Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බොහොම පිළිවෙල වාර්තාමය වැඩසටහනක්..ඉදිරිපත්කරන්නාගේ අභිනයන් වලට කාලය වැය නොකර,දැනුම ලබා දෙන්නම කරපු වැඩක්..බොහොම ස්තූතියී
ඔබට වැටහුනු දේ සත්‍යි.....ඔබ කියූ පරිදි මා උත්සාහයක් ගන්නේ හොද වටිනා වීඩියෝ ඉදිරිපත් කිරීමටයි.....මෙතෙක් මාකල කිසිදු වීඩියෝවක මාගේ රූපය පෙන්වා නැත.....
@@wishwatiyubaya මව සබ්ක්‍රයිබ් කරන්නකෝ ප්ලිස්
මම නුවර කෙනෙක් ඒත් මේ වීඩීයෝ එක බැලුවම වෙනම ලෝකෙකට ගියා වගේ ,හරිම ෂෝක් 🤩
ස්තුතියි 😍
ඒ බත් එක දැකලා කෙලගිලුනෙ මට විතරද ,සුපිරි කෑම ජේසු පිහිටයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏👍👍❤️❤️
ස්තුතියි 💛
නියමයි මාමේ අපිට මාලු කෑල්ලක් කන්න හම්බෙන්නේ ඔයාලා නිසයි නොදකින පැත්ත පෙන්නපු ඔබටත් ස්තූතියි
ස්තුතියි 👍
හොඳ වැඩ සටහනක් කවුරුත් වැඩිය හිතන්නේ නැති පැත්තක් කටුක වුනත් සතුටින් ඉන්න බව පෙනෙනවා. හැබැයි මටත් ඒ කෑම කන්න ඇත්නම් කියලා හිතුනා ස්තුතියි ඔබට මේ වගේ දැනුමක් ලබාදුන්නට
ධීවර රැකියාව කියන්නේ බොහොම දුක් විදින රැකියාවක් ....නමුත් හැමෝම බොහිම සතුටින් තමයි කාලය ගත කරන්නේ....අමාරුකම් තියෙනවා නමුත් ඒවා විදදරාගෙන ඉදිරියක් ගැන හිතන පිරුසක් තමයි ධිවරයෝ කියන්නේ...ස්තුතියි 💛
මම නම් බෝට්ටු බත් ගැන මුලින්ම ඇහුවේ රැල්ල වෙරළට ආදරෙයි කතාවෙන්😊.හදන විදිය දැක්කේ අද😊
සුපිරිම රසක් තියෙන්නේ .....👍
eeka aththa.. mamath..
හලි වැඩේ🤭
@@pasindudilshan1163 aaaaaaaaa
මාත් එහෙමයි....❤️
අම්මේ මුකුණුවැන්න මැල්ලුම කපපු හැටි ගොඩක් හීනියට මරු 🙏
අපේ මිනිස්සු,එයාලාජිවත් වෙන්න කන කට්ට..😪, මොනවා උනත් රසට කනවා..😁❤😘
අනිවාර්යයෙන්ම 😍
මාත් මේ වීඩියෝ එකෙන් තමයි ඉස්සර වෙලාම කුරුවිලි මාළු ගැන දැනගත්තේ එක පාරක් කෑවා හරිම රසයි👍👍👍👍
ස්තුතියි 💖
ආසාවෙන් බැලුවා. නියමයි 😍
පව් අපි නොදකින පැත්තක්.... මිනිස්සු ජීවත්වෙන්නනේ මේ ඔක්කොම කරන්නේ.බුදුසරණයි මාමේ ඔයාල හැමෝටම..
අනේ මටත් ආසයි බෝට්ටුවක යන්න ඔය විදියට කන්න ආසයි 😍❤️
Daruwage munen penawa maalu kaarayek badina wagak
අහිංසක මනුස්සයෝ බුදු සරණයි❤
හදවතින්ම ස්තුතියි 💛
ඇත්තමයි,, මගේ කටට කෙළ ඉනුවා. හරිම රස පාටයි. දැක්කම කන්න හිතෙනව
මම හිතනව ඔය ලොකු ලොකු බත් කඩවල්වල හෝටල් වල කෝකියොත් පරාදයි මේ කුමාර අයියගෙ ඉවිල්ලට කියල.👊💪❤️
අනිවාර්යයෙන්ම 👍
සුපිරිම සුපිරි විඩියෝ එකක් මන් ගොඩාක් අසාවෙන් බලනවා ඔබගේ විඩියෝ පිටරට ඉන්න අපිට ගොඩක් වටිනවා ඇත්තටම කටට කෙලත් ඉනුවා ජය වේවා
හප්පා බඩගින්නත් වැඩි උනා. 👌👌👌👌👌අහිංසක මිනිස්සු.තෙරුවන් සරණයි. ❤❤❤❤
කවුරුත් නොදකින නොසිතන සමාජමීය කතිකාවත්....බොහොමත්ම ස්තුති මේ පරිශ්‍රමයන්ට ....!!!
