Miss Dusheni I saw your tele drama paradige very good so I love so much you and Mr Sachin I will go see sinhabahu film okay congratulations God bless both of you
Sachin, you are lucky to get a Dusheni, not a shalini . She shalini is a money mind . always money ...she can go or do anything for money . Dusheni is an innocent & a decent girl
Ai duwa oya a dennata Some aiya...renuka akka kiyanne??? Mama hithanne a denna oyage demapiyanta th wada wadumal athi.. Akila aiya...sajitha aiya kiyanakota a dennatath aiya akka kiyanna puluwan daa ? Ekko Mr. And Mrs. Dissanayaka kiyannako...
දුශේනිගෙ ඉංග්‍රීසි වචන ඉතා අවම (සාමාන්‍යයෙන් හැමෝම වගේ භාවිතා කරන වචන ) සිංහල කතාබහ හරිම ලස්සනයි ..❤❤❤❤
හරිම වැදගත් කතාබහක් දුශේනි කොයි වෙලාවක වත් තව කෙනෙක්ව හෙලාදැකල වගේම ආවේගශීලීව කතා කරනව මන් දැකලමනෑ හරිම සාමකාමීව හිනාවෙලා ඉන්නව ඒක හරිම හොද ගුනාංගයක් ඔයාට ඉදිරියටත් හොද ච්ත්‍රපට ටෙලිනාට්‍ය ලැබේවා ඉදිරි අනාගතය සුබම වේවා ❤❤❤❤
දුෂේනි අක්කා ඉන්න වීඩියෝ හොය හොය බලන මං 🙈🤗
❤❤ ආදරණීය රසිකාවියක්...........
Math 😊😊❤❤
Math❤qq
😂😂😂😂😂
❤❤
දුෂේනි දුවට මම ගොඩක් ආදරෙයි , ඔයත් හරිම ආදරණීයයි දුව, අනාගතය යහපත් වෙිවා! වාග් සංවරයට ගොඩක් කැමතියි , ❤️❤️
සචින්& දුශේනි ඔය දෙන්නට අපි ගොඩක් ආදරෙයි ❤❤
නිවේදිකාව ගැන පැවසිය යුතුමය,ඉතා වැදගත්,ආකර්ෂණිය ලෙස වැඩසටහන මෙහෙයවනු ලැබුවා,එය තමයි වටිනාකම..
මෙයා නෙදී see u එකේ ශලනිගේ සෙකට්‍රිට ඉන්නේ
අනිවාර්යෙන්ම හොඳම හොඳම හොඳම ළමයෙක්
සමහරුන් හරි ලොකු සීන් සහ කතා. මේ ලමයා හරි නිහතමානී. මුහුණ දැක්කම පේනවා. ❤️❤️❤️
අනේ දුශේනි ආයේ මහත්වේන්න නමි එපා. ඔහොම හරි හුරැබුහුටියි. ආදරේ ගින්දරක්. ඒකේන් තමයි ඔයාට කැමති වුනේ. ඒකේ හරිම හුරැබුහුටියි. ඊලගට පාරදිගේ. මගේ කැමතිම නිලිය වුනා. සල්ලි පොකුරු තවත් ආදරේ වැඩිවුනා. ඔයත් ශෂිකා වගේ ඉන්න. තවත් ආදරේ වැඩිවේයි. ශචින් ❤දුශේනි දේන්නට හොද අනාගතයක්. බුදුසරණයි 🌹🌹⭐⭐
හරිම නිහතමානී කෙනෙක් .ලස්සනට කතා කරනවා ඔයාගේ අනාගතේට සුභ පතනවා නංගි.
දුෂේනි හරිම ලස්සනයි, හරිම ස්වාභාවිකයි, ගොඩක් දක්ෂයි.සමහර දර්ශන තිබුණා, ඇය වචන ඉතා සුළු ප්‍රමාණයක් භාවිතා කරමින් අතිශයින්ම පරිපූර්ණලෙස හැඟීම් ප්‍රකාශ කරන. ♥♥♥♥
ප්‍රවීණ නිලියන්ටත් නිහතමානී බව ඇයගෙන් ඉගෙන් ගත හැකියි.
ආදරෙයි දුශේනි,
හැමදාම.
ඔයාගේ සෑම යහපත් බලාපොරොත්තුවක් ම ඉටුවේවා,
ශුභ පැතුම්
හැමෝම අක්කෙ අක්කෙ කිව්වට චුට්ටං බට්ටිච්චෙක් වගේනෙ හරිම ලස්සනයි ❤
මේ කතාව හොඳම විදියට වෙනාස් කරලා තියනවා හැමෝම බැලියයුතු අති සාර්ථක film එකක්
දුෂේනි හරිම ලස්සනයි
දුව ඔයාගෙ අනාගතය ඉතා සාර්ථක වෙිවා කියා මම අධිෂ්ටාන කරමි.
නිහතමානී නිළියක් අපි හරි කැමති. 🤗🌹 goodluck
Dusheni, you are so beautiful. Very talented. Still remember your acting in para dige teledrama. Wish you all the best
Miss Dusheni I saw your tele drama paradige very good so I love so much you and Mr Sachin I will go see sinhabahu film okay congratulations God bless both of you
දුශේනිආදරෙයි හැමදාම සතුටින් ඉන්න සුභ අනාගතයක් වේවා ❤❤
Sachin - Dusheni ❤
ඔයාට නං මං ගොඩක් කැමතියි පාර දිගේ වීදුරු මල් දැන් සල්ලි පොකුර ඇබ්බැහි වෙලා බැලුවේ ඔයාට සුභ අනාගතයක් දුවේ
දුශේනි,ඔබගේ රිදී තිරයේ ආගමනයට හදවතින්ම සුභ පතනවා, එතරම් සතුටක් දැනෙනවා..ඔබගේ මා දකින ගුණාංගයක්, තවත් පුද්ගලයකුට,ගරුත්වයක් ලබාදි කතා කිරීම.ඔබ video අවසානයේ නිවේදිකාව ඇසු ප්‍රශ්නයට ලබාදුන් පිළිතුර එයට හොඳම නිදසනක්. Respect දුශේනි.
