මහ මුහුදේ දුවන රස්සාව | පැය 12 ක මුහුදු ගමන | Trawling Fishing |

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 924

  • @tharindusandamal1980
    @tharindusandamal1980 8 місяців тому +69

    අනිත් දිවරයොත් සමග බලද්දි සුමුදු මල්ලි සුපිරි චරිතයක්. ඔබට ජය ✌ . ලැබිම නොලැබීම දෙකම සතුටින් බාර ගැනිම තමා වැදගත් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому +1

      අනිවාර්යයෙන්ම ....👍

    • @upulweerasuriya1381
      @upulweerasuriya1381 5 місяців тому +1

      මුල්ලා කියන්නේ ඩොල්ෆින් ලටද

    • @wishwatiyubaya
      @wishwatiyubaya  5 місяців тому +1

      ඔව්

  • @danumaduranga7803
    @danumaduranga7803 8 місяців тому +52

    අපේ රැකියාව ජය වේවා.....දැනට මම කොරියාවෙ ඉන්නෙ ලංකාවට ආවම මගේ ආසම රැකියාව ❤️❤️🇰🇷🇰🇷🇱🇰🇱🇰

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому +2

      හදවතින්ම ස්තුතියි 💖

    • @ShehanAnjalo-u6d
      @ShehanAnjalo-u6d 8 місяців тому

      @@ඉන්දික-ල4ව ඔයා දිවරයෙක්ද

    • @LakshithaChandramal
      @LakshithaChandramal 6 місяців тому

      මමත් 🇰🇷 ඉන්නෙ

  • @udarahashan2087
    @udarahashan2087 8 місяців тому +27

    මෙච්චර කාලෙකට දාපු හොඳම වීඩියෝ එක

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @chiranjithamedawya3265
    @chiranjithamedawya3265 8 місяців тому +53

    මට තේරෙන්නේ අපේ ධීවරයන්ට අලුත් තාක්ෂණයේ හිගකම නිසා ඔවුන් තවම සාම්ප්‍රදායික ක්‍රම වල නියැලෙනවා,( Ex satellite footage වගේ) මේවා ඉතින් හොයලා බලන්න ඕනේ ඒ ඒ බලදාරීන්, මේවගේ දැනුම අත්දැකීම් තියෙන ධීවර ප්‍රජාවට තාක්ෂණය එකතු උනොත් ලොකු දෙයක් වෙයි, ඔබලාට ජය ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому +10

      ඔව්....ධීවරයින් කැමතියි අලුත් තාක්ෂණය භාවිතා කරන්න ......ඒකට රජයෙන් අනුමැතිය ඕනේ......ගොඩ කාලෙක ඉදන් ලාංකීය ධීවරයින් බලා ඉන්නවා......

    • @motivefactoryy
      @motivefactoryy 8 місяців тому +10

      ඉන්දියාවෙ උන් ඇවිත් මහ දවාලේ අපේ මාලු ටික කොල්ල කාගෙන යන එක නවත්තගන්න බැරි රජයට තාක්ෂණේ ගැන කවර කතාද අයියේ...

    • @chuttayt6646
      @chuttayt6646 8 місяців тому +1

      මූ බොරු කාරයෙක් .... මමත් ඔහොම කාලයක් ගියා ... ලොකු කුඩා හැමෝම GPS ගහලා තමයි මාලු අල්ලන්නේ ....

    • @ExpertMass
      @ExpertMass 7 місяців тому +2

      ඇත්ත

    • @wishwatiyubaya
      @wishwatiyubaya  Місяць тому

      @chuttay අපි මේ කතාවෙන්නේ gps ගැන නෙමේ.....ඉන් එහා fishfinder වැනි නවීන තාක්ෂණයන් ගැන සහ නවීන ධීවර කර්මාන්තය ගැනයි....
      මේකේ කාටත් බොරු කියන්න අවශ්‍යතාවයක් නෑ.....
      ස්තුතියි

  • @pasidulakmal6319
    @pasidulakmal6319 8 місяців тому +19

    කෙලවල්ලන් අල්ලන වීඩියෝ එකනම් නියමයි .දැල්ලෝ අල්ලන වීඩියෝ එකක් කරන්නකෝ.මාමේ.ධීවර කර්මාන්තය ගැන මෙවැනි වීඩියෝ පෙන්වනවාට ගොඩාක් ස්තූතියි.ධීවර රැකියාවට තෙරුවන් සරණයි .ජේසු පිහිටයි.🙏🙏🙏.🦀🦐🦈🐟🐙

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому +1

      හදවතින්ම ස්තුතියි 💖

    • @pubududilshan2710
      @pubududilshan2710 8 місяців тому +2

      දැල්ලො අල්ලන විඩියො එකකුත් කරන්න

    • @kdfarnando6964
      @kdfarnando6964 8 місяців тому +1

      බත්තලම්ගුංඩුවේ කාව හරි සෙට් කරගන්න දැල්ලෝ අල්ලන විඩියෝ වක් ඕනෙ නම්, මිගමුවේ ගොඩක් අය ඉන්නවනේ. සුපිරි බෝතල් දැල්ලෝ ගෙබි දැල්ලෝ අල්ලන්නෙ එහෙ