ස්තුතියි
අපේ දිව පින වන්න එයාලා දුක්බර ජීවිතයක් ගත කරන්නේ 🙂
ඇත්ත කතාව ඒක තමයි.....💛
මාර දැනුමක් දෙනවා විස්තර අහලා තව ඕනි මේ වගේ වීඩියෝ පුලුවන්නම් English subtitles දාන්න බලන්න මචං.මේක පිටරට මිනිස්සු බලනවා ලොවෙත්
කාන්තාවකට වැඩියහොදට පලාටිකලියනව සුපිරි ජචතාවකෑගහනව මාලුගනමිිකියල මෙි අයවිදිනදුකක්
ඒකනම් ඇත්ත .....💛
මම ජීවිතේට කාල නෑ එහෙම බලද්දි ඔබතුමා වාසනාවන්තයි.හැමෝටම ජේසු පිහිටයි.
නැව් වල ඉන්න ඕනී මේ වගේ cook ලා.. cooking certificate අරගෙන නැව් වලට එන වුන්ට හරියට උයාගන්න බෑ ..😅 මහන්සි වෙන අපේ එවුන් .. ආදරෙයි ..❤️
Sirawata😂😂
අාදරෙයි හැමදාමත් අපි නොදන්න නොදැකපු දේ පෙන්වනවට. ජය වේවා.
හදවතින්ම ස්තුතියි 💖
මේ video එකත් සුපිරි සුලොචන ඉන්න තව video එකක්ඔන😀😀😀👍👍👍👍👍👍👍
ලගදීම දෙන්නම්...👇
රටට බරක් නැති රත්තරං මිනිස්සු.. පින් අපිට කන්න රස මාලු ගේනවට. 🙏
විඩියො ඒකක් බලන් හිටියේ අයියේ.නියමයි 🥰🥰🥰🥰
කුමාර අයියේ ජයවේවා ගමේ හදවත ආදරේයි
කුමාර අයියාව දන්නවාද ......👍
සුපිරිම වැඩසටහනක් මම දැනට බලපු❤️❤️
සියළුදෙනා ට තිස්තුන් කොටියක් දෙවිවරු අරාකෂා කරගනිත්වා යෝධබල යෝධ ශක්තිය ලැබෙවා බුදු සරනයි දෙවිපිහිටයි♥♥
"පවුල ජීවත් කරන්න ඕන. හොර කම් කරන්න බෑනෙ." මේ මහත්මය ආදර්ශයක් රටට.🙏 හොරා කාල පවුල් රකින දේශ පාලුවොයි ලොකු ලොක්කන්ට වඩා ලක්ශ වාරයක්.
හරිම ශෝක් අනේ...❤️දැක්කම ආසයි මේ වගෙ දේවල්...😍❤️
අනේ මටත් ආස හිතුනා😋😋😋
👍
ෂා ඇත්තටම බොහොම පිලිවෙලට තියෙනවා
මේවා දැක්කාම ධීවරයෙක් වෙන්න හිතෙනවා🥲🥲🥲
💛
Thank you wishwa Tiyubaya.ආදරෙයි ❤❤
Hoda වැඩ සටහනක් බොහොම ස්තුතිය
අව්‍යාජ මිනිස්සු ❤️ ජේසු පිහිටයි 🙏
බුදුසරණයි පරිස්සමෙන් කරන්න ආදරෙයි ඔය ගොල්ලන්ට හැමදාම,,, ❤🙂 අපෙ අයත් කරන්නෙ ඔය රස්සාව තාමා ශ්‍රි විශ්නූදේවි පිහිටයි,
අනේ අපි කවම දාකවත් දැකලා නෑ ජෙසු පිහිටයි
ස්තුතියි 😇
ඇත්තට පෙරේතකමක් ආවා මට නම් 🥺❤️
🤗
Me too. Unfortunately we are not lucky enough to have a boat meal.
