Roy Welikala was my Father. So proud to see and hear you mentioned how My Daddy inspired you to compose your own songs and taught you how to play the guitar and voice trained you, which was your stepping 🎉stone to reach your stardom today. Daddy must be very proudly looking down on you from Heaven. I wish you all success in all your future music endeavors. Thank you for appreciating and acknowledging my Father. God bless you. 🙏❤💐
One of the best Ma Nowana Mama episodes I have ever watched. Sanjeewa Lonliyes coming up with his own style of singing and fusion concept who stole many of our hearts. I am dead sure Sanjeewa made the entire audience emotional by sharing his life events from childhood days. I appreciate your humbleness being a University Graduate, a Science Subject Tutor and a Fusion Singer. Wish you all the best in all your future endeavors.
කැළුම් ශ්‍රීමාල් නිවේදක තුමා "මා නොවන මා"තුලින් සංජීව් සර්ට දුන්නු වටිනාකම අමරණීයයි .
That's very true. It's a good COMEBACK for Sanjeev...👍. Good comment..
මතු පිටින් සරල චරිතයක් වගේ පෙනුනත් ගැඹුරු දර්ශනයක් තියෙන පට්ට මනුස්සයෙක් ..❤️ සැබෑ දක්ෂයෙක් .. මම ආසම හඩක්.. ❤️
එකෙන්ම❤❤❤
ලස්සන කටහඬක්
අද දවස උදාවෙනතුරැ බලා සිටියේ, හදවතේ පට්ටම නිහතමානී චරිතයක් වූ සංජීව්ගේ ගායනය වෙනුවෙන්ම, ආදරෙයි සංජිව් සහෝදරයා , ස්තුතියි දෙරණ , ජයවේවා .
ඇත්තටම මුල් මතක තියෙන මිනිහෙක් එකට ගරුකරනවා අදමෙහෙම අයනෑ
මහත්මයෙක්🔥❤ පට්ට පොරක්...නිහතිමානී මනුස්සයෙක්....ආදරෙයි ඒ මනුස්සකමට......හැමෝටම මෙහෙම පිහිටන්නේ නෑ....හදවතින්ම සිංදු කීව එකම කෙනා...එක සිංදුවක්වත් බලන් කීවේ නෑ......දක්ෂයාට ඒ තැන දිය යුතුමයි....ඇත්තටම ස්භාවදහම වුණත් ආශිර්වාද කරනවා....ආදරෙයි😘❤ ඒ සිංදු ටික අහද්දී මට හිතුනෙම ඔහු ඒ සිංදු තුළ කොයිතරම් නම් ජීවත් වෙලා තියෙනවද කියලා.....ඔහුට දැනුන තරම්ම ඒ සිංදු අපිටත් දනවන්න ඔහු සමත්.....ආඩම්බරයී....අපේ ඓතිහාසික ප්‍රෞඩත්වය ගැන🔥🔥 ස්තුතියි දෙරණ❤
දැන් කාලේ ඉන්න සීනිබෝල කලාකාරයන්ට ඔබ ලොකු පාඩමක් පුතේ.තෙරුවන්සරණයි......................................💕💕💕💕
Super
වර්තමානයේ මා දැකපු නිරහංකාර,නිහතමානී අව්‍යාජ බවින් පිරි පුන් තීක්ෂණ බුද්ධියෙන් යුතුව කටයුතු කරන හරිම සරල මිනිසෙකි ඔබ.
හරිම ලස්සනට ඔබගේ ගායනය රසවින්දා. බොහෝම ස්තූතියි. ඔබට ජයම වේවා සහෝදරයා 👍 ❤️ 😊 ඒ වගේම වාදක මඩුල්ලත් කැලුම් සහෝදරයත් එයට තවත් රසය වැඩි කරමින් අපිව වෙනම තැනකට අරන් ගියා කියලා මට හැගුනා. බොහෝම ස්තූතියි ඔබ සැමට 👍❤️😊
ආරම්භයේ සිට අවසානය දක්වා ආසාවෙන් නැරඹූ මා නොවන මා වැඩසටහනක් .මේ වැඩසටහනෙන් මෙතුමාගේ උගත්,බුද්ධිමත් ,බව අතිශය සංවේදී වූ ඔහුගේ ජීවිත කථාව , පිලිබඳව දැනගන්නට ලැබුණා.ඒ වගේම ඉතාමත් මියුරු ගීත තෝරා ගනිමින් ඒ ගීත තුල ජීවත් වෙමින් ඉතාමත්ම මිහිරි ලෙස ඒ ගීත ගායනා කරමින් අසන්නා වෙනමම ලොවකට රැගෙන ගිය අපූරුව ඉතාමත් ප්‍රශංසනීයයි.ස්තුතියි මෙතුමා මේ වැඩසටහනට රැගෙන ආවාට.