  • @Asanka468
    @Asanka468 6 місяців тому +15

    මචං මේක මාර ජීවිතයක් නේද බං...සුමුදු මල්ලි උබ මාරයි බං....ජය වෙයන් උබට බොක්ක.....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @ruwankumara4824
    @ruwankumara4824 8 місяців тому +8

    ගොඩක් කල් ඉදන් ඉල්ලපු වීඩියෝ එකක්. ජය වේවා.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @PrasadWeerasooriya
    @PrasadWeerasooriya 6 місяців тому +7

    ලස්සන වැඩසටහනක්.සුමුදු අයියා හිත හොද නිහහතමානී චරිතයක් ඔයාට ජය් වේවා අයියේ දවසක අනිවාර්යයෙන්ම ජිවිතේ ජය ගන්න ඔනේ චරිතයක් ආදරෙයි ❤🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 місяців тому

      හදවතින්ම ස්තුතියි 👍

    • @RajapakshaRaja-j2k
      @RajapakshaRaja-j2k 6 місяців тому +1

      A sumudu kiyana ayya puluwani nam mata call ekak gannako.please Loku udawwak.mata oyage contact nombor ekak nathi nisai mata ganna kiyanne.

  • @pasindulakshan9962
    @pasindulakshan9962 3 місяці тому +3

    මෙ චැනල් එක පට්ට වටිනවා රටම වටින පනිවිඩ දෙනවා 😍 ජයවේවා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  3 місяці тому +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @islandfishing
    @islandfishing 8 місяців тому +21

    සුපිරියක් ❤ දමිත් අයියා

    • @dasunitharaka-p8y
      @dasunitharaka-p8y 8 місяців тому +2

      Ado samana❤

    • @suranganirosh7637
      @suranganirosh7637 8 місяців тому +1

      Vedeyo akak kara nadda malli

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому +1

      හදවතින්ම ස්තුතියි සමන් මල්ලි 💖

    • @vimukthidilshan5794
      @vimukthidilshan5794 8 місяців тому +1

      Ayiyooo video ekk dannedda

    • @dilanperera973
      @dilanperera973 8 місяців тому +1

      Ade😍😍 samana kohomada hoden wada karan hitapan kolla❤️❤️

  • @wasantakumara5770
    @wasantakumara5770 8 місяців тому +17

    අසවෙි බැහැ මලු අල්ලන විදිය දැක්කම දමිත් අයියෙ සුපිරි තමා ඉතං🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @sameerasampathgunasekara9935
    @sameerasampathgunasekara9935 8 місяців тому +5

    සුපිරියක් අයියා
    මේ වගේ තව දෙන්න

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      අනිවාර්යයෙන්ම 👍

    • @kavinduyoshitha5977
      @kavinduyoshitha5977 8 місяців тому

      @@wishwatiyubaya අනිවාර්යයෙන් තව දවසක යන්න කෙලවල්ලො අල්ලන්න . අද මාලු එකයි නෙ . ඒ නිසා තව වීඩියො එකක් ඕනෙ කෙලවල්ලො

  • @sampathsujeewa798
    @sampathsujeewa798 8 місяців тому +10

    හරිම ලස්සනයි එවගෙම සුපිරි නියමයි👍👌👌👌👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @surisena9520
    @surisena9520 8 місяців тому +4

    god bless you ඔබ දෙදෙනාටම. ගුඩ්ලක්.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @mihiranfernando5197
    @mihiranfernando5197 8 місяців тому +4

    හදවතින්ම ජය ප්‍රාර්ථනා කරනවා.. එල කොල්ලෙක්..
    දෙන්නටම සුබ ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @ishanperera8241
    @ishanperera8241 8 місяців тому +3

    මේ විඩියෝ එක හොදපාඩමක් කම්මැලි අයට ගේම අතාරින්නෙ නෑ positive විදියට හිතනවා මේ ධීවරයින්..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      අනිවාර්යයෙන්ම 👍

  • @ravindrafernando9678
    @ravindrafernando9678 2 місяці тому +3

    දිවරයන්ට ජේසු පිහිටයි ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  2 місяці тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @dilshanedirirathna8303
    @dilshanedirirathna8303 8 місяців тому +1

    සුපිරි සුපිරි ජය වේවා

  • @kasunchamara7289
    @kasunchamara7289 8 місяців тому +7

    Hoda video ekak ❤ parissamin yanna hemadamath

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @NuwanTharaka-o8e
    @NuwanTharaka-o8e 8 місяців тому +1

    ඇත්තටම මාර ගේමක් තමා නේද දෙන්නෙ ඔිනෙ . වීඩියෝ එක මරැ ජය වෙිවා 🙏👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @kasuntharaka348
    @kasuntharaka348 8 місяців тому +3

    අදනම් සුපිරිම සුපිරි අයියා ❤

  • @madushanudara8197
    @madushanudara8197 8 місяців тому +1

    ඒක සුපිරි video එකක්.

