ලංකාවේ විශාලතම බස් යාඩ් එක - The Biggest bus yard | Jagat Withana | Jagath Express

Поділитися
Вставка
  • Опубліковано 2 січ 2025

КОМЕНТАРІ • 2,5 тис.

  • @dhanuxofficel3037
    @dhanuxofficel3037 3 роки тому +1782

    නිහතමානී සතුටක් තියෙනවා අපේ රටේ අපේ සිංහල අපේම බෞද්ධයේක්ගේ ..යහපත් ව්‍යාපාරක් නිසා...❤️❤️❤️ දවසින් දවස දියුණු වේවා !!!!

    • @krishanmadumadana5220
      @krishanmadumadana5220 3 роки тому +29

      Aniwa

    • @pb3636
      @pb3636 3 роки тому +65

      Why it has to be a sinhala Buddhist.
      Why can't we call all sri Lankans?

    • @thisarusa7041
      @thisarusa7041 3 роки тому +8

      @@krishanmadumadana5220 🌐a🌐Q

    • @dimuth4589
      @dimuth4589 3 роки тому +62

      අනිවාර්යයෙන් මෙතුමා හොඳ බෞද්ධයෙක්. මතුගම තමයි දකුණු ආසියාවෙ උසම බුදුපිලිමය තියෙන්නෙ ඒකත් හැදුවෙ මෙයා. ඒ වගේම මතුගම කියන්නෙ සිංහල බෞද්ධ ගමක්. පසුගිය කාලය තුල මතුගම නගරය සීඝ්‍රයෙන් මුස්ලිම්කරණය වෙන්න ගියා. ඒ කිව්වෙ මතුගම කඩ සාප්පු මුස්ලිම් වෙළෙන්දන් සින්නක්කර ගත්ත. ඒත් ඒක ටික කාලයයි. ජගත් මගතා නැවත ඒ අයිතිය බෞද්ධ අයටම ගත්ත. දැන් මතුගම තනිකරම අයිත් අපේ ජගත් විතාන මහතාගේ නමට විතරයි. එහෙම වෙන්න ඕන ජාතිවාදයක් නිසා නෙවෙයි, ජාතිකවාදය නිසා. කවුරු මෙනව දාර්ශනික කතා කිව්වත්. සිංහල අය සිංහල කම තියාගෙන වැඩකරන්න ඕන. ඒ වගේම කළුතර දිස්ත්‍රික්කයේ වැඩිම ආදායම් බද්ද ගෙමන්නෙත් ජගත් තමයි. තෙරුවන් සරණයි තවතව දිවුණු වෙන්න ඕන

    • @binarathathsara9835
      @binarathathsara9835 3 роки тому +21

      @@pb3636 Definitely Sinhala Buddhists. Why is there something wrong? The Muslim businessman can be called Muslim. Tamil businessmen can be called Tamil , So can't a Sinhala Buddhist businessman say Sinhala? Isnt it?

  • @supunsameera905
    @supunsameera905 3 роки тому +222

    "අදායමට වඩා අඩු වියදම " හිතට වැදුනා එකනම්. ❤️‍🔥පට්ට මනුස්සයෙක්. Respect sir❤️

  • @kaushalmadhusanka2085
    @kaushalmadhusanka2085 3 роки тому +919

    ඇත්ත මතුගම ස්ටෑන්ඩ් එකෙ හොදට පිලිවෙලට පිරිසිදුවට ලස්සනට තියෙන බස් තමා ජගත් බස්

  • @Chandiyi_bandyi
    @Chandiyi_bandyi 3 роки тому +590

    අපේ තාත්ත තමයි අර වැඩ කර කර හිටියේ
    ජය වේවා 😎

  • @gvggfggg4432
    @gvggfggg4432 3 роки тому +163

    හරිම ආඩම්බරයි සිංහලකෙනෙක්ගෙ විම ඔබතුමාට වැඩි⁣වැඩියෙන් හරියන්න උතුම්බුදුගුනබලයෙන් නිදුක්නිරෝගි දිර්ගායුෂ ලැබේවා

