පාන් පිටි කෝප්පයයි ලූනු ගෙඩියයි තියෙනවානම් රෑ කෑම ලෑස්ති|Lockdown easy dinner recipe💓m.r kitchen💓

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 1,3 тис.

  • @shashinitharanga2450
    @shashinitharanga2450 2 роки тому +14

    මමත් හැදුවා.. වෙනසකට අලයි, ලීක්සුයි දැම්මා. හරිම රසයි. ගෙදර හැමෝම කැමත් වුනා... thanks akkiyoo.. 🌹

  • @Raysmom
    @Raysmom 2 роки тому +230

    අපි ඊයේ රෑ හැදුවා. ගෙදර තව දේවල් තිබ්බ නිසා අල, සැමන්, ලීක්ස් වගේ දේවල් දැම්මා. මාරම රසයි. ඩෝ එක ගානට ආවා. හස්බන්ඩ් ‍රසයි කිය කිය කෑවා. තැන්කිව්. ❤️❤️❤️

  • @madhushanisamanthika1377
    @madhushanisamanthika1377 2 роки тому +4

    මං මේ වීඩියෝ එක බලලා මේ විදිහටම හදලා මගෙ නේපාල් මැඩම්ටයි සර්ටයි කන්න දුන්නා..ඇත්තටම එයාලා හරිම රසයි කිය කියා කෑවා..ගොඩක් තැන්ක්‍යූ අක්කියො...මං නොදන්න දෙයක් පැහැදිලි ව කියාදුන්නට

  • @ovirandana772
    @ovirandana772 2 роки тому +6

    මන් අද තමයි පලවෙනි වතාවට තනියම කෑමක් හැදුවේ...හරිම රසට ආවා...Thank you🥰

  • @samadaragunasekara4515
    @samadaragunasekara4515 3 роки тому +4

    හරිම ලේසියි මම හැදුවා වැඩි විස්තර අනම් මනම් දේ නොකියා ඉතා සැහැල්ලවට කියා දෙනවා thanks

  • @nilukahewanayaka7073
    @nilukahewanayaka7073 2 роки тому +2

    ඔයාගෙ මේ රෙසිපි එක ඊයෙ රැ බලලා රෑට කෑමට හැදුවා.හරිම රසයි.හරිම පහසුයි.හැමෝම ආශාවෙන් කෑවා.
    අක්කේ ඔයාට බොහොම ස්තූතියි මෙහෙම දේවල් අපිට කියා දෙනවට.

  • @kavithamaduwanthi4009
    @kavithamaduwanthi4009 3 роки тому +626

    මන් අද මේක බැලුවේ.අදම හැදුවා.හැමෝම රසයි කීවා.නැන්දේ ඔයාට ගොඩක් පින් මේවා කියලා දෙනවට.බුදු සරනයි පරිස්සමින් ඉන්න 😇❤️

    • @dananjayamax3804
      @dananjayamax3804 3 роки тому +7

      👍👍👍👍

    • @bopagodah873
      @bopagodah873 3 роки тому +5

      මාත් හැදුවා නැන්දෙ

    • @sanu1874
      @sanu1874 2 роки тому +3

      මාත් හැදුව නැන්දේ

    • @pushpakumaradissanayaka4458
      @pushpakumaradissanayaka4458 2 роки тому +13

      මාත් තනියෙන් ඉස්සෙලාම කෑමක් හැදුවෙ මේ අක්කිගෙ චැනල් එකෙන් බලාගෙන.....අන්තිමේදි කන්න මදි උනත් එක්ක 😂😂😂

    • @mohomadarfath7133
      @mohomadarfath7133 2 роки тому +5

      එහෙමද😂😂😂😂😂😂😂

  • @anushakumari7456
    @anushakumari7456 3 роки тому +49

    ඇත්තටම ඔයාගෙ රෙසිපි හරිම ලේසියි.ගොඩක්ම වටිනවා...හරිම පහසුවෙන් කෑම හදා ගන්න පුලුවන් අපිට්...ගොඩක් ස්තුතියි ඔබට

