ලස්සන වීමේ, ධනවත් වීමේ හා කීර්තිමත් වීමේ රහස් Mawarale Baddhiya Thero මාවරලේ භද්දිය හිමි Bana බණ

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 1,5 тис.

  • @hamziasalman9430
    @hamziasalman9430 10 місяців тому +203

    මම උපතින් මුස්ලිම්, නමුත් ධර්ම දෙශනා ඉතා සතුටින් අහනවා..පිලිපදිනවා, ඔබ වහන්සේට ශක්තිය, දිර්ඝ ආයුෂ ලැබෙවා ! තෙරුවන් සරණයි ..

  • @mudaligerashi9478
    @mudaligerashi9478 Рік тому +111

    මම කතෝලික,නමුත් මම කුඩා කල සිටම කුමන හෝ කෙනෙකුට කෑම දෙන්න,ඇදුම් පැලඳුම් දෙන්න පුරුදුව සිටිය හැබැයි අපේ ගෙදර තිබුන දේවල් සුලු ප්‍රමාණයක් අනිත් අය එපා කිව්ව ත් දෙන්නම ඕන .අද මම වයසට පත් වෙලා නොසිතන ලෙස සැප සමිපත් භුක්ති විඳින කොට මට මතකයට එන වා මම දීපු දේ නිසා ද මේ ලැබෙන්නේ කියල .මගේ දරැවන් එදා මම කලා වගේම එ අය උපයා ගන්න දෙයින්ම දන් දෙනවා.

    • @sebasthiyanfernando2919
      @sebasthiyanfernando2919 Рік тому +2

      ඔබතුමාට දන් දීමෙ කුසල්
      ජීවත්ව ඉන්න කාලය තුලදීම
      ලැබිලා තියෙනෙවා!
      අපේ පාලකයො මේ බන අහලා සැම්බියාව වගේ අතී දුප්පත් රටකට දාන මාන දීම ආරම්භ කලොත් අපේ රටත් එපින් බලෙන් දියුණුවෙන් දියුණුවට පත් වේවි!

    • @ChandiPerera-gk3ie
      @ChandiPerera-gk3ie Рік тому

      ​@@sebasthiyanfernando2919786ànomaskitv

    • @hemaliejayawickrema5746
      @hemaliejayawickrema5746 9 місяців тому

      B!​@sebasthiyanfernando2919

  • @sujeewafernando3948
    @sujeewafernando3948 Рік тому +83

    මම කතෝලික හාමුදුරුවනේ . එහෙත් මට ආගම් බේදයක් නෑ . හොද දේවල් අහන්න හරි කැමතියි . ඔබවහන්සේගේ දේශනා අහන්න හරි ආසයි . ඒ බන කිව්වෙ මටමය්. මම මගෙ ජීවිතේ වෙනස් කරගන්න තීරනයක් ගත්ත .ඔබ වහන්සේට ගොඩක් පිං. නිරෝගී සුවයම ලැබේවා .ජේසු පිහිටයි .

  • @nilminifernando5548
    @nilminifernando5548 Рік тому +109

    මම උපතින් කතෝලික වුවත් සැහෙන කාලයක සිට බන අසමින් පින් කරමින් දානය පරිත්‍යාග කරමින් බුදුන් සරන යමින් සිටිමි මගේ ආසාව මගේ රටෙි දු ප්පත් අයට මෙන්න සතැන්ට හැකි අයුරින් පිහිට විමයි 🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @indumathikarunathilaka145
      @indumathikarunathilaka145 11 місяців тому +2

      හොඳයි

    • @priyaherath6313
      @priyaherath6313 6 місяців тому

      😢hb. BbbbbbBbb m. Mmma m ammmm a. Mammmmmmm mm mmam mm ma mm amma mmm. Mmm mmmmmmmmmmmammmmm mmmm a mmmma. Mmmzmmm mm mm mmammam m mm m. M. M. A m m. M mammmma mnmmmm a mmmmmm m m mammmam mmmm maammmm mm 😂😆😂😂😂😂😂😂😂😆😆😂😆😂😍😂😀😂😂😂😍😂😍😂😂😊😊

    • @Gaiya-rb3cw
      @Gaiya-rb3cw 5 місяців тому +1

      තෙරුවන් සරණයි ඔබට 🙏

    • @disnaranjani4066
      @disnaranjani4066 4 місяці тому

      Busu saranayi

  • @judykulathunga591
    @judykulathunga591 Рік тому +138

    ඒක නම් සහතික ඇත්ත අපෙ හාමුදුරුවනේ..මම කතොලික..ඒත් හාමුදුරුවනේ බත් කට කන්න අතට ගත්තම බඩගින්නෙ ඉන්නෙ කව්ද කියලා මතක් වෙනවා...ඉතාමත් වැදගත් බනක් හාමුදුරුවනේ .. ගොඩාක් වටිනවා මම නම්.100% පිළිගන්නවා.. එහෙම දෙන්න හිතක් පහල වෙන්න පිනක් තියෙන්න ඕනේ අපේ හාමුදුරුවනේ ඒ ගැන සතුටුයි .. අපි එතන ඉන්න එක සතුටුයි.

  • @thuwanzameer483
    @thuwanzameer483 Рік тому +84

    ඇත්තටම හිතට හරිම සහනයක් එනවා ඔබ වහන්සේගේ කටහඩ ඇහුනත් ❤ මන් හැමදාම නිදාගන්න කලින් ඔබ වහන්සේගේ බන අහනවා අපේ හාමුදුරුවනේ පිං ඔබ වහන්සෙට ❤❤

    • @sameerawijesinghe7957
      @sameerawijesinghe7957 Рік тому +1

      Niduk nirogi deergausha labewa ape hamuduruwane

    • @gemunukudaligama2185
      @gemunukudaligama2185 Рік тому +1

      ​@@sameerawijesinghe7957😮

    • @HirimuthugodageSriyalath-fu6dh
      @HirimuthugodageSriyalath-fu6dh 8 місяців тому

      Ape hamuduruwane thawa thawa vadi vadiyen labewa....sadu....sadu...sadu...oba wahansege deshana kopamana Ahuwath madi.therena basawenma kiyala dena nisa harima mihiri watinawa.

