Jainism in sinhala
Jainism in sinhala
  • 33
  • 45 584
ජෛන විශ්වය / jain cosmology
Brief introduction about cosmology of jainism
#jain #cosmology #sinhala
Previous video :ua-cam.com/video/88YnS4xyHRg/v-deo.htmlsi=PPeEqJKuyG-NNl4i
Follow me in fb: indi.ka.716?mibextid=ZbWKwL
Переглядів: 311

Відео

ජෛන දේවදත්ත හාමුදුරුවෝ / devadatta in jainism
Переглядів 2,8 тис.14 днів тому
Brief introduction about jain devadatta thero Image created by bing ai Video footage created by sora Ai #sinhala #jainology #devadatta Follow me in fb: indi.ka.716?mibextid=ZbWKwL Previous video :ua-cam.com/video/-3WK5SQU054/v-deo.htmlsi=LKSofqVvOrt7A0jI
ජෛන ආනන්තරිය පාපය / Anantariya karma
Переглядів 222Місяць тому
Video Description Introduction: "Welcome to Jainism in Sinhala! In this video, we explore the profound Jain concept of Ananthariya Karma, one of the most significant ideas in understanding the spiritual consequences of our actions. Discover how these five heinous acts create karmic barriers, delaying liberation, and learn about the importance of ethical living in overcoming such obstacles. Watc...
ජෛන උපසම්පදාව / upasampada in jain
Переглядів 208Місяць тому
Brief introduction about upasampada rituals in jain #jainism #sinhala #upasampada Previous video :ua-cam.com/video/tp4zd6LFALw/v-deo.htmlsi=Ry8wvTXyaJ1hnRGV Follow in fb: indi.ka.716?mibextid=ZbWKwL If you like our channel .please subscribe
උත්තරධ්‍යාන සුත්‍රය / uttaradyana sutra
Переглядів 2732 місяці тому
Brief introduction about uttaradyana sutra that was mahaveera's last sutra Images created by bing Ai image creater Previous video :ua-cam.com/video/eWnzqRycti4/v-deo.html Watch this for more information : ua-cam.com/video/X_vXqae8EIo/v-deo.htmlsi=a9LsbR8_otm6J3N0 Follow me in fb: indi.ka.716?mibextid=ZbWKwL #sinhala #jainism #uttaradyana_sutra #jaina_sinhalen #mahaveer
ජෛන ආජාසත් රජතුමා / king ajasath
Переглядів 4392 місяці тому
Brief introduction about king ajasath who killed his own farther for throne Images were created by bing ai image creater #jain #sinhala #religion #ajasath_king #bimbisara Previous video :ua-cam.com/video/jRzgXhDpDDU/v-deo.htmlsi=BoCCYgkIj1MwJUD8 Follow me in fb: indi.ka.716?mibextid=ZbWKwL If you like our channel .please subscribe it
මාරිසි මූනිවරයා / marichi muni@jainism in sinhala
Переглядів 2283 місяці тому
Brief introduction about marichi who was past lives of great mahavira baghavan #marichi #jainism #sinhala #mahaveer Previous video :ua-cam.com/video/VPutaDYEUzs/v-deo.htmlsi=RznKfGgtJHMiJSrC If you like our video .please subscribe our channel . Our art channel :ua-cam.com/channels/HD0-cmgaq34oy2fV3qY5KA.html?si=Qrv05YxoaJO6q4I6
බිම්බිසාර රජූ හා ජෛන භික්ෂුව / king bimbisara and jain monk
Переглядів 3404 місяці тому
King bimbisara and jain monk story from jainism #jainism #sinhala #bimbisara Image generated by using bing Ai image creater Previous video :ua-cam.com/video/vccX9HOLEP8/v-deo.htmlsi=GKfGkUdGeNBbce39
ගෙඹි දිව්‍ය පුත්‍රයා / story of jain
Переглядів 1554 місяці тому
Jain story from jain sacred books #sinhala #monk #jainology #nirvana #story #jainism #jain #buddhism Previous video :ua-cam.com/video/QungcAyrg8g/v-deo.htmlsi=A4mvvW7NdbrUhFsc Follow me in fb: indi.ka.716?mibextid=ZbWKwL
ජෛන රාමායණය / jain ramayana
Переглядів 3024 місяці тому
brief introduction about jain ramayana footage credits goes respective owners #jain #sinhala #ramayan previous video link:ua-cam.com/video/umApp2d2GDI/v-deo.htmlsi=YCo4cdZDZm81Gm3l follow me in fb: indi.ka.716?mibextid=ZbWKwL
ජෛන භික්ෂූන් සතු විය යුතු ගුණධර්ම / Ten virtues of monks
Переглядів 2285 місяців тому
brief introduction about ten virtues of jain monks #sinhala #jainology #ten_virtues #monk watch previous video :ua-cam.com/video/CxUcUl8B748/v-deo.htmlsi=0n7PkbcgW9b1djuK follow me in fb : indi.ka.716?mibextid=ZbWKwL
මහාවිර තුමා සර්වඥ බවට පත්විම/ How mahaveera attained kevalagnana
Переглядів 8655 місяців тому
brief introduction how mahaveera attained kevalin. #sinhala #nirvana #jainology footage credits goes respective owners follow me : indi.ka.716?mibextid=ZbWKwL previous video : ua-cam.com/video/m4q4IUqfKBM/v-deo.htmlsi=x8Uk4b6wLALLEdQZ
කේවල ඥාණය / Omniscience in jainism
Переглядів 2956 місяців тому
brief introduction about omniscience in jainism footage credits goes respective owners previous video :ua-cam.com/video/aGMU5Vi7ylA/v-deo.htmlsi=a43198-ubgQ2im3- if you like this video. please subscribe our channel and put your like, comment and share the video
ජෛන පංච ශිලය / five great vows ( maha vratas)
Переглядів 8456 місяців тому
ජෛන පංච ශිලය / five great vows ( maha vratas)
ජෛන ආහාර / jain foods
Переглядів 4517 місяців тому
ජෛන ආහාර / jain foods
දෙවදත්ත සහ ගොසාල මක්කලි පුත්ත/devadaththa and Gosāla Maṅkhaliputta
Переглядів 1,1 тис.7 місяців тому
දෙවදත්ත සහ ගොසාල මක්කලි පුත්ත/devadaththa and Gosāla Maṅkhaliputta
තිර්තන්කර් පාර්ශවනාථ / thirthanker parshavanath bhagavaan
Переглядів 3588 місяців тому
තිර්තන්කර් පාර්ශවනාථ / thirthanker parshavanath bhagavaan
ජෛන අනෙකන්තවාද /Anekantavada
Переглядів 3818 місяців тому
ජෛන අනෙකන්තවාද /Anekantavada
ජෛන සංඛෙත සහ එවායෙ තෙරුම් / jain symbols and their meaning
Переглядів 3948 місяців тому
ජෛන සංඛෙත සහ එවායෙ තෙරුම් / jain symbols and their meaning
ඉන්ද්‍රභුති ගෞතම තුමා / indrabhuthi gauthama shaami
Переглядів 7758 місяців тому
ඉන්ද්‍රභුති ගෞතම තුමා / indrabhuthi gauthama shaami
ඇතෙක් දමනය කල මහාවීර /mahaveer and elephant ​⁠@Jainism246
Переглядів 2989 місяців тому
ඇතෙක් දමනය කල මහාවීර /mahaveer and elephant ​⁠@Jainism246
තුන්බැ ජටිල කතාව / similar story of both jainism and budhism@Jainism246
Переглядів 8699 місяців тому
තුන්බැ ජටිල කතාව / similar story of both jainism and budhism@Jainism246
ජෛන ත්‍රිරත්නය/ jain triple jewels @Jainism246
Переглядів 5109 місяців тому
ජෛන ත්‍රිරත්නය/ jain triple jewels @Jainism246
ජෛන බූදුවරු 24 / 24 thirthanker @Jainism246
Переглядів 9949 місяців тому
ජෛන බූදුවරු 24 / 24 thirthanker @Jainism246
ජෛන චතුරාර්‍ය සත්‍ය / four noble truth in jainism
Переглядів 1,2 тис.10 місяців тому
ජෛන චතුරාර්‍ය සත්‍ය / four noble truth in jainism
එකම ගැහැණු බූදුවරිය/ Thirthanker mallinath .@Jainism246
Переглядів 3,7 тис.11 місяців тому
එකම ගැහැණු බූදුවරිය/ Thirthanker mallinath .@Jainism246
කවුද මෙ නිරුවතින් ඉන්නෙ ?/ who is this naked one ?
Переглядів 17 тис.Рік тому
කවුද මෙ නිරුවතින් ඉන්නෙ ?/ who is this naked one ?
පාර්ශවනාථ සහ ධර්මෙන්ද්‍ර නාගයා. Load parshavanath and king of snake darmendra
Переглядів 381Рік тому
පාර්ශවනාථ සහ ධර්මෙන්ද්‍ර නාගයා. Load parshavanath and king of snake darmendra
තිර්තන්කර් මහාවිර තුමා/ Load mahavira
Переглядів 1,7 тис.Рік тому
තිර්තන්කර් මහාවිර තුමා/ Load mahavira
මහාවිර එහෙම නැත්නම් නිගන්ථ නාථ පුත්ත කියන්නෙ කවුද ? Who was mahavira ?
Переглядів 8 тис.Рік тому
මහාවිර එහෙම නැත්නම් නිගන්ථ නාථ පුත්ත කියන්නෙ කවුද ? Who was mahavira ?

