Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Mekane kollonge boru sobana nane wadiya wada kaalith nane haai hooi gaga dagalannethnane e nisa hadawathinma kiyala denakota rasai thamai
😊😊💜💜 Thank you very much Sis.. aniwarenma
Vqvqqq3
@@athalkitchen රයඤ
Ys
Aniva 👍👍
මම අද දෙවෙනි පාරටත් හැදුවා .ලෝකෙම තියෙන style වලට මේ ගෙදර මම rice හදලා තියෙනවා .හදන්න අලුත් විදිහක් නැතුව හිටියේ ලෝකෙම ඒවා හැදුවා ට ලංකාවේ rice එකට ගහන්න එක රටක් නැහැ.ඇත්තටම මාර රසයි.මේ ගෙදර හැමෝම fantastic කිව්වා.ඔබතුමා ට ගොඩාක් ස්තුති වන්ත වෙනවා රහසක් නැතුව හරි විදිහ කියලා දුන්නට.කොත්තුවත් ඔහොම කියලා දෙන්නකො.
ඇත්තටම ගොඩක් සතුටුයි මටත්.. කොත්තු Recipe එක දාලා තියෙන්නේ dear.. Athal kitchen Kottu කියලා search කරලා බලන්න. එතකොට ඒවි 🤗🤗💜💜
සුප් කැටේ MSG රස තමයි ඉතිං
මම හැදුවා.. මේක තමයි හරිම recipe එක කඩේ රසටම එනවා, good luck aiye
ඔයාට ගොඩක් thanks පුතේ.බොරු සෝබනේ නැතුව හරියටම කියල දෙනවා.වෙනද හදන rice එකේ අඩුපාඩු ගොඩක් දැනගත්තා. ඔයාට හොද ගමනකට සුබ පතනවා!
Fried rice recipes ගොඩක් බලලා තිබුනත් original වගේම රසම recipe එක මේක 😋 නොදන්න ගොඩක් tips ඉගෙන ගත්තා.ගොඩාක් ස්තූතියි..👍
thank you very much dear 🤗💜🤗💜
මම අද හැදුවා පට්ටම රසයි කඩේ රසටම තියෙනවා,කෑලි මිරිස් වෙනුවට chilipaste එකතු කරා ලස්සන colour එකක් ආව rice එකට. Thanks මම කියනවා හැමෝටම මේ rice එක හදන්න කියල.මාර ලේසියි
😊😊💜💜 Thank you very much dear
රයිස් එක හැදුවා මල්ලි එලටම ආවා.කඩේ එක වගේමයි.වටේ යවන්නෙ නැතුව හරියට කියලා දෙනවට.ස්තුතියි අවිශ්ක bro.
අම්මෝ ඒක නං අනිවාර්යයෙන් හදන්න ඕන...දැකපු හොඳ ම රයිස් රෙසිපි එක 🤩🤩🤩
🥰🥰🥰😌
sirwata
අතරින් පතර දාන වචන කෑලි ටික මාර රසයි 💖
😊😊💜💜
ඇත්තක් කවි සිත ❤️❤️❤️❤️
මේක ඇත්තටම නියම රෙසිපි එකක් .කඩේ රසට වඩා රසයි .thanks 🙏💪👍🤗.
අපිත් හැදුව. හරිම රසයි.සරලව පැහැදිව කියල දෙනව. මම ගොඩක් වෙලාවට අලුත් කෑමක් හදන්නෙ මේ Athal Kitchen channel එක බලගෙන තමයි.ගොඩක් ස්තූතියි.
😊😊💜💜 Thank you very much bro
මන් අද හැදුව රයිස් රසයි ගොඩක් ..ස්තුතියි
අද බැලුවෙ.රෑට හදන්නෙ රයිස්.මේ රෙසිපියට 😋😋😋 ගොඩක් ස්තූති ඔයාට ..තෙරුවන් සරණයි ❤️❤️❤️
මේච්චර කල් rice හැදුව ඒත් අද තමයි රසටම හැදුවේ Thanks ඔයාට
මට හම්බ උනු ලේසිම වගේම සුපිරිම රයිස් රිසිපි එක, කඩේ රසටම හදාගන්න පුලුවන් උනා, මම සෝස් වලට පාවිච්චි කලේ ඔයිස්ටර් සෝස්
😊😊💜💜 Thank you very much brooo
අද ගෙදරදිම මේක හැදුවා. සුපිරියටම ආවා. හරිම රසයි !
