Oba hariyatama hari. Mama me gana obala katha karanakam hitiye. Me inne ape budu piyanan nemei. Jaina agame “mahaweera “ me bawa balanna puluwan India wala Jaina agame “mahaweera “kowil wala
Please use more history books including those in India so that this Jaina statue idea can be well established so that we all Buddhists can follow one and only one history. Even Chulawansa seems to have a lot of hsitory. Use that too.
Janith malli apita Barida ape treepitaka poth wahansela lankawata aragena Anna.metharam Durak awa mallitath ape swaminwahansetath treepitaka England walin ganna bariwena akak naha .apitath a wenuwen yam pariththagayak karanna puluwan.mallitath ape suwaminwahansetath theruwan saranai.
සත්‍යය බුද්ධ දේශය කුමක්දැයි සොයා යන මේ ගමනට හා එය නිරවුල්
කරගැනීමට සියළු පාර්ශව වල ආශීර්වාදාය නිරන්තරයෙන්ම ලැබේවා..🙏
ape gotama budupiyanan buduwune me helabimemayi ape budupiyanan me hela bimemayi
Helabime Parma sathya lowa pathalawewa..🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබ කරන මේ කර්තව්‍ය දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා නිදුක් නීරෝගි දීර්ඝායුෂ ලැබේවා
අප උපන් මේ හෙළබිම සියලු බුදුවරැ ජන්මය ලබන දිවයිනයි
@@විප්ලවකාරයා-ඟ9ච බුරුවෙක් වෙන්න එපා මිනිහෝ
කඩේ පලයන් බුදුන්ට බුදුන් උපන් දිවයිනට දෙමළ්ලුන්ට කඩේ යන්න එපා ජයිනයෝ තමත් කන්නේ බත් නේද
@@විප්ලවකාරයා-ඟ9ච දන් නැති මගූල් කත නොකර ඉන්න දැන් ඇති ඔය රැවටිල්ල ගියා
@@විප්ලවකාරයා-ඟ9ච අනෙ උබයි මායි දන්න බුද්දාගම, අඩු ගානෙ ජාත සොතපන්නෙක් දැකල තියෙනවද දන්නෙ නෑ
අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්දීපයයී.ඹබ තුමාට යහපතක්ම වේවා.
Thanks to u giving correct information about the Tripitaka as disclosed by Ven,Meewanapalane Siri Dammalankara Maha Arahatunwahanse,
Yahapathakma wewa !!
ඔබතුමා නිවැරැදියි .මමත් ඉන්ටර්නෙට් ගිහින් බැලුවා .අපි බොරු ඉතිහාසයක් ඉගෙන ගත්තේ .දැන් ඒවා නිවැරැදි කරන්නත් සෑහෙන වෙහෙසක් ගන්න වෙයි.සමහර මිනිස්සු සුද්දන් කීදේට වහ වැටිලා ඉන්නෙ .ගලවන්න බැහැ .ලංකාව ගැන අවතක්සේරුවට අරන් ඉන්නේ.මිනිස්සුන් ස්වාභාවික විපත් හෝ සිදු වී අන්තයකට ම ගොස් විසදුමක් නැති වූ තැනට ගිය කල සත්‍ය අවබෝධයක් ලබගෙන යතාර්තය අවබෝධයක් ලබා ගනීවි .සියලුම ලාංකික ජනතාවට බුද්ධිය පහල වේවා
ජයින අගම ලංකාවට ගෙනත් අපේ ඉතිහාසය විකුර්ති කරා බුද්ද ගොශ බමුනා
සුද්දන් කොහොමද අපේ ඉතිහාසය ලියන්නේ අපේ උරුමය වසන් කොට ඉන්දියාවට දබදිව කියා කිවේ කවුරුන් බුද්ද ගොශ බමුනා මහත් වෙහෙසක් ගෙන හෙළයන් නොමග යව ඇත
@@විප්ලවකාරයා-ඟ9ච පොඩ්ඩක් හිටපන් උබල ගෙ බොරුව දැන් ටික ටික අවසන් වෙනව මෙ දසකයෙ උබල වගෙ පොල් බුරුවො මැරිල ගියාම ලංකාවෙ බුදුන් ගෙ දෙශය බව සාක්කි ඇතිව මිනිස්සු පිලිගනනවා එත කොට පුලුවන් නම් බෙරිල ජීවත් වෙනව
@@damindav මේ වගේ පොල් බූරැවෝ එක්ක පැටලෙනවට වඩා ඒ කාලය වැදගත් වැඩකට යොදවන්න!!!!
