Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපි මේ භවයේදී හෝ පෙර භවයක කරනලද කුසලකර්මයක්ම ඇත්නම් මේ ආදරනීය මෑනියන්ගේ අසනීප ත්ත්වය ඉක්මනින්ම සුවය ලැබේවා .......සියලුම ලොකවාසී පිලිකා තත්වයන් ගෙන් පීඩා විදින රෝගීන් සුවය ලැබේවා ........විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
🙏🙏🙏
Obata ikman suwaya labadun wishwa mathawata aneka warayak sthuthi.sthuthi.sthuthi🙏🙏🙏
Ikmnta suwa wewa bs
ඉක්මන් සුව ලැබේවා 🙏🙏
ඉක්මන් සුවය ලැබේව 🙏🙏🙏
Taruwan, saranai suwamen whnsa 🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
මෙවන් පුතෙක් ලද දෙමව්පියන්ට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි ස්තුතියි විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
මෙම ගාථා ශුුවනය කරන සියලු දෙනාටම යහපතක් සිද්ධ වෙිවා. එමෙන්ම මෙම නාලිකාව කරන ඔබටත් නිදුක් නිරෝගි දිර්ඝායුෂ පා පුුාර්ථනා කරනවා
යහපත් හදවතක් තියන කලන් මිතුරෙක් මල්ලි ඔයා.ඔයා වගේ සොදුරු අයෙකුගේ හමුවීම විශ්ව මාතාවට ස්තුති වේවා .
පලමුව විස්වය ට ස්තුතියි ස්තුතියි ස්තුතියි පුතේ ඔයා දාලාතියන බුදු ගුනගාතා ටික මම ඩවිලොටි කරගත්තා පුතේ ඔයාට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතිය
Yahapath hadawath athi oba wani kalyana mithureku muna gasu vishwayata hadawathinma sthuthiyi
🙏🙏🙏🙏🙏🙏🙏
Mage ballaporoththu ista kara dun vishwamathawata sthuthi wantha wewa..🙏🙏🙏
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි. දෙවනුව මගේ මහත්තයට ස්තුතියි ස්තුතියි ස්තුතියි මට මේ පෝන් එක අරන් දුන්නා ට. පුතා ඔයාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි මේ ආදරණීය විශ්වය ගැන දැනුවත් කිරීම ගැන. ආදරෙයි හැමදාම හැමෝටම. හදවතින්ම. පුතා ට මගේ සුභ පැතුම්. ඉදිරියට ම නොනැවතී මේ ගමන යන්න. විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
උතුම් බුද්ධ රත්නයේ අනුහසින් ,ජයෝ මුනින්දස්ස ගාථා රත්නයේ අනුහසින් ආනුභාවයෙන් අපේ සීයාට ඉක්මනින් නිදුක් නීරෝගී සුවය ලැබේවා....!!!!!!! බුදු සරණයි !!!!!!! දෙවි පිහිටයි !!!!!!!
මාගේ සියලු සිතුම් පැතුම් ඉටු කර දුන් ව්ශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤ව්ශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
මගේ පැතුම් ඉටු කර දුන් විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏
මගේ සුවාමිපුරුශයාගේ සල්ලාල ගති දුරු කරදුන් විශ්වය ට ස්තුති වේවා .සියලු වෙසගනන්ගෙන් මගේ සුවාමියා ගලවාදුන් විශ්වයට ස්තුති වේවා 🙏🙏🙏
බුද්ද රත්නයේ අනන්ත බුදුගුණ බලයේ සියලු දෙනාටම සෙතක් යහපතක් වේවා.. විශ්ව මාතාවට ස්තුතියි වේවා.. තෙරුවන් සරණයි ඔබටත් ලෝක වාසි සියලු දෙනාටත් 🙏
සුභ උදෑසනක් .හැමොමගෙ බලාපොරොත්තු ඉස්ට වෙවා .මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි .
දහම අනුව ජීවිතේ ගෙනියන ඔබ අනිත් අයවත් ඒ මගට ගන්න දරන වෙහෙසට පින්,, විශ්වයේ අසිර්වාදය ලැබේවා,, අනන්ත විශ්වයට ආදරෙයි,, ආදරෙයි,, ආදරෙයි,, මේ මස අවසානයට පෙර කෝටියක මුදලක් මා හට ලබා දුන් විශ්වය ට අනෙක වාරයක් මුළුහදවතින්ම ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි
හැමදෙනාටම මෙම ගාථා බල මහිමයෙන් යහපතක්ම වේවා!..🙏🙏🙏... විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි... ස්තුතියි... ස්තුතියි..
Wiswa mathawata anekawarayak ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
මේක අහන්න පටන් අරගෙන දවස් 5 ක් වගේ මේ යන්නේ. හිතාගන්න බැරි තරම් දේවල් සිද්ද උනා. මම ඉන්නේ රට. මගේ පඩිය, ඉන්න තැන ප්‍රශ්න තිබුනා. හිතාගන්න බැරි විදියට ඒ ඔක්කොම මේ වෙද්දී විසදිලා ඉවරයි. ඇත්තටම ආස්චර්යක්
මගේ ලොකු අයියා ඉන්නෙ රට එයාටත් මම මෙම ගාථව යැව්වා එයාට වැඩත් නැතුව හිටියෙ දැන් වැඩත් තියෙනවා ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏
සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබත්වා ඔබටත් ආදරනිය විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏
ස්තුතියි ස්තුතියි ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
මගේ.සියලු.ප්‍රාර්ථනාවන්.ඉටු.කර.දුන්.විශ්ව.මතාවට.ස්තුති.වේවා.ස්තූති.වේවා.ස්තුති.වේවා
තෙරුවන්ගේ ආරක්ෂාව විශ්වයේ ආශිර්වාදය ඔබඅප සියලු දෙනාට ලැබේවා තෙරුවන් සරණයි බොහොම ස්තූතියි
මා හට ලොතරැයි ජයක් ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
ආදරණීය විශ්ව මාතාවනි! අද දවසේ වියදම හොයාගැනීමට මග පාදා දෙන්න විශ්ව මාතාවනි. ඔබ වහන්සේට බෙහෙවින්ම ස්තූතියි.!!!!!!!!!
