwanthudawa6393 8 місяців тому +2

    Godak watinama wadak mama th dakke adamai.mey thatha ta deergau wewa.oyatath malli Theruwan saranai ❤️❤️❤️

  • @KwtKuwait-bl4ng
    @KwtKuwait-bl4ng 8 місяців тому +2

    අනෙ.මලියෙ.මමහැමදම..බලනවා.ඔයගෙ.වැඩසටහන.නියමයි..ඔයටඛූදුසරනයි

  • @AoaeshaLink-o2i
    @AoaeshaLink-o2i 6 місяців тому

    මම අදමයි දැක්කෙ. කිතුලක්...මදිනව....තෙරුවන් සරනයි .දීර්ඝ ආයු ලැබේවා ඔබට

  • @dhammikathushara5431
    @dhammikathushara5431 8 місяців тому +3

    දීර්ඝායුෂ ලැබේවා තෙරුවන්සරණයි සියලු දෙනාටම

  • @pubuduweerarathna6249
    @pubuduweerarathna6249 8 місяців тому +1

    Mee thathata Budusaranai ,siyalu devi pihitai!
    Thawa thawath shakthiya labeewa❤

  • @PathamaNagoda
    @PathamaNagoda 8 місяців тому +2

    වයසත් එක්ක හරිම භයානකයි පරිස්සමෙන් බුදුසරණයි

  • @sampathsomarathna5874
    @sampathsomarathna5874 8 місяців тому +2

    යෝද බල යෝධ ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි තාත්තේ.

  • @arunakumara2347
    @arunakumara2347 8 місяців тому +36

    මෙහේම අමාරැවෙන් හදල පෙරන රාටිකටනේ පොලිසියෙන් දඩ ගහන්නේ.මෙික ස්වාභාවික පානයක් කියන එක එවුන් දන්නැනේ නැනේ

    • @supuneranga450
      @supuneranga450 8 місяців тому +3

      කිතුල් රා අල්ලන්නේ නැහැ නේ සහොදරයා.. අපේ පැත්තෙ නමි අවුලක් නැහැ රත්නපුරේ පැල්මඩුල්ලේ.. හැබැයි ගහ ලග තමයි රා විකුණන්න පුළුවන්

    • @ajithkumara3196
      @ajithkumara3196 8 місяців тому +2

      කව්ද මේ කොහෙද කිතුල් රා අල්ලන්නේ?

    • @arunakumara2347
      @arunakumara2347 8 місяців тому

      @@ajithkumara3196 මාතර

    • @arunakumara2347
      @arunakumara2347 8 місяців тому

      @@ajithkumara3196 මාතර

  • @nephitesonline
    @nephitesonline 8 місяців тому +26

    මේ සියට ගෙයක් හදල දෙන්න කාටද එකතු වෙන්න පුළුවන්. එක්කෙනෙක් රුපියල් 1000ක් දැම්මොත් වැඩේ කරන්න පුළුවන්. මම රුපියල් 10000ක් දෙන්න කැමතියි

    • @secretsofnatureSL
      @secretsofnatureSL  8 місяців тому +1

      ඔහුට ඔබට දිය හැකි සහාය දෙන්න ඔහුගේ අංකයට අමතන්න

    • @nephitesonline
      @nephitesonline 8 місяців тому +2

      @@secretsofnatureSL මට 10000ක් දෙන්න පුළුවන්. නමුත් ඔහුට දැනෙන යමක් කරන්න කට්ටිය එකමුතු කරන්න ඔබට පුලුවන්ද?