  • @nuwanpriyankara4027
    @nuwanpriyankara4027 8 місяців тому +4

    ❤❤❤සුපිරි ජය වේවා ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @chamaragamage7623
    @chamaragamage7623 8 місяців тому +3

    අදනම් පට්ට ඩයස් අයියා❤️✌️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @sajeewasusantha6321
    @sajeewasusantha6321 8 місяців тому +2

    ලස්සන විඩියෝ එක.....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @ආරෙන්.ඩු
    @ආරෙන්.ඩු 8 місяців тому +6

    මේ මරු ආ මමත් මේ කෝස් එක කර මුහුදු රස්සාව ගොඩක් මහන්සි වෙන්න ඕනේ දුක & සතුට දෙකම ඒක සමානව මේ රකියවේ තියෙනවා 👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      අනිවාර්යයෙන්ම 👍

  • @suniljayawardana-i8b
    @suniljayawardana-i8b 5 місяців тому +1

    සුපිරි ජයවේවා 👍

  • @kdfarnando6964
    @kdfarnando6964 8 місяців тому +7

    කොල්ලා කියන කතාව සම්පුර්න ඇත්ත.. මේ ටිකේ අපිත් නය වෙලා ඉන්නෙ පිලිකුඩක් වත් නැතිව සතියක් හැරිල ඇවිත් තියෙනවා ණය තමයි ඉතින්.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому +1

      ඔව් ඒකනම් ඇත්ත ......ඉදිරියේදී හොදවෙයි.....👍💖

  • @anjanamahendra8593
    @anjanamahendra8593 8 місяців тому +2

    Tnx❤️ macho umbalata,,,apita balanna mewwa danawata,,,dewipihitai jayen jayama wewa❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @Rusiruthamoth-sf4lc
    @Rusiruthamoth-sf4lc 8 місяців тому +5

    නියම ඉ😊😊

  • @VishwaHettiarachchi-j2k
    @VishwaHettiarachchi-j2k 6 місяців тому +2

    Aiye video supiri 💎💖

  • @prabathvimukthi4507
    @prabathvimukthi4507 8 місяців тому +4

    apage suwadai ohelage bath pathe kiyala sinduwakuth thiyanne🔥😻❤ harida dan na kiuwa🫣🤣😮‍💨

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @UdaraDeshansenavirathna-uk8om
    @UdaraDeshansenavirathna-uk8om 8 місяців тому +2

    UA-cam ekee balapu hodama vedio eka ekenma supiri respect ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @chanakadilshan8802
    @chanakadilshan8802 8 місяців тому +91

    ධිවරයො කට්ට කාලා මාළුවෙක් අල්ලන් තුට්ටු 2ක් හොයනවා. මහන්සියට වටිනාකමක් නෑ. අපි රට මැදට වෙලා මාලු කැල්ලක් කන්න පට්ට කට්ටක් කනවා. මාලු පට්ට මිලයි. කාගෙද වැරැද්ද කියලා කව්රුත් කතා කරන්නේ නැ. දවසක එ ගැනත් video එකක් කරමු අයියෙ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому +10

      අනිවාර්යයෙන්ම 👍

    • @dilanperera973
      @dilanperera973 8 місяців тому +1

      Supiri damith sahodaraya...❤️❤️❤️

    • @pamodlahiru3873
      @pamodlahiru3873 8 місяців тому +2

      Sirawata rata wate muhuda kiyaddi nm thalapath kallak kanawa kiyanne raththaran kanawa wage wela thiyenne meda inna un thama kelinne mewata😢

    • @kdfarnando6964
      @kdfarnando6964 8 місяців тому +3

      අතරමැදියා මාළුත් කාලා දියුනුත් වෙනවා.

    • @dinulanimantha2562
      @dinulanimantha2562 8 місяців тому +3

      එහෙමයි කියලා ඉතින් ලංකාවේ වෙන රස්සා කරන මිනිස්සුන්ට ත් රස්සා කරා කියලා සල්ලි නෑ නේ බ්‍රෝ. විශේෂයන්ම රජයේ රස්සා කරන මිනිස්සුන්ට ඇත්තෙම නෑ. ඊට වඩා නම් ධීවරයෝ පෝසත්. එකම අවුල ධීවරයෝ ආයෝජනය කරන්නේ නෑ හම්බෙන සත පහම වියදම් කරලා එදාට එදාට නැති නාස්ති කරනවා

  • @sumithsajeewa5228
    @sumithsajeewa5228 8 місяців тому +2

    දමිත් සහෝදරයා කියන්නේ සුපිරියක් තමයි ඉතින් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @manojvlog5856
    @manojvlog5856 8 місяців тому +4

