Duk wenna epa chandal Oyage jeevithe oya dinala iwarai Pus his minissu thamai gal gahanne Kawadaaaawathma hadawathin usas minissu e wage hasirenne na Good luck 🤞
Ma kathawa ehuwama marama dukak denuna, ape sinhalaya kohomath sakkili, eththa salli nethnam, apiwa ganan ganne na ❤❤❤ Adarei chandimal, A wagema ashen puthage hema program ekakma mama balanawa, Wasthiwa intervew ekath harima lassanai ❤❤❤
හරිම නිරවුල් කතා බහක්..ජීවිතේ දිනපු නිහතමානී මනුස්සයෙක් චන්දිමාල් අයියා 💜️හැමදාම සතුටින් ඉන්න ලැබේවා..🙂
Chandimal aiye apith oyata godak adarayi hondama kenek oya
Aiyo me niwedakaya idak denne Hoda kathawakata
18:23 😂 mona ponnayekda.. සුද්දො අපේ රටට ආවෙ අපිට ආදරේට නෙවෙයි.. අපිව වහල්ලු කරන් උන් සැප විදින්න.. අපේ වීරයො සුද්දුන්ව එලවන්න ජීවිත පූජා නොකලා නම් තොපිලා වගෙ පොන්සියො සුද්දොන්ගෙ කකුල් ලෙව කකා ඉදීවි😂.. මෝඩ කතා අගය කරන්න එපා..
දියුණු මනසක් ඇති සහ නිහතමානී පුද්ගලයෙක් .❤❤
Awankawama❤
18:23 😂 mona ponnayekda.. සුද්දො අපේ රටට ආවෙ අපිට ආදරේට නෙවෙයි.. අපිව වහල්ලු කරන් උන් සැප විදින්න.. අපේ වීරයො සුද්දුන්ව එලවන්න ජීවිත පූජා නොකලා නම් තොපිලා වගෙ පොන්සියො සුද්දොන්ගෙ කකුල් ලෙව කකා ඉදීවි😂.. මෝඩ කතා අගය කරන්න එපා..
මන් අදමයි මෙයාගෙ කටහඩ අඇහුවේ .බොහොම පැහැදිලි ජීවිතයක් වගේ දැනෙන්නේ.හරිම නිවුන ගතියක් දැනෙන්නේ
රට වටකර වැ ට බැන්ඳත් කට වටකර වැට බදින්න බැහැ කියලා කියන කියමන සනාථ කරමින් මේ වැඩසටහන ඉදිරිපත් කිරීම ගැන ගොඩාක් හොඳ චරිත යක් චන්දිමාල් කියන්නෙ කව්ද කියලා මෙය බලන කාටත් වැටහෙන වා පුතේ ඔයාලා දෙන්නගෙම අනාගතය දිනෙන් දින දියුණුවට පත් වේවා චන්දිමාල් පුතේ ඔයා ට සුභ උපන් දිනයක් වේවා
හරිම පොඩි තැනකින් පටන් ගෙන අද ඉන්න තැන ,ඔහුගේ වාසනාව ,කැපවීම නිසා .මම ගොඩක් ආස කරන සුන්දර මිනිසෙක් .