I admire you for the respectful way you talk to the people. They are the people we should respect more and more. Unfortunately we are used to respect politicians
thank you very much 💛
දැන් ඔයාගෙ විඩියො වෙලට ඇබ්බැහි වෙලා ඈ 💓👈
හදවතින්ම ස්තුතියි .......හරිම සතුටුයි ......😍💛😇
ඔන්න මමත් සබ්ස් කුුයිබ් කරා. ඔයා ගේ vido සුපිරි අද තමයි අහම්බෙන් බලන්න ලැබුනේ. ධිවර මහතුන්ට ජය ✌🙂🙂🙂🙂🙂🐟🐟🐟👍👍👍👍👍👍👍👍💞💞💞💞💞
බොහොම වැදගත් වීඩියෝ එකක් ඔක්කොම බැලුවා සහයෝගය දුන්නා ජය වේවා
පට්ට.මාළු අල්ලන එ්වට බැන්නට එකෙක් මේවට මුකුත් කියන් නැ බලන්නකෝ
මාලු අල්ලන්නො ....පව්කාරයෝ ඒවාට වගකියන අය ......නිවනට🤔
මේක ධීවර රැකියාව ඒකට නිගා කරන්න එපා
@@dlr1991 හරියටම හරි.....💛
@@wishwatiyubayaනියමෙටම කියල 😅
budusaranai ahinsaka minssu a aya godak duk vidino jiwath wenna athtama me wage video harima වැදගත්
ඉතා වටිනා වැඩසටහනක් ...........
ස්තුතියි 👉
බොහොම.ස්තුතියි
ඇත්තම කියනවනම් බෝට්ටුවේ කුස්සිය පිලිවෙලයි බන් අපේ ගෙදර කුස්සියට වඩා, කෑම කනගමන් බලන්නේ video එක නැත්තම් ඉතින් කෙල ගිලින්න වෙනවා, සුපිරි , ජය වේවා❤🎉😊
Bottu bath mama mulinma ahuwe th ralla weralata adate drama eken ada athtatama dakka lassanai 👍
අපේ අහිංසක මිනිස්සු💖
ඔව්....👍
ඇබිබැහි වෙලා සුපිරි මචන් 💪
අම්මෝ ලොකු මාඑ කෑලි තුනක්ම බෙදාගත්තා.🐟🦈🐠
🙏
Marama watinawa oyage me wedasatahana me dhewal kiyala denawata
ස්තුතියි 💛මේ වීඩියෝවත් බලන්න👇 ua-cam.com/video/EvSHiLmB9uE/v-deo.html
හරිම ලස්සන වැඩසටහනක් ... ජීවත් වෙන්න මිනිස්සු කොච්චර දුක් විදිනවද?
බඩගිනිත් හැදුනා ඕයි...😛😛
සුපිරිම 👍
හැමදාම. මාලු. කන්න..පින්. කරපු. අය..මාලු. කන්න. කේල. ගිලින අය කෝ
හැමදාම මාලු කන්න වාසනාව තියෙන්න ඕනා
ඔබතුමා ලස්සනට මිනිස්සුන්ට කතා කරනවා.
හදවතින්ම ස්තුතියි 👍
නියමයි බ්‍රෝ❤️
මිනිස්සු කොච්චර වෙහෙසෙනවද හරි ආඩම්බරයක් 🙂🙂🙂
හදවතින්ම ස්තුතියි 😇
මුහුදු යන අය තරම් කන්නෙ බොන්නෙ නෑ මොකෙක්වත් ❤
ඒක නම් ඇත්ත 👍
කාල තියන අය දන්නව ඒකෙ රහ.. 😋
අහින්සක් හොද මිනිස්සු
ආදරෙයි සහෝදරයා 🇱🇰😍🙏
කුස්සිය නම් විතරයි වෙනස් වෙන්නේ උයන්නේ නම් වෙනදට ගෙදර උයන විදියටම තමයි
Thanks brother oyala nisa tamai Apit malu kanne parissamen oyala yana okkotama utum kaluthara bo samiduge pihiten gihin Enna
Supiry❤❤❤❤❤❤❤ Mekanam දැක්කාම ආසයි ❤
Ahinsaka minissu. Siyalu denata nirogi sepa sampath athwewa kiyala prarthana karanawa.