Super voice ❤
එකනම් ඇත්ත 🥺💔
මං මුලින්ම බෑන්ඩ් එකට රෙස්පෙක්ට් කරනවා ඒ දෙන බැකින් එකට. ඒක මරු 🔥🙏 පට්ට. සංජීව් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නෑ. පට්ට බ්‍රදර්. ජය වේවා හැමෝටම 🙏 ❤️🔥
සිරාවටම නිකවැරටිය ගමට ආඩම්බරයක් අයියේ ඔයා.තව තවත් ඉහලට යන්න සුබ පතනවා සන්ජෝ අයියේ
Roy Welikala was my Father. So proud to see and hear you mentioned how My Daddy inspired you to compose your own songs and taught you how to play the guitar and voice trained you, which was your stepping 🎉stone to reach your stardom today. Daddy must be very proudly looking down on you from Heaven. I wish you all success in all your future music endeavors. Thank you for appreciating and acknowledging my Father. God bless you. 🙏❤💐
I read the comments listings the pgme. Then i saw ur comment. I feel that how u feel this ❤️❤️❤️❤️
අපි set එක දෙරණ බලන අය නෙවෙයි. නමුත් කැලුම් ගේ මේ වැඩ සටහන වීතරයි බලන්නේ ඒ තරම ට කැලුම් ලස්සනට ඉදීරී පත් කරන්න නීසා. ඒ ඉදීරී පත් කීරිම නම් මාරයි. අමු වෙන්ම කීයනව නම් එළකීරි ම තමයි 👍
සංජීව උබ නම් මාරයි මචං ❤❤❤❤.
අපි ජීනීවා සීට.
🎉🎉🎉🎉🎉
❤❤❤❤❤❤❤
@@tvsmvithanage ආසාවෙන් අහපු වැඩසටහනක්..පට්ට❤..ජය ලොන්ලි..❤
❤❤❤❤❤❤❤
Supiri charithayak ban aiye uba.adarei.....!!!!
ෂා.... මරු....මා නොවන මම මෙච්චර කාලයක් ඉදිරිපත් කෙරූ ගායක ගායිකා අතරින් හොඳම ඉදිරිපත් කිරීම තමයි මේ ... සංජීව නියමයි.. මුලු ශරීරයෙන්ම බලපු නිසා දැනෙන්නේ සිංදු ටික මදියි මදියි වගේ ....
Chamarage wedasatahanath balannako.wenasak denei🎉
Aniwaryenma math balapu hondama ma nowana mama
Chamara , kasun kalhara
යකෝ එක සිංදුවක්වත් හරියට කියුවද? උඹල වගේ ගොන්නුන්ට මේක තමයි best ම
හිරු එකේ කරපු මගුලෙන් පස්සේ උඹ මාර තැනකට ආයිත් ගෙනාවා මේ වැඩසටහනින් මාරයි මල්ලි ආදරෙයි
as he said he is singing for nature, we couldn't differentiate nature from hiru or tharu
එකෙන්ම..... මටත් එපාම උනා මම ආදරේ කරපු පුදුම දක්ශ මිනිහෙක්...
U turn එක මරු සංජීව්.. NO MORE stage singing please...
ජය වේවා..🙏👌
❤❤❤❤❤
අම්මපා ඒ පිස්සු හැත්ත එක්ක මොකට ආවද මන්ද... එක අතකට හොඳයි මොංගල් set එක කොර උනා ඒකෙන්
Chat & music eken තමයි සංජීව් අයියාගෙ ඒ මොරාල් ගටිය නෝර්මල් එකෙ ලස්සනට ලයිෆ් එක ගෙනියනවා .පුස්තකාල වැඩ්ඩෙක් වගේම ❤️
හදවතින් පොලවේ පයගහලා ඉන්න හරිම ආදරණීය ආකර්ෂණීය මනුස්සයෙක්. King of the SriLanka Amu Music culture 👑👑❤❤❤ Thank You Ma nowana mama 👏👏👏💐
අමු සින්දුවෙන් මිනිස්සුන්ගේ හදවතට තට්ටු කරන දඩ ඩයල් එකක්❤
චිරං ජයතු බොසා🌼🥰
@SanjeewLonliyes අම්මයි අප්පච්චියි ඉන්න තැනක ඉදන් උබ දිහා බලාගෙන සතුටු වෙනවා ඇති මචං. 🙏 උබේ දෙමව්පියන්ට ගොඩාක් පිං උබ වගේ පොලොවේ පයගහපු, අපිට රහට විදින්න දෙයක් ගෙනල්ලා අපිව වෙනම තැනකට ගෙනියන්න පුලුවන් එකෙක් මේ ලෝකෙට ගෙනාවට. විනාඩියකට උනත් උබව මෙල්බර්න් වලදී හම්බඋන වෙලාවෙ දැනුනා උබ කොච්චර හොද පපුවක් තියෙන නිහතමානී පොරක්ද කියන එක. උබ ඉස්සරහට තියන අඩියක් අඩියක් ගානෙ ජයෙන් ජයම වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා මචන්. ජයවේවා.! ❤ බුදු සරණයි.! 🙏🇱🇰❤️
අද තමයි දැක්කේ විශ්වකර්මයෙක්. සැබැ බුද්ධිමතෙක් සැබැවින්ම අවෟජ .භෟදයාංගම. දකෂ චරිතයක්. රැකාන්ත ගුණතිලක ගෙන් පසු මා දැක්ක දැවැන්තයෙක් අපි ආදරෙයි. ඔබතුමා නිදුක් වෙත්වා ......නිරෝගි වෙත්වා .....සුවපත් වෙත්වා....... ශාන්ත සුවයට පත්වෙත්වා. .......
