Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
බොහොම ස්තූතියි පුතා... ඔයාල වගේ පොඩි පුතාලා මේ වගේ දේවල් වලට සම්බන්ධ වීම ගැන හරිම සතුටුයි .... දිගටම කරගෙන යන්න දිරිය ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබෙනවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
බොහොම ලස්සනට පැහැදිලිව කියා දෙනවා... කථනය දක්ශව කරනවා සුබ පැතුම් සහෝදරයා
හොඳයි පුතේ ඉක්මනින් කියලා දෙනවා අනවශ්‍ය දේවල් kiyawanne na..thanks
ඉක්මනින් කියලා denanisa කාලය කළමනාකරණ.ya හොඳයි .ඉතා පැහැදිලි යි isstuthi .puthe
A
බලන්න මෙ රටෙ නිකරුනෙ කොල්ලොකෙල්ලො කලෙ ගෙවනව එ අතර වුතුම් කොලු මහාත්ත්යෙක් බුදුසරනයි තවත් සක්තිය ලැබෙවා
එඑඑඑ
Govi TV චැනලය මම බලන්නෙ හරිම කැමැත්තෙන්. සුලු පරිමාණයෙන් ගෙවතු වගාවේ නියැලෙන මට ඒ පිළිබදව දැනුවත් වීමට ඔබගේ වීඩියෝ ඉතා ප්‍රයෝජනවත්. ඔබ කියා දුන් ආකාරයට මම වම්බටු පැළකළා. ඉතා සරුවට පැල වැඩෙනවා. දැනට තවානේ පැළ කර ඇති අමු මිරිස්, මාලුමිරිස් මේ ආකාරයටම වගා කරනවා. අපව දැනුවත් කරනවාට ඔබට බොහෝමත්ම ස්තූතියි. ජයවේවා.
හොද වැඩ සටහනක් . හොදට කියාදුන්න . බොහොම ස්තූතියි .
පුතෙ ඔයා තවත් ගොඩක් හොඳින් ඉන්න ඕනි ,ජය වේවා එළවළු බීජ තවන් කිරීම ගැන වීඩියෝ එකක් දාන්න පුතෙ
බොහොම ස්තූතියි puthata ඔයා ගොඩක් උස්සාහ වන්තයි තවත් කරගෙන යන්න තෙරුවන් සරණයි පුතා
අනේ ඇත්තටම ඔයාට ගොඩාක් පින්.මන් අහම්බෙන් දැක්කෙ මේ video එක.එවලෙම subscribe කරා චැනල් එක. ❤️❤️❤️
@@helatvnews ichalsanthanie
ගොඩක් පැහදිලිව කියවනවා අපිට හොදට තෙරුනා පුතෙ ඔයාට බුදු සරනයි .
ඇත්තටස හරිම වැදගත් මෙ ක්‍රියා වලිය ජය වෙවා
පුතා ඔයගෙ වැඩ සටහන් ඉතාම හොඳයි. ඒත් තවත් බොහෝ වටිනවා ඔයා කරපු වගාවන් අපට පෙන්වමින් කියා දුන්නා නම් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා
වැදගත්. වීඩියෝවක්. ඉස්තුති. ඔබට
Eththatama ratata vatina daruwek .kiyala dena vidiyath hari pehedili .puthe oyage anagathaya sarthaka wevai pathanawa
ලස්සනට පැහැදිලි කරනවා පුතේ තෙරුවන් සරණයි ඔයාට.
ස්තූතී ඔබට තෙරුවන් සරනයි
අනේ හරිම ලස්සනයි ,, ස්තූතියි අපට කියලා දුන්නාට,,
ස්තුතියි පුතේ ඔබගේ ඉතාමත් වැදගත් ප්‍රයෝජනවත් උපදෙස් සහිත වීඩියෝ එකට ජයවේවා .
@@helatvnews 6
Anawashya Katha katayam Naha ape datath ithuru karala ketiyen pahadiliwa wisthara karanawa thank you putha
ගොඩක් පිං අයියේ...🌹🌹🌹
ගොඩක් පැහැදිලි කලා.ස්තුතිය් පුතේ ඔයාට. මාත් ඔය විදිහටම මිරිස් සහ කොච්චි හැදුව. හොදටම හරිගියා.ඒත් කොල කොඩ වෙන්න පටං අරං.සබං වතුර ඉස්ස. දලු කඩල අයින් කලා.අනේ මංද. හිතට දුකයි.ඔයාවත් කියන්නකෝ.. මොකද කරන්නේ...
