Matat aliyek ghala ela ata 10k kedila den suwa wemin enne.mni marana aliya sadda netuwa anne matat pele eddi passen avit hoden alla kakule gha gatta. Oya. Okkoma wenna vinadi 10 yak wat une nhe . Mni maranna prudu unu ali mni maranawa mat anu nawayen berila enne tamat hariyata negitala wedek palak kara ganna bhe.......
Deoyane mathath aliya gehuwa sirimak wathune na mama wethuna saikalaya eisikkarala u giya mama den kuwet inne den awrudu 2 k wenaw aliya gahala mama mahawa uta pin sidda wenna mama hamba karagannawa pin karala utha anumodam karanawa thirisan athmayak lebenna kiyala bs
NoSALAKILI MAT KAMA TAMAN BALLA BURANA QELAQE ALI WEDI LEAK LAGA TIYA GATTANAN MOKADA RAJAYA MEWA WALAK GANNA ONA SALLI LABA GANNA AKANEWE ME ALIN AKATAN KARALA MINISUNTA BAYAK NATIWA GOVITANAK KARA GANNA KRAMAYAK HADANNA APAI
උඩු පැලේ නිදියගත්තනම්🥹 ඒ මනුස්සය අදත් ජීවත් වෙනව නිවන් සුව ලැබේවා
අනේ පව් ...
සියලු සත්වයෝම සුවපත් වේවා !
හැමෝටම උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ලැබේවා !
මියගිය තාත්තට උතුම් අමාමහ නිවන් සුවය ලැබේවා !
🪷🪷🪷🪷🪷🪷🪷
👏👏👏👏👏👏👏
❤❤❤❤❤❤අනේ පව් මියගිය ගොවි මහත්මයාට නිවන් සුව ලැබේවා
බලන්නෙම අලි මිනිස් දුක් ගැනවිලි .අපි මේවා ෆෝන් එක බලනවා කිසිම උපද්‍රවයක් නැති ව.අපට බත සරිලන ගොවියා විදින දුක අප්‍රමානයි.කිසිදා මේ වට විසදුම් ලැබේද ❤❤දීර්ගායු ඔබලාට ❤❤❤
Aniwarayen...😢😢😢😢dukai ayalage jeewitha gana
Ay kelee vala alingen karadara Bava denagena gahak ude inné neththe
අලි සිටි කැලේ මිනිසුන් අල්ල ගන අලින් විනාශ කරන අයට දෙවියන් දඩුවමි දේවි
අනේ මේ කතාව අහන් හිටපු මට මෙච්චර දුකනම්උනු අය කොච්චර අැද්ද දෙවියනේ අනේ අරදෙන්නා උදේ ඉදන් මහන්ෂිවෙලා නිදා ගත්තා අලියා පාගනකොට මොනතරම් වේදනාවක්ද මේ මනුෂයන් දුක්විදලා පනබයේ ගන්න එලවලු හො හාල්ටික කොළබට ගෙනත් නිකම් වගේදිලා යනවා පවි මෙවැනි දේවල් අහන්න නොලබේ මියගිය මාමට නිවන් ෂුව අත්වේවා රොහලේ ඉන්න දෙන්නාට ඉක්මන් ෂුවය ලැබෙවා මෙය විඩියොඑක පෙන්වපු අපේ අනුරාධමහත්තයාට ගොඩක් ෂ්තුතියි ගොවිතැන් කරන ෂියලු දෙනාම දෙවියොරැකදේවා
👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾🫣
ඉතාමත් විශිෂ්ට ඉදිරිපත් කිරීමක් බොහොම ස්තුතියි. බොහොම අසරණ අවංක ගොවිමහතෙක් . මෙම අනතුරින් තම ජීවිතය අහිමි වූ ගොවි මහතාටද නිවන් සැප ලැබේවා.! මෙවැනි දේ වීමට පළවෙනි හේතුව නිසි කළමනාකරණයක් නැති නිසා. අපට වන අලින්ට දොස් කියන්න බෑ මේ ඔවුන්ගේ නිජබිමයි. වන අලියා යනු අප රටකට ඇති සම්පතක්. පවතින්නා වූ රජය සතු යුතුකමක් මේ සියලු දෙනාටම සාධාරණ විසඳුමක් ලබා දෙන එක.
