Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දුශේනිට හොඳ personality එකක් තියෙන කෙල්ලෙක්.කෙල්ලෙක් විදියට එයාගේ වයසට එයා දිනලා තියෙන දේවල් දැක්කම ගොඩක් සතුටුයි...❤දුශේනිට තනියම ජීවත් වෙන්න පුලුවන් විදියට එයා ජීවිතේ හදාගෙන තියෙනවා....කෙල්ලෙක් විදියට මට ගොඩක් සතුටුයි....❤දුශේනි ගොඩක් බුද්දිමත් කතා කරනකොට එ්ක තේරෙනවා සතුටුයි එයා ගැන❤
සචින්ට ඉන්නේ අක්කලම තුන්දෙනෙක් ඒ නිසා විවාහ වෙන කෙනාවත් ආදරෙන් පරිස්සමින් බලා ගනියි කියා හිතෙනවා. දුශේනිට මමත් හරි ආදරෙයි . සුබ අනාගතයක් දෙන්නටම .❤️🤝💐
මචන් මං ලංකාවේ නලුවොන්ට සිරාවටම කැමති නැඑ කැමති එකම එකා උබ සිරාවටම දුසෙනි මැච් වෙනවා උබට❤❤
😊😊
විය යුතු පරිවර්තනයක් .... වටිනාකමට වටිනාකමක් ....රැක ගන්න ඇය සසර පුරාවටම ඇස් දෙක වගේ . ඔබ දෙපලට හොදම දේ හොදම අයුරින් සිදුවේවි හැම්දාම .සුභ පඇතුම් !❤❤❤❤
අක්ක ගැන කියනවනම් මුලින්ම දැක්කෙත් නත්තල් පාටියෙන්, ඉතින් ඒකෙන් පස්සෙ මම හිතුවෙ සිරුර මාර්කට් කරල ජනප්‍රිය වෙන්න හදන කෙනෙක් කියල, හැබැයි අහම්බෙන් වගේ යන එන ගමන් ඇක්ටින් දැකල ආස හිතුන රන්ගනයට, ඊට පස්සෙ මගෙ ආකල්පය ටිකක් වෙනස් උනා, සින්හභාහු බැලුවට පස්සෙ නම් අවන්කවම පුදුම ආදරයක් හිතුන, ඒ රන්ගනයට, මුලු සින්හභාහු එකේ රඟපාපු හැමෝම ඉතාමත්ම විශිෂ්ඨ විදියට රන්ගනය කරල තිබුන, ඒ වගේම අයිය ගැන කියනවනම් එයත් මම අහම්බෙන් වගේ රඟපානව දැක්කෙ, මම ටෙලිනාට්‍ය බැලවෙනව අඩු නිසා, විසල් ආදරේ ට්‍රේලරය බැලුවට පස්සෙ යන්න ඉන්නෙ ලඟදිම බලන්න, ආස හිතුන ඒකට රන්ගනය ගැන ඊට පස්සෙ තමා අදහසක් දක්වන්න වෙන්නෙ, සහ සුපිරි මනුස්සයො දෙන්නෙක් ඔය දෙන්න, හරි අවන්ක සුන්දර මිනිස්සු දෙන්නෙක් කියල හිතනව. ජය වේවා දෙන්නටම.❤ .
මේ අමුවටම කියන්නෙ උඹලා දෙන්නා සුපිරි ගැලපෙනවා. විකාර නටන් නැතිව ලස්සන Life එකක් අරන් පලයල්ලා අනික් උන්ටත් ආදර්ශයක් වෙන විදියට බොක්කෙන්ම කියන්නෙ. දෙන්නගෙම නාට්‍යය බලනවා පුළුවන් තරම් වේදිකා නාට්‍යය වලටත් සම්බන්ධ වෙන්න ඒකෙන් තමා පන්නරය ලැබෙන්නේ ජයෙන් ජයම වෙන්න ඕන ❤️👍
ඇත්තමයි
Aththa ❤❤
👍❤️
❤
ඔයට දූෂි මැණික තමයී හොඳටම ගැලපෙන්නේ පින්පාට ලස්සන දූෂි ❤
සංසාරිණී drama එකේ දෙන්න එකට ඉද්දි මට නම් හිතුනා අනිවාරෙන් දුෂේනි , සචින් ආදරේ කරයි කියලා.. ඒ තරමට ගැලපෙනවා දෙන්නම.. ♥️😍
බොරු මවා පෑම් නැති ආදරනීයම ලස්සනම බැදීම දැක්කෙ බිමල් -සුජානි ගාව. අනිත් ඒව හරියට උඩයන බැලුම් වගේ. ඔක්කොම රගපෑම්. ආත්ම 7ක් ආදරය කරල වගේ පෙන්නල විවාහ වෙලා වෙන් උනේ මාස 7න්. ඒ නිසා බොරු සෝබන පෙන්නන එක නවත්තල තම තමන්ගෙ දුර්වලතා හදාගෙන ඉස්සරහට යන්න. All the best
හරිම ආදරණීය චරිත දෙකක් ..කිසිම ලොකු කම් නැති දෙන්නෙක් . හැමදාම සතුටින් ඉන්න ලැබේවා . බුදු සරනයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ක්‍රිකට් ක්‍රීඩකයෙක් වටා ගෙතිච්ච කතාවක් නිර්මාණය කරන්න ඇත්තටම ඒක ඔයාලට ගොඩක් ලස්සන කතාවක් වේවි. ගොඩක් ඉස්සරහට යන්න මොකද අපේ ප්‍රේක්ෂකයෝ ගොඩක් ක්‍රිකට් වලට ආදරය කරනවා. ඉතින් මම හිතනවා ඔයාට ගන්න බැරි වෙච්ච සම්මානය ඒ නිර්මාණය තුළින් ගන්න පුළුවන් වේවි කියල මොකද ඔයත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ක්‍රිකට් සෙල්ලම් කරනවා කරනවා ඉතින් ඒ නිර්මාණය ලස්සනට කරන්න ඔයාලට ඔයාට කොහොමත් පුළුවන් වේවි.අපේ සිනමාව තුළ හෝ ටෙලි නාට්‍ය තුළ ක්‍රිඩාව වටා ගෙතිච්ච කතා නිර්මාණ වෙලා තියෙනවා ගොඩක් අඩුයි දැන් එකක් නං යනවා නමුත් ඔයාට කරන්න පුළුවන් නම් ඒ වගේ දෙයක් කරන්න ඒක ප්‍රේක්ෂකයෝ හැමෝම ආසාවෙන් වැළඳ ගනීවි කියලා හිතනවා.
ඔයගෙ අදහස මරු
Good idea ❤
ඇත්ත සචින් cricket වලට ආසයි නෙ 🥲🥲
ඒක නම් මරු
@Dusheni ❤ හරිම ලස්සන , හොඳ අනාගතයක් තියන girl කෙනෙක් , Sachin එයාව ආදරෙන් බලාගනී කියල හිතනවා❤
මා දුෂණයට ගොඩාක් ආදරෙයි ඔය දෙන්න ඉක්මනට බඳින්න
ගැලපෙනම දෙන්නෙක් හමු උනාම ජීවිතේ ගොඩක් ලස්සන වෙනවා. ජීවත් වෙන්න ආස හිතෙනවා. ඔයාල දෙන්නත් ඒ වගේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න. දෙන්නටම ගොඩාක් ආදරෙයි ❤❤❤
රංගනගේ වැඩ සටහන් වලටනම් යන්න එපා ඇස් වහ වදිනවා .හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න
අපෝ ඔව්😂
අනේ ඔයාලා දෙන්නා ලස්සන වාසනාවන්ත හොද පවුල් ජීවිතයක් ගතකරගන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා..මුලු කලාවෙම ලස්සන ජෝඩුවක් ලෙස ඉන්න .බොරු ජීවිත ගත නොකර.සරල විදියෙන් ජීවත් වෙන්න ඒක හරිම ලස්සනයි ❤️❤️❤️❤️
සචින් කියන්නේ කලාතුරකින් පිහිටන හරි ලස්සන කොලිටීස් තියන නලුවෙක්.❤️ දූශේනීගේ කතාව ..නිහතමානිකම.පොලවේ පය ගහන් පාඩුවේ තමන්ගේ ගමන යන විදිහ මාරයි🫶
පාර දිගේ නිසා තමයි මුලින්නම අපි දුශේනිව අදුර ගත්තේ ඒ පටන් අපි එයාට ගොඩාක් ආදරෙයි ඇත්තටම ආදරේ කියන්නේ දෙන්නට දෙන්නා තේරුම් ගැනීම තමයි ඔයාලා හැම නලු නිලියක්ම වගේ පිටට පේන්න විතරක් ආදරේ කරන්න එපා ලෝකෙට විහිලුවක් වෙන්නත් එපා දෙන්නට දෙන්නා හරි අවබෝදෙන් ජීවත් වෙන්න බාහිරින් ගැලපුනාට ඇතුලතිනුත් ගලප ගන ලස්සනට ජීවත් වෙන්න හරි ආදරෙන් සුබ පතනවා ඔය දෙන්නටම❤❤❤❤❤
දුශේනි දැන් ඉස්සරට වඩා චාම් විදිහට ලස්සනට ඇදුම් අඳිනවා 👌😊❤
අනේ දිගටම දුෂෙනි අක්කි එක්ක videos දාන්න 🥰ඔයාලා දෙන්න ගැලපෙන මාර couple එකක් 💗
Oya denna බොහma හොඳ බොරු දේවල් neti පොළවේ payagahala enna honda future එකක් tiyena ආදරණීය dennek me adaren ma life eka හැමදාම විඳින්න දෙන්නට denna vitarak ma හැමදාම adaren enna.❤❤❤
කවදාවත් actor actress wedding එකක් ගැන ලොකුවට intrest වෙලා නෑ...ඒත් 1st time ඔයාලගේ wedding දකින්න ආස හිතුනා.
