කවුරුත්ම කාල නැති මේ මුගුර හදන්නේ මෙහෙමයි

Поділитися
Вставка

КОМЕНТАРІ • 167

  • @gnanayakka5734
    @gnanayakka5734 3 місяці тому +21

    මිස් ඔයා හරිම හොද රජයට ඓති සේවිකාවක්. ඔබ හරිම දක්ස ගුරුවරියක්. ඔබ‍ට දීර්ගායුෂ ලැබව.

  • @thamarajayasiri416
    @thamarajayasiri416 3 місяці тому +12

    ඔබතුමිය ගේ පැහැදිලි කිරීම හරිම අපූරුයි.බත්කෑමට කැමති නැති දරුවන් ට ගොඩක් වටිනවා නේද.ස්තූතියි ඔබ තුමියට

  • @MayuriRanasinghe-t9j
    @MayuriRanasinghe-t9j 3 місяці тому +22

    ඔයා හරිම ප්‍රිය මනාපයි. බලන්න හරිම ආසයි. සිනහ මුසු මුහුණින් මුව සරසා ගෙන කියලා දෙන කැමත් හරිම රසයි. ඔයාට ජයෙන් ජය.
    තෙරුවන් සරණයි.

  • @seetharanjani7745
    @seetharanjani7745 3 місяці тому +12

    ඇත්තෙන්ම miss එන්න එන්නම ලස්සන වෙනවා ❤

  • @AriyawathiSenarathna
    @AriyawathiSenarathna 3 місяці тому +2

    ඔබ තුමියගේ දැනුවත් කිරීම් හරි වට්නවා බොහොම පිං සිදු වෙනවා තෙරුවන් සරනයි ඔබට !!!

  • @jeevanipushpakanthi6922
    @jeevanipushpakanthi6922 3 місяці тому +3

    සත්‍ය වශයෙන්ම ඔබතුමිය ගේ අදහස් පිළිබඳව හරිම සතුටුයි. අපේ කාන්තාවන්ට අලුත් වෙන විදිහ ගැන වෙනම කියල දෙන්න වටිනව. හරිම ගතානුගතික.