  • @shiromichamika6169
    @shiromichamika6169 Рік тому +45

    හරිම ලස්සන ධර්ම දේශනාවක් ,ඔබවහාන්සේට නිදුක් නිරෝගී සුවය නිරතුරුව රැදේවා 🙏🙏🙏🙏

  • @jayanihansika7661
    @jayanihansika7661 Рік тому +26

    ඔබවහන්සේටත්, මේ ධර්ම කරුණු ඇසීමට සැලැස්වූ සියලු දෙනාටත් උතුම් වූ නිර්වාණය අවබෝධයට මේ පින් හේතු වාසනා වේවා..🙏

  • @surajmadhushanka3205
    @surajmadhushanka3205 Рік тому +58

    අපි කතොලික .එත් ආසම අහන්න හාමුදුරුවෝ න්ගේ බන කතා 😭😍😍😍

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  Рік тому +2

      දෙව් පිහිටයි !

    • @Avatar-7-r2d
      @Avatar-7-r2d Рік тому +3

      බුදු සරණයි ☸️🙏❤️

    • @HksachiniSachi
      @HksachiniSachi 8 місяців тому +2

      ඔබ ගිය ආත්මෙක බොහෝ පිං කළ තැනැත්තෙක්!!!

  • @lasantaruwanthilka3179
    @lasantaruwanthilka3179 Рік тому +563

    මමත් කතෝලික කෙනෙක් ,ඒත් බණ අහලා හිත පහදවා ගන්න උත්සාහ කරනවා,මම කැමතියි දවසක මගෙ පුතා බුද්ධ සාසනයේ පැවිදි කරන්න,ඔබවහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබෙන ඕනා,තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

    • @strider806
      @strider806 Рік тому +36

      මමත් කතෝලික. 🙏 තෙරුවන් සරණයි!!

    • @heshanipeiris4620
      @heshanipeiris4620 Рік тому +17

      සාදු සාදු සාදු ඉතා වටිනා ධර්ම දේශනාවක් . ඔබ වහන්සේට අනේක වාරයක් පින් සිදුවේ

    • @dulanirajapaksha9049
      @dulanirajapaksha9049 Рік тому

      @@strider806 1àaaà

    • @amaludara6930
      @amaludara6930 Рік тому +13

      ඔබතුමාගේ සසර ප්‍රාර්තනා මුදුන්පත්වේවා... සම්ම්බුද්ධ ශාසනයේ තවත් ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට අවස්තා උදාවේවා ...

    • @nandanajajasinhe3633
      @nandanajajasinhe3633 Рік тому +7

      කොපමණ හොඳයි ද ඒ අදහස ඔබේ ප්‍රාර්ථනා එලෙසින්ම ඉටුවේවා තෙරුවන් සරණයි .

  • @adithyapriyanka1861
    @adithyapriyanka1861 Рік тому +39

    මගේ ජිවිතයෙ ඇති අඩුපාඩු ද සාදා ගැනීමට තවතවත් මේ වැනි ධර්ම දේශනා අසන්නට ලැබේවා . සාදු ..සාදු ..සාදු 🙏🙏🙏🙏

  • @doreenmanel398
    @doreenmanel398 Рік тому +61

    අපි කතෝලික උවද බන අසා සිත පහන් කර ගැනීමට ඉතාමත් කැමතියි සාදු සාදු සාදු ව්ශ්වයේ ආනුභාවයෙන් අප ආශිර්වාද කල මැනවි

    • @harsha8157
      @harsha8157 10 місяців тому

      බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ආගම්, ජාති, කුල, මල බේදයක් නැහැ, විශ්වයේ සියළුම දෙනාට අයිති, අවබෝධ කරගැනීමට හැකියාවක් ඇති හැමෝටම අවසානයේ සසර ගමන නිම⁣කරගැනීම පිණිස දේශණා කල වදාළ පිරිසිදු දේශණාවක්! 🙏

    • @HksachiniSachi
      @HksachiniSachi 8 місяців тому

      තෙරුවන් බලේ සත්‍යානුභාවයෙන් ඔබට යහපතක් ම වේවා!!! සුවපත් ම වේවා!!!❤

  • @sanjorglyon6035
    @sanjorglyon6035 Рік тому +28

    හාමුදුරුවනේ මා කතෝලිකයෙකි හරිම ලස්සන දේශනාව හරිම ආසාවෙන් අහගෙන හිටියා ගොඩාක් ස්තුතියි ජේසු පිහිටයි

  • @PriyangiWansaperuma
    @PriyangiWansaperuma Рік тому +47

    මා මෙ බන ඇසු පිනෙන් අකල් මරණට පත් වු මාගේ නැගීනිය වන ප්‍රියන්ගනි සුජාතා වන්සපෙරුමට අත්පත් වෙවා පින්වත් ඔබ වහන්සේ ට නිදුක් නිරෝගී භාවයට පත් වෙවා උතුම් වු චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වෙවා

  • @darshipriyangika2492
    @darshipriyangika2492 Рік тому +37

    සාදු සාදු අපේ හාමුදුරුවනේ ...ගොඩක් වටින බණක්..ජීවිතේට වැදගත් වුනා..මේ වගේ බණ පද නැවත වීඩියෝ ලෙස අපගෙ කන් වෙත යොමු කරන්න හාමුදුරුවනේ ...ගොඩක් පිං

  • @virgini9563
    @virgini9563 Рік тому +11

    🙏🙏🙏 ඔබවහන්සේගේ බන නිතරම මම අහනවා .. කතෝලික වූ මට මහාමෙරක් වගේ ... සිත නිවෙනවා....🙏🙏🙏

  • @nathalijulen3297
    @nathalijulen3297 Рік тому +8

    මගේ ආගම මනුෂ්‍යත්වයරැගත් බුද්ද දර්ශනය .සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලෙ ආදිවාසින් ඕනෑම රටක ජාති ආගම් කුල බේද පසෙකලා දානය දෙනවා ස්වාමින්වහන්සේ ලා ඇතුලු සියලුම පූජක උතුමන්ට දානේ දෙනෙවා. සත්තුන්ට ආහාර පාන දෙනවා. අපේ හාමුදුරුවෝ දේශනා කලේ සත්‍යයක් ඔබ වහන්සේ ට නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

    • @job_enna_adumilata_rata_yanna
      @job_enna_adumilata_rata_yanna Рік тому

      තෙරුවන් සරණයි! සැමට මෙත් වඩන්න.