  • @samanthaalwistravelwithalo8905
    @samanthaalwistravelwithalo8905 2 роки тому +16

    සුපිරිම මනුස්සයෙක්.... ඒ සිතුවිලි ගැන සතුටුයි... හැම මනුස්සයෙක් ගැනම හිතන විදිය, කර්මාන්තය ගැන හිතන විදිය, කර්මාන්තයේ දියුණුව ගැන හිතන විදිය හරිම හොඳයි.... දියුණුවට පත් වෙන්න ඕන....
    මිනිස්සු ගැන හිතන මනුස්සයෙක්....💞💖👍💖

  • @keshawasudarshana4716
    @keshawasudarshana4716 3 роки тому +727

    අඩෝ අපේ රටේ මෙහෙම චරිතයක් ඉන්න්ව කියල දැන ගත්තෙ මේක බලල කියන්න වචන නෑ සුපිරි

    • @Samith44
      @Samith44 3 роки тому +21

      මාර චරිතයක් ලංකාවේ උසම බුදු පිළිමයකුත් හැදුවා

    • @anythingtvwithsk716
      @anythingtvwithsk716 3 роки тому +2

      Ai yako me pora kochchara prasiddada kalin anduwa kale

    • @kavingagunarathna5374
      @kavingagunarathna5374 3 роки тому +2

      ❤ මතුගම ❤ ජගත් මහත්තය 🌸

    • @nipunsaranga9267
      @nipunsaranga9267 3 роки тому +4

      දකුණු ආසියාවේ උසම හිටි පිළිම වහන්සේ මතුගම ඉදිකළ මහත්මය...

    • @FreEFirE-yn6zw
      @FreEFirE-yn6zw 3 роки тому +8

      ඉස්සර ඕකා ගාව මාලයක් මුද්දක් උකස් කරොත් මලාට ගන්න බැලූ.. සල්ලි අරන් බේරගන්න යනා දවසට මූ නෑලු.. ඔය වගේ ජිල්මාට් දාලා අහිංසක මිනිස්සුන්ගේ රිරීමාන්සේ හුරං කාලා තමා මූ දියුණු උනේ..
      හොරණ මතුගම බුලත්සිංහල මිනිස්සු මුගේ සෑහෙන්න ගුණ කියනවා..
      4-5 වතාවක් ඡන්දෙ ඉල්ලලා උනත් පරාාද වුණේ ඒකයි..
      හම්බයෝ එක්ක එකතු වෙලා හෝටල් කරනවා මුගේ නම දාගෙන . නම ජගත් හෝටලය ඇතුලේ තම්බි...

  • @KDM123._hea
    @KDM123._hea 3 роки тому +368

    කොළඹ ඉන්න සල්ලිකාරයින්ගෙයි ගමේ ඉන්න සල්ලි කාරයින්ගෙයි වෙනස මේ වීඩියෝ එක ඉවරවෙනකන් බැලුවම තේරෙනවා.❤️

  • @mohamedzameer7555
    @mohamedzameer7555 3 роки тому +148

    ජගත් මහතා ඔබ මේ කරන්නා වූ ජනතා සේවයට
    මාගෙ ප්‍රමාණය. මේ පුණ්‍ය කර්මය මින් ඉදිරියටත් කරගෙන යාමට ඔබට අල්ලාහ් දේවයන් වහන්සේගෙන් ශක්තිය ධෛර්යය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා. ඔබ තුමාට අල්ලාහ් දෙවියන් වහන්සේගේ පිහියි. දෙවි පිහිටයි, බුදු සරණයි. 🙏

    • @sunilnanayakkara9639
      @sunilnanayakkara9639 3 роки тому +3

      ප්‍රමාණයද ප්‍රණාමයද

    • @whitewolfgaming1266
      @whitewolfgaming1266 3 роки тому +3

      @@surangahemachandra ඇයි බන් මේ මනුස්සයා කාට හැරි බැනලා තියෙනවද?
      තොපි මහ කාල කන්නී