මාත් මේ රෙසිපි එක ගොඩක් පාරක් හැදුවා මාරම රසට ආවා තැන්ක්ස් අයියා 👌👌
😊😊😊💜💜💜
අද තමයි දැනගත්තේ බිත්තරේ බාගෙට බැදෙද්දි බත් එක දාන්න ඕනේ කියලා........ම්ම්ම්ම්ම්ම් හදන්න ඕනේ මේ විදිහට.....👍👍👍👍
🤗🤗💜💜 Thank you very much dear
ඊයේ තාත්තගෙ බර්ත් ඩේ එකට හැදුවා මාරම රසයි අයියේ කඩේ රයිස් එක වගේමයි
😊😊😊😊😊😊😊😊😊
Ammo supiri
මං අද හැදුවා ඇත්තටම රසයි. හැමෝම රසයි කිව්වා. Thank u so much❤️❤️❤️
Thankq bro...සුපිරියට ආවා ...හෑලි රෙසපි වලට වඩා සිම්ප්ල් වැඩේ සුපිරි එකට කරගත්ත
හරිම රසයි අපි හැදුවා.අපි කාපු රසම රයිස් එක.සුපිරියි.ඔයා නියමෙට කියලා දුන්නා
🤗🤗💜💜 Thank you very much dear. digatama ekathu wela inna
Ow ane mmth haduwa super aiye
Niyamai
සුපිරි මචන් අපි අද හැදුව. කඩේ රහටම ආව නියමයි. දැන් ඉතින් මාසෙට බර ගානක් ඉතුරු කරගන්න පුලුවන් 😂❤️😍
අම්මටසිරි..😂.. ඔව් ඉතින් ලාබයි මෙහෙම 🤗🤗🤗🤗💙💙💙💙💙
@@athalkitchen mth emy
@@athalkitchen😅🎉😂😊😮😅😊😮🎉😊😮🎉😅🎉😮😮😊😢😅😢😮❤😢😂😮😅😮❤😂😮🎉😢😮😮😮😮😅😮😮❤😢😂😢😂😮🎉😢😊❤🎉😂😮😅😊❤🎉😢😂😢😅😮🎉😢😊❤😂😊😮😅😢😢😂😢😮😂😢😮🎉😢😊😮😊❤😂❤🎉😮🎉😮😂❤😊😅😢❤😮😂😊🎉😊😊❤😅😂❤😊😅😢😮❤
බාසාව දකුනෙ එකෙක් වගේ.....සුපිරි මචෝ....
😊😊💜💜 Thank you very much bro. dakune saho
@@athalkitchen allapu rate ekkenek wagei
Wow oya vitharai hariyatama kiyadu nnr kade rasata ava maru
අද මම මේක හැදුවා සතියටමත් එක්ක. හරිම රසයි. බොහොම ස්තූතියි රෙසිපි එකට
මාත් හැදුවා අයියෙ සුපිරියි 😋😋😋 ඔයා ඉස්සරහටත් මේ වගෙ කෑම හදන එවා දාන්න 🤗❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හි
Rice එක හදල කාලා බැලුවා හරිම රසයි. Ayiyata thanks. 🥰
welcome saho 🤗🤗💜💜
Chilli paste එක වගේම මේ rice එකත් මම අද 1kg කින්ම හැදුවා. හොදටම තිබුනා. Pregnant කෙනෙකුටත් දුන්නා එයත් ආසාවෙන් කෑවා. ඔයාට ස්තූති වගේම පින්...
අනේ මට ඇත්තටම සතුටුයි.. ඒක කොච්චර හොඳද 🤗🤗❤❤ Digatama ekathu wela inna hemadama
මන් මේ විදියට හැදුවා ඇත්තටම හරිම රසයි කඩේ විදියටම එනවා
😊😊💜💜 Thank you very much sis
Mage husband fried rice,buriyani ehema kanna asa ne.eth man niwadu dawasata Eka Eka ewa hadanawa.ada haduwe fried rice oyagen meka balala.man chicken tikakuth demma.ada eya kaala magen ahanawa mechcharakal Kaden kewe monawada rice kiyala.hadala wikunamuda ahuwa api pitarata inna nisa.thanks a lot malli
niyamaine Akke.. digatama ekathu wela inna honde 😊😊😊💜💜💜
මම හැදුවා අයියේ.හරිම රසයී.Thank you..
නියමයි අයියේ... රයිස් හදන්න හිතාගෙන වීඩියෝ හොයද්දි අහම්බෙන් ඔයාගෙ වීඩියෝස් සෙට් උනේ.. ලොකු වැඩකෑලි නැතුව සරලව ඉක්මනට හදන්න පුලුවන් ඔයාගෙ ක්‍රමේට... තෑන්ක්‍යූ සෝ මච්... ❤️
Digatama ekathu wela inna nangi 💜💜😊😊
මමත් හැදුවා අයියේ ගොඩක් රසයි
ingrdiands hariyata kapana widiya pennanda(lunu, sudu lunu,amu miris...) on each recipe. for beginners its very helpful...