  • @sdilrukshi1275
    @sdilrukshi1275 3 роки тому +54

    ඔයාගෙ recipe හරිම පහසුවෙන් හදා ගන්න පුළුවන්...thanks ඔයාට

  • @himashahansani-tt4cj
    @himashahansani-tt4cj 6 місяців тому +3

    මං හැදුවා...හරිම රසයි...Husband ගොඩක් කැමති වුනා...පහුවදා වැඩට tea time එකට කන්න අරන් යන්නත් හදලා දෙන්න කිවා ❤️

  • @DeshaniNethmini-t2q
    @DeshaniNethmini-t2q 5 місяців тому +8

    රස පාටක් තියනවා👌👌👌👌👌👌👌

  • @methmanimashi8391
    @methmanimashi8391 6 місяців тому +6

    මමත් හැදුවා ❤ මාරම රසයි අක්කේ😊😊😂❤

  • @priyanthathanks9488
    @priyanthathanks9488 3 роки тому +12

    අපි අද මේක හැදුවා හරිම රසය් නියමය් මේ චැනල් එකේ රෙසෙපි විතරය් අපිට හරි ගියේ වැල් වටාරම් නැහැ ලේසි .. පහසුයි ..😙😙😙

  • @Tharu801
    @Tharu801 Рік тому +23

    මං අද මේක හැදුවා.. ඇත්තටම රසයි අක්කේ. ගෙදර හැමෝම ආසාවෙන් කෑවා.. ලොකු වියදමක් නැතුව ගෙදර තියන දේවල් වලින් ඉක්මනින් හදාගන්න පුලුවන් තව රෙසිපි කියලා දෙන්න.. ඔයාට ගොඩක් ස්තූතියි අක්කේ..💖💖

  • @chamindabandara4836
    @chamindabandara4836 2 роки тому +6

    හරිම රසයි කියලා වැඩක් නෑ සුපිරියි😊😋😋

  • @NethuliSulakma
    @NethuliSulakma 11 місяців тому +1

    මමත් හැදුව මාරම රසයි බුදුසරනයි❤❤❤

  • @saduniprabuddika8271
    @saduniprabuddika8271 3 роки тому +6

    මං මේක ඊයෙ හැදුවා තේ බොන්න හරි ම රසයි 😋😋😋🙂👍

  • @darmasinhaliyanagamage6781
    @darmasinhaliyanagamage6781 2 роки тому +2

    Akke oya kama hadana vidiha harima lesi e vagema harima rasayi parissamen inna budu saranay♥️

  • @devikamunasinghe6421
    @devikamunasinghe6421 3 роки тому +76

    ඔයා හොදට පෙහෙදිලි කරනවා ආසයි අහන් ඉන්න කටහඬ ත් ලස්සනයි..ඔයාගෙන් ගොඩක් කුකරි අපි ඉගෙන ගන්නව ස්තුති ඔයාට !!

  • @kalumpushpakumara5032
    @kalumpushpakumara5032 26 днів тому +1

    Tanks අපිට අලුත් කෑම කියලා දුන්නාට

  • @madushanigunaratne9492
    @madushanigunaratne9492 3 роки тому +6

    හරිම පහසු කෑම වර්ග කියලා දෙනවට ගොඩක් ස්තුතියි

  • @dedunufernando2444
    @dedunufernando2444 3 роки тому +1

    අද මං හැදුවා .හරිම රසයි . ඇත්තටම ඔයාගේ recipe හදන්න ගොඩක් ලේසියි .රසයි .වරදින්නේ නැහැ .හරියටම කියලා දෙනවා .thanks ඔයාට God bless you