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🦋🦋🦋🦋🦋🦋 ,
්රාර්ථනාඉෂ්ඨ සිද්ධ වේවා වහන්සේටත් විශ්ව මාතාවටත් බොහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි❤
විශ්ව මාතාවට ස්තුතියි !සියලුම දෙනාට සෙතක් ශාන්තියක් ම වේවා!ඔබට තුනුරුවන්ගෙ සරණයි!🙏🙏🙏
මම දෙයක් ප්‍රාර්ථනා කරා.එය පැය කිහිපයක් යද්දින් මට ලැබුණා.මේක නම් ප්රාතහාර්යක්.විශ්වයට ස්තූති වේවා...
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතිවන්ත වේවා සහා ඔබ තුමට ගොඩාක් ස්තුතිය
ඔබ තුමාටත් අදරනිය ව්ශ්වයටත් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වේත්වා ❤❤❤❤
විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති !!!!!!!!!!!!🙏🙏🙏🙏
මේ ගාථා රත්න මම නිරතුරු ම බාවිතා කරමි,, එයින් මට ඇත්ත ට ම සෙතක් ම ලබදන. අතර ප්‍රති පල තියනවා මෙය ඉතාම.. සත්‍ය යීබුදුසරණයි,,,,
පුතා ඇතුලු ආදරණීය විශ්වය වටා සිටින සියලුම දෙනාට සෙතක් ශාන්තියක්ම වේවා 🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි.. ඔබ අපට මුණ ගැස්සූ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🏼🙏🏼බුදු සරණයි🙏🏼🙏🏼
පලමුව විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා !!! ඇත්තෙන්ම ඉතාමත් ප්‍රබල බුද්ධ මන්ත්‍රක්.ඉතාමත් ටික කාලයකින් මාගේ ප්‍රශ්න වලට විසදුම් .ලැබුනා.ඒ කනම් ප්‍රාතිහාර්යයක්මයි.ඔබටත් ඔබ නාලිකාවටත් ජයෙන් ජයම ලැබේවා !!! විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා 🙏🙏🙏
ආදරණීය විශ්ව මාතාවනි! හැමදෙයම සාර්ථකව ඉටුකර දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.....!!!!!!!!!
සර්වඥ තථාගත බුදු රජාණන් වහන්සේගේ උත්තරීතර බුද්ධත්වය වෙනුවෙන් මුළු මහත් විශ්වයම සාක්ෂි දැරූ උත්තම අවස්ථාවක්...අනන්ත විශ්වයම නමස්කාර කරන්නා වූ ඒ භාග්‍යවතුන් වහන්සේට මුළු හදවතින්ම නමස්කාර වේවා...සාදු...සාදු...සාදු...
වාසනාවන්ත සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාට. ඔබ වැනි සත්පුරුෂයින් ජීවිතයට මුණගස්වන මාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් , මේ අනන්ත වූ විශ්වයටත් , අනේක වාරයක් ස්තුතිවන්ත වේවා . ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏
ඝියලු ඝත්වයො නිදුක්වෙවා නිරොගි වෙවා තෙරැවන් ඝරනයි
මගෙ පැතුම් ඉටුකර දුන්නු ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼 ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼 ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼 නමෝ බුද්ධාය 🙏🏼🙏🏼🙏🏼
බුදුරජාණන් වහන්සේගේ ආනුබාවයෙන් මෙම ගාථා වේ ආනුබාවයෙන් සියලු දෙනාහට යහපතක්ම වේවා විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
බුද්ධ ධම්ම සන්ඝ යන ත්‍රිවිධ රත්නයෙ ආනුබාව බලයෙනුත් ජයො මුනින්දස්ස ගාතා රත්නයෙ ආනුබාව බලයෙනුත් විශ්ව ශක්තියෙ බ්ස්ලයෙනුත් මට තව තවත් නිරෝගි සුවය ලැබෙවා 🙏 සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
🙏🙏🙏🙏සියලු යහපත් පැතුමි සැම දෙනාගේම ඉටුවේවා තෙරුවන් සරණයි
විශ්ව මාතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
Anantha buduguna balayen mageputhage segavhha akusala karmayak a karmaya me buduguna balayen duruwewa!!!buduguna satthayai satthayai,satthayai a satthayebalayen seyaludenata setwewa!!!!adaraniya vswayata isthuti isthuti isthuti!!!!
සියළු සත්වයෝ සුවපත්වෙත්වා 🙏
ලොව්තුරාබුදුරජාණන් වහන්සෙගේ සත්‍යානු භාවයෙන් මෙය අසන්නා වූ සියලු දෙනාගෙත්, මට ලැබෙන්නා වූ නිරෝගි සුවයද මාගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වේවා ..!