КОМЕНТАРІ

  • @KumanjaniWijesingha-ru2qr
    @KumanjaniWijesingha-ru2qr 7 годин тому

    සංසාර කරුම ඕව.....

  • @vishva8kumara
    @vishva8kumara 7 годин тому

    3:33 මේක ගොඩක් ම පූර්ව-යුදෙව් කබාලා වලට සමානයි වගෙ. 6:33 මේ හය සතර භූතයන් වන පඨවි, අපෝ, තේජෝ, වායෝ වගේද, එහෙම නැතිනම් චිත්ත, චෛතසික, රූප, නිබ්බාන වගෙ පරමාර්ථ ධර්මද.? මට හිතෙන්නෙ මේවා පරමාර්ථ ධර්ම වගේ..

    • @Jainism246
      @Jainism246 6 годин тому

      @@vishva8kumara සතර මහ භුතයින්ට ජෛන වල කාලය ඇතුළත්

  • @kamalgunasinghe8733
    @kamalgunasinghe8733 День тому

    Really interesting Great job Well done

  • @hartwoodservices2842
    @hartwoodservices2842 3 дні тому

    ජෛන දහමේ විස්තර වන ලෝක විස්තර ය බොහෝ දුරට සමපාත වෙනවා උතුම් පුස් දහමේ ලෝක විස්තරය සමඟ. 🙏

    • @Jainism246
      @Jainism246 3 дні тому

      🙏🙏🙏🙏

    • @KK-og5rz
      @KK-og5rz 3 дні тому

      උතුම් පුස් දහම කියන්නෙ මොකක්ද?

