මිරිස් පැලයක් නිවැරැදිව බදුන්ගත් කිරීම.

Поділитися
Вставка
  • Опубліковано 3 гру 2024

КОМЕНТАРІ • 205

  • @muthudil5684
    @muthudil5684 4 роки тому +6

    ඉතාමත් පැහැදිලි දැනුවත් කිරීමක්.බොහොම ස්තූතියි ඔබට

  • @MANU-lg9hd
    @MANU-lg9hd 3 роки тому +17

    Oya මහතාගේ වැඩ සටහන හොඳයි .බාහිර sadda නිසා හරිම අමාරුයි තේරුම් ගන්න .thanks,

  • @SomalathaDias-xo4of
    @SomalathaDias-xo4of 10 місяців тому +1

    Niyama පැහැදිලි kerimak,ගොඩක් pin පෝයට pala situwema,hidaida,mahathmaya

  • @madukarunanayake3110
    @madukarunanayake3110 4 роки тому +7

    අනේ ගොඩාක් ස්තුති ඔය කියලා දුන්නු ගස්වලට ආදරේ කරන ව්දියට තෙරුවන් සරනයී

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 2 роки тому +12

    පසුබිම් සංගීතය ලොකුම බාදාවක්, පැහැදිලිව අහන්න අපහසුයි .නමුත් විස්තර කිරීමට ගොඩාක් ස්තුතියි

    • @ceylonagriculture9637
      @ceylonagriculture9637  Рік тому +1

      බොහෝමත්ම ස්තූතියි

    • @padmaliyanage2759
      @padmaliyanage2759 7 місяців тому

      ඇත්ත සංගීතය අදාල නැහැ. ලොකු බාධාවක්. කිසි දෙයක් පැහැදිලිව අහගන්න බැහැ. Volume වැඩි කලත් ඇහෙන්නෙ නැහැ.

  • @jayanisamanthika549
    @jayanisamanthika549 2 роки тому +4

    තෙරුවන් සරනයි දෙවි පිහිටයි !

  • @thilinajayasinghe2468
    @thilinajayasinghe2468 2 роки тому +1

    ගොඩාක් හොදට පැහැදිලි කිරීමක්.

  • @bimbasiriwardhana3361
    @bimbasiriwardhana3361 3 роки тому +4

    හරිම පැහැදිලි යි. ගුරු මුෂ්ටි නෑ කියලා හිතෙනවා සමහරුන්ගෙ වගෙ.මිරිස් වවන්න ගිහින් එපා වුනා .ආයෙත් උත්සාහ කරන්න හිතෙනවා .ස්තුතියි .ජය වේවා .

  • @Kareenap4546
    @Kareenap4546 4 роки тому +6

    හොඳ පැහැදිලි කිරීමක් මමත් ලංකාවට ආවම ගෙවතු වගා කරනවා අලුතෙන් එන හැම වීඩියෝ එකක් ම බලනවා මම ගෙවතු වගාවට ගොඩක් කැමතියි

    • @ceylonagriculture9637
      @ceylonagriculture9637  4 роки тому +1

      ගොඩක් ස්තූතියි හැමදාමත් එකතුවෙලා ඉන්න

    • @r.adikaram30
      @r.adikaram30 4 роки тому

      How to plant Belpepers

  • @malshanshaminda2466
    @malshanshaminda2466 Рік тому +1

    බොහොම ස්තූතියි

  • @c.w.a.s.2884
    @c.w.a.s.2884 2 роки тому +3

    ගස් වලට ආදරේ කරන හැටි කියලාදීම හරි වටිනවා

  • @adventurousthilina9795
    @adventurousthilina9795 2 роки тому +2

    ඔබ අවසානේ කල ඒ කතාව හරියටම හරි....
    ඔබ ආදරය කරන්න ස්භාවධර්මයේ නිර්මාණයන්ට
    ඔබව සතුටින් තියාවි.
    ස්තූතී

  • @beatricezain8234
    @beatricezain8234 3 роки тому +2

    ගොඩාක් ස්තුතියි ඔබට මම නොදන්න ඩෙයක් ඔබගෙන් දැනගන්න ලැබුනා.

