ඉරිඟු විකුණලා ඉගැන්නුවෙ | මං ජනවාරි කැම්පස් යනවා | මේ උඩවලවෙ ලස්සනම ඇතා

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 72

  • @Gayan__chathuranga
    @Gayan__chathuranga Місяць тому +3

    අමුතුම ලස්සනක් තියෙන්නේ ඒ ගෑනු ලමයගේ❤

  • @neetharanjani1692
    @neetharanjani1692 Місяць тому +8

    පුතාගෙ සිංදුව ට🌷🌷🌷 බුලට් ට පහු ගිය දවස්වල වෙඩ් ති යපු කතාවක් අහන්න ලැබුනා දැකීම සතුටක්

  • @mcsanath5959
    @mcsanath5959 Місяць тому +11

    වෙන⁣දා වගේ හරවත් දේ ගෙනෙන අපේ දේවා. අර පුතාට ලොකු අනාගතයක් තියෙන බව පේනවා.

  • @thilankakawmini1077
    @thilankakawmini1077 11 днів тому +1

    පුතා හොද ලස්සනට සිංදුව කිවුව

  • @chamilaperera9043
    @chamilaperera9043 Місяць тому

    අනේ අනුරාධ මහත්තයා ලස්සනයි වැඩසටහන අදත් තෙරැවන් සරණයි හැමෝට පරිස්සමෙන් ඉන්න තව තවත් ශක්තිය ලැබේවා මෙවැනි දේ කීරිමට....❤🙏❤

  • @hfv2751
    @hfv2751 Місяць тому +1

    Beautiful bulat❤❤❤❤❤❤❤
    God bless n protect you dear son ❤❤🙏🇦🇪

  • @shishirafahes6273
    @shishirafahes6273 Місяць тому +1

    ඔබතුමා දිර්ගායුස ලැබේ වා ස්වරණ මාලි මහා රජාණන් වහන්සේ ගේ පිහිටයි

  • @KwtKuwait-bl4ng
    @KwtKuwait-bl4ng Місяць тому +10

    ඇත්තටම..හරිම.ලස්නයිමල්ලි.ඔයගෙ.මෙම.වැඩ.සටහන.

  • @MasonParker-h3w
    @MasonParker-h3w Місяць тому +3

    Im so happy about that girl who selected to japura campus so so happy ✌️✌️✌️✌️

  • @MasonParker-h3w
    @MasonParker-h3w Місяць тому +3

    Superb song even better lyrics

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me Місяць тому +3

    Bulat harima gambiry Dala deka lassani 😌👍👍👍thanks 🙏🙏

  • @jms.kumari5067
    @jms.kumari5067 Місяць тому +9

    ජයවේවා අනුරාධ මහත්තයා 🙋🙏🙏🙏🙏

  • @sriyakumari4314
    @sriyakumari4314 Місяць тому +1

    අනෙ ඉතින් bulat...අපේ manik kata...පරිස්සමෙන් ඉන්න මැණික ❤❤❤❤❤

  • @chamilakumariqf6xb
    @chamilakumariqf6xb Місяць тому +1

    Oba tumaga wada satahana harim lassani oyala siyalu danata budu sarani dawi pihitai ❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @SucharithaSudarshani
    @SucharithaSudarshani Місяць тому +1

    Apith meyawa dakka. Katharagama yaddi.all the best ❤🎉

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q Місяць тому +1

    අනේ අපේ ඇත් පරපුර හරි ලස්සනයි අනුරාධ ඔබට 🙏 ❤❤❤

  • @gaminigamini-wn5mc
    @gaminigamini-wn5mc Місяць тому

    ❤❤ බුදු සරණයි දූ ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා ඔබට

  • @KavishanNimesha
    @KavishanNimesha Місяць тому

    තනමල්විල .ඉන්න කාලේ ..ඔතනින් යන එනකොට දකින ඇතා❤

  • @udayamahawela1441
    @udayamahawela1441 Місяць тому +1

    DUWA OBATA THERUWAN SARANAI. HODATA IGENAGANNA.

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f Місяць тому +2

    අපූරුයි

  • @kiwikiko9051
    @kiwikiko9051 Місяць тому +2

    Ane meyata arakshawak thiyenawada. Udawalawe Mugalan goyam kaka innakota wedi thiyala thibune. Hariyatama oluwata wedi thiyala thibune, park eken eliye indala palapurudu weddik karuweku. Hari kanagatui.