    • @Jainism246
      @Jainism246 2 дні тому

      @@KK-og5rz 😁😁😁😁

    • @sumitha19ekanayake69
      @sumitha19ekanayake69 3 години тому

      හෙණ ගහයි තොට

  • @SajithWijerathna-s9g
    @SajithWijerathna-s9g 3 дні тому

    ජෛන ආගමේ කියවෙන දිව්‍යලෝක , අපාය ගැන තව විස්තර ගේන්න.... තව ජෛන ආගමේ විෂ්වය ගැන කියන්නේ මොකක්ද...? ලෝක නිර්මාණය ගැන මොකක්ද කියන්නේ.....

    • @Jainism246
      @Jainism246 3 дні тому

      @@SajithWijerathna-s9g විශ්වය සහ ලෝක නිර්මාණය ගැන මෙ විඩියො එකෙ තියෙනවා

    • @SajithWijerathna-s9g
      @SajithWijerathna-s9g 3 дні тому

      @Jainism246 අපේ බෞතික ලෝකය හිරු සදු තාරකා තියෙන විෂ්වය ගැන මොකක්ද ජෛන ආගමේ කියලා තියෙන්නේ ඒ ගැන Video එකක් දාන්න....🙏🌹

  • @lakshmankulasinghe4734
    @lakshmankulasinghe4734 5 днів тому

    නොදන්න මලදානෙ ගැන කතාකරන්න යන්න එපා.පිරිමියෙකුට හැර ගැහැණියකට බුදුවෙන්න බෑ.

    • @Jainism246
      @Jainism246 5 днів тому

      @@lakshmankulasinghe4734 මෙ ශ්වෙතම්බර ජෛන වල . විඩියො එක බැලුවේ නැද්ද

  • @athulakumara3500
    @athulakumara3500 6 днів тому

    ජයින සිංහලෙන් පොත් පෙලක් ලෙස පලකරන්නට ඔබට හැකිනම් ශාස්ත්‍රාභිලාසීන් වෙනුවෙන් එය විශාල මෙහෙවරක්

    • @Jainism246
      @Jainism246 6 днів тому

      එහෙම අදහසක් තියෙනවා

    • @athulakumara3500
      @athulakumara3500 6 днів тому

      @Jainism246 විශිෂ්ටයි.

  • @himalisathsarani3178
    @himalisathsarani3178 7 днів тому

    Me sadahan karanne budun yanu jaina maha viru kiyala pennanna hdanne 6:17

    • @Jainism246
      @Jainism246 7 днів тому

      මෙ චැනල් එකෙ විඩියො ගොඩාක් තියෙනවා බලන්න

  • @vihangaamarasinghe9930
    @vihangaamarasinghe9930 7 днів тому

    දෙවදත්ත කියල කෙනෙක් නෑ නෙ ජෛන ආගමෙ

    • @Jainism246
      @Jainism246 7 днів тому

      @@vihangaamarasinghe9930 ඉන්නවා . උත්තරධ්‍යන සුත්‍රය, තත්වාර්ථ සූත්‍රය , අචරංග සුත්‍රයෙ දෙවදත්ත ගැන සදහන් වෙනවා

    • @Sawo-500
      @Sawo-500 6 днів тому

      @@Jainism246 දේවදත්ත හිටියෙත් ජෛන මහාවීරගෙ කාලෙම තමයි 😂😂

    • @Jainism246
      @Jainism246 6 днів тому

      @@Sawo-500 ඔයා කියන්නේ බුද්ධාගමෙනෙ මෙ ජෛන ආගමෙ

  • @UDKAbeyratne
    @UDKAbeyratne 8 днів тому

    නිවැරදි සාක්ෂි සාදක නැතුව කියන දේවල් පිලිගත නොහැක අසන්නා නොමග යන බව පෙනෙයි.

    • @Jainism246
      @Jainism246 8 днів тому

      @@UDKAbeyratne කිසිම නොමඟ යැවිමක් නැ ජෛන සුත්‍ර තියෙනවා කියවන්න පුලුවන් . මම බොරු කියන්නේ කියලා හිතෙනවා නම් මෙන්න මෙ බෞද්ධ ස්වාමීන් වහන්සේ කියන විස්තරය අහන්න . ua-cam.com/video/X_vXqae8EIo/v-deo.htmlsi=pvXCphnlXAhWBkC4

    • @Jainism246
      @Jainism246 8 днів тому

      @@UDKAbeyratne උත්තධ්‍යාන සුත්‍රය ගුගල් කරලා හොයාගන්න පුලුවන්

  • @vishva8kumara
    @vishva8kumara 8 днів тому

    ජෛන ආගමේ හිස මුඩු කරන්නෙ දැලිපිහියකින් නෙමෙයි - කෙස් ගස් මුලින්ම උදුරා දමනවා. කේෂලෝචණය කියා කියන්නෙ.

  • @vishva8kumara
    @vishva8kumara 8 днів тому

    Very good thing to differentiate since a lot of people mix teaching from Jainism into Buddhism.

  • @anuraamarasekara2993
    @anuraamarasekara2993 8 днів тому

    jainaagame soothra wala ohu hadunwanne "Dewadaththa ' naminmada

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 9 днів тому

    ලංකාවෙ මිනිස්සු රැවටිලා ඉන්නෙ මේ බාහුබලී හෝ ජෛන මහාවීරට තමයි බුදුරජාණන් වහන්සේ කියල . මෝදි වඳින්නෙත් මෙයාට වියයුතුයි .

