Pirith | මෙය නිතර ඇසුවොත් ඔබේ දියුණුව කිසිවෙකුටත් වැලැක්විය නොහැක | Most Powerful Chanting

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 438

  • @nethmiwasana-uj7zr
    @nethmiwasana-uj7zr 7 місяців тому +15

    බුදුගුණ බලයෙන් මගේ පවුලේ සියළු දෙනාටම පිහිට ආරක්ෂාව ලැබේවා

  • @kaluputha3797
    @kaluputha3797 2 місяці тому +16

    🙏🙏🙏🙏සාදු සාදු සාදු මෙ පිරිත් බලයෙන් මගෙ පවුලේ❤❤❤ සැමට සෙතක් සාන්තියක්ම වෙිිවා වෙිිවා වෙිිවා මගෙ සිතේ තියෙන්නවු සැම බලාපොරොත්තුවක් ඉස්ට වෙිිවා වෙිිවා වෙිිවා ❤❤❤❤❤

  • @sabin422
    @sabin422 9 місяців тому +27

    මෙම පිරිත් බලයෙන් මගේපවුල ආරක්ෂා කර ගැනීම සඳහා මට, ශක්තියක් ලබා දෙන්න සාදු සාදු සාදු තෙරුවන් සරණයි දෙව් පිහිටයි

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg Місяць тому +1

      තෙරුවන් සරණයි දෙව් සුව දේශය නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

    • @PriyamaliFernando-tf5nu
      @PriyamaliFernando-tf5nu 27 днів тому +1

      Pala. Huththiga putho. Hambay Okan. Labbak😂😂😂😂😂😂😂😂😂😂

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 19 днів тому

      තෙරුවන් සරණයි! සුව පත් වේවා!සතුට සැනසුම පිරීතියම හිමි වේවා​@@PriyamaliFernando-tf5nu

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 9 місяців тому +16

    මගෙ සියලුම බලාපොරොත්තු ඉටුවෙිවා මෙ පිරිත් ආනුභාවයෙන් ඉටුවෙිවා සාදු සාදු තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka7080 9 місяців тому +10

    ❤සීවලී❤පීරීතෙබලෙන්❤මගෙඉඩම❤,ඉක්මනීන්❤වීකීනෙවා❤සාදු❤සාදු❤සාදු❤❤❤❤❤❤❤

    • @jayanthiwatareka7080
      @jayanthiwatareka7080 9 місяців тому +1

      ❤සාදු❤සාදු❤සාදු❤❤❤❤❤❤❤❤

  • @AffectionateCricket-hk5gv
    @AffectionateCricket-hk5gv 10 місяців тому +8

    Siwali maha rahqtahanam wahannege pihita lowesi siyaluma denata labewa

  • @NihalSantha-h2l
    @NihalSantha-h2l 5 місяців тому +8

    සාදු සාදු සාදු මෙපිරිතේ බලමහිමෙන් සියලු දුක් ගිනි නිවේවා සෟබාගෘය උදා වේවා

  • @මධුෂානි321
    @මධුෂානි321 11 місяців тому +8

    සාදුසාදු සාදුසාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට මාගේ නමස්කාරය වේවා සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සෙට දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරනයි අප හැමදෙනාටම සියලු දුක් කරදර දුරුව් යහපතක් වේවා සාදුසාදු සාදුසාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ruwnkumara
      @ruwnkumara 10 місяців тому +1


      ❤🎉😅

  • @randimadilshan3767
    @randimadilshan3767 7 місяців тому +7

    සාදු සාදු සාදු මේ පිරිත් බලෙන් මාගේ සහ මාගේ දරුවන් ගේ අපල දුරැවී අපේ වයාපාර දියුණුවට පත්වේවා

  • @sunitasunita9697
    @sunitasunita9697 8 місяців тому +26

    බුදු ගුන සත්‍යයයි මේ පිරිත් බලයෙන් මාගෙ ලෙඩ අපල කරදර දුරුවේවා පවුලේ දිවුනුව ලැබේවා තෙරුන් සරනයි අපෙ හාමුදුරුවනේ සාධු` 🌷 සාධු` 🌷 සාධු` 🌷 🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🧡