  • @calistafernando4108
    @calistafernando4108 3 місяці тому +3

    මිස්. ස්තූතියි ඔබට මේවැනි වීඩියෝ වලින් දැනුවත් කිරීම සඳහා ❤❤❤

  • @ChandrikaMallawarachchi
    @ChandrikaMallawarachchi 3 місяці тому +4

    ඔයා මිස් අපේ රටට වටිනා සම්පතක් ❤️❤️❤️🙏🙏🙏

  • @SomalathaBH
    @SomalathaBH 3 місяці тому +7

    අළුත් දෙයක් කියල දුන්නට ස්තුතියි 🙏 ඔබට ජයෙන් ජයම වේවා 🙏

  • @SansalaJayawardhana
    @SansalaJayawardhana 3 місяці тому +2

    හරි ලස්සනට පැහැදිලි කරනව.හරිම ලස්සනට කතා කරනව.thank you.❤️❤️

  • @ThircyPrasangika
    @ThircyPrasangika 3 місяці тому +4

    පිවිතුරු හදවතක් හා අවංක භාවය නිසා ඔබතුමියගේලස්සන වැඩි වෙනවා ඔය හිනාව හරි ලස්සනයි

  • @SuchithraDahanayake
    @SuchithraDahanayake 3 місяці тому +8

    කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැණික ඔයා

  • @sajeewanimendis2181
    @sajeewanimendis2181 3 місяці тому +24

    හිනා වෙලා ආදරෙන් කතා බහ කරන රඡයේ සේවිකාවක් දැක්කමයි...❤❤❤❤❤

  • @techome3925
    @techome3925 3 місяці тому +5

    සිරියාවයි හරි සිරියාවයි ❤❤❤

  • @nirmalajayasinha2254
    @nirmalajayasinha2254 3 місяці тому +2

    මමත් ලන්කාවට ගිහින් හදනවා අනිවාර්යයෙන්ම බුදු සරනයි මිස් ❤❤

  • @hemalipeiris2688
    @hemalipeiris2688 3 місяці тому +8

    බොහොම ස්තූතියි 🙏

  • @chandrarupasingha4991
    @chandrarupasingha4991 3 місяці тому +6

    මිස් හරිම සිරියාවන්තයි අද සාරිය ගොඩක්ම ලස්සනයි

  • @Floridavaz
    @Floridavaz 3 місяці тому +9

    ඇත්තමයි මිස් ලස්සන ෙවලා ❤❤

  • @PriyanthikaManike
    @PriyanthikaManike 3 місяці тому +2

    මිස් හරිම ලස්සනයි ප්‍රිය මනාප යි පැහැදිලිව කියලා දෙන එක ගැන සතුටුයි ස්තුති යි

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 2 дні тому +1

    Thank you miss 💐💐💐💐

  • @Manel-124
    @Manel-124 3 місяці тому +2

    මම අදත් උදේම දැක්කෙ මිස් දවසම සතුටින් ගෙවුණා ස්තුතියි මිස්❤❤❤

  • @sujathaguruge4119
    @sujathaguruge4119 3 місяці тому +2

    Anith අයටත් miss ආදර්ශයක් wewa
    Miss long life .Good luck .❤

  • @MaheshMahesh-w5q
    @MaheshMahesh-w5q 3 місяці тому +2

    Harema rasai.man hadala baluwa.thank you so much . Mis

  • @ayesh.3308
    @ayesh.3308 3 місяці тому +2

    ❤❤❤❤❤❤
    ඔබතුමියට තෙරුවන් සරණයි

  • @lakshan5271
    @lakshan5271 3 місяці тому +1

    Harima lassanay miss.oyath sari ganne sammani ekenda

  • @EnokaSandaya-xy9ho
    @EnokaSandaya-xy9ho 3 місяці тому +1

    Siriyawethi dakkath bade pirenewa miss sthuthi godak

  • @mohamedsulaiman2533
    @mohamedsulaiman2533 2 місяці тому

    Can u use the rice which we buy from the shop o want to buy naadi rice and want to steam again. Tnx for ur recipeb

  • @ashokajayasinha725
    @ashokajayasinha725 3 місяці тому +7

    නියමයි මිස් ඔබතුමිය එන්න එන්නම ලස්සනයි

  • @lathasumanwathie1041
    @lathasumanwathie1041 10 днів тому

    Madam thank you. Very walubl for evry one. ❤budu sarane.

  • @Nuwanthipremalatha
    @Nuwanthipremalatha 9 годин тому

    ඔයා නම්‍ හිනාවෙලා ඉන්නවා බුදුසරනයි.

  • @geethanjalee423
    @geethanjalee423 3 місяці тому +1

    Ada marama lassanai mis oya, budusaranai

  • @amakumarasinghe1949
    @amakumarasinghe1949 3 місяці тому +1

    Puluwannum madata darna rasa pirawum hadana hatith kiyala deanna..

  • @sumithrasilva3795
    @sumithrasilva3795 3 місяці тому +3

    ඔය විදියට මාලදිවයිනේ හදනව.එහෙ කියන්නෙ(බෝකිබා)කියල.🤩😍මිරිස් ගලේ තමයි අබරන්නෙ.තුනපහ ඔක්කොම අබරල පෝරනයට දානව.

  • @MercyVijitha
    @MercyVijitha 3 місяці тому +2

    ඉස්තුයි ඔබතුම්‍ට

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 3 місяці тому +8

    මිස් වගේම සාරියත් ලස්සනයි

  • @wijayalakshmi507
    @wijayalakshmi507 3 місяці тому +1

    ❤…ලස්සනයි සුන්දරයි…❤️

  • @jayanthiwijenayake1813
    @jayanthiwijenayake1813 3 місяці тому +1

    නියමයි .❤❤❤

  • @nilapriyangani7083
    @nilapriyangani7083 3 місяці тому +3

    හදලා බලන්නම් රස ඇති ස්තුතියි

  • @indraniranasinghe6189
    @indraniranasinghe6189 3 місяці тому +1

    හරිම රස පාටයි පිරවුමට පැණි පොල් එහෙම දාන්නත් පුලුවන්ද එහෙම දැම්මොත් නම වෙනස් කරන්නත් වෙයි නේද මිස්😂 ඔබ තුමිය හිනාවෙලා කියලා දෙනකොට මමත් හිනා වෙලාම සතුටින් වැඩසටහන බැලුවා ස්තුතියි ඔයාට ❤