Definitely 💜💜😊😊😊
Malli ge recipiyata mm haduwa rice eka kalin hadapu ewath ekka bladdi duwala denna wagema husband hariyata puduma una rasa wagema lassana gana mata comments hariyata godak sthuthie malli… 👍👍
මචෝ උබගේ රෙසිපිය හරියටම හරි ...thq මෙි වගේ විඩියෝ තව දාපන් ආදරෙයි❤
😊😊💜💜 Thank you very much bro.. digatama ekathu wela inna honde
ඒ සුපිරි බං හැදුවා රස කඩේ ගානටම ආවා👌 thanks bro❤️❤️❤️
niyamaine bro 🤗🤗💜💜
මාර ලස්සනයි. ඒ වගේම රස ඇති ගොඩක් ❤❤😉
🤗🤗
Great work ඇත්තටම ලේසියෙන් හදන්න පුලුවන් Thank you ❤❤හරිම රසයි 😍
Thank you aiye🌹. Hema deema loba nethun kiyala denawa.🙏සියලු වැඩ කටයුතු සාර්ථක වෙවා. බුදුසරනයි .🙏
ගොඩක් පින් දැනුවත් කලාට තෙරුවන් සරණයි ඔයාට
thank you very much dear...god bless you 💜🤗💜🤗💜
කියන විදියට හදන්න ආස හිතෙනවා😍 voice එකත් ලස්සනයි
ජාත්‍යන්තර තාච්චියට ආදරෙයි 😂💗
😊😊💜💜 Thank you very much saho
😁😁😋
තච්චියට අගවුරව කරන්න එපා 🤣🤣🤣
Ff
ආං ඒකෙන් තමයි මෙයා බොරු සෝබන නෑ කියලා තේරුම් ගත්තෙ. 👍
Hariyatama pahadiliwa kiyala dunna, thanx. Adai danagtte niyama recipe eka
welcome dear 😊😊💜💜
ජයවේවා දිගටම අපිට අලුත්දේ කියාදේන්න යාළු බුදු සරනයි දේවිපිටයි .
6 වෙනි පාරටත් හැදුවා. පට්ට බ්‍රෝ. ජය වේවා 🖤🔥
සුපිරී bro කියපු විදියටම හදල රස බැලුව. 👌 නියමයි ❤️
මෙන්න් මේ egg rice එක හැදුවා අද අම්මෝ ඒක රහයි.පට්ට රෙසෙපි thz
🤗🤗💚💚 Thank you very much Dear
මාර රහයි මන් හැදුවා.මේ වීඩියෝ එක බලලා තමා රහටම රයිස් හැදුවේ
Voice එක මරු අහ්...ඔයා ලස්සනට කියලා දෙනවා..❤️💯🔥
Hari rasai apith haduwa eka niyameta kiyala dunna😍
Oya kyana widihta hadanna asa hithenwa. Oyage recipes harima lesi.😁
Oya chili paste eka hadana hati video ekak karannako
Math haduva ekanm supiri resipy ekak aiye pattama rasai rice ekanm supiri
මමත් හැදුවා කඩේ රසටම ආවා.. 😊😊
නියමයි කොල්ලො හොදටම වැඩේ කරනවා.good luck 🖤
😊😊💜💜 Thank you very much සහෝ
Aiya kiyala dunnu sini watallapn haduwa. Eka watallpn rasama tiyei. Cool unma twath rasai. Mekath hadala blala kiynnm. 👍
thank you very much dear.. ❤👍😊
@හැම ලබ්බම rise ekata chikan eka hadala thibbe kohomada
ඔයාලේ කතාවට මම හරිම ආසයි ඒනිසාම ඔයාලේ විඩියෝ මම බලනව ඒවගේම ඔයා කියන කැමත් හදනව නියමයි හරිම රසයි තෙරැවන් සරණයි මල්ලියෝ
මාත් හැදුවා හරිම රසයි ගොඩක් ස්තුතියි
I tried this once and it went well 👌😋 now, I have come for the second time and hope it will go well the same way it was before 😁🍽️🍴
කට හඩ හන්දා බලන්න හිතෙන්නෙ💙
🤗🥰💙💙 Thank you very much bro 😉
මාරයි අයියේ බොහොම ස්තූතියි😇
your welcome sis 😊💜😊💜
අයියේ ඔයාගේ කෑම එක නම් හරිම ලස්සනයි බාලන්ඩත් ආස හිතෙනවා අපේ ගෙදර අද මේ කෑම එක හදන්න යන්නේ 👍👍👍👍
ඇත්තටම හරිම සරලව උයල කන්න හිතෙන විදියට කියල දෙනව මරු අනේ
රසම රසයි, මම ඔයා කියපු විදියටම හැදුවා. ගොඩාක්ම ස්තුතියි රෙසිපි එකට........
Kama Eka Nam niyamai and bonito..., Btw kiyanna Katha tika mm athal😂
"සොසේජස් ටිකනම් ටිකක් පඩරැල් වගේ ඒක ගනන් ගන්න එපා" ඒක මරු😂
Mama oyage me recipe ekata egg fried rice haduwa.attama man kawadawath metharan rasata rice hadala na.gedara hamoma eka godak rasai kiwwa.godak sthuthi hamadema pahadiliwa kiyala denawata.