    • @nathalijulen3297
      @nathalijulen3297 Рік тому

      @@job_enna_adumilata_rata_yanna ඔබ සැමටම නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤

    • @rasikasriyarathna417
      @rasikasriyarathna417 11 днів тому

      තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ🙏🙏🙏🙏

  • @sriyalathakamburawala674
    @sriyalathakamburawala674 5 місяців тому +7

    පින්වත් ස්වාමීන් වහන්ස,අපගේ ජීවිතවල. අඩුපාඩු හදාගැනීමට ගොඩක් උපකාර වන ධර්ම දේශනාවක් ශ්‍රවණය කලා. ඔබ වහන්සේට ඉක්මන් භවයකදීම චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා...!!!

  • @chandiuduwara9714
    @chandiuduwara9714 5 місяців тому +3

    ජිිවිතයට වටින..ධර්ම .දේ්ශනා වක්. දේ්ශනා කල පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගෙ නමස්කාර ය වෙිිවා 🙏🙏 .දිිර්ගායු වෙිිවා 🙏🙏

  • @meriyanfernando2943
    @meriyanfernando2943 5 місяців тому +5

    සියලූම දෙනාට මේ බණ ටික දෙසවනට ඇසෙන්නට වාසනාව ලැබේවා!!
    මේ ටික පුරැදු කෙනා ජීවිතේ දිනනවාමයි💯
    🙏🙏🙏🙏🙏

  • @MILLIONSHEARTS
    @MILLIONSHEARTS 6 місяців тому +5

    හරිම ලස්සන ධර්ම දේශනාවක් ,ඔබවහාන්සේට නිදුක් නිරෝගී සුවය නිරතුරුව රැදේවා

  • @sraatnike170
    @sraatnike170 Рік тому +25

    🙏🙏🙏සාදු සාදු සාදු. පින්වත් ස්වාමින් වහන්සේට නිදුක් නීරෝගී දිර්ඝායු ලැබේ වා..ජීවිතේ හදාගන්න වටිනා දේශනාවක්

  • @nelumkadhanhena8223
    @nelumkadhanhena8223 Рік тому +23

    ඔබ වහන්සේගේ ධර්ම දේශනා අහනකොට සිතට සැනසීමක් දැනෙනවා 🙏🙏🙏🙏🙏🙏

  • @SwarnaLatha-os8zy
    @SwarnaLatha-os8zy 4 місяці тому +5

    පින්වත් අපේ හාමුදුරුවනේ මෙ දර්මය කියලා ඩුනන් ඔබ වහන්සේ ට මෙ සසර්න් ම්ඩ්මට මෙ පින් අනුමොඩන් වෙවා

  • @sampathchaminda9422
    @sampathchaminda9422 Рік тому +18

    සාදු සාදු සාදු ......!!!!! ඔබ වහන්සේට නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේ⁣වා පින්වත් ස්වාමින් වහන්ස

  • @ManujaPabasara-yh5by
    @ManujaPabasara-yh5by 9 місяців тому +3

    ජීවිතයට හරිම වැදගත් ධර්ම දේශනාවක්.උතුම් වූ ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය නිරතුරුවම ලැබේවා!

  • @KumariKumari-rj8nj
    @KumariKumari-rj8nj 2 місяці тому +4

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහාන්සෙට තෙරැවන් සරනයි.අපිට වටිනා ධර්මදේශනාවක් ⁣ ⁣ගෙන අවිට අපේ හාමුදුරුවනේ .බුදු සරනයි .🙏🙏🙏🙏🙏🙏💐💐💐💐

  • @chandiuduwara2780
    @chandiuduwara2780 Рік тому +55

    එහෙමයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා !🙏🙏🙏

  • @nwinfinity205
    @nwinfinity205 Рік тому +15

    සාදු සාදු සාදු !!!.පින් වත් ස්වාමින් වහන්සේට මෙත් සිතින් මම වන්දනා කරමි .ඔබ වහන්සේ නිදුක් නීරෝගි වේවා !.දීර්ඝායුෂ ලබත්වා!!.

  • @SunilKarunarathna-k6i
    @SunilKarunarathna-k6i 11 місяців тому +3

    අවසරයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ ගේ සුමදුර ධර්මදේශනා ඇසිමෙන් මගේ තිබුසියලුම අතපසුවිමි සහ අඩුපාඩු මඟහරවා ගැනිමට බොහෝ පිටුවහලක් වුවා ඔබවහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායුංෂ ලැබෙිවා!"!

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 Рік тому +4

    සාදු!සාදු!සාදු! තෙරුවන් සරණයි!!!
    පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!! අනන්ත බුදුගුණ බලයෙන් ඔබ වහන්සේගේ සසර ගමන කෙටි වේවා!!! මාද සියලු සත්වයෝ ද සසර දුකින් අතමිදේවා!!!
    නිරන්තරයෙන් ම සත්පුරුෂ අැසුර ලැබේවා!!!
    නමෝ බුද්ධාය!!!
    නිවනම වෙත්වා!!!

  • @dharmakeerthilalaniperera8207
    @dharmakeerthilalaniperera8207 Рік тому +16

    හරිම ලස්සන දේශනය හිමියනි 🙏
    දීගායු වේවා 🌹

  • @swarnalatharajapaksha379
    @swarnalatharajapaksha379 Рік тому +8

    සාදු !!සාදු සාදු සාදු සාදු සාදු පින් වත් ගෞරවණිය ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා
    🙏🙏🙏🙏🙏🙏

  • @jayanthieranasinghe719
    @jayanthieranasinghe719 Рік тому +5

    ජිවිතයට අගනා ධර්ම දේශනවක් . මාගේ ජීවිතයේ ඇති අඩුපාඩු නිවැරදි කර ගනිමි .පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏 🙏 🙏

  • @champikakumari5498
    @champikakumari5498 Рік тому +41

    බොහොම පින් අපේ හාමුදුරුවන් ට චිරාත් කාලයක් නිදුක් නිරොගිව ජිවත් වන්න වාසනාව ලැබේවා !