    • @IndikalakmalIndikalakmal
      @IndikalakmalIndikalakmal 23 дні тому

      Amma palla mamth danwa 5000

  • @senakaperera2798
    @senakaperera2798 8 місяців тому +1

    Godak lassanaie vedio aka ❤❤ awagema oyala seyalu denatama budu saranaie pressman ienna kooo ❤❤❤

  • @chirathgunasekara8873
    @chirathgunasekara8873 18 днів тому +1

    Apprishiate you, thank you very much brother

  • @Lata-hs7tt
    @Lata-hs7tt 3 місяці тому

    බුදුසරණයි තාත්තේ ඔයාට 🙏🙏🙏🙏

  • @s.pushpalathakosgalage.123
    @s.pushpalathakosgalage.123 2 місяці тому +1

    Ape ayuth leba niduk nirogi deergause shakthiya dairrya rathnathraye pihita rekawaranaya lebewa mame.hari adammbarai.bohomath pin obathumatath apita mewa balanna selesweema pilibada.ape thaththath issara mewa kala ada nea dukai.Theruwan saranai. 😇🙏

  • @lalpremakumara6752
    @lalpremakumara6752 7 місяців тому +2

    මෙි මාමට තුනුරැවනේම පිහිටයි.දීර්ගායුස ලැබෙිවා.බුදු සරනයි.❤

  • @RanathungaRanathunga-l5q
    @RanathungaRanathunga-l5q 19 днів тому +1

    මීට ඉස්සෙල්ලත් U ටියුබි එකේ කිතුල් මල් හදන හැටි දැක්ක හැබැයි මෙතරම් පැහැදිලි ව මල සුද්ද කරණ හැටි මේ වීඩියෝ එකේ තමයි පෙන්නුවෙ බොහෝ ම ස්තූතියි මේ දෙන්නටම

  • @KumaraChandana-kz3hu
    @KumaraChandana-kz3hu 7 місяців тому +1

    මාමා ඔයාට බුදු සරණ යි❤❤❤❤

  • @shishirafahes6273
    @shishirafahes6273 2 місяці тому +1

    ඔබතුමා ට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි

  • @bxbxxvb
    @bxbxxvb 4 місяці тому +1

    මාමට බුදු සරණයි🙏🙏🙏

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 8 місяців тому +4

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන් සොබාදහම විසින් පාලකයන් නොමැති පාලනයක් අවධි වෙමින් පවතිනවා

  • @pubuduweerarathna6249
    @pubuduweerarathna6249 8 місяців тому +1

    Meepaara me thaththata aniwaryen saru weewa!
    Mama iwara wenathuruma baluwe thaththata budu sarana pathamin.
    Hamoogema pathuma ekai

  • @dissanayakasomapala7419
    @dissanayakasomapala7419 4 місяці тому

    බොහොම ස්තුතියි ඔබ තුමාට

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 8 місяців тому +3

    අනේ බුදුසරණයි මාමා 🙏

  • @pasquvalhandirajee1788
    @pasquvalhandirajee1788 8 місяців тому +1

    සියලු කටයුතු සාර්ථක වේවා ! බුදු සරණයි ! තාත්තා ට... 🙏💓🙏

  • @nalinliyanarachchi4023
    @nalinliyanarachchi4023 8 місяців тому +1

    ජයෙන් ජය වේවා 🙏🙏

  • @kkjewwani3498
    @kkjewwani3498 8 місяців тому +1

    ආයුබොහොවෙවා මේ තාත්තාට ජයවෙවා 🙏🙏🙏🙏

  • @IndraniWasanthi-x2e
    @IndraniWasanthi-x2e 18 днів тому +1

    මේ අපේ මාමා..කිතුල් මල් කපලා තමයි ජීවත් වෙන්නේ..අපි අදටත් මොනවත් කලවම් නැති පිරිසිදු කිතුල් හකුරු කන්නෙ මාමා ගෙන් තමයි...අපේ මාමාට සියලු දෙවියන්ගේම පිහිටයි..

