✔මෙන්න හවසට තේ බොන්න සුපිරි කෑමක්|gotu pittu recipe|💓m,r kitchen💓

Поділитися
Вставка
  • Опубліковано 1 січ 2025

КОМЕНТАРІ • 117

  • @sinharathushari3610
    @sinharathushari3610 11 місяців тому +1

    මම අද හැදුවා. රසයි. හොදට ආවා

  • @foodhub709
    @foodhub709 2 роки тому +20

    මේ රෙසිපි ඔක්කොම හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් ඕනම කෙනෙකුට..හදපු කිසිම දෙයක් වැරදිලා නැහැ හිතුවටත් වඩා රසට හොඳට අැවිල්ල තියෙනවා.. Tnq so much for your easy, daily recipes 😍❤

  • @shasmithagimhara4562
    @shasmithagimhara4562 2 роки тому

    අක්කෙ අපි හදලා බැලුවා ගොඩක් ගොඩාක් රසයි

  • @harshnikelum2497
    @harshnikelum2497 2 роки тому +11

    ඔයාගේ රෙසිපි 100% ක් හරියටම හරි මදූ නංගි.මම හදපු ඔයාගේ කෑම ජාති ඔක්කොම සුපිරියටම ආවා.❤❤❤❤😘😘😘බොහොම පින් ඔයාට🙏🙏🙏මේකත හදනවා මම 🤗🤗🤗🤗

  • @nayomitharanga8932
    @nayomitharanga8932 Рік тому

    මාත් ඔය කියල දුන්න විදියට හැදුව ගොඩක් රසට ආව හිතුවෙ නැති විදියට thank you 😍❤️

  • @s.nkumaras.nkumara9335
    @s.nkumaras.nkumara9335 2 роки тому

    Niyamai watina video ekak jayawewa❤️❤️❤️👍

  • @kanthidissanayaka4800
    @kanthidissanayaka4800 2 роки тому +3

    නියමයිනේ thanx

  • @kaanthiperera6277
    @kaanthiperera6277 2 роки тому +1

    Thank you for sharing this wonderful recipe

  • @dilakshishani65
    @dilakshishani65 2 роки тому +7

    අනිවාර්යයෙන්ම හදනවා

  • @divyas1203
    @divyas1203 2 роки тому +5

    නියමයි ❤️

  • @sandunipradeep6996
    @sandunipradeep6996 2 роки тому

    මමත් දැන් හැදුවා Thankyou akka..❤❤❤❤❤❤❤❤

  • @littleangel1555
    @littleangel1555 2 роки тому +2

    ඇත්තටම මේක හරිම රස කෑමක්.අපේ අම්මා නිතරම හදල දෙනවා.ඒත් වෙනසක් තියනවා.අම්මා හදන්නෙ හාල් පිටි වලින්.මේ විදිහටත් හදලා බලන්නම්.ස්තූතියි ❤️

  • @christineranasinghe8634
    @christineranasinghe8634 2 роки тому +1

    Shaaa.. hadala balala kiyannam... Thank you...

  • @froowanti7821
    @froowanti7821 2 роки тому +4

    Really Looks so 😋😋😋😋👍

  • @sureshkumara5836
    @sureshkumara5836 2 роки тому +3

    Niyamai🥰🥰🥰

  • @neelikakannangara7862
    @neelikakannangara7862 2 роки тому

    Godak stuthi me wagi diwal kiyala dunnata budu saranai 🙏🏽

  • @beautystudio495
    @beautystudio495 2 роки тому +5

    ඔයාගේ මයිලෝ පුඩින් එක තමයි අන්තිමට හැදුවේ.. ඒකත් රසටම ආවා

  • @priyanjalichamali627
    @priyanjalichamali627 10 місяців тому

    Man haduwa harima rasay nanga

  • @niroshikahgniroshika9765
    @niroshikahgniroshika9765 2 роки тому +1

    මරු 😘😘😘😘😘😘 thanks අක්කෙ 😎

  • @buddikapriyashantha1485
    @buddikapriyashantha1485 2 роки тому +2

    Maru ela

  • @yourpet-ourcare9430
    @yourpet-ourcare9430 2 роки тому

    Good job.