කතා කරන විදිය හරිම ලස්සනයි.අහන් ඉන්න ආසයි ❤
ඇත්ත
ජීවිතේ යථාර්ථය තේරුම් ගත්ත හරිම ලස්සන හදවතක් තියෙන මනුස්සයෙක්
ඇත්ත වශයෙන්ම කියනවා ධෛර්යය වන්ත කොල්ලෙක්❤❤❤❤❤❤
සරල චරිතයක් ; ආස හිතෙනවා කතා කරන විදිහ අහන් ඉන්න ❤
මං අාදරේ කරේ ශෝශල් මිඩියා වලින්.. අපේ රටේ උදාර රනවිරුවෙක්ට... කවදාවත් හැබැහින් දැකලා නැ..ගොඩක් අය පුදුම වෙයි මොකද මාස 7ක් පුරාවට එයා මං හැබැහින් දැකලා නැ ගෙදර පශ්ණ එන්න එන්න වැඩි වේද්දි අපි එකට එක ගමනක් යන්න තිරණය කරා ජිවිතේ පටන් ගන්න හදපු පලවෙනි පියවරේදි තමයි අපි හැබැහින් දැක්කේ අද අපේ විවාහයට අවු 4ක්... හොද අවබෝදයකින් ජිවත් වෙනවනම් මාස ගනම් නොදැක ඉදියත් තමන්ගේ පවුල සාර්ථකයි.. රනවිරුවෙක් අවු 22 පුරාවට අයිති රටට.. පලමු තැන රාජකාරිය ඉට පස්සේ තමයි පවුල.. එ දේ තෙරුම් අරන් අදටත් අපි හරි ලස්සනට ඉන්නවා(ශෝශල් මිඩියා හොදට හෝ නරකට යොදා ගන්නේ සමාජයම තමයි
චන්දිමාල් මල්ලී,ඔබට නිදුක් නීරෝගී සුභම සුභ උපන් දිනයක් වේවා!!!!..🫅🤴🫅🤴💖💖💫💫🙏🙏🙏
ගොඩාක් වැරදියට ඔබ ගැන හිතාගෙන හිටියෙ, ජීවිතේට ගන්න දේවල් ගොඩායි,ජයවේවා ❤❤❤
Hmm🙏🙏🙏🙏
ගොඩක් දැනුණ කතා බහක්...සිතිවිලි මං වගේමයි 😊
කතාවෙ පිලිවෙලක් තියෙනවා
කතාවත් සමබරව ගලාගෙන
යනවා ,පැහැදිලි ගමනක් ආ පුද්ගලයෙක් ,
ඒ කතාවටනම් දුක හිතුනා🥺❤️
හරිම නිහතමානී කෙනෙක් චන්දිමාල් අයිය..ආස හිතෙනවා කතාකරන විදියට ..හරිම සරල චරිතයක් ❤❤❤
He knows how to talk, short and sweet. Very impressive.
අදත් හරිම ලස්සන ප්‍රයෝජන කතා බහක්.දෙන්නාට ම අනාගතය සුබ වෙන්න ප්‍රාර්ථනා කරනවා.
මට අවුරුදු ගානකට ඉස්සලා එක සැරයක් මුන ගැහුනු කෙනෙක් ....හිත හොද මනුස්සයෙක් ❤
චන්දිමාල්ට සුභම සුභ අනාගතයක් වේවා කියල ප්‍රාර්ථනා කරනවා
වචනයේ පරිසමාප්තියෙන්ම චන්දිමාල් අයියා මටනම් පොරක්...
❤❤❤❤❤
නියම අර්තවත් කතාබහක්...
සුපිරි
මේ වීඩියෝ එක
ගොඩක් වයිරල් වෙන්න ඕනි .....
තෙරුවන් සරනයි ❤❤❤❤
නිකමටද කියන්නෙ පල ඇති රුකට තමා ගොඩක් අය ගල් ගහන්නේ.හැමදාමත් උතුරන්න ලැබේවා !
හරිම නිහතමානි හොද පුද්ගලයෙක්
Well said and talked truth about the life. හොඳ මනුෂ්‍යත්වය තියන කෙනෙක්.
මං ලන්කාවේ අහපු හොදම Interview එක,හොඳම Motivation එක....❤
18:23 😂 mona ponnayekda.. සුද්දො අපේ රටට ආවෙ අපිට ආදරේට නෙවෙයි.. අපිව වහල්ලු කරන් උන් සැප විදින්න.. අපේ වීරයො සුද්දුන්ව එලවන්න ජීවිත පූජා නොකලා නම් තොපිලා වගෙ පොන්සියො සුද්දොන්ගෙ කකුල් ලෙව කකා ඉදීවි😂.. මෝඩ කතා අගය කරන්න එපා..
හරිම නිහතමානීව කෙනෙක් ආසිර්වාද කරනවා ලොකෙම ජය ගන්න දළදා සමිඳුන් පිහිටයි කතරගම දෙවියන්ගේම පිහිටයි ❤
නිහතමානී මනුස්සයෙක් ලස්සනට ඉන්න හැමදාම සුබ පතනවා❤
කවුරැ කතා නොකරත් ඔයාට මොකද ඔයා ට කවමදාවත් වරදිනේ නැ.....ඔයා ඔයා ගැන හිතලා වැඩ කරන්න aiyya❤
අම්මා ගැන කියපු දේට🌹🙏.හරිම හොද පුද්ගලයෙක් මේ වීඩියෝ එකෙන් තෙරුනා.