  • @nilminidodangoda8914
    @nilminidodangoda8914 8 місяців тому +1

    Mona tharam dahiroyak hite atida. Teruwan saranai ❤

  • @sanjayasanjaya6147
    @sanjayasanjaya6147 8 місяців тому +1

    Budu saranai sieyea parmesan ❤❤❤

  • @sugathananda4779
    @sugathananda4779 2 місяці тому +1

    මේ අන්කල්ට දීර්ඝායුෂ ලැබෙන්න ඕනැ

  • @yokothamariya5185
    @yokothamariya5185 8 місяців тому +1

    තෙරුවන් සරණයි පින්වත් මිනිසුන්ට🌻🌾

  • @athulapriyantha-tl6xz
    @athulapriyantha-tl6xz 8 місяців тому +2

    බුදු සරනයි තාත්තා සුබ අලුත් අවුරුද්දක් වේවා ❤❤❤❤❤

  • @Sunilsi-yc9np
    @Sunilsi-yc9np 2 місяці тому +1

    මල් පැණි 🪷පිරේවා🙏යෝධ බල යෝධ ශක්තිය තව තව ලැබේවා🙏🙏🙏❣️😍🤔👀🎀🎁🎀💞💎👍🌄😃😀😄😆

  • @A2coreA2core-t2y
    @A2coreA2core-t2y 22 дні тому

    සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව හා ධෛර්ය ලැබේවා ....මේ පියාට...

  • @manojnishantha6337
    @manojnishantha6337 2 місяці тому +1

    කිරි පිහියෙඋකුනානොවේ ලේඩියා ,,,,,,,,,මාමාට සහ නොනාට තෙරුවන් සරනයි , ,, ,,,,

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 8 місяців тому +8

    සාම්ප්‍රදායික කිතුල් රැකියාව විදේශ සංචාරක ආකර්ෂණයට යොදා ගත්තොත් හොඳයි නේද?

  • @ConfusedAirboat-yl7cp
    @ConfusedAirboat-yl7cp 23 дні тому

    මිනිසුන් geewath වෙන්න wedena දුක kotharamda sepa kiyyanade dekalawath denilawath nethewa aethi meyala ගැන anura mahaththayo soyala බලන්න awasaanakaalayawath සතුටින් enna edadenna ❤🎉 1:07:03

  • @wasanthakumara1400
    @wasanthakumara1400 8 місяців тому +1

    ❤❤❤🎉🎉🎉🎉 budusaranai

  • @kanthikottegoda1738
    @kanthikottegoda1738 7 місяців тому +1

    ඉස්සර අපේ ආතලා හීන් කොච්චියි.කූඩලුදෙහිත් අභරලා බදිනවා.🎉🎉🎉🎉🎉

  • @liyanagedanushka6806
    @liyanagedanushka6806 8 місяців тому +1

    Gunatilaka mama.......budusaranai mamea......

  • @edmunddek6214
    @edmunddek6214 8 місяців тому +3

    ගොඩාක් හදලා පිට අයට දුන්නා.සීනියටයක් වත් දාලා හදන හැටි දන්නෙත් නැති නිසා, කිතුල්පැනි සූකිරි තවමත් බෝතල්වල හදිසියේ තියෙනවා.
    අපේ රටේ ග්‍රාමීය කර්මාන්තයක් වුණාට දියුණු රටවල තෙලිජ්ජ බහුසර්වලින් එකතු කරලා,මහා පරිමාණයෙන් සීනි හදලා ට්‍රිපල් ඇමිනේෂන් ප අධික මිලකට විකුණනවා.අපට තියෙන කිතුල් කිතුල් වල ස්වභාවය කිතුල් නෙමෙයි එයාලට තියෙන්නේ.මදින්නේ මෝරපු කිතුල් .අපට තියෙන කිතුල් වර්ගය ලෝකෙ කොහෙවත් තියෙන බවක් දැකලා නැහැ.නිවැරදිව සංවිධානාත්මකව එම කර්මාන්තය කරන්න, ප්‍රදේශයක් නම්කර සීමිත විශාල ප්‍රදේශයක කිතුල් විශාල වශයෙන් වගාකර එම කර්මාන්තය සිදු කරන්න ඕනෑ.මාස ගණන් කිතුලේ යන කිතුල්ගල පළාතේ වගේ.එය විසිරී පවතින ගැමි කර්මාන්තයක් හැටියට කළ නොහැකියි.