    • @විඳවනදනා
      @විඳවනදනා 3 роки тому +4

      සමීර් කොච්චර වටින දෙයක්ද මේ කියලා තියෙන්නේ. යටින් රෙද්ද උස්සලා තියෙන්නේ මිනිහෙක් මිනිහෙකුට ප්‍රශංසා කරන එකවත් ඉවසගෙන ඉන්න බැරි බේසික් පුතාලා. තොපි සදා බේසික්ම තමයි. කවදාවත් ඇඩ්වාන්ස්ඩ් වෙන්නෙ නෑ. රටටම සාපයක් තොපි වගේ උන්.

    • @ravijaamarathilaka3002
      @ravijaamarathilaka3002 3 роки тому +3

      Well said Zameer. just neglect stupids in your reply section.
      Budusaranai🙏🙏

  • @Avatar-7-r2d
    @Avatar-7-r2d Рік тому +10

    නියම සිංහල බෞද්ධ ව්‍යාපාරිකයෙක් අපිට අහන්නත් සතුටුයි..ඒ වගේම දකුනු ආසියාවෙන් උසම බුදු පිළිමයත් ඔබ තුමා නිර්මාණය කලා ඔබතුමාට ඒ පිනම ඇති.....තෙරුවන් සරණයි ජගත් මාමට තව තවත් දියුණු වෙන්න ඕනෙ..

  • @lenushkaweerasingheofficia8188
    @lenushkaweerasingheofficia8188 3 роки тому +20

    ජගත් sir ගේ අලි ලොරියෙන් තමයි දැනගත්තේ sir නියම චරිතයක් කියලා👍සුපිරි ලස්සන බස් ටිකක් sir ට තියෙන්නේ🤗ඇස් වහක් වදින්න එපා🙏💯නියම සුපිරි බස් company එකක්😘❤️

  • @dananjayasuraweera3686
    @dananjayasuraweera3686 3 роки тому +112

    ඇත්තටම බලන්න හිතුවෙනෑ... ඒත් ටිකක් බලන්න ගත්තේ ඔක්කොම ටික බැලුවා... බුදු සරණයි දෙවි පිහිටයි..ඔබ තුමාට.. තවත් දියුණුව ට පත් වේවා...

  • @චාමා-ද6ජ
    @චාමා-ද6ජ 3 роки тому +249

    ඔබ සැබවින්ම අතිවිශිෂ්ට පුද්ගලයෙක් ජගත් මැතිතුමනි !

  • @yarukasl
    @yarukasl 3 роки тому +109

    බස් විතරක් කතා කරලා වැඩක් නැහැ දකුණු ආසියාවේ උසම බුදු පිලිම වහන්සේද මතුගම. ජගන් මාමා මතුගම්පුර දැවැන්තයා ආදරෙයි එදා වගේම අදත්.....❤️❤️

  • @palithanissanka551
    @palithanissanka551 3 роки тому +23

    මේ වගේ මිනිස්සුන් වැඩි වැඩියෙන් ඉපදේවා..කාටත් හොඳ ආදර්ශයක් මෙවැනි ජගතුන් ගැන.ජයෙන් ජයම වේවා!

  • @tharushkalakmal9615
    @tharushkalakmal9615 3 роки тому +117

    දැකපු නිහතමානිම ප්‍රකොටිපති ව්‍යාපාරිකයා❤️❤️ මේ වගේ හොද හදවතක් තියෙන මිනිස්සුන්ට තමා හරියන්නම ඕනෙ❤️❤️ ජය වේවා!!

  • @janakaherath5765
    @janakaherath5765 3 роки тому +155

    ඔබතුමා ඉතාමත් වටිනා පුද්ගල යෙක් . ඔබගේ වියාපාර තව තවත් සාර්ථක වේවා

    • @buddhisathsara6970
      @buddhisathsara6970 2 роки тому

      Maame oyata godak pin dinendina diunuweewaaa🙏🙏🙏🙏🙏🙏🙏

  • @number6941
    @number6941 3 роки тому +104

    DS ගුණසේකර එකත් මේ වගේ එයාගෙත් කරල බලන්න ජගත් ව්‍යාපාර තව තවත් දියුණු වේවා !! ආඩම්බරයක් මෙහෙම මිනිස්සු ඉන්න එක...

