SathBudu Wandanawa 7 Times මහා බලගතු සත් බුදු පිරිත Sath Budu Piritha Sath Buduwaru Wandanawa

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 641

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 4 дні тому +2

    සාදු 🪷🪷සාදු🪷🪷සාදු🪷🪷🙏🙏නමෝ බුද්දාය 🙏🙏පින්වත් අපේ ස්වාමීන් වහාන්සේලාට නිදුක් නිරෝගී දීර්ගායුස සුවය ලැබේවා !!!!!!!!!!!🙏🙏🪷🪷🪷🪷ලොව සියලුම සත්වයෝ සුවපත් වේවා !!!!!!🙏🙏🪷🪷සාදු🪷🪷සාදු🪷🪷සාදු🪷🪷🙏🙏

  • @sumanwikramaarachchi8605
    @sumanwikramaarachchi8605 Рік тому +38

    මේ උතුම් පිරිත් බලයෙන් මාගේ පවුලේ එකමුතු කම රැක දේවා සියලු කරදර දුරැ වේවා සමගිය වැඩි වේවා

  • @dilshisenadheera7699
    @dilshisenadheera7699 Місяць тому +15

    මහා බලගතු සත් බුදු පිරිතේ ආනුභාවයෙන් සත්‍ය යේ බලයෙන් මගේ ස්වාමි පුරුෂයා ගෙන් තිබෙන්නා වූ සියලු කරදර නිම වේවා. මානසික පීඩනය සුව වී මනුෂ්‍ය යෙක් ලෙස හිතන්න හැකි වේවා.

  • @ShanudiLiyange-cs7qv
    @ShanudiLiyange-cs7qv День тому +3

    මෙම පිරිතේ ආනුභාවයෙන් මගේ සියලුදෙනාටම සෙතක් ,ශාන්තියක්ම වෙිවා !!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharinduRoshan-gj9oy
    @tharinduRoshan-gj9oy Рік тому +42

    මම ලෙඩ වෙලා ඉන්නේ මාහා ඉක්මන් සුවය ලැබෙිවා හිතේ සතුට ඇතිකර ⁣දෙන්න මෙි පිරිතේ ආනුබාවයෙන් තෙරැවන් සරනයි

    • @pramiladilrukshi3269
      @pramiladilrukshi3269 Місяць тому

      මම ලෙඩ වෙලා ඉන්නේ .ඉක්මනින් සුවය ලැබේවා .හිතේ සතුට ඇති කර දෙන්න මේ පිරිතේ ආනුබාවයෙන් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @SrimathiSirisena-hr9mo
    @SrimathiSirisena-hr9mo 4 місяці тому +15

    මේ සත් බුදු වන්දනාවේන් මම ඇතුළු මුළු ලෝක සත්වයාම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙම්වා,දුකෙන් මිදෙත්වා සැමට සෙත් වේවා බුදුසරණයි..... සාදු... සාදු.. 🙏🙏🙏

  • @idjayasuriya5435
    @idjayasuriya5435 Рік тому +26

    සාදු ...සාදු ...සාදු ...උතුම් වූ පිරිතේ ආනුභාවයෙන් සැමට සෙත් වේවා...නිදුක් වේවා ...නිරෝගී වේවා ...සුවපත් වේවා ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthasrimathi247
    @wasanthasrimathi247 Місяць тому +9

    සාදු සාදු සාදු බුදු ගුන අනන්තය සත්‍යයය මේ පිරිතේ අනුබාවයෙන් සියලු සත්වයො සුවපත් වේවා! මාගේ පව්ලෙ සියලු දෙනාට සෙත් වේවා! 🙏🙏🙏

  • @Chathuchathu-y1t
    @Chathuchathu-y1t Рік тому +16

    මේ පිරිත් බලයෙන් මට කිසිම බාධාවක් නොමැතිව ඉතාලි යන්න ලැබේවා ලැබේවා ලැබේවා ලැබේවා සාදු සාදු සාදු

  • @nishanthinishanthi2203
    @nishanthinishanthi2203 4 місяці тому +5

    මේ විශ්වය පුරා පැතිර අැති බුද්දශක්තියේ බලයේන්....සියළු සත්වයෝ නිදුක් වේත්වා...නිරෝගි වේත්වා...සුවපත් වේත්වා....🙏මම කටාර්...මාගේ ඉදිරි බලාපෝරත්තු සපල වේවා.🙏

