මට අලිත් එක්ක කතා කරන්න පුළුවන් - Sri Lankan elephants of Jagath withana

Поділитися
Вставка
  • Опубліковано 19 січ 2025

КОМЕНТАРІ • 1 тис.

  • @sujasujee4513
    @sujasujee4513 3 роки тому +89

    තෙරුවන් සරණයි මේ පින්වත් මහත්මයාට !!!
    සත්තුන්ට කෑම බීම දීලා ඔවුන් වෙනුවෙන් වෙනම සේවකයින් දීලා නඩත්තු කරන එකම ලොකු පිනක්!!"
    ඔබ තුමා ඇතුලු අලි බබාලා සහ පවුලේ සැමට තෙරුවන් සරණයි !!!
    නිදුක් නිරෝගී සුවය ලැබේවා !!!
    දීර්ඝායු ලබත්වා !!!🙏🙏🙏

  • @samanthikumari9325
    @samanthikumari9325 3 роки тому +68

    උතුම් දළදා හාමුදුරුවනේ පිහිටයි දීර්ඝායුස ලැබේවා ඔබ තුමාට...!!!

  • @SLLion-sj2ci
    @SLLion-sj2ci 3 роки тому +231

    මනුස්සයෙක් වෙනුවෙන් මනුස්සයෙක් ඉදිරිපත් නොවෙන ලෝකෙක ඔබවැනි මිනිසුන් සමස්ත ලෝකයටම සම්පතක්..අපේ ආයුශත් අරන් ජීවත් වෙන්න ඕන....🙏🙏🙏🙏🙏

    • @hhg8171
      @hhg8171 2 роки тому

      Ra

    • @kusumawathirodrigo8163
      @kusumawathirodrigo8163 Рік тому

      I'm TV

    • @JayanthaGanegedara
      @JayanthaGanegedara Рік тому

      @@hhg8171 b

    • @manjularajapaksha1793
      @manjularajapaksha1793 Рік тому

      Ioku. Pinak. Oba. Tumata

    • @ajithjayasuriya1999
      @ajithjayasuriya1999 Рік тому +2

      මහත්මයාණෙනි ඔබ ජාතියේ පිනට පහල වූ උතුම් මනුස්සයෙක් ඔබට නිදුක් නීරෝගී චිරජීවනය පතමි. බුදු සරණයි ඔබ තුමන්ට

  • @maleesha.r
    @maleesha.r 3 роки тому +82

    කලුතර දිස්ත්‍රික්කයේ පලමු පෞද්ගලික ගිණිනිවීමේ ඒකකයික් මෙතුමා ආරම්භ කලානේ ඔබතුමාට ගොඩක් පිං දැවෙන හදවත් සුවපත් කරනවාට.

  • @thamarajayasiri416
    @thamarajayasiri416 3 роки тому +77

    මමත් අලින්ට හරිම ආදරෙයි ඒත් හරිම බයයි. මේවගේ උතුම් කාර්යයක් කරන ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා! බුදු සරණයි දෙවි පිහිටයි!

    • @janakajanaka5705
      @janakajanaka5705 3 роки тому +1

      අලියෙක් ගන්න පුලුවන් කොහෙන්ද ක්‍රමවේදය දැන ගන්න පුලුවන්ද

    • @hyper9684
      @hyper9684 3 роки тому +1

      @@janakajanaka5705 මටත් දැන ගන්න ඔන.අලියෙක් කීයක් වෙනවද

  • @SriLanka-n5p
    @SriLanka-n5p 3 дні тому +1

    අවංකවම ගොඩක් පින් සහෝදරයා ගොඩක් ස්තුතියි 🙏අහිංසක සතුන්ට ආදරේ දෙනවට ❤️ස්තුතියි

  • @maleesharandil585
    @maleesharandil585 3 роки тому +448

    මතුගම කීරන්තිඩිය ග්‍රාමයේ දුප්පත් සහෘදයින් සඳහා නිවාස හැටකින් යුතු ජගත් විජය ගම ගම්මානය සාදා දුන් ඔබ තුමාට දීර්ඝායුෂ...

  • @dissanayakedushantha1347
    @dissanayakedushantha1347 3 роки тому +79

    තමන්ගේ ලේ වලින් හදාපු දරුවොත් මහ මග දාලා යන අද ලොකේ...මේ මගේ දරුවෝ..ඒ වචන 2ක කිවේ තමන්ගෙම දරුවෙක් වගේ..ඔබගේ ඒ හගීමට ඒ ආදරේ ට කදුලු වටුනා.ගොඩක් පින්..මේ වගේ දරුවෝ තව තව රකින්න ඔබට සක්තියක්ම වේවා

  • @sheengamagee1323
    @sheengamagee1323 3 роки тому +7

    මේ ජගත් සර් , මේ සන්ජුවයි, ටිකිරිවයි, ප්‍රවාහනය කරන්නම සියලුම පහසුකම් තියෙන...ට්‍රක් රතයක් ගෙනාවා...ඒකෙ වතුර පහසුකම්, සතුන්ගේ අපදව්‍ය යාමට වෙනම ගලි ටැන්කි,තව සුවිශේශි පහසුකම් රැසකින් සමන් විතයි.. මෙතුමාට තව අලි 10ක් දුන්නත් හදන්න පුලුවන්.....මේ දෙන්නත් හරි ලස්සනට ඇදල දලදා පෙරහැරේ යනව... ඇත්තටම .....එතුමා සියලුම පහසුකම් දීල දරුවො දෙන්නෙක් වගේ තමා බලා ගන්නේ .........බුදුසරනයි......