😂😂😂 එක සිංදුුවක්වත් තනුවට කියවෙ නෑ....රූකාන්ත වගේලු😂😂
Butuwek uba
ඒසේ මෙසේ මනුස්සයෙක් නෙවේ. විශ්වය විසින් සමහර මිනිසුන්ව නිර්මාණය කරලා තියනවා එහෙම උන් ඉන්නේ අවකාශයටම එක්කෙනෙයි මෙත් ඒ වගේ එකෙක්. කතාව විලාශය ගැබුර දැනුම අසිමිතව ඇති පරාසය සහා ධාරිතාව හිතා ගන්නවත් බැරි තරමට තියන මිනිස් න්‍ය්ස්ටික බැලැස්ටික් අවියක් ලාංකික කලාවට කඩා වැටුනු ❤❤❤🇱🇰🥷
Nice playing eshan
ඇත්තට ම විශ්වාකර්ම මිනිස්සු තමයි බුදුසරණයි
අනිවාර්යයෙන්ම
Aadarei sir.god bless u
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ THANK YOU BAN UMBE COMMENT EKATA..AADAREYI❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඉතා ප්‍රබල ගායන පෞරුෂයක් ඇති නව පරපුරේ මිනිසෙක්...දිගු ගමනක් යන්න....❤❤❤
එපා වෙලා හිටපු මල් සිංදු trending එක වෙනස් කරල රසව්න්දනය වෙනම දිශානතියකට හැරවූ චරිතයක් , සුභ පැතුම් සහෝදරයා
Sitha. Piruna. Sir....
සන්ජීව් යමක් දකින ආකාරය හරි වෙනස් ,හරිම ගැඹුරු අදහස් තියෙන්නේ ...සමහර සාමාජීය කරුණු විග්‍රහ කරන්නේ ගණිතමය ගැටලුවක් විසදන ආකාරයට කියල හිතෙනවා. වෙනස් චින්තනයක් ..මා නැරඹූ මා නොවන මම හොදම වැඩසටහන සන්ජීව් ලෝන්ලියස් එක්ක කල මේ වැඩසටහන ...මනසට මාර සුවයක් දැනෙනවා ...සරළ වන ජීවිතයක තියෙන ලස්සන දාර්ශනිකව කියා දුන්නා ❤❤ සමහරු මේ වැඩසටහනට ආවාට මෙලෝ රහක් නෑ ....මෙවන් පුද්ගලයන් රටට ආශීර්වාදයක්..❤❤ ඔබට ජය වේවා ...
TV එකෙනුත් ඉවර වෙනකම් බලල youtub එකෙනුත් බලන්න ආපු අමූ රසට ආස රසිකයින් like එකක් ඕන ❤
යූට්‍යුබ් එකෙනුත් තුන්පාරක් බැළුවා a to z
හිනාවුන අයට ඇඩෙන්න දීලා තියෙනවා.මාරම ලස්සනයි ❤
ඉරිසියාකාර මිනිස්සු බුදුන්ටත් ගල් ගහපු මිනිස්සු කවදත් කොහෙදීත් හිටියා...ඔබට ජය..සැබෑ දක්ෂයෙක්..අමුතු මිනිසෙක්
Sathya washayenma. 👍
සත්‍ය අවබෝධය සිහියෙන් දැකපු ,ඇතුලුන් පිරිච්ච මනුස්සයකි ,යහපතක්ම වේවා එතුමා ඇතුලු සියලු දෙනාටම 🙏♥️👍🎶👋
ෙදමාපියන් හැම ෙවලාෙවම මතක් කරා ඒක තමා ෙගාඩක්ම වටිනා ෙද් 🙏❤❤බුදු සරණයි
කැලුම් ශ්‍රීමාල් කියන්නේ මාරම නීවේදකයෙක් මම ආසම චරිතයක් ඔහූ හරි රසවත් ලස්සනට වැඩසටහන කරනවා🙏
ස්තූති කැලුම් මේ ආදරණීය හඩ අරන් ඇවිත් අපිව දැහැන් ගත කරාට 🙏🏻🙏🏻💐සමුදුරෙන් මෙහා ඉන්න අයට නම් මේ ඇහෙන හඩ මාරම filling එකක් මම උදේන්ම අහගෙන වැඩ කරනගමන් මාරම හැගීම් සමුදායක් එක්ක අද දවස හරිම අපූරු දවසක් වේවි මට ❤❤❤❤
Feeling
Sirawatama maara feeling ekak ❤❤❤❤
මේ සින්දු කලින් අහල තිබුනට එකේ රහ අපේ ලේ වලට කා වැද්දන්න පුලුවන් උන ගායනහැකියාවක්. මෙ නම් එසේ මෙසේ මනුෂ්‍යයෙක් වෙන්න බැ.කතා කරපු හැමදෙම අව්‍යාජයි.ජය වේවා සහෝදරයා.❤
සිංදු අහන් ඉන්නවා වගේම සංජී කතාකරනවා අහන් ඉන්න ආස හිතෙනවා.අමුතුම ඩයල් එකක් වැඩ්ඩෙක්💓
Oba godak geburu arthawath buddimath Denmark athi rajekkk....Mata.