  • @theresagregory1137
    @theresagregory1137 3 місяці тому +1

    Siriyawantha guru maniyani, mama asanipa wela nagittata pasuwa soya kiri soya wadde, soya pittu hadala paribojanaya kala, mewa ita gunadayakai, mata oba tumiya ugannwana siyalla masuran wage watinawa rogi tharunayekuta oba thumiyage rasam panaya hadana vidiya kiyala dunna , oba thumiya uganawana siyalla mama liyagannawa, guru maniyani obe karunawantha sinahawa obage wathata abaranayak, obata digau labewa mama Nuwara ,peradeniyen eha Gelioya.!

  • @rohinibalage566
    @rohinibalage566 3 місяці тому +2

    Oka arabi රටවල් වල හදන කෑමක්

  • @sriyanigamage6957
    @sriyanigamage6957 3 місяці тому +34

    මිස් එන්න එන්න ලස්සන වෙනව නිතරම හිනාවෙලා ඉන්න නිසා වෙන්නැති

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 3 місяці тому +1

      ❤❤❤

    • @Jenitapilishiya
      @Jenitapilishiya 3 місяці тому +1

      akanam atta harema sereyawantai oba tumeyata teruwan saranae

    • @Nilakshiperera-n4u
      @Nilakshiperera-n4u 3 місяці тому +2

      ඔව්. මමත් හිතුවා. රහස අපිටත් කියන්න.

    • @Jenitapilishiya
      @Jenitapilishiya 3 місяці тому

      @@Nilakshiperera-n4u heta hodakama wenna ate neda

    • @malajayasinghe7372
      @malajayasinghe7372 3 місяці тому +2

      හරිම අගෙයි අපේ කම අපේ දේ ගුණවත් අයුරින් සකස් කර ගැනීමට මග පෙන්වීම ගැන ජය වේවා

  • @asafernando6290
    @asafernando6290 3 місяці тому +1

    කිබුලා බනිස් වගේ බනානා බනිස් කියලා දාමු.🤣
    ❤️
    බුදුසරණයි!

  • @vuneshanarampanawe9823
    @vuneshanarampanawe9823 3 місяці тому +1

    Oba thumiyage Kama godak api hduwa busy saranai

  • @helarasamihira4433
    @helarasamihira4433 3 місяці тому +2

    Thank you mis.👍🌹

  • @seethaseetha6797
    @seethaseetha6797 11 днів тому

    Super 👌🏼 👍 😍

  • @rathnadhanasekera9880
    @rathnadhanasekera9880 3 місяці тому +1

    Very good idea miss

  • @KamaniKumarihamy-bg7wh
    @KamaniKumarihamy-bg7wh 3 місяці тому +3

    Ammo lassana.hari siriyawai.❤❤❤

  • @SW-pp1qh
    @SW-pp1qh 3 місяці тому +1

    Missge sareeya harima lassanai

  • @sunethrathnasiri-dz8jf
    @sunethrathnasiri-dz8jf 3 місяці тому +2

    මිස් හදපු රමිිපෙ රයිස් එක හරි රසයි මිස්.මම දෙපාරක් හැදුවා🙏🙏🙏🙏

  • @K.M.CHANDRA-i2w
    @K.M.CHANDRA-i2w Місяць тому

    Adam harima lassanay. Eswahak wedanna nm EPA..🤫

  • @mekalawijerathna5642
    @mekalawijerathna5642 3 місяці тому +2

    ස්තුතියි මිස් 💐💐💐💐

  • @ccsl6890
    @ccsl6890 3 місяці тому +2

    Nama???
    😂😂😂😂 Hinayanawa Ahuwama.
    Misge Siriyawantha muna dekkama kohoma innada Nobala.🫠🫠🫠
    Sthuthi mis.❤❤❤❤
    👍👍👍👍👍
    Onna magen 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nirmalajayasinha2254
    @nirmalajayasinha2254 3 місяці тому +1

    උනුසහල් කියනකොට මතක්වෙන්නේ ඒවා අබරලා හදන හුනුසල් රොටී ය සම්බෝලයක් එක්ක කනකොට කොහොමද ඒ රස 👍👍

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 3 місяці тому

      ඒ රස නම් පුදුමාකාර යි. කාලෙකින් කෑවේ නෑ. ❤❤❤❤

  • @chitranikahapalaarachchi5074
    @chitranikahapalaarachchi5074 3 місяці тому +3

    බොහොම පින් !