  • @athugapura.athugalpura.6034
    @athugapura.athugalpura.6034 3 роки тому +31

    ඇත්තටම මේ අපේ රටේ වටිනා සම්පතක් ..
    මෙවන් අවස්ථාවක .
    මේ අහිංසක සතුන්ට දක්වන ..
    ආදරය කරුනාව දායාව ...දක්වන ඔබට ...
    නිදුක් නිරොගි දිර්ඝායුෂ ලැබේවා ..
    තෙරුවන් සරණයි ..

  • @nimnamadusara2792
    @nimnamadusara2792 3 роки тому +54

    ඔබ තුමා මතුගම කියලා මතුගම අපි කියන්නෙ අඩම්බරයෙන්...ආදරෙයි ..💙💙

    • @mettanandajayasingha5009
      @mettanandajayasingha5009 3 роки тому +3

      මතුගම සමහර මෙතුමා ගැන දන්න අය කියන්නෙ වෙන කතාවක්.

  • @shenirathnayaka7444
    @shenirathnayaka7444 3 роки тому +67

    අනේ මහත්මයා මේ අහිංසක හැම සතෙක් වෙනුවෙන්ම හඬක් නඟන්න, අපිට වගේම සත්තුන්ටත් මේ පොළොව අයිති

  • @ranjanimallawa7525
    @ranjanimallawa7525 3 роки тому +43

    බොහොමත්ම පිං ඔබ තුමාට.මේ සතුන්ව හිතක් පපුවක් නැතිව මරල විනාස කරන අමනුස්සයෝ අතරෙ ඔබ තුමා නම් දෙවි කෙනෙක්.හදවතටම දැනෙනව මේ වැඩසටහන.ඔබ තුමා ගැන හරිම ආඬම්බරයි.තෙරුවන් සරණයි ....!! දීර්ඝායුෂ ලැබේවා ....!!

  • @tereseemmanuel1675
    @tereseemmanuel1675 7 днів тому +1

    ඔබ තුමාට දෙවි පිහිටයි ගොඩක් ආදරෙයි මේ හස්තීන්ට. සතුන්ට කොහොමත් ආදරෙයි.🙏🙏🙏

  • @kvvidanalagevidanalage8614
    @kvvidanalagevidanalage8614 3 роки тому +46

    අලීන්ට මර බයයි ඒත් ආසම එක්කෙනත් ආදරේම එක්කෙනත් අලියම තමයි ආදරෙයි ගොඩක්

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 3 роки тому +36

    බෝධිසත්ව හාම්පුතෙක් ලබන්නත් මේ සත්තු පින්කරල.හරිම සුරතල් සතෙක් තමයි අලිපුංචා.ඔබට දිර්ඝායුෂ මහත්මයා .බුදු සරනයි .

  • @hemanthajayasekara5695
    @hemanthajayasekara5695 3 роки тому +243

    මමත් අලින්ට පුදුම ආදරයක් තියෙන්නේ .ඔබතුමා සසරේ පින්වන්තයෙක්. කොච්චර ආස උනත් අලි හදාගන්න හැමෝට ශක්තියක් නැහැ .ජය වේවා .

  • @pathumchandana8451
    @pathumchandana8451 3 роки тому +19

    අහගෙන ඉන්න ආසයි එතුමගෙ කතාව.කොච්චර ආදරෙයිද තමන්ගේ අලි දෙන්නට.තවත් අලි ඇතුන්ගැන ව්ඩියො කරන්න කියලා ඉල්ලනවා.

  • @abcdefghijk8246
    @abcdefghijk8246 Рік тому +6

    මෙන්න රත්තරන් මිනිස්සු .. respect sir.... 👊❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @ranjanijayathilake1118
    @ranjanijayathilake1118 3 роки тому +13

    Very Talented .තාත්තා ගැන සින්දුවක්
    කිව්වා හරිම සංවේදීව. ජීවිතයට ලොකු ශක්තියක් ලැබුණා . 👍🙏🌹💪
    මම නැදුන්ගමුවේ රජාට
    ගොඩාක් ආස කරනවා . එයාගේ විඩියෝ ගොඩාක් බලනවා. අඩනවා බල
    බල.ඒ තමා මගේ අලි කතාවේ මුල .