  • @suwineethafernando2937
    @suwineethafernando2937 10 днів тому

    නපුරු දරුණු දේවල් දේශනා කරලා තියෙන ආගම්වල ට වඩා කොතරම් හොන්දද . ❤

  • @Sandakathmini01
    @Sandakathmini01 10 днів тому

    හැම ගැන් එකකම අවුල් කරන පොරක් ඉන්නවා

  • @Sandakathmini01
    @Sandakathmini01 10 днів тому

    ජෛන දහම සහ බුදු දහම හරි සමානයි. වරක් නිගණ්ඨ නාථ පුත්ත බුදු රජාණන් වහන්සේ සමගින් සතුටු සාමිචියේ යෙදුනා. 🌹 🌼 බුදු හාමුදුරුවන්ට ලැජ්ජාවේ බැරි වෙන්න ඇති.

    • @Jainism246
      @Jainism246 10 днів тому

      @@Sandakathmini01 බූදු හාමුදුරුවෝ සහ මහාවිර කෙදිනකවත් හමුවි නැ

    • @Sandakathmini01
      @Sandakathmini01 10 днів тому

      @Jainism246 බ්‍රහ්ම ජාල සූත්‍රය බලන්න

    • @R-hx5uf
      @R-hx5uf 9 днів тому

      වැරදියි ජෛන ආගමත් අවසානයෙ ආත්ම දෘෂ්ටියකටම යන තවත් මිථ්‍යා දහමක් විතරයි

    • @Sandakathmini01
      @Sandakathmini01 9 днів тому

      @R-hx5uf ඔව්. ඔබ හරි. එකල සමාජයේ පැතිර තිබූ දෙසැට ක් දෘෂ්ටි වාද ගැන විස්තර සඳහන් කරන බුදු රජාණන් වහන්සේ ඒ බව සඳහන් කරනවා.

    • @Sawo-500
      @Sawo-500 6 днів тому

      ​@@Sandakathmini01කොහෙද සමාන. ඉගැන්වීම්වල සමාන තැන් පෙන්නන්න මට.

  • @rohan3260
    @rohan3260 13 днів тому

    ඔබ ජෛන ආගමේද ?

    • @Sawo-500
      @Sawo-500 12 днів тому

      😂😂මේක නිරාගමිකයෙක් බුදුදහමට හින්ටෙකක් ගහන්නෙ

    • @Jainism246
      @Jainism246 12 днів тому

      @@rohan3260 නැ

    • @rnrcreations-lanka3258
      @rnrcreations-lanka3258 11 днів тому

      @@Jainism246 නිරාගමික නිරුවත් ජෛනයා

  • @athulakumara3500
    @athulakumara3500 13 днів тому

    බුදුදහම කියන්නෙ ජෛන දහමෙ සංස්කරනයක් බව ඉතා පැහැදිලියි , ඒ ඇත්ත පිලිගන්න මැලි අයට ඔබේ අනාවරනයන් නිසා රිදෙන එක සාමාන්‍ය දෙයක් , ඔයා දිගටම ඔයාගෙ වැඩසටහන කරන්න , අපැහැදිලිව තිබූ ගොඩක් දේවල් මාත් මේකෙන් ඉගෙනගත්තා, ඔබට ජය!

    • @Jainism246
      @Jainism246 13 днів тому

      ස්තුති

    • @Sawo-500
      @Sawo-500 6 днів тому

      @@athulakumara3500 ඒක ඔයා හිතන විදිහ. බුදුදහමෙ මූලික ඉගැන්වීම්වල සමාන වෙන විදිහ ජෛන ඉගැන්වීම් එක්ක පෙන්නන්න

    • @sltechman6939
      @sltechman6939 2 дні тому

      ජෛන දහම කියන්නේ මිත්‍යාදෘශ්ඨියක්. බුදු දහම කියන්නේ ලෝක ස්වභාවය බුදුවරයෙක් විසින් ස්වයංභූ ඤාණයෙන් අවබෝධ කරගෙන දේශනා කල යථාභූත ඤාණ දර්ශනයක්.ඒක බුදුවරයෙක් විසින් දේශනා කලත් නොකලත් ලෝකයේ පවතින සත්‍ය ඒකයි.බුදු මුවින් යම් දෙයක් දේශනා කර ඇත්නම් එය පරම සත්‍යයකි.එය වෙනස් කරන්නට සමතෙක් මේ තුන් ලොවේම නැත.බුදුරජාණන් වහන්සේ දේශනා කල ඇති ආකාරයට කාන්තාවකට කිසිදා පත්විය නොහැකි පදවි පිලිබඳ දේශනා කර ඇත.ඒ අතර බුද්ධ පදවිය,ශක්‍ර පදවිය,මාර පදවිය,යම පදවිය දක්වා ඇත.කෙනෙකු තර්ක කරන්න පුලුවන් ඇයි එහෙම බැරි කියලා.ඒකට පිලිතුර තමයි ඒක ධර්මතාවයක්.ඇයි බටහිරින් ඉර පායන්නේ නැත්තේ කියලා ඇහුවොත් ඒකට අපට දෙන්න තියෙන්නේ එක උත්තරයයි.ඒ තමයි ඒක ධර්මතාවයක්.

  • @acecoach623
    @acecoach623 13 днів тому

    🙏🙏🙏🙏

  • @danuwath
    @danuwath 14 днів тому

    Great JOB

  • @DhammaThero-q6f
    @DhammaThero-q6f 14 днів тому

    ජෛන බෞද්ධ සමාන කථා සහ ගාථා ගැන වැඩ සටහනක් කරන්න.