    නියම video එකක් ... time එක පොඩ්ඩක් දික් කරපන්කො අයියෙ.... ම්‍ර් අපොහු දවසක යමුකො සුපිරි ❤❤❤එකෙන්ම යමු අපොහු බලන්න කො view s❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому +1

      අනිවාර්යයෙන්ම මාලු අල්ලලාම පෙන්වනවා .....👍

    • @manojvlog5856
      @manojvlog5856 8 місяців тому +2

      @@wishwatiyubaya ඉලග vlog❤ එකෙන්.ඔකම ගෙමු pls ප්‍රෙක්ශකයො කියන එකත් අහන්න ඔනෙ බං අයියෙ එක අතල් බං. අපි ගිහින් නෑ නෙ එ නිසා දිවරයොන්ට එක රස නෑ මං දන්නවා..🙏❤

  • @shakilweligamage3893
    @shakilweligamage3893 8 місяців тому +1

    Full effort එක දාපු දවසක්.. දීවර ජීවිතේ අපිට ගේනවට... Thanks Bro ❤️❤️❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @ahangamagewasantha6632
    @ahangamagewasantha6632 8 місяців тому +3

    දවසක් මූල්ලු අයිනෙන් ඇද්ද ලොකුම මාලුවා කිලෝ 118යි කෙලවල්ලා..දුපත් දියබ..ගර්සියා ආසන්නෙ..ජය වේවා හැමෝටම..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому +1

      ඔව් නේද අයියා ....දූපත් දියඹ සුපිරිම මුල්ලො ඉන්නෙ නේද....ජයවේවා 💖

  • @diamilarexe8460
    @diamilarexe8460 8 місяців тому +1

    ❤❤❤❤ සුපිරි ආදරෙයි oyalata ගොඩක්

  • @LakshithaChandramal
    @LakshithaChandramal 6 місяців тому +5

    දීවරයො කන කට්ට මම හොදට දන්නවා අයියේ , මමත් දීවර රස්සාව කරන්නෙ හැබැයි ලංකාවෙ නම් නෙවේ කොරියාවෙ 🇰🇷❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 місяців тому +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @Mudiyavlogs1
    @Mudiyavlogs1 8 місяців тому +2

    ධීවර ජනතාව විදිනා දුක පෙන්වන ඔබතුමා ඇතුලු ඔබතුමාට සහට දක්වන සැමට තෙරුවන් සරණයි🙏🙏🙏

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @IsuruFonseka
    @IsuruFonseka 8 місяців тому +3

    මාළු කනවා වගේ නෙමෙයි අල්ලන්න කන කට්ට අයියේ ඔයත් යන කට්ටියත් පරිස්සමින් බුදුසරණයි. අපි බහරේන් සෙට් එක 👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

    • @rangagoonasekera1647
      @rangagoonasekera1647 8 місяців тому +1

      ඔචිචර දුර යන්නෙ මොකටද..කොටුවෙ ජනාධිපති මන්දිරය පිටිපස්සෙ පරවි ගල්මාලු ඉන්නවා කිලෝ 4,5,6,..ගලක් උඩට වෙලා ෂපාන් එකේ drink එකකකුත් දාගෙන අල්ලන්න පුලුවන් .තෙලුත් නෑ ,ඇමත් නෑ,මුල්ලො ගුල්ලො මුකුත් ඔින නෑ..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      @rangagoonasekera ඔබගේ ධීවර දැනුම අති විශිෂ්ටයි...🙏🙏🙏

  • @DIegoMax-on3rv
    @DIegoMax-on3rv 8 місяців тому +2

    අයියට ගොඩක් පිං 🙏 අවාදනමක් අරගෙන විඩියෝ එකක් ගෙනාවට

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @jeffery9781
    @jeffery9781 8 місяців тому +16

    මචං සෑහෙන මහන්සියක් ගන්නවා නේද, අපිට මේ video එක ගෙන්න. අද Ads 10කට වඩා play කරලා support එක දුන්නා 💶💷 ජය වෙවා..!

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому +1

      හැමදාමත් වගේ මට සහයෝගය ලබා දෙන ඔබට හදවතින්ම ස්තුතියි 💖🙏👍

  • @supun4691
    @supun4691 8 місяців тому +2

    ඒ ගහන ගේමට❤
    ජය වේවා❤

  • @ashenmax6550
    @ashenmax6550 8 місяців тому +2

    Damith aiya 👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @rangaheshan2737
    @rangaheshan2737 8 місяців тому +1

    සුපිරි 🎉

  • @anythingtp1605
    @anythingtp1605 8 місяців тому +3

    ධීවර කර්මාන්තයේ සත්‍ය ගවේෂකයා විශ්ව ටියුබය

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @sajiththilakarathna1709
    @sajiththilakarathna1709 8 місяців тому +2