  • @damecafiris5703
    @damecafiris5703 Рік тому +48

    සත් බුදු පිරිත් දෙසනා දෙනවෙන් මගේ මවු බිමෙ තියෙන කරදර දුරැවෙවා සැමට සෙතක් යහපතක් සැනසිල්ලක් මානසික පීඩාකාරී සියලුම අයහපත් දේ දුරැ වෙලා රටට යහපත් පාලකයෝ බිහිවෙවා හැම දුක් ගින්දරක් දුරැවෙවා තෙරැවන් සරනයි සියලු සත්තවයො නිදුක් වෙවා නිරෙගි වෙවා

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 Рік тому +1

      Sadu sadu sadu me pirith balayen mage puthata tibbenna apala karadara duru karala yhapathk sansimak uda wewa 🙏🙏🙏

  • @nuwans3073
    @nuwans3073 11 місяців тому +15

    සත් බුදු පිරිතෙහි ආනු භාව බලයෙන් උතුම් සංගරත්න සුවපත් වෙත්වා මමද සියලු ලොක සීයලු සත්වයෝ සුවපත් වෙත්වා සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏

  • @WasanthaMendis-i8j
    @WasanthaMendis-i8j Рік тому +25

    මෙම පිරිත් දේශනා ආනුහාවෙන් සියලු අපල කරදර දුරු වේවා.......

  • @KaushikaSandaruwan-s1z
    @KaushikaSandaruwan-s1z 11 місяців тому +25

    මෙම පිරිතේ බලයෙන් අපේ ගෙදරට දියුණුව ලැබේවා !!!

    • @Priyadarshani-g9x
      @Priyadarshani-g9x 5 місяців тому

      🙏🙏බුදු සරනයි 🙏🙏

  • @anupaindrajith827
    @anupaindrajith827 Рік тому +26

    මේ පිරිත් බලයෙන් මගෙ සියලු ණය බරින් ඉක්මනින් නිදහස් වේවා !!!

    • @Priyadarshani-g9x
      @Priyadarshani-g9x 5 місяців тому

      බුදු සරනයි

    • @MGunathilaka
      @MGunathilaka 2 місяці тому

      Me sath budu pirithe sathyanubhawayen balayen mage siyalu prashna wisadewa sadu sadu sadu!!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @TbPiyadarsani
    @TbPiyadarsani 10 місяців тому +7

    මේ පිරිතේ ආනිසංසයෙන් මගේ ස්වාමි පුරුෂයගේ මත් පැන් පානය කිරීම නතර වේවා බුදූ සරණයි සාධු සාධූ සාධූ 🙏🙏🙏🙏🙏

  • @chandhanicha5173
    @chandhanicha5173 Рік тому +37

    මෙ සත් බුදු පිරිතේ බලයෙන් මගේ දරුවන් සිවු දෙනාගේ අපල මග හැරි සතුටින් ජිවත් වමට මග සැලසෙවා සාදු සාදු සාදු

  • @sumidisanayaka
    @sumidisanayaka Рік тому +50

    සත් බුදු පිරිතේ අනුහසින් සියලු සතුන්ගේ දුක් කරදර දුරු වේවා.

  • @fygj6018
    @fygj6018 Рік тому +25

    සියලු සත්වයො සුවපත් වෙවා

  • @methmalsenevirathna
    @methmalsenevirathna Рік тому +14

    මෙම සත් බුදු පිරිත්දේසනා බලයෙන් අපගේ ව්‍යාපාරය දියුනුවෙිවා සාදු සාදු සාදු

  • @nirosharohini9387
    @nirosharohini9387 Рік тому +38

    බුදු ගුන අනන්තයි..සත්‍යයි..ඒ සත්‍යානුභාවයෙන් මගේ රටෙ සියලුම දෙනාට යහපත වේවා තෙරුවන් සරනයි

    • @erandidinusha-ew1jw
      @erandidinusha-ew1jw Рік тому +2

      Me bidu guna balayen mage .diyaniyage adyapana katayuthu sarthaka wewa samata setha salasewa 🙏🙏🙏

    • @ThilakarathaThilake
      @ThilakarathaThilake 6 місяців тому +1

      Thank you 😊

    • @Priyadarshani-g9x
      @Priyadarshani-g9x 5 місяців тому

      බුදු සරනයි 🙏🙏💙

  • @nilmininilmini2444
    @nilmininilmini2444 Рік тому +15

    මෙ සth බුදු pirithe anuhasin yahapatha සෙත සැලසේවා ...!!