  • @swarnageeth6172
    @swarnageeth6172 4 роки тому +6

    අංගසම්පූර්ණ පැහැදිලි කිරීමක්. ඉතාමත් අගෙයි. කියලා දෙනවා නම් ඔන්න ඔය විදියට තමයි (A to Z) කියලා දෙන්න ඕනෙ. ඉතාමත් වටිනවා. ඔබට බොහෝම ස්තූතියි. නැවත සවිස්තරාත්මක වීඩියෝ එකකින් හමුවෙමු. ජයවේවා.

  • @mahinda105
    @mahinda105 3 роки тому +8

    ස්තූතිය අමිල.හරිම ප්‍රයෝජනවත් වීඩියෝ ක්ල්ප් එකක්.
    හැබැයි back ground music හරිම පීඩාකාරයි. මෙහි සංයුතියට ඉතාම හානිකරයි.හැකි තරම් background music volume එක අඩුකරන්න හෝ එය සම්පූර්ණයෙන්ම නවතා දමන්න.ඔබට සුභ දවසක් !

  • @SavinthiSavinthi
    @SavinthiSavinthi 6 місяців тому +1

    God bless you .thank you vagawata dena maga penvweema nisa .

  • @nwpsnanayakkara1733
    @nwpsnanayakkara1733 2 роки тому +1

    මමත් උදේට මල් භෝග පැල එක්ක කතා කරනවා . ඔබ ට ස්තූතියි

  • @damayantipb4417
    @damayantipb4417 3 роки тому +1

    මටත්....ආසයි...දැනුවත්.කලාට..තුතී

  • @madukarunanayake3110
    @madukarunanayake3110 4 роки тому +4

    මෙ bags ගන්නේ ,,තෙරුවන් සරනයී හොදට කියලා දෙනවා

  • @samsulmackie7809
    @samsulmackie7809 3 роки тому +5

    GOOD way to follow.thank you.

  • @sanjeewani8404
    @sanjeewani8404 2 місяці тому

    ස්තුතියි ❤

  • @dulikaweerasinghe6208
    @dulikaweerasinghe6208 3 роки тому +1

    Bohoma sthuthi sir..mamath mehema miris pala haduwa👍👍

  • @chamudiranshimala2235
    @chamudiranshimala2235 7 місяців тому +1

    ලස්සනයි

  • @nadeeharsha3381
    @nadeeharsha3381 3 роки тому +1

    ගොඩාක් ස්තුතියි

  • @slmusiclanka
    @slmusiclanka 2 роки тому

    දැනුම. දුන්නාට. ස්තුතියි

  • @T-viral.
    @T-viral. 2 роки тому +1

    බුදු සරණයි

  • @sujathasilmatha2101
    @sujathasilmatha2101 4 роки тому +30

    මම ගස් කොළන් එක්ක කතා කරන්න, සාත්තු කරන ගමන් පිරිත් කියන්න පටන් ගත්තෙ අවුරුදු තිහකට කලින්. හැම පැලයකින්ම පුදුම විදියට ලොකු පලදාවක් ලැබුනා. දැන් තරුණ පෙළ එවැනි යහපත් දේවල් හාස්‍යයට ලක් නොකර ඒවා ප්‍රයොජනයට ගන්නා ආකාරය දැකීම මහත් සතුටට කරුණක්!