පව් අහිංසක ජීව්ත මේ වගේ දුක හිතෙන කතා අහල මට ඇතිවෙලා
අනේ...අහිංසක මිනිසුන්😢.....මේවගේ ස්තාන වල උඩු පැල පාවිච්චි කලානම් ඒ ජිවිත බේරෙනවා...😢😢
උඩ පැලේ නිදා ගත්ත නම් අද ඒ මනුස්සයා ජීවත් වෙන්වා
හරිම දුක හිතෙන කතාවක්.හරිම සංවෙදීයි .මෙි සිදුවිමි වලින් අහිංසක මිනිසුත් ගොඩාක් දුක් විදිනවා .හරිම දුකයි .❤❤❤😭😭😭😭
හරි දුක හිතෙන කතාවක් .....ජිවිතෙ දුක් විදින මිනිස්සු බෙමායි
අපිත් එහෙමයි අයියෙ
අනේ ඔයාලාට ජෙසු පිහිටය් , බුදු සරනය් .
බැල්ලි ට ගහන්න එන්න ඇත්තේ මොකද අලි බල්ලෝ දැක්කම එලවනවනේ මොනවා උනත් තවත් ජිවිතයක් ඉවරයි
අනෙ හරිම දූක හිතෙන කතාවක් 😢❤
🙏❤🙏 අනුරාධ මහත්තයා ලස්සනයි Video එක තෙරැවන් සරණයි
විසඳුමක් නැති ප්‍රශ්න මැද දිවි ගෙවන මිනිස්සු.......දුකයි ඉතින්,
හැත්තෑ හය අවුරුද්දක් මාරුවෙන් මාරුවට රට අගාධයකට දැමූ පාහර දේශපාලුවන් ඉන්න රටේ අසරණ මිනිස්සු 😢
අනුරාද මහතයො ඔයාගේ කථාවිලසයට හිනා යනවා තෙරැවන් සරනයි
උඩ පැලැක් තියාගෙන බිම බුදියලා නිවන් සුව ලැබේවා
😢😢😢 හුස්ම නැවතුනා මොහොතකට
මේ කුඹුර මගේ මීට ටික කලේකට කලින් මම මගේ හිතවතෙකුත් රෑ පැලේ ඉද්දි ඔය අයුරින් ම අලියා අපිට ගහන්න අවා ඒදා අපි දෙන්නා බේරුනේ අවට කුඹුරු වල පැල්වල හිටිය මිනිස්සුන්ට පින් සිද්ද වෙන්න ඒයාලා නොසිටියා නම් අද මම ජිවතුන් අතර නෑ .මගේ පියාද ඒ අනතුරටම මූන දුන්නා ඔය දැන් පැල හදලා තියන තැනදිම .දෙවියන් ට පින් සිද්ද වෙන්න මගේ පියත් ඒදා දිවි බේරාගත්තා .දැන් මගේ පියා ජිවතුන් අතර නෑ . මගේ සොයුරා තමයි ඒ කුඹුරු වල දැන් වැඩ කටයුතු කරන්නෙ . අපේ පලාතේ හැම තැනම ඔය අලි කරදර තියනවා කන්නක් තිස්සෙම රෑ දවල් නැතුව මහන්සි වෙලා පැල් රැකලා ගෙදරට ගන්න බව බොග ටිකත් අලි ඇවිල්ලා ඒක රැයින් ගෙවල් කඩලා අර බව බොග කාලා ගෙවල් වල මිනිස්සුත් මරලා යනවා ඉතින් කාට මේවා කීවත් අද වෙනතුරු මේ අලි කරදර නතර කරන්න ඉස්තිර විසදුමක් නෑ . සමහර අය මේ සටහන බලලා කියනවා අලිගෙ වාස භූමිය මිනිස්සු අල්ලා ගෙන කියලා ඒත් හරියටම අලි ගැන තොරතුරු දන්න අය දන්නවා අපේ රටේ 1970 - 1990 . ගනන් වල අපේ රටේ අලි කොච්චර ද හිටියේ දැන් කොයි තරම් බෝවෙලා ඉන්නවා ද කියලා අනික් අපි ඉන්නේ අපේ පරම්පරාවේ ම උපන් ගම්වල .අපේ පලාතේ සිටින අය ජිවත් වෙන්නේ
ගොවිතැන් කරලා පව් ඒ අය හැම කේනෙක්ම වගේ ජිවත් වෙන්නේ ගොවිතැන් කරලා .ඔබ ටිකක් හිතලා බලන්න උදේට ඉස්කෝලේ යන දරුවෝ .රැකීයා වලට යන අය . පෝයට පන්සලට සිල් ගන්න යන අය ඒයාලා මොන පවක් කරලද මහමග අලි ගහලා මරලා දාන්න තරම් .