  • @IreshaBandara-p4s
    @IreshaBandara-p4s Місяць тому +3

    මෙ පිරිත ශ්‍රවනය කිරිනෙන් ලැබෙන සියලුම පින අපේ ගෙදර සියලු දෙනාටත් මල ගිය නෑ මිතුරන්ටත් අනුමොදන් කරමි සාදු සාදු සාදු ..🙏🙏🙏

  • @chandra-xl9og
    @chandra-xl9og 3 місяці тому +4

    මේ සත් බුදුරජාණන් වහන්සේගේ පිහිට අනුභාවයෙන් පිරිතෙන් මගේ පවුලේ දරුවන්ටත් සියලුම බුදු දහම රන් සංඝයාණ ත්‍රිවිධාරණයේ බලයෙන් ලෝකේම සුවපත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  • @hasithamadushan2004
    @hasithamadushan2004 3 місяці тому +5

    බුදු ගුන සත්‍ය බලයෙන් සියලු ලෝ වැසියන්ගේ ලෝභ දෝෂ මෝහ දුරු වේවා..

  • @harshaediri837
    @harshaediri837 Рік тому +23

    🙏🙏🙏🙏🙏🙏
    තෙරුවන් සරණින් ගෙදර ප්‍රශ්නය
    විසදෙවා 🙏🙏🙏

  • @SumithraKulathunga-t8r
    @SumithraKulathunga-t8r 11 місяців тому +7

    මෙම පිරිතෙ බලයෙන් මගෙ ලොකු පුතා ge රැකියාව ඉක්මනින් ලැබේවා මගෙ කරදර බාධක දුරු ව් සතුට ඇති වේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasanthalekamalage6275
    @wasanthalekamalage6275 Рік тому +22

    සියලුම දෙනා සුවපත් වෙත්වා..සාඩු සාඩු සාඩු..🙏🙏🙏

  • @nipundilina6312
    @nipundilina6312 Рік тому +16

    මේ පිරිතේ බලයෙන් ආනුභාවයෙන් මාගේ සියලුම කරදර ලෙඩරෝග අපල උපද්‍රව සතුරුකරදර දුරුවේවා මාගේ සියලුම බලාපොරොත්තු ඉටුවී සතුටින් ලැබේවා තෙරුවන් සරණයි !!!!!!!!!!🙏🙏🙏

  • @kanchanasewwandi5202
    @kanchanasewwandi5202 Рік тому +40

    සත්බුදු වන්දනාවේ ආනුභාවයෙන් මා ඇතුලු ලෝකවාසී සියලුම දෙනාගේ දුක් කරදර, මානසික පිඩා දුරු වේවා!!.. නීරෝගී සුවය මානසික සුවයම ලැබේවා!!!....

  • @malkigunarathne9199
    @malkigunarathne9199 Місяць тому +3

    මේ පිරිත් ආනුබාවයෙන් මගෙ නිවසෙ සියලුම ආර්ථික ප්‍රශ්න දුරු වී සියලු දෙනාටම ලස්සන කාලයක් ඉක්මනනින් උදාවෙන්න ඔනේ..❤🙏

  • @PadminiKuruppuarachchi
    @PadminiKuruppuarachchi 3 місяці тому +4

    මෙ පිරිතේ අනුභව යෙන් මගේ සියලු හිත්පිඩා දුරුවෙවා සියලුම. සත්වයො සුවපත් සිත් ඇත්තො වෙත්වා

  • @pubudiniper5301
    @pubudiniper5301 Рік тому +41

    විශ්වයේ සියලුම දෙනාගේම බලාපොරෝත්තූ ඒඅයුරින්ම ඉස්ථ සිද්ධ වේවා!!
    💙💜🌹🙏🙌🌍🙌🙏🌹💙💜

    • @Ruhi_fernando
      @Ruhi_fernando 9 місяців тому +1

      ❤ 11:10

    • @AmilaPerera-lp7tq
      @AmilaPerera-lp7tq 2 місяці тому

      ❤ ඔබ තුමා විතරයි එහෙම කියල තියෙන්නේ සන්තෝසයි

  • @wasanthalekamalage6275
    @wasanthalekamalage6275 Рік тому +12

    මෙම පිරිත් බලයෙන් මගේ අම්මා ඉක්මනින් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා...සාඩු සාඩු සාඩු...🙏🙏🙏

  • @malinandani3412
    @malinandani3412 7 місяців тому +4

    උතුම් සත් බුදු වන්දනා පිරිත් ගුණ බලයෙන් 🌸🌸🌸☸️🌸🌸🌸🙏🙏🙏 මගේ පුතුගේ , මාගේ අප සැමදෙනාගේම සියලු දුක් කරදර බාධාවන් දුරුවේවා ☸️ 🙏 නිදුක් නීරෝගීව සුවපත් බව 120 ට 220 ක් දීඝායුෂ , පිහිට ආරක්ෂාව ආශිර්වාද ය රැකවරණය සැමදා සෑම මොහොතේ ම හිමිවේවා 🌸☸️🙏 🙏🙏

  • @nuwanmadhu5569
    @nuwanmadhu5569 Рік тому +16

    සත් බුදු පිරිත ආනුභාවයෙන් ඇවිලෙන හැම හිතක්ම නිවේවා!! මුලු මහත් විශ්වයම සුවපත් වේවා!!