බුදුසරණයි මගෙ දරුවන්ගේ සැනසීම ලබාදෙන්න විශ්ව මතාවෙනි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏
ආදරණීය ව්ස්වමාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏 🙏 ස්තුති 🙏 🙏 ස්තුති 🙏 🙏
අපි හැමදෙනාටම සියලු සිතුම් පැතුම් ඉටු වේවා යහපතක් සෙතක් ශාන්තියක්ම වේවා බුද්ධ රත්නයෙ ධම්ම රත්නයෙ ආනුභාවයෙන් යහපතක් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏 සම්මා සම්බුදු සරණින්, දම් සරණින් සහ සඝ සරණින් මල්ලී ඔයාටත් නාලිකාවේ සියලු දෙනාටත් යහපතම උදාවේවා. සාමය,සතුට සහ වාසනාව රජයන සුන්දර දවසක් වේවා. ✝️🙏♥️💐🌺
විශ්වයෙන් ...මට ලැබෙන හැමදෙටම ...විශ්වයට විශ්ව මාතාවට ස්තුතියි ❤️
මගේ සියලුම පතුම් සපල කර දුන් අදරනීය විශ්වයට ස්තුතිය ස්තුතිය ස්තුතිය
Wiswa mathawata anekawarayak ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති
Weshwa mathawata ගොඩාක් mata උදව් karata
Be bawayeth perabawayaka ma athin nodenuwath kamin waradak wela thiyenawanam me gatha rattha anuhasin sethak santhjyak uda wewa!🙏🙏
ඇත්තටම අහන්න ගත්තා ට passe ලොකු වෙනසක් උනා.... මම හැමදාම උදේ හවස අහනවා.... සාදු සාදු සාදු...... සියලු ලෝක වාසී සත්ත්ව විශේෂ නිදුක් වෙත්වා.... නිරෝගී වෙත්වා.... සුවපත් වෙත්වා..... මා කරන ලද කිසි යම් උ කුසල කර්මයක් we නම් ee sathyanubawayen මා හට අවංක ආදරේ හමු වේවා...... Ruvindra Ayya ගෙ හිතේ මම ගැන thiyena අමනාපය කැමැත්තක් බවට පත් වෙත්වා..... මා වෙතට නිරතුරු ව ම ආදරය, මුදල් සතුට, සැනසුම ලැබේවා..... සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏Mage ammige, appachchi හැමදාම ආරක්ෂා කරලා දෙත්වා.... Ee දෙන්නා නිරෝගී වෙත්වා.... Nirwanaya අවබෝධ කර gnna අවස්ථව ලැබෙත් වා......සාදු සාදු සාදු.......සියලු දෙනා ගෙ සියලු සුබ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා...... ❤️
සුභ උදෑසනක් ඹයාට සියලු දෙනාටම බුදු සරණයි 🙏🙏
විශ්ව මාතාවට අනෙක වරයක්ස්තුති ස්තුති ස්තුති!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏
විෂ්වමාතාවට අනේකවාරෙයක් ස්තුති ස්තුති ස්තුති
සියලුම දෙනාගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉශ්ට කර ගැනීමට විශ්ව මාතාවගේ ආශිර්වාදය තෙරුවන් සරණේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා .🙏🙏🙏
මා මෙතෙක් කල් විවිධ වැඩසටහන් බලා ඇත. ඒත් ඔබතුමාගේ වැඩසටහන් වගේ හිත්ගත් දෙයක් නැත. තවත් ඉදිරියට යෑමට ශක්තිය දහිරිය ලැබේවා !!!තෙරුවන් සරණයි
මේ උතුම් වූ ගාථා රත්නයේ අනුභවයෙන් මා ඇතුළුව සියලුම සත්වයන්ගේ යහපත් සිතුම් පැතුම් ඉෂ්ට වේවා. සාදු සාදු සාදු .
විශ්ව මාතාවට ලක්ෂවාරය ස්තුතියි ඔබට ස්තුතියි ❤
ස්තුතියි මෙ ගාථා රත්නය මාහට සවන් දෙන්න සැලස්වාට 😊😊😊😊😊😊😊😊
Very good morning aiye ... ආදරණීය විශ්ව මාතාවට මගේ ඉෂ්ඨ දේවතාවන් වහන්සේට නමස්කාර වේවා .. අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
මගේ ප්‍රාර්ථනාව වගේම සියලුම දෙනාගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙිවා ...!! විශ්ව මාතාවට ස්තුතියි ...!!🙏🙏🙏
සුබ දිනයක් වේවා විශ්ව මාතාවට අනෙක වරක් ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති සියලු දෙනාටම තෙරුවන් සරනයි🙏🙏🙏
මගේ පාර්ථණා ඉස්ට සිද්ධ වෙිවා විශ්වයට ආදෙරෙයි අනෙකුත් සියලු දෙනා ගේ පාර්ථණා ඉස්ට වෙිවා විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි තෙරැවන් සරනයි
මට ඇතිව පවතින්නාවු සියලුම දුක් කරදර දුරුවි සිතට සතුට උදාවේවා..!යහපතක් ම වේවා..!කරන කියන සෑම දෙයක්ම ඉටු වේවා..!සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
මගේ ප්‍රාර්ථනා ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි! ස්තුතියි! ස්තුතියි!!!! 🙏
ව්ස්වය ට අනෙක වාරයක් 🙏ස්තුතියි❤ව්ස්වය එක්ක එතු වුනදා ඉදන් මගෙ හිතෙ ඇති බලා ඔරොත්තුව ඉස්ට වෙගන යනවා 🙏 මට වගෙම ලොක වැසි සියලු දෙනාට ව්ස්වයෙ සක්තිය ලැබේවා !!!🙏 ස්තුතිය
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි. ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏💖💖💖🧚♂️🧚♂️🧚♂️🦋🦋🦋🦇🦇🦇
මේ විඩීයෝ දකින්න ලැබි ගැන විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි... ඔබටත් අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි ❤️🙏
විශ්ව මතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ....
සියළුම යහපත් පැතුම් ඉටු වෙිවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආදරණිය විශ්වයට ගොඩාක් පිං !!!!
මගෙ ප්‍රාර්තනා ව ඉශ්ට වේවා
විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි මේ වීඩියෝ එක ඇස් ගැටෙන්නට සැලැස්වීම ගැන.
විශ්ව මතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි❤❤❤
සැමදෙනාම යහපතක් වේවා. අාදරණීය විශ්වයට ස්තූතිය.