  • @Alone-zs3zz
    @Alone-zs3zz 3 роки тому +18

    මමත් හැදුවා..ඇත්තටම හරිම රසයි..තව තවත් මේ වගේ රහ කෑම හදන්න්න..👍👍👍

  • @ShalaniAmaya
    @ShalaniAmaya 6 місяців тому +1

    වීඩියෝ එක දැකපු ගමන් හැදුවා.මාරම රසයි❤

  • @SumedaChinthaka-fo7bt
    @SumedaChinthaka-fo7bt Рік тому +3

    මාත් අදමයි මේක බැලුවෙ අදම හැදුවා හරිම රසයි 💖💖💖

  • @rohinikumari3726
    @rohinikumari3726 2 роки тому +1

    Ane harima rasai math balapu gaman hadanna hithuwa hadala baluwa harima rasai😍😍😍😍😍😘😘😘😘

  • @champamuthumala7558
    @champamuthumala7558 3 роки тому +92

    දුවට ගොඩක්ම පින් හොඳදෙයි පැටියෝ
    ගොඩක් දේ ඉගෙන ගත්තා
    දුව ඇතුළු සියලුම දෙනාටම තුනුරුවන් ගේම සරණයි

  • @lakshanpriyadarshana2656
    @lakshanpriyadarshana2656 4 місяці тому +2

    ඇත්තටම සුපිරි මරුවට රහට තිබ්බා.ස්තූතියි ගොඩාකි ❤❤❤

  • @kavindusanjaya-o7q
    @kavindusanjaya-o7q Рік тому +4

    හැදුවා.හරිම රසයි❤
    හැබැයි බඩ ගියා 😢

    • @chamod1234
      @chamod1234 Рік тому

      වෙන මොකුත් ගියේ නෑ

  • @SVM_2001
    @SVM_2001 Рік тому

    Hi
    මම ඔයාගෙ රෙසිපි බලලා ගොඩක් කෑම හැදුව එවා හරිම රසට ආව ගෙදර හැමෝම හොදයි කිව්වා thank u aunty

  • @praveenasithumini8371
    @praveenasithumini8371 3 роки тому +33

    මාර රසයි 👍👍👍මම බලපු ගමන් හැදුවා 😋😋

  • @tashilapriyanthi
    @tashilapriyanthi Рік тому +1

    Api dan haduwa harima rasai😋😋😋oyata godak sthuthi good luck.😊

  • @බයිස්පිස්සි
    @බයිස්පිස්සි 2 роки тому +8

    මම ඕකට පොඩි ඉස්සෝ දාලා හැදුවා අක්කී අක්කිගේ රෙසිපි එක බලපු ගමන් මාත් හැදුවා අක්කි මාර රසයි

  • @manjulajayathilaka3717
    @manjulajayathilaka3717 24 дні тому

    Niyamai akke marama rasai mamath haduvaaa ❤❤❤ hamadamath oya vage recipe danna akke 😊😊😊..bs..

  • @sanadliweerasinghe4533
    @sanadliweerasinghe4533 3 роки тому +18

    ගොඩක් හොදයි ඔයාගේ කෑම දෝනි මන් ගොඩක් කෑම හදල තියනවා ස්තුතියි ❤❤ හරිම රසයි හොදම පැහැදිලි කිරීමක් තෙරුවන් සරණයි.... 🙏🙏 ඔයාට

  • @HiruniUpekshika-u8s
    @HiruniUpekshika-u8s 2 дні тому

    Man ada haduwa gedara ala ehema , leaks ehema thibba nisa ewath damma godak rasata awa thank you recipe eka kiyala dunnata❤😘

  • @lalanigamage647
    @lalanigamage647 3 роки тому +4

    හරීම පැහැදිළි. හොඳයි. ලේසියෙන් හදාගන්න හැකි නිසා..ගොඩාක් ස්තූතියි ඔයාට 🙏තෙරුවන් සරණයි 🙏