    • @swarnalathapingamage3706
      @swarnalathapingamage3706 Місяць тому +4

      මෙි පිරිතේ අනුබාවෙි බලයෙන් මගේ සරිරයෙ තිබෙින්නාවු වෙිදනාවල් දුරැවෙිවා සියලුම බලාපොරොත්තු සර්තක වෙිව තෙරැවන් සරනයි මෙමසඅන්තිමටදමන්නාවු සිටිටුවෙි නොමිබර දෙක මට අරගන න ලැබෙිවා එමුදල් වලින් මාගේ නය බෙිරාගැනිමට මට පිහිට ලැබෙිවා සාදු සාදු සාදු තෙරැවන් සරනයි

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg Місяць тому +1

      තෙරුවන් සරණයි දෙව් සුව දේශය නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @eranjanamadushan2619
    @eranjanamadushan2619 2 місяці тому +1

    සීවලී මහා රහතන් වහන්සේලාට මාගේ නාමස්කාර වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepnishantha-e8p
    @pradeepnishantha-e8p 4 місяці тому +5

    sadu.sadu.sadu.mage.දරුවන්ට .pihitak.wewa.mage.දරුවන්ට .diunuwak.ලැබේවා .mage.දරුවන් . ආරක්ෂා .karadewa.

  • @chandanimala5581
    @chandanimala5581 Місяць тому +8

    🙏🙏🙏.මේම..පිරිත්..ආනුභාවයෙන් ඇමි ජි තිනුගි මැණිකට අපල.සියල්ලම.දුරු වි.දිර්ඝ ආයුෂ ලැඛෙවා 🙏🙏🙏

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg Місяць тому +1

      ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශය නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න පුළුවන්

    • @KalumTaranga-v9r
      @KalumTaranga-v9r 23 дні тому

      😊😊00l00000😊00000000000000000000000000000000000000p0😊0p😊

  • @agnimesh7912
    @agnimesh7912 9 місяців тому +5

    Mage නිවාස sadime akam asava ekmanin esta වේවා sadu sadu

  • @xsasiya
    @xsasiya 2 місяці тому +4

    මගේ සියලුම බලාපොරාත්තු ඉස්ටසිද්ද වේවා 🙏 සීවලී පිරිත් අනුබවයෙන් 🙏🌹

  • @dumeeramaduranga8541
    @dumeeramaduranga8541 4 місяці тому +22

    මේ පිරිත් අසන සැමගේ සිත් සුවපත් වි නිදුක් නිරෝගිමත් දිවියක්‌ සැමට හිමිවේවා 🙏🙏

    • @GGg-b3w
      @GGg-b3w Місяць тому +1

      🙏🙏🙏

  • @IsharaDasanayaka-xr2gx
    @IsharaDasanayaka-xr2gx 27 днів тому

    මෙි පිරිතෙ බල⁣යෙන් ගෙදර සැමට සැප සමිපත් ලැබේවා .සිියලු අපල දුරැවි යහපතක්ම වෙිවා!🎉🎉🎉🎉🎉

  • @ChamilaShanthi-rd6jt
    @ChamilaShanthi-rd6jt Місяць тому

    Sewage maha rahatanan wahansege pihiten mage Paule semata yahapatakma wewa mage veyaparaya wedi diyunu newa sadu🎉🎉🎉🎉sadu🎉🎉🎉🎉sadu🎉🎉🎉🎉🎉

  • @chandanimala5581
    @chandanimala5581 27 днів тому +1

    මේ පිරිත් ධර්මය ආනුභාවයෙන් අපේ මවුබිමට සේත්ම වේත්ව 🙏🙏🙏

  • @RenukaAlgewathage
    @RenukaAlgewathage 3 місяці тому +4

    මේ පිරිත් බලයෙන් මාඇත්ළු සෑවහගේ ලෙඩදුක් කරදර නිමවේවා බුදුසරණයි

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 4 місяці тому +2

    ❤❤❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි

  • @RoshaniTissera-f9e
    @RoshaniTissera-f9e 9 місяців тому +3

    Siyalu prashna wisadewa

  • @BandaraWickramasinghe-xx3yp
    @BandaraWickramasinghe-xx3yp Місяць тому

    මේ උතුම් පිරිතේ ආශිර්වාදයෙන් ,ආනුභාවයෙන් මට මාගෙ බිරිඳ ,දරුවන් අප සැමට නිදුක් නීරෝගී සම්පත්‍ය ,නිදහස ,සැනසීම ,සතුට සම්පත උදා වේවා ,