  • @sadeurathnayake7192
    @sadeurathnayake7192 Рік тому +5

    Ape siyalu karada netivi satuta samagiy etiveva apitama kiyala inna tenak hada ganna lebewa

  • @nilanialawaththa6359
    @nilanialawaththa6359 Рік тому +10

    මෙ උතුම් පිරිතෙ බලයෙන් ආනුභාවයෙන් මගෙ නිවසෙ සේම මා හට තියෙනා සියලු කරදර දුක් පිඩා දුරුවේවා මානසික සුවය කායික සුවය ඇති වේවා සාදු🙏🙏සාදු🙏🙏සාදු

  • @ThushanthaAjith-id6eg
    @ThushanthaAjith-id6eg 9 місяців тому +24

    මේ පිරිත් අනුබවයෙන් බලයෙන් අප පවුලේ සියලු දෙනාගේ සඉ තුම් පැතුම් ඉටු වේවා 🙏🙏🙏🙏

  • @bandulakumara9319
    @bandulakumara9319 Рік тому +4

    🙏 Me 🙏 pirite 🙏 balayen 🙏 mage 🙏 pawle 🙏 siyalu 🙏 dennage 🙏 duk 🙏 karadara 🙏 duru 🙏 wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏

  • @Sriyani123-te2bl
    @Sriyani123-te2bl 7 місяців тому +5

    මේ පිරිතේ බලෙන් මගේ පව්ලේ සියළුම දෙනාගේ සියළුම දුක් කරදර නිමා වී ජිවිත දිනෙන් දින දියුණුවට පන් වේවා. සියළුම දෙනාට සව්බග්ගය උදා වේවා 🙏🙏🙏

  • @deepikasubodhini9450
    @deepikasubodhini9450 3 місяці тому +3

    මෙම සත්බුදු පිරිතේ ආනුභාවයෙන් .මාමත් .අමිමත් .දරුවො දෙන්නෙ .පවුලේ සියළුම දෙනාට ඇතිව තිබෙන සියළුම රෝග සුවපත් වෙිවා .සියලූම ලෝක සත්වයෝ නිදුක් වෙිවා .නීරෝගී වෙිවා .සුවපත් වෙිවා .සාදූ සාදූ සාදූ .

  • @chathuguruge3719
    @chathuguruge3719 Рік тому +124

    මෙ පිරිතෙ ආනුබාවයෙන් සියලු දොස් දුරු වි අපගේ කසාද ජිවිතය සාර්ථක වෙවා .කුසෙ වැඩෙන දරුවා පින්වත් දරුවෙක් වෙවා .!!🙏🙏🙏🙏

  • @Littleshinestar4588
    @Littleshinestar4588 2 місяці тому +1

    මේ උතුම් පිරිතේ ආනුභාවයෙන් මාගේ සිතෙහි තිබෙනා සියලු බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉටුවේවා සියලු කරදර බාධක දුරුවේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @MihiriChathurangani
    @MihiriChathurangani 7 місяців тому +3

    බුදු ගුණ සත්‍යයකි ඒ සත්‍යානුභාවයෙන් මගේ ස්වාමියාගේ ත් මගේ දියණියගේ සියලු ලෙඩ දුක් ග්‍රහා අපල දුරු වේවා

  • @Dasuniprabodya
    @Dasuniprabodya 4 місяці тому +3

    මෙම සත්බුදු පිරිතේ ආනුභාවයෙන් මගෙත්,මාගේ නිවැසියන්ගේත් මාගේ සියලු ආදරනීයයන්ගේ ගැටලු , මානසික පීඩා, අගහිග කම් දුරු වී සියලු අපල උපද්‍රවයන් දුරු වී සියලු සෙත සැප සම්පත් ලැබේවා !🙏🙏🙏🙏🙏🙏

  • @ashandulmeth
    @ashandulmeth 2 місяці тому +2

    තිලෝගුරු අමා මෑණි සම්මා සම්බුදු
    රජාණන්වහන්සේට මාගේ මෙන්ම අපගේ නමස්කාරය
    වේවා..🌷🌼🙏
    බුදු සරණයි...!!!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️☸️☸️☸️☸️☸️☸️❤️☸️☸️☸️ සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු බුදු සසුන බැබලේවා බුදු සසුන බැබලේවා,බුදු සසුන බැබලේවා...!!! සාදු සාදු සාදු සාදු සාදු❤❤❤❤

  • @ashokamalani2231
    @ashokamalani2231 Рік тому +14

    සත් බුදු වන්දනා වෙ අනුබව බලයෙන් මගෙ දරුවන් යහපත් ලෙස ජිවත් වෙන්න මෙ පිරිත් බලයෙන් යහපත් වෙවා කරන අකිකරු කම් නවතා කිකරු යහපත් දරුවන් ලෙස ජිවත් වෙවා පවතින රොගාබද සුව වෙවා සෙතක්ම වෙවා 🙏🙏🙏

    • @inokanilanthi5432
      @inokanilanthi5432 Рік тому

      🙏🙏🙏සාදු!සාදු!!සාදු!!!