  • @KeerthiAbe
    @KeerthiAbe 14 днів тому

    තෙරුවන් නැමදීම ගැන සඳහන් සූත්‍රයක් හෝ ත්‍රිපිටක මූලාශ්‍රයක් තිබේද යන ප්‍රශ්නයට ගරුතර බළන්ගොඩ සුමංගල ස්වාමීන් වහන්සේ එවැනි මූලාශ්‍රයක් නොමැති බව පැවසූහ. බුදුන් වහන්සේ තමන්ට වන්දනා කරන ලෙස ඉගැන්වූයේ නැති බව ද උන්වහන්සේ පැවසූහ. ගුණ සැලකීමක් ලෙස වන්දනා කිරීම අපට අයත් දෙයක් බව උන්වහන්සේ පැවසූහ. ගරුතර බළන්ගොඩ සුමංගල ස්වාමීන් වහන්ස, මාගේ මෙම අවබෝධය නිවැරදිද? මාගේ අවබෝධය අනුව එම ගාථා වෙසමුණි යක්ෂයා විසින් කියන ලද්දකි. බුද්ධාගමේ තෙරුවන් නැමදීම පිළිබඳව ඇතිවී තිබෙන පටලැවිල්ලට හේතුව මෙය නේද? තුණුරුවන්, තිසරණ හෝ තෙරුවන් යන වචන ත්‍රිවිධ රත්නය ලෙස පරිවර්තනය වීමෙන් රතන සූත්‍රය වැරදි ලෙස තේරුම් ගැනීමට හේතු වූයේ මේ නිසා නේද? බුද්ධඝෝෂ සහ රේරුකානේ හිමිවරුන් විසින් උගන්වනු ලබන ජෛන ත්‍රිරත්නය නැමදීම විකෘති බුද්ධ-ආගමක් නේද?

    • @Jainism246
      @Jainism246 14 днів тому

      ජෛන වල ඔයාකාර තෙරුවන් නැමදිමක් කෙරෙනවා

  • @DhammaThero-q6f
    @DhammaThero-q6f 14 днів тому

    ජෛන මහාවීර උපදින දවසේ ඔහුත් නෙළුම් මල් පිට වැඩියාද?

    • @Jainism246
      @Jainism246 14 днів тому

      @@DhammaThero-q6f නැ ඒහෙම සදහනක් නැ හාමුදුරුවනේ

  • @KeerthiAbe
    @KeerthiAbe 14 днів тому

    ජෛන දහම ලියන ලද්දේය ප්‍රාකෘත යෙන්ද? අක්ෂර දේවනගාරීද?

    • @supunviraj4628
      @supunviraj4628 14 днів тому

      අර්ධ මාගධී ප්‍රාකෘතය

    • @sachinthaprabhath3845
      @sachinthaprabhath3845 14 днів тому

      Boru kiyanna epa සංස්කෘත​@@supunviraj4628

    • @kosalagunatillaka8145
      @kosalagunatillaka8145 13 днів тому

      කරුණාකර මේ කතාවලට භාවිතා කල මූලාශ්‍ර සඳහන් කරන්න. ඵ් සමගම බෞද්ධ සාහිත්‍ය සමග සංසන්දනය කලොත් හොඳයි. ස්තූතියි.

  • @KeerthiAbe
    @KeerthiAbe 14 днів тому

    උපාලි සංඝභේද සූත්‍රය සංඝයා තුළ භේදයක් සිදුවන්නේ කෙසේද යන්න පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් සපයයි. එය කරුණු දහයක් දක්වයි, ඒ සියල්ල ධර්මය (බුදුන්ගේ ඉගැන්වීම්) සහ විනය (පැවිදි විනය සංග්‍රහය) වැරදි ලෙස නිරූපණය කිරීම හෝ විකෘති කිරීම සම්බන්ධ වේ: 1. **අධර්මය ධර්මය ලෙස පැහැදිලි කිරීම:** බුදුන්ගේ වචනවලට අනුකූල නොවන ඉගැන්වීම් සත්‍ය ලෙස ඉදිරිපත් කිරීම. 2. **ධර්මය අධර්මය ලෙස පැහැදිලි කිරීම:** බුදුන්ගේ සත්‍ය ඉගැන්වීම් ප්‍රතික්ෂේප කිරීම හෝ වැරදි ලෙස නිරූපණය කිරීම. 3. **අවිනය විනය ලෙස පැහැදිලි කිරීම:** පැවිදි සංග්‍රහයේ කොටසක් නොවන නීති හෝ පුරුදු නීත්‍යානුකූල විනය නීති ලෙස ඉදිරිපත් කිරීම. 4. **විනය අවිනය ලෙස පැහැදිලි කිරීම:** ස්ථාපිත විනය නීති ප්‍රතික්ෂේප කිරීම හෝ වැරදි ලෙස අර්ථ නිරූපණය කිරීම. 5. **තථාගතයන් වහන්සේ විසින් නොකියන ලද සහ ප්‍රකාශ නොකළ දේ තථාගතයන් වහන්සේ විසින් කියන ලද සහ ප්‍රකාශ කරන ලද ලෙස පැහැදිලි කිරීම:** බුදුන් වහන්සේ කිසි විටෙකත් නොකී වචන හෝ ඉගැන්වීම් ඔහුට ආරෝපණය කිරීම. 6. **තථාගතයන් වහන්සේ විසින් කියන ලද සහ ප්‍රකාශ කරන ලද දේ තථාගතයන් වහන්සේ විසින් නොකියන ලද සහ ප්‍රකාශ නොකළ ලෙස පැහැදිලි කිරීම:** බුදුන්ගේ සත්‍ය වචන හෝ ඉගැන්වීම් ප්‍රතික්ෂේප කිරීම හෝ යටපත් කිරීම. 7. **තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකළ දේ තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරන ලද ලෙස පැහැදිලි කිරීම:** බුදුන් වහන්සේ සැබවින්ම සිදු නොකළ පුරුදුවල නිරත වූ බව ප්‍රකාශ කිරීම. 8. **තථාගතයන් වහන්සේ විසින් පුරුදු කරන ලද දේ තථාගතයන් වහන්සේ විසින් පුරුදු නොකළ ලෙස පැහැදිලි කිරීම:** බුදුන්ගේ සැබෑ පුරුදු ප්‍රතික්ෂේප කිරීම හෝ වැරදි ලෙස නිරූපණය කිරීම. 9. **තථාගතයන් වහන්සේ විසින් නියම නොකළ දේ තථාගතයන් වහන්සේ විසින් නියම කරන ලද ලෙස පැහැදිලි කිරීම:** බුදුන් වහන්සේ සැබවින්ම නියම නොකළ නීති හෝ ආඥා ස්ථාපිත කළ බව ප්‍රකාශ කිරීම. 10. **තථාගතයන් වහන්සේ විසින් නියම කරන ලද දේ තථාගතයන් වහන්සේ විසින් නියම නොකළ ලෙස පැහැදිලි කිරීම:** බුදුන් වහන්සේ විසින් ස්ථාපිත කරන ලද නීති හෝ ආඥා ප්‍රතික්ෂේප කිරීම හෝ වැරදි ලෙස අර්ථ නිරූපණය කිරීම. සුවපත්වේවා 🙏🏻