Thank you very much sis 💜🤗💜🤗💜
ඔයා නම් මාරයි මල්ලියෝ.මන් මෙච්චර කල් හයපුම රෙසිපි එක.thank you sooooo much
🤗🤗💙💙 Thank you very much akke.. oka harima rasai hadala balannako
අනේ දැක්කම බඩිගිනි වෙනවා හොදටම කියලා දුන්නා නියමයි ෆට්ට වැඩි විකාර නැතුව keep it up brother ❤️
🤗🤗💚💚😊 thank you very much sister. තව සුපිරි වීඩියෝ තියෙනවා ඒවත් බලන්න හොදේ 🥰🥰
machan wede ela..uba rath gamada
@@yuresha6292 Ne machan Elpitiya kittuwa 🥰🥰
දෙවෙනි පාරටත් බැලුවා අයියේ...😍🤗තෙරුවන් සරණයි 🙏🙏
😊😊💜💜 Thank you very much nangi
මේකනම් හදන්නම ඕන 😍😍😍😍
😊😊💜💜 Thank you very much akke
අදත් හැදුවා ❤
@@athalkitchen තාම හදනවා ඈ මල්ලි
@@Samanalee00Ann 🥰🥰 akkah
Recipes godaak balala oyage vidiyata heduwa..pattama rasai..mn hadapu rasama rice eka...thank you very much..❤
❤❤😎😎
මාත් මේක හැදුවා ...හැබැයි පට්ට රසයි...
niyamai aiye niyama wadak. jayawewa!
💜💜🤗🤗 Thank you very much malli
සුපිරි ඈ..👍👍
🤗🤗💜💜 Thank you very much bro
Dan hadana gaman inne patta suwandak enawa .patta patta
Niyamai aiyea super marama rasai🤟🤟🤣🤣🤟🤟🥰😜😍
බලා සැනසෙමි නෙලා ගනු බැරි රයිස් සිහිනේ❤❤👈👆🤫
😂😂😂 matath den ehema wela curfew nisa bro
Harima wedanai 🤐👈
@@dinushasadamal6981 😂😂
Onna bro ජයවේවා ape යුතුකම kala 👍👍👍👍👍👍👍
😊❤👍😍
අනිවා හදලා බලනවා බ්‍රෝ 😋💞
Ada api oyage rice eka tamai hadala kawe සුපිරි හොන්දේ රසම රසයි thank u oyata api hamadamath oya ekka innawa 👍
ඔයාලා තමයි මගේ හයිය. දිගටම එකතු වෙලා ඉන්න හොදේ 💜💜🤗🤗
Ado mama hadala baluwa... Ube instructions hariyatama wada.... Niyamai patta rahai
මම අද හැදුවා පට්ට රසයි මචෝ .. ❤️🙏 thank you
🤗🤗💜💜 Thank you very much saho.. digatama ekathu wela inna
වචන තමා ලස්සනම ❤
Don't use stock cubes, you may leed to cancer by using them, plz don't use them. It will be so tasty without using stock cubes. Yummy rice, Stay safe
yep dear.. your correct.. Thank you very much. stay tuned..🤗🤗💚💚
Cooking in aluminum pots and pans also can lead to cancer
Thanks ayya apith haduwa වැඩි වැඩියෙන් ඔයාට👍👍හම්බෙන්න ඕනෙ
රස නියමයි මේ විදිහට හදලා බැලුවා.😋😋♥️
මේකත් හදලම බලන්න ඕනි අයියෙ. රස පාටයි.👌👍😅
thank you nangi 😊❤👍
නියමයි මචං . කොල්ලෙක් කියලා දෙනකොට කොල්ලෙක්ට තේරෙනවා මරුවට.ගෑනු වගේ කියවන්නෙ නැති නිසා වෙන්න ඇති 😝මේ පුලුවන්නම් කෘතිම රසකාරක (දැන් දාපු චිකන් කියුබ්) එහෙම නොදා ස්වභාවිකව රස කරගන්න කියල දියන් 👏👏👏🙌🤍නියමයි මේක
🤗🤗💜💜 Thank you very much saho.. Anith video walata danne ne den 🤗
465👍 ජයවේවා තවත් සුපර් වැඩක් නියමයි 👍✌👌
😊😊❤❤🤗 thank you very much aiye
Aththamai meka nam supiri
Aththtama rasai ...හොඳම හොඳයි ...මමත් හැදුවා ..