  • @kumarikumari8573
    @kumarikumari8573 3 роки тому +13

    සමහර අලි බලන තිරිසනාටත් වැඩිය තිරිසන් මිනිස්සු අතර ඒ සතුනට මෙතුමා දෙවියෙක් කවදාවත් වරදින්නෙ නෑ තමන්ගෙ දරැවෝ වගෙ ආදරෙන් හදන ඒ සතුන්ට තියන සතුටෙන් ඔබ තුමාට නිවන් අවබෝධ කරගැනීමට හොතු වාසනා වේවා

  • @Sadithspeasalforcass
    @Sadithspeasalforcass Рік тому +2

    Jagath mama and elephants. Matugam. Express.bus. 😎sir trip govinna
    b

  • @weerasinghakwt4789
    @weerasinghakwt4789 Рік тому +3

    අලි ඇතුන්ට දහ සැම දතෙකුටම ආදරය කරැණාව දක්වන හොද මහත් සයෙක් ඔතුමාට දීර්ගායුුෂ ලැබෙිවා.

  • @expatriate2477
    @expatriate2477 Рік тому +4

    ඕනෑම සත්වයෙක් ආදරයට/ කරුණාවට සංවේදීයි! ජගත් මහත්මයා උදාර පුද්ගලයෙක්! එතුමාටත්, එතුමාගේ අලි දරුවන්ටත් දීර්ගායුෂ පතමි.

  • @Rani4933-b8u
    @Rani4933-b8u 2 роки тому +10

    අලින්ට ආදරය කරන අලි ලොකු වැඩ කරන,අලි හිතක් ඇති යහපත් ගති ගුනෙන් හෙබි අලි සරීරයක් ඇති ඔබතුමාට මේවාට විරුද්ධව කතා කරන්න
    තව තවත් ශක්තිය ධෛරීය දීර්ඝායුෂ අලි වෙහෙසක් ලැබේවා 🐘🐘🐘🐘🐘🐘🙏🙏

  • @Apsara-c6h
    @Apsara-c6h 11 місяців тому +2

    දීර්ගායුශ ලැබේවා ඔබ තුමාට තෙරැවන සරනයි!

  • @darmahearath1407
    @darmahearath1407 Рік тому +4

    දීර්ගායු ලැබේවා. හරිම සතුටුයි. 🙏

  • @wishalrathnayaka4878
    @wishalrathnayaka4878 3 роки тому +9

    වියාපරිකයන් අතර සුපිරිම කෙනෙක් අම්මො පින් කදක් තව තව හරියන්න ඔන ඔබ තුමාට මාත් කවද හරි ඔබතුමාවගෙ වෙන්න බැරිඋනත් එ යහපත් ගුනාන් ග මන් ලන්කරගන්නව තව තව හරියන්න ඔන ඔබ තුමාට රටෙ හොද මනුස්සයෙක්

  • @sahanthathsara9016
    @sahanthathsara9016 2 роки тому +6

    එයාල එයාලගෙ බිස්නස් දිව්නුකරං රටට අපිට බරක් නැතුව ඉන්න මිනිස්සු.. ආදරෙයි එකෙන්ම❤️

  • @mdpriyadarshani3259
    @mdpriyadarshani3259 Рік тому +3

    ඔබ තුමාට බුදු සරනයි...👍🙏

  • @indrakumari8584
    @indrakumari8584 3 роки тому +7

    තෙරුවන් සරණයි. අනේ. මහත්තයා.. ඇත්තටම. ඇස්වලට.. කදුළු. ආවා.. ඔබ. තුමාට.. මෙ.. මගෙ. ළමයි.. කියල... දරාගන්න. බැරි. දුකක්... දැනුනා. ඔබතුමා. දිර්ඝ ර්‍අයූෂ. ලැබෙනවා සිංගප්පුරැවෙ. ත්‍රිවිධ රත්නයේ. පිහිටයි

  • @himayabalasuriya2511
    @himayabalasuriya2511 2 роки тому +8

    මටත් හරිම ආසයි අලි පැට්යෙක් හදන්න...මාත් මෙයාලට ආදරෙයි ගොඩාක් ...එතුමාට ගොඩාක් පිං මෙයාලට මේ තරමට ආදරේ කරල මෙයාලව බලාගන්න එකට

  • @anandawickramasinghe9948
    @anandawickramasinghe9948 Рік тому +4

    මේතුමා ගහට කොලට පරිසරයට ලැදි සැබාම සත්ගුනවත් දර්මානුකුල මානව හිතවාදියෙක් මෙතුමා කතාකරන කොට කන අහකට ගන්න හිතෙන්නේ නැහ මෙතුම ධන පරිත්‍රයා⁣.ගයෙන් කරපු ගෙවල් 60 ගම්මනයක් හදල දුන්නලු පුජාසේව කරන එව ගැන දැනගත්න ලැබුන සැබ ලෙසම ලංකා පුත්‍රයෙක් ඔබට දෙවි පිහිටයි ඔබ වැනි අදහස් දරන ක්‍රියාකරන අය දහස් ගනනින් රටට අවැසි කාල වකවානුවක් මම පුද්ගලිකව ඔබ තුම වැනි සත්ගුනවත් අය දැකල කතාකරන්න තරමට හිතුන