  • @janakit9704
    @janakit9704 8 місяців тому +1

    So Proud!!! 👍🇱🇰

  • @nalinmadushan3086
    @nalinmadushan3086 8 місяців тому +1

    දිර්ඝායුස වේවා තාත්තේ❤

  • @ranuranu1234
    @ranuranu1234 7 місяців тому

    බුදු සරණයි තාත්තා ❤❤

  • @lashmandg1300
    @lashmandg1300 8 місяців тому +1

    Budu sarnei 👍🙏♥️

  • @suniljayawickrama1776
    @suniljayawickrama1776 8 місяців тому +2

    ඒක මරු

  • @AnandaRajapaksha-t5g
    @AnandaRajapaksha-t5g 2 місяці тому

    තෙරුවන් සරණයි මාමා

  • @pilanagodapilanagoda1549
    @pilanagodapilanagoda1549 7 місяців тому

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ වේවා

  • @DelrinParanavithana
    @DelrinParanavithana 8 місяців тому +1

    ❤❤❤❤❤❤❤ I wood like 2 test it tast it wow

  • @champikafernando7170
    @champikafernando7170 24 дні тому

    Budu saranai 🙏🙏🙏🎄🎄🎄🎆🎆🎇🎇

  • @ManathungaDesilva-c3l
    @ManathungaDesilva-c3l 7 місяців тому

    Hi sir did you War community. I don't know where you see long time ago. I am not going my county ❤❤❤❤❤budu saranai 🙏🙏🙏🙏

  • @lakmaldanushka4358
    @lakmaldanushka4358 11 днів тому

    මලෙන් පැනි වැඩි වැඩියෙන් ලැබෙවා.. දීර්ඝායුෂ ලැබේවා සීයට..

  • @sarobala3468
    @sarobala3468 8 місяців тому +1

    Jayaveva devi pihitai oba dedenata❤

  • @hananmoh9811
    @hananmoh9811 8 місяців тому +1

    බුදු සරනයි තාත්තෙ

  • @WasanthaKumara-w8m
    @WasanthaKumara-w8m 17 днів тому +1

    Aegata la tikaka inuwe gahen bassata passe

  • @thefishermansl
    @thefishermansl 8 місяців тому +1

    කොච්චර පිලිවලට තියන් ඉන්නවද වටපිටාව පරිසරය. දෙව්පිහිටයි...❤

  • @prlindraniprlindrani2090
    @prlindraniprlindrani2090 8 місяців тому +1

    අනේ වාසනාවන් බුදුසරණයි තාත්තේ

  • @DamindaWijesuriya
    @DamindaWijesuriya Місяць тому +1

    Supirima jivutha gewanna sataka mahindalata awidinna dennem oni allaganna .etg B's me thaththa gahata yanne hari sahalluwen..oka thamai hora kame saha Hoya kame prathipalaya

  • @mahamoodabdulazeez2823
    @mahamoodabdulazeez2823 6 місяців тому

    ammo sugar danawa kithul pani kiyala vikunannawa pita ratawal wala qatar safari mool eketh anikuth mool walath thiyanne sugsr paniy thanikara hora

  • @vijithakumara4429
    @vijithakumara4429 8 місяців тому +2

    ❤superii ❤❤❤vidio ❤❤❤akak❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @shishirafahes6273
    @shishirafahes6273 2 місяці тому

    දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි

  • @skananda7026
    @skananda7026 6 місяців тому +1

    Oya ellena rodutika ayin karanna kiwwanam thama hoda obathumage camarawata penawaneda?