  • @asankarajapaksha8910
    @asankarajapaksha8910 Місяць тому

    මේ පිරිතේ ආනුභාවයෙනුත් මගේ ගෙදර අය නිදුක් නිරෝගී සුවය ලැබේවා මගේ හිතට සැනසීම ලැබේවා

  • @journeyoflove1998
    @journeyoflove1998 9 місяців тому +3

    Thisrane sarana labewa. ❤

  • @user-no5vk5qy6c
    @user-no5vk5qy6c 2 місяці тому +1

    සාදු 🪷🪷සාදු🪷🪷සාදු🪷🪷🙏🙏🙏නමෝ බුද්දාය 🙏🙏🙏මේ උතුම් පිරිතේ ආනුබාවෙන් මගේ සියලු යහාපත් බලාපොරොත්තු ප්‍රාර්ථනා ඒ කාන්තයෙන් ඉස්ට සිද්ද වේවා 🙏🙏🙏🙏ලොව සියලු දෙනා සුවපත් වේවා සතුට සාමය සමගිය ප්‍රේමය මෙත්‍රිය කරුනාව ලොව පුරා පිරි ඉතිරේවා 🙏🙏🙏🙏සාදු🪷🪷සාදු🪷🪷සාදි🪷🪷🙏🙏🙏🙏

    • @swarnalathapingamage3706
      @swarnalathapingamage3706 Місяць тому

      සාදු සාදු සාදු මෙිපිරිතේ අනු බාවෙින්බලයෙන් මෙිමස අන්තිමට දමන සිටිටුවෙි නොමිබර දෙක මට අරගන්න ලැබෙිව එමුදල් වලින් මාගේ නය බෙිරාගැනිමට පිහිට ලැබෙිවා තෙරැවන් සරනයි

  • @angelicarossi6842
    @angelicarossi6842 10 місяців тому +11

    සාදු සාදු සාදු🙏🙏🙏🪷🪷🪷🪷

  • @surekajayamini9336
    @surekajayamini9336 Місяць тому

    මෙ පිරිතෙ බලයෙන් මගේ ව්‍යාපාරය දියුණු වෙවා . සියලු බලාපොරොත්තු ඉශ්ට වෙවා

  • @chamindhasampath1111
    @chamindhasampath1111 7 місяців тому +5

    මගේ බුදු පියාණන් වහන්සේ ට නමස් කාරය වෙවා මගේ සරීරයේ තියෙන්නා උ සියලු රෝග මේ පිරිත් බලයෙන් සුවපත් වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏

  • @PgRanjan-s1l
    @PgRanjan-s1l Місяць тому

    🙏🙏🙏 මෙමපිරිත් බලයේ මගෙ සියලුම රොග දුරු වේවා සාදු සාදු සාදු අප් සෙමටම යහපතක් වේවා 🙏🙏🙏🌷🌷🌷🪷🪷🪷

  • @ayeshanilmini1039
    @ayeshanilmini1039 11 місяців тому +8

    සීවලී මහරහතන්වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු 🙏සාදු 🙏සාදු 🙏🙏

  • @manelchandra562
    @manelchandra562 6 місяців тому +4

    Pule siyalu denage balaporoththu iitu wewa,,sadu,,,sadu , sadu,,,,,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ChandrikaLatha-b9i
    @ChandrikaLatha-b9i Місяць тому +1

    ME.PIRITH.BALEN.MAGE.HITHANA.PATHANA.SIYALUMA.DE.STA.WEWA.🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @karunawathidissanayake3724
    @karunawathidissanayake3724 9 місяців тому +10

    උතුම් seerwali maha රහතන් වහන්සේට mage Namaskaraya wewa.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @AbeykoonJayawickrama.hm.
      @AbeykoonJayawickrama.hm. 6 місяців тому +1

      Utum sanga ruwanata mage namaskara ya wewa sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉🎉

  • @رانيسيرلانكا-ص8ص

    මට බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රත්නය රංග රත්නය ධම්ම රත්නය ත්‍රිවිධ රත්නයවරමින් මගේ මේ ව්‍යාපාරය දියුණු කරලා දීලා මේ පිරිත බලයෙන් මට සෙතක් වේවාවේවාවේ වාසන ගත්තලා දීලාා මේ පිරිත බලයෙන් බලවෙනි! මගේ අපල දුරු වේවා කියන එක ඇදලා දේත්වා දියුණු කරල දේත් දේත්වා සාදු සාදූසා