ආසයි බෝට්ටු බත් කන්න
ලගදීම බෝට්ටු බතක් කමු.....👍
සුපිරි මචන්
මාස 2ක් 😳❤
මාස තුනක් යන ඒවත් තියෙනවා....
සුපිරි video එකක් අයියෙ
අහිංසක මිනිස්සු
Aene matah boottuwe yanna aeesaie. Maalu kariya godak rasaie vage. Thanks bro
you are welcome 👍
Niyamai saho
Supiri damith aiye jaya wewa.thaniyama video karanagan wede karan yanna patta kattak kanna ona.ithin e hema kattak kagenama apita me wage supiri videos aran enawata thank you
ඇලුමීනියම් භාජන වල ඇබුල් දාලා උයන්න හොද නැ නේද ????මොනවා උනත් දුක් බර ජීවිත,,,,
ඔව් නේද....ඒ අයව මම දැනුවත් කරන්නම්......ස්තුතියි 💛
duka sathuta BOHOOWITA theeranaya wenne api HITHANA widiya anuwa
නියමයි විඩියෝ එක. 😍
නියමයි❤️☺️
3:23 මරු බට පෑස්සිල්ල. ඒ මදිවට එතන කරන්ට් කම්බියකුත් තියෙනවා. ගෑස් ටැංකිය උඩ තිබ්බට වැඩක් වෙයිද?
ඔව් නේද .....🤔
කටට කෙලත් උනනවා යාලු👍
ලස්සනයි වීඩියෝ එක 🙂
සුපිරි
වැඩේ 👍 නියමයි
@@wishwatiyubaya fb නැද්ද
@@ruwanbandara4123 facebook.com/විශ්ව-ටියුබය-109971161450423/
ahamben dekka supiri channel ekak❤❤❤❤❤
පුලුවන් නම් ඔය බොට්ටුවේ ස්කිපර්ට කියන්න ගෑස් බටේ ලග ලයිට් එක වයර් ජොයින්ට් කරලා තියෙන්නෙ ඒක හොද නැහැ බැරි වෙලා ගෑස් ලීක් උනොත් ගිනි ගන්නවා එයාලව දැනුවත් කරන්න 🙏🙏🙏🙏🙏
ඔව් ...නේද ස්තුතියි 💛
සුපිරි man ඔක්කොම balanawa 👈 enda velawaka vidiyo ekk karanda 👈
කොහෙටද එන්න ඕනේ ...
නියමයි මාමේ 🔥
Jaadi sambole onaa😍
තව ටික දවසින් දෙනවා.....👍
I love sinhala currys
thanks lot....💛
ඔයාටත් පුලුවන්නම් බහුදින යාත්‍රාවක මුහුද මැද වැඩ කරන හැටි අපිට පෙන්න්න පුලුවන්නම් වටිනවා .
මාස දෙකක් ඒ අයත් එක්ක යන්න වෙනවා......🤔ඉදිරියේදී කරන්න උත්සාහයක් ගන්නම්....
ලස්සනයි 👌👌👌👌
බොක්ක මරු මචන් 👍👍
සුපරියක්
බඩගිනියි.ඔය බෝට්ටුවක් දානවා කියන්නෙ කෝටියක දෙකක ඉන්වෙස්ට්මන්ට් එකක් නේද?
අඩ් 47 බෝට්ටුවක් හදන්න 30million විතර යනවා....මේ බෝට්ටුව අඩි 60ක්......ගාන හිතාගන්න.....
Aiyya supiri avanka dial ekak ❤️keri palakayo kiyana huttala thamai api okkotama kelola tinne
දැක්කම බඩගිනිත් හැදුනා
Patta 💙💙
එක සුපිරි
muhudu gihin dawas ganaka meyala ekka indala video ekak karala experience ganna puluwan wewa kiyala wish karanawa.
අනිවාර්යයෙන්ම ඉදිරියේදී කරනවා......😍
බොහොම පිළිවෙල වාර්තාමය වැඩසටහනක්..ඉදිරිපත්කරන්නාගේ අභිනයන් වලට කාලය වැය නොකර,දැනුම ලබා දෙන්නම කරපු වැඩක්..බොහොම ස්තූතියී
ඔබට වැටහුනු දේ සත්‍යි.....ඔබ කියූ පරිදි මා උත්සාහයක් ගන්නේ හොද වටිනා වීඩියෝ ඉදිරිපත් කිරීමටයි.....මෙතෙක් මාකල කිසිදු වීඩියෝවක මාගේ රූපය පෙන්වා නැත.....