    • @lahirudananjana6072
      @lahirudananjana6072 3 роки тому +2

      D.S.G නේ

    • @rakpj4269
      @rakpj4269 2 роки тому

      DsG dura gaman sewa vithri ned

    • @chanithusl5071
      @chanithusl5071 2 роки тому

      එකඟයි

    • @deshaninisansala8411
      @deshaninisansala8411 10 місяців тому +1

      D.S G bus wedipura tiyenne anuradapura colombo mn langadi anuradhapure yanakota wedipurama dakke D.S.G bus 15/57/04/69Embilipitiya Anuradhapura

  • @slkaluthara5025
    @slkaluthara5025 3 роки тому +326

    කලුතරටම ආඩම්බරයක් බුදුසරණයි අපේ සර් ❤️🙏

    • @hiddenbeauty8384
      @hiddenbeauty8384 3 роки тому

      ua-cam.com/video/mcRbvPjX1DE/v-deo.html
      kaluthaara duwek ge hapankam

  • @haleelasiri2248
    @haleelasiri2248 3 роки тому +37

    ලස්සන චරිතයක්
    ජගත් ව්‍යාපාරය තව තවත් දියුණු වේවා!!!

  • @manjulaliyanage4381
    @manjulaliyanage4381 3 роки тому +14

    මතුගම පුර අහස යට අපි🥰🥰ගැම්මක් තමාහ් ඉතිම්🥰🥰🙃

  • @tharakaprageethjayasiri1061
    @tharakaprageethjayasiri1061 3 роки тому +94

    මා කල සියලු පින් බලයෙන් එතුමා තව තවත් දියුනුවෙන් දියුනුවට පත් වේවා.

    • @sriyanikumarasinghe6083
      @sriyanikumarasinghe6083 3 роки тому +2

      Obey awanka pathumata mage pranamaya !

    • @tomhardy1107
      @tomhardy1107 3 роки тому +1

      Pissekda uba😂

    • @kumi5424
      @kumi5424 3 роки тому +1

      ඔබටත් ජයමවේවා 🙏🙏🌹

    • @rohithadeserum2631
      @rohithadeserum2631 3 роки тому

      Ane nikan idahan ban. Mu ape paththe. Mu minisunta gini poli deela tamai mewaa patan gatte

    • @ManelMTC
      @ManelMTC 2 місяці тому

      ​@@rohithadeserum2631ගෙවල් හොයාගෙන ගිහින් පොලියට දුන්නෙ නෑ.මිනිස්සුන්ගෙ අවශ්‍යතාවයන් නිසා දුන්නෙ.ලංකාවෙ රාජ්‍ය බැංකු,පුද්ගලික බැංකුවලත් කෙරෙන්නෙ ඒක තමයි.

  • @chef3478
    @chef3478 3 роки тому +219

    වාසනාව කියලා දෙයක් නෑ උත්සහයයි තියෙන්න ඕනී උත්සාහය කැපකිරීම් කියන දේට හැමදේම පරාදයි. ජයවේවා ❤❤❤❤

    • @hairbeauty943
      @hairbeauty943 3 роки тому +1

      එහෙමද?... 🖕

    • @ruvinisaummaya2909
      @ruvinisaummaya2909 3 роки тому

      වාසනාව ත් ඕනා

    • @bulatha2888
      @bulatha2888 3 роки тому +2

      නෑ වාසනාව කියා දෙයක් තියෙනවා ඒකට කියන තේරෙන භාෂාවෙන් කියන නම පෙර කරන ලද පිං,...කියන එක,. නමුත් උත්සහය උනන්දුව නුවන තියෙන කෙනා හැමදාම හැම තැනම ජයගන්නවා...