හීනවලට පාටක් නැ... හැබැයි අරැතක් තියනවා... එයාලා සැබෑකරගත්ත එයාලගෙ ලස්සන හීන... 😍😍❤නීරෝගි සුව ලැබේවා.. තෙරුවන් සරණයි..!!
පට්ට මචං.මූ වගේ යාළුවෙක් මට හිටියේ නෑ නේ.එලිවෙනකල් කතා කර ඉන්න.සුපිරි චරිතයක් ❤👍
❤
මේ වගේ වැඩ සටහන් ගොඩක් බලනවා නමුත් අද තමයි නියම වැඩ සටහන බැලුවේ මම හරිම කැමති ගායකයා සන්ජිව කියන්නේ ඉදිරියට තවත් දියුණු වෙන්න ඔනේ මේ වගේම ලස්සන වැඩ සටහන් වලින් බුදුන්ගේ සරනයි ❤❤🎉
සිංදු ටිකනම් රිදෙන්නම දෙනවා....ආ.......සුභ අනාගතයක් ඔබට....ලංකා කලා කෙතේ විශේෂ සකුණක් වේවී ඔබ....
අහලා තියන සමහර සින්දු දැනුනේ අද ❤️
සංජීව් මල්ලී ඔයා එලිමහන් වේදිකාවේ දඩිංබඩිං සංගීතේට සිංදු කියලා ගමකා ගන්න එපා
උඹට හොද ගමනක් යන්න තියෙනවා
බුදුසරනයි
සහතික ඇත්ත❤️
අනිවාර්යයෙන්
අනිවාර්යෙන් ගුරුතුමනි.
අනේ අම්මො ආයේ නම් එපා plz
ඒ ගායනය ,කටහඬ ,නිවේදනය ,music,songs selection මේ සියල්ලම නියම විදියට mixed වුනාම අපිට දැනුන feeling eka මාරම මාරයි.ඔබ ට පින් මේ වගේ program කරනවට.Kalum අයියා උබත් පට්ට 👍❤️
ඒක පට්ටා මචං...
උඹටම ආවේනික උනු හික්මුනු රස්තියාදු කාර කතා විලාශය, උඹේම කරගත්තු ගායන විලාශය .
පට්ටම රහයි ලෝන්ලියා මචං 👍👍
ලංකාවෙන් එලියේ ජීවත් වෙන අපිට උඹේ ඔය නොහික්මුනු රටාව පට්ට සුවයක් බං....
දැන් තමා මං වැඩසටහන බලන්නේ.ඇස් කන් කොහෙටවත් යන්නේ නෑ.භාවනවක්...කැලුම්ට පින් සංජීව් ගෙනාවට...
හිතේ දුකක් තියනවනම් මේ සින්දු අහන්න එපා පිස්සු හැදෙයි 💔
මේ වගේ අති උතුම් මනුස්සයන්ගේ වැඩ සටහන් බලෙන් හරි පෙන්නන්න ඕනේ දිනිති වල්ගම,කාවින්දයා දුල්ශානී වගේ ගොන් ශෝ දාන පඩ ගෑනුන්ට.මට අරක තියනවා මට මේවා තියනවා මට සල්ලි තියනවා බෙල්ට් එක ඩොලර් මෙච්චරක් වෙනවා වගේ කතා කිය කියා චැනල් වලට ඇවිත් බොරු පම්පෝරී ගහන ගොන් ගෑනූන්ට අනිවාරෙන් මේක බලහල්ලා.බලලාවත් හැදියල්ලා.
මේ මනුස්සයට මොනාද අඩු.තමන්ගේ උත්සහයේන් ජීවිතේ ගොඩ දාල සැප විදින අදහන්න ඕන තරුන පරම්පරාවට ආදර්ශමත් පුද්ගලයෙක් ❤ ❤
තියන මිනිහා විශේෂයෙන් ම උගත් මිනිහගේ කියවිලි නෑ.වැඩ විතරයි තියෙන්නෙ.