කතා කරන විදිහනම් මරු අයියේ.... ආස හිතෙනවා සොසේජස් පරඩැල් වගේ ලූ....😂😂😂😂😂😂😂😂😂 මාත් හදනවා මේ rice එක♥️ බුදු සරණයි අයියේ....👍
😊😊💜💜 Thank you very much nangi. theruwan saranai oyatath
Ambo bn aiya kathawata thama ase athal kitchen ekka athal kotiyai 😁❤️😘 adarai pallanne Buddu saranai aiya jaya wewa 🙏❤️
අම්මෝ ඒක මරු අයියේ ❤❤❤❤❤😘😘😘
🤗🤗💙💙 Thank you very much nangi
I tried this recipe came out so well.. thank you
🤗🤗💙💙 Thank you very much dear
Oyage fried rice mevva ekanam maru. Hadala balanna one
ඔබට බොහොමත්ම ස්තුතියි .❤️ හිතේ කහට නැතිව කියලා දෙනවා
theruwan saranai 😊😊💜💜
Ada dinner ekta haduwa niymai aiye kade wageemai. Elakiri supirikiri ❤️
🤗🤗💚💚💚 thank you very much nangi. digatama ekathu wela inna
Mekane kollonge boru sobana nane wadiya wada kaalith nane haai hooi gaga dagalannethnane e nisa hadawathinma kiyala denakota rasai thamai
😊😊💜💜 Thank you very much Sis.. aniwarenma
Vqvqqq3
@@athalkitchen රයඤ
Ys
Aniva 👍👍
මම අද දෙවෙනි පාරටත් හැදුවා .ලෝකෙම තියෙන style වලට මේ ගෙදර මම rice හදලා තියෙනවා .හදන්න අලුත් විදිහක් නැතුව හිටියේ ලෝකෙම ඒවා හැදුවා ට ලංකාවේ rice එකට ගහන්න එක රටක් නැහැ.ඇත්තටම මාර රසයි.මේ ගෙදර හැමෝම fantastic කිව්වා.ඔබතුමා ට ගොඩාක් ස්තුති වන්ත වෙනවා රහසක් නැතුව හරි විදිහ කියලා දුන්නට.කොත්තුවත් ඔහොම කියලා දෙන්නකො.
ඇත්තටම ගොඩක් සතුටුයි මටත්.. කොත්තු Recipe එක දාලා තියෙන්නේ dear.. Athal kitchen Kottu කියලා search කරලා බලන්න. එතකොට ඒවි 🤗🤗💜💜
සුප් කැටේ MSG රස තමයි ඉතිං
මම හැදුවා.. මේක තමයි හරිම recipe එක කඩේ රසටම එනවා, good luck aiye
ඔයාට ගොඩක් thanks පුතේ.බොරු සෝබනේ නැතුව හරියටම කියල දෙනවා.වෙනද හදන rice එකේ අඩුපාඩු ගොඩක් දැනගත්තා. ඔයාට හොද ගමනකට සුබ පතනවා!
Fried rice recipes ගොඩක් බලලා තිබුනත් original වගේම රසම recipe එක මේක 😋 නොදන්න ගොඩක් tips ඉගෙන ගත්තා.ගොඩාක් ස්තූතියි..👍
thank you very much dear 🤗💜🤗💜
මම අද හැදුවා පට්ටම රසයි කඩේ රසටම තියෙනවා,කෑලි මිරිස් වෙනුවට chilipaste එකතු කරා ලස්සන colour එකක් ආව rice එකට. Thanks මම කියනවා හැමෝටම මේ rice එක හදන්න කියල.මාර ලේසියි
😊😊💜💜 Thank you very much dear
රයිස් එක හැදුවා මල්ලි එලටම ආවා.කඩේ එක වගේමයි.වටේ යවන්නෙ නැතුව හරියට කියලා දෙනවට.ස්තුතියි අවිශ්ක bro.
අම්මෝ ඒක නං අනිවාර්යයෙන් හදන්න ඕන...දැකපු හොඳ ම රයිස් රෙසිපි එක 🤩🤩🤩
🥰🥰🥰😌
sirwata
අතරින් පතර දාන වචන කෑලි ටික මාර රසයි 💖
😊😊💜💜
ඇත්තක් කවි සිත ❤️❤️❤️❤️
මේක ඇත්තටම නියම රෙසිපි එකක් .කඩේ රසට වඩා රසයි .thanks 🙏💪👍🤗.
අපිත් හැදුව. හරිම රසයි.සරලව පැහැදිව කියල දෙනව. මම ගොඩක් වෙලාවට අලුත් කෑමක් හදන්නෙ මේ Athal Kitchen channel එක බලගෙන තමයි.ගොඩක් ස්තූතියි.
😊😊💜💜 Thank you very much bro
මන් අද හැදුව රයිස් රසයි ගොඩක් ..ස්තුතියි
අද බැලුවෙ.රෑට හදන්නෙ රයිස්.මේ රෙසිපියට 😋😋😋 ගොඩක් ස්තූති ඔයාට ..තෙරුවන් සරණයි ❤️❤️❤️
මේච්චර කල් rice හැදුව ඒත් අද තමයි රසටම හැදුවේ Thanks ඔයාට
මට හම්බ උනු ලේසිම වගේම සුපිරිම රයිස් රිසිපි එක, කඩේ රසටම හදාගන්න පුලුවන් උනා, මම සෝස් වලට පාවිච්චි කලේ ඔයිස්ටර් සෝස්
😊😊💜💜 Thank you very much brooo
අද ගෙදරදිම මේක හැදුවා. සුපිරියටම ආවා. හරිම රසයි !