සියලු දෙනාටම විශ්වයේ ශක්තිය ලැබේවා ,,,,විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා ස්තූති වේවා ස්තූති වේවා
Me Gatha ratthnaye anubawayen mage athi siyaluma Naya pasna wisadewa.wiswayata godak sththi.
තෙරැවන්සරණයි පුතේ ඔයත් එක්ක ආදරණීය විශ්වය සමග සිටින සියලු දෙනාටම ත් ලෝකවාසී සියලුම දෙනාම සුවපත් වෙත්වා නිදුක් නිරෝගී සුව ලැබේවා ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🦋🦋🦋🦋🦋🦋🦋 ආදරණීය විශ්වයට ආදරෙරි.
මෙගාතා රත්නයෙ අනුබාවයෙන් මා සහ ඔබ අතුලු සියලු දෙනාට යහපතක්ම වේවා 🙏🙏🙏
අද ලස්සන දවසක්❤️ විශ්වයට ස්තූති වේවා🙏🙏🙏
සුබම සුබඋදැසනක් වේවා අදරනිය විස්වයට ඉස්තුතයි වේවා❤❤❤❤මම වැටෙන හැම වෙලාවකම තදින් අල්ලාගෙන ඉන්න මේ විස්වයටත් ඔබතුමාටත් ඉස්තුති ඉස්තුති ඉස්තුතියි❤❤❤❤❤❤❤❤❤❤❤තෙරුවන් සරනයි සහෝදර සියලුම දෙනාට❤❤❤❤
ඉස්තුතීයී ආදරනිය විශ්වමතාවට මගේ නමස්කාරයම වෙවා...සියලුමදෙනාට යහාපත උදා වෙවා..
මාගේ බලාපොරොත්තු ඉටුකරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
ස්තූතියි ආදරණීය විශ්වය❤අද මට වීසා ලැබුනා. විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි මාගේ විදේශ සිහිනය ඉටුකර දුන්නාට. 🙏🙏🙏🌍
සුබ දවසක් හැමොටම විශ්ව මාතවට ස්තුති වෙවා ස්තුති වෙවා ස්තුති වෙවා ස්තුති වෙවා මෙය් නාලිකාව ට කරන ඔබටත් ස්තුති වෙවා හැමොටම විශ්ව මාතවගෙ පිහිටයි 🙏🙏🙏🙏❤❤❤
Mage viswa mathawata aneka warayak isthuthi wewa mage balaporothththu ista kara dun mage viswa mathawata isthuthi wewa....
මාගේ.සෑමපාර්තනාවක්ම.ඉෂ්ටකරගැනිමට.ව්ෂ්වමාතාවගේ.පිහිටආරක්ෂාව.ලැබේවාඔබට.බුදුසරනයි
ස්තූතියි විශ්ව මාතාවනි.!
ආදරණිය විශ්වයට ස්තුතියි.අයියේ ඔයාටත් ගොඩක් පින් හැමදේම ලස්සනට පැහැදිලි කර දුන්නාට .සියළුම දෙනාට තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමන් ලබාාදෙන යහපත් අදහස් වලට හදවතින්ම ස්තුතියි විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
මාගේ සියලුම පැතුම් ඉටු කර දුන් ආදරනීය විශ්වයත් මාගේ ඉශ්ට දේවතාවන් හටත් ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ❤❤මල්ලි ඔයාටත් ස්තූතී ස්තූතී ස්තූතී 🎉
🙏 සාදු 🙏 සාදු 🙏 සාදු සාදු 🙏 ආදරණිය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 මෙය ශුවණය කිරිමට ඉඩ සෑදු ඔබතුමාට ත් මෙි ශුවණය කරන මටත් ඔබ සැමටම තෙරුවනේ ආශිර්වාදය විශ්වයේ ආශිර්වාදය නිසකවම ලැබෙනවා 🙏 මෙය ගථා රතනයන් විස්වාස නොකරන සියලුම දෙනාට මෙි උතුම් ධර්ම අවබෝධ වෙිවා 🙏 ආදරණිය විශවයට මෙි වටා සිටින සියලුම දෙනාට සතුටින් පිරුණු වාසනාවන්ත සුභ දවසක් වෙිවා 🙏 සැමටම ජයවෙිවා ස්තුතියි❤ ආදරෙයි ගොඩක් හැමෝටම ගොඩක් පිං 🙏
විශ්ව මාතාවට ස්තුතියි .මට තියෙන විභාග දෙකෙන් මම හොඳින් පාස් වේවා !මගේ ඊශ්‍රායල් යන ගමන හැකි ඉක්මනින් සාර්ථක වේවා !විශ්වයට ස්තුතියි ස්තුතියි !!
විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 💖💖ඔයාට ගොඩාක් පින් මල්ලි....හැමදෙනාටම යහපතක්ම වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏
සාදූ සාදූ සාදූ🙏🙏❤❤
මේ ගථා රත්නයේ සත්‍යානුභාව බලයෙන් මගේ මුහුනේ හට ගෙන ඇති කැළැල් ඉක්මනින් සුව වේවා!🙏🏻
නමෝ බුද්ධාය හැමදෙනාටම මේ ගාථා බල මහිමෙන් යහපතක්ම වේවා මගේ පවුලු සියලු දෙනාටමත් සාදු සාදු! සාදු
ලොව්තුරා බුදුපියාණන්ගේ සත්යානුභාවයෙන්මේ අසරණ සියලු දෙනාටත්මාගේ පවුලේ සියලු දෙනාටත්මටත්නිදුක් නිරෝගී සුවය ලැබේවාඅප සියලු දෙනාටමයහපතක්ම වේවා යහපතක්ම වේවා යහපතක්ම වේවා
අපි මේ භවයේදී හෝ පෙර භවයක කරනලද කුසලකර්මයක්ම ඇත්නම් මේ ආදරනීය මෑනියන්ගේ අසනීප ත්ත්වය ඉක්මනින්ම සුවය ලැබේවා .......සියලුම ලොකවාසී පිලිකා තත්වයන් ගෙන් පීඩා විදින රෝගීන් සුවය ලැබේවා ........විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි
🙏🙏🙏
Obata ikman suwaya labadun wishwa mathawata aneka warayak sthuthi.sthuthi.sthuthi🙏🙏🙏
Ikmnta suwa wewa bs
ඉක්මන් සුව ලැබේවා 🙏🙏
ඉක්මන් සුවය ලැබේව 🙏🙏🙏
Taruwan, saranai suwamen whnsa 🌹🌹🌹🙏🙏🙏💐💐💐🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
මෙවන් පුතෙක් ලද දෙමව්පියන්ට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි ස්තුතියි විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏
මෙම ගාථා ශුුවනය කරන සියලු දෙනාටම යහපතක් සිද්ධ වෙිවා. එමෙන්ම මෙම නාලිකාව කරන ඔබටත් නිදුක් නිරෝගි දිර්ඝායුෂ පා පුුාර්ථනා කරනවා
යහපත් හදවතක් තියන කලන් මිතුරෙක් මල්ලි ඔයා.ඔයා වගේ සොදුරු අයෙකුගේ හමුවීම විශ්ව මාතාවට ස්තුති වේවා .