ඒ වගේම උගත් මිනිස්සු තිබුනත් කියවන්න යන්නෙ නෑ. ඒක උගත් මනුස්සයෙක්ගේ කොලිටීයී එකක්❤
ආදර්ශමත් වටිනා වැඩසටහනක්❤
ආදරෙයි සංජීව ලෝලින්මහත්තයාට හැමදාමත්❤❤❤
දිනිති , කාවින්දයා තොපි මේවා බලලාවත් හැදියව් ගොන් ගෑනූ😂😂😂😂
හරින්ද්‍රලා ගොන් ගෑනු ගෙනත් පෝම් කරනවා වගේද මේ වගේ උතුම් මනුස්සයෙක්ගේ වැඩ සටහනක් බලලා අපි ගන්න මොරාල් එක.ඒක අමුතුම දෙයක්❤❤
සහතික ඇත්ත කතාව 👍
ඇත්තටම
True
🌹🌹💚💚💎💙❤️💜️
සහතික ඇත්ත
භාවනාවක් මේ හඬ.... ගොඩාක් පින් අපිට අහන්න සැලසූ එකට තව තවත් ගීත නිර්මාණය කරන්න ශක්තිය ලැබේවා
machan uba hadawath thiyana hemotama pissuwak machan
අද වැඩ සටහන මාරම රහයි සංජීවගෙ ආත්මයටම නිසා බැස්ස
හරිම ලස්සන සාර්ථක වැඩසටහනක්, දුශ්කර, වේදනාකාරී මතකයන්, අත්දැකීම් ජීවනයට හොඳ පන්නරයක් ලබා දෙනව. ඔබට සුභ අනාගතයක් සංජීව පුතා.
👍👍✴️✨🇱🇰
Live long longliase
Visha nam ganna apa
ඇත්තටම කියන්න වචන නැහැ.ස්තූතියි කැළුම් අයියා.මේ පැය දෙක යනව තේරුණේ නැහැ.ඔබ ඇත්තටම සැබෑම දක්ෂයෙක් සන්ජීව් සහෝදරයා.❤❤❤❤❤❤❤❤
මේක මහ අමුතු එකක්... "මා නොවන මම" බලන්න පටන් ගත්තු දවසේ ඉදන් අදටත් මීට වඩා හිතට වැදිච්චි එපියක් මතක නෑ..... Thank You Sanjeew ... Thank You Kelum... Thank You DERANA.... 💌 Love U All ..!
මුලු වැඩසටහනම බැලුවා එක හුස්මට පැය 2ක්.අනේ ඇත්තට ඒ කතාබහ ඇතුලේ අපේ ජීවිත කතා,අතීත කතා ගොඩක් මතක් උනා..ඔබ සුවිශේෂි ..බොරු රගපෑම් නැති.ස්තූති කැලුම් මහතාණ්නි ඔබට සහ දෙරණ් මා.ජාලයට.❤
❤❤
රෙක්ස්පෙක්ට්❤
00:14 කැනබි සුවඳ
10:31 ඔබ එන්න, ඇවිත් යන්න එන්න
21:22 රන් තාරකා දිලෙන රැය
39:20 මගේ ජීවිතේ පුරා
58:21 පිහිටක් නැති සරණක් නැති
ඔයානම් මාරයි
අනන්තයක් ලයික් දෙන්න බැරි උනාට..උබනම් මාර පොරක් බං
Amuvata maru ban aththatama siyavathavak ahanna puluhan me Raha dan nathuva baha🤜🤛❤️❤️❤️❤️🎧🎧🎧🎧 adarei ban sanjeew❤️❤️❤️❤️❤️
බොහොම ස්තුතියි සහෝදරයා ..එක දිගටම සින්දු ටික අහන්න සැලසුවාට❤
💖💖💖
අද නම් පුදුම ආස්වාදයක් ලැබුවා මේ සින්දු ටික අහලා..සංජීවගේ හඬින්.කැලුම් අයියේ ඔයාටත් ගොඩක් ස්තුතියි
සින්දු ඇතුලේ තියෙන්නේ මිනිස්සුන්ගේ ජිවිතේ බන්...පපුව පැලිල මැරෙන්නේ සංවෙදී එකෙක් ඈහුවහම ❤️ අරක්කු අඩගහනව බන් ඇහෙද්දි..
One of the best Ma Nowana Mama episodes I have ever watched. Sanjeewa Lonliyes coming up with his own style of singing and fusion concept who stole many of our hearts.
I am dead sure Sanjeewa made the entire audience emotional by sharing his life events from childhood days.
I appreciate your humbleness being a University Graduate, a Science Subject Tutor and a Fusion Singer.
Wish you all the best in all your future endeavors.