  • @weenasamanmali5698
    @weenasamanmali5698 8 місяців тому

    මේක මම දැන් හැදුවා .සුපිරි තමා ඉතින් .පට්ටම රසයි .ඔයාට ගොඩක් ස්තුති ❤️

  • @shaliniperera6842
    @shaliniperera6842 3 роки тому +3

    අද හැදුවා මාර රහයි... හරිම ලේසි... tks...!!! 😜

  • @DinithiSamadhini
    @DinithiSamadhini 8 місяців тому

    Video එක බලපු ගමන් හැදුවා ☺️☺️
    හරිම රසයි 😋❤️

  • @vipulakularathne3664
    @vipulakularathne3664 Рік тому +3

    Shaaa.....😂😂😂 මේ අක්කගේ කෑම නම් මාරයි, you tube එකෙන් කියලා දුන්නත් වැඩේ ගානට කරන්න පුළුවන්.
    කොහොමද මේ අක්කා මට ගෙදරම ගෙනත් තියාගන්න තියෙනවා නම්❤❤❤. හු. ල. ම.. මැරෙන්න පුළුවන්🎉🎉🎉

  • @asankajayasundara6024
    @asankajayasundara6024 3 роки тому +1

    Man video eka බලන ගමන්ම හැදුවා harima rasai

  • @ShehaniRanasinghe-el6je
    @ShehaniRanasinghe-el6je Рік тому +8

    ඇත්තටම හරිම රහයි අක්කෙ 🤗 මාත් අද හදලා කෑවා 🙂

  • @Nilanthikumari-s9q
    @Nilanthikumari-s9q 4 місяці тому

    අපි අද හැදුවා රසම රසයි මේ වගේ ආයේ රසම රස කෑම හදන විදිය අපිට කියලා දෙන්න අක්කේ ඔයාට ගොඩක් පිං අක්කේ බුදුසරණයි ❤️❤️🙏🙏👌👌👍👍🌹🌹❤️💞💞👌👌👌

  • @oshadisiriwardhana6086
    @oshadisiriwardhana6086 3 роки тому +6

    ඔයාගේ වීඩියෝ හැමදාම බලනවා අක්කියෝ.....ගොඩාක් කෑම ජාති මමත් හදනවා ඔයා කියලා දෙන විදියට ...හැමදේම සරලව කියලා දෙනවා.thank you akki 😍😍

  • @NiroshaniDamayanthi-bp3yn
    @NiroshaniDamayanthi-bp3yn 3 місяці тому

    Apith ada raa haduva.😊😊😊😊😊harima rasae.🎉🎉🎉🎉 thanks oyata.

  • @RandikaSewmini-rw4vy
    @RandikaSewmini-rw4vy 3 роки тому +3

    හදාගන්න හරිම ලේසියි අක්කි, Tanks video එකට 😊😊

  • @rukmalchanaka833
    @rukmalchanaka833 4 місяці тому +1

    තෑන්ක්ස් අක්කෙ කෑම වර්ග ගොඩක් බැලුව ඔයාගෙ කෑම එක තමයි රසම මමත් හැදුවා ❤❤

  • @artszy8184
    @artszy8184 2 роки тому +104

    අක්කා ඔයා ලෙසී රෙසිපි කියලා දෙනවා වැඩි වැඩ නෑ. ඕන කෙනෙක්ට හදන්න පුලුවන්.❤️

  • @sansalanethmi5821
    @sansalanethmi5821 11 місяців тому

    මමත් හැදුවා... හරිම රසයි . ගෙදර හැමෝමත් එක්ක කෑවා ❤❤

  • @amasuraveera2218
    @amasuraveera2218 2 роки тому +7

    මම අද හැදුවා අද මගේ උපන්දිනය ගෙදර අය එක්ක හදලා කෑවා සතුටුයි ගොඩක් රසයි නංගි ස්තූතියි කෑමක් හදන්න හිතුනොත් ඔයාගේ චැනල් එක තමයි මම බලන්නේ උදේ ඔයා දාලා තිබුන එළවළු බත් ඒකත් හරිම රසයි හැමදාම නිරෝගීව සතුටින් ඉන්න ජේසු පිහිටයි 🙏❤️

