Excellent interview, i like the historical part of the " Birth of King DutuGamunu" but the story did not continue, from the Saru Nuwara" on words, please continue How and why He went to Mathale as he mentioned. We have been taught in school as Kothmale?
ඔයාට ගොඩක් පිං දේවා මෙවන් අපි නොදන්න අතීත කතාංග ගෙනහැර පෑම ගැන. තෙරුවන් සරණයි .
බොහොමත්ම වටිනා තොරතුරු රැසක් එතුමාගෙන් ලැබුනා...ප්රණාමය සියළු දෙනාටම...🙏🌻🌤
ඇත්තටම ඔබටත් පිං අපි අහලා තියෙනවා ඒත් අද ඒ කථාව ඉතාමත් පැහැදිලිව ආහා ගත්තා
Obathumata ගොඩක් පිං හරබර කතා අපට අසන්නට දකින්නට අවස්ථාව ලබා denawata...theruwan saranai ❤❤❤❤❤
එතුමා හරි හොදයි .. මම ලංකාවට ඇවිත් යාලුවෙක් එක්ක සිතුල්පව්ව ගියා.. අපි යද්දි වාහන දෙකයි තිබ්බෙ.. මිනිස්සු හිටියෙම නෑ.. මෙතුමා කිවුවා මේ දවස් වල ජනතාව එන්නෙම නෑ කියලා.. අපිට සෑහෙන්න පැහැදිලිව සිතුල්පහුව කතාව කියල දුන්නා සෑහෙන වෙලා.. ආශිර්වාද කලා.. මගේ බිරිද කතෝලික.. එයාට ගොඩාක් ආස හිතුනා ඒ කතාව අහලා මොකද පැය ගනන් ගියා දැනුනෙම නෑ එච්චර ලස්සනට පැහැදිලි කලා.. හරිම නිහතමානී මෙතුමා..
නොදන්නා දේ කොපමණ ද..😮මැරෙනකම් ඉගෙන ගන්න දේ තියෙනවා කියන්නේ මේකයි එතුමාටත් දීර්ගායුෂ ප්රාර්ථනා කරමු.
A
අනුරාද මහත්මයා ඔබතුමාත් අාදරනිය කරුනාවන්ත සැබෑම පිංවන්තයෙක් 28:05 .අපිට මෙවැනි වටිනා දැනුමි සමිබාරයක් කියාදුන් එතුමාටත් බොහොම පිං සිදුවෙනවා. 🙏🙏🙏🙏🙏
❤ ඉතාමත් අගනේය වටිනා පිලිසදරක් 🙏🙏🙏🇱🇰
වටිනා පිලිසදරක්❤❤
අපේ තාත්තල හොදට ඉංග්රිසි ඉගෙන ගෙන කතා කලා, අද හිටිය නම් අවුරුදු 82 ක් තාත්තට.😘.
මාමට තෙරුවන් සරණයි 🙏🏻❤️🙏🏻
🙏🙏🙏🙏🙏බුදුසරණයි 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
16.23 මෙතුමා කියන කතාව සිද්ද උනේ ලාහුගල කොට වෙහෙරේ. කතාව හරියටම හරි. මහවන්ශයේත් සදහන්. උන් වහන්සේ දාගැබක් ඉදි කරමින් ඉන්නේ. බාගෙට හදපු දාගැබ තවමත් එහෙමයි. උන් වහන්සේ තමයි දෙවනපිය මහරජ ගාමිණී අභය
No n
මම නම් අධාර දිලා ගියේ. එ උනාට අධාර නොදුන් අයට බනිනවා.
Excellent interview, i like the historical part of the " Birth of King DutuGamunu" but the story did not continue, from the Saru Nuwara" on words, please continue How and why He went to Mathale as he mentioned. We have been taught in school as Kothmale?
Kiyanna wachana na.niyamai
Obatuma karana hama වැඩසටහනක් අගනේ
චිත්තල පබ්බත රාජ මහාවිහාරය🙏🙏🙏
Budu saranayi
asawen ahagana hitiye
මෙයාට මුදල් නොදි ගියෝත් මයා බනිනවා.
මන් මේ මාමා එක්ක කතාකරල තියෙනව ගියපු වෙලේ, එය එහෙම සල්ලි බලාපොරොත්තු වෙනකෙනෙක් නෙවේ. මටත් දවසක් බැන්න, පන්සල් ඇවිත් වදින්නේ වත් නැතුව නිකන්ම යනකොට, එයා කරන්නෙ එන අයව වන්දනා කරවන එක සහ ආධාර එකතුකරන එකලු. විස්තර අහනකොට තමයි හොඳ මනුස්සයෙක් කියල දැනගත්තේ. ඔයගොල්ලොත් යනකොට වන්දනා කරලා බහින්න. ❤
Sudu adagena kalu awidin......
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤🎉
Thunuruwan saràni oba thumata
❤❤❤💯🙏🙏🙏
😊❤
නොදකින්