  • @chandra-xl9og
    @chandra-xl9og 3 місяці тому +5

    සාදු සාදු සාදු මේ පිරිත් බලයෙන් සියලු ලෝකෙම සුවපත් වේවා විශ්ව සත්‍යයේ බලය මුළු ලෝකෙම සුවපත් වෙත්වා

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b 16 днів тому +1

    මේ පිරිත් බලයෙන් මගේ පවුලේ සියලුම දෙන්නාට යහපතක් වේවා ලංකා වාසි ලෝකවාසීන් සියලුම දෙන්නාටද යහපතක් වේවා තෙරුවන් සරනයි 🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏 සාදු🙏🙏

  • @shyamaleesandamalee2108
    @shyamaleesandamalee2108 Рік тому +12

    🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏
    🪔🪔🪔 සාදු ! සාදු !! සාදු !!! 🪔🪔🪔
    🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

    • @NiroshaChamali-n2b
      @NiroshaChamali-n2b 3 місяці тому +1

      🙏🙏🙏නමා්බුධද්ධායi🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸

  • @dammikapinnapola8012
    @dammikapinnapola8012 2 роки тому +26

    සහනයක්.සැනසිමක් ලැබෙවා
    හිතේ කරදර නැතිවෙවා🙏🙏

    • @ranjaniranjani4596
      @ranjaniranjani4596 Рік тому

      Me pirith balayen mage daruwantashanayak sansimak labewa hithe karadara nethi wewa 🙏🙏🙏

  • @ashokamalani2231
    @ashokamalani2231 Рік тому +12

    මෙ පිරිත් අනුබාවයෙන් මාගේ පව්ල දුක් කරදර අඩු වි ජිවිත්වලට සනසිම උදා වෙවා 🙏🙏🙏

  • @chathuhimansha5592
    @chathuhimansha5592 Рік тому +2

    මේ පිරිතෙන් බලයෙන් මගේ මහත්තයා කරන සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා දරුවන් දෙපලගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා නිවසේ සියලුම දෙනාගේ සහ දෙමාපියන්ගේ ලෙඩ දුක් ග්‍රහ අපල දුරුවේවා....සාදු සාදු සාදු...

  • @Malkathi-t2t
    @Malkathi-t2t Рік тому +2

    මෙි සත්බුදු වන්දනා පිරිතේ ආනුබාවයෙන් කකුල කැපිලා අමාරැවෙන් ඉන්න මගේ මහත්තයාගේ කකුල සුව වෙිිවා ,අපල දුරැ වෙිිවා අප කරන ලද පින් බෙලෙන් අපේ පැතුම් ඉටුවෙිිවා සාදු සාදු

  • @malkigunarathne9199
    @malkigunarathne9199 Місяць тому +2

    නමෝ බුද්දාය❤🌸🌺💐🌸🌷🌼🌹🌻🪷💐🌺🌸🌷🌼🌹🌻🪷🌻🌼🌸🌺💐🌷🌹🌹🌼🌸🌺🌺💐🌷🌷🌼🌼🌻🌼🌸🌸🌺💐💐

  • @neeliyalakshanineeliyalaks8523
    @neeliyalakshanineeliyalaks8523 7 місяців тому +5

    මේ අනන්ත බුදු ගුන බලයෙන් මා මෙන්ම ලෝකවාසී සියලු දෙනාටම යහපතක්ම උදාවේවා.සිත්වල ඇති දුක් කම්කටොලූ මිදේවා.සියලු දෙනාටම තෙරුවන් සරණයි 🙏

  • @KumariMumari
    @KumariMumari 3 місяці тому +2

    Sadua sadua sadua ma sath budua pirita balyna maga nipuna sanjula putga mathwatura durinma durwawa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @isharaishara-og1kx
    @isharaishara-og1kx Рік тому +29

    මෙි අනන්ත වූ බුදුගුන බලයෙන් මගේ සැමියාව හැම මොහොතේම ආරක්ශා වෙිවා හිත් රිදීමි නැතිව කරන කියන වැඩ කටයුතු සාර්ථකම වේවා සාදු සාදු සාදු

  • @Malkathi-t2t
    @Malkathi-t2t Рік тому +2

    සත් බුදු වන්දනා පිරිත් ආනුබාවයෙන් ආරක්ෂාවෙන් අචිනීගේ සෙනසුරු ඒරාස්ටක අපල දුරුවී සෙතක් වේවා යහපතක් වේවා ඒ පවුලේ සැමට සෙතක් වේවා යහපතක් වේවා ,අසන්කගේ ග්‍රහ අපල දුරුවී සෙතක් වේවා යහපතක් වේවා ,ඒ පවුලේ සැමට සෙතක් වේවා යහපතක් වේවා තෙරුවන් සරනයි

  • @yashinisamudika2860
    @yashinisamudika2860 2 роки тому +57

    මෙ පිරිතේ ආනුභාවයෙන් මගේ කිරී සිහිනය මෙ මසයෙදිම සැබෑ වේවා ....පින්වත් නිරෝගී පුත් රුවන් දෙදෙනෙක් මගේ කුසේ පිලිසිද ගනිත්වා ගනිත්වා ගනිත්වා ....ඒ වගේම මටත් මගේ පවුල ට ඇති සියලු කරදර බාධක දුරු වේවා ....සිතේ සැනසිමෙන් ඉන්න ලැබේවා ....ග්‍රහ අපල දුරු වේවා .....යහපතක් ම වේවා ....🙏🙏🙏

    • @nimanthiwm7876
      @nimanthiwm7876 Рік тому +2

      ඒසේම වේවා ඔබට තෙරුවන් සරණයි

    • @nimanthiwm7876
      @nimanthiwm7876 Рік тому +2

      නිදුක් නීරෝගි වාසනාවන්ත දරුවන් ලැබේවා ❤❤ඔබේ දුක් පීඩා දුරු වේවා

    • @anojapiris7078
      @anojapiris7078 Рік тому

      Ma pirithe anu bavayan mage duk karadara nima veva

    • @nimanthiwm7876
      @nimanthiwm7876 Рік тому +1

      @@anojapiris7078 ඒ ප්‍රාර්ථනා ව එසේම ඉටු වේවා නිතර පිරිත් අහන්න ධර්ම දේශනා අහන්න ඔබේ සිතට මහගු සැනසීමක් ගෙනෙයි තෙරුවන් සරණයි

    • @priyanthibulogodage4978
      @priyanthibulogodage4978 Рік тому

      0p😢😮

  • @aathmidineshika2930
    @aathmidineshika2930 Рік тому +13

    Me pirithe anubawayen mage kusa pinwath nirogi daru patiyeku pilisida ganithwa 🙏🙏🙏

  • @CharithMadushan-jf8ru
    @CharithMadushan-jf8ru 4 місяці тому +3

    මේ උතුම් පිරිත් බලේන් අපේ පවුලේ සියලුම දේනාගේ අපල දුරු වේවා .සියලුම කරදර දුරු වේවා .අර්තික පස්න වලින් දුරු වේවා .ලේඩ දුක් දුරු වේවා .

  • @nadeekapriyadarshani2657
    @nadeekapriyadarshani2657 Рік тому +4

    Mage ammata nangge පවුලේ සැමට paminna usiyaluma karada badaka duru වේවා ....

  • @jayantharajarathna2795
    @jayantharajarathna2795 3 місяці тому +1

    මෙම පිරිතේ ආනුභාවයෙන් සියලුම දුක් කරදර නිමාවී සැපත ළඟා වේවා 🙏 සැමටම යහපත උදාවේවා බුදුසරණයි 🙏🙏🙏

  • @wedagedara219
    @wedagedara219 2 роки тому +21

    මෙම මහානුභාව සම්පන්න පිරිත් දේශනයේ ආනුභාවයෙන් මාගෙ සියලු කරදර ඨූරිම් භූතවේවා !