❤️
මටත් ❤
ඔයාල දෙන්නගෙ teledrama එකක් ආවොත් ඒක මිනිස්සුන්ට දැනෙන ලස්සන නිර්මාණයක් වේවි 🥰❤
❤❤❤❤❤
Denatama suba patanawa ❤❤❤❤
සංසාරිණී අපි බලන්න ගත්තෙත් මේ දෙන්නා නිසා.ඒත් කෙටි කාලෙකින් ඒකේ නැතිව ගියා.ඒකට මොකද වුනේ
Ow ane
මම හුඟක් සතුටු වෙනවා ඔයාලා දෙන්න ගැන ඔයාලා දෙන්නට ඉතාමත් වාසනාවන්ත අනාගතයක්.. ප්‍රීතිමත් විවාහ ජීවිතයක්.. වාසනාවන්ත දරුවන් ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා. සතුටින් ආදරෙන් ඉන්න ජීවිතේ පුරාවටම. ❤️❤️🌹🌹
ශෝක් අනේ මේ දෙන්නා. මාර ගැලපීමක් තියෙන්නෙ ඔයාලගෙ. අනික කියන්න ඕන දෙන්නම එක වගේ. ඉක්මනට බදින්න ලස්සන වෙඩින් එකක් ගන්න ඕනි. කලා ක්ශේත්‍රයේ දැකපු හිත ගිය පලවෙනිම කපල් එක. හරි නිහතමානී දුශේනි අක්කා❤️❤️
දවසක හම්බෙලා කතා කරන්න තියෙනවා නම් කියලා හිතෙන ලංකාවේ චරිත ඉන්නවා නම් සචින්,හේමාල් දෙන්න විතරයි ....
අපෝ මේකා මොලෝ රහක් නෑලු මනුස්සයෙක් දිහා වත් බලන්නේ නෑලු මගේ මහත්තයා වැඩ කරන තැනට එනවලු හෙන ඔලුවලු මගේ මහත්තයා මීගමුවේ කාල්ටන් එකේ
අර ශනුයි දීනේශ් වගේ ඉන්න ❤Programs වලට ගිහින් විකාර නටන්නැතුව අනිවාර්යයෙන් කසාද බදින්න .දෙන්න ම පට්ට ලස්සනයි ..height එහෙම ලස්සනයි ❤
ඔව් ඒ දෙන්නනම් ශෝක්
ඕ🥰♥️
Ow e denna nm mra respect..
❤👍
Bollywood wala 'Alia & Ranbeer', 'Kiara & Siddhath' , 'Deepika & Ranveer' wage apitath dan innawa ❤❤Dusheni & Sachin❤❤What a perfect lovely couple..🥰
Very relaxing interview. Dusheni හරි තැන්පත් සචින් හරි intresting කතා කරනවා
ඔය දෙන්නාගෙ ආදරේ ව්වහයකින් කෙලවර කරන්න ගොඩක් ගොඩක් ගැලපෙන දෙන්නෙක් සහා දුශෙනි ගොඩක් බුද්ද්තිමත් දක්ශ ඉගෙන ගත් කෙනෙක් ,,සච්න් මල්ලි ගොඩක් හොද ස්මාට් කෙනෙක් ❤ ❤❤❤ආදරෙයි දෙන්නාටම තෙරුවන් සරනයි ,,,හදවතින්ම ආදරේයි
සචින් අයියෙ ඔයා තමයි මං කැමතිම නළුවා අමුතුම පෙනුමක් තියෙන්නේ ඉස්සරහට ලොකු ගමනක් තියෙනවා ඔයාට සුබ පතනවා හදවතින්ම❤❤
මෙ දෙන්න විකාර වැඩසටහන් වලට යන්නෙපා.ආදරෙයි හොදෙ.
අනේ ……. මං හරිම කැමැතියි ඔයාලා දෙන්නටම හැමදාම සදාකල්සතුටින්ම ඉන්න ලැබේවා ….. කියලාමුළු හෘදායංගවම ප්‍රාර්ථනා කරනවා සචින් පුතාටත් දුෂේනි දුවටත් ❤❤
මං ආසම දුශේනි හිනා වෙද්දී හරිම ලස්සනයි...cute❤️ කතා කරද්දී උනත් බුද්දිමත්ව තමයි එයා කතාකරන්නේ..😘God bless you ❤️
Affairs වලට නම් මන් ඕනවට වඩා comment කරන් නෑ.ඔයාට ආදරෙන් කියන්න දෙයක් තියෙනවා. ඔයා close උන දෙන්නම ඔයා ට වඩා උඩ තැනක ඉන්න දෙන්නෙක්. එයාල නිසා ඔයාට ලොකු ආදරයක් ලැබුනා/ලැබෙනව.ඔයා drama බාර ගන්නකොට සැලකිලිමත් වෙන්න.. ඔයා ඉන්නවට වඩා ලොකු තැනක් හදාගන්න පුලුවන් . Love u sachin❤️
අනේ අක්කා ඔයා මාර Smart විදියට ඉන්නවා. බොරු මවා පෑම් නෑ. ඔයා ආභරණයක් වත් නොදා ඉන්න කෙනෙක් කියලා මම interview එකකත් දැක්කා. ඔයා හරි ම smart අක්කේ. මාර Qualities ටිකක් තියෙනවා කියලා කතාවෙන් තේරෙනවා ❤ ඔයාගේ ජීවිතේ කිසිම දෙයක් වෙනස් කරගන්න නම් එපා අක්කේ. ඔයා සද්දයක් නැතුව ක්ශේත්‍රයේ ඉන්න කෙනෙක් ඒ විදියට ම ඉන්න අක්කේ. ගොඩක් ආදරෙයි කැමති මම අක්කට. දැන් ඉන්න ඔයා වගේ වෙන්න තමයි මමත් කැමති. ඔයාලා දෙන්නා එක වගේ ❤ සතුටින් ආදරෙන් ඉන්න හැමදාම අක්කේ අයියේ ❤
නිලි රැජිණ ❤️සචින්ට ගොඩක් ගැලපෙනවා හැමදම සතුටින් ඉන්න පුළුවන් දෙන්නෙක් රටම ආදරේ කරන දෙන්නෙක් ❤️❤️❤️දුශේනි ගොඩක් ලස්සනයි චාම් විදිහට සරි ඇදලා ඉන්නකොට ගොඩක් ලස්සනයි ❤️❤️❤️ජිවිතේ සාර්ථක වේවා බුදුසරණයි 🌹🌹🌹දාස් 🌹දිව්‍ය සෙට් උනා එහෙනම් 💞💞💞💞🎉🎉🎉
දැන්නම් මං මැරුනත් සැපයි..ජීවිතේ හැමදාම ඔහොම සතුටින් ඉන්න. මං කටවත් ලෙසියෙන් command දන්නේ නෑ. එත් මං අසම චරිත දෙකක්❤❤මට riply එකක් ඔනෙමයි
Love you both 🌹🌹,දුෂේනිට හැමදාමත් හදවතින්ම ආදරය කරපු රංගන ශිල්පිනියක්,ඔබ දෙදෙනාටම හදවතින්ම සුභ පතනවා දෙදෙනාටම ආදරෙයි,ඉදිරි,ඔබ ජිවිතය සාර්ථක වන්න කියා හදවතින්ම සුභ පතනවා,ඒත් හැමදේම සමාජ මාධ්‍යයට ලබාදෙන විට පරෙස්සම් වන්න,අපවටා ඇති යහපත් මිනිසුන් සුළු කොටසයි,
දුෂේනි කියන්නේ මම ගොඩක් ආදරේ කරන කෙනෙක්. එයා ඉන්න හැම වැඩසටහනක්ම පුළුවන් හැම වෙලාවකම බලනවා. බොරු සෝබන නැති උගත් බුද්ධිමත් චාම් ලස්සන. සචින් මල්ලිත් ඒ වගේමයි මට හිතෙන විදිහට. ඔයාගේ වටිනාකම වැදගත්කම නැතිකර ගත්තේ නැහැ මේ තාක් කල් ඒ වගේම ලස්සන ගමනක් යන්න දෙන්නම එකට සුභ පැතුම්...❤😘😘😘.
ඇත්තටම ආදරේ හිතෙනව ඇගේ සන්වර කමට..මරු❤❤❤❤❤❤❤
නෝරත් ඇත්තම සහස්ට කැමත්තක් තිබ්බද මන්දා ටිකක්. මං හිතන්නෙ සචින් අයියට හරිම කෙනා හම්බුනා දැන්.. ඕක බඳින්නම ලැබෙන්න ඕන! ඕනවට වඩා දෙන්නගෙ ආදරෙ ගැන පෙන්නන්න එපා.මිනිස්සු ඉරිසියයි. සුභ පතනවා S+D ❤️❤️🥰🥰
Norage boy friend Dilu beats ned...?