Don David බුදු දහම විනාශ කිරිමට වගකිවයුතුයි
ඔබ තුමා මේ කරන කර්තව්‍ය දිගටම කරගෙන යාමට සියඵ ශක්තිය ධෛර්යය ලැබේවා. කථා දෙකක් නැහැ මේ පිංතූරයේ ඉන්නේ ජෛයින මහා වීර .අනිත් කාරණය පසු කාලීනව හෝ අපේ රටේ නිර්මානය වු පිලිම වල රැස්වලල්ලට මොනවත් ඇතුල් කර නැහැ .අනික පහල ඇති රූප සටහන් එය තුලින් දිස්වන්නේ යමෙක් කරණ දේශනාවක් 6 දෙනෙක් අහගන ඉන්න ස්වරූපයයි.තවද සිවුපා සත්ව රූප දෙකක් සහ වෙනත් සංකේත. සමහරක් මෙය ධම්මචක්ක සූත්‍ර දෙශනාව යැයි අර්ථ කථනය කරනවා එය කෙසේවත් වීමට නෙහැක. එය දෙශනා කලේ 5 දෙනාට නිසා. අපේ හෙළබිමේ පිරිසිදු බෞදධයෝ වන්දනා කරේ එදා ලොව්තුරා අපේ බුදුපියානන් වසන්සේ අනුදැන වදාල .උද්දේසික,ශාරීරික,පාරිබෝගික යන බුදු පියානන් වහන්සේ පරිහරනය කලදෑ, සර්වඥ ධාතුන් වහන්ස්ලා සහ මීට අමතරව ගල්වල සිරිපතුල් නෙලා බුදු පියානන් වහහන්හසේගේ පාද ස්පර්ශ කොට ඒවා පමනයි . ඒ තුල විශාල අර්ථයක් තිබුනා .බුදු පියානන් ගේ පරිනිවීමෙන් පසු වසර 700 ක් පමක කාලයේදී ඉන්දියාවේ කනිශ්ක රාජයුගයෙන් පසු ඔය පිලිම සංකල්පය අපේ රටද ආක්‍රමණය කරන ලදි . හෙලිමේ මුලින්ම කෘතීමව නිර්මානයක් හැටියට තපස්සු බල්ලුක වෙත ලබාදුන් කේස ධාතු තැන්පත්කර අද තිරියායේ (එදා සිරියාය)තැන්පක්නර ඉදිකල චෙත්‍යයි එම චෙත්‍ය එදා සිරිහඩු සෑය අද ගිරිහඩු සෑය බවට පරිවර්තනය වීඇත.මෙය ඔබ වන්දනා කර නැති අයෙක්නම් ඔබ බලන්න .බුදුපියානන් වහන්ස්ගෙන් බන පදයක් වත් අසා නෙවෙයි මෙතරම් නිර්මානයක් කර තිබෙන්නේ.එතරම් තාක්ෂණය එදා මේ රටේ තිබුනා අද මිහිදු හාමුදුරැවන්ගෙන් පසුව මේ සියළු දේ අපට ලැබුනා කියන අය ඉන්න තැන මේවා ගැන හොදට හොයල බලන්න.සියල්ලන්ට පරම සත්‍ය වැටහේවා .සියළු සත්වයෝ සුවපත් වේවා.
@@විප්ලවකාරයා-ඟ9ච ආයුබෝවන් ඔබතුමාගේ නමනම් මට කියනකොට දිව පැටලෙනවා මම හිතනවා ඔය නම තියන්න ඇත්තේ දෙව්පියන් නොවෙයි වෙන්න ඇති.ඔය පිංතූරයේ මොනවා බලන්නද .ඕක ගැන තමයි කියල තියෙන්නේ අපේ ගෝතම බුදු පියානන් වහන්සේට අදාල කිසිම දෙයක් ඔය පිංතූරයේ නැහැ .අනික පූජාවලියේ කොයි රටේ ඉතිහාසය ගැනද කියල තියෙන්නේ ජන්බුද්දීපය කොහද තියෙන්නේ ඉන්දියාවේ ඉතිහාසයද ඕකෙ ලියල තියෙන්නේ.මේවා තේරැම් ගන්න තරම් මොලයක් නැති උනාට අපි මොනවා කරන්නද. තවද සද්ධර්ම රත්නාලංකාරය,සද්ධර්ම රත්නාවලිය,සිංහල ධාතුවංශය,තුප වංශය,බෝධි වංශය,මංදාරම් පුවත.මේ පොත් දැකල තියෙනවද? අතීතයේ වංශකථා ලිව්වේ කොයි රටේද?