  • @dihaninimsara786
    @dihaninimsara786 4 місяці тому +4

    සාදු සාදු සාදු .🙏🙏 තෙරුවණ්සරනයි අපේ හාමුදුරුවනේ .ඔබ වහන්සේ දේශනා කර ඒ ධර්ම දේශනාවෙන් මගේ අඩුපාඩුව දැන ගත්තා .මමත් මුලු දවසම තරහ අරගෙන් ඉන්න කෙනෙක්.එක්ද්ට හෙතුව ගෙදර පසුබිම තමයි .මං ගොඩක්ම උත්සාහ කරනවා ඒ දුර්වලතාවය හදා ගන්න .ඒ වගේම ගිය ආත්මේ මං දීලා නෑ.එක නිසා මේ ආත්මේ දී දුප්පත් වෙන්න ඇත්තේ.හැබැයි මේ ආත්මේ දී නම් මං පුලුවන් හැම වෙලාවේම දාන මාන දීලා අසරණ සතුන්ට කන්බ බොන්න දෙනවා.අසරණ මිනිස්සුන්ට මට පුලුවන් විදියට මං සලකනවා.මගේ දරුවන්ටත් මං ඒ හැම දේම පුරුදු කරලා තියෙනවා .එ ගැන මට සතුටුයි .තෙරුවණ්සරනයි අපේ හාමුදුරුවන් වහන්සේ ට .🙏🙏

  • @MohandiramDaya-xm4rw
    @MohandiramDaya-xm4rw Рік тому +4

    සාදු සාදු සාදු බුදුසරණ යි තෙරුවන් සරනයි හාමුදුරුවනේ .මෙවන් දර්මදානය සෙමදා ලබාදීමට .පින් ඔබවහන්සේට තෙරුවන් සරනයි ..👃👃👃

  • @thilakaseeli5619
    @thilakaseeli5619 Рік тому +23

    ඔබ වහන්සේටත් පින්බරදායකත්වය ඉසිලූ පිනවතුන්ටත්. ධර්මය ශුවනය කලාවූ සියලූම පින්වතුන්ටත් නිවන්සුව පිණිසම වේවා! සාධූ !!!!"සාධු!සාධූ!!

    • @monicasiriwedi7800
      @monicasiriwedi7800 Рік тому

      Pin🙏වත් ස්වාමින් වහන්සේ ට tharuwa n🙏සරණයි දීර්ගායුස වේවා q🙏🙏🙏

  • @sanjulahapugoda2848
    @sanjulahapugoda2848 Рік тому +17

    ඔබ වහන්සේට බොහොමයක් පින්. දේවේශය තුරන් වේවා. මෛත්‍රීය වැඩේවා. 🙏🙏🙏🙏

    • @SankathaGagana
      @SankathaGagana 5 місяців тому

      Mewani darma desana thawathawath desana kirimata sakthiya lebewa sadu sadu sadu

  • @JayanthaJayantha-ev2rw
    @JayanthaJayantha-ev2rw 10 місяців тому +3

    ඔබ වහන්සේ ගෙ කටහඩ ට නමස්කාර කරමි ..බණ අහන්න මම හරිම ආසයි .දවසකට එක පාරක් අහනවමයි.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!!!

  • @nilanthiwijetilleke170
    @nilanthiwijetilleke170 Рік тому +16

    පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !!!🙏🙏🙏☸️

  • @siranisiromi9709
    @siranisiromi9709 Рік тому +5

    ඔබවහන්සේට බොහෝම පිං තදින්ම හිතට වැදුනා සාදු සාදු සාදු

  • @indraniliyanarachchi350
    @indraniliyanarachchi350 Рік тому +6

    ඉතාමත් හරවත් ඕනෑම කෙනෙකුට අවබෝධ කර ගැනිමට පහසු බුදුන්වහන්සේ ගෙ නිවැරදි සද්ධර්මය ඉතාමත් ඕනෑ කමින් සවන් දුන්නා නෙතට කදුලු ආවා පින් වත් සමින් වහන්ස ඔබ වහන්සේ ගේ දේශනා 100%සත්‍යායි තවත් ඔබ වහන්සේ සම්පත් වලින් ආඩ්‍යවේවා ! තෙරුවන් සරනයි!

  • @nimalsandunsiri4024
    @nimalsandunsiri4024 Рік тому +7

    ඒක නං මටම ගියපු ධර්ම දේශනාවක් වගේ ස්තූතියි පින්වත් ස්වාමීන් වහන්ස. 🙏🙏🙏

  • @pasanbanuka1684
    @pasanbanuka1684 Рік тому +7

    🙏🙏🙏 අපගේ ජීවිතයට වටිනා බණ ටිකක් අපේ ස්වාමින් වහන්සේ දේශනා කලා. ස්වාමින් වහන්සේට දීර්ගායුෂ ලැබේවා, 🙏🙏🙏

  • @dhamayanthdhamayanth5681
    @dhamayanthdhamayanth5681 2 роки тому +18

    මට හැදෙන්න ඉතා හොද බණක්.පින්වන්ත ගුනවන්ත පින් කෙතක් වන් හාමුදුරුවනේ..

  • @NotyDoniya....1093
    @NotyDoniya....1093 Рік тому +17

    ජීවිතයට ගොඩාක් දේ ලබා ගත්තා...සාදු.සාදු..සාදු...🙏🙏🙏

  • @chamikarannagod8491
    @chamikarannagod8491 2 роки тому +52

    සාදු සාදු 🙏🙏🙏🙏
    ස්වාමින් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝයු වේවා නිවනින්ම සැනසෙත්වා .....

    • @RoroRoro-nk8od
      @RoroRoro-nk8od Рік тому +1

      Sadu sadu sadu

    • @anuladissanayake5047
      @anuladissanayake5047 Рік тому

      සාදු සාදු දීර්ඝ කාලයක් නිදුක් නිරෝගී ව ධර්මය දේශනා කිරීම ට හැකි වේවා

    • @TharinduKrishan-w2t
      @TharinduKrishan-w2t 6 місяців тому

      සාදූ ..සාදූ ..සාදූ ..