    • @ceylonagriculture9637
      @ceylonagriculture9637  4 роки тому +6

      ස්තූතියි ඔබට තවත් ඒ වගේ මම නොදන්න කෙම් ක්‍රම තියෙනවනම් මට කියන්න මම රටටම කියන්නම් ජයවේවා ..0771131656 මම අමිල

    • @sujathasilmatha2101
      @sujathasilmatha2101 4 роки тому +15

      @@ceylonagriculture9637
      මම දැන් දසසිල් මාතාවක්. වගා කටයුතු කරන්නේ නැහැ. නමුත් ඒ පිලිබඳව උපදෙස් ඉල්ලන අයට දන්නා යමක් කියා දෙනවා. ලංකාවේ ජීවත් වෙද්දි පල දරන්නේ නැති දෙහි දොඩම් නාරං පේර වගේ ගස් වල අතු වල අමු පොල්ලෙලි එල්ලලා ගහ බර කරලා ගස්මුල් වල පස් හොඳට බුරුල් කරලා කොලරොඩු, වියලි ගොම එකතු කලා. මුලු ගහම තෙමෙන්න දින තුනකට වතාවක් වතුර දැම්මා. නිතරම ඒ ගස්වල කොල අතු අතගාමින් කියනවා මල් ගෙඩි දකින්න කැමතියි කියලා. පලදාව ලැබුණා. මගෙන් අහගෙන අසල් වාසීනුත් ඒ විදියට ප්‍රතිඵල ලැබුවා. පුරුද්දක් හැටියට ගෙවත්තේ වැඩ කලේ පිරිත් කියමින්. නිතර ඛන්ධ පිරිත සජ්ජායනය කල නිසා කෘමින්ගෙන් ලොකු හානියක් උනේ නැහැ කියලා මම විශ්වාස කරනවා.
      ඒ විතරක් නොවේ, නයි පොලොංගු වැනි විෂ ඝෝර සර්පයන් බහුලව සිටි අපේ වත්තේ මගේ කුඩා දරුවන් දුව පැන සෙල්ලම් කලා. කිසිවකුට කරදරයක් උනේ නැහැ. ළිඳ අසළ වතුර වලෙන් ඒ සත්තු පිපාසය නිවාගෙන පාඩුවේ ඇදිලා යනවා අපි දැකලා තියෙනවා.
      අද තරුණ පෙල ගෙවතු වගා කරමින් අන් අයත් උනන්දු කරන ආකාරය දැකීම සතුටට කාරණයක්. මේ විදියට කටයුතු කලොත් නුදුරු අනාගතේදි ලංකාව ස්වයංපෝෂිත රටක් වේවි. එමෙන්ම ගහ කොලට ආදරය කරන්න ගත්තාම ඇති වන චිත්ත ප්‍රීතිය කොයිතරම් තමන්ගෙ ශරීර සනීපයට උපකාර වෙනවද කියලා තමන් තුලින් අත්දකින විට ඒ ලැබුන සතුට නැති කරගන්න කවුරුවත් උත්සාහ ගන්න එකක් නැහැ. මෙවැනි කාලෝචිත වැඩ සටහන් ප්‍රචාරය කරන සියලු දෙනාටමත් ඒ සතුට විහිදී පැතිරී යනවා ඇති.

    • @malavigedissanayake8068
      @malavigedissanayake8068 7 місяців тому

      J 8:53 a
      Nnthurìùm

  • @swarnawijesekara301
    @swarnawijesekara301 3 роки тому +1

    Obathumata Godak pin. Hari vidiyata karawila pala hataganna akarayata hitawanne kohomda, kiyala dunnoth Godak pin. Budusarani

  • @mangalikakumari1255
    @mangalikakumari1255 2 роки тому +1

    ගොඩක් ස්තුති

  • @anushaherath5090
    @anushaherath5090 3 роки тому +3

    niwaradi danumak denawata thanks

  • @sudarma8148
    @sudarma8148 2 роки тому

    හරි පිලිවෙලට කියාදුන්නා ස්තුති

  • @dinishyamila6110
    @dinishyamila6110 2 роки тому +3

    මගේ මිරිස් පැල වල මල් එනවා විතරයි.කරල් එන්නේ නෑ.ඇයි එහෙම වෙන්නේ

  • @nishilowrance1032
    @nishilowrance1032 2 роки тому +1

    මගේ අමු මිරිස් පැල වල කොල නිවිති කොළ වගේ විශාල ඒකට මොකද කරන්නේ

  • @pyumimalisa3259
    @pyumimalisa3259 3 роки тому +2

    Thank you so much.