@@mithya8372 ow math dekka photo
@@mithya8372ඔව්
😢❤😢😅
ලස්සනයි දෙන්නා ❤දුශේනි අක්කට හෙම්බිරිසාව සල්ලි පොකුරු එකෙත් කටහඩ වෙනස් 😊
දුශේනී අනේ මං ආසම කෙනා ඔයා.ඔයාව දකින්න ලැබෙන එකම මාර සතුටක් ❤
වෙන කපල් කරන බොරු විකාර ලොකුකම මහන්තත්තකම පෙන්නන්න කරන වීඩියෝ බලන්න ආස නෑ අපි ඔන්න ඔහොම අමුවෙන් සරලව කරද්දී හරිම ආසයි අහන් ඉන්න බලන් ඉන්න හදවතට එකගාවනේ වචන කියන්නේ එක සුපිරි අයියේ ❤අපි හරිම සතුටු උනා ඔයාලා දෙන්නා කපල් උනාම අම්මෝ මරු අනේ ❤ජීවිතයම දිනන්න විශ්වයේ ආශිර්වාදය ලැබෙනවා ඔයාලා දෙන්නට 🎉, සම්මානපිට සම්මාන අරගෙන ලස්සන නිර්මාණවලට දායක වෙන්න තව තවත් වාසනාව හිමිවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ආදරණියයි..සරලයි සුන්දරයිගොඩාක් ගොඩාක් ආදරෙයි..ඇස් වහක් කට වහක් වැදෙන්න එපා තුණුරුවන් ගේම සරණයි ..
ලොකු කැමරා අරගෙන බොරු මවාපෑම් නැතුව වීඩියෝ එක කරපු එක නම් ඇත්තටම වටිනවා.
දුශේනි දුවගෙ හිනාව හරිම පිං පාටයි.හරිම ලස්සනයි ❤
අනේ ඔයාල දෙන්න කෆල් උන නිසාම නෙවෙයි පෞද්ගලිකවම මම ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නට..දැන් ඊට වඩා ආදරෙයි හැමදාම සතුටින් ආදරෙන් ඉන්න සුභ පතනවා දෙන්නගෙම ඉදිරි අනාගතයට❤❤❤❤
ඔයා දෙන්නගේ විඩියෝ එකක් එනකන් ආසාවෙන් බලන් හිටියේ... බොරු දේවල් නැතිව විඩියෝ කරපු සතුටුයි සුභ අනාගතයකට සුබ පතනවා.. ආස දෙනෙක්.එකතු වුන සතුටුයි..
Dennama lassanai.sachi harima ahinsaka sahodarayek .adarei dennatama.jayen jaya
ඔයාල දෙන්නා නියමෙට ගැලපෙනවා❤අයියේ..අක්කාට කෑම කවලා අක්කාව මහත් කරන්න එපා..මතක් කරලා අක්කව gym එක්කන් යන්න..නැත්නම් industry ekata තවත් අල ගෙඩියක් වගේ නිලියක් එකතු වෙයි..please.. Dushi අක්කව ටිකක් slim කරන්න...🙏🏻🥺ආදරෙයි ගොඩාරියක් දෙන්නටම 😍
❤❤
❤❤❤❤❤❤
අක්කාව ආදරෙන් බලාගන්න අයියෙ..එයා ඔයාට හරි ආදරෙයි❤️
❤❤❤❤
Aththa ❤❤😊😊
ඇත්තටම සචින් අයියට ගැලපෙනම අක්කිව හොයාගෙන බොරු සෝබන නැති බොරු ආටෝප නැති නිහතමානී චාම් ලස්සන අක්කි කෙනෙක් තමයි දුශි අක්කි හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤😍
වැඩි පුරම රොමැන්ටික් කවුද දෙන්නාගෙන් , වැඩිපුරම caring කවුද දෙන්නාගන් , ළගදි Marry කරනවා ද 🤔
අක්කේ අයියේ මෙ වගේම ලස්සනට සතුටින් එකටම ඉන්න.. ❤️❤️ වෙන් වෙන්න නම් ආයෙම හිතන්න එපා.. මොන ප්‍රශ්නේ ආවත් එකටම මූන දිලා ජය ගන්න.. සුබ පැතුම් ❤️❤️
අක්කි අයියා ඔය දෙන්න ඇත්තටම ගැලපෙන ලස්සන couple එකක්😍. අක්කිගෙ නපුරුකමයි🤭 අයියගෙ කේන්තියයි😂 ඉක්මනින්ම නැති වෙලා යන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා😊 තරහ වෙන්න එපා ආදරේට කිව්වෙ❤️. හැමදාම ඔය විදියටම හිනාවෙලා සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න. ආදරෙයි දෙන්නටම❤. God bless🙏🥰ඊලග video එකත් ඉක්මනින් දාන්න.😍❤️🥰
ඇත්ත 😊😊❤❤
නිළියන්ව පේන්න බැරි මට.. දුශේනිටනම් ගොඩක් කැමතියි ..❤❤
❤ දෙවියෝ නිවි සෙනසිල්ලෙ මවපු චරිත ....ලස්සන ඉ අනෙ දෙන්නම ❤
දුෂේනි හරි සරලයි පොළොවෙ පය ගහලා ජීවත්වෙන කෙනෙක් වගේ පේනවා.ඔයාලා හොදින් ගැලපෙනවා. ඉක්මනට විවහාවෙන්න එතකල් මේ විදිහට පේන්න එන්න එපා.ඇස්වහ වදිනවා😊😊 නිලියන්ට කැමති නැහැ ඒත් මේයානම්👌👌👌
ඔය වගේම වැඩ සටහනක් ශලනි එක්කත් කරා.මන් ඒකත් බැලුවා.අනේ මේක අන්තිම එක වේවා.😄
මම දවසක් දෙන්නව ගාල්ලෙදි දැක්කා...එදානම් දැනගත්ත මෙතන මොකක් හරිම තියනව කියලා.අනේ සතුටින් ආදරෙන් ඉන්න.❤❤❤බුදුසරණයි
සචින් පුතේ. මගෙ පුතත් ඔයා වගේමයි. ගොඩාක් අය කියනවා. ඒ වගේම අහිංසකයි ආදරනීයයි . ඔය දෙන්නත් සතුටින් ඉන්න. දුවත් හරිම ලස්සනයි.