    • @p.m.cranaweera7233
      @p.m.cranaweera7233 3 роки тому +1

      අනිවාර්‍යෙන්ම

  • @JiFFaSKWiKz
    @JiFFaSKWiKz 2 роки тому +12

    අපිට ඔක්කෝටම වැඩිය අපේ ජාතියේ අපේම එකෙක් කියලා දැනුම ඒ සතුට ජය වේවා දියුණුවෙන් දියුණුවටම පත් වේවා ඔබ තූමා ඒහනම් බුදු සරණයි

  • @imanthaacedamy8362
    @imanthaacedamy8362 3 роки тому +14

    සුපිරි මහත්තයෝ සිංහලයෙක් විදියට මට ආඩම්බරයි. රජයට මතක් කරන ටිකත් ඉතා වටිනවා

  • @Hubofmusic-t3j
    @Hubofmusic-t3j 3 роки тому +44

    පට්ටම ව්‍යාපාරිකයෙක් වෙනවනම් මෙන්න මේ වගේ ව්‍යාපාරිකයෙක්.. සුපිරිම මොලයක්....🙏❤️

  • @maheshiweerasinghe9492
    @maheshiweerasinghe9492 3 роки тому +42

    අනේ මං බස් වලට මාරම ආසයී..... ගොඩාක් සතුටු හිතුණ මේක දැකලා... තව තවත් දියුණු වෙන්න ඕනි.... 💯💯💯❤❤❤❤💯💯💯 තෙරුවන් සරණයි!!! 🙏🙏🙏😍😍😍

  • @indrajithprasanna5917
    @indrajithprasanna5917 3 роки тому +99

    ඇත්තටම රත්තරන් මනුස්සයෙක්, අපේ ලංකාව මෙ වගේ අයගෙන් වැඩ ගන්නවා මදි. THINK...🙏

  • @kasunmadushanka5941
    @kasunmadushanka5941 3 роки тому +2

    සම්පුර්ණ video එකම බැලුවා සුපිරි , එල

  • @asankapradeep9916
    @asankapradeep9916 2 роки тому +37

    සිංහල බෞද්ධ කෙනෙක් මෙහෙම තැනක ඉන්න තැන දැක්කහම මාර සතුටුයි ❤️❤️

  • @ravidukalhara9347
    @ravidukalhara9347 3 роки тому +24

    අැත්තෙන්ම නිහතමානී ඔබතුමාගේ ව්‍යාපාර තව තවත් දියුණු වී මහජනතාවට සේවය කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා !.....

  • @slautoplay
    @slautoplay 3 роки тому +123

    අපේ රටට වැදගත්ම වියාපාරිකයෙක් . ජයවේවා . තෙරුවන් සරණයි .❤️

  • @sujithkumara3943
    @sujithkumara3943 3 роки тому +25

    මැතිතුමනි ඔබට තව තවත් දියුනුවෙන් දියුනුවට පත්වෙන්න කියලා ආසිර්වාද කරනවා.. ඔබට දිර්ඝායුශ පුුාර්තනා කරනවා ශ්‍රී ලංකාවට මහා ආඩම්බරයක්,,🙏❤

  • @athulapriyadarshna2505
    @athulapriyadarshna2505 3 роки тому +18

    සාර්ථක ව්‍යාපාරයක් කරන අයකුට සහ බලාපොරොත්තුවෙන් සිටින අයෙකුට මෙතුමා ගේ ජීවිත කතාව ඉතාමත් වටිනවා නිහතමානි කතාබහට ගරු කරනවා ව්‍යාපාරය තව තවත් දියුණු වේවා 👍👍👍

  • @dineshmaddumage506
    @dineshmaddumage506 2 місяці тому +2

    Jagath mahattaya ❤🙏🏻🇱🇰 ශ්‍රීලංකාවේ මිනිස්සු ආදරය karana හදවතේ ජීවමාන සිංහයා ජයග්‍රහණය ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @sugathmoragahakumbura4423
    @sugathmoragahakumbura4423 3 роки тому +40

    නියම සිංහල ව්‍යාපාරිකයෙක් තෙරුවන් සරණයි

  • @rohithawarnasoorya4252
    @rohithawarnasoorya4252 3 роки тому +32

    ජගත් මහතා ගැන ආඩම්බරයි....
    තව තවත් දියුණු වේවා ඔබතුමා....