  • @thanushkad5300
    @thanushkad5300 2 місяці тому

    මිස්ව සම්බන්ධ කරගන්නේ කොහොමද

  • @PNSperera
    @PNSperera 3 місяці тому +1

    PNSP, .NIR VIYAJA, HINAWA .. NISA...APE MIS KAWADATH LASSANAI🌷👍👍👍🌷💚

  • @janakapradeep444
    @janakapradeep444 3 місяці тому +1

    Oba tumiyata sthuti

  • @dammikamenike2536
    @dammikamenike2536 3 місяці тому +1

    Rulanwalin puluwan

  • @udayanganidesilva4251
    @udayanganidesilva4251 3 місяці тому +1

    👍👌💐💐❤

  • @wood-u8q
    @wood-u8q 3 місяці тому +2

    සාරිය ලස්සනයි

  • @SW-pp1qh
    @SW-pp1qh 3 місяці тому

    Kema eka hadana vidiya camerwen pennanna

  • @vinithakumarasinghe677
    @vinithakumarasinghe677 3 місяці тому

    Missge nuhuna විතරක් pennanna epa.hadan kama pennanna pls

  • @danukavedio715
    @danukavedio715 3 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @ShirFdo
    @ShirFdo 3 місяці тому +2

    රොබට් නොක්ස් විසින් විස්තර කර ඇතැ යි අසා ඇති දේශීය කැවිල්ලක් ව පැවති "ඔග්ගල" සාදන අයුරු වැඩ සටහනක දී පැහැදිලි කර දෙන්න. මෙහි හැඩය වනවා ඇත්තේ මැදින් ඇතුළ ට ඔබන ලද අතිරසයක් සේ හෝ අග්ගලයක් සේ හෝ බව ට මතකයක් ඇත!

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 3 місяці тому

      ❤❤❤

    • @rohanamendis7471
      @rohanamendis7471 3 місяці тому +1

      මාත් මඟ බලාන ඉන්නවා ඔග්ගල ගැන කියා දෙනකම්

  • @PNSperera
    @PNSperera 3 місяці тому +1

    PNSP..🌷👍🌷👍🌷👍🌷hunga kalekinAluthma kamak..Ahalama balamu🌷

  • @sriyaniqwarfordt3764
    @sriyaniqwarfordt3764 3 місяці тому +1

    ❤❤❤❤❤

  • @bdhejjbdjdjj1426
    @bdhejjbdjdjj1426 3 місяці тому +1

    mis lassani

  • @rohanamendis7471
    @rohanamendis7471 3 місяці тому +1

    සුවඳැල් හාල් වලින් හදන්න පුළුවන් ද මිස්

    • @priyangikajayaweera5733
      @priyangikajayaweera5733 3 місяці тому +2

      Puluwan

    • @rohanamendis7471
      @rohanamendis7471 3 місяці тому

      දේශීය හාලකින් ම මුගුර ,අවන් එකෙේ ම හදලා Fotos දාන්නම් කො මිස්.
      මං දකුණේ ඈ

  • @damayanthiekanayake7195
    @damayanthiekanayake7195 3 місяці тому +1

    ❤️❤️❤️👍👍👍

  • @ShiromiKrishanthi
    @ShiromiKrishanthi 3 місяці тому

    2:14 😊

  • @Kumary-d6t
    @Kumary-d6t 3 місяці тому +1

    හරිම ළස්සනයි අවුරුදු 1කට කලින් ඔබ තුමිය⁣ගෙ වැඩ සටහනකට ආවා දිර්ගායුෂ ලැබේවා

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 3 місяці тому +1

    🌹🌹🌹🌹🌍

  • @padmasumithraarachchi6665
    @padmasumithraarachchi6665 3 місяці тому +2

    මිස් පැනි පොල් මැදට දැම්මොත් හොඳ වෙයිද?