පුංචි ඉල්ලීමක් කරන්න ද?🙏🏻ඔය දෙන්නගේ ආදරය වෙනුවෙන් මේ UA-cam channel eke නම "Dusheni and Sachin" or "Dushi and Sachin" විදියට මාරු කරන්න...එතකොට channel eka හරිම ආදරණීයයි..🥺🙏🏻
අනේ ඇත්ත 😊😊 මාත් කියුව ❤❤
Ow
Aththatama eka hodai
දුශී &,සචී
දුශේනි රගපාපු මුල්ම ඩ්‍රාමා එක අදටත් මතකයි.හරිම අහිංසක චරිතයක් කරේ.එයා ඇත්තටම අහිංසක කෙල්ලෙක්.එයාගේ ඇදුමක් ගැන සමහරු කමෙන්ට් දාලා තිබ්බා.ඔය ෆීල්ඩ් එකේ ගොඩාක් වෙලාවට දෙන ඇදුම අදින්න වෙනවා.ෆීල්ඩ් එකට ආපු අලුත ඒවා රිජෙක්ට් කරන්න එච්චර තේරුමකුත් නෑනේ.ඒකයි ඇත්ත.කොහොම උනත් සචින් පුදුම ලකී.දුශේනිට ගොඩාක් අය ආදරෙයි .කොල්ලො විතරක් නෙවෙයි කෙල්ලොත් මාර ආදරෙයි දුශේනිට.මට නම් දුශේනි දකින හැම තිස්සෙම හිතෙන්නේ ශ්‍රියා කාන්තාවෝ කියන්නේ මේ වගේ කෙනෙක්ට වෙන්න ඇති කියලා ❤
ශලනි වගේ කෙනෙක් ගෙන් බේරිලා .දුශේනි වගේ කෙනෙක් හම්බ උන එක ගැන සතුටුයි .සච්න් හොඳින් ඉදී.ශලිනි සල්ලි පස්සෙ යන එකියක් කියලා හොඳින් තේරුම් ගන්න පුළුවන් උනා බලන් ඉන්න අපිට .හොද ගැලපීමක්
❌❌❌❌Lp😊900
P❤Post ❤️😅😅p😊p😊😊p😊😊😊😊😊😊😊❤️😊❤️😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊0p0ppp0000p0p
Adaren enna harima lassanai dennama hodei
ශලිනි මෙයත් එක්ක යලූ නෑ
date krl tiynw kiuwwa ne eunta@@nipuniindustries8461
මම ජිවිතේ ආසම.කරපු දෙන්නේක අනේ.මන්දා දෙවියො මවලා වගෙයි එ දෙන්නා පුදුම ලස්සනක් දෙවියො ආරක්ෂක කරන්න ඔනේ දෙන්නා ❤❤❤ බුදුසරණයි
මාරම ගැලපෙන ජෝඩුවක්...අපිට දැක්කත් හරි ශෝක් කියල හිතෙන චුට්ටක්වත් බනින්න හිතෙන්නැති දෙන්නෙක්.බොරු සෝබන නැති පිටට පේන්න මැණික බබා කිය කිය වැලලෙන්නේනැති ගෞරවාන්විත දෙන්නෙක්..ඉදිරියටත් මේ ආදරේ වැඩි වේවා ❤
සචින් ලියනගේ මම ආස කළ කෙනෙක් නෙමෙයි මම කිසිම ටෙලි නාට්‍යයක් බලන්නෙත්නැ. ගෙදර අය බලනකොට පේනව නමුත් සචින්ගෙ ජිවන තොරතුරැ දැනගත් පසු ගොඩක් ආදරය කරනව ඔබ ගොඩාක් හොද මනුස්සයෙක් බව දැනෙනව එය ජිවිතය පුරාම තියාගන්න මම දරැවන් තිදෙනෙක්ගෙ වයස අවුරැදු 61 ක තාත්ත කෙනෙක් විදියට ඔබට සුබ පතනව තෙරුවන් සරණයි පුතා ඔයාට. 🌹🌹❤️❤️🙏🙏
ඇත්තටම හොදම තැනින් හරම දේ තෝරගෙන .ආදරෙයි දෙන්නටම❤
Duhi අහිංසක wela sahas නපුරු wena කතාවක් ආවොත් ලස්සනta තියේවි 😊❤❤❤ dushi ලස්සනයි ❤❤❤
හරිම decent විදියට කතා කරන්නේ.සුභ පැතුම්❤️
ඔයාලා දෙන්නා ඔහොම එකට ඉද්දි මට නම් මාර සතුටුයි මොකද , ඔය දෙන්නා මගේ fav❤ හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න akki & aiya මටත් සචින් අයියා වගේ කෙනෙක් කවදාහරි ලැබෙයි කියලා හිතනවා😢❤ ගොඩක්ම සචින් අයියාගේ කටහඩ නම් පිස්සුවක් ඒ කටහඩ ඇහෙන හැම පාරකම lee so මතක් වෙන්නේ
ආදරණිය ගැලපීමක්, සුභ පැතුම්
සචින් හරිම ආදරණියයි බොරු නැති හොද ගැම්මක් තියෙන සුපිරිම කොල්ලේක් ආදරෙයි ඒ වගේමයි මං කැමති acter තමයි දුශේනි අක්කා සතුටුයි ඔයාලා දෙන්නා එකතු වුණ එකට
හරීම ලස්සන කපල් එකක්.. ලොකූ,,බන්ටි,, හැමදාමත් ආදරෙන් ඉන්න..ගොඩාක් ආදරෙයි ❤❤
මේ video eke notification eka ආවම ඇස් අදහා ගන්න බැරි උනා..තාමත් sure නෑ ඇත්තක්ද හීනයක්ද කියල..දුශේනි & සචින් set wenna කියල කාලයක් තිස්සේ ප්‍රාර්ථනා කලා..ඒක මීට කාලෙකට කලින් ඇත්තක් වෙලා කියල දැන ගත්තම කියාගන්න බැරි තරම් සතුටයි.❤❤ඇස්වහක් කටවහක් වදින්න නම් එපා...හැමදාම සතුටින් ආදරෙන් නිරෝගීව ඉන්න..💕🤞
සචින් කියාදෙන්න ආදරෙ තරම් එකේ මාර ලස්සනට රගපෑවා. Double acting කරපු නිසා ඒක තවත් වැඩි. ඕනේ චරිතේ හරියටම හරි විදිහට රගපෑවා. දුෂෙනිත් එහෙමයි පාර දිගේ tele එකේ. මේ දෙන්න මාර දක්ෂයි ❤️
හරියටම ගැලපෙන ජෝඩුව.. ලස්සනයි දෙන්නම.. බුදුසරණයි🙏 ආදරෙයි 💐💐
හරිම පින්පාට ගෑනු ලමෙක් අයියත් ලස්සනයි ❤❤ ❤❤ ශනූ අක්කිල වගේ ඉන්න
ලස්සනයි දෙන්න හොඳින් හැමදාමත් හැමදේම තේරුම් අරන් ජිවිතේ පුරාවටම එකට එන්නරගපාන්න අපටත් උදව්වක් කරන්න
මගෙ ආසම දෙන්නා.මන් කැමතිම නිලිය.මන් කැමතිම නලුවා.දෙන්නා couple එක කියල දැන ගත්තම මට ගොඩාක් සතුටු හිතුනා.සතුටින් ඉන්න.කවදාවත් වෙන් වෙන්න එපා..😊😊
Sumedha harshani liyanage
පාඩුවේ ඉන්න අනේ වැඩිය එන්න එපා ශෝශල් මීඩියා වලට..ඇස්වහ වදියි😢😢❤ආදරෙන් ඉන්න හැමදාම
❤❤ඔව් ඒක ඇත්ත . විවහා වෙනකල් පේන්න එන්න එපා.
ඔය ආදරේ පරිස්සම් කරගන්න ...ලගම ඉන්න අයගෙන් ❤❤❤
🎉දුෂේනි නංගී අරි අහිංසකයි හැබැයි හරිම ආදරණීයයි සචින් මෙහෙම කෙනෙක් ලැබුණු ඔයා හරිම වාසනාවන්නයි .... ❤
Adarayi
Oyaa මහත් වුනාට ලස්සනයි අක්කෙ , අක්කෙ ඔයා මොන විදියට හිටියත් හරිම ලස්සනයි අක්කී ❤
මෙතනදිත් රන්ඩු වෙනවා😂😂 මං ආසම කෙනෙක් දුශේනි. අනේ චූටියට වගෙ නපුරු වෙන්න එපා සචින්ට. රන්ඩු උනාටනම් කමක් නෑ. අනේ breakup නම් වෙන්න එපා හොඳේ😢 ඔයාලා දෙන්නා ශෝක් ලස්සනයි ගැලපෙනවා.❤
🥰🥰🤭🤭
අන්තිමට ගැහුවම ඇයි කියලා අහපු විදිහ හරිම ෂෝක් ❤
ආසම තැන ඔලුවට ගැහුව ම නපුරු විදිහට බලලා ඇයි කියලා අහපු තැන ❤❤
ඔව්. එතනදි ඔප්පු කරලම පෙන්නුවා නපුරියක් කියලා... ❤❤
ඔයාලට මිනිස්සුනගෙ නරක කමෙන්ට්ස් ලැබිලා නැති තරම්. හැමදාම මිනිස්සුන්ගෙ ඒ ආදරය පරෙස්සම කරගෙන ඔයාලගෙ ආදරයත් පරෙස්සම් කරගෙන ලස්සන ගමනක් යන්න.හැමෝම වගේ රැල්ලට vlogs කරන්න එපා. හදිස්සියේ කරන්නත් එපා. කාලය අරගෙන හොද content එකක් එළියට දෙන්න. නැත්තම් ඔයාලා ගොඩ නගාගෙන තියෙන image එකට හානි වෙන්න පුළුවන්. ආදරේ නිසයි මෙහෙම කමෙන්ට් එකක් දැම්මෙ. ❤
ඔයා ලා හරිම ආදණීය යි සාර්ථක විවාහ ජීවිතය ක් ගත කිරීමට සියලු දෙවියන් ගේ ආශීර්වාද ය ලැබේවා
Tv එකේ හැම programme එක්ටම ඇවිත් වටිනාකම නැති කර ගන්න එපා cupal එකක් විදියට ..decent එකේ ඉන්න..❤❤❤
Aniwaryen 👍👍👍
දෙන්නම හොඳට ගැලපෙනවා.හැමදාම ආදරෙන් සතුටින් ඉන්න සචින් දුශේනි❤
ඔයා දේන්නා මාර විදිහට ම්ච්වේනවා.ඔය සතුටින් ඉන්නවා වගේම හැමදාම සතුටින් ඉන්න අක්කේ අයියේ.සුබ පතනවා හැමදේම හොදින් වේන්න කියලා ....❤
ජීවිතයේ මහා පුදුමාකාර දෙයක් අපි හැමෝම ආදරය හමුවේ වින්දට වැඩියේ විදෙව්වා මා එකම සිතින් ඔබ දෙපොලට එසේ නොවේවායි ප්‍රාර්ථනා කරනවා ආදරෙයි දළදා සමිඳු පිහිටයි❤