  • @PeththawaduSriyani
    @PeththawaduSriyani 4 місяці тому +1

    සාදු සාදු.....බුදුදහම තව තවත් මිහිතලයේ සියලුම දෙනටම මෙම ධර්මය අවබෝධ වේවා. ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි වේවා.

  • @SDMusic197
    @SDMusic197 2 роки тому +23

    වටිනා දේශනාවක් හැමෝටම අවබෝධ වේවා ගරු ස්වාමින් වහන්සේටත් වීඩීයෝව පල කල අයටත් බෙහෙවින්ම පින් තෙරුවන් සරනයි 🌷🌷🌷🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💫💫💫💫💫💫💫💫💫

    • @budusaranaidevipihitai
      @budusaranaidevipihitai  2 роки тому +2

      🙏🙏🙏🙏
      තෙරුවන් සරණයි

    • @dilushikasewwandi5685
      @dilushikasewwandi5685 2 роки тому +2

      @@budusaranaidevipihitai ..'
      .,,W',, W'.,. ',,.',.. ',.2nd,,
      .',

    • @sureshjayasundara7776
      @sureshjayasundara7776 Рік тому +1

      වටිනා ධර්ම දේශනාවක් .හැමොටම මෙිිය අවබොද වෙවා. මෙිි විිඩියෝ පටය කරපු ඔබටත් පිං අත්වෙිිවා. ඹබ වහන්සේට මෙිි පං අත්වෙිිවා. තවතවත් මනුස්සයෝන්ගෙ වැරදි ආකල්ප දුරුකරන්න මෙිිවන් වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා . සාදු සාදු සාදු

    • @lalithkarunanayaka7406
      @lalithkarunanayaka7406 Рік тому +1

      අපේ ස්වාමීන් වහන්ස වටිනා ධර්ම දේශනාවක් ආසා සිටි අයට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏

  • @shyamamrss3958
    @shyamamrss3958 Рік тому +7

    සම්මා සම්බුදු සරණයි. පින්වත් මාවරලේ භද්දිය ගෞරවණීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 👌🙏🌹👌🙏🌹👌🙏🌹

  • @සදතාරුකා
    @සදතාරුකා Рік тому +23

    සාදු සාදු සාදු ..
    අපේ පවුලත් ඉස්සර ගොඩක් දුප්පත් ..
    ඒ දැන් අපි යහපත් ලෙස ජීවත් වෙනවා..දන් දෙනවා ..අහාර පාන වී හාල් හැම දෙයක්ම දන් දෙනවා ...කා සමගවත් තරහා නෑ
    තෙරුවන් සරණයි ..
    සම්මා සම්බුදු රජාණන්වහන්සේට නමස්කාර වේවා ..ඒ අමා ධර්මයට නමස්කාර වේවා ..🙏🙏🙏

    • @TharinduKrishan-w2t
      @TharinduKrishan-w2t 6 місяців тому +1

      සාදූ ..සාදූ ..සාදූ ..

    • @AjithPerera-en8pe
      @AjithPerera-en8pe 4 місяці тому +1

      Godak lashsani harima pahadilie

    • @subashinidilhani8125
      @subashinidilhani8125 3 місяці тому +1

      🙏🙏🙏

    • @දිනෙත්-ය9ථ
      @දිනෙත්-ය9ථ Місяць тому

      අපේ හාමුදුරුවනේ මම අදිකව කේන්ති ගන්න තරහා ගන්න...එ් කියන්නේ ඉවසීම නැති අයෙක් මම නිතර බන අහනවා පුලුවන් හැම විටම දන් දෙනවා එ් වුනත් මට මගේ තරහව කේන්තිය පාලනය කරගන්න බැ එ්ක පෙර අකුසලයක් වගේ එ්ත් මම මැරෙන්න කලින් මගේ ඉවසීම මම අැති කර ගන්නවා

  • @Chutiy_1
    @Chutiy_1 6 місяців тому +5

    මමත් මෙ ඇසු බනවල පින් මහිමයෙන් මාසතුනයි දින අනූහතක් ජීවත් වෙලා අපිට කදුලක් දීලා අපි අතරින් වෙන්වුන මියගිය විතුම්සා නන්ගිටයි එවගෙම මගෙ මුත්තම්මලාට ඇතුලු සියලුම මියගිය නෑයන්ට මෙ පින් අත්පත්වේවා ඔවුන්ගෙ ආත්මයන් සුවපත් වේවා ....ඔබවහන්සෙට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මයම අවබෝධ වේවා .....🙏🙏🙏🙏🙏

  • @DL12323
    @DL12323 2 роки тому +15

    තෙරුවන් සරණයි සියලු දෙනාටම, මා මෙන්ම ලොව සියලු දෙනාම සුවපත් වෙත්වා!!!😇😊

  • @laksila7367
    @laksila7367 Рік тому +62

    ඔබ වහන්සේ දේශනා කල මෙම දහමට අනුව සත්‍ය ලෙසම මම අත්විඳිමින් ඇත. එයනම් මම දැනට ගමේ දහම් පාසැලට දිනපතා මාගේ වියදමින් උදේ ආහාරය පරිත්‍යාග කිරිමේ කටයුත්තක යෙදෙමින් සිටිමි. එහි ප්‍රතිඵලයක් ලෙස මාගේ ව්‍යාපාරයේ ආදායම ඉහල ගොස් ඇත. ඔබ වහන්සේ දේශනා කල පරිදි අප පරිත්‍යාග කරන ප්‍රමාණය වැඩිවන තරමට වඩා වැඩි ප්‍රමාණයක් අපට ආදායම ලැබෙනු ඇත. එය සත්‍යයමයි. ඊර්ෂ්‍යාව , තරහ පලිගැනීම් නොමැති වු විටද සිත සැහැල්ලු විම තුලද රුව ද සෞඛ්‍ය ද රැකෙනු ඇත.

    • @sisiraabeyratne6874
      @sisiraabeyratne6874 11 місяців тому

      Very good. Oyata tawa tawath pin karanna hoda weda karanna lebewa.