@@wishwatiyubaya මව සබ්ක්‍රයිබ් කරන්නකෝ ප්ලිස්
මම නුවර කෙනෙක් ඒත් මේ වීඩීයෝ එක බැලුවම වෙනම ලෝකෙකට ගියා වගේ ,හරිම ෂෝක් 🤩
ස්තුතියි 😍
ඒ බත් එක දැකලා කෙලගිලුනෙ මට විතරද ,සුපිරි කෑම ජේසු පිහිටයි සියලුම දෙනාට 🙏🙏🙏🙏🙏👍👍❤️❤️
ස්තුතියි 💛
නියමයි මාමේ අපිට මාලු කෑල්ලක් කන්න හම්බෙන්නේ ඔයාලා නිසයි නොදකින පැත්ත පෙන්නපු ඔබටත් ස්තූතියි
ස්තුතියි 👍
හොඳ වැඩ සටහනක් කවුරුත් වැඩිය හිතන්නේ නැති පැත්තක් කටුක වුනත් සතුටින් ඉන්න බව පෙනෙනවා. හැබැයි මටත් ඒ කෑම කන්න ඇත්නම් කියලා හිතුනා ස්තුතියි ඔබට මේ වගේ දැනුමක් ලබාදුන්නට
ධීවර රැකියාව කියන්නේ බොහොම දුක් විදින රැකියාවක් ....නමුත් හැමෝම බොහිම සතුටින් තමයි කාලය ගත කරන්නේ....අමාරුකම් තියෙනවා නමුත් ඒවා විදදරාගෙන ඉදිරියක් ගැන හිතන පිරුසක් තමයි ධිවරයෝ කියන්නේ...
ස්තුතියි 💛
මම නම් බෝට්ටු බත් ගැන මුලින්ම ඇහුවේ රැල්ල වෙරළට ආදරෙයි කතාවෙන්😊.හදන විදිය දැක්කේ අද😊
සුපිරිම රසක් තියෙන්නේ .....👍
eeka aththa.. mamath..
හලි වැඩේ🤭
@@pasindudilshan1163 aaaaaaaaa
මාත් එහෙමයි....❤️
අම්මේ මුකුණුවැන්න මැල්ලුම කපපු හැටි ගොඩක් හීනියට මරු 🙏
ස්තුතියි 👍
අපේ මිනිස්සු,එයාලාජිවත් වෙන්න කන කට්ට..😪, මොනවා උනත් රසට කනවා..😁❤😘
අනිවාර්යයෙන්ම 😍
මාත් මේ වීඩියෝ එකෙන් තමයි ඉස්සර වෙලාම කුරුවිලි මාළු ගැන දැනගත්තේ එක පාරක් කෑවා හරිම රසයි👍👍👍👍
ස්තුතියි 💖
ආසාවෙන් බැලුවා. නියමයි 😍
ස්තුතියි 💛
පව් අපි නොදකින පැත්තක්.... මිනිස්සු ජීවත්වෙන්නනේ මේ ඔක්කොම කරන්නේ.
බුදුසරණයි මාමේ ඔයාල හැමෝටම..
ස්තුතියි 💛
අනේ මටත් ආසයි බෝට්ටුවක යන්න ඔය විදියට කන්න ආසයි 😍❤️
Daruwage munen penawa maalu kaarayek badina wagak
අහිංසක මනුස්සයෝ බුදු සරණයි❤
හදවතින්ම ස්තුතියි 💛
ඇත්තමයි,, මගේ කටට කෙළ ඉනුවා. හරිම රස පාටයි. දැක්කම කන්න හිතෙනව
ස්තුතියි 💛
මම හිතනව ඔය ලොකු ලොකු බත් කඩවල්වල හෝටල් වල කෝකියොත් පරාදයි මේ කුමාර අයියගෙ ඉවිල්ලට කියල.👊💪❤️
අනිවාර්යයෙන්ම 👍
සුපිරිම සුපිරි විඩියෝ එකක් මන් ගොඩාක් අසාවෙන් බලනවා ඔබගේ විඩියෝ පිටරට ඉන්න අපිට ගොඩක් වටිනවා ඇත්තටම කටට කෙලත් ඉනුවා ජය වේවා
ස්තුතියි 💛
හප්පා බඩගින්නත් වැඩි උනා. 👌👌👌👌👌අහිංසක මිනිස්සු.තෙරුවන් සරණයි. ❤❤❤❤
ස්තුතියි 😍
කවුරුත් නොදකින නොසිතන සමාජමීය කතිකාවත්....බොහොමත්ම ස්තුති මේ පරිශ්‍රමයන්ට ....!!!
