Randika Gunathilaka | තාත්තටයි, මටයි සතුටින් ඉන්න මම මේ මොහොතේ මුදල් ගැන හිතනවා

Поділитися
Вставка
  • Опубліковано 4 лис 2024

КОМЕНТАРІ • 59

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 4 місяці тому +28

    රන්දික අයියා ඉන්න intervive හොය හොය බලන්නේ ❤❤සහ රන්දික අයියා ඉන්න intervive විතරයි skip නොකර බලන්නේ 😊

  • @VilinaVilina-sj5gf
    @VilinaVilina-sj5gf 5 місяців тому +25

    ඔයා නම් මාර දක්ෂයි . ඔයාට අපි ගොඩාක් ආදරෙයි. ඒ ආදරය නැති කරගන්න නම් එපා. දනුෂ්ක character එක නම් සුපිරිම සුපිරි. ඔයාගෙ අනාගතයට සුබ පැතුම්.❤❤❤❤❤❤

  • @dayanimendis502
    @dayanimendis502 4 місяці тому +7

    ඔබ දක්ෂයෙක් පුතේ ජයෙන් ජයම වේවා ! තෙරුවන්සරණයි !!

  • @punsarakaushanka8010
    @punsarakaushanka8010 4 місяці тому +12

    ලොකුකම නැති මාර නිහතමානී චරිතයක් රන්දික අයියා කියන්නේ❤

  • @GangaGamage
    @GangaGamage 4 місяці тому +10

    මම ඔයාම හොය හොයා බලනවා පුතා ලස්සනයි ලස්සනයි උදාරයි උදාරයි 😘😘❤️

  • @KumarFernando-d3i
    @KumarFernando-d3i 5 місяців тому +13

    නිදාහසේ තම අදහස් ප්‍රකාශයට පත්කිරිම ඔබේ හැඩයෙන් පිලිබිමු වෙනවා සහ ඔබ දක්ශ්‍යන් අතර දක්ශයෙක් ජයවේවා ❤❤❤

  • @sandamali8836
    @sandamali8836 4 місяці тому +5

    රන්දියෝ .කියන්න දෙයක් නෑ.අපි ඔයාට ආදරෙයි .සුභ ප්‍රාර්ථනා කරනව හොද කලා නිර්මාණ ගොඩක් කරන්න ලැබෙන්න කියල .තෙරුවන් සරණයි මල්ලි .🥰❤️

  • @InokaWijesingha
    @InokaWijesingha 5 місяців тому +9

    You're very talanted actor ...wish you all the best..❤❤❤❤

  • @sajeewanilakmali6068
    @sajeewanilakmali6068 5 місяців тому +7

    ආදරණීයයි...හැගුම්බරයි...!! ජය වේවා...!!

  • @shamanipeiris2145
    @shamanipeiris2145 4 місяці тому +8

    රන්දික උදාරයි රගපෑම මම ඔබගේ රගපාන කථා හොය හොය බලනවා මම ඉන්නේ පිටරට ආදරේයි හැමදාම ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @තරුණසිතයිබුදුදහමයි-ෂ6ඪ

    හරිම asai randika katha kadanawa ahan inna.. Sobadahamath ekka jeewath ena minissj kohomath adaraneeya aya thamai.. Asama adaraneeya charitbayak.. 🍃🍃🍃🍃🍃🌹🌹🌹💞💞💞

  • @Nalanitlewa-on2rr
    @Nalanitlewa-on2rr 4 місяці тому +1

    Randika shiva harima sundara දරුවෙක් jaya wewa

  • @gayathalpekumara8379
    @gayathalpekumara8379 5 місяців тому +6

    පුතේ ඔබ ට වාසනාන්ත අනාගතය ක් පතමි

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm 4 місяці тому +3

    උදාරයි උදාරයි ❤❤❤❤❤❤❤❤

  • @priyapeirisip3853
    @priyapeirisip3853 4 місяці тому +3

    මිලිඳු මල්ලියා ඔයාගේ මේකත් බැලුවා..ඉස්සර වගේම ආදරෙයි අපි❤ගමේ පුංචි කාලේ ඉදන් අපි එක්ක ඒ හිටපු විදිහට ම ඇත්තටම තාමත් අපි අද ඒ ගමේ නැතත් දැක්ක තැනදි ඔයාම අපේ ළඟට ඇවිත් කතා කරන්න තරම් සැබවින්ම නිහතමානී කෙනෙක් ඔයා..❤❤

  • @udumbaramandodari7754
    @udumbaramandodari7754 4 місяці тому +6

    ගස් මල් සහ සත්තු ගැන කියපු කථාව සම්පූර්ණෙම්ම හරි. මටත් ජීවිතේ ලොකු හිස්කමක ජීවිතේ එපාවෙලා ඉද්දි මං සත්තු හදන්න ගත්තා. මල් නම් කවදත් මගෙ තනියට හිටියා. ඒත් මට කතා කරන්න හිනාවෙන්න පුළුවන් සත්තු ටිකක් ඉද්දි දැන් මට ජීවිතේ පාළුවක් නෑ. එයාලත් සතුටින් මාත් සතුටින්

  • @hdeepikapriyanthi
    @hdeepikapriyanthi 4 місяці тому +4

    ජිවිතේට වටිනා දෙයක් කතා කලා."ඔයා හොදින් නම් ඔයාගෙ මල්පැල ටික ,ඔයාගේ සුරතලාත් හොදින් ඉදිවී" උදාරයි❤❤❤❤❤

  • @manodyaekanayake6719
    @manodyaekanayake6719 5 місяців тому +5

    ❤ good discussion,
    Presenter did her job well.