    • @DananjayaDissanayaka-jr4th
      @DananjayaDissanayaka-jr4th 11 місяців тому

      සබිබ දානං ධමිම දානං ජිනාති පිංවත් උපාසක මාතාවෙනි ඇති හැකි අයුරින් ධර්මය ධානය කරන්න ඔබට යහපතක්ම වේවා🙏🙏🙏

    • @NilukaPriyadarshani-y6s
      @NilukaPriyadarshani-y6s 11 місяців тому +1

      අපේ පෙර පාසල ටත් කෑම වෙලක් දෙන්න පුළුවන් ද පින්

    • @niroshanperera6540
      @niroshanperera6540 10 місяців тому

      මම මෙය ප්‍රයෝගිකව අත්දැක ඇත.. මෙය ලොව පරම සත්‍යයයි.. දන් දිමෙන් සිතට ලොකු සතුටක් ලැබෙනවා...

    • @Top10-s2s
      @Top10-s2s 8 місяців тому

      ​@@niroshanperera6540u

  • @kkww4218
    @kkww4218 2 роки тому +22

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය දීර්ඝායුෂ ලැබේවා ගොඩක් වටිනා ධර්ම දේශනාවක් ඔබවහන්සේට ගොඩක් ස්තූතියි ගොඩක් පින්

  • @wpdswarnalatha9735
    @wpdswarnalatha9735 6 місяців тому +2

    ඇත්තටම සිලවන්ත.අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ බණදේසනාව.නමි මටත් සියලු ලොවැයන්ටත්.උතුම් උෘ.බණ.දේසනාවක්.අහන්.ඉන්න .ආසයි .තේරැවන් සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🙏🙏

  • @Banuli6438
    @Banuli6438 Рік тому +11

    සාදු සාදු අපේ හාමුදුරුවන්ට දීර්ඝායු වේවා තෙරුවන් සරණයි!

  • @nirangitharuka8194
    @nirangitharuka8194 Рік тому +10

    සාදු සාදු සාදු ඔබ වහසේට දිර්ගආයුෂ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @nethmibagya8164
    @nethmibagya8164 Рік тому +24

    කාලීන දහම් කරුණු අවබෝධ කල හාමුදුරුවන් වහන්සේ ට නීරෝගී මත් දිවියක් ලැබේවා. !!

  • @KrishanthiLakmali-d4l
    @KrishanthiLakmali-d4l 4 місяці тому +2

    පින්වන්ත ස්වාමින් වහන්ස නමක් ඔබවහන්සෙගේ බන අහන් ඉන්න ආසයි බුදු සරනයි !!!

  • @rs3645
    @rs3645 Рік тому +17

    සත්‍ය තේරුම් කරලා දුන්නට අපේ ස්වාමින්වහන්සේට ගොඩක් පින් .

    • @smir4045
      @smir4045 Рік тому

      මමද පස්න සමග ජවත් වන්නේ .එත් මම මට පුළුවන් හැම විටම දන් දෙනවා එ පෙර කල දෙවල් මම පැහැදිලි ව දකි.වයස යනකම් පස්න නිම වනකම් දන් දෙනවිට වයස ගොස් නිමයි.

    • @thissawickramasinghe1765
      @thissawickramasinghe1765 Рік тому

      @@smir4045
      0

  • @pemathilaka12pemathilaka67
    @pemathilaka12pemathilaka67 11 місяців тому +2

    පින් වත් ස්වාමින් වහන්සේ ට නිදුක් නිරෝගී දීර්ගායු ශ ලැබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @lathagamage1320
    @lathagamage1320 7 місяців тому +4

    පින්වත් ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා මගෙත් යම් කිසි අඩුවක් තියෙනව ස්වාමීන් වහනස මේ දේශනාව ඇහුවට පස්සෙ මගෙ අතින් උනු සුලු වැරද්දක් වුනත් මම හදාගන්නවා මම හරීම ආසයි බන අහන්න මම බන අහන්නෙ ඔබ වහන්සේ දේශනා කරන බනත් කිරුලපන දම්ම විජය පොඩි ස්වාමීන් වහන්සේ දේශනා කරන බුදු බන විතරයි හුගක් දුරට මේ දහම් සිසිලෙන් සනසන ඔබ වහන්සේලාට උතුම් චතුරාර්‍ය සත්‍ය දර්මය අවබෝද වී නිවනින් නිවෙන්නට මේ කුසල් පාරමී ශක්තියක්ම වේවා පාරමී දම් පිරේවා සාදු සාදු සාදු

  • @githaniragama1470
    @githaniragama1470 4 місяці тому +2

    ඔබටත් සියදහස් ගුනයකින් ලැබේවා ....ලෝකෝතතර දේවල් වලට වඩා ඔබ දෙන ඔය වචන වලට ගොඩාක් පිං.....

  • @inokachathurangani2579
    @inokachathurangani2579 Рік тому +5

    ඔබවහන්සේ පතන චතුරාර්‍ය්සත්‍ය ධර්මය වහා වහා අවබෝද වේවා..උතුම් නිවනින් නීවී සැනසෙත්වා! තව තවත් ධර්ම දානය දීමට නිදුක් නිරෝගීබව දීර්ඝායුෂ ලැබේවා! තිස්තුන් කෝටියක් දෙවියෝ ඔබ වහන්සේ ආරක්ෂා කරත්වා! බුදුසරණයි අපේ ස්වාමින් වහන්සේට 🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @rashmihirunika1238
    @rashmihirunika1238 Рік тому +5

    අපේ හාමදුරුවනේ ඔබ වහන්සේගේ සුමදුර දෙසුමට ගොඩාක් පිං සාදු සාදු සාදු 🙏🙏🙏

  • @senukamanethdangamuwa9955
    @senukamanethdangamuwa9955 Рік тому +3

    පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේ ට චතුරාර්‍ය් සත්‍ය අවබෝධ වේවා .තෙරුවන් සරනයි !!

