||හරියටම සුවද සබන් සාදන ආකාරය.💸ස්වයං රැකියාවකටද කළ හැක.

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 29

  • @samanarikantha7584
    @samanarikantha7584 7 місяців тому +6

    මේ වීඩියෝ එක ගොඩාක් පැහැදිලියි . UA-cam එකෙ තියෙන සබන් හදන වීඩියෝ ඔක්කොම වාගෙ බලලා තියෙනවා .ඒවා අතරින් මේ වීඩියෝ එක හොඳයි.
    රෙදි සෝදන සබන් කැටයක් සන්ලයිට් වාගෙ හයියට හදාගන්නෙ කොහොමද කියලා පුලුවන් නම් වීඩියෝ එකක් කරන්න .
    දැනට youtube channel වල තියෙන සබන් හදන වීඩියෝ වල විදියට සබන් හදාගන්න පුලුවන් . ඒත් හයියට සබන් කැටයක් හදන්නෙ කොහොමද කියලා කාටවත්ම හරියට ඉදිරිපත් කිරිමට බැරිවෙලා තියෙනවා .

  • @chandrakantiatapatthu975
    @chandrakantiatapatthu975 15 днів тому

    Mis mata glycerine soap bases ake one kohomada ganne

  • @MaheshRuchira
    @MaheshRuchira 14 днів тому

    Dina 2 thabana eka ha sles dama dina1thiyana eke hetuwa kiyanna puluwanda

  • @AnushaSenevirathna-up6gc
    @AnushaSenevirathna-up6gc 29 днів тому +1

    🎉

  • @piumisanjeewani3639
    @piumisanjeewani3639 8 місяців тому +2

    Thank you ❤

  • @AnushaSenevirathna-up6gc
    @AnushaSenevirathna-up6gc 7 місяців тому +1

    Thanks🎉

  • @ChamilaNuwan-jb2es
    @ChamilaNuwan-jb2es 2 місяці тому +3

    මිස් මෙ ද්‍රාවනයට වෙනිවැල් හදුන් කස්තුරි එකතු කරන්න පුලුවන්ද

    • @ChamilaNuwan-jb2es
      @ChamilaNuwan-jb2es 2 місяці тому +1

      මට මේ ප්‍රශ්න යට උත්තරයක් දෙන්නකො

    • @SharmaineJayatilleke
      @SharmaineJayatilleke 28 днів тому +1

      Ane epa.. ekata soap base eka hadala pawichchi karanna . Ethakota hodai

  • @dharmakumudumalakandegedar29
    @dharmakumudumalakandegedar29 6 місяців тому +2

    පැහැදිලිව හොදින් කියලා දුන්නා ස්තුතියි

  • @MaheliniMenuja
    @MaheliniMenuja 6 місяців тому +1

    👍👍

  • @Kulasinghasenani8
    @Kulasinghasenani8 4 місяці тому +1

    🎉🎉🎉🎉

  • @INDUTENNAKOON
    @INDUTENNAKOON  7 місяців тому +1

    Tnx hamotama

  • @nidarshanaharischandra9294
    @nidarshanaharischandra9294 7 місяців тому +3

    TALC walatamada china clay kiyanne

  • @sunilananda5274
    @sunilananda5274 7 місяців тому +1

    Sles දමා කළවම් කර දින කට පසුවද සෝඩා ඈෂ් ඇතුළු අනෙක් දේවල් දාන්නේ

    • @INDUTENNAKOON
      @INDUTENNAKOON  7 місяців тому +1

      කෝස්ටික්සෝඩා වතුරට කලවම්කරලා දවස් දෙකයි.ඒකටම sles දාලා ඒ මිශ්‍රනය දවසක් තියලා සෝඩාඈශ් සහ අනෙකුත් සියල්ලම එකතු කරන්න

  • @tilandancan7657
    @tilandancan7657 7 місяців тому +1

    Dawas 20 Inna one saban katayak hada ganna

  • @piumamalanganie7980
    @piumamalanganie7980 7 місяців тому +1

    නමක් සමග අච්චු වක් හදාගන්නෙ කොහෙන්ද

    • @INDUTENNAKOON
      @INDUTENNAKOON  5 місяців тому +1

      අච්චු ෆයිබර් වැඩපොලකින් හදාගන්න පුළුවන් .

  • @susanthathotehewage1884
    @susanthathotehewage1884 7 місяців тому +2

    මෙම අමුද්‍රව්‍ය ගන්නෙ කොහෙන්ද කියන්න

    • @INDUTENNAKOON
      @INDUTENNAKOON  7 місяців тому +1

      ඔක්කොම කෙමිකල් වර්ග කොළඹ භංගසාල පාරෙ ඕනතරම් කඩවල් තියෙනවා

    • @amalijayamini415
      @amalijayamini415 4 місяці тому

      ​​@@INDUTENNAKOON එතකොට ඒ කඩ්වලින් පොඩි පොඩි ප්‍රමාණවලින් ගන්න පුලුවන්ද

    • @amalijayamini415
      @amalijayamini415 4 місяці тому

      ​@@INDUTENNAKOONඔබ තුමිය හදපු ප්‍රමාණය හදන්න වියදම කීයක් විතර යනවද කියල කියන්න පුලුවන්ද

  • @KusalaKalhari
    @KusalaKalhari 7 місяців тому +2

    👍❤

  • @KusalaKalhari
    @KusalaKalhari 7 місяців тому +1

    👍❤