පලමුව විස්වය ට ස්තුතියි ස්තුතියි ස්තුතියි පුතේ ඔයා දාලාතියන බුදු ගුනගාතා ටික මම ඩවිලොටි කරගත්තා පුතේ ඔයාට ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතිය
Yahapath hadawath athi oba wani kalyana mithureku muna gasu vishwayata hadawathinma sthuthiyi
🙏🙏🙏🙏🙏🙏🙏
Mage ballaporoththu ista kara dun vishwamathawata sthuthi wantha wewa..🙏🙏🙏
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි. දෙවනුව මගේ මහත්තයට ස්තුතියි ස්තුතියි ස්තුතියි මට මේ පෝන් එක අරන් දුන්නා ට. පුතා ඔයාටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි මේ ආදරණීය විශ්වය ගැන දැනුවත් කිරීම ගැන. ආදරෙයි හැමදාම හැමෝටම. හදවතින්ම. පුතා ට මගේ සුභ පැතුම්. ඉදිරියට ම නොනැවතී මේ ගමන යන්න. විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
උතුම් බුද්ධ රත්නයේ අනුහසින් ,ජයෝ මුනින්දස්ස ගාථා රත්නයේ අනුහසින් ආනුභාවයෙන් අපේ සීයාට ඉක්මනින් නිදුක් නීරෝගී සුවය ලැබේවා....!!!!!!! බුදු සරණයි !!!!!!! දෙවි පිහිටයි !!!!!!!
මාගේ සියලු සිතුම් පැතුම් ඉටු කර දුන් ව්ශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤ව්ශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
මගේ පැතුම් ඉටු කර දුන් විශ්ව මාතාවට ස්තුති වේවා 🙏🙏
මගේ සුවාමිපුරුශයාගේ සල්ලාල ගති දුරු කරදුන් විශ්වය ට ස්තුති වේවා .සියලු වෙසගනන්ගෙන් මගේ සුවාමියා ගලවාදුන් විශ්වයට ස්තුති වේවා 🙏🙏🙏
බුද්ද රත්නයේ අනන්ත බුදුගුණ බලයේ සියලු දෙනාටම සෙතක් යහපතක් වේවා.. විශ්ව මාතාවට ස්තුතියි වේවා.. තෙරුවන් සරණයි ඔබටත් ලෝක වාසි සියලු දෙනාටත් 🙏
සුභ උදෑසනක් .හැමොමගෙ බලාපොරොත්තු ඉස්ට වෙවා .මල්ලි ඔයාට ගොඩක් ස්තුතියි .
දහම අනුව ජීවිතේ ගෙනියන ඔබ අනිත් අයවත් ඒ මගට ගන්න දරන වෙහෙසට පින්,, විශ්වයේ අසිර්වාදය ලැබේවා,, අනන්ත විශ්වයට ආදරෙයි,, ආදරෙයි,, ආදරෙයි,, මේ මස අවසානයට පෙර කෝටියක මුදලක් මා හට ලබා දුන් විශ්වය ට අනෙක වාරයක් මුළුහදවතින්ම ස්තුතියි,, ස්තුතියි,, ස්තුතියි
හැමදෙනාටම මෙම ගාථා බල මහිමයෙන් යහපතක්ම වේවා!..🙏🙏🙏... විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි... ස්තුතියි... ස්තුතියි..
Wiswa mathawata anekawarayak ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏
මේක අහන්න පටන් අරගෙන දවස් 5 ක් වගේ මේ යන්නේ. හිතාගන්න බැරි තරම් දේවල් සිද්ද උනා. මම ඉන්නේ රට. මගේ පඩිය, ඉන්න තැන ප්‍රශ්න තිබුනා. හිතාගන්න බැරි විදියට ඒ ඔක්කොම මේ වෙද්දී විසදිලා ඉවරයි. ඇත්තටම ආස්චර්යක්
මගේ ලොකු අයියා ඉන්නෙ රට එයාටත් මම මෙම ගාථව යැව්වා එයාට වැඩත් නැතුව හිටියෙ දැන් වැඩත් තියෙනවා ඔබතුමාට ගොඩක් ස්තුතියි 🙏🙏🙏
සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් ලබත්වා ඔබටත් ආදරනිය විශ්ව මාතාවටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏
ස්තුතියි ස්තුතියි ආදරණීය විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
මගේ.සියලු.ප්‍රාර්ථනාවන්.ඉටු.කර.දුන්.විශ්ව.මතාවට.ස්තුති.වේවා.ස්තූති.වේවා.ස්තුති.වේවා
තෙරුවන්ගේ ආරක්ෂාව විශ්වයේ ආශිර්වාදය ඔබඅප සියලු දෙනාට ලැබේවා තෙරුවන් සරණයි බොහොම ස්තූතියි
මා හට ලොතරැයි ජයක් ලබා දුන් විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
ආදරණීය විශ්ව මාතාවනි! අද දවසේ වියදම හොයාගැනීමට මග පාදා දෙන්න විශ්ව මාතාවනි. ඔබ වහන්සේට බෙහෙවින්ම ස්තූතියි.!!!!!!!!!
විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🦋🦋🦋🦋🦋🦋 ,
්රාර්ථනාඉෂ්ඨ සිද්ධ වේවා වහන්සේටත් විශ්ව මාතාවටත් බොහෝම ස්තුතියි ස්තුතියි ස්තුතියි❤
විශ්ව මාතාවට ස්තුතියි !
සියලුම දෙනාට සෙතක් ශාන්තියක් ම වේවා!ඔබට තුනුරුවන්ගෙ සරණයි!
🙏🙏🙏
මම දෙයක් ප්‍රාර්ථනා කරා.එය පැය කිහිපයක් යද්දින් මට ලැබුණා.මේක නම් ප්රාතහාර්යක්.විශ්වයට ස්තූති වේවා...
විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතිවන්ත වේවා සහා ඔබ තුමට ගොඩාක් ස්තුතිය
ඔබ තුමාටත් අදරනිය ව්ශ්වයටත් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වේත්වා ❤❤❤❤
විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති !!!!!!!!!!!!🙏🙏🙏🙏
මේ ගාථා රත්න මම නිරතුරු ම බාවිතා කරමි,, එයින් මට ඇත්ත ට ම සෙතක් ම ලබදන. අතර ප්‍රති පල තියනවා මෙය ඉතාම.. සත්‍ය යී
බුදුසරණයි,,,,
පුතා ඇතුලු ආදරණීය විශ්වය වටා සිටින සියලුම දෙනාට සෙතක් ශාන්තියක්ම වේවා 🙏🙏🙏
සම්මා සම්බුදු සරණයි.. ඔබ අපට මුණ ගැස්සූ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ❤️❤️❤️❤️❤️❤️❤️ 🙏🏼🙏🏼බුදු සරණයි🙏🏼🙏🏼
පලමුව විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා !!! ඇත්තෙන්ම ඉතාමත් ප්‍රබල බුද්ධ මන්ත්‍රක්.ඉතාමත් ටික කාලයකින් මාගේ ප්‍රශ්න වලට විසදුම් .ලැබුනා.ඒ කනම් ප්‍රාතිහාර්යයක්මයි.ඔබටත් ඔබ නාලිකාවටත් ජයෙන් ජයම ලැබේවා !!! විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා 🙏🙏🙏
ආදරණීය විශ්ව මාතාවනි! හැමදෙයම සාර්ථකව ඉටුකර දෙන ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.....!!!!!!!!!
සර්වඥ තථාගත බුදු රජාණන් වහන්සේගේ උත්තරීතර බුද්ධත්වය වෙනුවෙන් මුළු මහත් විශ්වයම සාක්ෂි දැරූ උත්තම අවස්ථාවක්...අනන්ත විශ්වයම නමස්කාර කරන්නා වූ ඒ භාග්‍යවතුන් වහන්සේට මුළු හදවතින්ම නමස්කාර වේවා...සාදු...සාදු...සාදු...
වාසනාවන්ත සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාට. ඔබ වැනි සත්පුරුෂයින් ජීවිතයට මුණගස්වන මාගේ ඉෂ්ට දේවතාවුන් වහන්සේලාටත් , මේ අනන්ත වූ විශ්වයටත් , අනේක වාරයක් ස්තුතිවන්ත වේවා . ස්තුතියි ස්තුතියි ස්තුතියි🙏🙏🙏
ඝියලු ඝත්වයො නිදුක්වෙවා නිරොගි වෙවා තෙරැවන් ඝරනයි
මගෙ පැතුම් ඉටුකර දුන්නු ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼 ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼 ස්තුතියි 🙏🏼🙏🏼🙏🏼 නමෝ බුද්ධාය 🙏🏼🙏🏼🙏🏼
බුදුරජාණන් වහන්සේගේ ආනුබාවයෙන් මෙම ගාථා වේ ආනුබාවයෙන් සියලු දෙනාහට යහපතක්ම වේවා විස්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
බුද්ධ ධම්ම සන්ඝ යන ත්‍රිවිධ රත්නයෙ ආනුබාව බලයෙනුත් ජයො මුනින්දස්ස ගාතා රත්නයෙ ආනුබාව බලයෙනුත් විශ්ව ශක්තියෙ බ්ස්ලයෙනුත් මට තව තවත් නිරෝගි සුවය ලැබෙවා 🙏 සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏🙏
🙏🙏🙏🙏සියලු යහපත් පැතුමි සැම දෙනාගේම ඉටුවේවා තෙරුවන් සරණයි
විශ්ව මාතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි
Anantha buduguna balayen mageputhage segavhha akusala karmayak a karmaya me buduguna balayen duruwewa!!!buduguna satthayai satthayai,satthayai a satthayebalayen seyaludenata setwewa!!!!adaraniya vswayata isthuti isthuti isthuti!!!!
සියළු සත්වයෝ සුවපත්වෙත්වා 🙏
ලොව්තුරාබුදුරජාණන් වහන්සෙගේ සත්‍යානු භාවයෙන් මෙය අසන්නා වූ සියලු දෙනාගෙත්, මට ලැබෙන්නා වූ නිරෝගි සුවයද මාගේ යහපත් බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ වේවා ..!