ගොඩක් වටිනවා පුතේ බුදුසරණයි 🙏🙏🙏
ගොඩක් හොදට කියලා දෙනවා.. සුබ අනාගතයක් පුතා...
ගොඩක් වැදගත් video එකක්
Malli mamath oyage vediyo balanawa.mata miris naimiris gas wala kola koda weme rogayata behethak kiyanawada
Samannyen ganna one pots wala siz e kohomada
කුලියාපිටියේ nihal මහත්තයා utbe karana ayga kuruharida katahada. A. WAgami
that's awesome view very useful content keep it up good job 👏
බුදු සරණයි මල්ලි නියමයි 🙏🙏🙏 ❤❤❤❤❤ 👍👍👍 💐💐💐 🌿🌿🌿
ඉස්තුතියි
🌹තෙරුවන් සරණයි 🌹
Thank you very much 👍🏼💖
සුපිරි නෙ
Malli athu bedenna dalla kadanne koi kaleda
අපරාදේ උරෙ කැපුවෙ පිටි පස්සෙන් තල්ලු කරාම ගැලවෙනවා
MALLI Mama Vides Rataka Inne Sitala Kale Miris pela wevenavada
Godak wadagath malli.godak pin.Thank u.
Thank you! This is very useful. You explain very clearly. You can be an Agri instructor or lecturer. Very nice! Wish you all the best!
66iO
Jaya Pathanawa Putha oyta. Washing you all yr dreams come true Putha. Oya laga guru mushtiya naha.God bless.
Thank's.budusaranai.
Thanks pahadili wa කියලා dunna ta 👍👍👍
නිමයි
ඔබට තව තව නුවන ලබෙව හොඳ වඩක් God bless 🙏🥀🥀🥀🌺🌺🌺🌺 you
භාවිතා කල තේ කුඩු පොහොරට භාවිතාකර පුළුවන් ද
තෙරුවන් සරණය් ! බොහොම ස්තුතිය් පුතේ
Kukul pohora demmama urumiyo harannedda.boilas ku pohora.hodata dirala thiyenna demmoth athana miyo haranawa.plz.jeyawewaaaa bs
නියමයි මල්ලී ඔයාගේ වීඩියෝ
Malli,අළු ටිකක් දැම්මා නම් nitrogen තියෙනවා
Loku sewayak karanne. Obage siyalu katayuthu sarthaka wewa. Kemathinam pho no eka damanna.
ආදරණීය පුතේ ඔබේ සියලු පැතුම් ඉටු වෙවා
පෝච්චි ඇතුලේ කූඹි ගෙවල් හදනවා පස් එලියට දානවා ඒකට මොකක්ද තියෙන විසඳුම
Supiri wadak harima asai
Thank you for sharing your knowledge.🙏👍. Great video.
Niyamai machn ohoma karagana yamu.sathutui bn mehema kollo dakiddi.hodata iganaganin.monawada bio da karanne
හරි වටිනවා thank you
කවදාවත් oyata අස්වැන්න nelanna kalayak enne nedda?
තුනපහ පැලයක් ගන්න තැනක් කියන්න පුලුවන්ද
Godak watinawa..thanku..
Thank You Malli ❤️🥰 ඔයා ගොඩාක් පැහැදිලිව මේක කියලා දුන්නා 😊👍❤️ ඔන්න මාත් Subscribe කරා ඔයාව 🥰👍❤️👌
Hodai budusaranai budusaranai
Lindak haraddi goda dapu pas tiyanawa.ewa hodada?kohomada e pas wagawata sudusu widiyata hadaganne?
@@helatvnews pohora dala wat hadaganna berida ayiye...mokada e pas tikayi slab 1 yi tama mata tiyenne.
හරිම වැදගත් ස්තුතිය
👍 oya harima dakshai malliyoo
පස ජීවනුහරණය කරන්න ඕන නැද්ද
Thanxs dr
Alu danna puluwsn mona palawalatada
බොහොම හොදයි කරන විදිය එත් ඔයා පැලය ඉවත් කරගන්නේ බැදුනේ ඇතුලට නැඋණු කොටසට තමා ගගේ ඇගිලි 02 දා පැලයත් සමග අනිත් අතින් අල්ලා ගෙන්න බදුන අනිත් පැත්තට හරවන්න ඕනි එවිට නැවත වරක් එම බදුන බාවිතයට ගත හැකිය
බුදුසරණයි පුතේ ඔයාට තව තවත් සාර්ථක කරගෙන ඉදිරියට යන්න
😌♥️👍
Thank you very much God bless you 🙏🙏🙏🙏🙏🙏🙏
Thanks putha.