  • @ravidushyamal1943
    @ravidushyamal1943 3 роки тому +47

    නියම දර්ශනයක් මෙතුමාට තියෙන්නෙ. මෙතුමාගෙ ව්‍යාපාර කටයුතු දිනෙන් දින දියුණු වේවා. බුදු සරණයි!!!

  • @Charith_Anuranga
    @Charith_Anuranga 3 роки тому +35

    ඉස්සර මතුගම ස්ටෑන්ඩ් එකෙ ඉදන් ජගත් බස් එකක් එනකන් ඉදල තීනො ඕනතරම්.ඒ පහසුකම් සුපිරියි❤️🥰💪

  • @dilukasehan7072
    @dilukasehan7072 3 роки тому +1

    Eththenma ape ratata ආඩම්බරයක් godaaaaaakk sathutuii

  • @arabayalagesamarathunga2701
    @arabayalagesamarathunga2701 3 роки тому +69

    සුපිරි චරිතයක් සංජුගෙයි ටිකිරිගෙයි ස්වාමියා..

  • @prasannapradeep3583
    @prasannapradeep3583 3 роки тому +54

    Marama සතුටුයි ape සිංහල මනුස්සයෙක් mehema diunu wela kiyanne thawa thawath ඉහළට yanna ජයවේවා ඔබට❤️❤️❤️❤️ බුදු සරණයි

  • @rasangichethanafixme4206
    @rasangichethanafixme4206 3 роки тому +116

    බොහොම වැදගත් රටට වැදගත් චරිතයක් ජය වේවා 🔥🔥🔥🔥🔥

  • @kasun314
    @kasun314 2 роки тому +3

    ඇත්ත ඒ කතාව හරිම නිහත් මානි මතුගම යාපනය බස් එක පටිට අයියේ අද මම ඒකේ එන ගමන්.....👌👌👌👌👌

  • @asafernando6290
    @asafernando6290 3 роки тому +14

    සුලබ අධම බිස්නස් කාරයෝ අස්සේ සිටින දුලබ උත්තම බිස්නස් මහත්තෙක්.
    ඔබ‍ට තෙරුවන් සරණයි!

  • @varunaweeratunga577
    @varunaweeratunga577 3 роки тому +50

    විශිෂ්ඨ පුද්ගලයෙක්, විශිෂ්ඨ චින්තනයක්, සාඩම්බර සේවාවක්, රටට සමාජයට ආඩම්බරයක්, දක්ෂ සැබෑ ව්‍යාපාරිකයෙක්, අහන්නත් සතුටුයි.දකින්නත් කැමතියි. ව්‍යාපාරය තව තවත් දියුණු වේවා!!!

  • @magehithasundarai9931
    @magehithasundarai9931 3 роки тому +26

    සතුටුයි ගොඩක්ම. යහපත් සේවාවක් මිනිසුන් වෙනුවෙන් දෙන කවුරු වුනත් අගය කරන්න ඕන.ආකර්ශණීයයි.සතුටුයි. C. T. B. දණ ගැස්සූ කියන කතාව නම් අවුල්. දුෂ්කර ගම්මානවල පාන්දරටයි මහ රෑ ටයි වෙලාව වාසිය නොබලා ගොඩක්ම අබලන් වූ පාරවල් වල දුවන බස් දිව්වෙත් දුවන්නෙත් C. T. B එකෙන්..ඒ සේවාව කවදාවත් අවතක්සේරු නොකර ඉන්න අපි කටයුතු කරමු..ජය.