  • @KeerthiAbe
    @KeerthiAbe 14 днів тому

    ජෛන ආගමේ පිං කුසල්ද? ජෛන ආගමේ භක්තිය සහ සද්ධාව වෙනස්ද? සුවපත්වේවා 🙏🏻

    • @Jainism246
      @Jainism246 14 днів тому

      @@KeerthiAbe ඒ ගැන විඩියො එකක් කරන්නම්

  • @DhammaThero-q6f
    @DhammaThero-q6f 14 днів тому

    දිඝම්බර ජෛන අය පාත්තර පාවිච්චිය කරන්නේ නැහැ නේද? දිඝම්බර අය ගැනත් ඔවුන්ගේ චාරිත්‍ර වාරිත්‍ර ද හඳුන්වන්න.

    • @Jainism246
      @Jainism246 14 днів тому

      @@DhammaThero-q6f හරි

  • @SajithWijerathna-s9g
    @SajithWijerathna-s9g 14 днів тому

    ජෛන ආගමේ සූත්‍ර වල තියෙන ඒවාත් ගේන්න...🙏🙏🙏

  • @DhammaThero-q6f
    @DhammaThero-q6f 14 днів тому

    ජෛන දහම ලියන ලද්දේය ප්‍රාකෘත යෙන්ද? අක්ෂර දේවනගාරීද? ජෛන මහාවීර, නිඝණ්ඨ නාථ පුත්ත දෙදෙනෙක්ද?එක් අයෙකු ද? දිඝම්බර නිකාය කාගෙද?

    • @KeerthiAbe
      @KeerthiAbe 14 днів тому

      Super question. සුවපත්වේවා 🙏🏻

    • @Jainism246
      @Jainism246 14 днів тому

      @@DhammaThero-q6f අර්ධ මාගධි . ඉතිහාසඥයන්ගෙ මතය මහාවිර සහ නිගන්ට නාථ කියන්නේ එක්කෙනෙක් කියන එක. හැබැයි සමහර ජෛන අය කියන්නෙ නිගන්ට නාථ කියන්නෙ පාර්ශවනාථට කියලා

    • @hemantha79
      @hemantha79 10 днів тому

      මම දන්න විදිහට බුදුහාමුදුරුවෝ අර්ධ මාඝදී බසින්. ජෛන මහවිර මාඝදී භෂවෙන්.

  • @MrSudharaka
    @MrSudharaka 14 днів тому

    Me wede maru machan

  • @kamalkumara6957
    @kamalkumara6957 14 днів тому

    ඔබ ඉතාම කාලෝචිත මාතුකාවක් ගැන සාකච්ඡා වක් ආරම්භ කලාට ඔබට ස්තුතිය්,

  • @chamindaindrjith5273
    @chamindaindrjith5273 25 днів тому

    කිසි දිනක පිරිමිආත්මයක් නොලබා බුද්ධත්වයට පත්විය නොහැකියි කවුරුත් කියන නොදන්න දේවල් සමාජගත කරන්න එපා

    • @Jainism246
      @Jainism246 22 дні тому

      මෙ සංකල්පය ශ්වෙතම්බර ජෛන වල තියෙන්නේ . ඔයා කියන්නෙ බෞද්ධ සංකල්පය

  • @manojwarnakula3803
    @manojwarnakula3803 26 днів тому

    ❤❤❤

  • @NamaliSamanthika
    @NamaliSamanthika 27 днів тому

    චතූයාම සංවරයයි ජෛන පංචශීලය යි දෙකක් නෙද.... චතූයාම සංවර සිලය කියන්නෙ එයාලා අනුගමනය කරපු සංවර සීලයක්නෙද සබ්බවාරි වාරිතො - සිසිල් දියෙන් වෙන්වීම සබ්බවාරි යුතො- සියලු පව් වලින් වැලකී සිටීම සබ්බවාරි ධුතො- කල පව් සොදා හැරීම සබ්බවාරි ථුඨො- කළ පව් විද අවසන් කිරීම පංචසීලයට එන්නෙ. අවිහිංසාව බොරු නොකීම සොරකම් නොකිරීම බ්‍රග්මචර්යාව නොඇලිම (දෙපල හිමිකමින් වෙන් වීම) නෙද?