  • @DilrukshiashaJayamini-d2u
    @DilrukshiashaJayamini-d2u 4 місяці тому +3

    ඔයා හොද දක්ෂ බලුවෙක් ❤

  • @ShiromiMawadawee
    @ShiromiMawadawee 4 місяці тому +1

    රන් මල්ලි ❤❤❤❤❤

  • @nadeeshadissanayake
    @nadeeshadissanayake 4 місяці тому +1

    Malli...oyage sithuwili harima agei...godak watinawa...oya wage adahas thiyana aya thamai one..hariyatama kiyanawa nam niyama මනුස්සයෙක් ....❤❤❤❤

  • @cyrilbentara9464
    @cyrilbentara9464 4 місяці тому +1

    මාර පොරක් ❤

  • @Sunitha.U.a.-qt1uw
    @Sunitha.U.a.-qt1uw 2 місяці тому +1

    🌹⭐🥰

  • @tharakanayanajith6738
    @tharakanayanajith6738 4 місяці тому +2

    Supiri 👍👍👍👍

  • @WishvaNishan-jj8ut
    @WishvaNishan-jj8ut 5 місяців тому +5

    Superp brother

  • @dsmeegodagamage4017
    @dsmeegodagamage4017 5 місяців тому +3

    Awanke naluwek ❤❤❤

  • @vindyasewwandi4730
    @vindyasewwandi4730 4 місяці тому +3

    Aiya😍💖

  • @ndksn
    @ndksn 4 місяці тому +1

    මල් පැල කතාව හරියටම හරි

  • @amithakumarasri2092
    @amithakumarasri2092 5 місяців тому +2

    සුපිරි ආදරෙයි

  • @keerthijayakody4374
    @keerthijayakody4374 5 місяців тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි පුතේ

  • @tuanramazanduleep
    @tuanramazanduleep 4 місяці тому +1

    mama kamathi danushka. saha shiwa udaray

  • @GihanNisalmanoj
    @GihanNisalmanoj 4 місяці тому +1

    Aiye oya godak hoda lassaa ahinsaka niyama kollek❤

  • @NiroshaMalkanthi-qj2id
    @NiroshaMalkanthi-qj2id 5 місяців тому +5

    Demopiyo gena hithsna daruwanta waradinne kawadawath budusaranai ..randika 👌👍❤

  • @kuruppuarachchiw4160
    @kuruppuarachchiw4160 4 місяці тому +4

    ඇයි තාත්තටයි මටයි....????

  • @inojanethmini7533
    @inojanethmini7533 4 місяці тому +3

    Danushkage interview eka matak una 😅❤

    • @Gv2009..
      @Gv2009.. 2 місяці тому

      Siravata meketh e wage inne😂

  • @InokaWijesingha
    @InokaWijesingha 5 місяців тому +3

    ❤❤❤❤❤

  • @පිනිබ්න්දු
    @පිනිබ්න්දු 4 місяці тому +1

    ආසම් නලුවා

  • @R3364Rk
    @R3364Rk 5 місяців тому +2

  • @PrasannaHerath-z3m
    @PrasannaHerath-z3m 5 місяців тому +2

    Oya ragapanawa thathvikai marama

  • @hansikadilakshi6413
    @hansikadilakshi6413 5 місяців тому +2

    🥰

  • @LakyHerath
    @LakyHerath 5 місяців тому +5

    Udara kolll

  • @nalinchandran8241
    @nalinchandran8241 5 місяців тому +4

    Oya mage pan ayye

  • @Nobody-q9r
    @Nobody-q9r 4 місяці тому +1

    9:48 lalai lilai lai

  • @ianthichristou4661
    @ianthichristou4661 4 місяці тому +3

    Òýa marry ķarsnña ona amañdamai god luck ❤❤😂😂😂😂

  • @thilininisansala8302
    @thilininisansala8302 5 місяців тому +3

    Hoda daksha actros kenak

  • @nipuniudeshika7292
    @nipuniudeshika7292 4 місяці тому +1

    🫶🫶

  • @mihiridimingu1519
    @mihiridimingu1519 4 місяці тому +1

    Man hari kamati kenek,eya inna wada satahan balanawa. Tatta gana godak kiyanawa amma gana kiyanne natte ai?

  • @KCMChamarasinghe
    @KCMChamarasinghe 4 місяці тому +2

    Sunglasses galavala Muna denna😂

  • @ranilasanka2638
    @ranilasanka2638 5 місяців тому +2

    ❤❤❤❤❤

  • @dilhaniwijatunga2093
    @dilhaniwijatunga2093 5 місяців тому +2

    ❤❤❤❤❤

  • @DanushkaThushan
    @DanushkaThushan 4 місяці тому +1

    ❤❤❤❤❤❤

  • @nalinchandran8241
    @nalinchandran8241 5 місяців тому +2

    ❤❤❤❤❤❤

  • @nalinchandran8241
    @nalinchandran8241 5 місяців тому +2

    ❤❤❤❤❤❤❤

  • @lakshikdr2340
    @lakshikdr2340 5 місяців тому +2

    ❤❤

  • @KumaraAj85
    @KumaraAj85 4 місяці тому +1

    ❤❤❤