  • @poornimawijesundera-zv7ty
    @poornimawijesundera-zv7ty Рік тому +1

    මාත් හැදුවා.අනේ හරිම රසයි.අම්මයි අප්පච්චීයි නංගියි ගොඩක් ආසාවෙන් කෑවා ❤️🤗

  • @sakunthalapriyadarshani518
    @sakunthalapriyadarshani518 3 роки тому +14

    මාත් හැදුවා හරිම රසයි. තවත් රස කෑම ඕන❤️👍

  • @pathmakumara5803
    @pathmakumara5803 Рік тому

    මාත් මේක දැන් අව්රුද්දකට විතර කලින් බලලා හැදුවා .. මේක මාරම රසයි..මන් අදත් මේක හදනවා

  • @sachisachini4171
    @sachisachini4171 3 роки тому +51

    අපිත් හැදුවා හරිම රසයි ඇත්තටම...ගොඩාක් ස්තූති ඔයාට...❤️

  • @shanikadilrukshi9021
    @shanikadilrukshi9021 3 роки тому

    මමත් හැදුවා ...හරිම රසවත් ...හරිම ලේසියි ...thank you...

  • @inokashamali1124
    @inokashamali1124 3 роки тому +47

    ඔයා තමයි හොදටම කරේ අක්කියෝ 😛...
    Thank you so much❣..

  • @sandeepani9tytwo65
    @sandeepani9tytwo65 3 роки тому +1

    මම ඔයා කියලා දෙන කෑම හදන්න ගොඩක් ආසයි අක්කා.ඔයා කෙටියෙන් පැහැදිලිව කියලා දෙනවා.මම ඊයෙ ඔයා බත් වලින් කිරියා හදන්න කියලා දුන්න එක හැදුවා.ඒක ගොඩක් රසයි.කාටවත් හොයා ගන්න බැරි උනා බත් වලින් හැදුවෙ කියලා.අද මේ කෑම එකත් හදලා රස කියන්නම්..අක්කාගෙ චැනල් එකට 1M ඉක්මනින් ලැබෙන්න කියලා මමත් ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ස්තුතියි ❤️❤️

  • @ipurpleyou7163
    @ipurpleyou7163 3 роки тому +14

    අක්කි ඔයාට thanks මේවගේ video තව ඕනේ,මන් ඒක try කරා ඒක නියමයි අක්කි thanks ඔයාට ✌️🥰🥰

  • @cricketloverssl
    @cricketloverssl 2 роки тому +1

    මං මේක හැදුවා.. මැදට දැම්මේ එලවලු රොටී වලට හදාගත්ත මිශ්‍රණය
    ඉක්මනින් හදාගන්න පුළුවන් රස කෑමක්

  • @kpopworld2790
    @kpopworld2790 3 роки тому +11

    ගොඩක් රසයි අක්කා අපි හැදුවා හරිම රසයි ගොඩක් ස්තුතියි video එකට😋😋😋😋

  • @NilankaChuti-tx3xt
    @NilankaChuti-tx3xt 4 місяці тому +1

    ❤මම හැදුවා රසම රසයි

  • @dilipkumara5228
    @dilipkumara5228 3 роки тому +16

    අපි පෙරේද හැදුව.මේ වීඩියෝ එක දැකල තමයි.ඇත්තටම හරිම රසයි.අක්කා පැහැදිලිව හැමදේම කියල දෙනව.ස්තූතියි

  • @bpts7801
    @bpts7801 2 роки тому +1

    අනේ අක්කෙ මාරම රසයි ඔයාට නම් නියමට කෑම හදන්න පුළුවන් ඔයා හදන ගොඩක් කෑම හැදුවා එවත් රසයි ඔයාට බුදු සරණයි 😇🙏