ස්තුතියි
අපේ දිව පින වන්න එයාලා දුක්බර ජීවිතයක් ගත කරන්නේ 🙂
ඇත්ත කතාව ඒක තමයි.....💛
මාර දැනුමක් දෙනවා විස්තර අහලා තව ඕනි මේ වගේ වීඩියෝ පුලුවන්නම් English subtitles දාන්න බලන්න මචං.මේක පිටරට මිනිස්සු බලනවා ලොවෙත්
ස්තුතියි 👍
කාන්තාවකට වැඩියහොදට පලාටිකලියනව සුපිරි ජචතාවකෑගහනව මාලුගනමිිකියල මෙි අයවිදිනදුකක්
ඒකනම් ඇත්ත .....💛
මම ජීවිතේට කාල නෑ එහෙම බලද්දි ඔබතුමා වාසනාවන්තයි.හැමෝටම ජේසු පිහිටයි.
ස්තුතියි 👍
නැව් වල ඉන්න ඕනී මේ වගේ cook ලා.. cooking certificate අරගෙන නැව් වලට එන වුන්ට හරියට උයාගන්න බෑ ..😅 මහන්සි වෙන අපේ එවුන් .. ආදරෙයි ..❤️
ස්තුතියි
Sirawata😂😂
අාදරෙයි හැමදාමත් අපි නොදන්න නොදැකපු දේ පෙන්වනවට. ජය වේවා.
හදවතින්ම ස්තුතියි 💖
මේ video එකත් සුපිරි සුලොචන ඉන්න තව video එකක්ඔන😀😀😀👍👍👍👍👍👍👍
ලගදීම දෙන්නම්...👇
රටට බරක් නැති රත්තරං මිනිස්සු.. පින් අපිට කන්න රස මාලු ගේනවට. 🙏
ස්තුතියි 💛
විඩියො ඒකක් බලන් හිටියේ අයියේ.නියමයි 🥰🥰🥰🥰
ස්තුතියි 👍
කුමාර අයියේ ජයවේවා ගමේ හදවත ආදරේයි
කුමාර අයියාව දන්නවාද ......👍
සුපිරිම වැඩසටහනක් මම දැනට බලපු❤️❤️
හදවතින්ම ස්තුතියි 💛
සියළුදෙනා ට තිස්තුන් කොටියක් දෙවිවරු අරාකෂා කරගනිත්වා යෝධබල යෝධ ශක්තිය ලැබෙවා බුදු සරනයි දෙවිපිහිටයි♥♥
හදවතින්ම ස්තුතියි 💛
"පවුල ජීවත් කරන්න ඕන. හොර කම් කරන්න බෑනෙ." මේ මහත්මය ආදර්ශයක් රටට.🙏 හොරා කාල පවුල් රකින දේශ පාලුවොයි ලොකු ලොක්කන්ට වඩා ලක්ශ වාරයක්.
ස්තුතියි 💛
හරිම ශෝක් අනේ...❤️දැක්කම ආසයි මේ වගෙ දේවල්...😍❤️
හදවතින්ම ස්තුතියි 💖
අනේ මටත් ආස හිතුනා😋😋😋
👍
ෂා ඇත්තටම බොහොම පිලිවෙලට තියෙනවා
ස්තුතියි 👍
මේවා දැක්කාම ධීවරයෙක් වෙන්න හිතෙනවා🥲🥲🥲
💛
Thank you wishwa Tiyubaya.ආදරෙයි ❤❤
Hoda වැඩ සටහනක් බොහොම ස්තුතිය
ස්තුතියි 💛
අව්‍යාජ මිනිස්සු ❤️ ජේසු පිහිටයි 🙏
ස්තුතියි 😍
බුදුසරණයි පරිස්සමෙන් කරන්න ආදරෙයි ඔය ගොල්ලන්ට හැමදාම,,, ❤🙂 අපෙ අයත් කරන්නෙ ඔය රස්සාව තාමා ශ්‍රි විශ්නූදේවි පිහිටයි,
ස්තුතියි 💛
අනේ අපි කවම දාකවත් දැකලා නෑ ජෙසු පිහිටයි
ස්තුතියි 😇
ඇත්තට පෙරේතකමක් ආවා මට නම් 🥺❤️
🤗
Me too. Unfortunately we are not lucky enough to have a boat meal.