  • @anusharathnayake6358
    @anusharathnayake6358 2 роки тому +1

    තවානෙන් අරන් පැල සිටුවීමේදි ත් එහි ලසත් ජීවානුහරනය කල යුතුද

  • @lfmgroup2162
    @lfmgroup2162 2 роки тому +1

    ඉතාමත් පැහැදිලි ,වරක් අස්වැන්න labunata pasu nawathath hoda aswannk labaganne kohomada 👍👍

  • @swarnamalifernando2333
    @swarnamalifernando2333 2 роки тому +1

    වැඩ සටහන ඉතාමත් මැනවින් පැහැදිලි කිරීම පිලිබද ඔබට බෙහෙවින්ම ස්තුතියි ..
    ඉදිරි වැඩ සටහන් වලදී පසුබිමෙන් ඇසෙන සංගීත ය නොමැතිව වැඩ සටහන ක්‍ර්‍රියාත්මක කරන්නේනම් වඩාත්ම හොද යි..

  • @randimarodrigo4588
    @randimarodrigo4588 4 роки тому +2

    Thanks.👍🏼

  • @MCR0001
    @MCR0001 2 роки тому +1

    ස්තූතියි

  • @prasaddilshanth1016
    @prasaddilshanth1016 2 роки тому

    නියමයි

  • @nadeeharsha3381
    @nadeeharsha3381 3 роки тому

    ජය වේවා

  • @sanjayasubash4998
    @sanjayasubash4998 4 роки тому +1

    kopamana kalayak me widihata polithin bag ekak thula gaha pawathwagena yanna puluwanda ?

  • @anomajayasinghe8481
    @anomajayasinghe8481 2 роки тому

    Thank you

  • @ChandraChandra-fy5wm
    @ChandraChandra-fy5wm 3 роки тому

    Ane ගොඩක් watenawaa❤️❤️❤️❤️❤️❤️

  • @ranaswanu9449
    @ranaswanu9449 2 роки тому +1

    Supiriyak ❤️😍

  • @chamilamaddumage4038
    @chamilamaddumage4038 4 роки тому +1

    ඉතාම හොදින් කියල දුන්නා .බොහොම ස්තුතියි.

  • @MS-pt9id
    @MS-pt9id 4 роки тому +6

    Miris palaye agrasthaya kapanna one kopamana kalayakinda.

  • @dhelenewanigasekera81
    @dhelenewanigasekera81 4 роки тому +3

    varin vara kola saha dalu kappadu keranne kohomada kiyala kiyanna. Sthuthii.

  • @asherath7518
    @asherath7518 4 роки тому +3

    Good video. Thank you

  • @gaminipadmasiri5016
    @gaminipadmasiri5016 3 роки тому +4

    මම දන්නෙ නැතිව මාලු මිරිස් පැලවලත් අග්‍රස්තය කැඩුවා.ගස් හැදීම බාලවෙයිද?

  • @dasunjayalath9961
    @dasunjayalath9961 4 роки тому +3

    ගොඩක් වටිනව

  • @sandayarajapakse2860
    @sandayarajapakse2860 8 місяців тому +2

    Karti kapanne dawas keeyak giyamada

  • @himaliranathunga597
    @himaliranathunga597 3 роки тому +1

    Pohora kiyanna puluwanda

  • @WAJ15
    @WAJ15 Рік тому

    Good vedio

  • @gayaniirugalbandara9410
    @gayaniirugalbandara9410 2 роки тому +1

    Me poly bags wala size 1 kiynnako

  • @mangalawejegunawaradana9989
    @mangalawejegunawaradana9989 3 роки тому

    Good thankes

  • @karunabolin8566
    @karunabolin8566 4 роки тому +4

    Stoti.budusranai.