හරිම පිලිවල කෙනෙක්...ලස්සන මනුස්සයෙක්....බුද්දිමත් කතා ටිකක් අහන්න ලැබුන.සතුටින් ඉන්න ලැබේවා ඔබට..🙂👍❤️
වැරදි වැටහීමක් තිබුණේ. නමුත් එහෙම නැ.ඔබ හොඳ මනුෂ්‍යයෙක්.බුදු සරනයි ❤❤
චන්දිමාල් කියන්නේ ඇතුලාන්තය ගොඩක් ලස්සන කෙනෙක් කියලා හිතෙනවා මෙහෙම සාකච්චාවක් ඇහෙද්දී... අර පියුමි කියන කෙනා තමයි මෙයාගේ තත්ත්වෙත් නැති කරන්නේ. ජයවේවාචන්දිමාල් ඔයාට සුභ අනාගතයක් වේවා!!!💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐💐
පියුම් ආස්‍රය කලා කියල එයාට මොනාද අඩු?? ඔය ඉන්නෙ දෙන්නගෙ යාලුකම තියන් ඉන්නෙ.
ගොඩක් වැදගත් කතා බහක් හරිම අගේ මටත් සල්ලි තිබුනොත් මගේ දුව මනමාලියක් වෙන දවසේ ඔයාට කියලා අන්දවනවා
සුන්දර පිංවන්ත මනුස්සයෙක්
නිහතමාන පුද්ගලයෙක් .ආගමට දහමට හා දෙමාපියන් ට ආදරෙ කෙනෙක් .❤
18:23 😂 mona ponnayekda.. සුද්දො අපේ රටට ආවෙ අපිට ආදරේට නෙවෙයි.. අපිව වහල්ලු කරන් උන් සැප විදින්න.. අපේ වීරයො සුද්දුන්ව එලවන්න ජීවිත පූජා නොකලා නම් තොපිලා වගෙ පොන්සියො සුද්දොන්ගෙ කකුල් ලෙව කකා ඉදීවි😂.. මෝඩ කතා අගය කරන්න එපා..
හරිම වැදගත් කතාබහක්. ඔහු නිහතමානී චරිතයක්.
අද තමයි මම චන්දිමාල් අය්යගේ ඉන්ටවීව් එකක් බැලුවේ. කොයිතරන් නිහතමානී ජීවිතය තේරුම් ගත්ත කෙනෙක්ද. හරිම හිත හොද මනුස්සයෙක්. හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.බුදුසරණයී!!!!❤️
🤔💐🙏🙏
මල්ලි ඔයාට සුබපැතුම් ඔයා හොද පුතෙක් හැමදාම සතුටින්ම ඉන්න ලැබේවා ❤️❤️❤️❤️❤️❤️
චන්දිමාල් කියන්නේ නියම මනුස්සයෙක්. හොද අදහස් තියන කෙනෙක්. ජය ...
චන්දිමාල් හොද පුතෙක් .තෙරැවන් සරණයි !
💐🙏
ඇත්තටම පුතේ ,ඔයාගේ වට පිටාව ගැන දැකලා ,මම හිතුවෙම ඔයා හරිම අහංකාර කෙනෙක් කියලා ,මගේ දුවත් නිරූපන ක්ශ්‍රේත්‍රයේ හිටපු කෙනෙක් ඔබතුමාව මුනගැහුනේ නෑ, චන්දිමාල් ජයසිංහ වන ඔබතුමාට ගරුකරනවා ,ජයෙන් ජයම වේවා !!!පුතේ ඵල ඇති රුකට ගල් ගහනවා පුතේ තෙරුවන් සරණයි
හැමබලාපොරොතුවක්ම එ විදියටම ඉටුවෙවා 😊❤
හරිම ආදර්ශමත් ආදරනීය චරිතයක් 🥰❤️ හැමදාම ජීවිතේ ඉස්සරහටම යන්න 🙏❤️
18:23 😂 mona ponnayekda.. සුද්දො අපේ රටට ආවෙ අපිට ආදරේට නෙවෙයි.. අපිව වහල්ලු කරන් උන් සැප විදින්න.. අපේ වීරයො සුද්දුන්ව එලවන්න ජීවිත පූජා නොකලා නම් තොපිලා වගෙ පොන්සියො සුද්දොන්ගෙ කකුල් ලෙව කකා ඉදීවි😂.. මෝඩ කතා අගය කරන්න එපා..
මොකද්ද ආදර්ශය
Duk wenna epa chandal
Oyage jeevithe oya dinala iwarai
Pus his minissu thamai gal gahanne
Kawadaaaawathma hadawathin usas minissu e wage hasirenne na
Good luck 🤞
නිදුක් නිරෝගී දීර්ගායුස පිරුනු වාසනාවන්ත සුබම සුබ උපන් දිනයක් වේවා සර් තෙරුවන් සරනයි 🙏🌷🙏
Siravata patta charitayak... adarei attatama....❤❤❤❤❤ good ideas ..... garu karanava attatama....