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 3 роки тому +6

    මමත් ආසම සතා අලියා.බලාන ඉන්න පුලුවන් ඕන තරම්.ඔබට මේ අයව බලා ගන්න තිර ජීවනය ලැබේවා!❤️

  • @asankaroshan6254
    @asankaroshan6254 2 роки тому +9

    ඔබට බොහොම පිං අහිංසක සතුන් වෙන්වෙන් කැපවෙන කැපවිමට ෂිවිෂ්ණු දෙවියාන්ගෙ පිහිටෙන් ඔබට නිදුක් නිරෝගී දිර්ඝායුස ලැබෙවා ❤️🙏🙏🙏

    • @tharuwasala2814
      @tharuwasala2814 Рік тому

      බුදු සරණයි ඔබ තුමා වැනි උතුම් මිනිසුන් මේ රටට වාසනාවන්🙏🙏🙏🙏🙏

  • @anushadilrukshi7604
    @anushadilrukshi7604 2 роки тому +2

    ඔබතුමාගේ අලි දරුවන්ට මමත් හරිම ආදරෙයි මේ දරුවන් වෙනුවෙන් කරන කැපකිරීම ඔබතුමාගේ ආදරය කරුණාව ගැන වචන නෑ ඵ් තරමටම වටිනා හදවතක් අලි දරුවෙක් හදන්න ආසයි ඵ්ත් ආර්ථිකය ශක්තිමත් මදි ඔඛත් අලි දරුවනුත් හරිම පින්වන්තයි දීර්ඝායු වේවා දළදා සමිදු පිහිට ලැබී නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @omanmuscat8273
    @omanmuscat8273 2 роки тому +5

    පිංවන්ත වාසනාවන්න දෙවියකුවන් මනුස්සයෙක් මේ වදවීයන අලිසම්පත රැකබලා ගැනීම අපූරැයි ඔබතුමාට නිදුක් නිරෝගි චිරජිවනට වේවා.

  • @sampathkumara5814
    @sampathkumara5814 Рік тому +2

    Obata dergau labewa.budu saranaei jesu pihitaei

  • @gvggfggg4432
    @gvggfggg4432 3 роки тому +5

    රත්නපුරේ මගේගමෙත් දන්තහමි කියලා අලියෙක් හිටියා කුරැගගට දැමිමහම අලියා නාවන්න පෙ⁣ාඩිලමයින්ට හොඩෙන්වතුර අරන්අපිට ගහනවා මමනමි අලින්ට හරිම ආදරෙයි අලිමරලාදාාලතියනකෙ⁣ාට මරපුඋන්ට සාපකරනවා මෙිවගේ අපේ අලිසම්පතරැකගන්නවාට අය්යට උතුමි ජයශිබෝසමිදුන්ගේ පිහිටයි

  • @Upuliindika
    @Upuliindika 9 днів тому

    මමත් මතුගම පුරවැසියෙක් මමත් හරිම අාසයි අලි පැටවුන්ට ඵ්ත් අපි වත්පහොසත් අයකු නොවෙයි.
    මම පුර්ථනා කරනවා .අපේ ඡගත් විතාන මන්තිතුමාට ඵම සතුන්ට කරනා මෙහෙවරට තවතවත් වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා ...ඡය වෙිවා....

  • @comaricomari6918
    @comaricomari6918 2 роки тому +3

    ඔබතුමාට සියලු දෙවයන්ගේ පිහිටියි මම ත් හරි ආසයි සතුන්ට අලින්ට නම් පට්ටම බයයි

  • @NimalaMaliduwa
    @NimalaMaliduwa День тому

    තෙරුවන් සරනයි ඔබ තුමාටා ආපිත් ආදරෙයි අලින්ට

  • @මල්ලිබබා-ධ3ධ

    මාත් ආසම ආදරේ කරන සතෙක් තමයි අලියා 🥰🥰

  • @jagathsuperexpress7441
    @jagathsuperexpress7441 3 роки тому +35

    අවමංගල්‍යය අවස්ථා සඳහා ප්‍රජා සේවා බස් රථ කිසිම භේදයකින් තොරව ලබා දෙන ඔබතුමා තමන්ගේ හුරතලුන් දෙන්නාව රැක බලාගන්න විදිහ අපිට සිතාගත හැකියී..ජය වේවා මැතිතුමනි..