  • @jananisapna6765
    @jananisapna6765 2 роки тому +2

    maru akke

  • @saeedrishdha6652
    @saeedrishdha6652 2 роки тому +2

    Niyamai akke thawath me wage videos dhanna

  • @dayanganijayaweera1541
    @dayanganijayaweera1541 2 роки тому

    Thanks nangi. Hadala balannam

  • @nadde4412
    @nadde4412 2 роки тому +3

    Mm niyamai 👌👌

  • @nalikaweerasinghe5380
    @nalikaweerasinghe5380 2 роки тому

    Nangi Apith haduwa harima rasai

  • @lalanijayasena7669
    @lalanijayasena7669 2 роки тому +1

    අනිවාර්යයෙන්ම හදනවා ස්තුතියි !!!

  • @ridmakalaniranasinghe1262
    @ridmakalaniranasinghe1262 2 роки тому

    මම හැදුවා.හරිම රසයි ස්තූතියි

  • @tharukasudarshani7865
    @tharukasudarshani7865 2 роки тому

    Math haduwa..rasai....

  • @dilhanidilhani996
    @dilhanidilhani996 2 роки тому

    Ada akka kiyala deepu widihatama ala parata haduwa...putha rasakara kara kewa...gotu pittuth aniwaryenma hadanawa..Rasa patai ...thanks akke oyata

  • @nethmafernando8986
    @nethmafernando8986 2 роки тому +1

    Very nice & valuable recipe for these days🥰 Love it 😋

  • @nuwanpathirajage6102
    @nuwanpathirajage6102 2 роки тому +6

    👍👍බිස්කට් සහ පාන් මාෆියාව පරාජය කරමු ස්තුති ඔබ‍ට 👍මොකටද වැඩිපුර දීලා කන්නේ අනික මේවල වස විසත් අඩුයි අපේ පැරනි වට්ටෝරු නැවත ගොඩනගමු 👍

  • @dilrukshinanayakkara9859
    @dilrukshinanayakkara9859 2 роки тому +1

    Niyamai

  • @c.samarasinghe4956
    @c.samarasinghe4956 2 роки тому +2

    So easy thank you so much

  • @damayanthiwitharana1393
    @damayanthiwitharana1393 2 роки тому

    Godak Hodat kiyala denawa thanks

  • @-onadeyak5843
    @-onadeyak5843 2 роки тому

    මමත් හදනවා

  • @studywithsenu4860
    @studywithsenu4860 2 роки тому

    Niyamai akki... Hadala balannam😁😇

  • @viseekiy3971
    @viseekiy3971 2 роки тому

    ම්ම්ම්ම් මේකනං මට කන්න පුළුවන් සුදු මැණිකේ.😃😃😃👍♥️

  • @priyanjalichamali627
    @priyanjalichamali627 10 місяців тому

    Nangi meke misranaya rata hadala udeta pol pani ekathu karanna bada ane riply ekak one

  • @Kumari-kq1py
    @Kumari-kq1py 2 роки тому

    නියමයි ස්තුතියි

  • @Dilnovel4410
    @Dilnovel4410 2 роки тому +2

    ලස්සනයි මරු

  • @sampathgamage861
    @sampathgamage861 2 роки тому

    👍..😍..!