පුතේ ඔයාට බුදුසරණයි හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා
හරිම හොඳ නිහතමානී මනුස්සයෙක් ❤
❤🥰 සුභ උපන්දිනයක් වේවා අයියා 🥰❤️නිහතමානී හොද මනුස්සකම තියන මනුස්සයෙක් තෙරැවන් සරණයි ❤️
ගිය මැතිවරණයෙ අශේන් ඔයාට වටකර ගැහුවා. UA-cam එක නැති කරා; හැබැයි අද උන්ට වඩා දහස් ගාණක් උගත්කමින්, වත්කම්වලින්, දැනහැදුනුම් වලින් එයාලට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ. දෙපලටම ජය 🎉
530k subs... Congrats Ashen..❤❤
🙂😊❤ නිහතමානී මනුස්සයෙක්..හැමදාම සතුටින් ඉන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා .
ඔබතුමාට සුබම සුබ උපන් දිනයක් වේවා ආදරෙයි පුතේ ඔයාට ජයෙන් ජයම වේවා තුනුරුවන් සරනයි පුතේ ඔයාට 🎂🎂🎂🎂🎂🎂
මල්ලි ඔබට නිදුක් නිරොගිමත් සුබ උපන් දිනයක් වෙවා තෙරුවන් සරණයි හැමදාම සතුටුන් ඉන්න අදරෙයි ගොඩක් ❤❤❤
ඔයා දෙමව්පියන්ට ආදරේ ගරු කරන හින්දා තමයි අද හොද තැනක ඉන්නෙ..දවසින් දවස දිව්නුවෙන් දිව්නුවට පත් වෙන්න ඕනී..තෙරුවන් සරණයි...❤❤❤
Chandimal ta අවංකවම කවදවත් banala na එ නිසා මෙ comment එක දන්නෙ බොක්කෙන්ම...සිරා ඩය එකක් ජයාජය ද්😊ෙයක් ගන්න පුලුවන් පොරක් ...❤❤❤
අශේන් නුබේ වචන ටිකට ආදරෙයි.. "මේ පොළොව තමයි අපිට ඕන" ❤🍀🍀
හරිම හොද මනුස්සයෙක් ❤❤❤❤
Ane meya kata karana widha bawanawak wage...harima lassanata hemin piliwelata kata karanawa.sanwarawa..calmful voice ❤🥺
Katha karana widiha harima nirawl harima lassanai
හරි ලස්සනට කතා කරනවා ❤
හරිම ලස්සන කතා බහක්. ඇත්තටම අහන් ඉන්න ආසයි බණ පදයක් ඇහුවා වගේ.
මරු...ඊලග විඩියෝ එකත් ලගදිම ඕන..❤❤
චන්දිමාල්ගෙ කතාව හරි අවංකයි.
පිටරටක හරි අත්දැකීම් තියෙන කෙනෙකුට තමයි ලංකාවෙ සැබෑ තත්ත්වය තේරුම් ගන්න පුළුවන්.
ඔහුගේ ජීවිතය තව තවත් සුවපත් වේවා!
තෙරුවන් සරණයි !!! 🙏❤🍁 0:24
Thank you for bringing these content Ashen, god bless you🙏
Ma kathawa ehuwama marama dukak denuna, ape sinhalaya kohomath sakkili, eththa salli nethnam, apiwa ganan ganne na ❤❤❤
Adarei chandimal,
A wagema ashen puthage hema program ekakma mama balanawa,
Wasthiwa intervew ekath harima lassanai ❤❤❤
සුභ උපන් දිනයක් වේවා සර්
හොඳම කතාටිකක්.ඇත්තටම ඔබේ අදහස් ගොඩාක් වටිනව.🎉🎉
මම මෙයාව දන්නේ පියුමි නිසා..ඔයාල දෙන්න හොද යාලුවෝ..ඔයාගෙ අහිංසක කෙනෙක්..ඉදිරියටත් සාර්ථක වේවා❤
Puduma ලස්සනයි eekatha keranna widiya jesu ammage pihitai chandi mal තවත් ඉදිරියටම yanna ලැබේවා kiyala prarthana karanawa❤
ආයෙනම් බනින්නෙ නෑ 😢😢😢😢
හේ කියන්නේ ඔයා විහිලුවට හරි බැනල තියනවා. ගණන් ගන්න එපා අපි හැමෝම prefeat නැ. ඇත්තටම මමත් adai දන්නේ මෙයා මෙච්චර හොද කෙනෙක් kiyala
සුබ උපන්දිනයක් වේවා චන්දිමාල්❤
Happy birthday 🎂 🥳 🎉 🎈 🎁. Budu saranai. Hamadaama sathutinma inna labewa.budu saranai
පල ඇති රුකටයි ගල්ගසන්නෙ
God bless you.