I admire you for the respectful way you talk to the people. They are the people we should respect more and more. Unfortunately we are used to respect politicians
thank you very much 💛
දැන් ඔයාගෙ විඩියො වෙලට ඇබ්බැහි වෙලා ඈ 💓👈
හදවතින්ම ස්තුතියි .......හරිම සතුටුයි ......😍💛😇
ඔන්න මමත් සබ්ස් කුුයිබ් කරා. ඔයා ගේ vido සුපිරි අද තමයි අහම්බෙන් බලන්න ලැබුනේ. ධිවර මහතුන්ට ජය ✌🙂🙂🙂🙂🙂🐟🐟🐟👍👍👍👍👍👍👍👍💞💞💞💞💞
හදවතින්ම ස්තුතියි 💖
බොහොම වැදගත් වීඩියෝ එකක් ඔක්කොම බැලුවා සහයෝගය දුන්නා ජය වේවා
හදවතින්ම ස්තුතියි 💛
පට්ට.මාළු අල්ලන එ්වට බැන්නට එකෙක් මේවට මුකුත් කියන් නැ බලන්නකෝ
මාලු අල්ලන්නො ....පව්කාරයෝ
ඒවාට වගකියන අය ......නිවනට
🤔
මේක ධීවර රැකියාව
ඒකට නිගා කරන්න එපා
@@dlr1991 හරියටම හරි.....💛
@@wishwatiyubayaනියමෙටම කියල 😅
budusaranai ahinsaka minssu a aya godak duk vidino jiwath wenna athtama me wage video harima වැදගත්
ස්තුතියි
ඉතා වටිනා වැඩසටහනක් ...........
ස්තුතියි 👉
බොහොම.ස්තුතියි
👍
ඇත්තම කියනවනම් බෝට්ටුවේ කුස්සිය පිලිවෙලයි බන් අපේ ගෙදර කුස්සියට වඩා,
කෑම කනගමන් බලන්නේ video එක නැත්තම් ඉතින් කෙල ගිලින්න වෙනවා, සුපිරි , ජය වේවා❤🎉😊
හදවතින්ම ස්තුතියි 💛
Bottu bath mama mulinma ahuwe th ralla weralata adate drama eken ada athtatama dakka lassanai 👍
ස්තුතියි 👍
අපේ අහිංසක මිනිස්සු💖
ඔව්....👍
ඇබිබැහි වෙලා සුපිරි මචන් 💪
ස්තුතියි 👍
අම්මෝ ලොකු මාඑ කෑලි තුනක්ම බෙදාගත්තා.🐟🦈🐠
🙏
Marama watinawa oyage me wedasatahana me dhewal kiyala denawata
ස්තුතියි 💛
මේ වීඩියෝවත් බලන්න👇
ua-cam.com/video/EvSHiLmB9uE/v-deo.html
හරිම ලස්සන වැඩසටහනක් ... ජීවත් වෙන්න මිනිස්සු කොච්චර දුක් විදිනවද?
ස්තුතියි 😍
බඩගිනිත් හැදුනා ඕයි...😛😛
සුපිරිම 👍
හැමදාම. මාලු. කන්න..පින්. කරපු. අය..මාලු. කන්න. කේල. ගිලින අය කෝ
හැමදාම මාලු කන්න වාසනාව තියෙන්න ඕනා
ඔබතුමා ලස්සනට මිනිස්සුන්ට කතා කරනවා.
හදවතින්ම ස්තුතියි 👍
නියමයි බ්‍රෝ❤️
ස්තුතියි 👍
මිනිස්සු කොච්චර වෙහෙසෙනවද හරි ආඩම්බරයක් 🙂🙂🙂
හදවතින්ම ස්තුතියි 😇
මුහුදු යන අය තරම් කන්නෙ බොන්නෙ නෑ මොකෙක්වත් ❤
ඒක නම් ඇත්ත 👍
කාල තියන අය දන්නව ඒකෙ රහ.. 😋
👍
අහින්සක් හොද මිනිස්සු
ස්තුතියි 💛
ආදරෙයි සහෝදරයා 🇱🇰😍🙏
ස්තුතියි 👍
කුස්සිය නම් විතරයි වෙනස් වෙන්නේ උයන්නේ නම් වෙනදට ගෙදර උයන විදියටම තමයි
Thanks brother oyala nisa tamai Apit malu kanne parissamen oyala yana okkotama utum kaluthara bo samiduge pihiten gihin Enna
ස්තුතියි
Supiry❤❤❤❤❤❤❤
Mekanam දැක්කාම ආසයි ❤
ස්තුතියි 👍
Ahinsaka minissu. Siyalu denata nirogi sepa sampath athwewa kiyala prarthana karanawa.