  • @ayeshajayathissa549
    @ayeshajayathissa549 Рік тому +4

    හිතට හරි යට දැනෙන වා හාමුදුරුවනේ. අපේ හිතට අල්පයක් හො දැනෙන මෙවැනි සිතුවිලි වලින් මිදෙන්න අහන්න ලැබුණ බණක්

  • @soji2747
    @soji2747 Рік тому +42

    අපේ හාමුදුරුවනේ මමත් ඒවගේ පවුලකින් ඉපදුනේ අද ගොඩක් හොදින් ජීවත් වෙනව අපේ හාමුදුරුවන්ට පිංසිදු වේවා

  • @hashanthadilan8558
    @hashanthadilan8558 Рік тому +8

    🙏 සාධු සාධු සාධු 🙏 ඔබ වහන්සේ මේ කරන සත්කාරයට බොහොම පින් 🙏

  • @rajakaruna4825
    @rajakaruna4825 Рік тому +3

    සාදු සාදු සාදු අපේ හමුදුරැවන්ට ගොඩක් පිං ගොඩක් ස්තුතියි ඉතා උතුම් වටිනා ධර්ම දෙසනවක් දෙසනා කලාට අපේ හමුදුරැවන්ට මෙවැනි උතුම් වටිනා ධර්ම දෙසනා ඉදිරියට ගෙනයන්න ශත්ති ධ්‍යය අරක්සා නිරතුරුව ලැබේවා දිර්ඝ ආයුෂ ලැබේවා සාදු සාදු සාදු බුදුසරණයි

  • @chamindasenarathna159
    @chamindasenarathna159 6 місяців тому +1

    සාදු ....සාදු .....සාදු තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය
    උතුම් ධර්ම ධානයේ ආනුභාවයෙන් .....
    මගේ සියලු කෙලෙස් දුරුවේවා ........
    අසන අසන බණ පදයක් පදයක් ගානට ඔබ අප සියලු දෙනාගේම සිත් සුවපත් වේවා ......
    උතුම් තිසරණයේම පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා .....
    පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා
    බුදු සරණයි .....

  • @priyanthipriyanthi9539
    @priyanthipriyanthi9539 Рік тому +12

    සාදු සාදු සාදු ඔබ වහන්සේට ගොඩක් පිං

  • @AravindaSanjeewaPeiris
    @AravindaSanjeewaPeiris Рік тому +7

    සාදු සාදු සාදු🙏🙏🙏 නමස් කාර වේවා බුදු රුවනට සැමදා බුදු හිමි සරන යමි.නමස් කාර වේවා දම් රුවනට සැමදා සදහම් සරන යමී.නමස්කාර වේවා සඝරුවනට සැමදා මහා සඝ සරන යමි. නමස් කාර වේවා තුණුරුවනට සැමදා තිසරන සරන යමි.🙏පිංවත් ස්වාමින් වාහාන්සෙට මාගෙ නමස්කාරය වේවා 🙏දහාම තුලින් ජිවිතාබොදය ලාබාදිමට ඔබ වහාන්සේ කරන දෙශනා ඔනැතරම් වෙලාවක් අසාසිටිමට තරම් සිත්ගනි.මං ගොඩාක් වාසනාවන්තයි එ මන්ද බෞද්ධ දර්ශනය තුල තෙරුම් ගැනිම තුල සරලව ජිවිතයෙ යාථාර්තය අවබොද කර ගැනිමට මාර්ගය මට හමුවුයෙ ඔබ වාහාන්සෙ නිසාවෙනි.අද වන විටත් ඔබ වාහාන්සෙ මාහට ශක්තිය දි මාව දිරිගැන්විම් කරනා ඔබ වහන්සෙ .මාගෙ මව් රටෙ සිටිනා ලෝක වාසින්ටද.ලෝ තලයෙ සිටිනා සියලූම දෙනාට ධර්මයට සවන් දිම සදහා බුද්ධ පුතුන් චැනලය ඔස්සෙ කරලා ලද ධර්ම දානමය පිං කම කරනා ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවය ලබත්වා.මෙවැනි බුද්ධ පුත්‍රයකු බුදුසසුනට දායාදකල මැණියන්ට මෙ සසරින් එතෙර වන්නට මේ පිං හෙතු වාසනාව වේවා.🙏සියලු සත්වයො නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා ආයුෂ බෝහෝ වේවා සාදු සාදූ සාදු🙏🙏🙏

  • @ranibandara212
    @ranibandara212 Рік тому +3

    තෙරුවන් සරනයි !ඔබ වහන්සේට නිදුක් නීරෝගී වේවා ..!දීර්ඝායු වේවා .!චතුරාර්‍ය සත්‍ය අවභෝධ වේවා .!🙏🙏🙏..

  • @btsblackpink879
    @btsblackpink879 11 місяців тому +2

    නොදන්නා කරුණු පැහැදිලි කර දුන් .ඔබ වහන්සේ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා

  • @sudononahewage17
    @sudononahewage17 Рік тому +16

    🙏🙏🙏🙏 මේ බන අහලම සිත වෙනස් වෙනව.අපේ හාමුදුරුවන්ට ගොඩාක් පින්.

  • @chathurikasamanmali126
    @chathurikasamanmali126 Рік тому +9

    පින්වත් ස්වාමීන්වහන්ස ඔබට මාගේ නමස්කාරය වේවා!මං හිතුවෙත් මේ මගෙ ජීවිතය හදා ගන්නම කියපු බණ වරක් කියලා..සාදු සාදු සාදු🙏🙏🙏🙏

  • @Dilru6666
    @Dilru6666 Рік тому +9

    මෙවැනි ඉතාමත් වටිනා සුමධුර ධර්ම දේශනාවන් සුපැහැදිලි ලෙසින් දේශනා කරන්නාවූ අපේ මාවරලේ භද්දිය ස්වාමීන්වහන්සේට උතුම් වූ ත්‍රිවිධ රත්නයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා .. සාදූ 🙏 සාදූ 🙏 සාදූ 🙏🙏🙏

  • @GayanImesh-u5e
    @GayanImesh-u5e Рік тому +2

    මටම කියාපු බන ටික සාදු සාදු සාදු ඔබ වහන්සෙ මතු රහත් වේවා🙏🙏🙏🙏🙏

  • @jkmalani1544
    @jkmalani1544 6 місяців тому +2

    සම්මාසම්බුදුසරනයි. අපස්වාමීන් වමන්සට ධර්ම දේශනාව තේරුම් ඇතුව පැහැදිලි කරාට තෙරුවන්සරනයි

  • @yasomenikeyasomenike6013
    @yasomenikeyasomenike6013 Рік тому +7

    Sadu sadu sadu පින්වත් හාමුදුරුවන්ට දළදා samedu පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻

  • @NiruvaniNiruvani
    @NiruvaniNiruvani 2 місяці тому +3

    ඔබ වහන්සේගේ බණ අහන්න මම හරිම අසයි

  • @darshanicolambage6619
    @darshanicolambage6619 Рік тому +6

    සාධු සධු සාධු ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා .ඉක්මනින් නිවන් සුව ලබත්වා.