  • @bluecaptraining9889
    @bluecaptraining9889 3 роки тому +13

    ඔබ තුමාට දීර්ඝායු වේවා මේ අහින්සක හුරතල් අලි බබාලව තවත් ලොකු කාලයක් බලාගන්න නීරෝගී නිදුක් දීර්ඝායු ලබත්වා...😍😍😍

  • @pradeepchamara5058
    @pradeepchamara5058 3 роки тому +8

    මමත් ගොඩක් ආදරෙයි .ඇත්තටම ආසයි පුන්චි අලි පැටියෙක් හදා ගන්න😘😘😘😘😘

  • @manjulanaranpanawa8213
    @manjulanaranpanawa8213 3 роки тому +3

    සතා සිපාවාට ගහට කොලට අාදරය කරන කෙනා මුලු ලෝකයටම සෙනෙහසක්.....දක්වනවා කියන්නේ අැත්ත කියල හිතෙනවා....මෙතුමා ගැන දාලා තියන කමන්ටි දකිද්දි සහ එතුමා එ් පැටවුන්ට දක්වන කරැනාව දකින විට ඔබතුමාටත් අලි දරැවන්ටත් නිදුක් නිරෝගි දිර්ඝායු වෙිවා....

  • @nishanthaperera6713
    @nishanthaperera6713 3 роки тому +5

    ඔබතුමාට ගොඩක් පින් ,මොකද ලංකාවේ අලි ඇතුන් හිග වේගන යන වේලාවේ ඔබතුමා කරන මේ මහගු කාර්ය වෙනුවෙන්.

  • @captaingalway8005
    @captaingalway8005 3 роки тому +5

    ඔබ තුමාට මෙවැනි කර්තව්‍යයන් සාර්ථකව කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා
    ලස්සන විඩියෝ එකක්
    මමත් ඔයාගෙ චැනල් එක සබ්ක්‍රයිබ් කලා

  • @deepawijeratne2861
    @deepawijeratne2861 3 роки тому +55

    Kament කියවලා බලද්දී මේ මහත්මයා අලින්ට විතරක් නෙමෙයි අහිංසක මිනිසුන්ටත් උදවු උපකාර කරපු කෙනෙක් .තව තවත් ශක්තිය දහිරිය ලැබේවා ඔබ තුමාට බොහොම pin .

  • @ukkuralagammehelagedarawij4112
    @ukkuralagammehelagedarawij4112 3 роки тому +26

    ගහ කොළ සතා සිවුපවා අපේ සොබා දහමේ කොටස් කරුවන්,ඔවුන් ආරක්ෂා කර ගැනීම අපේ යුතුකමක්!!!

  • @d0naenderage622
    @d0naenderage622 3 роки тому +2

    හරිම සතුටුයි...
    දැක්කහම.. මට දැනෙන්නේ මෙ සතා හරිම අහිංසක සතෙකු..
    එයා ට අපි ආදරය සෙනෙහස බැදීම ඇති කර ගන්නවා නම් එයත් අපි ට ආදරේ යි.. ඇත්තෙන්ම ඔබතුමා මෙ කරන කර්තව්‍ය හරිම වටින දෙයක්..
    ඔබ තුමාට මෙ දරුවන් රකින්න ආරක්ෂා කරන්න දහිරිය ශක්තිය ලැබේවා..
    ඔබතුමා ට දිර්ඝයුෂ ලැබේවා තෙරුවන් සරණයි...

  • @w.d.dilani6418
    @w.d.dilani6418 2 роки тому +5

    ඔබ තුමා ළග ඉන්න අලි පැටව් සතුටින් ඉන්න බව පේනවා. බෙල්ලන් විල මියන් කුමාර ඇත් පැටියාටත් මෙහෙම රැකවරනයක් ලැබුනොත් එයාත් සතුටින් ඉදියි.

  • @udayaudaya4597
    @udayaudaya4597 2 роки тому +2

    සතාට දැනෙනව හාම්පුතාගේ කරැනාව මෙත්‍රිය ඒ සතා ආදරෙයි

  • @nimsaraprabhash4868
    @nimsaraprabhash4868 3 роки тому +10

    අලියෙක් හදන්න බැරි උනත් අලින්ට ගොඩක් ආසයි

  • @sanjanakumari549
    @sanjanakumari549 3 роки тому +1

    Bu s siyalu deviyange pihitai oba thumata niduk nirogi suwaya lebewa dinen dina sarthaka wewa theruwan saranai mama saudi Arabia

  • @tfhdcddgfdfbdhfdcfsss5393
    @tfhdcddgfdfbdhfdcfsss5393 3 роки тому +6

    ඇත්තටම බොහොම සන්තෝසයි ඔබතුමා මේ සතුන් දෙදෙනාට තියෙන ආදරේට මනුෂ්‍යයකුට මනුෂ්‍යයෙක් නැතී කාලේ ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා බුදු සරණයි දෙව් පිහිටයි .