බුදුසරණයි මගෙ දරුවන්ගේ සැනසීම ලබාදෙන්න විශ්ව මතාවෙනි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤🙏
ආදරණීය ව්ස්වමාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏 🙏 ස්තුති 🙏 🙏 ස්තුති 🙏 🙏
අපි හැමදෙනාටම සියලු සිතුම් පැතුම් ඉටු වේවා යහපතක් සෙතක් ශාන්තියක්ම වේවා බුද්ධ රත්නයෙ ධම්ම රත්නයෙ ආනුභාවයෙන් යහපතක් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏
සාදු සාදු සාදු 🙏 සම්මා සම්බුදු සරණින්, දම් සරණින් සහ සඝ සරණින් මල්ලී ඔයාටත් නාලිකාවේ සියලු දෙනාටත් යහපතම උදාවේවා. සාමය,සතුට සහ වාසනාව රජයන සුන්දර දවසක් වේවා. ✝️🙏♥️💐🌺
විශ්වයෙන් ...මට ලැබෙන හැමදෙටම ...විශ්වයට විශ්ව මාතාවට ස්තුතියි ❤️
මගේ සියලුම පතුම් සපල කර දුන් අදරනීය විශ්වයට ස්තුතිය ස්තුතිය ස්තුතිය
Wiswa mathawata anekawarayak ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති
Weshwa mathawata ගොඩාක් mata උදව් karata
Be bawayeth perabawayaka ma athin nodenuwath kamin waradak wela thiyenawanam me gatha rattha anuhasin sethak santhjyak uda wewa!🙏🙏
ඇත්තටම අහන්න ගත්තා ට passe ලොකු වෙනසක් උනා.... මම හැමදාම උදේ හවස අහනවා.... සාදු සාදු සාදු...... සියලු ලෝක වාසී සත්ත්ව විශේෂ නිදුක් වෙත්වා.... නිරෝගී වෙත්වා.... සුවපත් වෙත්වා..... මා කරන ලද කිසි යම් උ කුසල කර්මයක් we නම් ee sathyanubawayen මා හට අවංක ආදරේ හමු වේවා...... Ruvindra Ayya ගෙ හිතේ මම ගැන thiyena අමනාපය කැමැත්තක් බවට පත් වෙත්වා..... මා වෙතට නිරතුරු ව ම ආදරය, මුදල් සතුට, සැනසුම ලැබේවා..... සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏
Mage ammige, appachchi හැමදාම ආරක්ෂා කරලා දෙත්වා.... Ee දෙන්නා නිරෝගී වෙත්වා.... Nirwanaya අවබෝධ කර gnna අවස්ථව ලැබෙත් වා......
සාදු සාදු සාදු.......
සියලු දෙනා ගෙ සියලු සුබ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ වේවා...... ❤️
සුභ උදෑසනක් ඹයාට සියලු දෙනාටම බුදු සරණයි 🙏🙏
විශ්ව මාතාවට අනෙක වරයක්ස්තුති ස්තුති ස්තුති!!!!!!!!!🙏🙏🙏🙏🙏🙏
විෂ්වමාතාවට අනේකවාරෙයක් ස්තුති ස්තුති ස්තුති
සියලුම දෙනාගේ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉශ්ට කර ගැනීමට විශ්ව මාතාවගේ ආශිර්වාදය තෙරුවන් සරණේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා .🙏🙏🙏
මා මෙතෙක් කල් විවිධ වැඩසටහන් බලා ඇත. ඒත් ඔබතුමාගේ වැඩසටහන් වගේ හිත්ගත් දෙයක් නැත. තවත් ඉදිරියට යෑමට ශක්තිය දහිරිය ලැබේවා !!!තෙරුවන් සරණයි
මේ උතුම් වූ ගාථා රත්නයේ අනුභවයෙන් මා ඇතුළුව සියලුම සත්වයන්ගේ යහපත් සිතුම් පැතුම් ඉෂ්ට වේවා. සාදු සාදු සාදු .
විශ්ව මාතාවට ලක්ෂවාරය ස්තුතියි ඔබට ස්තුතියි ❤
ස්තුතියි මෙ ගාථා රත්නය මාහට සවන් දෙන්න සැලස්වාට 😊😊😊😊😊😊😊😊
Very good morning aiye ... ආදරණීය විශ්ව මාතාවට මගේ ඉෂ්ඨ දේවතාවන් වහන්සේට නමස්කාර වේවා .. අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤
මගේ ප්‍රාර්ථනාව වගේම සියලුම දෙනාගේ ප්‍රාර්ථනා ඉෂ්ට වෙිවා ...!! විශ්ව මාතාවට ස්තුතියි ...!!🙏🙏🙏
සුබ දිනයක් වේවා විශ්ව මාතාවට අනෙක වරක් ඉස්තුති ඉස්තුති ඉස්තුති ඉස්තුති සියලු දෙනාටම තෙරුවන් සරනයි🙏🙏🙏
මගේ පාර්ථණා ඉස්ට සිද්ධ වෙිවා විශ්වයට ආදෙරෙයි අනෙකුත් සියලු දෙනා ගේ පාර්ථණා ඉස්ට වෙිවා විශ්වයට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි තෙරැවන් සරනයි
මට ඇතිව පවතින්නාවු සියලුම දුක් කරදර දුරුවි සිතට සතුට උදාවේවා..!යහපතක් ම වේවා..!කරන කියන සෑම දෙයක්ම ඉටු වේවා..!සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏
මගේ ප්‍රාර්ථනා ඉෂ්ට කර දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි! ස්තුතියි! ස්තුතියි!!!! 🙏
ව්ස්වය ට අනෙක වාරයක් 🙏ස්තුතියි❤ව්ස්වය එක්ක එතු වුනදා ඉදන් මගෙ හිතෙ ඇති බලා ඔරොත්තුව ඉස්ට වෙගන යනවා 🙏 මට වගෙම ලොක වැසි සියලු දෙනාට ව්ස්වයෙ සක්තිය ලැබේවා !!!🙏 ස්තුතිය
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි. ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏💖💖💖🧚♂️🧚♂️🧚♂️🦋🦋🦋🦇🦇🦇
මේ විඩීයෝ දකින්න ලැබි ගැන විශ්ව මාතාවට ස්තුතිවන්ත වෙමි... ඔබටත් අනේක වාරයක් ස්තුතිවන්ත වෙමි ❤️🙏
විශ්ව මතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ....