@@විප්ලවකාරයා-ඟ9ච අනේ හරකෝ මේ පොත් කියෙව්වේ කටින්ද ?එහෙනම් ඉතින් තෙරුම් ගන්න එපැයි තප්පුල්නේ මොකද?
@@විප්ලවකාරයා-ඟ9ච ලංන්කාවෙ බුදු හමුදුරුවන්ගෙ රූපයට වඩා තැන දුන්නෙ සිරි පතුලට ඔය ජයින තුමාගෙ පින්තුරයක්
@@විප්ලවකාරයා-ඟ9ච මු අමු හරකෙක් බව නම් වැටහෙනවා නැව් නග්ගල යවන්න ඔනෙ ඉන්දියවට හැබැයි ඉන්දියවෙ උන් දන්නෙ නෑ ගොතම බුදු කෙනෙක් ගැන යකො බුදුහාමුදුරුවො ඉපදුනෙ ඉන්දියවෙ නම් අපෙ එක රජෙක් හරි 198 හිටපු අයගෙන් කොයි රජාද බුද්දගයව වදින්න ගියා කියල පොතක හරි සාක්කියක් තියෙන්නෙ
මේ සිරිදේසයමයයි .
👍👍👍🙏
දැන් මාතුල අළුලෙනේ රන් පත් ඉරු මතුකරගන්න කාලය ඇවිත්.......👑👑👑👑👑👑👑
Hahahah...truth..
Oba hariyatama hari. Mama me gana obala katha karanakam hitiye. Me inne ape budu piyanan nemei. Jaina agame “mahaweera “ me bawa balanna puluwan India wala Jaina agame “mahaweera “kowil wala
දැහැමි ගැහැවි ua-cam.com/video/fzLYI7vPA6o/v-deo.html balanna me video eke muhunai mehe inna budu hamuduruwoge muhunai. Siwra paththaka thiyala balanna. Pilime deke asamanakam baluwa wagema samanakam dihath balala comment karanna
දැහැමි ගැහැවි ua-cam.com/video/9WZYTG0HxIY/v-deo.html. Balanna me video ekath hadissi wenne nathuwa.
තෙරුවන් සරණයි.....!!!
ලැබී ඇති ත්‍රිපිටක කොටස් pdf ලෙස download කල හැකිද.....??
නිවනම වෙත්වා ....!!!
Please use more history books including those in India so that this Jaina statue idea can be well established so that we all Buddhists can follow one and only one history. Even Chulawansa seems to have a lot of hsitory. Use that too.
, you are correct I am glad you
බුදුන්හට ප්‍රතිමාවක් නැත. මහවිරාගෙ ප්‍රතිමා , බුදුන්ගේ යයි පවසමින් ගරුබුහුමන් දක්වති
images.app.goo.gl/rx3XtiFEbCxb9tQ88
Wikipedia eketh budun gana thiyena article ekath waradi. Eka hariyata maintain karanna oney. E article ekey reference walatata thiyenney okkoma suddo liyapu poth path. Thripitakaya reference ekatath nah. Rajawaliya thiyenama Oney ne. Hari baudhayin mey page eka poddak kiyawala edit karanna oney.
Priya soura sameen wahanse samaga podu aramudAlak pihitawamu.megana unandu Wana sebe bauddayo adara karami obata theruwan saranayi
Keep doing, we need to see where we gone wrong NZ harsha
මගෙ ඔලුව විකාර වෙනවා දෙවියනේ .... අනේ අපිට පුලුවන්නම් පරිවර්තනය නොකරපු ඒ ත්‍රිපිටකය ලබාගන්න 😔
අපට බැරිද ත්‍රිපිටකයේ මුල් පිටපත් එංගලන්තෙට මුදල්දීල ලබාගන්න.
Tikak Kal yai
Poddak engalanthe maha rejina hambuwela ahala balapanko..kiiyak giyath kamak ne
Dan labila thiyenawa kotasak
හම්බෝ
Abuthdassa Kale Labuth Thiththay Rale.