    • @nuwandilruksha6872
      @nuwandilruksha6872 3 роки тому +2

      උබ හරි ctb වට්ටන්න කටවත් බැ

  • @dhanuubesekara7651
    @dhanuubesekara7651 3 роки тому +20

    මතුගම පුරවරයේ ඉපදීමත් මෙවන් පුද්ගලයෙකු මතුගමට මෙවන් සේවයක් කිරීමත් ආඩම්බරයක්.මේ පහසුකම් අපි අත් විඳිනවා.මතුගම කියලා කියන්නේ ගොඩක් ආඩම්බරයෙන්

  • @s.sacadamy9393
    @s.sacadamy9393 2 роки тому +38

    🙏🙏මේ බස් වියාපාරය දිනෙන් දින දියුණු වේවා🙏🙏 නිහතමානී සිංහල පුරවැසියෙක් නේ💕🙏🙏

  • @lahirusampath4077
    @lahirusampath4077 2 роки тому +11

    🙌🙌❤❤ඇත්තටම මෙතුමාගේ සංකල්පය රටට වැඩක් කරන්න,වළපල්ලට යන රටට සුවිශේෂී වැඩක්^^!පරාර්ථකාමී සුපිරිම හදවතක්###!Respect you=!!!!!👌👍👍👍💖

  • @uvindumadushan1466
    @uvindumadushan1466 3 роки тому +85

    මෙතුමා කරන පිං වලට තමා මේ සියලු දේම ලැබෙන්නෙ ❤️✨️

    • @pb3636
      @pb3636 3 роки тому +2

      Wrong.
      He work hard.

    • @wasantha2000
      @wasantha2000 3 роки тому

      Wrong meke idamath kollkalai me yard eka haduwe aithikarayanta koti ganaka paduwak karala parata adala dala. Ekata kiyanne pinata hamba una kiyalada. Danna aya meya gana dannawa katha nokara hitiyata. Pimbenawata wada deyak athule thiyenawa pindenna issalla tikak hoyala balanna. Dakina ahena hamadetama pin denna epa. Dena ekkenata labenne paw

  • @pradeepmadusanka6286
    @pradeepmadusanka6286 3 роки тому +34

    මාරම සතුටුයි පහල සේවකයා ගැනත් රට ජාතියටත් මෙිකරන සේවයට..ඔබ තුමාට දීර්ඝායුෂ ලැබෙිවා..! ඔබ තුමාගේ ව්‍යාපාර දියුනුවෙි හිනි පෙත්තටම යැවෙිවා!! තව තවත් අප රටට සේවය කරන්න ශක්තිය ලැබෙිවා..!!👌❤️‍🩹❤️‍🩹

  • @samanwicramarathna9569
    @samanwicramarathna9569 3 роки тому +19

    රටට වැඩක් කරන වැදගත් සින්හල නිහතමානී සම්පතක්... ජය වේවා...👍😍❤️ තෙරුවන් සරණයි....

  • @kumarithennacoon7517
    @kumarithennacoon7517 2 роки тому +3

    මතුගම.නියමයි අදමයි මෙහෙම බස් අයිති කෙනක් දැක්කෙ.අඩම්බරයි ලංකාවේ කිව්වාම.ඔබ තුමා තව තවත් දියුණු වේවා.දිර්ගායුස ලැබේවා තෙරුවන් සරනයි ඔබ තුමට.🙏🙏🙏🙏🙏

  • @amanthalakshan5259
    @amanthalakshan5259 3 роки тому +48

    මතුගමනේ....ගැම්මක් තමා😍
    අපේ ගමේනේ😍

    • @madusankakolla9045
      @madusankakolla9045 3 роки тому

      අඩො

    • @ajithmalaka2380
      @ajithmalaka2380 3 роки тому

      ඔබහෙද.මනුස්සෙක්..නැතිබරි.අයට.පෙඩි.උදවුක්.කරල .පිනක්කරගන..ඉන්න.ඔබටස්තුති.ජයවෙවා

  • @Pubudu_Nb
    @Pubudu_Nb 3 роки тому +33

    ගොඩාක් හිත හොද වියාපරිකයෙක් සෙවකයො ගැන හිතන හොද වියාපරිකයෙක් මේ වගෙ අය ලංකාවෙ ඉන්න එකට අපි සතුටු වෙන්න ඔනි ❤