    Supiriyak thami ithin adanm

  • @maduwitha
    @maduwitha 8 місяців тому +3

    Paya bagayaka video ekak dala eka maluweek allana ekak damma apith modayo wage balanawanee

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      මගෙ චැනල් එකේ ධීවර කර්මාන්තය ගැන පෙන්වන්නේ විශේෂයෙන් ධීවර ගවේශණය .....
      මාලු ඇල්ලීම එහි එක් කොටසක්......චැනල් එකේ වීඩියෝ බැලුවනම් තේරුම් ගන්න පුලුවන්.....
      මේ පෙන්වන්නේ යතාර්ථය ....හැම දාම මාලු අල්ලන්න බැරි බවයි මට පෙන්වන්න ඕනේ......
      ආයෙ ගිය දවසක මාලු අහු උනොත් ඒකත් පෙන්වනවා .......
      තිත්ත උනත් ඇත්ත.
      ස්තුතියි 💖

    • @maheshperera198
      @maheshperera198 4 місяці тому +1

      අමාරුනම් බලන්නෙ නැතුව ඉදපන්

  • @v4t_gaming
    @v4t_gaming 8 місяців тому +1

    කාලෙකට පස්සේ සුපිරි විඩීයෝ එකක්

  • @musicline7040
    @musicline7040 8 місяців тому +3

    video apugamin. balance man witharada 😀😀😃😄😁😁😁😁

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @singapore0419
    @singapore0419 8 місяців тому +1

    අද වීඩියෝ එක පට්ට.. මාර ආස හිතුනා එහෙම බෝට්ටුවක යන්න.. කන කට්ටට පිස්සුවක්... ජය වේවා සහෝදරයා ❤❤.. ඩයස් මහතාටත් ජය වේවා..❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @thaveesha-yt7tb
    @thaveesha-yt7tb 8 місяців тому +4

    රට වටේම මුහුද දීවර ඇමති කියලා එකෙක් ඉන්නවා මොකට ඉන්නවද දන්නෙ නෑ 😢😢😢

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому +1

      හිතන්න යමක් 💖

  • @DJmax-l5s
    @DJmax-l5s 8 місяців тому +1

    Adath 😊 supiriyak Thamai aiya ❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @RollerGuideX
    @RollerGuideX 8 місяців тому +6

    මමත් ඕක විනෝදාංශයක් හැටියට කරනවා
    දැනට අවුරුදු 20කට වගේ එහා බැලුවොත් මාළු හරියට හිටිය
    දැල් දාල මාළු නැති කරලා තියෙන්නේ ළඟ මුහුදේ
    අපි 45kg වගේ පරව් අල්ලලා තියෙනවා...
    ඒ වගේ තලපත්, තෝරා , සවරා සහ ගරුපා වගේ උන්
    දැන් ඉතින් දැල් වැඩියෙන් දාන පැතිවල මාළු අඩුයි
    කිරින්ද වගේ පැතිවල තාම හොඳට අල්ලන්න පුළුවන්
    එකම වැඩේ දැන් වියදම හරි වැඩි
    ඉස්සර අපි කොළඹින් රෑ කිරින්දට ඩ්‍රයිව් කරනවා...හයිවේ වලට කලින්
    උදේ 5.30 බෝට්ටුවේ...
    බ්යර් ටිකක් ගහල, දවල් 2-3 වෙනකන් ට්‍රොලින් තමයි...
    ඒ පැත්තේ බංගලෝ එකක් අරන් රට නැවතිලා, අඩියක් ගහල පහුවදා උදේ ආපහු මූදු යනවා
    දෙන්නෙක් සෙට් වෙලා ගියොත් කෙනෙක්ට රුපියල් 30-40කින් වගේ වැඩේ ගොඩ
    දැන් ලක්ෂේකුන්වත් බැහැ

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      ඔබ කියූ දේ හරියටම හරි......අතීතයේ මතකයන් සුන්දරයි .....හදවතින්ම ස්තුතියි 💖

    • @gaminisenevirathna-zf4rn
      @gaminisenevirathna-zf4rn 7 місяців тому +1

      වරෙන් යකෝ
      පලයාං.....පලයාං යකෝ

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 4 місяці тому +5

    😢 අපරාදේ රටේ සල්ලි කාලය...! වෙන රටවල් වල නේවි එකෙන් සහ රජයෙන් මාලු ඉන්න තැන් කලින් කියනවා..නෙහ්....