  • @AbeykoonJayawickrama.hm.
    @AbeykoonJayawickrama.hm. 3 місяці тому

    Utum terun wahanseta mage namaskara ya wewa sadu sadu oba wahansege utum pilisaranakma wewa sadu sadu sadu 🎉🎉🎉🎉🎉🎉❤

  • @KallyaneParra
    @KallyaneParra 3 місяці тому

    🙏🙏🙏මෙ පිරිතෙ බලෙන් මගෙජිවිතෙට හොද්දක් වේවා මෙරන්ජනි කියන ලෙලිය සත්ය අවබොද වේවා මගෙ ජිවිතෙට හානියක් මෙයලා කරනවනම් මෙයාල දරෑවන් ගෙන්අපකිරතියම වෙන්න ඔනා මෙ අම්මට පුතාට මාව ගලවන්න ❤❤❤❤❤මගෙ රට ඉන්න දරෑඋ පස් දෙනාට මා ගැන අනුකමීපා හිතෙනවා මට ඒයාගෙන් අනුඋ කමීපාවා ඇතිවෙවා❤❤❤❤❤සාදු සාදු සාදු ආනෙ මට හොදක්ම වෙවා

  • @KallyaneParra
    @KallyaneParra 4 місяці тому

    සිවලි මාභතෙරනියගෙ බලයෙන්මාසෙවයකරපු දිබකියන ගැනයටයිඒමිනියාටනිතරම රනඩු සරුවල් වෙන්න ඔනාගෙදර මනූස්සයාට මමහොදකෙනෙක් කියලා හිතෙන්න ඔනාගැනියි මියයි නිතරම අඩදබරවෙන්න ඔනා ❤❤

  • @ChandrikaLatha-b9i
    @ChandrikaLatha-b9i Місяць тому +1

    Me.pirith.balen.mage.oppuwa.bera.ganna.labewa.🎉🎉.Sanjay.nuwange.hitha.mella.karala.denna.mage.oppuwa.ganna.🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @familaa6517
    @familaa6517 10 місяців тому +18

    Me පිරිත් බලයෙන් mage සංජීව wage raki rakshawa ආරක්ෂා kara denna ඕනි 🙏🙏🙏🙏🙏

  • @lankacool6657
    @lankacool6657 10 місяців тому +7

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏namaskara මේ පිරිත් desanawe බලයෙන් මටත් mage දරුවන්ටත් මුණුපුරන් මිනිබිරියntath සියලුම කරදර දුරස් වේවා ලෝක වාසීන් සියලුම දෙනාටත් එසේම වේවා බුදු saranay

  • @DewdiMishaya
    @DewdiMishaya 23 дні тому

    මෙි පරිත් බලෙන් අප සියලු දෙනා ගේම අපල දුරුවෙිවා ❤ ව්‍යාපාර දියුණු වෙිවා.🙏🙏🙏

  • @elenawickrama2281
    @elenawickrama2281 16 днів тому

    මෙම පිරිත් බලෙන් මගේ සියලුම බලාපොරොත්තු ඉටුකර දෙන්න .බුදු ගුණ බලයෙන් ශක්තියෙන් මගේ නිවස ගන්න mata පිහිට ලබා දෙන්න .සිතට ගතට සහනයක් රැකවරණය ආරක්ෂා ලබා දෙන්න .බුදු සරනයි.🙏🙏🙏❤

  • @MailyAsdd-th7nn
    @MailyAsdd-th7nn 9 місяців тому +10

    මගේ දුව ඔමේෂාගේ කුසතුල ඇති දරුව නිදුක් නිරෝගී වාසනාවන්ත ලස්සන දරුවෙක් මේ පිරිතේ බලයෙන් ලැබේවා... ඔමෙෂට අපලයක් ඇත්නම් දුරු කරදී කිසිම ලෙඩක් දුකක් කරදරයක් නැතුව සතුටින් සිටීමට මේ පිරිතේ බලයෙන් හැකි වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @umeshawijerathna8503
    @umeshawijerathna8503 11 місяців тому +11