දූක.. සතුට.. ආදරය... ඒකට එකතූ...උන...අද..වෑඩසටහ..හරිම ලස්සණයි.. ආදරෙයි සංජීව මචං... ආදරෙයි..දෙරණ ❤❤❤❤❤
දර්මය කියන බීජය ඇතුලේ රස්තියාදුකාර හිතුත් පැලවෙනවා.❤
❤
❤
රස්තියාදු පෙනුම ඇතුලෙ ධාර්මික මිනිස්සු ජීවත් වෙනවා මිත්‍රයා
❤❤🎉
❤❤❤❤
ඉවරවෙනකම් බැලුවා. සුපිරි...ඉගෙනගත් කෙනෙක් බුද්ධිමතෙක් කලාවත් එක්ක සැරිසරන විදියයි නූගතුන් කලාවත් එක්ක සැරිසරන විදියෙයි වෙනස මම දැක්කා ඔබගෙන්.ජයෙන් ජයම වේවා! ❤❤❤
උබගේ ශෝ එකක් කුරුණෑගල දි 2023 මුල බලද්දිම දැනගත්තා දවසක මාරම ගේමක් ගහන්න පුළුවන් හැකියාව තියෙන වැඩ්ඩෙක් බව සංජීව් අයියේ...❤❤❤❤❤❤❤❤❤උබ නිහතමානී අති දක්ෂයෙක්.....වැඩසටහන සුපිරියි.....තෝරාගැනීම් ටික සුපිරිම...😍😍😍😍😍😍🔥🔥🔥❤❤❤❤❤❤❤❤❤❤සංජීව් ලෝන්ලියෙස් උබට ජයෙන් ජය...ආයෙත් දවසක අමුවක සෙට් වෙමු ලොවෙත්....👌❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🔥🔥🔥🔥🔥🔥🔥
තනිකම ජීවිතය ,දකිනවා,විශ්වයේ සැඟවුන සඳවතියක් සිතින්,මවාගත් කල ඊටත් වැඩිය ආදරය අනුවේදනීය යි, ඔබ නම් අමුවෙන්ම කියනවනම් පට්ටයි, ආදරෙයි,ඔබට සැමදාමත්,,
ලංකාවේ සංගීතයේ මේ culture එක මාරම ලස්සන පැත්තක්.ඒක ගෙනාපු සංඡීවට ......❤
මෙතරම් හැකියාවක් .තෙරුවන් සරනයි පුතේ ! දියුණුවෙන් දියුණුවට පත්වේවා!❤️🌹🌺🥀
මෙ කටහඩට පිස්සු වැටුණු අය කෝ
ඔව් ඇත්තටම මාරම ලස්සනයි වෙලාවකට වෙරලියද්ද වගේ Ahaenawa ❤❤
😊❤
❤
Me mamath ❤❤
Me too wow what a voice best voice ever
මෙි සොදුරු මිනිසා සමග එළිවෙනතුරු ඉන්න පුලුවන් .ආදරෙයි හැමදාමත් .දෙරණටත් කැලුම් අයියාටත් ස්තුතියි .ජයවෙිවා ❤❤❤❤❤
Yes well said 👌👌
එකෙන්ම මූ විශ්වයේ ආශිර්වාදයක් බං❤❤❤❤
ඉතාම සාර්ථකයි වැඩසටහන..ලස්සන දෙබස් ගොඩනැගීම මාරම මාරම ලස්සනයි
හරිම අපූරුයි කැළුම් . මේ සොඳුරු සුවදායක අවස්ථා ව අපට ලබා දුන්නාට. ඔබ සමඟ සිටින කන්ඩායමට හදපිරි ස්තූතිය.💝 ලෝන්ලියස් 💘සහො ඔබ මේ විශ්වයේ ශක්තිය ආශිර්වාද ලබා සාර්ථක වේවා!!! 🙏💝🙏💝🙏💝
උඹ කියනව වගේම රෑ හරි ලස්සනයි අයියෙ.. ඇවිස්සෙන හැඟීම් එක්ක මහ පාන්දර වෙනකන් උඹේ මේ සිංදු ටික අහගන අපිලිවෙළ අස්සෙ පිළිවෙළ හොයද්දි ඒක හදවතේ වෙනම තැනකට කඩාගන බහිනව... ආදරෙයි ❤
ආසම සින්දුව අහන්න අන්තිම වෙනකන් බලාන ඉන්න උනානේ....
හදවතට කතාකරන මහපොළවෙ සරලව ජීවත්වන නිහතමානී මිනිසෙක් ගේ ගායනය..ඔබට ජය!