  • @dilkitharuka6000
    @dilkitharuka6000 2 роки тому +2

    Thanq akke

  • @නිම්සරා-ධ5ඝ
    @නිම්සරා-ධ5ඝ 2 роки тому

    ස්තුතියි අක්කී

  • @DinushaMadhushani-qu8lr
    @DinushaMadhushani-qu8lr Рік тому

    Pipenna appa soda gnna barida

  • @lalanthigunarathna317
    @lalanthigunarathna317 2 роки тому +3

    😋😋😋

  • @shehanpubudu6756
    @shehanpubudu6756 2 роки тому

    Meka dawas kiyak withara thiyaganna puluwanda

  • @indrajithwicramasinghe5533
    @indrajithwicramasinghe5533 2 роки тому

    Good

  • @නැගිටිමු
    @නැගිටිමු 2 роки тому

    Thanak you akke.mama sahenn dawasaka idan illapu resipi ekak me ගොටු පිට්ටු

  • @hansanimaheshika9361
    @hansanimaheshika9361 2 роки тому

    Itas wenuwata appa soda dann puluwana.....ane kiynnako

  • @nethminilakshmi3083
    @nethminilakshmi3083 2 роки тому

    🤩

  • @erandimadhumali5922
    @erandimadhumali5922 2 роки тому +1

    😍😍😍😍

  • @sureshbandara7578
    @sureshbandara7578 2 роки тому +3

    Thankyou

  • @chamilailankoon3514
    @chamilailankoon3514 2 роки тому

    Akki hal piti kiyanne thetha hal pitida

  • @kasundilsaan3024
    @kasundilsaan3024 2 роки тому +1

    👌👌👌

  • @ranirani6831
    @ranirani6831 2 роки тому +1

    👍👍❤️

  • @-darmadeshana5933
    @-darmadeshana5933 2 роки тому +1

    😇😇😇

  • @nilulakmini4242
    @nilulakmini4242 2 роки тому

    ර්‍යීස්ට් වෙනුවට වෙන මොනවද ගන්න පුලුවන්

  • @deepthimaheshika7867
    @deepthimaheshika7867 2 роки тому +3

    හාල් පිටි දාන්නම ඕනෙද?

  • @beautystudio495
    @beautystudio495 2 роки тому +5

    මේකත් හදලාම බලමුකෝ 🔥👍

  • @lathaambegoda5747
    @lathaambegoda5747 2 роки тому

    Api hadanne pani pol hadala thiyagena samanya pittu widiyata anala koskola gottata tikak pittu dala aye panipol tikak dala aye pittu dala thada karala me wage steem karanawa kaddi lawariya wala wage mada pannipol

  • @janatj3030
    @janatj3030 2 роки тому

    👌👌👌👌💚💛

  • @priyankapriyadrsani9791
    @priyankapriyadrsani9791 2 роки тому

    Tanku you

  • @chathurikathejani8564
    @chathurikathejani8564 2 роки тому

    ඉස්ට් වෙනුවට බේකින් සෝඩා දාන්න පුළුවන් da

  • @kasunimaheshika1605
    @kasunimaheshika1605 2 роки тому

    හදලා බලලා රස කියන්නම්

  • @madusilva483
    @madusilva483 2 роки тому

    Eest wenuwata backing powder danna barida

  • @ashikaganga3533
    @ashikaganga3533 2 роки тому

    Thanks dear

  • @UserUser-qp9tp
    @UserUser-qp9tp 2 роки тому +2

    අක්කේ මේකට ඕන බැදපු හාල් පිටිද??

  • @devindamalalasekara6328
    @devindamalalasekara6328 2 роки тому

    Akka pan piti walin withrak hadanna bada

  • @yasarachathurangi7152
    @yasarachathurangi7152 2 роки тому

    සීනක්කු කප් වල හදන්න බැරිද

  • @FRUITSVITHFUN
    @FRUITSVITHFUN 2 роки тому +5

    වෙලාවට තේ බොන්න හැදුව විතරයි 😊

  • @madhu141
    @madhu141 2 роки тому

    Oven eka danna barida

  • @pulindugayantha3712
    @pulindugayantha3712 2 роки тому +1

    යීස්ට් නැතිව හදන්න බැරිද

  • @niroshasanjeewani2027
    @niroshasanjeewani2027 2 роки тому

    Hal piti kade evada ganne

  • @erandimadumali7285
    @erandimadumali7285 2 роки тому

    play list eke samahara recipe nane

  • @thilininisansala8856
    @thilininisansala8856 2 роки тому

    👍👍👍👍👍👍👍👍❤❤❤

  • @kavishkaTbandara
    @kavishkaTbandara 2 роки тому +1

    වන්ඩු නේද

  • @hemachandrawaduge5149
    @hemachandrawaduge5149 2 роки тому

    පාන් පිටි වෙනුවට ඉදිආප්ප පිටි දාන්න පුලුවන්ද.