  • @FishingWithSuresh
    @FishingWithSuresh 8 місяців тому +1

    මරු ❤

  • @sampathdissanayake3879
    @sampathdissanayake3879 8 місяців тому +101

    මම හිතුවෙ අනුර බොරුවට කිව්වෙ කියල, ඇත්තටම ලංකාවෙ ධීවරයන්ට මාලු හොයාගන්න මුහුද පීරන්න වෙනවනෙ.... ඇයි රජයට බැරි තාක්ෂණික ක්‍රම වලින් මාලු ඉන්න ප්‍රදේශ දැනුම් දෙන්න... නිකන් තෙල් නාස්ති කරකර මිනිස්සුන්ගෙ සල්ලි නාස්ති වෙනවනෙ

    • @thakshinadineth823
      @thakshinadineth823 8 місяців тому +7

      ඇත්ත බං

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому +33

      හරියටම හරි......රටට ආදරය කරන නායකයො වගේම රටට ආදරය කරන ජනතාවක් බිහි වෙනකම් මේ රට හදනව බොරු.....කාලය ඇවිත් තියෙන්නේ....

    • @SajithKumara666
      @SajithKumara666 7 місяців тому +4

      😂 ඇයි රට බටහිරකරනය කරන්න එපා කියන ගොබ්බයෝ ටිකක් ඉන්නවනේ ඉතින් බටහිර තාක්ෂනය මොකටද ඒවගේ මෝඩයෝ නිසා ධීවර කෘෂිකාර්මික පැත්තෙ අයට අවාසි වැඩී

    • @වෙතුම්
      @වෙතුම් 7 місяців тому +5

      සහෝදරයා ධීවර ජනතාව දැනුවත් කරමින් අපි මේ වෙනස කරන්න ඕන ​@@wishwatiyubaya

    • @nature-sl100
      @nature-sl100 7 місяців тому +2

      ​@@wishwatiyubayaහැංගිලා ඉදපු ජෙප්පෙක් නේද 😁

  • @IMsb-fv5gw
    @IMsb-fv5gw 8 місяців тому +2

    සුපිරි ලොකු සැර් ❤

  • @SamanPriya-t2p
    @SamanPriya-t2p 4 місяці тому +3

    මුල්ලො කියන්නෙ මොනවද

  • @Janiyaupdate999
    @Janiyaupdate999 15 днів тому +1

    Thank you 💖

  • @wmapbw8444
    @wmapbw8444 8 місяців тому +4

    ධිවර කර්මාන්තය වගේම අකෙන් නර්මාන්තත් අමාරුයි. කොයි කර්මාන්තෙ උනත් කාලයක් කරාම ඒ අයට ඒකට හුරු වෙනවා. එතකොට එයාලට ආධුනිකයින්ට වගේ අමාරුවක් නැහැ. ධිවර රස්සාවට නොගියොත් තමා අමාරුව තියෙන්නෙ. එවගේමයි ගොවියා . ගොවිතැන හරියට කරන්න පුවවන් ගොවියට තමයි. ධිවරයට ඒක කරන්න බැහැ. ගොවියා කන කට්ට ධිවරයාට කන්න බැහැ. අනික් අතට කම්කරුවා. එයාලත් එහෙමයි එවුන් කරන කතාර්වය භාරය වටිනාකම කියන්න බැහැ. ඔවුන්තු කට්ට කනවා. නමුත මේ කොයි කවුරුත් තමන් හුරු උන දන්න රැකියාව සතුටින් කරනවා. වෙන රස්සා එයාලට අමාරු නිසා.

    • @ku8509
      @ku8509 8 місяців тому +1

      මාරියා, අවදානම, අව්ව වැස්ස, කුනාටු, එන්ජිම අවුල් වීම, තෙල් වියදමත් නොමැතිවීම, විජලනය, ගොඩබිම හා සිටිනතැනට දුර, ද්ගැඹුර, දියකඩ, හුදකලාව, ❤️❤️❤️❤️
      සයුරද නිදන වෙලාවේ.....
      රෑ මුවාවේ..... දියඹට පදින වලාලේ.... හේ........හෙලාලේ...

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому +1

      ගොඩබිමේ ඉදන් කරන රැකියා සහ මුහුදේ කරන රැකියා අතර ලොකු වෙනසක් තියෙනවා.......හදවතින්ම ස්තුතියි 💖

  • @Asanka468
    @Asanka468 6 місяців тому +1

    නියමයි සහො❤️

  • @prabathperere1209
    @prabathperere1209 6 місяців тому +3

    කෝටි දාහක් දුන්නත් සතෙක් මරන්නේ නෑ කියලා හිතාගෙන ඉන්න මම...😅😅😅😅😢😢😢 කලට පව් මිහිරිය මී සේ.... විඳින කලට දුක් දැඩි වෙයි ගිනි සේ.....

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 місяців тому

      හිතන්න යමක්......