නයිමිරිස් පැල වලකොළ නිකන් ගොටු ගැහිලා තියෙනවා එහෙම තිබිලා කොල හැලනවා ඒකට විසදුමක් කියන්නකෝ
Harima hodai hari pahadiliyi
බොහෝම ස්තුතියි
නියමයිනේ 👍
බැග්වල ඉන්දන හැටි කියාදෙන්නකො
Ouaga waga bima apidakalama nana aka balanna anna puluwanda
හරි ම ෂෝක් මල්ලි ❤️
ස්තුතිය
Kalin waga karapuwage prathipala pennala video ekk danna jayawewa
Nice..
හොදටම කරනවා ඔයා කෝහොද
බුදුසරනයි මම මේ විදියට හැදුව පලදාව හොදයි
Miris bija wala nama kiyanna
මිරිස් නයි මිරිස් කොචිචි වරග වලටගොමදැමිමොත් කොඩ රෝගය එනවනෙ.
ස්තූතියි🙏
Good job
12cm vishkambaya sahitha pochchi wala pala 2k hitawanna puluwanda?
Great work bro.dont stop this
God blsse for you
@@helatvnews ನಂಟ
Godak isthuthi
වගා කරන්න ට ආශා අයට.. එය වර්ධනය වන ආකාරයට ඉතා සරලව කියාදුන්නා.. ගොඩාක් ස්තුතියි.. සොයුර..ඔබේ චැනලය SUBSCRIBED කර සීනුව ලකුණද touch කලා. සියලුම වීඩියෝ ස් එන ආකාරයට.. මගේ ගීත චැනලයටද SUBSCRIBED එකක් ලබාදෙන්න... ගොඩාක් ස්තුතියි ඔබට සොයුර දෙව් පිහිටයී 🙏❤🙏
ගස් කොල පාට වෙන්න මොකද කරන්න ඕනේ
Hi
Meka godk watina videyo ekak meken godak dewal egena ganna puluwa thanks aiye
Keep it up bro
Thank you 👍🌹
Thank you
Miriswalata goma danna hodane na kola kori wenawa
Thank u bro,
Watina video wak bohoma istuti puthata
Godak hoda video ekak
Podi pochchiyaka wagaakaranna berida
අරගල කර කර ඉන්නවට වඩා කොච්චර වටිනවද මෙවැනි දේවල් කිරීම
Thanks 🙏🙏🙏🙏
බොහොම ස්තූතියි පුතා... ඔයාල වගේ පොඩි පුතාලා මේ වගේ දේවල් වලට සම්බන්ධ වීම ගැන හරිම සතුටුයි .... දිගටම කරගෙන යන්න දිරිය ශක්තිය ධෛර්යය නොඅඩුව ලැබෙනවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා
බොහොම ලස්සනට පැහැදිලිව කියා දෙනවා... කථනය දක්ශව කරනවා සුබ පැතුම් සහෝදරයා
හොඳයි පුතේ ඉක්මනින් කියලා දෙනවා අනවශ්‍ය දේවල් kiyawanne na..thanks
ඉක්මනින් කියලා denanisa කාලය කළමනාකරණ.ya හොඳයි .ඉතා පැහැදිලි යි isstuthi .puthe
A
බලන්න මෙ රටෙ නිකරුනෙ කොල්ලොකෙල්ලො කලෙ ගෙවනව එ අතර වුතුම් කොලු මහාත්ත්යෙක් බුදුසරනයි තවත් සක්තිය ලැබෙවා
එඑඑඑ
Govi TV චැනලය මම බලන්නෙ හරිම කැමැත්තෙන්. සුලු පරිමාණයෙන් ගෙවතු වගාවේ නියැලෙන මට ඒ පිළිබදව දැනුවත් වීමට ඔබගේ වීඩියෝ ඉතා ප්‍රයෝජනවත්. ඔබ කියා දුන් ආකාරයට මම වම්බටු පැළකළා. ඉතා සරුවට පැල වැඩෙනවා. දැනට තවානේ පැළ කර ඇති අමු මිරිස්, මාලුමිරිස් මේ ආකාරයටම වගා කරනවා. අපව දැනුවත් කරනවාට ඔබට බොහෝමත්ම ස්තූතියි. ජයවේවා.