MAHANAYAKAWARUNI, APE BANA POTH PRUTUGALTH, OLANDETH THIYENAWA
BUDUWEI HOYALABALANNA AWSYA AYA DENUWATH KARANNA . DEEGAYU WEWA.
Anith Eka owa hoyanawata wada
Sasara dukha nathi karaganna short cuts thiyenawada kiyala hoyala kiyanna barida oyata??
බෞද්ධයිනි පාලි භාෂාව ඉගෙනගන්න එවිට ත්‍රිපිටකය ඔබටම කියවගන්න පුලුවන් .එවිට බුදුන් උපන්නේ ලංකාවේ නොව ඉන්දියාවෙි බව ඔබටම පැහැදිලි වෙනවා.ත්‍රිපිටකයේ ශ්‍රිලංකාව කියන වචනයවත් ඉන්දියාව කියන වචනයවත් සදහන්වෙන්නෙ නැහැ.ඒ වෙනුවට භාරත යන වචනයත් සිහලේ යන වචනයත් සදහන් වෙනවා.ත්‍රිපිටකය කියවා නැතිනිසා පාලි නොදන්නා නිසා සිංහලබෞද්ධයා රැවටිලා.
India wala mahaweera kowil ape lankawe ayata pennana obata puduma wewi.
හොඳයි හැමදේම පොතත් බිම නොතැබුවානම්
ඔබතුමා තථාගතයාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුශ ලක්ෂන හා ගලපා ගත් රුවක් චිත්‍රයට නගන්න උත්සහ කරන්න පින් අත් වෙනව!!!!
Jaya wewa! Ei kotasa england wwlain gaththa ayata!! Ape dei ayi Raaja anugrahayen nikan ganda bari?
Mepamana kal apata kiyal thiyenne waradi bana neda me hamuduruwo,asgiri,malwathu hpra haththa penawada dan apayata thamai apita yanna maga paduwe ane asarana missu
Malwatu, asgiri himi ,methek kal oyalagen bana ahapu apita apaye pihitai
Imaligawa ayata niwana amathaka unada
Ape r atata kelavila thiyenne pansaalwal ape inna aya 3pitakaya waradi ekak thotagena nisai
Oba thumanlaa karana mema sathyawadi kriyawatta oba semata mahath kusal ath wewa!!!
ඒ බුදු රූපය මොකක්ද කියල මම බැලුවා ඒ රූපය බුද්ධ රූපයක් පස්වග භික්ෂූන් වහන්සේලාට ධර්ම දේශනා කරන රූපයක් මේක මම බැලුවා ඒකයි කියන්නේ ඔබතුමා මේවා කියද්දී හොදට හොයල බලල කියන්න නොදන්න මිනිස්සු නොමග යනවා නැත්තම්
Mahaweera siwru adinne nahe. Heluwen inne.
Janith malli apita Barida ape treepitaka poth wahansela lankawata aragena Anna.metharam Durak awa mallitath ape swaminwahansetath treepitaka England walin ganna bariwena akak naha .apitath a wenuwen yam pariththagayak karanna puluwan.mallitath ape suwaminwahansetath theruwan saranai.
ua-cam.com/video/YyRT1MxxZ0Y/v-deo.html අපේ ඉතිහාසය වෙනස් කරන්නට සියලු දේවල් මකා දමන්නට බැරි වී ඇත. ඒ වෙනස් කළ ඉතිහාසයක අතපසු වූ ශේෂයන් මේ වීඩියෝ එකෙන් බලල නැවත අලුතෙන් හිතන්න අරඹන්න.
Oba ai mese obage waradi matha samaja gahta krne . Boho denk mwa bala la manasata mea wickra dagnwa .budun upane india we mai
Minissu miththyawata edala ganna nisa Thota kawada hari ballek wage merila yanna wenne sakkiliya...
සුවපත්වේවා !!
හිරෝෂන් අයිරවංශ.ඔබතුමා ඉතිහසය සෙවීමට කලින් මේ දහම දැකගන්න උත්සහ කරණ්න එවිට ඉතිහාසය අමුතුවෙන් සොයන්නට අවැසි නැත.ඒතුලින් ඉතිහාසය ඉබේම මතුවී ඔබතුමාටම අත් දැක ගත හැක.සුවපත් වේවා.!!!