ඔබේ අංකය යොමු කරන්න ස්තූතියි
මීයගිය අයට නිවන් සුව ලැබේවා අසද්දව ඉන්න දෙනාට ඉක්මන් සුවය ලැබේවා
Ane deveyane ahensaka menesun newan suwa lebewa anekuth hemotama theruwan saranai
අපිලිවෙල ගොවිබිම් හා රක්ෂිත .
හරිම සෝචනිය කතාවක්
And seeyata. Budusaranai❤
දෙබලක් අස්සේ ඉන්න දෙයියෝ මිත්‍යා මත වෙන්න තියෙන දේවල් වෙනවා අලිය මොකක් හරි කේන්තිය කින් ඉන්න ඇති සියළුම දෙනාට ජෙසු පිහිටයි
i like this video s
Aiyoo aleyioo teka atakoto marraa teyana 😊
අලියට හොද . මතකයක් තියෙනවා. මොකාක් හරි දෙයක් කරලා තියෙනවා.
👍🏾👍🏾👍🏾👍🏾 ඒක නම් ඇත්ත තමා මමත් අහල තියෙනවා.🫣😌😒
මොකුත් නොකරත් කැලෙ සත්තු මිනිස්සු මරණව උන්ට තෙරෙන්නෙ නැහැ
අනෙ පව්.නිවන් සුවලැබේවා .
Mage appachchi nethi une appachchi oyata niwan sawa lebewa ipadena hama aathmayakama oya apema wela ipadewa
තෙරුවන් සරනයි
alingan kisima manyssayakuta kisima karadarayak nowawa budu saran 🙏🙏🙏🙏🙏🙏
බල්ලා හින්දා අලියා අවෙ...බල්ලා ලිහලා තිබුනා නම් ඔක වෙන්නෙ නෑ ..
ඔක්කෝටම ඉස්සෙල්ලා මිත්‍යවෙන් මිදෙන්න ඕන මේ අහිංසක මිනිස්සු උඩ පැලැක් තියාගෙන බිම බුදියලා දේව සාප ගැන කතාකරනවා
අනික ...මේ ගොවියෝ එයාලගෙ මුර මඩු බිම හරි ගස්සවා තියෙන විඳිය බැලුවාම...මෝඩ විදියට අහුරා ගෙන තිබෙනවා...අංශක 360 ට බලන්න පුළුවන් විඳිය ට මුර ඵලක් වෙන්න ඕනේ ඒක...ඒවාගෙම මුර පොළේ ඉන්න අයගේ arakshawata bako yanthrayak හෝ යොදාගෙන maduwa වටේටම ම ගැඹුරු අගලක් kapanna ඕනේ අලියාට එන්න බැරි විඳිය ට...
අනේ පවූ දෙවියනේ.රට ජාතියට කන්න බත් දෙන අපේ අසරණ අහිංසක දූප්පත් ගොවි රජවරු.
ඔබ සැමටම බූදූ සරණයි. සියළු දෙවියෝ ඔබසැම ආරක්ෂා කරත්වා!!!
වටින අදහසක් ❤ බිම්පැලක් තියනවනම් අනිවාරයෙන්ම අගලක් කපන්න ඔනි. අගලක් කපලා තිබ්බා නම් ඔහෝම වෙන්නේ නැ.