  • @Minipuraasiriya
    @Minipuraasiriya Рік тому +2

    තෙරුවන් සරණයි ඔබටත් අලි හුරතලුන්ටත්

  • @ශාස්ත්රපතිගල්ගමුවේප්රේමාමුණසිං

    තෙරුවන් සරණයි. !!! .. අපිත් හරි ම ආදරෙයි අලින්ට. ඇත්තුන්ට. මහ රෑට. ගම් වදින අහිංසක සත්තු , උදේ පාන්දර නැවත වැවට නැත්නම් තේක්කවත්තට යන. ඒ. දැවැන්තයො , කවදාවත් අපිට කරදරයක් කරන්නෙ නැහැ කියන විශ්වාසය තියෙනව. අපේ වතු වගාවන් , ඔවුන්ගේ ආහාර වේලක පුංචි කොටසක්, අපි ආදරයෙන් කතා කලා ම ඉක්මනින් ම , ඉවත් වී. ඈතට යන සිරිත මාව පුදුමයට පත් කල වාර අනන්තයි. .. මම කතා කරන්නේ , වනයේ ජීවිත ගෙවන හීලෑ නොවූ අලි ඇතුන් ගැන. . ගල්ගමුවේ ඇතුන් ගැන කතන්දර කොතෙකුත් මාධ්‍ය ඔස්සේ ඔබ අසා ඇති. .. ඒත්. අපි හරි ම ආදරෙයි. මේ ලොකු ඇත්තන්ට. ... තමන්ගේ දරුවන් සේ සලකා. ඇති දැඩි කරන උතුම් සත්පුරුෂයින්ට. තෙරුවන් සරණයි. !!!
    දීර්ඝායු ලැබේවා. !!!

  • @suniludukala3984
    @suniludukala3984 8 місяців тому +1

    අලියාට අපි ආදරේ නම් අලියාත් අපිට ආදරෙයි. ඔ්ක්ම තමයි රත්න ශ්‍රී විජේසිංහයන් ගීතයක ලිව්වෙ "මේ ලොවට ඔබ ආදරේ නම් මුළු ලොවම ඔබටත් ආදරෙයි" කියල. ජගත් විතාන මහත්තයාගෙ කතාව නිවැරදියි සහ සංවේදීයි. ජයවේවා.

  • @jorgefu9855
    @jorgefu9855 3 роки тому +45

    ඉතාමත් සංවේදී කාලයට ඔබින වැදගත් වැඩසටහනක් හරිම ලස්සනයි ඔබතුමාට සම්මා සම්බුදු සරණයි.

  • @sherinandrue5577
    @sherinandrue5577 2 роки тому +1

    මම නම් අලින්ට ගොඩාක් ආදරෙයි. වැඩසටහන් බලන්න ආසයි. ඒවුනාට බවයි. තෙරුවන් සරණයි ඔයාලට

  • @deepanirenuka7136
    @deepanirenuka7136 3 роки тому +3

    අලියා හරිම අහිංසක සතෙක් ,ඔබ තුමාට බොහෝම පිං ලැබේවා .

  • @warunaedirisinghe837
    @warunaedirisinghe837 3 роки тому +3

    මෙතුමා මතුගම වීම ගැන අපිට ආඩම්බරයක්.👍👍🔥💪💪

  • @maduweerasinghe
    @maduweerasinghe 3 роки тому +3

    ඔබතුමාට දවසින් දවස හරියන්න ඕනෙ.මාත් ආසම සුරතලා අලියා 😍❤️ ආදරේ නිසා අලි ඇතුන් සම්බන්ධයෙන් group එකකුත් කරනවා.❤️

  • @cdsenavirathna4510
    @cdsenavirathna4510 2 роки тому +1

    ඔබගෙ අදහසට එකඟයි

  • @lakshmanamaratunga3233
    @lakshmanamaratunga3233 2 роки тому +4

    Great Gentleman who treats the Elephants as his children....what a lovely statement.... wish you all the success in your future endeavours.

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e Рік тому +2

    බුදු සරණයි මැණිකෙලා❤️❤️❤️❤️❤️❤️

  • @sujithparanagamage6808
    @sujithparanagamage6808 3 роки тому +7

    ඔබ තුමාට දිර්ඝායුස ලැබේවා ..

  • @DyanaMunasingha
    @DyanaMunasingha 4 місяці тому

    අනේ මේ මහත්තයාගෙ අදහස් මගෙ වගේ.අලි මැණික් ඔක්කෝටම මං අදරෙයි කොච්චර බඇලුවත් එපාවෙන්නෑ අනේ.කරණියමෙත්ත සුත්‍රයේ මහන්තාවා කියන්නේ මහා සතුන්ට මෙත් වැඩීම.මං අලියන්ට මෙත්වඩනවා.සිත සුවපත් කරන වීඩියො එකක්.තෙරුවන්සරණයි

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 3 роки тому +5

    ඔබට සුබ පැතුම් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා

  • @wgmkarunarathna7337
    @wgmkarunarathna7337 Рік тому +2

    Obathuma Laga Jiwath Wenna Ali Dedena Godak Pin Karagena Ethi Obathumata Siyalu Deelwiyange Aasirwadaya Aaraksawa Lebewa 🙏

