බුදුන් කියලා මහාවීරට වඳින අපි | Jaina Mahavir | Jainism

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 107

  • @khp7425
    @khp7425 11 місяців тому +19

    මහාවීරගේ ප්‍රතිමා නිරුවත්.බුදුරජාණන්වහන්සේ සිවුර පොරවලා.

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 11 місяців тому

      මහාවීර ජෙන නිගන්ඨයො හිටිය දඹදිව ඉන්දියාවේ තමයි ලොවට බුදු වරැන් පහළ වෙන්නෙ

    • @SriyaniPadma-uj3qx
      @SriyaniPadma-uj3qx 14 днів тому

      අැයි මේ මහාවීරය හෙලිවැල්ලෙන් ඉන්නේ

  • @WannaarachchigesusanthaS-ef7qn
    @WannaarachchigesusanthaS-ef7qn 11 місяців тому +6

    මයාල හදවතින්ම වදින් නේ කාවද එයා තමා ඉන්නේ. ඹයා ලග. බුදුන් වහන්සේගේ ධර්මය තියන මේකාලේ උපරිම පල නේලා ගන්න. තෙරැවන් සරණයි.

    • @supunjayasuriya833
      @supunjayasuriya833 11 місяців тому +1

      මු විවුස් ගන්න කරන දේවල්

  • @SinhalaBuddhist1
    @SinhalaBuddhist1 11 місяців тому +17

    මුලින්ම දැනගන්න බුද්ධ රූප නිර්මාණය වුණේ උන්වහන්සේ පිරිනිවීමෙන් බොහෝ කාලෙකට පස්සේයි. ඉන්දියාව තුළ ඇති බුද්ධ රූපත් මහා වීරගේ රූපත් ඉතා පැහැදිලිව හඳුනාගත හැක. එසේ බලන විට ලංකාව තුළ මහා වීරගේ රූපයක් කිසිසේත්ම නැත. අපේ විහාර ආරාම තුළ භාවිතා වෙන්නේ ත්‍රිපිටක ගත බුද්ධ ධර්මයි. අපි වැඳුම් පිදුම් කරන්නේ බෞද්ධ දර්ශනයට අනුවයි. බුද්ධ රූපයක් යනු උද්දේසික චෛත්‍යයකි. අපේ විහාර පන්සල් තුළ තිබෙන බුද්ධ රූප අනිවාර්යයෙන්ම ගෞතම සම්මා සම්බුදුන් උදෙසා තැනූ ඒවාය. කිසිම බුද්ධ රූපයක විශේෂයෙන් හිටි පිළිමවල නිරුවත් බවක් නැත. මේ UA-cam කාරයා කරන්නේ මෝඩයින් තුළ සැක පහළ කිරීමේ මෝඩ අසාර්ථක ප්‍රයත්නයකි. බුදු දහමට ශ්‍රී ලාංකික බෞද්ධයන්ට ගරහන්න එපා. ඔය පව්කාර වැඩේ නවත්තන්න. 😢😢

    • @bandulakumara524
      @bandulakumara524 11 місяців тому

      මෙක අත්ත.මෙ අගම් වල කලවම් වෙලා ඒකයි කියන්නෙ.ත්‍රිපිටය තුලට මහාවීරගෙ සූත්‍ර කලවම් වෙලා.අවුරුදු ගානක් හමුදුරුවො බන කියනවා රට බන්කොලොත් වෙලා හිගාකන තරමට හාමුදුරුවෝ බිස්නස් කරනවා බුද්දාගම විකුනන් කනවා හාමුදුරුවෝ සහ දේශපාලුවොයි තමා රට විනාස කලේ හරි දෙයක් දැන්වත් උගන්නපියව්.පල් හොරු

    • @gnanam715
      @gnanam715 11 місяців тому +2

      Me Meewana palane Nigantayage golayo nodakin vitharak moosslayo tika mun budusasuna bite ekata aragena

    • @kavindudilshanaberathna
      @kavindudilshanaberathna 11 місяців тому +1

      eththenma ow..

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 11 місяців тому

      @@gnanam715 miwana palana suwamin vahanse kohomada nigantayek kiyanne.un wahanse kiyanne naha indiyawak gana.un vahanse deshana karanne siyalla budunge upan deshaya pawa lanka dipaya bawai .obalane maha mewnawe cristhiyani palliye adahana indiyawe nigantayo venne .

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 6 місяців тому

      👍

  • @mihirisauwandi2104
    @mihirisauwandi2104 11 місяців тому +19

    ඇයි මේ අතීතයේ නැති දේවල් දැන් පත්කරන්නෙ අපේ බුදුරජාණන් වහන්සේ සිව්ර පොරවගෙන ඉන්න කෙනෙකි .අනික නිඝන්ඪයෝ තමා හෙලුවෙන් ඉන්නෙ අනික බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය කරාට පස්සෙ ධාතුන් බෙදන වේලාවේ සිද්ධාන්න සොයා බලන්න එතකොට වැට හේවී බුදු දහම විනාශ කරන්න හදන මිනිසුන් තමා ඔයවගේ කියවන්න

    • @ashiniaryatara7868
      @ashiniaryatara7868 10 місяців тому +2

      😂 ඔයාගෙ දැනුම ප්‍රාතමිකයි බුද්ධාගම විතරක් ඉගන මේ ලෝකේ වෙච්චි දේවල් විස්තර කරන්න බැහැ . බුද්ධාගම කියන්නේ තවත් එක ආගමක් විතරයි.

    • @Sadakelum_T
      @Sadakelum_T 7 місяців тому +1

      ​@@ashiniaryatara7868බුද්ධ ආගම නෙමෙයි බුද්ධ ධර්ශනය ලොව විශිෂ්ටතම ධර්ශනය

    • @pradeepherath5990
      @pradeepherath5990 6 місяців тому +1

      නිගන්ඨ අයගේ එක නිකායක් විතරයි ඇඳුම් නැතුව ඉන්නෙ

  • @nadeeshanchathuranga
    @nadeeshanchathuranga 7 місяців тому +4

    අපි පිලිමය දිහා බලන් පිලිමයට නෙමෙයි වදින්නේ ඒ පිලිමය අපි අනුස්මරණ කරන්නේ ජීවමාන බුදුන්වහන්සේ වැඩ සිටිනවා යන අදහසින් මේ සියලු ආමිස ජූජා පවත්වන්නේ සිමෙන්තියෙන් හැදුවේ කුමන රුවක් උනත් ජීවමාන සංඣාවෙන් පූජා කරන්නේ එතකොට රූපයක් අදාල නෑ

  • @BuddhistphilosophySinhala
    @BuddhistphilosophySinhala 4 місяці тому +1

    මමත් බුදු දහම ගැන හොයනව. මිනිසුන් නොදත් කරුණු ❤

  • @mudithaadikari1752
    @mudithaadikari1752 11 місяців тому +3

    That is why in Ajantha caves there is a seperate section for Mahaweera and another section for Lord Buddha. Mahaweera did not have atavisi buduwaru with him or sariyuth mugalan next to him. But in Ajantha caves Atavisi buduwaru ha dharmachakra are clearly there.

    • @KumbalwelaWisuddanandahimi
      @KumbalwelaWisuddanandahimi 11 місяців тому +1

      Oba tumaa hari agai bududahama tharkayata nowe awabodhayata pamanai

    • @KumbalwelaWisuddanandahimi
      @KumbalwelaWisuddanandahimi 11 місяців тому +1

      Done

    • @casiusclay7774
      @casiusclay7774 11 місяців тому

      බුදුවරු 28 කතාව බොරුවකි. ජෛනයන්ගේ මුනිවරු 24 පරද්දන ගොතපු කතාවකි
      මෙන්න අපේ උන් කොපිකරලා පරද්දපු ජෛන වීර 24
      මුන් හෙමොටම අපේ උන් කියන බෝ ගහක් , නුග ගහක් වැනි ගස් 23යි , දෑගසව්වෝ 2ක්‌ හිටිය , පෙරුම් පිරුවා .
      1. ත්රිතන්කර උස මිටෙර් 1500
      2. රිෂභාන්ට . උස මෙටෙර් 1350
      3. අජිතන්ත . උස Meter 1200
      4. සම්භාවනට උස Meter1050
      5. අභිනන්දනනත . උස M 900
      6. සුමතිනත උස Meter 750
      7. පත්මප්‍රභ උස Meter 600
      8. සුපර්ශ්වන්ත උස Meter 450
      9. චන්ද්‍රප්‍රභ උස Meter 300
      10 පුෂ්පදන්ත . උස Meter 270
      11. ශිටලන්ත උස Meter 240
      12 ශ්‍රේයන්තනත උස M 210
      13. වසුපුජ්‍ය . උස Meter 180
      14. විමලනාත උස Meter 150
      15. අනන්තනත උස Meter 135
      16. ශාන්තිනත උස Meter 105
      17. කුන්තුනත . උස Meter 9018.
      18 අරන්ත . උස Meter 75
      19. මල්ලිනත . උස Meter 60
      20. මුනිසුව්රත උස Meter45
      21. නමිනත . උස Meter 30
      22. ප්‍රශ්වන්ත උස Meter 13.5
      23. මහාවීර . උස Adi 6
      මුනුත් පෙරුම් පුරලා . තියෙනවා .
      මුන් ඊ ළඟ එකාට විවරණ දීලා තියෙනවා .
      මුනුත් කල්ප ගානක් පෙරුම්පුර තිබෙනවා
      මුන් ඔක්කොම ජීවත් උන කාලය එකතු කොරපුවහම
      හිටපු ආයුෂ කාලය = AVURUDU 2603672000000000000000000000000000000.
      යකෝ, පෘතුවිය යන්තම් අවුරුදු 4500000000යි කල්ප අලුක්කාලෙනුත් අලුක්කාලක්
      අනේය් අනිච්චන්ග් , අපේ තක තීර්ථකයෝ මුන් පරද්දුව
      "බුදුවරු 28"ක්‌ දාල .
      තණ්හංකර බුද්ධ , මේධංකර බුද්ධ , සරණංකර බුද්ධ , දīපන්කර බුද්ධ , කොන්දන්න්ග බුද්ධ , මංගල බුද්ධ , සුමන බුද්ධ , රේවත බුද්ධ , සෝභිත බුද්ධ , අනෝමදස්සී බුද්ධ , පදුම බුද්ධ , නāරද බුද්ධ , පදුමුට්ටර බුද්ධ , සුමේධ බුද්ධ , සුජāට බුද්ධ , පියදස්සි බුද්ධ , අත්තදස්සි බුද්ධ , ධම්මදස්සි බුද්ධ , සිද්ධත්ත බුද්ධ , තිස්ස බුද්ධ , පුස්ස බුද්ධ , විපස්සිබුද්ධ , සිඛිබුද්ධ , වෙස්සභු බුද්ධ , කකුසන්ධ බුද්ධ , කොනගම බුද්ධ , කස්සප බුද්ධ , අන්තිමට ගෞතම බුද්ධ .
      විපස්සි (කල්ප 91ට පෙරලු )
      සිඛි ( කල්ප 31ට පෙරලු )
      වෙස්සභු (සිකි අය්යාගේ කල්පෙමලු )
      කකුසන්ධ (දැන් තිබෙන භද්‍ර කල්පෙලු, හින්දුගෙනේ බොල බධ්ර කල්පේ )
      කොනගම (හින්දුන්ගේ දැන් බධ්රකල්පේ )
      කස්සප (හින්දුන්ගේ බද්‍රකල්පේ 3වන බුදුන්ලු බුරුවනි )
      ගෞතම (හින්දුන්ගේ දැන් බධ්රකල්පේ 4වන බුදුන්ලු බොලව් )
      මෛත්‍රීපාල බුදුන් අඩි 80ක්‌ උසලු . ඒකාලේ පොල් කඩන්න ගනිමු .
      මේ කට්ටියටත් බුදුවෙන්න ගහක් ඕන මය්ලු .
      මොලේය් තිබුනත් ගහක් ඔනමලු
      අනේය් අනිච්චන්ග් අද බණ කියන මල් වත්තේ , අස්ගිරියේ , අමරපුර , ආදියේ , ගෝලයෝ , මේ කතා හරක් වගේ දැන් ඉන්න මෝඩ අයට කියනවා , උනුත් හරක් වගේ පිලිගන්නවා . සාධු සාධු කියනවා .
      මතු බුදුවෙන එකෙක්වත් නැහැ බොලව් .
      ඉක්මනට ගෞතම නම් ප්‍රග්න්ග වන්ත
      උතුමාගේ ආර්ය මාර්ගයේ ගොස් නිවන් දකින්න .
      පටික්ක සමුප්පාදයේ පෙන්වන අවිජ්ජාව හෙවත් නැවත ඉපදීම නැති කොරන ප්‍රඥා ව නැති බව දුරුකරගන්න.
      නිවන් යන්න පහසුවෙන්න නම් බොරුකියන සාධු අප්පුලා පන්සල්වලින් පන්නල , 27ක්‌ බොරු බුදු පිළිම ගලෝල විසිකොරන්න . බෝ ගහට වෙන්දල ලබන්න පුළුවන් මගුලක් නෙත .

    • @mediamlk
      @mediamlk  11 місяців тому

      ලොකු පැහැදිලි කිරීමක්

    • @DhananjayaPGRD
      @DhananjayaPGRD 11 місяців тому

      @@casiusclay7774 මිත්‍රයා
      මේ වෙද්දි විද්‍යාවෙන් සනාත වෙලා තියනවා පුනර්භවය සත්‍යක් බව . පුද්ගලයෙකුව මෝහනයට ලක් කිරීම මගින් ඔවුන්ගේ පෙර ආත්මයන් ගතකරපු ආකාරය ගැන තොරතුරු ලැබිල තිබෙනව ඒ ගැන ඔබ නොදැනුවත් වෙන්න ඇති බාගවෙලාවට

  • @supunjayasuriya833
    @supunjayasuriya833 11 місяців тому +11

    තොපිලා රැවටුනාට අපි රැවටුනේ නෑ බං

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 7 місяців тому +1

    ඇය් තව ඉන්න ව ඉන්දියාවේ ගවුතම් කියලා කෙනෙක් අපේ බුදුන් වහන්සේ ගෝතම

  • @Pahan9070
    @Pahan9070 11 місяців тому +16

    මාත් ගොඩක් බුදුදහම ගැන හොයනවා. මේ කතාවේ යම් සත්‍ය තාවක් තියනවා. මහවිරගේ කොන්ඩේ උඩ කොණ්ඩ ගෙඩියක් වගේ ගැටගහල තියෙන්නේ. අපේ බුදුහාමුදුරුවෝ එහෙම නැහැලු පොත්පත් වලත් මන් දැක්ක. ජෛන මහා වීරගේ උඩුකය සම්පුරයෙන් නිරුවත්. ලොකු පැටලිලක් තියන බව මට වැටහීලා ගොඩක් කල්. අපි ඇන කොට ගන්න නැතුව මේක හොයමු.බුදුන්ගේ සියලු පාරිබෝගික දතුන් වගේම සර්වක්ග්ඝජ් දතුන් සියල්ල මේ හෙළබිමේ තියෙන්නේ කොහොමද. හිතන්න...... මෙච්චර පොත්වල තියනවා. සෙල්ලිපි. වෙහෙර විහාර.අපේ බුදුන් අපේ. ඉන්දියාවේ ජෛන මහා වීර වගේම ජෛන ආගම එක්ක කලවම් කල ලංකාවේ තියන බුද්දාගමත් ඉන්දියාවට දෙන්න. නුවණින් විමසන්න ඕන කාලය එලබ ඇත. පන්සල් වල විකාර වැඩ බලන්න. බුද්ද දර්ශනය ගොඩක් ඇතට ගිහිල්ල. සත්‍ය පෙනී පෙනී ජෛන ආගමක් අදහන්නේ අපේ බක්තියට නේද. බුදුන්ගේ උපන් දීපය අපි උපන් හෙළබිම. උන් වහන්සේට උපන් බිම නැති වෙනකම් බලන් ඉන්න බැ. ගොඩක් දුකයි. ලේ කකියනවා. හිතන්න මොහොතක් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.....

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya 11 місяців тому +2

      සුද්දයි පුක සුද්දයි කාපු රට 😁

    • @sumithnandana-hl9zq
      @sumithnandana-hl9zq 11 місяців тому +4

      🤔ඇත්තට ඔය කියන දේ මටත් හිතිලා තියනවා😡අපේ ඇත්ත ඉතිහාසයත් බුද්ධ ධර්මයත් යන සිංහල බෞද්ධයන්ගේ සැම සියලු දෙයක්ම පර සුද්දා වෙනස්කරා සහා උඩු යටිකුරු කරා.ඇත්ත හොයන්නම ඕන.

    • @HettipathiraAnura-pm5vy
      @HettipathiraAnura-pm5vy 11 місяців тому +6

      මීරිගම බණ අහපු අයට ඔහොම මොලේ විකුර්ති වෙනවා 😄

    • @SinhalaBuddhist1
      @SinhalaBuddhist1 11 місяців тому +1

      You talk things learnt from Meewanapalane Lokka like a parrot. The questions you have asked are showing your knowledge in Buddhism and history. You simply know things from Lokka. We cannot teach you the history. Please read Mahawansaya, Datuwansaya, Deepawansaya. If Buddha was born in Sri Lanka Mahaweera should be born in Sri Lanka. Then why there are no naked Nigantayo in our country? Who chased them to India?

    • @ScepticusHistoricus
      @ScepticusHistoricus 11 місяців тому +9

      යකෝ, සුද්දා මහාවංසෙ වෙනස් කරා කියමුකො. සුද්දෙක් කිවුව පලියට ලංකාවෙ එවුන්ට බුදුන් උපන්න රට අමතක වෙනවද. ලංකාවෙ බුද්ධාගම නැත්තටම නැතිවෙලා ගියාද කවදාවත්. එහෙව් රටේ එවුන්ට බුදුන් උපන්න රට අමතක වෙයිද. අද සුද්දෙක් කීවොත් DS සේනානායක කියන්නෙ චීනෙක් කියල තොපි තොපේ ලමයි ඒක කියල දෙනවද. කියල දුන්නත් කවුරුවත් පිලිගනියිද. ගොන් බයිලා කියන්න එපා බං

  • @nthilakarathne9171
    @nthilakarathne9171 27 днів тому

    Aththatama oluwa vikarai hallo mewa ahuwama,pissu

  • @rfsrfs10
    @rfsrfs10 11 місяців тому +5

    අැත්තටම අපේ මිනිස්සුන්ට මොකද වෙලාතියෙන්නෙ කවුරුවත් බුදුන් දැක්ක කෙනෙක් නෑ අවු තුන්දහස් හැට ගානක් වැන්ද බුදුරුව දැන් බොරු කියනව උබලට වෙනහොයන්න දේවල් නැද්ද තොපිට පිස්සු මොකෙක්හරි බොරුවක් කිවෝත් එ්ක අැත්ත

    • @dasathatv5807
      @dasathatv5807 11 місяців тому +2

      විවිධ කාලවල හිටියා බුද්ධාගම විනාස කරන අය .ඔයත් එයින් එක්කෙනෙක්.....

  • @sumudusenavirathna6071
    @sumudusenavirathna6071 10 місяців тому +1

    ගොඩක්ම හොඳ විශාල කරුණු ප්‍රමාණයක් හොයාගෙන තියෙනවා නමුත් ඔයාට මඟ හැරුණු කොටස තමයි ජෛන මහවීර් හිටියෙ ලංකාවෙ කියන කරුණ. නාලන්දා ගෙඩිගේ තියෙන ස්ථානයේ තමයි එතුමන්ගෙ මාර්ග ඵලය ලබාගෙන තියෙන්නෙ මධ්‍ය මණ්ඩලයේ නම් භූමිභාගයේ.

    • @mediamlk
      @mediamlk  10 місяців тому

      ස්තූතියි

  • @Malika-u4j
    @Malika-u4j 11 місяців тому

    Indiyawa adahanawa

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 7 місяців тому

    මුන්ගේ ගැනියෙකුත් ඉන්න ව බුදු කියලා

  • @gdhgfhfd4831
    @gdhgfhfd4831 11 місяців тому +1

    Budun wahanse apata wadala dewal nuwanin vimasabala api A anuwa jeewat wemu owa one naa

  • @සත්යවුබුදුබණ
    @සත්යවුබුදුබණ 8 місяців тому +1

    මේගැන කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා

  • @ravindralal3920
    @ravindralal3920 7 місяців тому +2

    Mr. මෙම විඩියෝ බලන්න කියන්න ඕනෑ ,ඉන්දියාවේ ජෛන මහවීර මුණි හිස මුදුනේ තියාගෙන අපේ රටේ බුදු රජාණ්න් වහන්සේලා පහළ වෙන්නේ වත් නැහැ කියන උදවියට .😂😂 අපේ රටේ පහළ උන ❤❤🎉සිදත ගොතම බුදු රජාණ්න් වහන්සේ ගේ දහම❤🎉🎉 මිස්‍ර කර ගෙතූ.කතා පුවත් ඇතුළත් කර විකුර්ති ජෛන ආගමක් ගොතා ඇති බව කිවයුතු නොවේද .? 😊😊 ඉන්දියාවේ ,නේපාලයේ බුදුන් උපන් ජම්බුද්දීපය ,දඹදිව කියලා ආසියානු මහද්වීපයේම 4/2 වැඩි බිම් ප්‍රමානයක් පෙන්නලා කියන උදවියට ච්වරය කැපද.? අනේ මෙහෙමත් හාමුදුරුවන් කියන උදවිය ,සිටින රටට ඉන්දියාවේ සිට මිහිඳු , සන්ගමිතා , බුදු දහම සහ බෝධිය ගෙනාවේ නිරුවතින්ද .?❤❤❤ අපේ රටේ , ලංකාදීපයේ ඇතුළේම,දඹදිව ,තියෙන බව කොහෙත්ම නොදන්නා උදවිය සම්බුද්ධ සාසනය විනාශ කිරීම රටේම අභාග්‍ය සඳහා හේතුව බවට පත්විය .🎉ලංකාදීපයේ ඉතිහාසය ගැන සහ හෙළ රජවරුන් ගැන නොදන්නා උදවිය බුද්ද පුත්‍රයකු වන්නේ කෙසේද ,?😮 පුරාවිද්‍යා විකුර්ති ඉතිහාසය ද ,අපේ රටේ පහළ උන සියලු බුදු රජාණ්න් වහන්සේලාට සහ හෙළ රජවරුන් හටද ,සමස්ථ ජනතාවට සහ බොදු ජනතාව මෙන්ම, සමස්ථ ලෝකයාම මංමුළා කිරීමකින් කර ඇති බව පෙනෙනවා නොවේද .?❤❤❤❤හෙළයේ මහ ඇදුරණන් වන ජයරත්න පතිරආරච්චි මහතා සෙල්ලිපි තුලින් ඔප්පු කර පෙන්වන ඉතිහාසය විකුර්තියක් , කියලා කියන්නේ කොහොමද .? නියම ,නිවැරැදි සත්තිය රාජාවලියක්ද හෙළ ඉතිහාසයක් ගොඩ නැගීමට හැකි එකම එක්කෙනා ,❤❤ජයරත්න පතිරආරච්චි මහතම පමණක් නොවන්නේද .? ❤❤එසේ නම් දිබුලගල , රිටිගල , මිහින්තලේ කන්දේ ඇතුළු සියලු සෙල්ලිපි කියවීමට හැකි එකම එක්කෙනා ❤❤😮සෙල්ලිපි විසාරද , සහ ලංකාදීපයේ හෙළ නිවැරැදි ඉතිහාසය , තවත් විකුර්ති කර මංකොල්ල කන හොරුන්ට ,හෙරියන්ට ඉඩ තැබිය යුතුද .? 😮අද නියම හෙළ බුද්ද පුත්‍රයෝ සිටින්නේ 300 පමණ පිරිසකි . 😮හෙළ රජ සමයේ සිට සඝ රාජ නායක හිමි පදවියට හිමි කම ඇත්තේ දිබුලගල සඝ පරම්පරාවට මිස ,😢ඉන්දියාවේ ජෛන ආගම අදහන උදවියට සඝ නායක අනුනයක ,තනතුරු දැරීමට අයිතිය තිබේද .?😢😢😢😢😢😢😮😮😮😮😮😮😮😮😮😮😮

  • @SuneethaPeiris-fd5xy
    @SuneethaPeiris-fd5xy 11 місяців тому

    ? Opa dupa kiyanethuwa. Tamantath wedak nethi anuntath wedek nethi dewal hoyanethuwa meeta wada wedak athi deyak karanna.

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 7 місяців тому +1

    මේ පිළිම නිසා තමා බුදුන් වහන්සේ පිළිම අද හිම එපා කිවේ

  • @wimalasooriyaawimalasooriy6139
    @wimalasooriyaawimalasooriy6139 10 місяців тому +2

    ඉන්දියාව වන්දනා කරන ජයිනාගමික පිරිස්. ඇයි සත්‍ය කුමක්ද කියල සොයන්නෙ නැත්තේ. ඉන්දීය ඉතිහාසය නොදන්නා මේ හෙලබිමේ ඉතිහාසය නොදන්නා ජනතාව ගැන කුමන කතා ද ? සත්‍ය වැටහේවා !

  • @awesome3769
    @awesome3769 11 місяців тому +5

    අඩේ ඔාවා දාන්ඩ එපා බන්, නිගන්ටයන්ගේ අැති ධහමක්නැ උන් ගොඩක් එවා බුදු ධහමෙන් කොපිකල පස්සෙ හදපු කතා, බුදුන් ගැන දන්නවනම් ඔ්ක දාන්නෙත්නෑ ඔයා

    • @nisalpramuditha1364
      @nisalpramuditha1364 11 місяців тому

      බුදු දහම පෝශනය උනේ රීට ඉස්සර තියන ආගම්වලින්.

    • @ashiniaryatara7868
      @ashiniaryatara7868 10 місяців тому

      මම copy කරානම් 24 තීර්තන්කර වරු දන්නේනැහැ 29 වත් දානවා😅

    • @sugandikapushpakumara5905
      @sugandikapushpakumara5905 6 місяців тому

      ashiniaryatara7868 ඒ කාලෙ සිටි බෞද්ධයන්ගෙන් විරෝදයක් ඇතිවෙනවට බයේ අඩුවෙන් දැම්මා.පසුව හෙමිහිට බෞද්ධ යන්ව උගුලෙදාගෙන තම ආගමට හරවාගත්තා.

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl 11 місяців тому

    Lokuma jaina pansala thiyenne
    Belgiame

  • @nishanthivijebandara3435
    @nishanthivijebandara3435 11 місяців тому +1

    පිස්සු හැදෙනවා ඕයි😯

  • @indranipodimenike
    @indranipodimenike 11 місяців тому

    Topedaruwantahhanagahanawaborukiyannaapayako

  • @mudithaadikari1752
    @mudithaadikari1752 11 місяців тому +4

    Please check for facts before posting.

  • @navindunavindu8205
    @navindunavindu8205 11 місяців тому +1

    Yako paw purawa ganna epa nodana dewal kiyala

  • @sirisilihemalatha5828
    @sirisilihemalatha5828 11 місяців тому

    4:44

  • @disnakanthi8140
    @disnakanthi8140 11 місяців тому +1

    /yako dan apita niyama budun hoyanna apita buduwenna welane api dannawada kaatada wandinne kiyala api iskole yana kalekawath ada dakwa ahana banakawayh maha weerayek gana kiyanne na ithin api danaganne kohomada apita an aya kawuru kiyala dakinna anunun gana danaganna thAram diyunu manasak thiyenawada ehenam api me pilima okkoma kadala daamu bududahama walalalama daanu wthakota kisikenekta kiisi prasnayak nane meka visala karadarayak una appa

  • @IndikaHerath-c3z
    @IndikaHerath-c3z 8 місяців тому

    Anee budunta ninda karanna apa

    • @mediamlk
      @mediamlk  8 місяців тому

      ඉංදිාවෙදි අපි වදාන්නෙ මහාවීරට ලංාවෙ නෙමෙයි

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl 11 місяців тому +1

    Loke ithama avihinsaka agama meyai

  • @SudamAnjana-sd5wo
    @SudamAnjana-sd5wo 11 місяців тому +1

    🎉❤🎉❤🎉❤S🎉❤🎉❤🎉❤🎉a🎉❤🎉❤

  • @SuneethaPeiris-fd5xy
    @SuneethaPeiris-fd5xy 11 місяців тому

    Weda k athi deyak karanna. Oka atha aherala

  • @KumbalwelaWisuddanandahimi
    @KumbalwelaWisuddanandahimi 11 місяців тому +4

    Aththa lesa gothaa gaththa boru dodawanna epaa anuwanayaa nihandawa sitina thaak ugatheku lesa penei sathyaya danno rawatanna baha ,oba budu dahama nasanna kontharaathu gath n..o.wekbawa mata isthirai helayekda heluwekda kiyaa mata lajjai

    • @gnanam715
      @gnanam715 11 місяців тому +1

      Payana kaleta maha polowen meru mathu wenawa wage aurudu 2600k ahapu nethi katha gothana pisso tikakak bo wela inna ne kan karachchale Ara Meewanapalane hora rahathai Rawana yathartha me pacha factory magin dinapatha aluth boruwak kiyanawa

    • @KumbalwelaWisuddanandahimi
      @KumbalwelaWisuddanandahimi 11 місяців тому +1

      @@gnanam715wimukthi gnaana dassana ,pinathi nuwanati kusalati sruthawath aarya sraawaka uthuman labthi eya wlakanna jagathek natha !!!.t.r.s....

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 7 місяців тому

    මේ අය 25 ඉන්න ව හොයන්න 25ගැන

    • @mediamlk
      @mediamlk  7 місяців тому

      ස්තුතියි

  • @sumithnandana-hl9zq
    @sumithnandana-hl9zq 11 місяців тому +2

    😏ඔයා කියපු දේ ඇත්ත නම්,
    මේ සියල්ලට😒කිතුණුවෝ වගකිව යුතුයි. එච්චරයි.මොකද බුදු දහම විකෘති කරලා වෙනස් කරේ මේ පරයෝ තමයි.

  • @gnanam715
    @gnanam715 11 місяців тому

    Munge kate hori danna ona me kiyana boru walata.Budu himiyange ha
    maha veerage prathma patalevila ne.

  • @PradeepruwanKumara-n1g
    @PradeepruwanKumara-n1g 11 місяців тому +6

    බුදු හාමුදුරුවන්ට අපහස කරලා සල්ලි හොයන්න එපා .

    • @mediamlk
      @mediamlk  11 місяців тому +1

      අපහාසයක් නෙවෙයි. ගවේෂණයක් විතරයි

    • @WannaarachchigesusanthaS-ef7qn
      @WannaarachchigesusanthaS-ef7qn 11 місяців тому

      බුදුන්ගේ ධර්මයට කිලුටක් අැති නොවෙන්න අපි සියලු දෙනා වග බලා ගන්න ඹන නේද . බුදු සරණයි.

    • @sandunmalitha5446
      @sandunmalitha5446 11 місяців тому

      ​@@mediamlk
      ඔබතුමාගෙ කතාවේ ඇති වැරදි තැන් කිහිපයක් දැනට නිවැරැදි කල හොත්,
      ගෞතම කියල බුදුවරයෙක් සිට නැත. මින්පෙර ආසන්නතම බුදුවරයා වන්නේ ගොතම ( ගිහිකල ' සිදත ' ) නම් බුදුවරයාය.
      ගෞතම නම් මුනිවරයෙක් ඉන්දියාවේ සිටිය උන් වහන්සේ මහාවීරගේ ගෝලයෙක් තව අවුරුදු 1000 ට පමණ පෙර ඉන්දියාවේ සිද්ධාර්ථ නම් මුනිවරයෙක්ද සිට ඇත. කනිංහැම් විසින් එම මුනිවරුන් දෙදෙනා එක් අයෙක් කරා. ( අවුරුදු 1000 පරතරය අහෝසි කරා)

  • @supunjayasuriya833
    @supunjayasuriya833 11 місяців тому +3

    මු විවුස් ගන්න කරන දේවල්

  • @k.a.gunawathi4839
    @k.a.gunawathi4839 11 місяців тому +2

    යකෝ ජෙන මහාවීරලා, නිගන්ඨයො ඉන්න දඹදිව ඉන්දියාවේ තමයි ලොවට බුදු වරැන් පහළ වෙන්නෙ ..සිංහල අපි ආවෙත් ඒ දඹදිව ඉන්දියාවේ ඉදන් තමයි

    • @ashiniaryatara7868
      @ashiniaryatara7868 10 місяців тому

      ජෛන ආගමේ කොහේවත් බුදු කෙනෙක් ගැන කතාවක් නැහැ. බෞද්ධ අය ජෛන වරුන්ට ගහන්න ඔබ්බපු කතා ඕවා😊

  • @sirisilihemalatha5828
    @sirisilihemalatha5828 11 місяців тому

    Pattapal boru hamoma andannabaa

  • @casiusclay7774
    @casiusclay7774 11 місяців тому +2

    බුදුවරු 28 කතාව බොරුවකි. ජෛනයන්ගේ මුනිවරු 24 පරද්දන ගොතපු කතාවකි
    මෙන්න අපේ උන් කොපිකරලා පරද්දපු ජෛන වීර 24
    මුන් හෙමොටම අපේ උන් කියන බෝ ගහක් , නුග ගහක් වැනි ගස් 23යි , දෑගසව්වෝ 2ක්‌ හිටිය , පෙරුම් පිරුවා .
    1. ත්රිතන්කර උස මිටෙර් 1500
    2. රිෂභාන්ට . උස මෙටෙර් 1350
    3. අජිතන්ත . උස Meter 1200
    4. සම්භාවනට උස Meter1050
    5. අභිනන්දනනත . උස M 900
    6. සුමතිනත උස Meter 750
    7. පත්මප්‍රභ උස Meter 600
    8. සුපර්ශ්වන්ත උස Meter 450
    9. චන්ද්‍රප්‍රභ උස Meter 300
    10 පුෂ්පදන්ත . උස Meter 270
    11. ශිටලන්ත උස Meter 240
    12 ශ්‍රේයන්තනත උස M 210
    13. වසුපුජ්‍ය . උස Meter 180
    14. විමලනාත උස Meter 150
    15. අනන්තනත උස Meter 135
    16. ශාන්තිනත උස Meter 105
    17. කුන්තුනත . උස Meter 9018.
    18 අරන්ත . උස Meter 75
    19. මල්ලිනත . උස Meter 60
    20. මුනිසුව්රත උස Meter45
    21. නමිනත . උස Meter 30
    22. ප්‍රශ්වන්ත උස Meter 13.5
    23. මහාවීර . උස Adi 6
    මුනුත් පෙරුම් පුරලා . තියෙනවා .
    මුන් ඊ ළඟ එකාට විවරණ දීලා තියෙනවා .
    මුනුත් කල්ප ගානක් පෙරුම්පුර තිබෙනවා
    මුන් ඔක්කොම ජීවත් උන කාලය එකතු කොරපුවහම
    හිටපු ආයුෂ කාලය = AVURUDU 2603672000000000000000000000000000000.
    යකෝ, පෘතුවිය යන්තම් අවුරුදු 4500000000යි කල්ප අලුක්කාලෙනුත් අලුක්කාලක්
    අනේය් අනිච්චන්ග් , අපේ තක තීර්ථකයෝ මුන් පරද්දුව
    "බුදුවරු 28"ක්‌ දාල .
    තණ්හංකර බුද්ධ , මේධංකර බුද්ධ , සරණංකර බුද්ධ , දīපන්කර බුද්ධ , කොන්දන්න්ග බුද්ධ , මංගල බුද්ධ , සුමන බුද්ධ , රේවත බුද්ධ , සෝභිත බුද්ධ , අනෝමදස්සී බුද්ධ , පදුම බුද්ධ , නāරද බුද්ධ , පදුමුට්ටර බුද්ධ , සුමේධ බුද්ධ , සුජāට බුද්ධ , පියදස්සි බුද්ධ , අත්තදස්සි බුද්ධ , ධම්මදස්සි බුද්ධ , සිද්ධත්ත බුද්ධ , තිස්ස බුද්ධ , පුස්ස බුද්ධ , විපස්සිබුද්ධ , සිඛිබුද්ධ , වෙස්සභු බුද්ධ , කකුසන්ධ බුද්ධ , කොනගම බුද්ධ , කස්සප බුද්ධ , අන්තිමට ගෞතම බුද්ධ .
    විපස්සි (කල්ප 91ට පෙරලු )
    සිඛි ( කල්ප 31ට පෙරලු )
    වෙස්සභු (සිකි අය්යාගේ කල්පෙමලු )
    කකුසන්ධ (දැන් තිබෙන භද්‍ර කල්පෙලු, හින්දුගෙනේ බොල බධ්ර කල්පේ )
    කොනගම (හින්දුන්ගේ දැන් බධ්රකල්පේ )
    කස්සප (හින්දුන්ගේ බද්‍රකල්පේ 3වන බුදුන්ලු බුරුවනි )
    ගෞතම (හින්දුන්ගේ දැන් බධ්රකල්පේ 4වන බුදුන්ලු බොලව් )
    මෛත්‍රීපාල බුදුන් අඩි 80ක්‌ උසලු . ඒකාලේ පොල් කඩන්න ගනිමු .
    මේ කට්ටියටත් බුදුවෙන්න ගහක් ඕන මය්ලු .
    මොලේය් තිබුනත් ගහක් ඔනමලු
    අනේය් අනිච්චන්ග් අද බණ කියන මල් වත්තේ , අස්ගිරියේ , අමරපුර , ආදියේ , ගෝලයෝ , මේ කතා හරක් වගේ දැන් ඉන්න මෝඩ අයට කියනවා , උනුත් හරක් වගේ පිලිගන්නවා . සාධු සාධු කියනවා .
    මතු බුදුවෙන එකෙක්වත් නැහැ බොලව් .
    ඉක්මනට ගෞතම නම් ප්‍රග්න්ග වන්ත
    උතුමාගේ ආර්ය මාර්ගයේ ගොස් නිවන් දකින්න .
    පටික්ක සමුප්පාදයේ පෙන්වන අවිජ්ජාව හෙවත් නැවත ඉපදීම නැති කොරන ප්‍රඥා ව නැති බව දුරුකරගන්න.
    නිවන් යන්න පහසුවෙන්න නම් බොරුකියන සාධු අප්පුලා පන්සල්වලින් පන්නල , 27ක්‌ බොරු බුදු පිළිම ගලෝල විසිකොරන්න . බෝ ගහට වෙන්දල ලබන්න පුළුවන් මගුලක් නෙත .

    • @DinithaYohan-rg8zy
      @DinithaYohan-rg8zy 11 місяців тому

      Une ammata hukaa wate inna ballontath ukanna dila thamai tho kalawam badu walin hedila thiyana wesa ponsiya. Tho mokedda yako.

    • @indranipodimenike
      @indranipodimenike 11 місяців тому

      Buduntaagaurawakarannaapasallihoyannaowatopadaruwantathhanagahanawe

    • @casiusclay7774
      @casiusclay7774 11 місяців тому

      @@DinithaYohan-rg8zy
      for ordinay people, analitical reasoning power is nil. They will believe any junk. You are just ordinary. You come out with filth when you cannot disprove truth. Go to the web. Find if any human has evolved multiple times. The earth is barely 5 Billion years old. It cooled down and present type humans came about 100,000 years or less. No room for 28b uddhas. Read, Read, Study.

    • @casiusclay7774
      @casiusclay7774 11 місяців тому

      @@DinithaYohan-rg8zy
      Budhhimatha saha samanya moley athara wenasa. Magema lipiyak.HOW THE FOOISH BUDDHIST MONKS AND SCHOLARS MADE THE BUDDHA INTO AN IMAGINARY SUPERHUMAN FROM A SUPER INTELLECT.
      Prince Siddartha who is supposed to have become a Super being called Buddha is not true.
      He was an extraordinarily intelligent person, can call him the no 1, ever borne to the world, borne to Royalty, had a Hindu education, but was not prepared to take in every thing as taught. He had an extremely developed brain, very rational ,and from childhood stood apart from every one. He was not satisfied with the explanation of life, by the various religions at that time, saw ageing, decay, death and found that the multitude of idiot religion in that time didnt explaining everything. He was against the then rampant cast system in india and allowed the the so called low cast people to eat with him together, play together.
      He left his Palace and tried to find the SO CALLED TRUTH., viz how did the Earth, Sun and Planets came about, how did life came about, why people were borne differently, why we suffer and what happens to us after death.
      He went to many teachers , found no good answers, left them, and searched the truth by himself. He once lived in a luxury feasting frenzy, then in an extremely Starving period, thinking that these methoda would allow him to develop the knowledge to understand the world in reality.
      Finally, he gave up the extreme techniques used and went into neutral or middle path mode, practising meditation that led him to develop his reasoning power which allowed him to solve many scientific facts unknown in that period of time. Finally he started to put the pieces of the Puzzle together , of Life and came up with an explanation based on four fundamental facts the four noble truths. He further enhanced the subject by coming up with his self peered PhD thesis, named "Paticca Samuppada" or DEPENDANT ORIGINATION. This states that any living being who develop conciousness and a physical body is caught up in cycles of births , and the cycles will never end due to extreme attachments, that leave a data source at death, that could seed in a new concieving being, making that Being ,neither the earlier Being, nor the new Being. He postulated that the results of one"s past actions will not be allowed to become Void untill he climbs on to the path of Nirvana. He postulated that the Some of the more prominent work in one"s life will become good or bad Karmas that give result in appropriate times, and called the Subject Matter Karma as UNFATHOMABLE.
      Other factors he said unfathomable are "LOKA VISHAYA" OR THE UNIVERSE, "CHITHTHA VISHAYA" OR THE WORKING OF THE MIND AND ITS FUNCTIONS, "BUDDHA VISHAYA" OR HOW A BUDDHA CAN ACQUIRE UNFATHOMABLE KNOWLEDGE
      It is very logical that our instincts and skills aqquired in one life is available to be aqquired by new generations. Evolution makes every being becoming advanced in the evolutionary track. Humans advance more , as our brains are better developed. The Bonabos, Chimps, Gorillas are our distant cousins, derived millions of years ago from a distant common line. We branched off and the Apes branched off with lesser abilities.
      Now the BUDDHIST MONKS OF YESTER YEARS wanted to survive in a competitive religious society, after the passing away of the Buddha, and made sure that there will be rewards for propogating and glorifying Buddhism, and the Buddha was elevated into a superhuman being with supernatural powers. The modern Buddhist believe in all this added mumbo jumbo, including, 550former lives, going up in air,etc
      In fact THEY MADE,Siddhartha Gautama in to a Buddha. In India there were several prominent religions thriving, making lots of wealth by hoodwinking the masses, and Buddhism was not that known. The clever
      monks infused 28 more previous Buddhas,
      and put in many false stories, like the Jathaka stories, where the Buddha was borne 550 times previously even as a Crab (which cut off the head of a Crane (coka), borne as his arch rival Devathaththa), an Elephant who killed off a Giant Crab in the Lake Anothaptha, a Monkey, a Bird, a Swan with Gold feathers , a Stray Dog, a Cobra, etc etc.
      It contradicts the charactor of the forgiving Siddhartha with a revengeful Sidhdhartha.
      If you are intelligent, you will comprehend that all these stories are JUNK.
      There is no status called Buddhahood
      and dont need a million billions of years of effort to become one. The life of universe in it self is a fraction of the socalled 4 x Infinity x kalpa x 100,000 years.
      The Idiot monks never knew about the Jurrasic Period where Giants roamed the earth, with T Rex, and other massive reptiles.
      The Bible glorifiers too try to use the phrase in the BIble, "Then Giants ruled the Earth", to show that the Dinosour evolution is stated in the Bible. How ever these "The Giants married human women," disproves that Bible too is not the ultimate truth.
      The humans have evolved into a moderately civilised being only about 30,000 years ago and previously were nomadic primitive hunter gatherers. Thus in this period of evolution, there is no room for any more Buddhas. The early humans had there own spirits and Gods too.
      Finally what the Buddha stated were,
      There is no Creator, nothing happens without a cause. The force of Karma , The Universe, are beyind realization of ORDINARY humans.
      Do good, get released from attachments, nullyfy the seed of rebecoming, and say goodbye to a recurring consciousness for ever.
      Kalpa versus, Life of Earth and the Planets.
      KALPA = 4.32 billion years
      Hinduism. In Hinduism, a kalpa is equal to 4.32 billion years, a "day of Brahma" or one thousand mahayugas, measuring the duration of the world. Each kalpa is divided into 14 manvantara periods, each lasting 71 Yuga Cycles (306,720,000 years).
      Thus, Sara Asankeyya Kalpa Lakshaya, which was the period the pre Buddha wasted time to become a Buddha
      = 4 x Infinity x 4320000000 x 100,000 years.
      He is supposed to have got permission from all those Buddhas who , each one wasted a same period of time ti become.a Buddha.
      These coined up Junk in Buddhist literature should never be taught to any one. The 28 Buddha Statues Placed round Bo trees in temples should be removed or destroyed, NO SIN, BUT A MERITORIOUS DEED.
      Bo trees should never be worshipped as the Buddha stated that worshipping trees, rocks, and statues were stated as animistic sciences. (Suitable for animals) .
      Worshipping Coconut, Tea, Rubber, is better as they contribute to our economy.
      Generally, trees can all be respected as they produce food for us, produce Oxygen, and regulate the Ambient Temperature.
      Scientific knowledge of the Buddha
      Speed of Light
      In " Soorya Sapthodma Suthra"
      he points to a star and says to a novice monk, that the star was no longer there, but it had exploded long years ago, and what you see is the light traveling through space along the galaxy"
      Size of the Atom
      He as pre Buddha or Bodhisatwa, had a Debate with Arjuna a contemporary mathematician and correctly stated the size of the smallest divisible particle of matter to 3/4 Angstrom, size of the atim, then further stated that too can be divided to Kalapas, time periods of existance, meaning perhaps the quantum theory.
      Re Earth
      He stated that the Earth floats on water, water floats on Air and Air floats on space.
      Is this true?
      Lets see
      Look at the picture of earth from a space ship or satellite.
      Its mostly Blue and coverd with oceans and clouds or water vapour
      Water is lighter than Sand, Rocks and Gravel.
      Put water and gravel in a glass and the gravel will go to the bottom, and water comes on top.
      Now lets examine what Buddha stated about the earth above.
      Earth is covered with water and gravel or ricks are below the water level and the cloud level, so Earth floats on water.
      Then the atmosphere is over both and so, water floats on air is true, and now we see space above the air, thus Air floats on space.
      Well these prove that he is an Astronomer too.

    • @sumudusenavirathna6071
      @sumudusenavirathna6071 10 місяців тому

      මේ විස්තරේ මිනුම් ඒකක ඉලක්කම් ඇරෙන්න අනිත් බුදු සහ ජෛන විස්තර තියෙන ඒවා ඒවා හරි.නමුත් අනිත් දේවල් නම් මං අනුමත කරන්නෙ නෑ ඔයා මේ ගැනත් දැන ගන්න ඕන හින්දයි මේ කියන්නෙ ඔයාට පැටලුන තැන තමයි ඔය පර සුද්දො අපෙයි ඉන්දියාවෙයි ඉතිහාසය විකෘති කරද්දි කාලය ඇතුළු වෙනත් මිනුම් ඒකක සහ ඒකක වල අගයන් සහ සංඛාත්මක අගයන් වගේම කාල රාමු වල වර්ෂ සහ පරතර විශාල විකෘතියක් කරල තියෙනවා.
      ඊට අමතරව සිතියම සහ ප්‍රදේශ වගේම විශේෂ පුද්ගල නාම අනන්‍යතාව විස්තර(බොහෝ පුද්ගල චරිත ඉවත් කොට ඇත පණිත මහරජු වැනි) බුද්ධ ඉතිහාසය සක්විති රජවරුන්ගේ ඉතිහාසය රාවණා පරපුරේ ඉතිහාසය වැනි ප්‍රධාන කොටස් විකෘති කොට ඇත. ඉන්දියාවෙයි අපෙයි ඉතිහාසයම අච්චාරුවක් වගේ එකක් ඒ මදිවට ඉන්දියාවයි ලංකාවයි බද්ධ කරල ඉතිහාසත් කලවං කරල මෙහෙ වෙච්චි දේවල් එහෙට පටවල අවුල් ජාලයක් බවට පත් කරල තියෙන්නෙ ඒකයි මේ හැමෝටම වගේ ඔව්වා මංඤං වෙලා තියෙන්නෙ ප්‍රශ්න සහගත වෙලා තියෙන්නෙ.මේ කීව දේ බොහෝම පරිස්සමෙන් තේරුම් ගන්න බලන්න සහ ගවේෂණය කරන්න මේ කීව දේ ඔයාටත් ප්‍රත්‍යක්ෂ වේවි.