දෙන්නම ඉන්න ලස්සන නිර්මාණය ක් ඕනමයි......ආදරෙයි දෙන්නටම..👍👍❤️❤️
සචින්ට ආදරවන්තියක් වගේම සචින්ගෙ මවට හොඳ ලේලියක් නොවී දියනියක් වේවා මොකද හැමෝටම කලින් අපේ දෙමාපියන් තමයි සතුටින් තියෙන්න ඕනි හදවතින්ම සුභ පතනව ..❤❤❤
දෙමාපියන් සතුටු කරන්නද කසාද බදින්න ඕනි 🤔🤔
Demapiyanta garu karanna bainnam e ganita kawadahari lamai hambunoth lamainuth e ganige widiyatama wadihitiyanta salakanne nathi widiyta hadenne😂😂@@NAYANATHARAHARISCHANDRA
@@NAYANATHARAHARISCHANDRA දෙමාපියන් සතුටු කරන්න නෙමෙයි හැබැයි සචින්ගෙ අම්ම කියන්නේ හරිම අහිංසක අම්මෙක් ඒ අම්මගෙයි පුතාගෙයි බැදීම් හරිම ආදරණීයයි ඒකයි කිව්වෙ ඒ ආදරේ පොඩ්ඩක් වත් පලුදු වෙන්න හොඳ නැහැ ඔයා දෙමාපියන් ගෙ සතුට වෙනුවෙන් වැඩ නොකරන කෙනෙක් වගෙයි මට පේන්නෙ දරුවො කසාද බැන්දම දෙමාපියන් තමයි වැඩියෙන්ම සතුටු වෙන්නෙ ඒකත් එක්තරා දෙමාපියන් සතුටු කෙරිල්ලක් තමයි
@@NAYANATHARAHARISCHANDRA ඇයි දෙමාපියන් සතුටු වෙන්නෙ නැද්ද තමන්ගෙ ළමයින් කසාද බැන්දම ඔයා දෙමාපියන් සතුටු කරන කෙනෙක් නෙමෙයි වගේ
දෙන්නටම ආදරීයව මුලි ජීවිතකාලෙම ඉන්න ලෑබේවා....❤❤❤❤❤❤
මමත් ගොඩක් කැමති නිලියක් දුෂේනි ❤ සචිනුත් හොදයි එක නාට්‍යයක් නිසා පොඩ්ඩක් බෝරින් උනා හැබැයි 😁❤
ජානු 😅
@@Mobileworldrock😂😂
Apith.oyalata.godaaaak.aderei
ශාලිනි තරකා අක්කි ඔයායි හැමදාම එකට ඉදිවි කියලා මම නම් සතුටු වුණා එත් නොගැලපෙන අදහස් ඔයාලා වෙන් කරන්න ඇති. අද වෙනකොට ශාලිනි අක්කී විවාහක කෙනෙක්. අපි හැමෝම බලාපොරොත්තු වන කෙනා සදහටම අපි එක්ක ඉන්නවා කියන්නේ එක ලොකු වාසනාවක්. ඒ කොහොම වුණත් දුශේනී කියන්නේ ගොඩක් ආදරණීය කෙනෙක් සචින් අයියේ ඔයාගේ අවසාන ආදරය දුශේනී විතරක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඒ වගේම දුශේනී ඔයාගේ අවසන් ආදරය සචින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඔය දෙන්නට එකට එකතු වෙලා යහපත් ගුණවත් නැණවත් ආදරණිය සුන්දර සතුට සෞභාග්‍යය නිරොගී සුවය සපිරුණු කිරියෙන් පැණියෙන් ඉතිරෙන ලස්සන අනාගතයක් හදාගන්න වසනාව ධෛර්යය වීර්යය ලැබෙන්න කියලා මම හදවතින්ම සුබ පතනවා.❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Ane thamath podidaruwo wage oyadenna.lassanai godakma puthe.dennagema loku kamak na.anna ehemathamai ekwenne.dennata denna hodata galapenawa.boruna chuttakwathma.adaren godakma dura yanna puluwan puthe.budu saranai.man adarei oya dennatama❤❤
දුශේනිට හොඳ personality එකක් තියෙන කෙල්ලෙක්.කෙල්ලෙක් විදියට එයාගේ වයසට එයා දිනලා තියෙන දේවල් දැක්කම ගොඩක් සතුටුයි...❤දුශේනිට තනියම ජීවත් වෙන්න පුලුවන් විදියට එයා ජීවිතේ හදාගෙන තියෙනවා....කෙල්ලෙක් විදියට මට ගොඩක් සතුටුයි....❤දුශේනි ගොඩක් බුද්දිමත් කතා කරනකොට එ්ක තේරෙනවා සතුටුයි එයා ගැන❤
සචින්ට ඉන්නේ අක්කලම තුන්දෙනෙක් ඒ නිසා විවාහ වෙන කෙනාවත් ආදරෙන් පරිස්සමින් බලා ගනියි කියා හිතෙනවා. දුශේනිට මමත් හරි ආදරෙයි . සුබ අනාගතයක් දෙන්නටම .❤️🤝💐
මචන් මං ලංකාවේ නලුවොන්ට සිරාවටම කැමති නැ
එ කැමති එකම එකා උබ
සිරාවටම දුසෙනි මැච් වෙනවා උබට❤❤
😊😊
විය යුතු පරිවර්තනයක් .... වටිනාකමට වටිනාකමක් ....රැක ගන්න ඇය සසර පුරාවටම ඇස් දෙක වගේ . ඔබ දෙපලට හොදම දේ හොදම අයුරින් සිදුවේවි හැම්දාම .සුභ පඇතුම් !❤❤❤❤
අක්ක ගැන කියනවනම් මුලින්ම දැක්කෙත් නත්තල් පාටියෙන්, ඉතින් ඒකෙන් පස්සෙ මම හිතුවෙ සිරුර මාර්කට් කරල ජනප්‍රිය වෙන්න හදන කෙනෙක් කියල, හැබැයි අහම්බෙන් වගේ යන එන ගමන් ඇක්ටින් දැකල ආස හිතුන රන්ගනයට, ඊට පස්සෙ මගෙ ආකල්පය ටිකක් වෙනස් උනා, සින්හභාහු බැලුවට පස්සෙ නම් අවන්කවම පුදුම ආදරයක් හිතුන, ඒ රන්ගනයට, මුලු සින්හභාහු එකේ රඟපාපු හැමෝම ඉතාමත්ම විශිෂ්ඨ විදියට රන්ගනය කරල තිබුන, ඒ වගේම අයිය ගැන කියනවනම් එයත් මම අහම්බෙන් වගේ රඟපානව දැක්කෙ, මම ටෙලිනාට්‍ය බැලවෙනව අඩු නිසා, විසල් ආදරේ ට්‍රේලරය බැලුවට පස්සෙ යන්න ඉන්නෙ ලඟදිම බලන්න, ආස හිතුන ඒකට රන්ගනය ගැන ඊට පස්සෙ තමා අදහසක් දක්වන්න වෙන්නෙ, සහ සුපිරි මනුස්සයො දෙන්නෙක් ඔය දෙන්න, හරි අවන්ක සුන්දර මිනිස්සු දෙන්නෙක් කියල හිතනව. ජය වේවා දෙන්නටම.❤ .
මේ අමුවටම කියන්නෙ උඹලා දෙන්නා සුපිරි ගැලපෙනවා. විකාර නටන් නැතිව ලස්සන Life එකක් අරන් පලයල්ලා අනික් උන්ටත් ආදර්ශයක් වෙන විදියට බොක්කෙන්ම කියන්නෙ. දෙන්නගෙම නාට්‍යය බලනවා පුළුවන් තරම් වේදිකා නාට්‍යය වලටත් සම්බන්ධ වෙන්න ඒකෙන් තමා පන්නරය ලැබෙන්නේ ජයෙන් ජයම වෙන්න ඕන ❤️👍
ඇත්තමයි
Aththa ❤❤
👍❤️
❤
❤
ඔයට දූෂි මැණික තමයී හොඳටම ගැලපෙන්නේ පින්පාට ලස්සන දූෂි ❤
සංසාරිණී drama එකේ දෙන්න එකට ඉද්දි මට නම් හිතුනා අනිවාරෙන් දුෂේනි , සචින් ආදරේ කරයි කියලා.. ඒ තරමට ගැලපෙනවා දෙන්නම.. ♥️😍
බොරු මවා පෑම් නැති ආදරනීයම ලස්සනම බැදීම දැක්කෙ බිමල් -සුජානි ගාව. අනිත් ඒව හරියට උඩයන බැලුම් වගේ. ඔක්කොම රගපෑම්. ආත්ම 7ක් ආදරය කරල වගේ පෙන්නල විවාහ වෙලා වෙන් උනේ මාස 7න්. ඒ නිසා බොරු සෝබන පෙන්නන එක නවත්තල තම තමන්ගෙ දුර්වලතා හදාගෙන ඉස්සරහට යන්න. All the best
හරිම ආදරණීය චරිත දෙකක් ..කිසිම ලොකු කම් නැති දෙන්නෙක් . හැමදාම සතුටින් ඉන්න ලැබේවා . බුදු සරනයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
ක්‍රිකට් ක්‍රීඩකයෙක් වටා ගෙතිච්ච කතාවක් නිර්මාණය කරන්න ඇත්තටම ඒක ඔයාලට ගොඩක් ලස්සන කතාවක් වේවි. ගොඩක් ඉස්සරහට යන්න මොකද අපේ ප්‍රේක්ෂකයෝ ගොඩක් ක්‍රිකට් වලට ආදරය කරනවා. ඉතින් මම හිතනවා ඔයාට ගන්න බැරි වෙච්ච සම්මානය ඒ නිර්මාණය තුළින් ගන්න පුළුවන් වේවි කියල මොකද ඔයත් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ක්‍රිකට් සෙල්ලම් කරනවා කරනවා ඉතින් ඒ නිර්මාණය ලස්සනට කරන්න ඔයාලට ඔයාට කොහොමත් පුළුවන් වේවි.අපේ සිනමාව තුළ හෝ ටෙලි නාට්‍ය තුළ ක්‍රිඩාව වටා ගෙතිච්ච කතා නිර්මාණ වෙලා තියෙනවා ගොඩක් අඩුයි දැන් එකක් නං යනවා නමුත් ඔයාට කරන්න පුළුවන් නම් ඒ වගේ දෙයක් කරන්න ඒක ප්‍රේක්ෂකයෝ හැමෝම ආසාවෙන් වැළඳ ගනීවි කියලා හිතනවා.