ගෙදරට වෙලා කකා බිබී හිටියට ඔව තේරෙන්නෙ නෑ මහත්තයෝ පොඩ්ඩක් හොයලා බලපල්ලකෝ එතකොට තේරුම් යයි
Ane nikan mawagaththu ahinsaka kam apita wedak ne ballo...indiyawe eka parak hari gihin balapalla..higana hetta thopi indiyawe thiya lankawewath hariyata ewidapu unda...somadewa kiyana napunsakaya kiyana ona guu godak thopi kare thiyagena yai...yako thopi oni gamanak palayawu...me ahinsaka minissu mulawe danna epa...
@@hiroshanairawansha4752 බලන්න ඕනේ හැමතැනම ගිහිල්ලා තමයි බ්‍රෝ මමත් මේ කියන්නේ ඉන්දියාවේ අශෝක රජ්ජුරුවො හදපු ගඩොල් ආකෘතී වලට වඩා ලංකාවේ කළුගල් හොඳට සාක්ෂි දරනවා. මුලින්ම වහරක හාමුදුරුවන්ගේ, නිවාතාප හාමුදුරුවන්ගේ, abaya හාමුදුරුවන්ගේ බණ අහල ධර්ම අවබෝධය ලබා ගන්න එතකොට නිකම්ම තේරෙයි. නිබ්බාන පරම සුඛයෙන් සුඛිත තර වෙත්වා
කාලාම සූත්රය කියවන්න හොදින්, ඒකෙ බුදුන්වහන්සේ කියලා තියනවා ඡෛනමහාවීර ගැන, ඡෛන මහාවීරයන්ද බුදුන්වහන්සේට සමකාලීන බවත්, සිදුහත් චරිතයට ගොඩක් සමාන කම් ඇති බවත්, ඡෛන මහාවීරත් බුදුනුත් දේශනා කල ධර්මයන් පමණක් වෙනස් වේ,නිවන චතුරාර්ය සත්ය පිලිබද දේ බුද්ධ දේශනාවයි, ඡෛඡන මහාවීර බුදුන්වහන්සේට කලින් පිරිනිවන් පා ඇත,
all should know this story including monks
පුරාවිද්‍යා ගවේෂණක ජයරත්න පතිරආරච්ච් උතුමානන් අපගේ නමස්කාරය
මහත්තයා සිංහලෙන් කතා කරානම් හරි මොකද හොදටම දන්නේ ඒ භාෂාවෙන් වෙතරයි .අනික මේ සියලු කාරනා නිවැරදිව දන්නා හෙලයේ මහා ඇදුරානෝ පුරාවිද්‍යා ගවේෂණක ජයරත්න පතිරආරච්ච් උතුමානන් සමග වැඩසටහන් නොකරන්නේ මන්ද ??????
Api satya soyaa yaa yuthu kaalayai
budhu dahama vinasa karanna mara trai ekak neda denne....???????
Ow
Lankawe inne godak jaina mahaveerage dharshanaya adahana aya..
Anith Eka Oya ithihasay wenas karanna oheta puluwanda??
Oya Boru prachara denna epa halo..
මෙම කරන දේසකයන් හරියටම බමුනෙක් වගේමයි කියලා හිතන්නේ මට විතරයිද
කරුණාකරලා පොත් බිම තියගෙන, කකුල් යටි පතුල් වල උඩ තියගෙන විස්තර කිරිම හොදයී ද කොලුවෝ... මුලින්ම ගරු කරන්න ඉගෙන ගනින් බන්
Gon sinhalyo danwath hari dhrtrmaya danaganilla. Ass deka arapiyau
Kata kiyannada bro..
ජෛන මහාවීර ඉන්දියාවේද?
Ow
jayina maha weera buduhimi samaga nithara sakachcha kala neda....ehenam buduhimi hitiye indiyawe wiya yuthuyi
කිසිදිනක බුදු හිමියන් ජෛනමහාවීර තුමාව හමුවී නොමැත.
ජේසුස් වහන්සෙත් ලංකාවේ ඉපදුනා වෙන්න බැරිද?
Nikan nondiyata katha nokara aththa hoyapiyaw
..මටත් ඒක හිතෙනව.වුබට හිතෙන්නෙ..නිකන් කොයි හරියෙ වගේද.......🙄
Look at the book how he keep on the floor!
නිකන් පච කෙලින්න එපා බන්
Tho kelina pacha walata thoge oluwata pol gediyakwath wetei...aye enna epa othanta sakkiliya..