  • @manuripalihena1342
    @manuripalihena1342 4 роки тому +2

    Thank u

  • @shamalikaniroshani7178
    @shamalikaniroshani7178 4 роки тому +2

    Godak sthuthi

  • @bawanthikabawanthika8793
    @bawanthikabawanthika8793 2 роки тому

    Bag size eka kiyaea

  • @678311650
    @678311650 3 роки тому +1

    කොල හකිලෙන රෝගය ට මොනවාද කරන්නෙ .

  • @diluminisansala9103
    @diluminisansala9103 4 роки тому +1

    Man tawanen pela galawala hitawala dawas 10i kola lawata Kaha weegena enawa wage ekata mokada karanne .aith pohora yodanda one dawas kiyakinda.pohora danawanan danda ona welawa.krumi vikarshaka danda ona welawaith kiyanda reply,,,,

  • @chandramaliniekasthurirath6357

    පරණ මිරිස් ගස් කප්පාදු කලොත් නව අතු ලැබෙනවාද

    • @ceylonagriculture9637
      @ceylonagriculture9637  Рік тому +1

      ඔවු නමුත් නැවත සිටවීම තමයි ඉතාමත් සාර්ථක

  • @erandajanaka3790
    @erandajanaka3790 3 роки тому

    Supiri👍. Maath vagaawata avashya deval genawa. Liked and Subscribed to your channel

  • @niroshinijayasinghe9080
    @niroshinijayasinghe9080 4 роки тому +6

    Your explanation is great!

  • @ruwanranatunge4054
    @ruwanranatunge4054 2 роки тому

    Nai miris pala walath ihala kotasa kapuwata kmk nadda

  • @shashidilum1358
    @shashidilum1358 4 роки тому +1

    Nodanadewal godak danagaththa godak sthuthi

  • @ransirifrdo5492
    @ransirifrdo5492 3 роки тому +1

    👍👍👍

  • @gangagillerberg3635
    @gangagillerberg3635 4 роки тому +3

    👍

  • @sagii9937
    @sagii9937 3 роки тому +2

    Good work. Very valuable.

  • @nilukumari4171
    @nilukumari4171 3 роки тому

    Ekanam hari.athatama mamath gas ekka hamadama udeta hawasata kathakaranawa.sathukaranawa.eyalage hoda aswannak thiyanawa.

  • @uc4426
    @uc4426 3 роки тому

    Useful video...

  • @anojapiyaseeli540
    @anojapiyaseeli540 4 роки тому +1

    Thank you good job

    • @ceylonagriculture9637
      @ceylonagriculture9637  4 роки тому

      ස්තූතියි දිගටම එකතුවෙලා ඉන්න

  • @ceylonagriculture9637
    @ceylonagriculture9637  3 місяці тому

    0:53

  • @muhammedsarjan7990
    @muhammedsarjan7990 3 роки тому

    super👍

  • @menikedissanayake3004
    @menikedissanayake3004 4 роки тому +3

    bohoma sthuthiy

    • @ceylonagriculture9637
      @ceylonagriculture9637  4 роки тому +1

      හැමදාමත් එකතුවෙලා ඉන්න ස්තූතියි

  • @buddhimadeshani4935
    @buddhimadeshani4935 4 роки тому +1

    Thawan dapu pala hadenna kal yanne ai ?