  • @rohanamendis7471
    @rohanamendis7471 3 місяці тому +1

    අවන් එකට දාන්න බැරිද

  • @gnanayakka5734
    @gnanayakka5734 3 місяці тому

    😮 17:36

  • @PrasanthiPerera-vv2hu
    @PrasanthiPerera-vv2hu 3 місяці тому +1

    ❤❤❤❤❤❤❤❤

  • @JasinthaPerera-th4pw
    @JasinthaPerera-th4pw 3 місяці тому +1

  • @sumithrasilva3795
    @sumithrasilva3795 3 місяці тому +1

    සයිප්‍රස් වල ඔය විඩියටම හදනව.එකට කියන්නෙ,(කූපස් කියල. මස් අබරලත් දානව,හතු හඩලත් දනව.

  • @KumuduniWijekoon-pp7hh
    @KumuduniWijekoon-pp7hh 3 місяці тому +1

    ❤❤❤❤

  • @SwarnaGamagee
    @SwarnaGamagee 3 місяці тому +1

    Mis ada lssanai

  • @koinmanike6760
    @koinmanike6760 12 днів тому

    මම මෙම .මුගුරු අනුරාධපුරයෙදිකැමටගත්තාහරිමරසයි

  • @packkvijesinghe6655
    @packkvijesinghe6655 3 місяці тому +2

    👍👍👍👍🌟🌟🌟🌟🌟💜️💜️

  • @FunnyBloomingFlower-si5cq
    @FunnyBloomingFlower-si5cq 3 місяці тому +3

    අනේ ඔව් මිස් එන්න එන්නම තරුණ වෙනවා

  • @slbuy830
    @slbuy830 3 місяці тому +4

    හරිම සිරියාවන්තයි
    අවංක හිනාවක්🎉🎉🎉

  • @n.k.jayasekara
    @n.k.jayasekara 3 місяці тому +2

    අනේ මිස් ටෙලි පෝන් නම්බරය දාන්න, ඔයා ට. පිං

  • @gnanayakka5734
    @gnanayakka5734 3 місяці тому

    17:23

  • @kusumadisanayaka1117
    @kusumadisanayaka1117 3 місяці тому +1

    Mis.mewage.kemak.tiyenawa.rata.maskudu.dala.awat.oyawage.tamai.mamat.lankawata.apuwama.hadala.balannam.asai.dakinakota.b.s

  • @gnanayakka5734
    @gnanayakka5734 3 місяці тому

    16:06

  • @mallikakumari756
    @mallikakumari756 3 місяці тому +1

    මිස්ව contact කරගන්න නම්බර් එක දෙන්නකො.

  • @HashithaMadushan
    @HashithaMadushan 3 місяці тому +1

    Raja ye sewi kwak d maib s

  • @arunicooray2022
    @arunicooray2022 3 місяці тому +1

    Kamatha hadala com.dannam

    • @arunicooray2022
      @arunicooray2022 3 місяці тому

      Sorry mamath hadala mista come.karannam.sthuthi.

  • @sumithrarathnayaka7961
    @sumithrarathnayaka7961 3 місяці тому +7

    හරිම සිරියාවන්තයි.පැහැදිලිව කතා කරනවා.

  • @AruniRajapaksha-b8p
    @AruniRajapaksha-b8p 3 місяці тому

    Miss.ta.mama.hari.asai

  • @sandyahettiarachchi7759
    @sandyahettiarachchi7759 3 місяці тому +3

    ෙි මැදපෙරදිග ගෙවල්වල ඔහොම හදනවා. එයාලා අැලෙන හාල් අරගන්නේ. නැතිනමි තිරිගු අැට කැබලි ග න්නේ. මැද පිරවවුමට මස් බ් ලෙන්ඩර් කරලා දානවා.

  • @shanthiperera3559
    @shanthiperera3559 3 місяці тому +1

    Thank you very much miss.

  • @VisuVisu-ic1jg
    @VisuVisu-ic1jg 3 місяці тому +1

    💖💖💖🎉️🙏