Agree with you Ashen. අපේ රටේ උගත් නූගත් මිනිස්සු කිසි කෙනෙක් රටට ආදරේ නෑ.
හරිම නිහතමානී චරිතයක්.
ඉදිරි ජීවිත ගමනත් සාර්තක වනවා නියතයි
Wow!what a great personality.Respect you and long healthy life.
අද රූපලාවණ්‍ය වෘත්තීය යම් තැනක තියෙනවා නම් චන්දිමාල් සර් ගොඩක් ඒ වෙනුවෙන් වැඩ කරලා තියෙනවා ඉස්සර මිනිස්සු පහත් කියලා හිතුව වෘත්තීයක් මේ
අහිංසක මනුස්සයෙක් ❤
හය්යෝ මේ දවස් වල මෙයාගේ birthday party එකේ vidio fb එකේ තියෙනවා නේ . මිනිස්සු පුදුම විදිහට බැනල තියෙන්නේ. comment කියවද්දී අනේ කියලා හිතෙනවා. අම්මාට cake කවන එකක් දාල තිබ්බේ අම්මා තමයි අංක එක කියලා. අය්යෝ ඒ අම්මාට මිනිස්සු කොච්චර katha කතා කියලා ද. මාත් හොද වචන ටිකක් දාල ඒ බනින මිනිස්සුන්ට වදින්න කිව්ව. අනේ මන්ද ඇයි මිනිස්සු මෙහෙම කියලා. මන් නම් දකින විදිහට එතන තියෙන්නේ තඩි ඉරිසියාවක් 😂😂😂😂 උන්ට ඇත්තෙත් නෑ දෙයක් තියෙන උන් පේන්නත් බැ. චන්දිමාල් ayy සුබ අනාගතයක් ❤❤❤❤
හොඳ මනුෂ්‍යත්වය තියන කෙනෙක් ❤
නියම යථාර්ථවාදී කතාවක්❤
තෙරුවන් සරණයි චන්දි ඔයාටයි ඔයාගෙ ආදරණීය මෑණියන්ටයි❤
❤❤❤aththatama ahagana inna puluwan katha bahak...awanka dennek❤❤❤
Social media නොයා, පාඩුවෙ ඉන්නව නම්, ප්‍රශ්න නෑ.
All the best ayiya❤❤❤❤❤
You are a real gentleman .
නිහත මාරනි වචන අන්තිමට කියපු දුකයි එත් එලෙසම වෙන්න කියල ප්‍රර්තනා කරනව ජය වෙිවා පුතේ
නිහතමානී පුද්ගලයෙක් ❤️
ගොඩක් ආසාවෙන් අහන් හිටියා ..අහිංසක ඉල්ලා සිටින්නේ .පුළුවන් nam ගන් වතුරින් අවතැන් වුණ ayta පිහිට weynnako akha ඔයා ta pin 🙏🙏❤❤🇦🇪🇱🇰
Hemadama Ammawa ihalin thiyanna inna kenekuta waradinne.......eyage wishesha hema welawakawama ammawa rejinak wage thiyanna innawa ❤❤❤❤❤kawadawath waradinne ❤❤❤❤
ආදරණීය කෙනෙක්නෙ චන්දිමාල් 💕❤️💕 උතුම් පුතෙක් සතුටුයි තෙරුවන් සරණයි 🌹💐🌹💐🌹💐🌹
Harima hoda nihathamani manussayek chandimal jayasinghe mahatha......suba anagathayak pathanawa......😊
ඇත්තටම ගොඩාක් සුපිරි චරිතයක් 🎉🎉❤❤❤
Kathawa hari 👍👍👍👍👍❤❤❤
Harima nihathamani kenek. Suba pathum ayye. Idiriyatama yanna. Proud of you ♥️
Respect you.wish you all the very best.budu saranai
Respect ekenma❤❤
ආදරණිය නිහතමානී චරිතයක් ♥♥♥
Manussayek pita penumen maninne nathuwa eyalage athulanthaya aththayanaya karama aththatama eyala kochchara nihathamani lassana minissuda❤❤❤
Budusaranai.chandimal malliya