මාත් මේ රෙසිපි එක ගොඩක් පාරක් හැදුවා මාරම රසට ආවා තැන්ක්ස් අයියා 👌👌
😊😊😊💜💜💜
අද තමයි දැනගත්තේ බිත්තරේ බාගෙට බැදෙද්දි බත් එක දාන්න ඕනේ කියලා........ම්ම්ම්ම්ම්ම් හදන්න ඕනේ මේ විදිහට.....👍👍👍👍
🤗🤗💜💜 Thank you very much dear
ඊයේ තාත්තගෙ බර්ත් ඩේ එකට හැදුවා මාරම රසයි අයියේ කඩේ රයිස් එක වගේමයි
😊😊😊😊😊😊😊😊😊
Ammo supiri
මං අද හැදුවා ඇත්තටම රසයි. හැමෝම රසයි කිව්වා. Thank u so much❤️❤️❤️
Thankq bro...සුපිරියට ආවා ...හෑලි රෙසපි වලට වඩා සිම්ප්ල් වැඩේ සුපිරි එකට කරගත්ත
හරිම රසයි අපි හැදුවා.අපි කාපු රසම රයිස් එක.සුපිරියි.ඔයා නියමෙට කියලා දුන්නා
🤗🤗💜💜 Thank you very much dear. digatama ekathu wela inna
Ow ane mmth haduwa super aiye
Niyamai
සුප් කැටේ MSG රස තමයි ඉතිං
සුපිරි මචන් අපි අද හැදුව. කඩේ රහටම ආව නියමයි. දැන් ඉතින් මාසෙට බර ගානක් ඉතුරු කරගන්න පුලුවන් 😂❤️😍
අම්මටසිරි..😂.. ඔව් ඉතින් ලාබයි මෙහෙම 🤗🤗🤗🤗💙💙💙💙💙
@@athalkitchen mth emy
@@athalkitchen😅🎉😂😊😮😅😊😮🎉😊😮🎉😅🎉😮😮😊😢😅😢😮❤😢😂😮😅😮❤😂😮🎉😢😮😮😮😮😅😮😮❤😢😂😢😂😮🎉😢😊❤🎉😂😮😅😊❤🎉😢😂😢😅😮🎉😢😊❤😂😊😮😅😢😢😂😢😮😂😢😮🎉😢😊😮😊❤😂❤🎉😮🎉😮😂❤😊😅😢❤😮😂😊🎉😊😊❤😅😂❤😊😅😢😮❤
බාසාව දකුනෙ එකෙක් වගේ.....සුපිරි මචෝ....
😊😊💜💜 Thank you very much bro. dakune saho
@@athalkitchen allapu rate ekkenek wagei
Wow oya vitharai hariyatama kiyadu nnr kade rasata ava maru
අද මම මේක හැදුවා සතියටමත් එක්ක. හරිම රසයි. බොහොම ස්තූතියි රෙසිපි එකට
මාත් හැදුවා අයියෙ සුපිරියි 😋😋😋
ඔයා ඉස්සරහටත් මේ වගෙ කෑම හදන එවා දාන්න 🤗❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
හි
Rice එක හදල කාලා බැලුවා හරිම රසයි. Ayiyata thanks. 🥰
welcome saho 🤗🤗💜💜
Chilli paste එක වගේම මේ rice එකත් මම අද 1kg කින්ම හැදුවා. හොදටම තිබුනා. Pregnant කෙනෙකුටත් දුන්නා එයත් ආසාවෙන් කෑවා. ඔයාට ස්තූති වගේම පින්...
අනේ මට ඇත්තටම සතුටුයි.. ඒක කොච්චර හොඳද 🤗🤗❤❤ Digatama ekathu wela inna hemadama
මන් මේ විදියට හැදුවා ඇත්තටම හරිම රසයි කඩේ විදියටම එනවා
😊😊💜💜 Thank you very much sis
Mage husband fried rice,buriyani ehema kanna asa ne.eth man niwadu dawasata Eka Eka ewa hadanawa.ada haduwe fried rice oyagen meka balala.man chicken tikakuth demma.ada eya kaala magen ahanawa mechcharakal Kaden kewe monawada rice kiyala.hadala wikunamuda ahuwa api pitarata inna nisa.thanks a lot malli
niyamaine Akke.. digatama ekathu wela inna honde 😊😊😊💜💜💜
මම හැදුවා අයියේ.හරිම රසයී.Thank you..
නියමයි අයියේ... රයිස් හදන්න හිතාගෙන වීඩියෝ හොයද්දි අහම්බෙන් ඔයාගෙ වීඩියෝස් සෙට් උනේ.. ලොකු වැඩකෑලි නැතුව සරලව ඉක්මනට හදන්න පුලුවන් ඔයාගෙ ක්‍රමේට... තෑන්ක්‍යූ සෝ මච්... ❤️
Digatama ekathu wela inna nangi 💜💜😊😊
මමත් හැදුවා අයියේ ගොඩක් රසයි
ingrdiands hariyata kapana widiya pennanda(lunu, sudu lunu,amu miris...) on each recipe. for beginners its very helpful...