අතීතය අමතක නොකරපු හරිම ආදරණීය චරිතයක් තෙරුවන් සරණයි ඔබට 💖💖💖💖💖💖🌹🌹🌹🌹🌹🌹
සොබා දහමේ අපූරු මිනිස් නිර්මාණයක් .............................ආදරෙයි සංජීව් ..............ඇත්තටම අමුවෙක්
All the Best ❤
අරවා බෑ මේවා බෑ කියලා නටපු අයට දීපු ලස්සන උත්තරයක්..කියපු සිංදු හතම බලන්නේ වත් නැතුව කිව්වා ..❤️❤️❤️❤️❤️
Aniwarayen ape sinhala set ekak innawa ponnayo wage un thamai hemadama mokak hari magulak kiyanne sanjiva uba avith Mara Kattak kala gemak gahapu ekak Adare ekanma ballo biruwata ganan ganna epa uba gamana uba palayan ekanma Adare karamu kella ataharinna epa merry karapan ikmanata❤❤
අනේ හරිම සතුටුයි මේ වගෙ අය අපෙ රටෙ ඉන්නවනෙ....ඒ දෙන්නගෙ ආදරෙ ගොඩක සුන්දර ඇති ...හැමදාම සතුටින් ආදරෙන් ඉන්න ලැබේවා දෙන්නටම ...❤️❤️❤️❤️💐💐💐💐💐
සංජීවගෙ තියෙන්නෙ මනුසතාට දරාගන්න බැරි තරම් පුදුම ආත්ම ශක්තියක් වගෙයි මට හැගෙන්නේ. පොලොවෙ පය ගහල ඉන්න පුළුවන් ශක්තියක් දෙමව්පියො පාදාදීල තියනව. මව්පිය අගය ඉහලින් සලකන ඔහු චාම් තෝරා ගැකීමකුත් ජීවිතයට අත්වැලක්. නිහතමානී බවත් අගැයිය යුතුයි මචෝ උඹ ගැන ආඩම්බරයි. උඹගෙ කටහඬ අපට වශීයක්. ජය පතම. කැලුමෝ ජයවේවා මචෝ.
Saxophone වාදනයේ රස අතිවිශිෂ්ට සංකලනයක්.....ස්තුතියි අපිට විශිෂ්ට වාදකයන් ගෙන්වා රසවිඳින්න @derana සැලැස්‌වීම පිළිබඳව...👏👏
🎷Eshan de sliva
ඒක ඇත්ත.
අම්ම,අප්පච්චි , හැම වෙලාවම මතක් කරා.ආදරෙයි මචං.
❤
Kisi daka waradinne na amma appachchita dunnu gawrawayata budusaranai obata
හරිම ලස්සනයි මා නොවන මම Programme එක. සංජීව් ගේ Voice එකත් නියමයි...තෝරාගෙන තියෙන සින්දුත් ලස්සනයි ❤❤
Kana pupurannaa deela thiyenne ❤
සමහර සින්දු අහල තිබුණාට තිබුණාට හදවතට දැනුනේ අද ❤
❤
මරු Playlist එකක්.. 🤍😌 උබේ හඩින් ඒ සිංදු පට්ට රසයි අයියේ.. 😍🥰
සුලඟේ ලෙලෙනා කියද්දි ඇඬුනා යකෝ...😢😢.මතක ගොඩක් ෆිල්ම් එකක් වගේ ඔලුවෙ දිවුවා 🙏
මට නමි පිචි මගුලක් තේරෙන්නේ නෑ. පපුව පසාරු කරනව විතරයි තේරැනේ ❤
වෙන මොකුත් එපා සජීව මල්ලි
උබව දෙක්කම ලේ ,මස්,ඇට , නහර පුරාවටම දැනෙන මවිල් කෙලින් වෙන එකම පිනක් උබට❤
ගිත රචකයනි, සංගිත නිර්මානකරුවනි මේ කටහඩෙන් විශිෂ්ඨ නිර්මාන රැසක් මේ රටට දායාද කරමු
ආදරෙයි අයියේ.කියාගන්න බැරි තැනක හිත අතරමන් උනා මේ වැඩසටහන බලද්දි.සමහරවිට මගේ ජීවිතෙත් වෙනස්වෙන පොයින්ට් එකක් වෙයි ♥️
මේ....හඩනම් පිස්සුවක් ඇත්තමයි කොච්චර ඇහුවත් එපා වෙන්නෙනෑ නියම පිරිමි හඩක්.... ඉදිරි අනාගතය සුභ වෙන්න කියල පාර්ථනා කරනව ආදරෙයි හැමදාම ❤❤❤❤❤ ජයම වේවා සහෝදරයා ......!👍👍👍🎶
Hadawathe gayakaya....sanjeew ...❤❤❤❤
Sanjeew lonliyes🔥
ඔබ හා ඔබේ හැගීම්, ආකල්ප වචන වලට ගැලපීම..හරිම අපුරූයි. ඔබේ ආවේණිකත්වය එයයි.සහ ඒකට සංගීතය මුසු කලහම...ඒක ඇබ්බැහියක්. Keep it up!