    • @prabathperere1209
      @prabathperere1209 6 місяців тому +1

      @@wishwatiyubaya 👍

    • @dineshpieris291
      @dineshpieris291 6 місяців тому +1

      ​@@prabathperere1209 palayan gothaya yannnna..... igena ganin mulin.... meke patha heli liyannna kalin 😅😅😅😅😅

    • @dineshpieris291
      @dineshpieris291 6 місяців тому +2

      ​@@prabathperere1209 kalu gal kudu karala , wathura ekkka අනාගෙන කාපන්

    • @prabathperere1209
      @prabathperere1209 6 місяців тому

      @@dineshpieris291 මම කියන්නේ ඇත්තද බොරුද කියල තේරෙයි. ඔය බිලී කොක්ක කටේ අමුණගෙන අර තවත් කොක්කක් තිබුණේ මාළුවාව උස්සලා ගන්න බඩහිල් කරලා ඒකත් බඩේ අමුණගෙන අර පොල්ලෙන් ඔලුවට කාටහරි ගහන්න කියන්න සුදු මහත්තයා ඔයාට...... නැත්නම් පොඩි අය කටුවකින් කට හිල් කරගෙන බලන්න ආස හිතෙයි......❤️❤️❤️❤️ මට බැනල මේකේ හෑලි ලියන්න එපා. මම දැම්මේ මගේ හිතේ තියෙන දේ. පව් වැඩ නොකර ජීවිතය ජයගන්න ඔයාටත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා !

  • @emanuwelindika9615
    @emanuwelindika9615 8 місяців тому +1

    Hi, Bro, it's seeming to be a mind-blowing experience well done i really enjoyed the video!

  • @sumithsanjeewa583
    @sumithsanjeewa583 8 місяців тому +3

    දමිතා ආයෙ යන්න එපා උඹ

  • @sumithkumara749
    @sumithkumara749 8 місяців тому +2

    අද සුපිරි❤❤❤

  • @Gaming_Cudu.Chama_FF
    @Gaming_Cudu.Chama_FF 6 місяців тому +4

    ආය එන්න පාර හොයාගන්නෙ කොහොමද ?

    • @wishwatiyubaya
      @wishwatiyubaya  6 місяців тому +2

      පලපුරුද්ද සහ satellite තාක්ෂණය ....

    • @buddhimadhukapriya6933
      @buddhimadhukapriya6933 5 місяців тому +1

      මාලිමාව

    • @thilinamadushanka5647
      @thilinamadushanka5647 5 місяців тому +1

      යනකොට පාරෙ අතු කඩ කඩ යන්නේ.😅

  • @Leowikz
    @Leowikz 8 місяців тому +8

    "මුල්ලා" කියලා කියන්නෙ "ඩොල්පින්" ලටද ☹️

  • @danushkrisha7314
    @danushkrisha7314 8 місяців тому +2

    සුපිරි ❤

  • @chandanaprasad5618
    @chandanaprasad5618 8 місяців тому +4

    ධීවරයො පාවිච්චි කරන සාම්ප්‍රදායික වචන ගැන ,රස්සාව ගැන නොදන්න , ඔයාගෙ වීඩියෝ බලන කට්ටියට පොඩි අසාධාරණයක් වෙනව වගේ..😢

    • @BhanuYoutube-wd5hv
      @BhanuYoutube-wd5hv 8 місяців тому +1

      හුම් ඒක ඇත්ත

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому +1

      මගෙ වීඩියෝ මුල ඉදන් බැලුවොත් මේ ධීවර භාශා භාවිතය තේරුම් ගන්න පුලුවන්......

  • @notheking872
    @notheking872 8 місяців тому +1

    oyage video supiri thamai..owa balanna api muhudu yannaya ithin😂😂❤❤❤❤❤❤❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      ඒකනෙ අපි ගිහින් ඔයාලට පෙන්වන්නේ ......👍

  • @Sudeerashamal-hr3rj
    @Sudeerashamal-hr3rj 8 місяців тому +2

    අදත් ගිහින් ආවේ පන්නෙට, අද වැඩක් නෑ රස්සාව, ජයවේවා සෙට් එක❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      මේ ටිකේ මාලු කන්නේ නෑ නේද.....පෝය කිට්ටු කරල කයි.....ජයවේවා 💖

    • @Sudeerashamal-hr3rj
      @Sudeerashamal-hr3rj 8 місяців тому +1

      @@wishwatiyubaya ඕ අයියේ දැන් මාලු අයින් හිටියට පන ඇමට, ආටින්ට කනවා හොරයී හද මෝරද්දී පන්නෙට කයී

  • @surangalakshan8616
    @surangalakshan8616 8 місяців тому +1

    සුපිරයක්👌👌❤❤

  • @EVIL.-YT893
    @EVIL.-YT893 8 місяців тому +1

    අයියා අදත් ගැම්මක් ❤❤❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому +1

      හදවතින්ම ස්තුතියි 💖

    • @EVIL.-YT893
      @EVIL.-YT893 8 місяців тому

      @@wishwatiyubaya ඉස්සර තව ඒව ඕනි සතියට දෙකක් වගේ

  • @traveldiary113
    @traveldiary113 8 місяців тому +1

    නියමයි සහෝදරයා ❤❤❤

  • @dineshmadushanka1659
    @dineshmadushanka1659 8 місяців тому +1

    ඔය වගේ වීඩියෝ බලන්නත් ආසයි අයියෙ ❤❤

  • @Matincoka
    @Matincoka 8 місяців тому +1

    Karana vadee maru ayye

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @Dileeshanfdoonline334
    @Dileeshanfdoonline334 8 місяців тому +2