Definitely 💜💜😊😊😊
Malli ge recipiyata mm haduwa rice eka kalin hadapu ewath ekka bladdi duwala denna wagema husband hariyata puduma una rasa wagema lassana gana mata comments hariyata godak sthuthie malli… 👍👍
මචෝ උබගේ රෙසිපිය හරියටම හරි ...thq මෙි වගේ විඩියෝ තව දාපන් ආදරෙයි❤
😊😊💜💜 Thank you very much bro.. digatama ekathu wela inna honde
ඒ සුපිරි බං හැදුවා රස කඩේ ගානටම ආවා👌 thanks bro❤️❤️❤️
niyamaine bro 🤗🤗💜💜
මාර ලස්සනයි. ඒ වගේම රස ඇති ගොඩක් ❤❤😉
🤗🤗
Great work ඇත්තටම ලේසියෙන් හදන්න පුලුවන් Thank you ❤❤හරිම රසයි 😍
Thank you aiye🌹. Hema deema loba nethun kiyala denawa.🙏සියලු වැඩ කටයුතු සාර්ථක වෙවා. බුදුසරනයි .🙏
ගොඩක් පින් දැනුවත් කලාට තෙරුවන් සරණයි ඔයාට
thank you very much dear...god bless you 💜🤗💜🤗💜
කියන විදියට හදන්න ආස හිතෙනවා😍 voice එකත් ලස්සනයි
😊😊💜💜 Thank you very much dear
ජාත්‍යන්තර තාච්චියට ආදරෙයි 😂💗
😊😊💜💜 Thank you very much saho
😁😁😋
තච්චියට අගවුරව කරන්න එපා 🤣🤣🤣
Ff
ආං ඒකෙන් තමයි මෙයා බොරු සෝබන නෑ කියලා තේරුම් ගත්තෙ. 👍
Hariyatama pahadiliwa kiyala dunna, thanx. Adai danagtte niyama recipe eka
welcome dear 😊😊💜💜
ජයවේවා දිගටම අපිට අලුත්දේ කියාදේන්න යාළු බුදු සරනයි දේවිපිටයි .
😊😊💜💜 Thank you very much saho
6 වෙනි පාරටත් හැදුවා. පට්ට බ්‍රෝ. ජය වේවා 🖤🔥
😊😊💜💜 Thank you very much bro
සුපිරී bro කියපු විදියටම හදල රස බැලුව. 👌 නියමයි ❤️
😊😊💜💜 Thank you very much bro
මෙන්න් මේ egg rice එක හැදුවා අද අම්මෝ ඒක රහයි.පට්ට රෙසෙපි thz
🤗🤗💚💚 Thank you very much Dear
මාර රහයි මන් හැදුවා.මේ වීඩියෝ එක බලලා තමා රහටම රයිස් හැදුවේ
Voice එක මරු අහ්...ඔයා ලස්සනට කියලා දෙනවා..❤️💯🔥
😊😊💜💜 Thank you very much dear
Hari rasai apith haduwa eka niyameta kiyala dunna😍
😊😊💜💜 Thank you very much sis
Oya kyana widihta hadanna asa hithenwa. Oyage recipes harima lesi.😁
😊😊💜💜 Thank you very much sis
Oya chili paste eka hadana hati video ekak karannako
Math haduva ekanm supiri resipy ekak aiye pattama rasai rice ekanm supiri
මමත් හැදුවා කඩේ රසටම ආවා.. 😊😊
නියමයි කොල්ලො හොදටම වැඩේ කරනවා.good luck 🖤
😊😊💜💜 Thank you very much සහෝ
Aiya kiyala dunnu sini watallapn haduwa. Eka watallpn rasama tiyei. Cool unma twath rasai. Mekath hadala blala kiynnm. 👍
thank you very much dear.. ❤👍😊
@හැම ලබ්බම rise ekata chikan eka hadala thibbe kohomada
ඔයාලේ කතාවට මම හරිම ආසයි ඒනිසාම ඔයාලේ විඩියෝ මම බලනව ඒවගේම ඔයා කියන කැමත් හදනව නියමයි හරිම රසයි තෙරැවන් සරණයි මල්ලියෝ
මාත් හැදුවා හරිම රසයි ගොඩක් ස්තුතියි
I tried this once and it went well 👌😋 now, I have come for the second time and hope it will go well the same way it was before 😁🍽️🍴
කට හඩ හන්දා බලන්න හිතෙන්නෙ💙
🤗🥰💙💙 Thank you very much bro 😉
මාරයි අයියේ බොහොම ස්තූතියි😇
your welcome sis 😊💜😊💜
අයියේ ඔයාගේ කෑම එක නම් හරිම ලස්සනයි බාලන්ඩත් ආස හිතෙනවා අපේ ගෙදර අද මේ කෑම එක හදන්න යන්නේ 👍👍👍👍
ඇත්තටම හරිම සරලව උයල කන්න හිතෙන විදියට කියල දෙනව මරු අනේ
රසම රසයි, මම ඔයා කියපු විදියටම හැදුවා. ගොඩාක්ම ස්තුතියි රෙසිපි එකට........