මෙි වැඩසටහන මෙහෙයවන මල්ලිත් සාකචිජාවත් ඉතාම හොදයි
Anee pau niwan suwa lebewa
නිවන් සුව ලැබේවා මාමේ.... 🙏🙏
Ane ammo ali mechchara darunuda😢moksk hari a aliyata aridau k thiyanawa.me thana hitapu kslin hitapu minihek hari.😢naththan ohoma marsnnama eyeda😢
Paw ainsaky😭😭😭😭😭😭😭😂😂😂😂
තෙරුවන් සරණයී
මෙතන තිබ්බෙ කැප් එක විතරක් පත්තු උන සීන් එක
අපේ ගමේ මේ සිද්දිය උනේ.පව් එ මාමා
Thank you
Niwan.suwa.lebewa
Safety first
Aiyoo...pau..ayaga..walawa😢😢😢😢😢😢😢😢😢
ඇත්තටම හරිම දුකයි .😭😭😭
අැයි මේ වගේ දුෂ්කර පලාත් වල මිනිස්සු ඉන්නෙ
මනුස්සයෝ උඩ පැල හදලා තියෙද්දි ඇයි නිදාගත්තේ හැම මිනිසුන්ම නිදා ගන්නේ ගහ උඩ
Ane deviyane Ali karadara valin godak duk vidinava pav jivath vennane me hamadema
Alinge wasasthana hadala eyalata current watawal daala minissugta wenama than denna oone degolkanta ekata inna bahane alith paw minissuth paw
❤❤❤❤👍👍👍
Ballata thamai thharahata awe.apeth ehema una
Niwan suwa labawa oba thumath parissamin
Ane paw dewa kopayak newei aliyata hariyata iwa tiyena satek manussayo ennawa dannawa samahawita arakku tibunoth beela hitiyath unta iwa tiyenawa a iwata un kiprnawa netuwana gowi mahathata niwan suwa lebewa🙏
අනේ දෙවියනේ පවු
Ballita gahanna ave aliya
Mata hithanne touch eka gahapu eka thama awla. Bally badapu ekath weradi.
❤❤❤❤❤
පව් මේ මිනිස්සු😢
Ane paw 😥🙏
පවි
🥺🥺🥺🥺🥺🥺🙏🙏🙏
මම බොහෝ දුරට හිතනවා අර ඌරැ මස් කතාවයි අලියට කැප් තුවක්කුවකින් වෙඩි තිබ්බා කියන කතාවයි.අනික ගොඩක් අය ඇඟට අමාරැයි කියල බොනවා.තමන්ගෙ නොසැලකිමෙන් මේ දේවල් වුනාද?.
Saththu marala hari munge sathuta loke allanna,salli salli salli nisa 😢😢😢😢
Matat aliyek ghala ela ata 10k kedila den suwa wemin enne.mni marana aliya sadda netuwa anne matat pele eddi passen avit hoden alla kakule gha gatta. Oya. Okkoma wenna vinadi 10 yak wat une nhe . Mni maranna prudu unu ali mni maranawa mat anu nawayen berila enne tamat hariyata negitala wedek palak kara ganna bhe.......
Gaha udata wela enna
තිරිසන් සතා ගහද්දි දෙයියො කෝපවෙලා අරක මේක කියන්නඑපා තිරිසනා තිරිසනාම තමයි.උන් කැලේ සත්තු
නිකංවත් කියන්නෑ මේ කොහෙද කියල😇
මේ ගල්ගමුව . මීගලෑව. අන්දරවැව කියන ගම .මේ කුඹුර තියන හරියට ඉස්සර කිවේ හීනුක්වැව කියලා 26 ඇලේ කෙරවලේම තියන කුඹුර මේක අපේ .මමත්. මගේ පියත් ඔය විදිහටම අලි නිසා විවිධ කරදර වලට මූණ පෑවා මේ කුඹුරේ දි . අපිත් හරි අමාරුවෙන් ජිවත් බේරා ගත්තෙ . ඔය දුක් කරදර හැමදාම විදින්න බැරි නිසා මම රට ආවා දැන් ඉන්නේ කුවේට් වල .ඔයාට තවත් විස්තර දැන් ගන්න ඕනේ නම් මේ නමින් ඇති පලවෙනි කමේට් ඒක බලන්න . ස්තූතියි ඔයාට .