    මේ පිරිතේ බලයෙන් මගේ වියාපාර කටයුතු දියුණු වේවා. සේවකයන් අවංකව wada කරත්වා. සාදු සාදු sadu

  • @raniheen281
    @raniheen281 11 місяців тому +14

    සාදු සාදු සාදු 🙏🙏🙏. මේ පිරිත් දෙශනාවෙ බලයෙන් සතට සැනසිල්ල මටත් මගේ දරුවන්ටත් සියලුම ලොක වාසින්ටත් ලැබේවා 🙏🙏🙏🙏 සාදු සාදු සාදු

  • @nilanirajapaksa4652
    @nilanirajapaksa4652 10 місяців тому +4

    🙏🙏🙏🙏🙏🙏🙏mage namaskaraya wewa.òbawahansege🙏🙏 mahanubawayen mage siyalu prartana sapala wewa ❤❤❤

  • @SamithSamith-fm7bw
    @SamithSamith-fm7bw 9 місяців тому +9

    මෙි පිරිත් ආනුභාවයෙන් මාගේ සියලු බලාපොරොත්තු ඉටුවෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @SamithSamith-fm7bw
      @SamithSamith-fm7bw 9 місяців тому +1

      මෙි පිරිත් ආනුභාවයෙන් මාගේ පුාර්ඵනාව ඉක්මනින් ඉටුවෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SadikaPiyanti
    @SadikaPiyanti 9 місяців тому +11

    ඔබ වහන්සේ ට මාගෙ නමස්කාර තෙරැවන් සරනයි හැමොටම පිහිට වෙන්න දෙවි පහිටයි 🎉🎉🎉🎉🎉🎉

    • @meelanikg6186
      @meelanikg6186 3 місяці тому

      මේම.ගාථාරාන්නයෙන්.මගෙදරුවන්ට මුනුපුරාලාන්ට.මීනීපීරීයාන්ට.අමිමා.තාත්තාට.තීයෙන.ගීරාපල.ඇස්වාහකටවහා.සීයලුදෝස.දුරුවේවා.කරනකීයනවැඩකටයුතු.දීයුනුවේවා.සීයලු.ලෙඩරොග.තත්තුන්ගෙන්.එනසීයලුම.කරදරදුරුවේවා.දලදාසමීදුගෙපීහීටේන්.සීවලුමහරහතන්වහන්සෙගෙ.සරනීන්.දුක.දුරුවේවා.මගෙ.දරුවන්ට මට මහත්තයාට.මීලමුදල්හාස්කමීන්ලැබේවා.ඊගෙනීම.දැනම.කරුනාව.පීහීට.ආශීර්වාදය.රැකවර්නය.බුදුරඡනාන්වහන්සෙගෙ.සරන.ලැබේවා.වීදෙස්ගතවේලාඉන්න.අමීමා.පුතා😊ලංකාවේ.ඉන්න දරූවෝත්.තාත්තාත්.රුකදෙන්න.යන.එනකරන රැකීයා.වීයාපරවල්.පාදීනවහුනරීයදුරු.රැකදෙවා.අතටයපයට.සාවීසක්තීය.ලැබේවා.නයගෙවාගන්න.ගෙවාල්හදාගන්න.හාස්කමකීන්හරී.මුදල්ලැබේවා.දුක.දුරූවේවා.සාදු.සාදු.සාදු

  • @KallyaneParra
    @KallyaneParra 3 місяці тому +23

    🙏🙏🙏මෙ පිරිතෙ බලෙන් මන්හදාවඩාපු ලමයි දෙනා රට මාගැන දුක අනුකමීපා ඇතිවෙවා

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg Місяць тому +6

      තෙරුවන් සරණයි දෙව් සුව දේශය නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

    • @SisiraWijesingha-iv9zg
      @SisiraWijesingha-iv9zg 19 днів тому +1

      ❤❤❤ තෙරුවන් සරණයි සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී නිර්මාණ්ශ කෙනෙක් වෙමු දෙව් සුව දේශය නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