  • @malekeid6009
    @malekeid6009 3 роки тому +3

    ගොඩක් සතුටුයි ඔබ තුමා ගැන..
    මමත් මහගොඩක් ආසම සතෙක්.ඒත් කවදාවත් මම වගේ කෙනෙක්ට කවදාවත්ම ඒ දේ ගැන හිතන්නත් බෑ...ඔබ තුමාට දීර්ගයුෂ වේවා..පතනවා...🙏මොකක් හෝ බැඳීමක් ඇති පෙර ආත්මෙක..ඒ තරමට. මමත් ආසම ආසයි... අදරෙත් ආශාවත් විතරයි හදවතේ...බලන්න හෝ ඇත්නම්...එකත් සතුටක්

  • @tharuwasala2814
    @tharuwasala2814 Рік тому +2

    ඔබ තුමා හිටපු දිය වඩන නිළමෙ තුමා ගෙන් අලි පැටවෙකු ලබා ගැනීමට උදවු ඉල්ලන්න.එතුමා ඔබ තුමාට උදවු කරයි.ඔබ තුමා වැනි අලින්ට ආදරෙ කරන කෙනෙක් ළඟට එන තවත් එක අලියෙක් හොඳින් ජීවත් වෙයි.❤❤❤❤❤

  • @mykitchenlife5122
    @mykitchenlife5122 3 роки тому +5

    ඇත්තටම මමත් ගොඩක් කැමතී අලින්ගේ වැඩ කිඩ වලට මම නිතරම මේ වගේ විඩියෝ බලන්න කැමති ඒත් අලියට බයයි

  • @gayaninisansala4088
    @gayaninisansala4088 3 роки тому +2

    ජගත් විතාන ,ඔබ තුමාටත් ඔබ තුමාගාව ආදරයෙන්,සෙනෙහසින්, කරැනාවෙන් වැඩෙන එයාලටත් දිරිඝායුෂ ලැබේවා ඔවුන්ව රැකගැනීම තමයි අපේ යුතුකම ඔබවන් සෙනෙහෙබර මනුසත් කමින් ඉතා පොහොසත් මිනිසුන් හරිම අඩුයි ඔබ තුමාවත් එයාලවත් දෙවියන් ආරක්ෂා කරන්න ඕනී සෑම මොහොතකම 🥰💕😋🐘🙏🏻

  • @shanabeywardana7453
    @shanabeywardana7453 3 роки тому +11

    ඔබතුමා රට වෙනුවෙන් ඉදිරියට එන්න.අලි ඇතුන්ට දක්වන සෙනෙහස ගැන හරිම සතුටුයි.රට ජාතිය වෙනුවෙන් ඔබට යමක් කලහැකි පුද්ගලයෙක්. හමුවීමට කැමතියි

  • @saraliyanarathna1010
    @saraliyanarathna1010 Рік тому +1

    ගොඩක් සතුටුයි .ඔබතුමා ගෙඅ දරු සෙඅනහස. අලි දෙඅන්නගෙඅන්ම පේනව. හරීම සමගියෙඅන් ආදරෙඅන් ඒදෙඅන්නත් ඉන්නව. තුනුරුවන්ගේම පිහිට ❤ ලැබේවා ....!!! බුදුසරණඉ !!!

  • @susanthasusantha7974
    @susanthasusantha7974 3 роки тому +113

    අලියෙක් හදන්න වත්කමක් නැති වුනොත් අලින්ට ආසයි

    • @hasiWills1021
      @hasiWills1021 3 роки тому +7

      පැරනි සිංහලයා අලි එක්ක ගැටුමක් තිබුනෙ නැ,දකුනු ආසියාවෙ වැඩිම අලිගහනය මේ රටේ හිටියා අදටත් ඉන්නව, නමුත් දැන් හරිම දුකයි. රට ගැන.

    • @yehenmethsuga9901
      @yehenmethsuga9901 3 роки тому +1

      niyamai

    • @yehenmethsuga9901
      @yehenmethsuga9901 3 роки тому +1

      saba wadakarayek

    • @ranepuragunasiri9405
      @ranepuragunasiri9405 2 роки тому

      @@yehenmethsuga9901 , අච⁣⁣ි

  • @jayasuriyafamily
    @jayasuriyafamily 8 місяців тому +1

    අලි බලනව කියන එක ලෙහෙසි පහසු දෙයක් නෙමේ. ඔවුනට අවශය ආහාර සැපයීම. සෞබය පවත්වාගෙනයාම ආදී වියදමි දැරියහැකි මෙතුමා වැනි ආර්ථිකයෙන් දියුණුව ලැබූ කෙනෙකුට කලහැක. අලින් හොද සෞබය තත්වයකින් බලාගැනීම ගැන ස්තූතියි. හොද වැඩසටහනක්🎉🎉🎉🎉🎉

  • @v.g.rathnayaka4094
    @v.g.rathnayaka4094 3 роки тому +4

    මමත් අලියන්ට ගොඩක් ආසයි. ඔබ ඉතා වටි කෙනෙක්.