මූ නම් වෙනම ලෙවල් එකක ඉන්න එකෙක් අප්පා,යව යව සිංදු ටික අහන්නම් කියලා පටන් ගත්තේ බලන්න,තප්පරයක් එහෙට මෙහෙට කරන්න හිතුනේ නෑ,මේ බෑන්ඩ් එකට විසේසයෙන් ස්තූති කරන්න ඔනී අනික,❤❤❤
මේ වැඩසටහන ගැන ගුණ ලියන්න වචන හෙලකුරු එකෙත් නැහැ ,එච්චරටම සුපිරියි ජය වේවා සැමට 👍🌹❤️
මතුපිටින් සරල ව පෙනෙන මහ ගැඹුරු සාගරයක් වගේ චරිතයක්.
ජය වේවා....
බුදු සරණයි...
හදවතේ ගැඹුරු ම තැනක සටහන් වුණ හඬක්❤❤❤
කවුරු කොහොම කිව්වත් මේ තමා අමු ගායකයා හොඳ නිහතමානී කම පිහිටලා තියෙනවා
ෂෝ කාරයින් අතරේ පොලොවෙ පය ගහල ඉන්න චරිතයක්.
Longly yes 😊
පාට පුයර තවරා ගත් සංගීත වෙලෙන්දන් බහුල කාලයක මහ පොලවට ආදරය කරන කලාකරුවන් මතුවිම දකින්නට ලැබීමම සතුටක්,,,
Anivaryen
100
අපේම පාසල.. අපේම මව විය. එදවස් අපහට නැත ආයේ...❤❤❤... පට්ට ..❤❤❤
ඇත්ත අයියෙ මේ නේචර් එක ෆට්ටයි ඒක දන්නෙ මේකෙ ඇලුනු හිත් විතරයි. ඔයා වගේම තමයි මමත් හිටිය ගමන් කාටවත් නොකිය රුවන්වැලිසෑය ලගට ගිහින් තනියම ඒ අමුති අත්දැකීම විදිනවා ඒක දන්නෙ මේකට අදරෙ හිත් විතරයි. ❤
හැම සිංදුවක්ම අතරින් රිදෙන්න දුන්නා අවසාන සිංදුව ❤❤❤❤❤❤❤❤❤❤❤❤ අද මා නොවන මම පට්ට පට පට
ඔබ හොඳ සොදුර කෙනෙක් බව පේනවා.
ඔය සොඳුරු බව හැමදාම තියාගෙන ඉන්න. ඒක මාරයි.
අනාගතයේ හොඳ වැඩක් කරන්න පුළුවන් ඒ වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.❤️
වෙනස් රසයක්, වෙනස් ආර්ට් එකක් , good strong voice
ප්‍රිය ආදර මිතුරු මිතුරියනි,කැලුම් අයියගේ මතක තියන ආදරණීයම පද ටික ❤😘🌺
මා නොවන මා වැඩසටහන් මාලාවේ විශිෂ්ටතම වැඩසටහන තිබුනේ අද කියලයි මට හිතෙන්නේ. මොහුගේ තියෙන දක්ෂතාවයන් වලින් තවමත් 100% එළියට ඇවිත් නෑ... ඒක දකින්න තව කාලයක් යයි වගේ. හැකියාවන් පිරුණු නැවක්. ඔබට ජයෙන් ජය වේවා.... සංගීත ක්ෂේත්‍රය, කලා ක්ෂේත්‍රය උඩු යටිකුරු කරපන් මල්ලි. උඹට ඒක කරන්න පුළුවන් මල්ලි. උඹ ගැන කියන්න වචන නෑ. කැලුම් මහත්තයෝ ඔයා නියම වෙලාවට නියම මනුස්සයා ගෙනාවා. ස්තුතියි ඔබට.
කාලෙකින් බැලුවෙ මේ වගේ ෆිල්ම් එකක්.වෙනම ලෝකේකට අරන් ගියා. හැගීම කියන්න තේරෙන්නෙ නෑ. ආදරෙයි සන්ජීව් ❤
මම හිතන්නේ කසුන් කල්හාරගෙන් පස්සේ වෙනම සංගීත ආරක් හොයාගත්තු කෙනෙක්. සින්දු විතරක් නෙමෙයි එයාගේ කතාවත් හරි ලස්සනයි. මම හිතන්නේ දක්ෂ ගුරුවරයෙක්
"මා නොවන මම" අමුවෙන් ඇහුවේ..දැක්කේ...අද
ආදරෙයි පැලෙන්න...
අමු රහට නම් ඉතින් සංජීව් තමයි ❤❤❤❤
ලස්සනම ලස්සන මා නොවන මා....
මගේ පුංචි රෝසමලේ......
❤❤❤❤❤❤😢
ආස කරන ලස්සන හඩක් ....ඒක අමුතුම වෙනස් රසක් ......සුබ අනාගතයක් ඔබට සහෝදරයා ❤️
හදවත සනහාලන කටහඩක් ඔබට ඇත.ජය ගන්න ලොව හොඳින් පැතුමන් ඔබට.....