  • @laralitalaralita7169
    @laralitalaralita7169 Рік тому +11

    අපෙසංගයාවහන්සෙලාටමගෙනමස්කරයවෙවා.සදුසදුසදු🙏🙏🙏

  • @hpghewapaksha1031
    @hpghewapaksha1031 Рік тому +27

    මේ පිරිත් බලයෙන් මාගෙ සියලු රෝග ඉක්මනට සුව වේවා ..සුව වේවා සුව වේවා

  • @ButterflyBee-zq6bw
    @ButterflyBee-zq6bw 3 місяці тому +1

    සත් බුදුවරයන් වහන්සේලා ගේ පිහිටෙන් අද දවස සාර්ථක කර දෙන මෙන් ඉල්ලා සිටිමි.සිතන පතන සියළු බලාපොරොත්තු ඉෂ්ඨ සිද්ධ කර දෙන මෙන් ඉල්ලා සිටිමි 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌹🌹🌹🌼🌼🌼🌼🌼🌼🙏🙏

  • @ButterflyBee-zq6bw
    @ButterflyBee-zq6bw 3 місяці тому +1

    සත් බුදුවරයන් වහන්සේලා ගේ පිහිටෙන් මගෙ පවුලෙ සියළු කරදර බාධා දුරුවෙවා. 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌹🌹🌼🙏🙏🙏

  • @PadminiKuruppuarachchi
    @PadminiKuruppuarachchi 3 місяці тому +2

    මෙ පිරිතේ ආනුභාව. යෙන් මගේ රත්තරං පුතා කයෙහි සිතෙහි සියලු‌‌‌ රොගනිවාරනය. වෙවා දියුනු වෙන්දිය‌‌‌නුවෙවා

  • @ShehanSanjaya-sb1mm
    @ShehanSanjaya-sb1mm 2 місяці тому +1

    මෙම සත් බුදු පිරිතේ ආනුභාවයෙන් මාගේ විදේශ ගත දරුවන්ටයි මෙරට සිටින දරුවන්ටයි සෙත් ශාන්තිය සෞභාග්‍ය හා ආරක්ෂාව ලැබේවා.❤වෙතින්ම ප්‍රාර්ථනා කරමි.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShaniGalle-ej4qz
    @ShaniGalle-ej4qz Рік тому +3

    Me pirith anubawayen mamath mage gedara ayath niduk nirogi wewa..hith rideem karadara badaka siyalla duru vee setha shanthiyama labewa..theruwan saranai🙏🙏🙏

  • @kumuduniranasinghe1110
    @kumuduniranasinghe1110 6 місяців тому +2

    Sath budu peretha arenu bawayen. Maga gadara. Prasna. Hewarai... Mamath maga duwath. Harema sathutan.. 🙏🙏🙏

  • @anushatulaksi5664
    @anushatulaksi5664 День тому

    හෙට මුදල් ලක්ෂ ගාණක් ලබාදෙන විස්වායට ස්තුනියි ස්තුනියි ස්තුනියි ස්තුනියි ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏💕💕💕💕🌹🌹🌹

  • @indikadamayanthi1496
    @indikadamayanthi1496 Рік тому +11

    මෙම පිරිතේ ආනුභාවයෙන් මටත් ,මගේ පවුලේ අයටත්,රටෙි සියලු දෙනාටමත් ,ලෝකයේ සියලු දෙනාටමත් යහපතක්ම වෙිවා 🙏🙏🙏

  • @rohanperera1454
    @rohanperera1454 Рік тому +4

    ඉතාමත් පැහැදිලි පිරිත් දේශනාවක් ඔබවහන්සේට බොහොම පින් තෙරැවන් සරණයි

  • @NiroshaChathurangani-oy8ti
    @NiroshaChathurangani-oy8ti Рік тому +29

    මේ සත් බුදු පිරිතේ ආනුබාවයෙන් මත් පැන් බීමට ඇබ්බැහි වී සිටින මාගේ සැමියා ඉන් මිදි යහපත් කෙනෙකු වේවා ....

    • @yamunayamuna7122
      @yamunayamuna7122 Рік тому

      සත් බුදු වන්දනාවේ බලයෙන් මගේ දරුවෝ ආරක්ෂා කරන්න බුදු හාමුදුරුවනේ මගේ කරදර නිමා කරන්න ඔබ වහන්සේ ට නමස් කාර වේවා🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹

    • @lakmalirenuka7604
      @lakmalirenuka7604 Рік тому

      එසෙම වෙවා

  • @thakshilahiroshini8254
    @thakshilahiroshini8254 2 роки тому +9

    Mahanubawaya pirtha ashirwadayen siyalu sathwayo suwapath wewa sadu sadu namo buddaya 🙏🙏🙏

  • @endunil
    @endunil Рік тому +9

    මගේ සියලු කරදර දුරැවෙිවා🌹🙏🙏🙏

  • @nadunprasad9650
    @nadunprasad9650 Місяць тому

    උතුම් වූ තුනුරුවනට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු!!! පිරිතේ ආනුභාවයෙන් මාගෙ සිතේ දුක් කරදර බිය දුරු වේවා!