අවංකවම ....ඇයගේ වැදගත්කම , හැදියාව, සංවරබව , හරිම ආකර්ෂණීය යි... පිරිපුන් ගැහැණුකම ඈ තුල බොහෝ අපුර්වයට තියනවා....
All the best Dusheni n God bless you
දුශේනිට වැඩි වැඩියෙන් ආදරෙ ලැබෙන්න ඕනෙ
ඔබට .ලස්සන .අනාගතයකට..හදවතින්ම..සුබ .පැතුම් ❤🎉❤🎉❤🎉❤❤❤❤❤❤❤❤❤❤ 16:00
හොඳ ම film ,එකක්
ආදරෙයි ගොඩක් තෙරුවන් සරණයි
Dusheni ge katha wilasaya ithama lassani wadagath ❤
Duseni akki oyai sachin aiyai niyamatamama galapenawa kauru monawa kiwath ganan ganda epa akki hodda❤❤❤❤❤
සුභ පැතුම් දුශේනි 💓
My favourite actress ❤ You are one of the prettiest and talented actresses in SL.. Please maintain it ❤
හරිම ලස්සනයි .❤❤❤❤
සචින් එක්ක හැමදාම සතුටින් ඉන්න
Dushenita th Sachinta th hamdama satutin in laben one ❤ pinwantha daruwo labila jeewithe sanasema laben one❤
Dushii Akka ❤😍 Talented girl
Sachi dushi ❤❤
දුශේනි, උමාලි ලන්කාවේ ඉන්න දක්ශ නිලියෝ දෙන්නෙක්.
Dusheni harima lassanai ❤❤
🎉 ඉස්සර මං සචින්ට කැමති නෑ දැන් නම් මං ගොඩක් කැමතියි ඒ ඔයා නිසා
Dhushani congratulations ❤
ආදරය ගින්දරක්....❤❤❤පාරදිගේ❤❤❤
Rearly ❤ dusheni 🎉...❤❤️😘👍🤗
ලස්සනයි
I ❤❤❤ love you duseni
පාර දිගේ අසාවෙන් බැලුවේ 🤗🥰
Good luck!!!❤❤
උඹ, තෝ ගාගෙන රගපාන චරිත ආයේ ගන්න එපා. දැන් ඇති. පුද්ගලික ජීවිතය විනාස කරන චරිත ගන්න එපා. සැබෑ ජිවිතයේ ඒ වචන පාවිච්චි කරන්න එපා. විශේෂයෙන් ප්‍රේම සම්බන්ධයෙදී, විවාහයේදී.
❤❤️❤❤️දුශෙනි
Dusheni marama lලස්සනයි ❤
Adarenma inna dannam❤❤
My favorite ❤❤❤
Oya hari hodayi.....oyata hari yanawa....adareyi eaka ne...❤❤❤❤❤
Love u Dusheni
Eya hari lassanai❤
Presenter is a great actress too 🎉
මං අසම නිලියක්❤❤❤❤
Congratulations ❤❤🌷🌷
God bless you ❤
Love you lovely 🌹🌹🌹 girl
Dusheni ❤🌹❤️🌹💐
දු ෙශ්නනි සචින් අපි අාද ෙරයි❤❤❤❤❤
Sachin ge anduma ❤
Aderei 🥰🥰
🌹🌹❤❤😍😍😍 හරිම ලස්සනයි මන්නම් ගොඩක් ආදරෙයි 🌹🌹❤❤
Sachin, you are lucky to get a Dusheni, not a shalini . She shalini is a money mind . always money ...she can go or do anything for money . Dusheni is an innocent & a decent girl
🎉 සල්ලි පොකුරු බලන්නේ චුටියත් පිංකි යත් නිසා
❤❤❤❤
🙏🙏❤️❤️
👍🌹🤩♥️
👍🙏❤
💕🥰
Dusheni ta wediya niwedikawa kiyawanawa.
❤️❤️❤️❤️❤️❤️❤️❤️🎈❤️🥰🥰👍💐💐💐💐💐💐
අක්කෙ අක්කෙ ගාන්නෙ නිවේදිකාවටත් ගොඩක් වයස පාටයි...
❤
සිංහබාහු එකේ චරිතය දුශේනිට ගැලපෙන්නෙ නෑ කියලා හිතෙනවා.
Dusenige raga fem anka 1 tma api kwadath adriiiiiii du
Ai duwa oya a dennata
Some aiya...renuka akka kiyanne???
Mama hithanne a denna oyage demapiyanta th wada wadumal athi..
Akila aiya...sajitha aiya kiyanakota a dennatath aiya akka kiyanna puluwan daa ?
Ekko Mr. And Mrs. Dissanayaka kiyannako...
Dushenige wayasa keeyada.
ලබන මාසේට 29 ලබනවා 1995.6.20 birthday
96 නේද එයා
@@Mahe-v8k 1995.6.20
@@Mahe-v8k 1995.06.20
ආදරේ විකුනලා දැන්
Loose weight Dusheni
❤❤❤
❤❤
❤❤❤❤❤❤❤❤❤
❤️
❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤
❤❤
❤❤❤❤❤
❤❤❤❤
❤❤❤❤❤
❤❤❤
❤️❤️❤️
❤❤❤❤