  • @susanthijayakodi4912
    @susanthijayakodi4912 3 роки тому +1

    Ana asai katawa shan inna goodak pin obatumata ana apita ba ali hadanna api jiwaht wannaht harima amaruwan aht obatuma ma karana da gana rattama ආදර්ශයමත් තෙරුවන් සරනයි

  • @udarasenavirathna5654
    @udarasenavirathna5654 3 роки тому +12

    Mee මහතා හරීම හිත hoda කෙනෙක් ❤❤

  • @tharuwasala2814
    @tharuwasala2814 Рік тому +1

    ඔබ තුමාට ඉක්මනින්ම ඇත් පැටියෙකු රැක බලා ගැනීමට ඇත් පැටියෙකු ලැබෙිව ා.

  • @lalitharajapaksha1263
    @lalitharajapaksha1263 3 роки тому +6

    එතුමාට දිඝායු ලැබේවා බුදුසරණයි

  • @dulikadamayanthi4582
    @dulikadamayanthi4582 Рік тому +1

    ඔබතුමාට ⁣පින් සිත්ධ වෙනවා ගොඩක් ❤❤🙏🙏🙏

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 3 роки тому +5

    පිං වන්ත අලින් දෙන්නා..ඔබතුමාටත් තෙරැවන් සරනයි.

  • @valavimusic2390
    @valavimusic2390 2 роки тому +1

    මේවගේ වීඩියෝවක් දාපු එකට ගොඩක් ස්තුති මෙසතුන් ගැන කතාකරන්න ක්වරුත් නෑ මේ mahathatt අත්ත කතාකරන එකට ස්තුති

  • @dees5249
    @dees5249 3 роки тому +11

    Wonderful video and glad he’s taking care of those majestic animals!

  • @dammika1398
    @dammika1398 3 роки тому

    Attatama dukai mamt harima adre aliyata pinwata satek ඔබ තුමාට තෙරුවන් දීර්ඝ ආයුෂ partna karnwa

  • @gkkandy2014
    @gkkandy2014 3 роки тому +4

    ඇත්තටම හදාගන්න කැමති අයට අලි පැටවු දීලා එයාලා ට සතුටින් ඉන්න සැලැස්මක් කරා නම් හොදයි . ඔබතුමා හරි අහිංසක සත්තුන්ට කරදර කරන්නෙ මිනිස්සු නෙ .මන් ආසම සතා අලියා . ආදරෙයි ❤️❤️❤️

  • @SulakshiNirwella-wl5sx
    @SulakshiNirwella-wl5sx Рік тому +1

    ❤️අනේ ලස්සනයි ❤️අලි පැටව් ❤️සුරතල් ❤

  • @ashokamalkanthi3225
    @ashokamalkanthi3225 3 роки тому +4

    මමත් ආසම සතා තමය් මේ.ඔබතුමාසන්වේදී උතුම් මිනිසෙක්.

  • @faseediq1850
    @faseediq1850 3 роки тому +2

    අනේ මාත් ගොඩාක් ආදරෙය් අලියන්ට.මෙයාලගෙ වාසභුමි විනාශ කරල මෙයාලගෙ ජීවිතය විනාශ කරන්න එපා දෙවියනේ.ඔබ තුමාට ගොඩාක් පින් මේ කරන කර්තව්‍යයට.

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t 3 роки тому +4

    ඔබතුම කියන එක ඇත්ත මාත් එකගයි ඒකට කෑලෑ කැපුවාම කොහොමද අලි ජීවත් වෙන්නෙ ❤️❤️

  • @SL_dila_gaming
    @SL_dila_gaming Рік тому +1

    ජගත් මහත්තයෝ මට ආදාරයක් දෙන්න අපිට සල්ලි නෑ😂❤❤

  • @janakajanaka9549
    @janakajanaka9549 3 роки тому +3

    සුපිරි චරිතයක් මෙතුමා කියනවා වාගෙ පුළු පුළුවන් විදිිහට අලි බලාගන්න පුළුවන් නම් දිලා දැන්මානම් අලිත් ජිවතිවෙනවා මිනිස්සුත් ජිවත් වෙනවා ඔබතුමාට පං

  • @raneyella2149
    @raneyella2149 3 роки тому +2

    Oba thuma sakthiya labwa

  • @KantiNa-wz3cp
    @KantiNa-wz3cp 3 роки тому +7

    මමඉන්නෙ සවුදියේ ඉඩක් ලැබෙන හැම වෙලෙම බලන්නේ අලින්ගේ විඩියෝ හරිම අදරේ අලින්ට ලොකු සමිපතක් දරැවන් මෙන් අලින්ට අදරේ කරන එතුමාට දළදා සමිදුන් පිහිට ලැබේවා

  • @anuradhisilva4684
    @anuradhisilva4684 Рік тому

    ඔබ තුමාගේ කතාව සහතික ඇත්ත. පරිසර වෙදියොත් ඉන්නෙ බොරුවට දගලන්න. හිළෑ අලි ඇත්තු අස්සේ රිංගල වැරදි හොයා හොයා ඉන්නවා. කැලේ අලි කොච්චර දුක් විදිනවද මිනිසුන්ගෙන්. ඔබ තුමා. ඇත්තටම කරුණාවන්ත කෙනෙක්