    Mage wifege thatha th diwarayek bahudina yathra ekaka sahenna loku kattak kanawa ❤ godak thank dias aiye me dewal pennana eka godak watinawa

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @sujisaman7899
    @sujisaman7899 8 місяців тому +2

    දමිත් අයියා.. විඩියෝ එකනම් සුපිරි.. අඵත්ම දෙයක්.. එ් උනාට එ් ධීවර අයියා අදකාපු කට්ටට කිසිම පුතිඵලයක් නෑ. අැත්තටම දුකයි.. රට පාලනය කරන දේෂපාලුවෝ බදු ගහලා ගහලා මිනිසුන්ගේ ජිවන වියදම විනාශම කලා . තෙල්වල තියන මිල එක්ක මේ අය මොනතරම් පාඩු විදිනවා අැත්ද? අැත්තටම ධීවර ජනතාවටනම් තෙල්වලට සහනයක් දෙන්නම ඔනා..

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому +1

      අනිවාර්යයෙන්ම 👍

  • @deshanfernando5624
    @deshanfernando5624 8 місяців тому +1

    දමිත් අයියා කියන්නේ සුපිරියක් ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @nalakanalaka3650
    @nalakanalaka3650 8 місяців тому +1

    සුපිරී 👍🏼👍🏼

  • @erandithdilshan8837
    @erandithdilshan8837 8 місяців тому +2

    සුපිරි

  • @samanthamadushanka7885
    @samanthamadushanka7885 8 місяців тому +2

    උදාරයි දමිත් අයියා❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @kingras9506
    @kingras9506 4 місяці тому +1

    No.1 go ahead....

  • @dilinadias2505
    @dilinadias2505 8 місяців тому +1

    View ek supiri ❤

  • @supunudayanganahiii5821
    @supunudayanganahiii5821 8 місяців тому +1

    සුපිරි දමිත් අයියා

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @shashikaashan3300
    @shashikaashan3300 8 місяців тому +1

    මාලු කෑවට,අල්ලන්න මෙච්චර කට්ටක් කනවා කියලා හිතුවේ නෑ..දුක් මහන්සියෙන් හම්බ කරන මිනිස්සුන්ට ලොවෙත් හරියනවා..ජේසු පිහිටයි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @gayanlakmal3494
    @gayanlakmal3494 8 місяців тому +1

    සුපිරි❤🎉ෆිල්ම් එකක් බැලුව වගේ.අර නැව ලගින් යනකොට ඇත්තටටම ආසාවක් ඇති උනා නැවක යන්න කවදම හරි

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому +1

      හදවතින්ම ස්තුතියි 💖

  • @dinushapasith9264
    @dinushapasith9264 8 місяців тому +2

    මෙවගෙ video දිගටම ඔනෙ ❤

  • @nimshansachintha9427
    @nimshansachintha9427 8 місяців тому +1

    මරු අයියේ❤️

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @patthree
    @patthree 8 місяців тому +2

    බහුදින යාත්‍රාවක යමුකෝ මාස දෙකක් විතර දවස ගානේ ලොග් ටික දන්න බලාගෙන

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      උත්සාහයක් ගමු...👍

  • @NeranjanaWelpahala
    @NeranjanaWelpahala 8 місяців тому +2

    සුපිරි🎉

  • @danushkapriyantha3137
    @danushkapriyantha3137 8 місяців тому +1

    Niyamai, 🔥lassanai, 🎉 jayawewa! ❤

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      හදවතින්ම ස්තුතියි 💖

  • @chamindakumara-7703
    @chamindakumara-7703 8 місяців тому +2

    Good luck

  • @SumuduPriyashantha
    @SumuduPriyashantha 8 місяців тому +1

    👍👍👍👍👍 අයේ මාලු අල්ලන එකක් පෙන්නමු👍👍👍👍👍👍ජය වේවා 👍👍👍

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      අනිවාර්යයෙන්ම 👍

  • @Nandana-fc1gu
    @Nandana-fc1gu 8 місяців тому +1

    සුපිරි 👌👌👌👌

  • @janakagunasekera
    @janakagunasekera 7 місяців тому +1

    jesu pihitaee....apita maalu kanda salli ne.......saalaya thamaee

    • @wishwatiyubaya
      @wishwatiyubaya  7 місяців тому

      ඉදිරියේදී හොද කාලයක් උදාවෙයි

  • @Jayawilal-yi7kt
    @Jayawilal-yi7kt 8 місяців тому +1

    සුපිරි විඩියෝ එක,කෙලවල්ලන් අල්ලන්නම ඔනේ.

    • @wishwatiyubaya
      @wishwatiyubaya  8 місяців тому

      අනිවාර්යයෙන්ම 👍