  • @kaushalyakahaduwa-dc7ee
    @kaushalyakahaduwa-dc7ee 9 місяців тому +2

    Oba wahansege anuhas balen mage daruwan araksha wawa neerogi wewa

  • @LaxmiRajapaksha
    @LaxmiRajapaksha 7 місяців тому +2

    සීවලී මහ රහතන් වහන්සේගේ පිහිටෙන් මගෙ දරු පැටව් දෙන්නගේ සියලු අපල දුරු වේවා නිදුක් නීරෝගි බව ලැබේවා

  • @SuragiSithija
    @SuragiSithija 5 місяців тому +7

    මෙි පං බලෙන් ....මාගේ සහා පවුලේ සැමගේ ග්‍රහ අපල දුරු වී සෙතක්ශාන්තියක්ම අත් වේවා..........තිබෙන මාර කපල සියලුම අපල දුරුවේ ආරක්ෂා කර මැනව🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @DhiyaraDhiyara
    @DhiyaraDhiyara 9 місяців тому +2

    මගේ නය තුරැස් ඉක්මනිගෙවා ගන්න ලැබෙිවා සදු සදු සදු

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka7080 10 місяців тому +5

    ❤ඩබ් ලීවී ජී ජයන්තීආපෙ ඔබ වාහන්සෙට මගෙන් නමස්කාරවෙවා❤සාදු❤සාදු❤සාදු❤❤❤❤

  • @MalaniMalani-o8e
    @MalaniMalani-o8e 29 днів тому

    Mata mage mahaththaya ta man gan aththa tharum ganna buddiya labewa mage paula wenasa karapu hamotama detta darmaya labewa sadu sadu sadu

  • @SlMobile-uo6hi
    @SlMobile-uo6hi 11 місяців тому +14

    මේ පිරිත බලයෙන් මගේ සියලු
    ප්‍රශ්න ව්සදේවා යහපත්ම 🙏වේවා සාදු 🙏🙏🙏🙏

    • @h.mupaliherath7351
      @h.mupaliherath7351 11 місяців тому +2

      ❤u

    • @nimravi7186
      @nimravi7186 28 днів тому

      Druwnt krdr duruvwngeth pule api dedenageth samgiy athivii siylu viyapar diuonu wewaa bon ayt bonnepawewa

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka7080 10 місяців тому +4

    ❤ලබනාවුනව❤වසර❤සුබ ම❤සුබ❤,අවුරෑද්දක්❤වෙවාදීනෙන්❤දීන❤දීයුනුව❤,උදාවෙවා❤❤සාදු❤සාදු❤සාදු❤❤❤❤❤❤❤❤❤❤

  • @mallikamallika9685
    @mallikamallika9685 8 місяців тому +2

    🙏🙏මම ඇතුලු පිරිස පවුලේ සියලුම දෙනාට සෙත් සන්නිය උදාවි ඝියලුම දෙනාඅරක්ෂා කර අප පවුලේ උදවිය දියුණුව ලඛදෙන්න 🎉🎉🎉

  • @RamyaHs-mz2er
    @RamyaHs-mz2er 8 місяців тому +1

    🎉 සීවලී මහරහතන් වහන්සේට නමස්කාර වේවා ❤️,

  • @sujeewanilasanthi6765
    @sujeewanilasanthi6765 4 місяці тому +1

    සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු සාදු 🙏සාදු 🙏සාදු සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු 🙏සාදු

  • @sujeewanilasanthi6765
    @sujeewanilasanthi6765 4 місяці тому +1

    සාදු 🙏සාදු 🙏මගේ සියළුම බලාපොරොත්තු සීවලී පිරිතේ අනුබවයෙන් ඉටු වේවා

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka7080 11 місяців тому +16

    ❤සීවලී❤පීරීතෙ❤බලෙන්❤ඉක්මනීන්❤සෙත❤,උදාවෙවා❤සාදු❤සාදු❤සාදු❤❤❤😂😂😂🎉🎉🎉🎉🎉

  • @sujeewanilasanthi6765
    @sujeewanilasanthi6765 4 місяці тому +1

    සීවලී පිරිතේ අනුබවයෙන් මගේ පවුලට යහපතක් වේවා

  • @NandaniSamanlatha-j7s
    @NandaniSamanlatha-j7s 7 місяців тому +1

    mage darauwange apala duruwewa budu guna balayan duwata vibagaya jaya ganna labewa