    • @Jainism246
      @Jainism246 27 днів тому

      චතුයාම ගැන සදහන් වෙන්නෙ බෞද්ධ සුත්‍ර වල. ජෛන වල කියන්නෙ පංච ශිලය ගැන විතරයි

    • @NamaliSamanthika
      @NamaliSamanthika 27 днів тому

      @@Jainism246 ඒ කියන්නෙ ජෛන සූත්‍ර වල චතුයාම සංවරය ගැන දක්වා නැද්ද? බෞද්ධ සාමඤ්ඤළුල සූත්‍රයට අනුව කියනිනෙ මෙ දර්ෂණයෙ ශ්‍රේෂ්ඨ මං ඉගැන්වීම චතූයාම සංවර සීලය කියලනෙ.

    • @Jainism246
      @Jainism246 27 днів тому

      @NamaliSamanthika ජෛන වල මහාවිරට පෙර පාර්ශවනාථගෙ තිබුනා කියන්නෙ සිල් පද 4 යි. එක තමයි ඔය සාමඥ්ඥපල සුත්‍රයෙ තියෙන්නේ

  • @Voiceofthegod
    @Voiceofthegod Місяць тому

    නියම කතාවක් මේක සත්‍ය රාමායනය වෙන්න පුළුවන්. කොටසක් දසරත ජාතකයට සමානයි. කිසිකෙනෙක් මීට පෙර මේ කතාව ගැන කියලා නැත.

  • @nimalgunarathna7584
    @nimalgunarathna7584 Місяць тому

    බෞද්ධ සමාජයක එක එක ආගම්වල තොරතුරැ බෞද්ධ තොරතුරක් මෙන් ඉදිරිපත් කරන්න එපා.බුද්ධත්වය බුද්ධභාෂිතයක් වෙනත්ආගම් වලඅය ඒ බුද්ධ සංකල්පය සොරාගෙන එම වචනය භාවිතා කලාට එම මිත්‍යා සංකල්ප බෞද්ධ සංකල්ප මුහුනුවරින් ඉදිරිපත් කිරීම සුදුසු නෑ.බෞදධ දහමේ ස්තීු බුදුවරැ පහලවන්නේ නෑ.බෞද්ධ නියාමන දර්මතුල කල්ප ගනනාවකට කලාතුරකින් පහලවන බුදුවරැ ස්තීු අත්බවකින් පහලවන්න හැකියාවක් නෑ. ස්තිුයක් බුදුබව පතනවානම් ඊට පලමුව ස්තීු අත්බැවින් මිදිය යුතුයි.ස්තීු බුද්ධ සංකල්පය බුද්ධ නම්වු ශෙුු්ෂ්ට තත්වයට නිගාකිරීමක් .ස්තීු බුදුවරැ වෙනත් දහමක පහලවෙනවායයි පැවසීමත් බරපතල මිත්‍යාසංකල්ප පතුරැවා හැරීමක්.බුදුදහමට පටහැනි මිත්‍යා සංකල්ප වෙනත් මිත්‍යා දෘෂ්ටිකයන් ඉදිරිපත් කලහැකියි.එවැනි මිත්‍යා සංකල්ප පුචාරයකිරීමේදී එයවෙනත් දහමක සදහන් දෙයක් ලෙස මුලින් දකවා ඉදිරිපත් කල යුතුය. එවිට වරදක් සිදුනොවේ.එනිසා දහමට පටහැනි දෙයක් ඉදිරිපත් කරනොමැති බව බෞද්ධයන් දැන නොරැවටෙන බැවිනි.

    • @Jainism246
      @Jainism246 Місяць тому

      @@nimalgunarathna7584 බුද්ධ කියන සංකල්පයම ජෛන එකක්

  • @KashokaJagath
    @KashokaJagath Місяць тому

    හිස් වචන වැඩියි කාලයට අනුව වටිනා අදහස් අඩුයි එමනිසා මුලක ජයින කරුනු ම කතාකරන්න

  • @KashokaJagath
    @KashokaJagath Місяць тому

    ඕක හරිම වැදගත්. අවලං තියෙන බුදුදහම තෝරාබේරා ගන්න.

  • @Sandakathmini01
    @Sandakathmini01 Місяць тому

    මල්ලි දේවියගේ කතාව හරිම ලස්සනයි. මං මීට කලින් අහලා තිබුනේ නෑ. නොදන්නා තොරතුරු රැසක් අනාවරණය කිරීම වෙනුවෙන් 💐 ඔබට බෙහෙවින් ස්තුතියි. ❤