❤❤❤❤❤❤❤❤
76 වසරක පරිසර පාලනයේ සාපයෙන් බැටකන අහිංසක ගොවියෝ. 😢
මටනම් ඔය අලි පේන්න බෑ උන්ට මොනාහරි වුනාම.. සාමාජ මාද්‍ය හැමිනෙන්න ගන්නවා.. මිනිස්සුන් මාරා දාපුවාම මොනවත් නෑ… සත්තු සත්තුමයි.. වෙඩිතියලා දාන්න ඕනි
ගහ උඩ හිටිය නම් මොකුත් වෙන්නෙ නැනෙ
❤❤❤❤
😢😢😢😢😢😢❤❤❤
😢😢😢😢😢
Satunta ayiti වන rajadahana waradda etanada
ඔක.කසිප්පු.වඩියක්ලු
Deoyane mathath aliya gehuwa sirimak wathune na mama wethuna saikalaya eisikkarala u giya mama den kuwet inne den awrudu 2 k wenaw aliya gahala mama mahawa uta pin sidda wenna mama hamba karagannawa pin karala utha anumodam karanawa thirisan athmayak lebenna kiyala bs
mata nan hithenne maruna kenai anik ekkenai athule nan idala na
oya kiwwata..e dennath ekiyata duwanna athi..ali gewal wisiwenna gahanne naneda
Niwan suwA
බල්ලා ඇයි බැන්දේ
PAWE APPA ME MONISSU BRO
Pahara desa paluwanqe warai nisa minisai sathai dennatama yana enaman nathi una.asarana minisunqe sathunqe jiwitha winasa wenawa.😢😢
පවු .අසරනයො කෑලේ කොටසක් කෝහෝමත් වනසතුන්ට අයිතියි උන් කියාලා කොහේ යන්නද?
Ubalage gedara geniyapan nodanna dewal nokiya
මට කියන්න තියෙන්නේ එක දෙයයි දේව කෝපයක් නෙමෙයි මේගොල්ලෝ හොඳට දෙයිය බුදුන් අදහන අය අරයාගේ ආවිස ඉවර වෙච්ච තැන එයා ගියා බල්ලු ගැටගහලා තියන්න එපා ටෝච් එක අල්ලන්න එපා අර මිනිස්සු බලන්න අලි ඇවිල්ල කියලා අර මිනිස්සු අලියව මේගොල්ලෝ ළඟටම පන්නලා යන්න ගියා තියෙන ඉරිසියාවට තව ඉදිරියටත් මට කියන්න තියෙන්නේ එක දිහා දෙවියන් බුදුන් විශ්වාස කිරීමත් සහ සුනඛයන්ව ගැටගහලා තියන්න එපා කෝප කරන විදිහට මෙයා ඇවිල්ල තියෙන්නේ කවුරු හෝ බිල්ලට ගන්න මං තමා මියගිය කෙනාට නිවන් සැප ලැබේවා
Oya monawa kiwwath meyala athin e aliyata ho alinta hiriharayak Wela athi.
Nodanna dewa nokiya hitapan ban gam athulata avith ekek marala yanne
සත්තුත් පව්. මිනිස්සුත් පව්
සජියා ඒදන්ඩෙ ගියා වගේ😂😂😂😂
මොනතරම් දුකක් විඳිනවා ද ජීවිතේ paraduvata තියලා ද?මෙවැනි දෙ අහන කොට dukai .
N😢😢😢😢😢😢😢😢😢😢😢
බලන් යන කොට යකෝ අලියා කියන්නේ නියම garilla යුද මොලයක් තියෙන ක්ෂණික wihidum බළකාය පුහුනුව ලබපු එකෙක් නේ...😮😮
අනේ මේ දුප්පත් ගොවිතැන් mahahatthuru න් ට රටේ හොර දේශ පාළුව න් ගෙ වත් pullear දෙවියන්ගේ වත් පිහිටක් නැතිව දුක් විඳිමින් නිදි මර මින් කර න ජාතික මෙහෙය ට කාගෙවත් agaimak නැති හැටි..හරි pauw...මේ youtube නාලිකාවක් හරි තියෙන එක ලොකු දෙයක්...එතුමා ට ස්තූතියි...ගොවි mahathunta අපේ කනගාටුව....😢😢😢
😢😢😢😢🥲🥲🥲
Paw😢😢😢😢
අනේ හරිම දුකයිඅපේ කර්මය කර්මය නේද
NoSALAKILI MAT KAMA TAMAN BALLA BURANA QELAQE ALI WEDI LEAK LAGA TIYA GATTANAN MOKADA RAJAYA MEWA WALAK GANNA ONA SALLI LABA GANNA AKANEWE ME ALIN AKATAN KARALA MINISUNTA BAYAK NATIWA GOVITANAK KARA GANNA KRAMAYAK HADANNA APAI
deiya debala asse kiyanne dewal hithta enawa one ne deiyo kana welda hitiye
UBALAT HARI GONNE OWAGE MAHARA ALI WEDIFA MAGULADA ENE KARE ALLAGENA ENNA APAI GON KOMA TAMA ATE TIUNNAN AIYA ANAKOTAMA DANNA TUNANE