  • @VBoom99
    @VBoom99 9 місяців тому +3

    Sadu sadu budusaranai

  • @NimnaShamali
    @NimnaShamali 10 місяців тому +2

    ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ ගේ පිහිට ලැබේවා 🙏🙏🙏

  • @NilanthiWeerasinghe-j4o
    @NilanthiWeerasinghe-j4o 26 днів тому

    මට නිරෝගි සුව ලැබේවා මගේ ලෙඩ දුක් දුරු විසෙත් වේවා

  • @NiroseAnee
    @NiroseAnee 23 дні тому

    Me piritha balne mage pula siyalu danatama yahapathakawe wenawea sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏 sadu 🙏

  • @jayanthiwatareka7080
    @jayanthiwatareka7080 10 місяців тому +6

    ❤සාදු❤සාදු සාදු ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 5 місяців тому

    Sadu sadu sadu siyalu sathwayo niduk wethwa neerogi wethwa suwapath wethwa duking mithtwa me pirithae anuhasin mage daruwo araksa karathwa sadu sadu sadu

  • @nimalipramalatha9935
    @nimalipramalatha9935 9 місяців тому +4

    සා දු සාදු සා දු

  • @Annla-yp4gz
    @Annla-yp4gz 11 місяців тому +2

    Siwale maharathanan wanseta mage namas karaya wewa 💐🙏🙏🙏mage duwala nilani rosita dipika duwalata siwale maha rathan rathn wansega asirwadaye diyunuwa lagawewa mudal akarshanye wewa diyunuwa lagawewa budusaranai 💐🙏🙏🙏

  • @dermasaudi9393
    @dermasaudi9393 10 місяців тому +2

    Sadu sadu sadu uthum sevali maha rahathan vahanseta maga namaskaraya wevaaaa sadu sadu sadu 🙏🏻 svamin vahanselata pada namaskaraya karami sadu sadu sadu

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 11 днів тому +1

    ❤❤❤ තෙරුවන් ❤සරණයි❤ දෙව් සුව දේශය නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න දුරස්ථ සුව මෙහෙයන් ඔබව සුව කිරීමට නිර්මාණ්ශ කෙනෙක් වෙමු...

  • @asankapiyumal3149
    @asankapiyumal3149 8 місяців тому

    මාගෙ සීයලු බලාපොරොත්තු ඉෂ්ට වෙවා ..🙏🙏🙏🙏🙏🙏 බුදු සරණඊ ....

  • @GayanGalapatha-b5i
    @GayanGalapatha-b5i 3 дні тому

    මේ පිරිත් ආනුභාව යෙන් මගෙ අම්මාගෙ යි තාත්තා ගෙයි ලෙඩ දුක් දුරු වේවා සාදු 🌹සාදු🌹සාදු🌹

  • @DdeepaDeepa-z6y
    @DdeepaDeepa-z6y 4 місяці тому

    සාදු.සාදු.සාදු.සියලුම. සත්වයො.සුවපත් වෙම්වා. යහපතක්ම වේවා අපේ.හාමුදුරුවන්ට දීර්ඝායුෂ ශක්තිය ධෛර්යය නිරතුරුවම ලැබේවා

  • @rasikawasanthi9171
    @rasikawasanthi9171 10 місяців тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏sadu....sadu..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Renuka-g4h
    @Renuka-g4h 11 місяців тому +2

    Mage siyaluma dukkaradara nathivi sitalu paththum ituwewa🙏🙏🙏🙏🙏sadu sadu sadu

  • @KallyaneParra
    @KallyaneParra 6 місяців тому +2

    මෙ පිරිතෙ බලෙන් මටසෙතක්ම වේවා ❤කාලිත් කූලුත් බිසායර් නොවාප් ඔමර් මෙඅයගෙ ආදරෙ හැමදාම මටලැබෙවා මගෙ ජීවීතෙටවීනාසය ලන්කරපු දීබාකියන. ගැනියටහොක්නොවෙවාසාදු සාදු සාදු ❤❤❤❤

  • @RithoshaDewumith
    @RithoshaDewumith 9 місяців тому +2

    සාදු .සාදු සාදු 🙏🙏🙏 ..සියලු සත්වයෝ නිදුක් වෙත්වා

  • @PriyaniFernando-l1f
    @PriyaniFernando-l1f Рік тому +7

    Dear Lord Buddha thank you for giving me this holy day. Protect me in my life every moment and my son kumara please help me to finish my all problems. Protect my mother land all my friends myrelasions and my nabours specially my family members. Protect us guide us. Show me the correct holy path to follow you dear lord Buddha. Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu.