ඔයගෙ අදහස මරු
Good idea ❤
ඇත්ත සචින් cricket වලට ආසයි නෙ 🥲🥲
ඒක නම් මරු
@Dusheni ❤ හරිම ලස්සන , හොඳ අනාගතයක් තියන girl කෙනෙක් , Sachin එයාව ආදරෙන් බලාගනී කියල හිතනවා❤
මා දුෂණයට ගොඩාක් ආදරෙයි ඔය දෙන්න ඉක්මනට බඳින්න
ගැලපෙනම දෙන්නෙක් හමු උනාම ජීවිතේ ගොඩක් ලස්සන වෙනවා. ජීවත් වෙන්න ආස හිතෙනවා. ඔයාල දෙන්නත් ඒ වගේ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න. දෙන්නටම ගොඩාක් ආදරෙයි ❤❤❤
රංගනගේ වැඩ සටහන් වලටනම් යන්න එපා ඇස් වහ වදිනවා .
හැමදාමත් සතුටින් ආදරෙන් ඉන්න
අපෝ ඔව්😂
අනේ ඔයාලා දෙන්නා ලස්සන වාසනාවන්ත හොද පවුල් ජීවිතයක් ගතකරගන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා..
මුලු කලාවෙම ලස්සන ජෝඩුවක් ලෙස ඉන්න .බොරු ජීවිත ගත නොකර.
සරල විදියෙන් ජීවත් වෙන්න ඒක හරිම ලස්සනයි ❤️❤️❤️❤️
සචින් කියන්නේ කලාතුරකින් පිහිටන හරි ලස්සන කොලිටීස් තියන නලුවෙක්.❤️ දූශේනීගේ කතාව ..නිහතමානිකම.පොලවේ පය ගහන් පාඩුවේ තමන්ගේ ගමන යන විදිහ මාරයි🫶
පාර දිගේ නිසා තමයි මුලින්නම අපි දුශේනිව අදුර ගත්තේ ඒ පටන් අපි එයාට ගොඩාක් ආදරෙයි ඇත්තටම ආදරේ කියන්නේ දෙන්නට දෙන්නා තේරුම් ගැනීම තමයි ඔයාලා හැම නලු නිලියක්ම වගේ පිටට පේන්න විතරක් ආදරේ කරන්න එපා ලෝකෙට විහිලුවක් වෙන්නත් එපා දෙන්නට දෙන්නා හරි අවබෝදෙන් ජීවත් වෙන්න බාහිරින් ගැලපුනාට ඇතුලතිනුත් ගලප ගන ලස්සනට ජීවත් වෙන්න හරි ආදරෙන් සුබ පතනවා ඔය දෙන්නටම❤❤❤❤❤
දුශේනි දැන් ඉස්සරට වඩා චාම් විදිහට ලස්සනට ඇදුම් අඳිනවා 👌😊❤
අනේ දිගටම දුෂෙනි අක්කි එක්ක videos දාන්න 🥰
ඔයාලා දෙන්න ගැලපෙන මාර couple එකක් 💗
Oya denna බොහma හොඳ බොරු දේවල් neti පොළවේ payagahala enna honda future එකක් tiyena ආදරණීය dennek me adaren ma life eka හැමදාම විඳින්න දෙන්නට denna vitarak ma හැමදාම adaren enna.❤❤❤
කවදාවත් actor actress wedding එකක් ගැන ලොකුවට intrest වෙලා නෑ...ඒත් 1st time ඔයාලගේ wedding දකින්න ආස හිතුනා.
❤️
මටත් ❤
ඔයාල දෙන්නගෙ teledrama එකක් ආවොත් ඒක මිනිස්සුන්ට දැනෙන ලස්සන නිර්මාණයක් වේවි 🥰❤
😊😊
❤❤❤❤❤
Denatama suba patanawa ❤❤❤❤
සංසාරිණී අපි බලන්න ගත්තෙත් මේ දෙන්නා නිසා.ඒත් කෙටි කාලෙකින් ඒකේ නැතිව ගියා.ඒකට මොකද වුනේ
Ow ane
මම හුඟක් සතුටු වෙනවා ඔයාලා දෙන්න ගැන ඔයාලා දෙන්නට ඉතාමත් වාසනාවන්ත අනාගතයක්.. ප්‍රීතිමත් විවාහ ජීවිතයක්.. වාසනාවන්ත දරුවන් ලැබේවා කියා ප්‍රර්ථනා කරනවා. සතුටින් ආදරෙන් ඉන්න ජීවිතේ පුරාවටම. ❤️❤️🌹🌹
ශෝක් අනේ මේ දෙන්නා. මාර ගැලපීමක් තියෙන්නෙ ඔයාලගෙ. අනික කියන්න ඕන දෙන්නම එක වගේ. ඉක්මනට බදින්න ලස්සන වෙඩින් එකක් ගන්න ඕනි. කලා ක්ශේත්‍රයේ දැකපු හිත ගිය පලවෙනිම කපල් එක. හරි නිහතමානී දුශේනි අක්කා❤️❤️
දවසක හම්බෙලා කතා කරන්න තියෙනවා නම් කියලා හිතෙන ලංකාවේ චරිත ඉන්නවා නම් සචින්,හේමාල් දෙන්න විතරයි ....
අපෝ මේකා මොලෝ රහක් නෑලු මනුස්සයෙක් දිහා වත් බලන්නේ නෑලු මගේ මහත්තයා වැඩ කරන තැනට එනවලු හෙන ඔලුවලු මගේ මහත්තයා මීගමුවේ කාල්ටන් එකේ
අර ශනුයි දීනේශ් වගේ ඉන්න ❤
Programs වලට ගිහින් විකාර නටන්නැතුව අනිවාර්යයෙන් කසාද බදින්න .දෙන්න ම පට්ට ලස්සනයි ..height එහෙම ලස්සනයි ❤
ඔව් ඒ දෙන්නනම් ශෝක්
ඕ🥰♥️
Ow e denna nm mra respect..
❤👍
Ow ane
Bollywood wala 'Alia & Ranbeer', 'Kiara & Siddhath' , 'Deepika & Ranveer' wage apitath dan innawa
❤❤Dusheni & Sachin❤❤
What a perfect lovely couple..🥰
Very relaxing interview. Dusheni හරි තැන්පත් සචින් හරි intresting කතා කරනවා
ඔය දෙන්නාගෙ ආදරේ ව්වහයකින් කෙලවර කරන්න ගොඩක් ගොඩක් ගැලපෙන දෙන්නෙක් සහා දුශෙනි ගොඩක් බුද්ද්තිමත් දක්ශ ඉගෙන ගත් කෙනෙක් ,,සච්න් මල්ලි ගොඩක් හොද ස්මාට් කෙනෙක් ❤ ❤❤❤ආදරෙයි දෙන්නාටම තෙරුවන් සරනයි ,,,හදවතින්ම ආදරේයි
සචින් අයියෙ ඔයා තමයි මං කැමතිම නළුවා අමුතුම පෙනුමක් තියෙන්නේ ඉස්සරහට ලොකු ගමනක් තියෙනවා ඔයාට සුබ පතනවා හදවතින්ම❤❤
මෙ දෙන්න විකාර වැඩසටහන් වලට යන්නෙපා.ආදරෙයි හොදෙ.
අනේ ……. මං හරිම කැමැතියි
ඔයාලා දෙන්නටම හැමදාම සදාකල්
සතුටින්ම ඉන්න ලැබේවා ….. කියලා
මුළු හෘදායංගවම ප්‍රාර්ථනා කරනවා
සචින් පුතාටත් දුෂේනි දුවටත් ❤❤
මං ආසම දුශේනි හිනා වෙද්දී හරිම ලස්සනයි...cute❤️ කතා කරද්දී උනත් බුද්දිමත්ව තමයි එයා කතාකරන්නේ..😘God bless you ❤️
Affairs වලට නම් මන් ඕනවට වඩා comment කරන් නෑ.ඔයාට ආදරෙන් කියන්න දෙයක් තියෙනවා. ඔයා close උන දෙන්නම ඔයා ට වඩා උඩ තැනක ඉන්න දෙන්නෙක්. එයාල නිසා ඔයාට ලොකු ආදරයක් ලැබුනා/ලැබෙනව.
ඔයා drama බාර ගන්නකොට සැලකිලිමත් වෙන්න.. ඔයා ඉන්නවට වඩා ලොකු තැනක් හදාගන්න පුලුවන් . Love u sachin❤️
අනේ අක්කා ඔයා මාර Smart විදියට ඉන්නවා. බොරු මවා පෑම් නෑ. ඔයා ආභරණයක් වත් නොදා ඉන්න කෙනෙක් කියලා මම interview එකකත් දැක්කා. ඔයා හරි ම smart අක්කේ. මාර Qualities ටිකක් තියෙනවා කියලා කතාවෙන් තේරෙනවා ❤ ඔයාගේ ජීවිතේ කිසිම දෙයක් වෙනස් කරගන්න නම් එපා අක්කේ. ඔයා සද්දයක් නැතුව ක්ශේත්‍රයේ ඉන්න කෙනෙක් ඒ විදියට ම ඉන්න අක්කේ. ගොඩක් ආදරෙයි කැමති මම අක්කට. දැන් ඉන්න ඔයා වගේ වෙන්න තමයි මමත් කැමති. ඔයාලා දෙන්නා එක වගේ ❤ සතුටින් ආදරෙන් ඉන්න හැමදාම අක්කේ අයියේ ❤
නිලි රැජිණ ❤️සචින්ට ගොඩක් ගැලපෙනවා හැමදම සතුටින් ඉන්න පුළුවන් දෙන්නෙක් රටම ආදරේ කරන දෙන්නෙක් ❤️❤️❤️දුශේනි ගොඩක් ලස්සනයි චාම් විදිහට සරි ඇදලා ඉන්නකොට ගොඩක් ලස්සනයි ❤️❤️❤️ජිවිතේ සාර්ථක වේවා බුදුසරණයි 🌹🌹🌹දාස් 🌹දිව්‍ය සෙට් උනා එහෙනම් 💞💞💞💞🎉🎉🎉
දැන්නම් මං මැරුනත් සැපයි..
ජීවිතේ හැමදාම ඔහොම සතුටින් ඉන්න. මං කටවත් ලෙසියෙන් command දන්නේ නෑ. එත් මං අසම චරිත දෙකක්❤❤මට riply එකක් ඔනෙමයි
Love you both 🌹🌹,දුෂේනිට හැමදාමත් හදවතින්ම ආදරය කරපු රංගන ශිල්පිනියක්,ඔබ දෙදෙනාටම හදවතින්ම සුභ පතනවා දෙදෙනාටම ආදරෙයි,ඉදිරි,ඔබ ජිවිතය සාර්ථක වන්න කියා හදවතින්ම සුභ පතනවා,ඒත් හැමදේම සමාජ මාධ්‍යයට ලබාදෙන විට පරෙස්සම් වන්න,අපවටා ඇති යහපත් මිනිසුන් සුළු කොටසයි,
දුෂේනි කියන්නේ මම ගොඩක් ආදරේ කරන කෙනෙක්. එයා ඉන්න හැම වැඩසටහනක්ම පුළුවන් හැම වෙලාවකම බලනවා. බොරු සෝබන නැති උගත් බුද්ධිමත් චාම් ලස්සන. සචින් මල්ලිත් ඒ වගේමයි මට හිතෙන විදිහට. ඔයාගේ වටිනාකම වැදගත්කම නැතිකර ගත්තේ නැහැ මේ තාක් කල් ඒ වගේම ලස්සන ගමනක් යන්න දෙන්නම එකට සුභ පැතුම්...❤😘😘😘.
ඇත්තටම ආදරේ හිතෙනව ඇගේ සන්වර කමට..මරු❤❤❤❤❤❤❤
නෝරත් ඇත්තම සහස්ට කැමත්තක් තිබ්බද මන්දා ටිකක්. මං හිතන්නෙ සචින් අයියට හරිම කෙනා හම්බුනා දැන්.. ඕක බඳින්නම ලැබෙන්න ඕන! ඕනවට වඩා දෙන්නගෙ ආදරෙ ගැන පෙන්නන්න එපා.මිනිස්සු ඉරිසියයි. සුභ පතනවා S+D ❤️❤️🥰🥰
Norage boy friend Dilu beats ned...?
@@mithya8372 ow math dekka photo
@@mithya8372ඔව්
😢❤😢😅
ලස්සනයි දෙන්නා ❤දුශේනි අක්කට හෙම්බිරිසාව සල්ලි පොකුරු එකෙත් කටහඩ වෙනස් 😊
දුශේනී අනේ මං ආසම කෙනා ඔයා.ඔයාව දකින්න ලැබෙන එකම මාර සතුටක් ❤
වෙන කපල් කරන බොරු විකාර ලොකුකම මහන්තත්තකම පෙන්නන්න කරන වීඩියෝ බලන්න ආස නෑ අපි ඔන්න ඔහොම අමුවෙන් සරලව කරද්දී හරිම ආසයි අහන් ඉන්න බලන් ඉන්න හදවතට එකගාවනේ වචන කියන්නේ එක සුපිරි අයියේ ❤අපි හරිම සතුටු උනා ඔයාලා දෙන්නා කපල් උනාම අම්මෝ මරු අනේ ❤ජීවිතයම දිනන්න විශ්වයේ ආශිර්වාදය ලැබෙනවා ඔයාලා දෙන්නට 🎉, සම්මානපිට සම්මාන අරගෙන ලස්සන නිර්මාණවලට දායක වෙන්න තව තවත් වාසනාව හිමිවේවා❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
හරිම ආදරණියයි..සරලයි සුන්දරයි
ගොඩාක් ගොඩාක් ආදරෙයි..
ඇස් වහක් කට වහක් වැදෙන්න එපා තුණුරුවන් ගේම සරණයි ..
ලොකු කැමරා අරගෙන බොරු මවාපෑම් නැතුව වීඩියෝ එක කරපු එක නම් ඇත්තටම වටිනවා.
දුශේනි දුවගෙ හිනාව හරිම පිං පාටයි.හරිම ලස්සනයි ❤
අනේ ඔයාල දෙන්න කෆල් උන නිසාම නෙවෙයි පෞද්ගලිකවම මම ගොඩක් ආදරෙයි ඔයාලා දෙන්නට..දැන් ඊට වඩා ආදරෙයි හැමදාම සතුටින් ආදරෙන් ඉන්න සුභ පතනවා දෙන්නගෙම ඉදිරි අනාගතයට❤❤❤❤
ඔයා දෙන්නගේ විඩියෝ එකක් එනකන් ආසාවෙන් බලන් හිටියේ... බොරු දේවල් නැතිව විඩියෝ කරපු සතුටුයි සුභ අනාගතයකට සුබ පතනවා.. ආස දෙනෙක්.එකතු වුන සතුටුයි..
Dennama lassanai.sachi harima ahinsaka sahodarayek .adarei dennatama.jayen jaya
ඔයාල දෙන්නා නියමෙට ගැලපෙනවා❤අයියේ..අක්කාට කෑම කවලා අක්කාව මහත් කරන්න එපා..මතක් කරලා අක්කව gym එක්කන් යන්න..
නැත්නම් industry ekata තවත් අල ගෙඩියක් වගේ නිලියක් එකතු වෙයි..please.. Dushi අක්කව ටිකක් slim කරන්න...🙏🏻🥺ආදරෙයි ගොඩාරියක් දෙන්නටම 😍
❤❤
❤❤❤❤❤
❤❤❤❤❤❤
අක්කාව ආදරෙන් බලාගන්න අයියෙ..එයා ඔයාට හරි ආදරෙයි❤️
❤❤❤❤
Aththa ❤❤😊😊
ඇත්තටම සචින් අයියට ගැලපෙනම අක්කිව හොයාගෙන බොරු සෝබන නැති බොරු ආටෝප නැති නිහතමානී චාම් ලස්සන අක්කි කෙනෙක් තමයි දුශි අක්කි හැමදාම සතුටින් ඉන්න ලැබේවා❤😍
වැඩි පුරම රොමැන්ටික් කවුද දෙන්නාගෙන් , වැඩිපුරම caring කවුද දෙන්නාගන් , ළගදි Marry කරනවා ද 🤔
අක්කේ අයියේ මෙ වගේම ලස්සනට සතුටින් එකටම ඉන්න.. ❤️❤️ වෙන් වෙන්න නම් ආයෙම හිතන්න එපා.. මොන ප්‍රශ්නේ ආවත් එකටම මූන දිලා ජය ගන්න.. සුබ පැතුම් ❤️❤️
අක්කි අයියා ඔය දෙන්න ඇත්තටම ගැලපෙන ලස්සන couple එකක්😍. අක්කිගෙ නපුරුකමයි🤭 අයියගෙ කේන්තියයි😂 ඉක්මනින්ම නැති වෙලා යන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා😊 තරහ වෙන්න එපා ආදරේට කිව්වෙ❤️. හැමදාම ඔය විදියටම හිනාවෙලා සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න. ආදරෙයි දෙන්නටම❤. God bless🙏🥰
ඊලග video එකත් ඉක්මනින් දාන්න.😍❤️🥰
ඇත්ත 😊😊❤❤
නිළියන්ව පේන්න බැරි මට.. දුශේනිටනම් ගොඩක් කැමතියි ..❤❤
❤ දෙවියෝ නිවි සෙනසිල්ලෙ මවපු චරිත ....ලස්සන ඉ අනෙ දෙන්නම ❤
දුෂේනි හරි සරලයි පොළොවෙ පය ගහලා ජීවත්වෙන කෙනෙක් වගේ පේනවා.ඔයාලා හොදින් ගැලපෙනවා. ඉක්මනට විවහාවෙන්න එතකල් මේ විදිහට පේන්න එන්න එපා.ඇස්වහ වදිනවා😊😊 නිලියන්ට කැමති නැහැ ඒත් මේයානම්👌👌👌
ඔය වගේම වැඩ සටහනක් ශලනි එක්කත් කරා.මන් ඒකත් බැලුවා.අනේ මේක අන්තිම එක වේවා.😄
මම දවසක් දෙන්නව ගාල්ලෙදි දැක්කා...එදානම් දැනගත්ත මෙතන මොකක් හරිම තියනව කියලා.අනේ සතුටින් ආදරෙන් ඉන්න.❤❤❤බුදුසරණයි
සචින් පුතේ. මගෙ පුතත් ඔයා වගේමයි. ගොඩාක් අය කියනවා. ඒ වගේම අහිංසකයි ආදරනීයයි . ඔය දෙන්නත් සතුටින් ඉන්න. දුවත් හරිම ලස්සනයි.