  • @madhunidilrukshi3609
    @madhunidilrukshi3609 2 роки тому +2

    හාල් පිටි වලින් විතරක් හදන්න බැරිද

  • @heshansupreme1862
    @heshansupreme1862 2 роки тому

    me wandu appa nemeda

  • @politicalWithKalpaniMiss
    @politicalWithKalpaniMiss 2 роки тому

    යීස්ට් ඕනීමද???

  • @runethdilka6078
    @runethdilka6078 2 роки тому

    කොල වන්ඩු නෙවෙයිද 🤭

  • @pinkflower2799
    @pinkflower2799 2 роки тому

    අක්කෙ හාල් පිටි වෙනුවට ඉඳි ආප්ප පිටි ගන්න බැරිද? රිප්ලයි එකක් දෙන්නකෝ

  • @nishadiy7pro480
    @nishadiy7pro480 2 роки тому

    ඉඳිආප්ප piti ganna barida

  • @anomajayawardana6178
    @anomajayawardana6178 2 роки тому

    Piti thetha evada

  • @anushamaduwanthi8165
    @anushamaduwanthi8165 2 роки тому

    Wathura wenuwata polkiri dammahama hoday neda akke

  • @ireshanuwan5371
    @ireshanuwan5371 2 роки тому +5

    ඉදිඅාප්ප පිටි ගන්න බැරිද

  • @sewwandihansini5690
    @sewwandihansini5690 2 роки тому

    ඉදි ආප්ප පිටි වලින් බැරිද

  • @chandanasuranga9875
    @chandanasuranga9875 2 роки тому +1

    වන්ඩු වගෙ නම විතරයි පොඩ්ඩක් වෙනස්

  • @nadeesha3630
    @nadeesha3630 2 роки тому

    පොල් පැණි නෙවෙයි අනේ පැණි පොල්

  • @Thishanmusic.
    @Thishanmusic. 2 роки тому +3

    මම බලකරන්නෑ මට subscribers 1K යන්න තව මදි subscribers 50යි මට එටික ගහල දෙන්න් 🙏🙏🙏

    • @Thishanmusic.
      @Thishanmusic. 2 роки тому +2

      මම බලකරන්නෑ මට subscribers 1K යන්න තව මදි subscribers 50යි මට එටික ගහල දෙන්න් 🙏🙏🙏

    • @abcrrudtcth4490
      @abcrrudtcth4490 2 роки тому +1

      bala karannako🤔

    • @Thishanmusic.
      @Thishanmusic. 2 роки тому +1

      @@abcrrudtcth4490 subscribers කරපම්

    • @Thishanmusic.
      @Thishanmusic. 2 роки тому +1

      @@abcrrudtcth4490 බල කරා

    • @abcrrudtcth4490
      @abcrrudtcth4490 2 роки тому +1

      😂

  • @yourpet-ourcare9430
    @yourpet-ourcare9430 2 роки тому

    Good job.

  • @jayarathanabandara6019
    @jayarathanabandara6019 2 роки тому

    Niyamai

  • @nilutharangi5417
    @nilutharangi5417 2 роки тому +2

    හාල් පිටි වලින් විතරක් හදන්න බැරි ද?

  • @harshanisandamali5665
    @harshanisandamali5665 2 роки тому +1

    හාල්පිටි වලින් විතරක් හදන්න බැරිද

  • @seaAndJungl
    @seaAndJungl 2 роки тому

    පන් පිටි වලින් විතරක් බැරිද

  • @Thishanmusic.
    @Thishanmusic. 2 роки тому +4

    මම බලකරන්නෑ මට subscribers 1K යන්න තව මදි subscribers 50යි මට එටික ගහල දෙන්න් 🙏🙏🙏

    • @Thishanmusic.
      @Thishanmusic. 2 роки тому +2

      මම බලකරන්නෑ මට subscribers 1K යන්න තව මදි subscribers 50යි මට එටික ගහල දෙන්න් 🙏🙏🙏

    • @hiru166
      @hiru166 2 роки тому

      @@Thishanmusic. 👍