    • @DahamSethArana
      @DahamSethArana  Рік тому +2

      Buddha always protect you and your family, specially your son Kumara and your relations, your neighbours, your friends and buddha help you to salve your all problems. Sadu sadu sadu. Triple Jem Blessed you.

    • @PriyaniFernando-l1f
      @PriyaniFernando-l1f 10 місяців тому +1

      Thank you very much for your holy blessing. Sadu sadu sadu.

  • @eranjanamadushan2619
    @eranjanamadushan2619 2 місяці тому

    සාදු🙏🙏🙏🙏සාදු සාදු සාදු මාගේ දියුනුව ලබාදුන් දේවීදුන්ට 🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @Jaya-x5x
    @Jaya-x5x 11 місяців тому +2

    ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදූ සාදූ සාදූ නමෝ budhdaya.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @milinarathnayake406
    @milinarathnayake406 Рік тому +9

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු

  • @suweenafernando4811
    @suweenafernando4811 5 місяців тому

    සාදු...සාදු....සාදු....භැම දෙනාටම යහපතක්ම වේවා මේ පිරිත් අනුබලයේන් සාදු ....සාදු...බුදුසරණ යි🙏🙏🙏🙏🙏🙏🧎‍♀️🧎‍♀️🧎‍♀️🧎‍♀️

  • @PiyumiSurangika
    @PiyumiSurangika 3 місяці тому

    🪔🪔සීවලී මහරහතන් වහන්සේගේ පිහිටෙන් මට.සෙත සෞභාග්‍ය උදාවේවා 🪔 🪔🪔🪔

  • @p.asrangith1570
    @p.asrangith1570 10 місяців тому +6

    සාදු සාදු සාදු

  • @LaxmiRajapaksha
    @LaxmiRajapaksha 7 місяців тому

    සාදු සාදු සාදු මේ පිරිතේ බලයෙන් මගේ සියලු පැතුම් ඉටු වේවා

  • @ChamaraHerath-cp9bn
    @ChamaraHerath-cp9bn 11 місяців тому +2

    Me piritha balayen mage siyalu apala duruwewa disandi duwa ovija puthuge siyalu apala duruwewa apage vyapata diunuve ape niwasa sada ganimata me siwali pirith baleyen wasanawa udawewa sadu sadu sadu sadu❤❤❤❤❤

  • @syanesyane9015
    @syanesyane9015 10 місяців тому +5

    🙏🙏🙏🌹🌹🌹🌹මාගේ නමස්කාරය වේවා. සීවලී මහ රහතන් වහන්සේ ට.

  • @ChandrikaLatha-b9i
    @ChandrikaLatha-b9i Місяць тому +1

    Mage.daruwo.dennata.sethak.santhiyakma.wewa.🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tattoo9626
    @tattoo9626 11 місяців тому +4

    මගේ නිවස සාදා ගැනීමේ එකම ආශාව ඉක්මනින් ඉටු වේවා!🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @KallyaneParra
    @KallyaneParra 4 місяці тому

    මෙ පීරීතෙ බලෙන් මගෙ සුරෙන් පුතාට ලැබෙන්න තියෙන නයටීක ලැබෙවා ❤සාදු සාදු සාදු❤❤❤

  • @sandyanijayasekara9734
    @sandyanijayasekara9734 10 місяців тому +2

    Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NandaNoon-yy5kr
    @NandaNoon-yy5kr 6 годин тому

    සාදුසාදු සාදුසාදු ,මගෙ,පවුලලෙ ,සැමටම ,මෙි,උතුමි පිරිත්බලයෙන්දුරැවිවා ,

  • @lakmalmadushanka2772
    @lakmalmadushanka2772 9 місяців тому +1

    සතුට සමගිය ඇති වෙිවා .

  • @sumithradevi6682
    @sumithradevi6682 11 місяців тому +8

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින්වහන්සේට 🙏🙏🙏

  • @MasankaAtthanayaka
    @MasankaAtthanayaka 4 місяці тому

    මෙි හිමිදිරියේ ⁣මාගේ සීවලී මහ රහතන් වහන්සේ පිහිට ලැබේ වා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු