භාරතිය බෞද්ධ සංස්කෘතිය ජයින පිටක ග්‍රන්ථ වලින් කෙතෙක් දුරට තහවුරුවෙයිද ?
Вставка
- Опубліковано 18 січ 2025
- මහාචාර්ය පණ්ඩිත නාබිරිත්තන්කඩවර ඤාණරතන හිමි
ඔබ මෙය නැරඹීමෙන් පසු අළුත් දෙයක් එසෙනැත්නම් මෙතෙක් නොඇසු දෙයක් ඉගන ගත්තානම් මෙය තව කෙනෙකුට බලන්න ෂෙයාකරන්න.ධර්ම දානය උතුම් පිංකමක් වන අතර ඇත්ත ඇතිසැටියෙන් (සත්‍යය) මිනිසුන්ට කියා දිමෙන් උපදින ආත්මයක් ගානෙ ඔබ ප්‍රඥාවන්ත මනුස්ෂයෙක් හෙවත් බුද්ධිමතෙක් වෙයි
#උතුම්මව්බිමසිංහලේ#හෙළබිමඋපන්ගෝතමනම්හෙළ බුදුන් Helabimaupangothamanamhelabudhun#universityuofkaleniya#නාබිරිත්තන්කඩවරඤාණරතනහිමි
ඉතාම වටිනා සංකීර්ණ දේශනයක්, මෙවා තේරුම් ගැනීමට තර්කානුකූල දැනුමක් තිබිය යුතුය.
බොහොම වටිනා ඉගැන්වීමක් ඔබ.වහන්සෙට.බොහොම.පිං
Excellent හාමුදුරුවනේ
Thankyou .very much
Please keep it up.
ඉතාම කාලෝචිතයි මේ වැඩ සටහන. මේ වැඩ සටහන zoom මගින් විකාශය කරනවා නම් අපටත් පුළුවන් සහභාගී වෙන්න. සුභ පැතුම් මේ සම්භාෂණය වෙත
Very informative
ප්‍රාමාණික දැනුමක් ඇති හාමුදුරුවෝ
veru scientific presentation by Bikku, probably best I heard
ඉංදියාවෙන් බුදුදහම තුරන්වීමට බලපෑ හේතුරාශියක් පවතිනවා ඉන් පුධානතම හේතුවක්වන්නේ බුදුදහම ලෝකය පුරා වේගයෙන් පැතිරීයාම.දේව නිර්මානවාදීන් බුදුදහම පැතිරීම නුරැස්සපු නිසා බුදුදහම විනාශ කිරීමට මේ දෙවනිර්මානවාදීන් ආයුධබලය උපයෝගී කරගෙන යුරෝපය මැද පෙරදිග පුදේශවලින් පලමුවත් ඉන්පසු පෙරදිග ඉංදියාව පුමුක ඈතපෙරදිගින් පවා බුදුදහම තුරන් කිරීමට ඔවුන් ආයුධ බලය පාවිච්චි කලා මෝගල් අධිරාජ්‍ය ඉංදියාවෙන් බුදුදහම තුරන්කලා අවිහිංසාවාදී පුතිපත්ති අනුගමනය කරන හේතුථලවාදී දැක්මකින් ලෝකය නිර්වචනය කරන බුදුදහම දේවනිර්මාන වාදයට බලවත් අභියෝගයක් වීම මීට හේතුවයි.ඉන්දියාවේද දේවනිර්මානවාදය පුධාන ආගමික බලවේගය එහි පුධාන සමාජ බලවේගයවන බමුනුදහම ඉංදියාවෙන් බුදුදහම තුරන්කිරීමට මොගල්අධිරාජ්‍ය වාදයට සහය වුනා.නිගන්ට නාථපුත්තගේ නිගන්ටදහම වේගවත් ජනපිුයත්වයක් හිමි නොවු අතර ඉංදියාවෙන් එපිටට එය ව්‍යාප්ත වුනේ නෑ මේනිසා නි ගන්ටදහම එක්ක ගැටළුවක් ඇතිවුනේනෑ.අශෝක අධිරාජයා ඉංදියාවේ පමනක්නොව බුදුදහම ලෝකයපුරා ව්‍යාප්ත කිරීමට ගත්ත උත්සාහයට එරෙහිව දැඩිව ඉංදියාවේ දේවනිර් දේවනිර්මානවාදීන් අශෝක මියයාමත් සමග අශෝකනාමයත් අශෝක නිර්මානත් විනාස කිරීමට මහත් පරිශුුමයක් දැරැවා .මෙහිපුතිථල තමයි තමයි ඉංදියාවෙන් බුදුදහම අතුරැ දහන්කිරීමට සමත්වුනා.
අපරිග්‍රහ තිබුණ නම් අපේ හාමුදුරුවන්ට කෙලවෙනවා
කවුරුත් උගන්නපු දෙයක් කියවනවා....
තමන් ට හිතා බැලීමට හැකියාවක් නෑ...
ඉන්දියාව බවුද්ද රටක්ද හාමුදුරුවනේ 😅😅😅මෙිරට ඉන්දියාවට මදෙන්න මෙිරටට කෙලින්න හදනව ඉන්දියාවට ම විරිත්තපල්ල දේ්සක් ද්‍රෝහීන්
Harako asokagen passe ethihasaya balapiya
Gono ko asoka hadapu wehera vihara asu hara dahasa
මෙ හාමුදුරුවන්ව සම්බන්ද කරගන්න පූලුවන් නම්බරයක් දාන්න පුලුවන්ද?
Three
හාමුදුරුවනේ ත්‍රිපිඨකය ග්‍රන්ථාරූඪ කළේ සිංහල අකුරෙන් අපේ රටේ හාමුදුරු ලංකාවේ බව ඔබ වහන්සේ දන්නේ නැද්ද ? ඔය හාමුදුරුවො දන්නවාද උච්චේද වාදය ශ්‍රාශ්‍රතවාදය වගේ විවිධ වත් ගැන . පළමුව ඔබ වහන්සේ මාගධී ත්‍රිපිඨකය කියවල බුදු දහම තේරුම් ගන්න. බුදු දහමට අපහාස නොකර. තව වැඩි කාලයක් යන්න පෙර අපේ සත්‍යය ඉතිහාසය මතු වෙයි.
බුදු රජාණන් වහන්සේ උපන්නෙ ලංකාවෙ යයි කියන මෝඩ රැල්ලක් හදන්න දගලන මිනිසුන්ද සිටින මේ කාලයේ මෙම දේශණාව නම් ඇත්තටම වටිනා දේශනයක්..
. මොකද මෝඩයෝ මේ වා බොරු කාතා මේ හාමුදුරුවරු ජය්න් ආගම අදහන අය මිසක් අපේ බුදුන් වහන්සේ ගේ ශ්‍රාවක් යෝ නෙවෙය් ඉන්දියාවේ බුදු වරු පහළ වෙන්නේ නෑ ජය්න් වීර බුදු වෙලා නෑ මෝඩයෝ
ජෛන මහාවීරතුමා අභාවප්‍රාප්තවෙලා අවුරුදු දහස් ගණනක් ගියත් අදටත් ඉන්දියාවෙ ඒ ආශ්‍රම,ආරාම,නටබුන්,ඒ පූජකවරු,සහ ගිහි ධනවත් අනුගාමිකයින් පිරිස් ඉන්නවා නම් බෞද්ධ හෝ බුදුහාමුදුරුවන් වෙනුවෙන් ඉදිකළ කිසිම දෙයක් ආරාමයක්,( විශේෂයෙන්ම අශෝක රජු එනම් " දේවානම් පියදසි ලාජා" විසින් ඉදිකළ අසූහාර දහසේ වෙහෙර විහාර වලින් අඩුම තරමේ කීපයක් වත් වර්තමානය වනවිට ඉතිරි නොවීම පුදුමයක් නොවේද හාමුදුරුවනේ. එකම යුගයක එකම ප්‍රදේශයක බිහිවුන ජෛන දේවල් ඉතිරි වෙන්නත් බෞද්ධ දේවල සියල්ලම ඉන්දියාවෙන් අතුගා දමන්නත් ( සම්පූර්ණයෙන් විනාශ වෙන්නත් හේතුව) කුමක්ද හාමුදුරුවනේ.මට හිතෙන හැටියට ඔබවහන්සේලා ඔක්කොම බෞද්ධාගමේ ආරම්භය ඉන්දියාව කියන අදහසේ ඉදගෙන ඒගැන හිතන්න යාම තමයි ඔය පටලැවිල්ලට හේතුව .
හරි හරි ගෝතම සමන ලංකාවේ තමයි ...ඔබට සතුටුද දැන් ...🤣🤣🤣
@@nishanikalupahana3792 💩😍
🤣🤣🤣🤣🤣
Meka liyapu akage moleta beheth
@@SpDarmadasa-s3t නමක් ,ගමක් ,නැති කියනදේ තේරෙන්නෙ නැති.මොළේ කළදක් නැත්,තර්කානුකූළ බුද්ධියක් නැති,කවිරුහරි කියනදෙයක් නිසි විමංසනයක් නැතිව කියන.මොළේ පස්ස පැත්තෙ තියෙන.අමනයෙක්.යකෝ හිතපන්කො ඉන්දියාවෙ ජෛන වරුන්ගෙ,හින්දු වරුන්ගෙ ආගමික සිද්ධස්ථාන ඉතුරුවෙන්නත්,බෞද්ධාගමික සිද්ධස්ථාන පමණක් සොය සොයා විනාශකරන්නත් ඉන්දියාව ආක්‍රමණය කළ ආක්‍රමිකයින්ට තිබුණ පිස්සුව මොකක්ද.අදටත් අවුරුදු දහස් ගණනක් ගතවෙලත් ඒ ඒ ආගම්වලට අයත් සිද්ධස්ථාන ඉන්දියාවෙ පවතින්නත්,විශාල ආරාම පද්ධති සහිතව පැවති බෞද්ධ සිද්ධස්ථාන ඉන්දියාවෙන් අතුරුදහන් වෙන්නත් හේතුව කුමක්ද.විශේෂයෙන් අශෝක අධිරාජ්ජයා (දෙවන පිය පියදසිලාජා) ඉදිකළ අසූහාර දසක් වූ වෙහෙර විහාර වලින් යම් ප්‍රමාණයක් හො ඉතිරිවිය යුතු නොවේද.ඔය මොළේ පස්ස පැත්තෙ තියෙනවුන් හිතන්නෙ ඉන්දියාව ආක්‍රමණය කළ ආක්‍රමණිකයින් පැමිණ ඇත්තේ බුද්ධ ශාසනයත්, බෞද්ධ වෙහෙර විහාරත් විනාශ කරන්න විතරක් කියළ වෙන්න ඇති. ඔය සටහන දාපු එකාගෙ මොළේ තියෙන්නෙ හිස්කබළ ඇතුලෙ නෙවෙයි,පස්ස පැත්තෙ.ඒහින්දා මොළේ අවශ්‍ය ස්ථානයට ස්තානගතකර ගැනීමට දැන් කළ යුත්තේ උදේට, උදේට ඔළුවෙන් හිටගැනීමයි .
Hamuduwo harakek
Pissu porak ne. Mona magulak da kiyanne 😊
ඉන්දීය ඓතිහාසිකත්වයෙහි අද්විතීය අර්ථකථනය විශිෂ්ටතම වෙි
අද්විතීය කම කෙසේ වෙතත් ඉන්දියාව ඉතිහාසයක් ගැට ගසා ගත්තෙත් අපේ උදව්වෙන්! ඒත් තවම අවුල්. හිඩැස්. තමන් උපන් මේ උතුම් බුද්ධ දේශයේ අද්විතීය බව නොදැන ඊට අවමන් කරනවා!
අපේ රට වැසියනි, මේ කතා කියන කෙනා මිහරකෙක් කියලා ජෛන සාමි කියා ගන්න්වා. හරක් හමේ දහම ලියා ඇති ආගම , ලංකාදීපය දඹදිව , බුදුන් උපන් ජම්බුද්දීපය ලංකාව කියලා කොහෙත්ම නොදන්නා මේ උදවිය ඉන්දියාවේ දී තුට්ටුවකට පිළිගන්නවද ? අපේ රටේ අමනයෝ හැමදාම අපේ රට විකුණන් කනවා ,පාවා දෙනවා .සාමි ඉන්දියාවේම සදහටම ඉන්න .🎉අපේ රටේ පහළ උන ❤❤සිදත ගොතම බුදු රජාණ්න් වහන්සේ ❤❤ජෛන මහවීර පස්සේ වත් ,සාමිලා පස්සේ වත් ගිහිල්ලා නැහැ .අඩේ මේ කටවල් වලට වෙසමුණි රජ තුමා සිට් කාලයේ දීනම් කට කනපිට හරවනවා..😮ආනන්තරිය පාපකර්මය උරුම කර ගෙන අවසානයි .🎉පුලුවන්න්ම් ටෙලිපෝන් නම්බරය දමන්න . 😂😂
Meka ahana kota therenawa Maha boruwak keyala. Meva gotapu kata jaina agamei ape budu dahamei eka samana GATHA theyenne kohomada? BUDDIYK teyenavana hetala balanna Swameen Vansa.
පිස්සුද බන් උඹල වගේ හරක් ඉන්න රටක බුදුකෙනෙක් පහලවෙන්න.
සැබෑ ඉතිහාසය හා සැබෑ බුදු දහම දැන් මතුව ඇත!
😂😂😂😂😂
අනේ මෙහෙමත් මොට්ටයෙක්.....
Trinco
රවීන්ද්‍රලාල් කියන අමන බල්ල මොනවද මේ කියන්නෙ