Kama Eka Nam niyamai and bonito..., Btw kiyanna Katha tika mm athal😂
😊😊💜💜 Thank you very much bro
"සොසේජස් ටිකනම් ටිකක් පඩරැල් වගේ ඒක ගනන් ගන්න එපා" ඒක මරු😂
Mama oyage me recipe ekata egg fried rice haduwa.attama man kawadawath metharan rasata rice hadala na.gedara hamoma eka godak rasai kiwwa.godak sthuthi hamadema pahadiliwa kiyala denawata.
Thank you very much sis 💜🤗💜🤗💜
ඔයා නම් මාරයි මල්ලියෝ.මන් මෙච්චර කල් හයපුම රෙසිපි එක.thank you sooooo much
🤗🤗💙💙 Thank you very much akke.. oka harima rasai hadala balannako
අනේ දැක්කම බඩිගිනි වෙනවා හොදටම කියලා දුන්නා නියමයි ෆට්ට වැඩි විකාර නැතුව keep it up brother ❤️
🤗🤗💚💚😊 thank you very much sister. තව සුපිරි වීඩියෝ තියෙනවා ඒවත් බලන්න හොදේ 🥰🥰
machan wede ela..uba rath gamada
@@yuresha6292 Ne machan Elpitiya kittuwa 🥰🥰
දෙවෙනි පාරටත් බැලුවා අයියේ...😍🤗
තෙරුවන් සරණයි 🙏🙏
😊😊💜💜 Thank you very much nangi
මේකනම් හදන්නම ඕන 😍😍😍😍
😊😊💜💜 Thank you very much akke
අදත් හැදුවා ❤
@@athalkitchen තාම හදනවා ඈ මල්ලි
@@Samanalee00Ann 🥰🥰 akkah
Recipes godaak balala oyage vidiyata heduwa..pattama rasai..mn hadapu rasama rice eka...thank you very much..❤
❤❤😎😎
මාත් මේක හැදුවා ...හැබැයි පට්ට රසයි...
niyamai aiye niyama wadak. jayawewa!
💜💜🤗🤗 Thank you very much malli
සුපිරි ඈ..👍👍
🤗🤗💜💜 Thank you very much bro
Dan hadana gaman inne patta suwandak enawa .patta patta
😊😊💜💜 Thank you very much bro
Niyamai aiyea super marama rasai🤟🤟🤣🤣🤟🤟🥰😜😍
බලා සැනසෙමි නෙලා ගනු බැරි රයිස් සිහිනේ❤❤👈👆🤫
😂😂😂 matath den ehema wela curfew nisa bro
Harima wedanai 🤐👈
@@dinushasadamal6981 😂😂
Onna bro ජයවේවා ape යුතුකම kala 👍👍👍👍👍👍👍
😊❤👍😍
අනිවා හදලා බලනවා බ්‍රෝ 😋💞
😊😊💜💜 Thank you very much bro
Ada api oyage rice eka tamai hadala kawe සුපිරි හොන්දේ රසම රසයි thank u oyata api hamadamath oya ekka innawa 👍
ඔයාලා තමයි මගේ හයිය. දිගටම එකතු වෙලා ඉන්න හොදේ 💜💜🤗🤗
Ado mama hadala baluwa... Ube instructions hariyatama wada.... Niyamai patta rahai
😊😊💜💜 Thank you very much bro
මම අද හැදුවා පට්ට රසයි මචෝ .. ❤️🙏 thank you
🤗🤗💜💜 Thank you very much saho.. digatama ekathu wela inna
වචන තමා ලස්සනම ❤
Don't use stock cubes, you may leed to cancer by using them, plz don't use them. It will be so tasty without using stock cubes. Yummy rice, Stay safe
yep dear.. your correct.. Thank you very much. stay tuned..🤗🤗💚💚
Cooking in aluminum pots and pans also can lead to cancer
Thanks ayya apith haduwa වැඩි වැඩියෙන් ඔයාට👍👍හම්බෙන්න ඕනෙ
රස නියමයි මේ විදිහට හදලා බැලුවා.😋😋♥️
මේකත් හදලම බලන්න ඕනි අයියෙ. රස පාටයි.👌👍😅
thank you nangi 😊❤👍
නියමයි මචං . කොල්ලෙක් කියලා දෙනකොට කොල්ලෙක්ට තේරෙනවා මරුවට.ගෑනු වගේ කියවන්නෙ නැති නිසා වෙන්න ඇති 😝
මේ පුලුවන්නම් කෘතිම රසකාරක (දැන් දාපු චිකන් කියුබ්) එහෙම නොදා ස්වභාවිකව රස කරගන්න කියල දියන් 👏👏👏🙌🤍
නියමයි මේක