  • @renukadamayanthi4001
    @renukadamayanthi4001 Рік тому +5

    මේ පිරිතේ බලයේන් මට නිරෝගි සුවය ලැබේවා වේනදා වගේ ඇවිදිමට හැකි වේවා සියලුම කරදර දුරැවි සතුටින් ලැබේවා 🙏🙏🙏

  • @nilmininilmini2444
    @nilmininilmini2444 Рік тому +2

    Sath බුදු pirithe anuhasin yahapatha සෙත සැලසේවා ...!!

  • @dinomawelle3440
    @dinomawelle3440 10 місяців тому +2

    Me piriten mage demapiyan suwapat wewa

  • @udenipereraperera8763
    @udenipereraperera8763 7 місяців тому +2

    මේ පිරිත් බලෙන් මේ රටේ තියෙන විසා ප්‍රශ්න විසදේවා

  • @AMJD..1961
    @AMJD..1961 9 місяців тому +3

    ඔබගේ කුශ්ට රොගය සුව විමට විහාර බිම .බෝ මලු ව පිරිසිදු කරන්න ඇත්තෝර කොල තැම්බූ වතුරින් සෝදන්න

  • @sudharmagodamanna491
    @sudharmagodamanna491 Місяць тому

    මේ පිරිතේ ආනුභාවයෙන් මගෙ පුතා මානසිකව ,කායිකව නීරෝගී වේවා. සාදු සාදු සාදු

  • @tharushadilshan4548
    @tharushadilshan4548 22 дні тому

    සාදූ සාදූ සාදූ ..මේ පිරිත් දේශනාවේ බලයෙන් මගේ පවුල ආරක්ෂා වේවා!!!.සතුට සාමය ලැබේවා!!!

  • @RanukaPirdarshani
    @RanukaPirdarshani Рік тому +2

    Me mahaanubawa pirite sathtyanu bawen mage leda duk karadara apala duruwewa sudu sudu sudu 🌼🌼🌸🌸🌺🌺🙏🙏🙏

  • @msdesilva4698
    @msdesilva4698 Рік тому +6

    මේ සත්බුදු වන්දනාවේ පිහිටෙන්
    මගේ සියලුම රෝග දුරුවේවා.
    සිතට මානසික සුවය ලැබේවා.
    සැමට සෙත ශාන්තිය ලැබේවා.
    සාදු..සාදු..සාදූ....🙏..🙏..🙏.

  • @wedagedara219
    @wedagedara219 2 роки тому +6

    මහානුභාව සම්පන්න මහා බලගතු
    සත් බුදු ගුණපිරිත් දේශනයේ ආනුභාවයෙන් මාගේ සියළු කරදර දුරුවි යහපතක් ම උදාවෙවා ....

  • @unknown-y6z3o
    @unknown-y6z3o Рік тому +2

    Me piritha apita ahanna katayuthu kala siyaluma denata niduk nirogi deergayusha lebewa 🙏 E pirithe anubawayen siyalu lo wesiyantada, siyalu saththuntada niduk nirogi deergayusha lebewa 😊🙏

  • @ChanakaWarnakulasuriya
    @ChanakaWarnakulasuriya Місяць тому

    සියලු සත්වයෝ නිදුක් වෙත්වා,නීරෝගී වෙත්වා ,සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @NandaniChandrika-j1n
    @NandaniChandrika-j1n Місяць тому

    මේ පිරිතේ ආනුභාව බලයෙන් මගේ අක්කා නිදුක් නිරෝගි සුවයෙන් බැබලේවා................🙏🙏🙏

  • @PGKKULATHUNGA
    @PGKKULATHUNGA 2 місяці тому

    මෙ උතුම් sath බුදු pirithe බලයෙන් magevimukthi දරුවාගේ සියලු apala දුරු වේවා . විදේශ ගත වි siitina ඔහුට ඉක්මනින්ම හොඳ රැකියාවක් ලැබේවා . Thruwan saranai පුතේ .

  • @nuwans3073
    @nuwans3073 13 днів тому

    සියලු සත්වයෝ සුවපත් වෙත්වා තෙරුවන් සරණයි බුදු සරණයි 🙏🙏 🙏

  • @hashiherath8139
    @hashiherath8139 2 роки тому +6

    ගයාන් නිරෝශනගෙ සියලු ග්‍ර්‍රහ අපල දුරු වේවා

  • @pavithramadubhashinithennakoon
    @pavithramadubhashinithennakoon 3 місяці тому +1

    සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි!!! 🙏🙏🙏යහපතක්ම වේවා!!!!!!!! 🤍🤍සාදු සාදු සාදු 🙏🙏🙏

  • @thejagajanayake7855
    @thejagajanayake7855 4 місяці тому +1

    සාදු සාදු සාදු

  • @S.kRamya
    @S.kRamya 3 місяці тому

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 නමෝ බුද්ධාය