  • @SriyaniMettananda-gn8me
    @SriyaniMettananda-gn8me Місяць тому +1

    Lassani sing duwa 👍👍👏👏👏👏

  • @dinanjasenaka3077
    @dinanjasenaka3077 Місяць тому

    harima sundara wadasatahana..

  • @dhanapalanadeesha3400
    @dhanapalanadeesha3400 Місяць тому

    Thank you very much for bringing Great programmes for us 👌🇫🇷

  • @rjj7825
    @rjj7825 Місяць тому +2

    තේජවන්ත බුලට් සහ ලස්සන හදවත් ඇති මිනිස්සු ❤

  • @NethmiNawodya-g3h
    @NethmiNawodya-g3h Місяць тому +2

    මේ අලි ඇත්තු පාර අයිනට එන එකෙන් විදෙස් අයත් එනවා ඒක රටට හොදයි ඒත් මේකෙ ඔයාල නොදන්න්න පැත්තක් තියෙනවා මෙ අලි ඇත්තු පාර අයිනට ආවම ඔතන කඩවල් වල අය කන්න දානවා මොකද එයාලට ඇතා බලන්න එන අය එයාලගෙන් ඉරිගු එහෙම ගන්නවනෙ ඒක නිසා ඒත් ඒක අලි ඇත්තුන්ට තර්ජනයක් දවසක් අපි බලන් ඉද්දිම කඩවල් දෙකක් මිනිස්සු රන්ඩු උනා ඇතා මගෙ කඩේ ස්සරහට ඉස්සල්ලම ආවෙ ගගා ඒ ඇත්තු කැලෑවෙ නැතුව මෙහෙම එලියට එන එයා එයාලට තර්ජනයක් ඇත්තමයි ඔතන කිසි කඩේකින් අපි කැම කන්නෑ හොද අයත් ඉන්නාවා ඒත් පුදුම මිනිස්සු ඔහෙ ඉන්නෙ පව් ඔය සත්තු

  • @ImanAhamad-yn6xv
    @ImanAhamad-yn6xv Місяць тому +2

    අය්යෙ❤❤❤❤❤❤❤❤

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 Місяць тому +2

    Anea apea awn waligea kapala paw ahinsaka sathtu 😢

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 Місяць тому +1

    Puu
    Budusarani dawiphiti patiyoo 🙏🙏🙏🙏

  • @Henrik-oj6or
    @Henrik-oj6or Місяць тому +1

    me daruwata adyapana katayuthu sadaha udaw karanna vidiyak thiyenawada?

  • @mohammedameenmohammed5342
    @mohammedameenmohammed5342 Місяць тому +2

    Anea apea sampath mayalawa rakagannea dayeyanea

  • @nimalkahenerangoda7774
    @nimalkahenerangoda7774 Місяць тому +2

    Bulat maru.

  • @Heshan_Ranwala
    @Heshan_Ranwala Місяць тому +1

    bullet with mr anuradha 💘

  • @sameeraanuradha1175
    @sameeraanuradha1175 Місяць тому +2

    😍👌

  • @RS-lm1cz
    @RS-lm1cz Місяць тому +1

    අනුරාධ අයියෙ @22:30 වලදි ඇතාට වම් පැත්තෙන් පේන විශාල ගහේ නම මොකක්ද ? thank you.

  • @Era.....brother
    @Era.....brother Місяць тому

    Wedasatahana hodai....hebei oyath eminisunta help ekak karala awanam wadath hodai

  • @MAHESHCHANDANA-jr5hv
    @MAHESHCHANDANA-jr5hv Місяць тому +2

    නියම බුලට් එකක් නේ 😱😱😱😱

  • @piyaseelirajapaksha7661
    @piyaseelirajapaksha7661 Місяць тому

    අනේ වාසනාවන් ❤❤❤❤❤❤❤

  • @ruwansesingha5963
    @ruwansesingha5963 Місяць тому +1

    කෑම දෙන්න හොද නැති එකනම් ඇත්ත ඒත් කෑම දෙන්නෙ නෑත්තම් ඔහොම බ්ලන්නත් බෑනෙ කෑම් දෙන නිසා නේද එයාල ඔහොම එන්නෙ..