සියළුම යහපත් පැතුම් ඉටු වෙිවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙවි පිහිටයි ආදරණිය විශ්වයට ගොඩාක් පිං !!!!
මගෙ ප්‍රාර්තනා ව ඉශ්ට වේවා
විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි මේ වීඩියෝ එක ඇස් ගැටෙන්නට සැලැස්වීම ගැන.
විශ්ව මතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි❤❤❤
සැමදෙනාම යහපතක් වේවා. අාදරණීය විශ්වයට ස්තූතිය.
සියලු දෙනාටම විශ්වයේ ශක්තිය ලැබේවා ,,,,විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා ස්තූති වේවා ස්තූති වේවා
Me Gatha ratthnaye anubawayen mage athi siyaluma Naya pasna wisadewa.wiswayata godak sththi.
තෙරැවන්සරණයි පුතේ ඔයත් එක්ක ආදරණීය විශ්වය සමග සිටින සියලු දෙනාටම ත් ලෝකවාසී සියලුම දෙනාම සුවපත් වෙත්වා නිදුක් නිරෝගී සුව ලැබේවා ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 💖💖💖💖💖💖🙏🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🦋🦋🦋🦋🦋🦋🦋 ආදරණීය විශ්වයට ආදරෙරි.
මෙගාතා රත්නයෙ අනුබාවයෙන් මා සහ ඔබ අතුලු සියලු දෙනාට යහපතක්ම වේවා 🙏🙏🙏
අද ලස්සන දවසක්❤️ විශ්වයට ස්තූති වේවා🙏🙏🙏
සුබම සුබඋදැසනක් වේවා අදරනිය විස්වයට ඉස්තුතයි වේවා❤❤❤❤මම වැටෙන හැම වෙලාවකම තදින් අල්ලාගෙන ඉන්න මේ විස්වයටත් ඔබතුමාටත් ඉස්තුති ඉස්තුති ඉස්තුතියි❤❤❤❤❤❤❤❤❤❤❤තෙරුවන් සරනයි සහෝදර සියලුම දෙනාට❤❤❤❤
ඉස්තුතීයී ආදරනිය විශ්වමතාවට මගේ නමස්කාරයම වෙවා...සියලුමදෙනාට යහාපත උදා වෙවා..
මාගේ බලාපොරොත්තු ඉටුකරදුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏
ස්තූතියි ආදරණීය විශ්වය❤
අද මට වීසා ලැබුනා. විශ්වමාතාවට අනේකවාරයක් ස්තූතියි මාගේ විදේශ සිහිනය ඉටුකර දුන්නාට. 🙏🙏🙏🌍
සුබ දවසක් හැමොටම විශ්ව මාතවට ස්තුති වෙවා ස්තුති වෙවා ස්තුති වෙවා ස්තුති වෙවා මෙය් නාලිකාව ට කරන ඔබටත් ස්තුති වෙවා හැමොටම විශ්ව මාතවගෙ පිහිටයි 🙏🙏🙏🙏❤❤❤
Mage viswa mathawata aneka warayak isthuthi wewa mage balaporothththu ista kara dun mage viswa mathawata isthuthi wewa....
මාගේ.සෑමපාර්තනාවක්ම.ඉෂ්ටකරගැනිමට.ව්ෂ්වමාතාවගේ.පිහිට
ආරක්ෂාව.ලැබේවාඔබට.බුදුසරනයි
ස්තූතියි විශ්ව මාතාවනි.!
ආදරණිය විශ්වයට ස්තුතියි.අයියේ ඔයාටත් ගොඩක් පින් හැමදේම ලස්සනට පැහැදිලි කර දුන්නාට .සියළුම දෙනාට තෙරුවන් සරණයි .🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමන් ලබාාදෙන යහපත් අදහස් වලට හදවතින්ම ස්තුතියි විශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
මාගේ සියලුම පැතුම් ඉටු කර දුන් ආදරනීය විශ්වයත් මාගේ ඉශ්ට දේවතාවන් හටත් ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ස්තූතී ❤❤මල්ලි ඔයාටත් ස්තූතී ස්තූතී ස්තූතී 🎉
🙏 සාදු 🙏 සාදු 🙏 සාදු සාදු 🙏 ආදරණිය විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 මෙය ශුවණය කිරිමට ඉඩ සෑදු ඔබතුමාට ත් මෙි ශුවණය කරන මටත් ඔබ සැමටම තෙරුවනේ ආශිර්වාදය විශ්වයේ ආශිර්වාදය නිසකවම ලැබෙනවා 🙏 මෙය ගථා රතනයන් විස්වාස නොකරන සියලුම දෙනාට මෙි උතුම් ධර්ම අවබෝධ වෙිවා 🙏 ආදරණිය විශවයට මෙි වටා සිටින සියලුම දෙනාට සතුටින් පිරුණු වාසනාවන්ත සුභ දවසක් වෙිවා 🙏 සැමටම ජයවෙිවා ස්තුතියි❤ ආදරෙයි ගොඩක් හැමෝටම ගොඩක් පිං 🙏
විශ්ව මාතාවට ස්තුතියි .මට තියෙන විභාග දෙකෙන් මම හොඳින් පාස් වේවා !මගේ ඊශ්‍රායල් යන ගමන හැකි ඉක්මනින් සාර්ථක වේවා !විශ්වයට ස්තුතියි ස්තුතියි !!
විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි 💖💖ඔයාට ගොඩාක් පින් මල්ලි....
හැමදෙනාටම යහපතක්ම වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