  • @GamingUniverseDJ22
    @GamingUniverseDJ22 Рік тому +4

    ❤ඔබ වහන්සේ නිදුක් නිරෝගී වේවා! දීර්ඝායු වේවා!

  • @nayaniupalakshika6909
    @nayaniupalakshika6909 Рік тому +9

    සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ස්වාමීන්වහන්සේට මාගෙ නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගි චිර ජීවන දීර්ඝායුෂ ලැබේවා 🙏❤

  • @pavideos3808
    @pavideos3808 8 місяців тому +2

    මාගේ නමස්කාරය වේවා .!!
    සාධූ සාධූ සාධූ 🙏🌹
    පූජණිය වන්දනීය බුද්ධ පුත්‍රයාණන් වහන්ස , අනන්ත අපරිමිත වූ බුද්ධ ශක්තියේ බලයෙන් ඔබ වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ලැබේවා...!!
    බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසා ජීවිතය කැප කළ ඔබ වහන්සේට තව තවත් එම ධර්ම කටයුතු සාර්ථකව කිරීමට ධෛර්යය ශක්තිය නිරන්තරයෙන්ම
    ලැබේවා..!!!
    තුණුරුවන්ගේ ආශිර්වාදය වේවා
    පිං ඇති සමන් දෙවියන් ප්‍රධාන සියළුම පිං ඇති දෙවියන්ගේ දේවාශිර්වාදය නිරන්තරයෙන්ම ලැබේවා !!
    ඔබ වහන්සේ ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්යය සත්‍ය ධර්මය සුවසේ අවබෝධ වී උතුම් නිවනින් සැනසීම ලැබේවා !!
    සාධූ සාධූ සාධූ 🙏🌹

  • @tonyranasingha252
    @tonyranasingha252 Рік тому +5

    ධර්ම දෙස නව හරිම වටිනවා ape හාමුදුරුවනේ බුදු saranai

  • @SmilingCardinal-xc6ke
    @SmilingCardinal-xc6ke 2 місяці тому +2

    හරිම වටිනා දේශනයක් ඔබ වහන්සේට ගොඩාක් පිං.

  • @sarathchandragamage9030
    @sarathchandragamage9030 Рік тому +58

    අතිශයින්ම උසස් ධර්ම දේශනයක් .මෙවැනි පැහැදිලි කිරීමක් අහලා නෑ.ජීවිතයට අවශ්‍ය වන උසස් ගුණ ධර්මය මේධර්ම දේශනාවේ ඇතුලත්.සධූ !!!සාධූ!!!

    • @agppdesilva6867
      @agppdesilva6867 Рік тому

      Ape hamuduruwane sapaya sadha dandeemean kadala
      Wath
      )
      )
      )

    • @PadmaHewage-r9l
      @PadmaHewage-r9l 3 місяці тому

      Mamadennaharimakemathi🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nethunethu5335
    @nethunethu5335 Рік тому +2

    සාදු සාදු සාදු 🙏🌼
    ධර්මය කෙරෙහි තවත් පැහැදුනා
    ගොඩක් පිං ස්වාමීන් වහන්ස

  • @musiclife939
    @musiclife939 2 роки тому +50

    සාධූ සාධූ සාධූ 🙏🙏🙏 සීලවන්තං ගුනවන්තං පුඤ්ඤක්කෙත්තං අනුත්තරං දුල්ලභේන මයා ලද්ධං පස්සිතුං වන්දීතුං වරං සාරි පුත්තාදි ථේරානං ආගතං පටිපාටියා සද්ධාසීලං දයාවාසං බුද්ධ පුත්තං නමා මහං නමස්කාර වේවා පින්වත් අපේ මාවරලේ භද්දිය ස්වාම්න් වහන්සේ ට නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා දීර්ඝායුවේවා උතුම් වූ නිවන් අවබෝධය පිනිසම මේපින් කුසල් හේතු වාසනා වේවා උතුම් චතුරාර්‍ය සත්‍ය ය ධර්මය අවබෝධවේවා සාධූ සාධූ සාධූ 🙏🙏🙏 නමස්කාර වේවා 🙏🙏💜️ තෙරුවන් සරණයි හැමදාමත් සතුටින් පරෙස්සමින් ඉන්න ලැබේවා !!!

  • @Dayani-j7t
    @Dayani-j7t 5 місяців тому +1

    සහතීක ඇත්ත හාමූදුරුවනේ ඔබ වහන්සේට නිදූක් නීරෝගී සම්පත් ලැබේවා 🙏🌷

  • @chamilarajapaksha6910
    @chamilarajapaksha6910 2 роки тому +6

    පින්වත් ස්වාමීන් වහන්සේට මම නමස්කාර කරමි මාගේ නමස්කාරය වේවා🙏🙏🙏 සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @nadeekaaberathna9351
    @nadeekaaberathna9351 Рік тому +2

    ඔබ වහන්සේ නිදුක් වේවා...
    නීරෝගී වේවා..
    සුවපත් වේවා...
    උතුම් නිර්වානය අවබෝද වේවා...

  • @witharanaenglish7924
    @witharanaenglish7924 Рік тому +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ.නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා සාදු සාදු සාදු

  • @udaranayani4955
    @udaranayani4955 Рік тому +3

    ස්වාමීන් වහන්සේට උතුම් නිර්වාණාව⁣බෝධය පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා තෙරැවන් සරණයි 🙏🙏🙏🙏

  • @samantasrilanka7795
    @samantasrilanka7795 2 роки тому +13

    සාදු සාදු සාදු අපේ ස්වාමින් වහන්ස තෙරැවන්සරනයි

  • @LathaJayakodi-tq2te
    @LathaJayakodi-tq2te Місяць тому

    ඔබ වහන්සේ ට දි්ර්ගායුෂ ලැබි් තව තවත් ධර්මය දේශනා කිරි්මට ශක්තිය ධෛර්ය ලැබේවා