    • @sheebami7088
      @sheebami7088 13 днів тому

      If some thing give him to eat good Poor soul
      Waiting for food
      May God protect u dear tusker
      May God bless 🙌 u dear tusker
      Stay blessed and healthy forever dear

  • @ViaZain
    @ViaZain Місяць тому +2

    🙏🙏🙏🙏❤️❤️❤️👍

  • @shanilperera3477
    @shanilperera3477 Місяць тому

    Oba thumage wadasatahan balalama ali athunwa nobala inna ba. Api me dawas deka thunema thirippane ritigala gal kulama paththe hitiye wana ali balannama eth dakke harana dabulla paare inna denna witharamai.agbowa balanna loku aasawak thibuna eth dakke na.

  • @ImanAhamad-yn6xv
    @ImanAhamad-yn6xv Місяць тому +2

    අය්යෙ නමල් ගැන දන්න කො

  • @rawiduashan8737
    @rawiduashan8737 2 місяці тому +3

    පලවෙනි commeth eka mgen❤

  • @nilangaliyanage3833
    @nilangaliyanage3833 Місяць тому +1

    Appreciated your programe except disclosing that student expecting to enrole in university. you shuld have blure her face if you really wanted to market your head line. please sharp your media presents even better in future.

  • @Perera-uj9ur
    @Perera-uj9ur Місяць тому +1

    Molayak nadda dala thiyena atthunwa pennapuhama, unge awasanaya langai, obata iethi nathi wastuwak oba mei pennane.

  • @SameeraWakishta-xm6hg
    @SameeraWakishta-xm6hg Місяць тому +11

    කෝ බුලට්ගෙ කලින් ලින්ක් 1ක

  • @CristiLakmal-ke3iz
    @CristiLakmal-ke3iz Місяць тому +2

    එ්ක නෙවෙයි අප්පා මොකද අයියා හැම වෙලේම අෑ කියන්නේ ඔය විදිහට අපේ කාලයේ සුදු පුංචා කාටුන් එකේ හිවල් හාමි කොච්චරවත් අෑ කියනවා

  • @sachithmw
    @sachithmw Місяць тому +1

    ජනනේන්දය පෙන්නුවාම කේන්ති ගියා

  • @AnandaAnanda-f1f
    @AnandaAnanda-f1f Місяць тому

    අලිය ඉන්න කඩෙ කිටිටුව අයට තමයි චාන්ස්.අනිත් ලාබසත්කාරවලට අහුවෙලා

  • @shamaladikarige5502
    @shamaladikarige5502 Місяць тому +1

    ❤❤❤❤

  • @somawgk4778
    @somawgk4778 Місяць тому +1

    පරන යාලුවෙද්ද අනුරාධ😢😢😢

  • @anjeltina1456
    @anjeltina1456 Місяць тому

    Lassana meyage

  • @humbletheworld3348
    @humbletheworld3348 Місяць тому +1

    Video eka tag karanna koo❤

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada Місяць тому +3

    සුදු අය හරිම ප්‍රවේසම් කන බොන ඒවා ගැන
    විශේෂයෙන් පිරිසුදුකම
    Japanese food stall design
    Thai food stall design
    කියල type කරලා search කරලා අදහසක් අරන් ,
    අඩු වියදමකින් හදන්න

  • @Creator7768
    @Creator7768 Місяць тому

    💖🥰🎓

  • @KaveeshNimthaka
    @KaveeshNimthaka 2 місяці тому

    🐘

  • @hansanikariyakaranage7408
    @hansanikariyakaranage7408 Місяць тому +1

  • @ManathungaDesilva-c3l
    @ManathungaDesilva-c3l Місяць тому

    ❤❤❤❤❤❤❤

  • @Bhcb.7939
    @Bhcb.7939 Місяць тому

    ❤❤❤❤❤

  • @swarnalatharuwanpura8433
    @swarnalatharuwanpura8433 Місяць тому

  • @AmilaPathumOBSI
    @AmilaPathumOBSI Місяць тому +1

  • @SuperUnawatuna
    @SuperUnawatuna Місяць тому

    ❤❤❤

  • @Dilshan-n5y
    @Dilshan-n5y Місяць тому +1

    ❤❤

  • @tharindudanushka1
    @tharindudanushka1 Місяць тому +1

    ❤❤

  • @ChamodKalinda
    @ChamodKalinda Місяць тому

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 Місяць тому +1

    ❤❤❤

  • @manishadeu6412
    @manishadeu6412 Місяць тому +1

    ❤❤

  • @manishadeu6412
    @manishadeu6412 Місяць тому +1

    ❤❤

  • @prabathrajapaksha6290
    @prabathrajapaksha6290 Місяць тому

    ❤❤

  • @sudeshpriyanka5737
    @sudeshpriyanka5737 Місяць тому +1

    ❤❤❤❤