හොද වැඩ සටහනක් . හොදට කියාදුන්න . බොහොම ස්තූතියි .
පුතෙ ඔයා තවත් ගොඩක් හොඳින් ඉන්න ඕනි ,ජය වේවා
එළවළු බීජ තවන් කිරීම ගැන වීඩියෝ එකක් දාන්න පුතෙ
බොහොම ස්තූතියි puthata ඔයා ගොඩක් උස්සාහ වන්තයි තවත් කරගෙන යන්න තෙරුවන් සරණයි පුතා
අනේ ඇත්තටම ඔයාට ගොඩාක් පින්.මන් අහම්බෙන් දැක්කෙ මේ video එක.එවලෙම subscribe කරා චැනල් එක. ❤️❤️❤️
@@helatvnews ichalsanthanie
ගොඩක් පැහදිලිව කියවනවා අපිට හොදට තෙරුනා පුතෙ ඔයාට බුදු සරනයි .
ඇත්තටස හරිම වැදගත් මෙ ක්‍රියා වලිය ජය වෙවා
පුතා ඔයගෙ වැඩ සටහන් ඉතාම හොඳයි. ඒත් තවත් බොහෝ වටිනවා ඔයා කරපු වගාවන් අපට පෙන්වමින් කියා දුන්නා නම් ඉදිරියේදී අපි බලාපොරොත්තු වෙනවා
වැදගත්. වීඩියෝවක්. ඉස්තුති. ඔබට
Eththatama ratata vatina daruwek .kiyala dena vidiyath hari pehedili .puthe oyage anagathaya sarthaka wevai pathanawa
ලස්සනට පැහැදිලි කරනවා පුතේ තෙරුවන් සරණයි ඔයාට.
ස්තූතී ඔබට තෙරුවන් සරනයි
අනේ හරිම ලස්සනයි ,, ස්තූතියි අපට කියලා දුන්නාට,,
ස්තුතියි පුතේ ඔබගේ ඉතාමත් වැදගත් ප්‍රයෝජනවත් උපදෙස් සහිත වීඩියෝ එකට ජයවේවා .
@@helatvnews 6
Anawashya Katha katayam Naha ape datath ithuru karala ketiyen pahadiliwa wisthara karanawa thank you putha
ගොඩක් පිං අයියේ...🌹🌹🌹
ගොඩක් පැහැදිලි කලා.ස්තුතිය් පුතේ ඔයාට. මාත් ඔය විදිහටම මිරිස් සහ කොච්චි හැදුව. හොදටම හරිගියා.ඒත් කොල කොඩ වෙන්න පටං අරං.සබං වතුර ඉස්ස. දලු කඩල අයින් කලා.අනේ මංද. හිතට දුකයි.ඔයාවත් කියන්නකෝ.. මොකද කරන්නේ...
ගොඩක් වටිනවා පුතේ බුදුසරණයි 🙏🙏🙏
ගොඩක් හොදට කියලා දෙනවා.. සුබ අනාගතයක් පුතා...
ගොඩක් වැදගත් video එකක්
Malli mamath oyage vediyo balanawa.mata miris naimiris gas wala kola koda weme rogayata behethak kiyanawada
Samannyen ganna one pots wala siz e kohomada
කුලියාපිටියේ nihal මහත්තයා utbe karana ayga kuruharida katahada. A. WAgami
that's awesome view very useful content keep it up good job 👏
බුදු සරණයි මල්ලි නියමයි 🙏🙏🙏 ❤❤❤❤❤ 👍👍👍 💐💐💐 🌿🌿🌿
ඉස්තුතියි
🌹තෙරුවන් සරණයි 🌹
Thank you very much 👍🏼💖
සුපිරි නෙ
Malli athu bedenna dalla kadanne koi kaleda
අපරාදේ උරෙ කැපුවෙ පිටි පස්සෙන් තල්ලු කරාම ගැලවෙනවා
MALLI Mama Vides Rataka Inne Sitala Kale Miris pela wevenavada
Godak wadagath malli.godak pin.Thank u.
Thank you! This is very useful. You explain very clearly. You can be an Agri instructor or lecturer. Very nice! Wish you all the best!
66i
O
Jaya Pathanawa Putha oyta. Washing you all yr dreams come true Putha.
Oya laga guru mushtiya naha.
God bless.