  • @hirushinarthana2926
    @hirushinarthana2926 3 роки тому +12

    හරිම රසයි මම අද හැදුවා 😊 තෑන්ස් ❤

  • @ChenulaImandiw
    @ChenulaImandiw 5 місяців тому

    මම මේක අද හැදුවේ හරිම රහයි බුදු සරණයි

  • @sreemathilka9633
    @sreemathilka9633 3 роки тому +21

    හදලා බලමු රස ඇති නේ 😜😜😜🙏🙏🙏❤️❤️❤️❤️

  • @NadeeshaNadeesha-v4h
    @NadeeshaNadeesha-v4h Місяць тому

    අපිත් හැදූවා හරිම රසයි ඇත්තටම ගොඩාක් ස්තූති 😊😊ඔයාට❤

  • @sugathegodawatta18
    @sugathegodawatta18 3 роки тому +3

    මාර ම රසයි අක්කී.. 👍👍👍👏👏👈👈👈👌👌👌

  • @EbatJayawardana-cy1cs
    @EbatJayawardana-cy1cs Рік тому

    මමත් හැදුවා හරිම රසයි ලේසියෙන්ම හදාගන්න පුළුවන්.

  • @chamathkarasadari1701
    @chamathkarasadari1701 3 роки тому +21

    අක්කිගේ රෙසිපි හරිම ලේසියි වගේම ගොඩක් රසයි.මං ගොඩක් දුරට අක්කිගේ රෙසිපීස් හදනවා.අක්කි ට බොහොම පිං.තව මේවගේ වීඩියෝ දාන්න.තෙරැවන් සරණයි.❤😊🙏

  • @manorimangala1346
    @manorimangala1346 7 місяців тому +1

    හරිම රසයි අක්කි ..මම බලපු ගමන් හැදුව ❤❤

  • @samanthipriyadarshani1860
    @samanthipriyadarshani1860 3 роки тому +3

    හරිම ශෝක්..හදලා කියන්නම්..ගොඩාක් ස්තූතියී ..❤️❤️❤️❤️👍👍👍

  • @NisiniBimansa
    @NisiniBimansa 8 місяців тому +1

    ගොඩාක් ස්තුතියි .අපේ ගෙදර හැමෝම ගොඩාක් මේකට ආස උනා ❤❤❤😊😊😊😊

  • @chameeshadewmini7686
    @chameeshadewmini7686 3 роки тому +14

    Wow අනිවරෙන් හදනවා 🥰

  • @bethmihasara8965
    @bethmihasara8965 2 роки тому

    Math haduwa.. mixture ekta saman damma. Harima rasai. Hebei mechra lassanata nm hadagn bari una. Thank akki ❤️✨

  • @imasha6204
    @imasha6204 3 роки тому +7

    ගොඩක් ස්තූතියි නැන්දේ මම අක්කත් එක්ක මේක හැදුවා
    හරිම රසයි 🙂😋🤤🤤

  • @krishanthakavinda7075
    @krishanthakavinda7075 2 роки тому

    Math haduwa harima rasai...harima lesi hadannath..thakz

  • @ishuthilakarathna8057
    @ishuthilakarathna8057 3 роки тому +3

    හදල බලන්න ඕනි. නියමයි😍

  • @imoshagrero
    @imoshagrero 2 роки тому

    මමත් haduwa. Harima rasai. Man puthalage tikata cheee damma. Marama rasai. Ada ayeth hadanna yanne. 🥰🥰🥰

  • @sirankanandana2007
    @sirankanandana2007 3 роки тому +11

    අක්කි අපි අද හැදුවා අත්තටම හරිම රසයි

  • @isuru6978
    @isuru6978 8 місяців тому

    අපිත් හැදුවා අක්කෙ මාරම රසයි.... Thank you❤❤❤

  • @praveenadithya7240
    @praveenadithya7240 3 роки тому +3

    මරු අක්කි. මාත් හැදුවා හරිම රසයි. අක්කිගේ රෙසිපි හරිම ලේසියි.