  • @amilakarunathilaka7767
    @amilakarunathilaka7767 4 роки тому +3

    Mage miris pala pocchiyaka hitawala thiyenne ,,adi eka hamarak wage usai ,,, auwen thibbama pala malawenne ai

  • @sansalafernando3307
    @sansalafernando3307 3 роки тому

    Good

  • @kingslyweerasooriya6967
    @kingslyweerasooriya6967 3 роки тому

    Good job

  • @shamalashamala5823
    @shamalashamala5823 4 роки тому +1

    Krumi nashaka Saha diyarapohora hadaganne kohomada kiya denna bohoma stuti 👍

  • @anushibalasooriya5774
    @anushibalasooriya5774 3 роки тому

    මන් මිරිස් පැල හිටවලා තියෙන්නේ බිම මද අව්වේ.දැන් සති 03ක් වෙනවා.එකම ප්‍රමාණයමයි තාමත්.කාබනික පොහොර දැම්මත් වර්ධනයක් පෙන්නනේ නෑ.එයට හේතුව කුමක්ද

  • @ramanibogahawatta7334
    @ramanibogahawatta7334 Рік тому +1

    කැප්ටාන් යනු කුමක්ද

  • @kumuduranasinghe4465
    @kumuduranasinghe4465 4 роки тому +1

    👍👍

  • @janakiudayakumara7217
    @janakiudayakumara7217 3 роки тому

    Thank you eka parakdalla kepuwama ethida kiyannako

  • @nadeekarathnayaka6548
    @nadeekarathnayaka6548 3 роки тому

    කරටිය මුලින්ම කැපුවට පස්සේ නැවත් අතු ටිකක් ලොකු උනාම ආයෙත් දල්ල කපන්න ඕනද

  • @fazeenamohamed8436
    @fazeenamohamed8436 4 роки тому +2

    මාලූ මිරිස් පැලටත් අගස්ත කපන්න පුළුවන් ද

  • @yasankimala5766
    @yasankimala5766 3 роки тому

    Pahadili kirima hodai habai oya miyusik ainkalanam wada hodai

  • @muhammadriyas4268
    @muhammadriyas4268 4 роки тому +2

    Mama agrastha keduve athin.😭e hindada Dianne mage gaha maruna..

  • @muhammadriyas4268
    @muhammadriyas4268 4 роки тому

    Miris pela thavanen galavala hitavala sathiyak venava.dan e pela vala yata pathra tika Kaha Vela helenavane.plz ikmanata piliyamak kiyanna

  • @wasanthajayathilake6237
    @wasanthajayathilake6237 4 роки тому +1

    හිටවා සති දෙකක් පමණ වෙනවා.දැන් කරටිය කපන්න ද?

  • @sujenisampath9466
    @sujenisampath9466 Рік тому +1

    ඔය අමතර සව්න්ඩ් එක අයින් කරන්න ඔය වගේ විඩියො කරද්දි

    • @ceylonagriculture9637
      @ceylonagriculture9637  Рік тому

      බොහෝමත්ම ස්තූතියි ඉදිරියේදී එහෙම කරන්නම්

  • @rasikamanorimuthukumarana669
    @rasikamanorimuthukumarana669 4 роки тому +1

    ❤️

  • @anuranavarathna459
    @anuranavarathna459 4 роки тому

    Miris pala udin kuruwela kola akilenne ay

  • @kanthikanthi358
    @kanthikanthi358 3 роки тому +3

    සර් සද්දෙ වැඩි නිසා පැහැදිලි මදි

  • @ranjithdesilva960
    @ranjithdesilva960 6 місяців тому

    පැල. නැවත. සටුවීමේදී. මධ්‍ය. සකස්. කිරීම. ගැන. කයා. දෙනවාද? ගම් පල

  • @Kareenap4546
    @Kareenap4546 4 роки тому +3

    ,👍

  • @ජීවයක්
    @ජීවයක් 2 роки тому

    Oya music eka newethtuwanam wada hodi

  • @sriyanirajapaksa9361
    @sriyanirajapaksa9361 3 роки тому

    ane pasubim wadanaya wedine

  • @shamikathilki8561
    @shamikathilki8561 Рік тому

    Harimalassanai vidiyo aka