පුංචි ඉල්ලීමක් කරන්න ද?🙏🏻
ඔය දෙන්නගේ ආදරය වෙනුවෙන් මේ UA-cam channel eke නම "Dusheni and Sachin" or "Dushi and Sachin" විදියට මාරු කරන්න...එතකොට channel eka හරිම ආදරණීයයි..🥺🙏🏻
අනේ ඇත්ත 😊😊 මාත් කියුව ❤❤
Ow
Aththatama eka hodai
දුශී &,සචී
දුශේනි රගපාපු මුල්ම ඩ්‍රාමා එක අදටත් මතකයි.හරිම අහිංසක චරිතයක් කරේ.එයා ඇත්තටම අහිංසක කෙල්ලෙක්.එයාගේ ඇදුමක් ගැන සමහරු කමෙන්ට් දාලා තිබ්බා.ඔය ෆීල්ඩ් එකේ ගොඩාක් වෙලාවට දෙන ඇදුම අදින්න වෙනවා.ෆීල්ඩ් එකට ආපු අලුත ඒවා රිජෙක්ට් කරන්න එච්චර තේරුමකුත් නෑනේ.ඒකයි ඇත්ත.කොහොම උනත් සචින් පුදුම ලකී.දුශේනිට ගොඩාක් අය ආදරෙයි .කොල්ලො විතරක් නෙවෙයි කෙල්ලොත් මාර ආදරෙයි දුශේනිට.මට නම් දුශේනි දකින හැම තිස්සෙම හිතෙන්නේ ශ්‍රියා කාන්තාවෝ කියන්නේ මේ වගේ කෙනෙක්ට වෙන්න ඇති කියලා ❤
ශලනි වගේ කෙනෙක් ගෙන් බේරිලා .දුශේනි වගේ කෙනෙක් හම්බ උන එක ගැන සතුටුයි .සච්න් හොඳින් ඉදී.ශලිනි සල්ලි පස්සෙ යන එකියක් කියලා හොඳින් තේරුම් ගන්න පුළුවන් උනා බලන් ඉන්න අපිට .හොද ගැලපීමක්
❌❌❌❌Lp😊900
P❤Post ❤️😅😅p😊p😊😊p😊😊😊😊😊😊😊❤️😊❤️😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊😊0p0ppp0000p0p
Adaren enna harima lassanai dennama hodei
ශලිනි මෙයත් එක්ක යලූ නෑ
date krl tiynw kiuwwa ne eunta@@nipuniindustries8461
මම ජිවිතේ ආසම.කරපු දෙන්නේක අනේ.මන්දා දෙවියො මවලා වගෙයි එ දෙන්නා පුදුම ලස්සනක් දෙවියො ආරක්ෂක කරන්න ඔනේ දෙන්නා ❤❤❤ බුදුසරණයි
❤
❤❤❤❤❤❤
මාරම ගැලපෙන ජෝඩුවක්...අපිට දැක්කත් හරි ශෝක් කියල හිතෙන චුට්ටක්වත් බනින්න හිතෙන්නැති දෙන්නෙක්.බොරු සෝබන නැති පිටට පේන්න මැණික බබා කිය කිය වැලලෙන්නේනැති ගෞරවාන්විත දෙන්නෙක්..ඉදිරියටත් මේ ආදරේ වැඩි වේවා ❤
සචින් ලියනගේ මම ආස කළ කෙනෙක් නෙමෙයි මම කිසිම ටෙලි නාට්‍යයක් බලන්නෙත්නැ. ගෙදර අය බලනකොට පේනව නමුත් සචින්ගෙ ජිවන තොරතුරැ දැනගත් පසු ගොඩක් ආදරය කරනව ඔබ ගොඩාක් හොද මනුස්සයෙක් බව දැනෙනව එය ජිවිතය පුරාම තියාගන්න මම දරැවන් තිදෙනෙක්ගෙ වයස අවුරැදු 61 ක තාත්ත කෙනෙක් විදියට ඔබට සුබ පතනව තෙරුවන් සරණයි පුතා ඔයාට. 🌹🌹❤️❤️🙏🙏
ඇත්තටම හොදම තැනින් හරම දේ තෝරගෙන .ආදරෙයි දෙන්නටම❤
Duhi අහිංසක wela sahas නපුරු wena කතාවක් ආවොත් ලස්සනta තියේවි 😊❤❤❤ dushi ලස්සනයි ❤❤❤
හරිම decent විදියට කතා කරන්නේ.සුභ පැතුම්❤️
ඔයාලා දෙන්නා ඔහොම එකට ඉද්දි මට නම් මාර සතුටුයි මොකද , ඔය දෙන්නා මගේ fav❤ හැමදාම සතුටින් හිනා වෙලා ඉන්න akki & aiya මටත් සචින් අයියා වගේ කෙනෙක් කවදාහරි ලැබෙයි කියලා හිතනවා😢❤ ගොඩක්ම සචින් අයියාගේ කටහඩ නම් පිස්සුවක් ඒ කටහඩ ඇහෙන හැම පාරකම lee so මතක් වෙන්නේ
ආදරණිය ගැලපීමක්, සුභ පැතුම්
සචින් හරිම ආදරණියයි බොරු නැති හොද ගැම්මක් තියෙන සුපිරිම කොල්ලේක් ආදරෙයි ඒ වගේමයි මං කැමති acter තමයි දුශේනි අක්කා සතුටුයි ඔයාලා දෙන්නා එකතු වුණ එකට
හරීම ලස්සන කපල් එකක්.. ලොකූ,,බන්ටි,, හැමදාමත් ආදරෙන් ඉන්න..ගොඩාක් ආදරෙයි ❤❤
මේ video eke notification eka ආවම ඇස් අදහා ගන්න බැරි උනා..තාමත් sure නෑ ඇත්තක්ද හීනයක්ද කියල..
දුශේනි & සචින් set wenna කියල කාලයක් තිස්සේ ප්‍රාර්ථනා කලා..
ඒක මීට කාලෙකට කලින් ඇත්තක් වෙලා කියල දැන ගත්තම කියාගන්න බැරි තරම් සතුටයි.❤❤
ඇස්වහක් කටවහක් වදින්න නම් එපා...හැමදාම සතුටින් ආදරෙන් නිරෝගීව ඉන්න..💕🤞
සචින් කියාදෙන්න ආදරෙ තරම් එකේ මාර ලස්සනට රගපෑවා. Double acting කරපු නිසා ඒක තවත් වැඩි. ඕනේ චරිතේ හරියටම හරි විදිහට රගපෑවා. දුෂෙනිත් එහෙමයි පාර දිගේ tele එකේ. මේ දෙන්න මාර දක්ෂයි ❤️
හරියටම ගැලපෙන ජෝඩුව.. ලස්සනයි දෙන්නම.. බුදුසරණයි🙏 ආදරෙයි 💐💐
හරිම පින්පාට ගෑනු ලමෙක් අයියත් ලස්සනයි ❤❤ ❤❤ ශනූ අක්කිල වගේ ඉන්න
ලස්සනයි දෙන්න හොඳින් හැමදාමත් හැමදේම තේරුම් අරන් ජිවිතේ පුරාවටම එකට එන්න
රගපාන්න අපටත් උදව්වක් කරන්න
මගෙ ආසම දෙන්නා.මන් කැමතිම නිලිය.මන් කැමතිම නලුවා.දෙන්නා couple එක කියල දැන ගත්තම මට ගොඩාක් සතුටු හිතුනා.සතුටින් ඉන්න.කවදාවත් වෙන් වෙන්න එපා..😊😊
Sumedha harshani liyanage
Sumedha harshani liyanage
පාඩුවේ ඉන්න අනේ වැඩිය එන්න එපා ශෝශල් මීඩියා වලට..ඇස්වහ වදියි😢😢❤ආදරෙන් ඉන්න හැමදාම
❤❤ඔව් ඒක ඇත්ත . විවහා වෙනකල් පේන්න එන්න එපා.
ඔය ආදරේ පරිස්සම් කරගන්න ...
ලගම ඉන්න අයගෙන් ❤❤❤