  • @iduwariiduwari7312
    @iduwariiduwari7312 2 роки тому

    Mth heduwa godak rasayi Tenx Akkiyo 💖🥰mewage resipi Hem dama genn oyat budu saranayi💖🥰

  • @Muthu484
    @Muthu484 3 роки тому +10

    Thnku so much for this recipe😍🤩today i made it..& came out so good 😋❤

  • @ThiliniMadushika-p4b
    @ThiliniMadushika-p4b Рік тому

    මම හැදුවා ගොඩක් රසයි ඔයා බොහොම ඉස්තුති

  • @shaniperera4256
    @shaniperera4256 3 роки тому +3

    මමත් හැදුව හරිම ශෝක්💖💖👍 බොහොම ස්තුතියි 🙏🙏

  • @PremaRathna-e3l
    @PremaRathna-e3l 28 днів тому

    මමත් හැදුවා මාරම රහයි❤❤

  • @sashsarachamalka7369
    @sashsarachamalka7369 3 роки тому +3

    හරිම ලෙසි අක්කෙ හරිම රසවත් ඉස්තුති අක්කෙ ඔයාට

  • @dharmappriyhettiarachchi7005
    @dharmappriyhettiarachchi7005 2 роки тому +2

    අපිට ගොඩක්ම වැදගත් වේ ඔබ වෙනුවෙන් විශේෂ ස්තුතිය පුද කරමි

  • @kanchanamadumali2714
    @kanchanamadumali2714 3 роки тому +26

    මාත් දැන් හැදුවා හරිම රසවත් 😋

  • @renukakodithuwakku616
    @renukakodithuwakku616 Рік тому

    මමත් මේ නත්තල් දවසෙ තේ වලට හදනව .අද අපිට නිවාඩු නිසා හිතුණා හදන්න ..ඔයාට ගොඩක් ස්තුතියි ..

  • @UdeshikaDissanayaka
    @UdeshikaDissanayaka 3 роки тому +6

    මන් අද හැදුවා .හරිම රසයි ❤

  • @Chutii1111-kt5qw
    @Chutii1111-kt5qw 2 місяці тому

    Akki mn ada me kema heduva..eththamayi marama rasak thiyenne thank you akkiyo❤❤❤❤❤

  • @niroshanirosha6447
    @niroshanirosha6447 2 роки тому +3

    අපිත් හැදුවා හරිම රසයි..♥️♥️♥️

  • @AmithPriyankara-mr4si
    @AmithPriyankara-mr4si 7 місяців тому +1

    nande mama Ada meka baluwe.adama meka haduwe harima rasai.nandata godak pin mewage lesiyen hadana puluwan kama wala resapi ewanawata. thawa resapi danna

  • @h.a.tv.entetainment3182
    @h.a.tv.entetainment3182 2 роки тому +11

    ඔයා රසවත් කෑම වර්ග හදනවා ගොඩාක් ස්තූතියි ❤️🥰

  • @ardanasusu6767
    @ardanasusu6767 3 роки тому

    Shok akke.harima rasai.harima lesi hadanna...me dawaswala hugak watinwa me video

  • @venuridivyanjali1261
    @venuridivyanjali1261 2 роки тому +6

    මාත් හැදුවා..😋

  • @jayaniudara9167
    @jayaniudara9167 2 роки тому +1

    ඔයාට ගොඩක් පින් මෙහෙම කෑම හදන්න කියලා දෙනවට❤❤❤❤💚💚💙💙🖤🖤💜💜🧡💛💛

    • @jayaniudara9167
      @jayaniudara9167 2 роки тому +1

      බුදු සරණයි අක්කේ 🙏🙏🙏🙏🙏💟