  • @gauthamainduwara7975
    @gauthamainduwara7975 8 місяців тому +6

    බුදුසරණයි තාත්තතේ මම මගෙ තාත්තගේ අතීතයට ගියා

    • @pilanagodapilanagoda1549
      @pilanagodapilanagoda1549 7 місяців тому

      අනිවාර්යෙන්ම මටත් මගේ තාත්තා සිහි උනා

  • @WattegamaManager
    @WattegamaManager 8 місяців тому

    Well done Anuradha ❤❤❤

  • @suvinitharupasinghe2294
    @suvinitharupasinghe2294 8 місяців тому

    බුදු සරනයි දෙවිපිහිටයි

  • @devikamenike7338
    @devikamenike7338 6 місяців тому +2

    ඒ සීයාට කතා කරගන්න බැරි තරම් මහන්සියි . පව් . විශ්‍රාම කාලයක් නැති සැදැසමයෙත් ජීවත් වෙන්න ජීවිතය එක්ක පොර බදන හැටි හිතාගන්නත් බෑ . කවුරුම හරි දානපතියෙකුගේ හෝ නෙතු ගැටේවා මෙවන් අහිංසක මිනිසුන්ව . උතුම් තුනුරුවනේ සරණයි සීයෙ ඔයාට දීර්ඝායුෂ වේව්

  • @RathubadugeKanthi
    @RathubadugeKanthi 8 місяців тому +1

    Parisarayata adararaya karanno parisaraya rakimin ehi sundarathwaya windithi.
    Amanayo thamange winodaya wenuwen eya winasa karathi.

  • @laledirisinghe1555
    @laledirisinghe1555 8 місяців тому +1

    අපේ පැත්තේ කුරුණෑගල මල් මැදීමක් කරන්නේ නැහැ,,එහෙම කර්මාන්තයක් අපේ පැත්තේ නැහැ,අපේ වත්තෙත් කිතුල්ගස් තියෙනවා,පුරුදු වෙන්න හරි මලක් මදින්න හිතාගෙන මම කිතුනට තියෙන බෙහෙත් දැනගන්නyoutube කාරයෝ කීප දෙනෙකුගේම වීඩියෝ මීට කලින් බැලුවා,,ඒ වගේ ඒ කර්මාන්ත කරන කෙනා බෙහෙත කිව්වත්,එතන වොයිස් කපලා,,මේක මරු,,හරි වටිනවා,,ස්තුතියි මේ මාමටත් යූටියුබ් මල්ලිටත්,,,මමත් ටෙස්ට් කරලා බලන්න කිතුල මදිනවා😂😂😂

    • @pwa_117_
      @pwa_117_ 6 місяців тому

      තාත්තාට බුදූන්ගේ සරනයි

    • @IndraniWasanthi-x2e
      @IndraniWasanthi-x2e 18 днів тому

      කිතුල් මල හදාගත්තාද.... මේ ඉන්නෙ මගේ මාමා...

  • @KarunarathnaKarunarathna-nq5xb
    @KarunarathnaKarunarathna-nq5xb 12 днів тому

    Kithulmalata bahath thiyana hati kiyala dunna mamata Theruwan saranin dirgausa labawa ma awasthawa vedeo Kara alidaku obathumatath dirgausa labawa

  • @pkuruneru
    @pkuruneru 8 місяців тому +1

    බුදු සරණයි

  • @nalakagunasekara5017
    @nalakagunasekara5017 8 місяців тому +1

    Lassani..DIRGAUSA siuata❤

  • @chamarasithum8437
    @chamarasithum8437 8 місяців тому +1

    Ape thaththath hoda kithul wedakaruwek thamai den nam karanne ne...thaththa nan beheth jathi15k danawa serama kalen hoyaganna beheth jathi thamai godak danne

  • @yoshibaby3834
    @yoshibaby3834 4 місяці тому

    බුදු සරණයි !

  • @kumaribuddikw4884
    @kumaribuddikw4884 6 місяців тому

    බුදු සරණ යි

  • @nalinmadushan3086
    @nalinmadushan3086 8 місяців тому +1

    බුදු සරනයි