  • @nimalgunarathna7584
    @nimalgunarathna7584 Місяць тому

    ජෛන දර්ශනය බුදුන් සමය හා සමග සමකාලීන උනත් 14:13 සිද්ධාර්ථ කුමරැට පලමුව ඉපදුන වැඩිමහල් කෙනෙක් ඔහුගේ කුුමයත් සිද්ධාර් තවුසා අත්හදා බැළුව දුස්කරකුුියා කාලයේ ශරීරයට දුක්දෙමින් අනුගමය කලේ ඒ මග සිද්ධාර්ත තවුසා 16:39 ශරීරයට අධක දුක්දීම හා අධික සැපදීමද නිවන්මග නොවනබව හැදින බැහැර කල අන්ත දෙකක්.නිගන්ටනාතපුත්ත අනුගමනය කලේ පුර්ව කර්ම ශරීරයට අධිකව දුක්දී කර්ම අවසන් අවසන්කරන කර්ම දවාහළු කරන කුුමවේදයක් . එය නිරර්ථක උත්සාහයක් බවත් සසර කර්ම අවසන් කල නොහැකි බවත් කර්ම හදන හේතු නැතිකලයුතු බවත් හේතු නැති කිරීමෙන් පුනර් භවය අවසන් කල හැකිබවත් නැවත ඉපදීමක් නැතිනම් පුනර් භවයද,පුර්ව කර්මද අවසන් වන බවත් දේශනා කලඅතර ඇදුම් නෑද සිටියාට කෙලෙස් දුරැ නොවන බවත් ඇදුම්වලට සිතේඋපදින තෘස්නාව නැතිකිරීමෙන් මිස,නිර්වස්තුු වීමෙන් නොවන බවත් පෙන්වා දුන්හ.නිගන්ටනාත කායකර්ම බලවත් බව පැවසු අතර බුදුන්පැවසුවේ කාය කර්ම නොව මනෝකර්ම බලවත් බවත් කෙලෙස්පහලවන්නෙ මනසෙහි බැවින් වස්තුසම්පත් ඇතහැර දැමීමෙන් පමනක් කෙලෙස් දුරැ නොවන බැවන් සිතෙන්ම ආශාවන් පහ නොකරන තුරැ කොතරම් ශරීරයෙන් අතහැරියත් සිතෙන්අතනොහැරෙන බැවින් කර්ම රැස්කරන්නේ මනස බැවින් මනෝකර්ම සත්වයා භවයෙන් භවය ඇදගෙන යාම නොනවතින බවත්ය.නිගන්ටනාතගේ මරනින් පසු ගෝල පිරිස දෙකඩ වී දිගම්බර පිරිස වස්තුු ඇදීම නොකල අතර සෙවේතාම්බරල නම්වු වස්තුු හදින පිරිස වසතුු දැරෑ අතර බුදුන්ගේ සුතුුධර්මද ආදර්ශයට ගෙන තම දහමට සුතුුදේසනාද ඇතුලත් කලහ.

  • @ramanisirijayalath2095
    @ramanisirijayalath2095 Місяць тому

    ⁣යෝජනා දහයක් නෙමේ අපි ඉගෙන ගත් විදිහට ඔහුගේ ඉල්ලීම් වලට කියන්නේ "පංච මහ වර"ලෙසයි😅

    • @Jainism246
      @Jainism246 Місяць тому

      10 ක් අයෙත් කියවන්න

  • @SudesCris
    @SudesCris Місяць тому

    ඒ කාලේ කොම්පියුටර ඡිල් මාට් ඵකක් වෙලා නියනවා 🤔

  • @uthpalashalini3716
    @uthpalashalini3716 Місяць тому

    බොරු මෝඩ කතා කියන්න එපා.මේවා ආනන්තරීය පාප කර්ම.

    • @Jainism246
      @Jainism246 Місяць тому

      බොරු නම් ජෛන සුත්‍ර කියොලා බලන්න . අන්තර්ජාලයෙ තියෙනවා හොයාගන්න පුලුවන්

    • @podiththantakatha
      @podiththantakatha Місяць тому

      ජෛනාගම කියන්නෙ බුදුදහම නෙවෙයි. උබල වගේ වීවිස් හිගාකන කාලකන්නින්ට උරුම අපායට පාරකපාගන්න එක මේ කරන්නෙ

  • @dil9402
    @dil9402 Місяць тому

    follow your videos and realize more and more that Jainisam and Buddhisam are quite similar

    • @Sawo-500
      @Sawo-500 Місяць тому

      😂😂😂 අම්මෝ. ඔක්කොටම කලිං ඉගැන්වීම් බලල හිටපං. 😂😂

  • @nimaljayalath6044
    @nimaljayalath6044 Місяць тому

    Very important.. ❤️

  • @MudaligeSithuminisithumini
    @MudaligeSithuminisithumini Місяць тому

    Pisso ban ubala.. U bala wage unta yanna wenama apayak mawana gamana thiyenne. Tawa video Danna..😮

  • @MudaligeSithuminisithumini
    @MudaligeSithuminisithumini Місяць тому

    Manasika ledak oya. .oya danneth ne oya karaganna pawa..

    • @Jainism246
      @Jainism246 Місяць тому

      මොකක්ද පාපෙ 😁😁

  • @ravindralal3920
    @ravindralal3920 Місяць тому

    මේ අපේ බුදු රජාණන්වහන්සේ නොවේ .ත්‍රයි නිකායේ සාමිලාගේ ජෛන බුදුන් , පොත් වල ලියා ගෙන පල් හොරුන් ,හෙරියන් ,ලංකාවේ උපන් සිදත ගොතම සමණේ බුදු රජාණන්වහන්සේ ඇතුළු සියලුම බුදු රජාණන්වහන්සේලා විකුණන් කන පල් හොරුන් ,කොහොමද බුද්ධ පුත්‍රයන් වෙන්නේ ... කහකඩයෝ අපේ රටේ බුදු රජාණන්වහන්සේලා විකුණන් කාපු ,පුරාවිද්‍යා පල් හොරුන් ,හෙරියන් සමග සම්බුද්ධ රාජ්‍ය විනාශ කෙරුවා ,,,,😢🐕🐕🐖🐖🐖🐂🐂🐃🐃🐃🐃🐖👹️👹️👹️😎😎😎🐕🐄🐄🐄🐄

  • @amila19870129
    @amila19870129 Місяць тому

    ඔය කරන දේ නම් ඉතාම වටිනවා.... ඉදිරි වීඩියෝ වලින්, පන්සිල්, එක් තිස් පුරුෂ ලක්ෂණ ගැන, මෙන්ම ජෛන මහමහාවීර ගේ කුඩා කල සිට මව, පියා, විවාහ කරගන්නා කෙනා, වැනි දේත් කථා කරන්න..... 👍❤

    • @Jainism246
      @Jainism246 Місяць тому

      ඒ විඩියො කරලා තියෙනවා බලන්න . මහා පුරුෂ ලක්ෂණ කරන්න තියෙනවා