ස්තුතියි
ආසයි බෝට්ටු බත් කන්න
ලගදීම බෝට්ටු බතක් කමු.....👍
සුපිරි මචන්
ස්තුතියි 👍
මාස 2ක් 😳❤
මාස තුනක් යන ඒවත් තියෙනවා....
සුපිරි video එකක් අයියෙ
ස්තුතියි 👍
අහිංසක මිනිස්සු
Aene matah boottuwe yanna aeesaie. Maalu kariya godak rasaie vage. Thanks bro
you are welcome 👍
Niyamai saho
ස්තුතියි 👍
Supiri damith aiye jaya wewa.thaniyama video karanagan wede karan yanna patta kattak kanna ona.ithin e hema kattak kagenama apita me wage supiri videos aran enawata thank you
හදවතින්ම ස්තුතියි 💖
ඇලුමීනියම් භාජන වල ඇබුල් දාලා උයන්න හොද නැ නේද ????මොනවා උනත් දුක් බර ජීවිත,,,,
ඔව් නේද....ඒ අයව මම දැනුවත් කරන්නම්......ස්තුතියි 💛
duka sathuta BOHOOWITA theeranaya wenne api HITHANA widiya anuwa
නියමයි විඩියෝ එක. 😍
ස්තුතියි 👍
නියමයි❤️☺️
ස්තුතියි 👍
3:23 මරු බට පෑස්සිල්ල. ඒ මදිවට එතන කරන්ට් කම්බියකුත් තියෙනවා. ගෑස් ටැංකිය උඩ තිබ්බට වැඩක් වෙයිද?
ඔව් නේද .....🤔
කටට කෙලත් උනනවා යාලු👍
ස්තුතියි 👍
ලස්සනයි වීඩියෝ එක 🙂
ස්තුතියි 👍
සුපිරි
ස්තුතියි 💛
වැඩේ 👍 නියමයි
ස්තුතියි 👍
@@wishwatiyubaya fb නැද්ද
@@ruwanbandara4123
facebook.com/විශ්ව-ටියුබය-109971161450423/
ahamben dekka supiri channel ekak
❤❤❤❤❤
හදවතින්ම ස්තුතියි 💖
පුලුවන් නම් ඔය බොට්ටුවේ ස්කිපර්ට කියන්න ගෑස් බටේ ලග ලයිට් එක වයර් ජොයින්ට් කරලා තියෙන්නෙ ඒක හොද නැහැ බැරි වෙලා ගෑස් ලීක් උනොත් ගිනි ගන්නවා එයාලව දැනුවත් කරන්න 🙏🙏🙏🙏🙏
ඔව් ...නේද ස්තුතියි 💛
සුපිරි man ඔක්කොම balanawa 👈 enda velawaka vidiyo ekk karanda 👈
කොහෙටද එන්න ඕනේ ...
නියමයි මාමේ 🔥
ස්තුතියි 👍
Jaadi sambole onaa😍
තව ටික දවසින් දෙනවා.....👍
I love sinhala currys
thanks lot....💛
ඔයාටත් පුලුවන්නම් බහුදින යාත්‍රාවක මුහුද මැද වැඩ කරන හැටි අපිට පෙන්න්න පුලුවන්නම් වටිනවා .
මාස දෙකක් ඒ අයත් එක්ක යන්න වෙනවා......🤔
ඉදිරියේදී කරන්න උත්සාහයක් ගන්නම්....
ලස්සනයි 👌👌👌👌
ස්තුතියි 👍
බොක්ක මරු මචන් 👍👍
ස්තුතියි 👍
සුපරියක්
ස්තුතියි 👍
බඩගිනියි.
ඔය බෝට්ටුවක් දානවා කියන්නෙ කෝටියක දෙකක ඉන්වෙස්ට්මන්ට් එකක් නේද?