  • @krishanthaprasanna4112
    @krishanthaprasanna4112 3 роки тому +104

    ජගත් මහතාට මෙවන් පුන්‍යකර්ම කරන්න සක්තිය දයිර්‍ය ලැබෙවා🙏🙏🙏

    • @dilanyasantha8752
      @dilanyasantha8752 3 роки тому +1

      ඔබ තුමාට තිස්තුන් කෝටියක් දේවි පිහිටයි

  • @sasindu7843
    @sasindu7843 Рік тому +5

    පෞද්ගලික ඒව අපිට වැඩක් නෑ ව්‍යාපාරිකයෙක් වශයෙන් සුපිරි පොරක් 💖💖

  • @imeshaimesha1592
    @imeshaimesha1592 3 роки тому +3

    පට්ට මේ වීඩියෝ එක අද දැක්කේ

  • @susanthamanaram6570
    @susanthamanaram6570 3 роки тому +98

    මේ සම්බන්ධ වීඩියෝ එකක් ඉවර වෙනකන් බැලුවමයි.හැම අතින්ම ආදර්ශවත්👌

  • @malinduchathuranga8876
    @malinduchathuranga8876 3 роки тому +75

    මේ වගේ අය තමයි රටට වට්න්නේ ,, ❤️මතුගමට ආදරෙයි ගොඩාක්........

  • @kolonnewimaladhamma661
    @kolonnewimaladhamma661 3 роки тому +41

    නිහතමානී චරිතයක් . ආදරෙයි . ජගත් මහත්තයා . දැක්කම ලොකු සතුටක් ඇතිවුණා .👍👍👍❤❤❤❤❤❤👍👍 තෙරුවන් සරණයි ..!

  • @janithpubudu7611
    @janithpubudu7611 2 роки тому +2

    Ela ela supiri tawa diunuwan diunuwatama pathwewaa

  • @lakshansiriwardhana1001
    @lakshansiriwardhana1001 3 роки тому +3

    ගොඩක් වටිනව හැබැයි ලංකාවෙ හොදම බස් එක කූඹියෝ

  • @raveeya7900
    @raveeya7900 3 роки тому +36

    හදවතින්ම සතුටුයි 💪 🤘 අපේම අය මෙහෙම දියුණු වෙද්දී 💪 ජය වේවා

  • @maheshiweerasinghe9492
    @maheshiweerasinghe9492 3 роки тому +9

    මෙතුමා නම් අති උතුම් මනුස්සයෙක්... අවසාන වෙනකන් මග නොහැරම බැලුවා.... ජයෙන් ජයම වේවා හැමදාටම 💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯

  • @luckayliyanaarchchi3929
    @luckayliyanaarchchi3929 3 роки тому +72

    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා තව තවත් මහජනතාවට සේවය කිරීමට

    • @peetarramesh4843
      @peetarramesh4843 3 роки тому +1

      Niyanai
      දේශපාලනයට සම්බන්ධ වෙන්න
      එපා

  • @chamarawanigasinghe
    @chamarawanigasinghe 2 роки тому +25

    රටකට අවශ්‍ය වෙන්නේ තමන්ගේ මඩිය තදකර ගන්න වෙහෙසෙන විහිලුකාරයෝ ටිකක් නේවෙයි
    තමන්ගෙ රට ගොඩ ගන්න වෙහෙසෙන ගේම්කාරයො ටිකක් congratulations box❤️

  • @lalithjayasekara1565
    @lalithjayasekara1565 3 роки тому +62

    අපේ රටේ අපේ සිංහල අපේම බෞද්ධයේක්ගේ හොදට පිලිවෙලට පිරිසිදුවට ලස්සනට තියෙන බස් සේවයක්. නිහතමානී සතුටක් .රටටම ආඩම්බරයක්.සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා

  • @navinduprabashwara16
    @navinduprabashwara16 3 роки тому +64

    සැප විඳින බස්😍🔥නිහතමානිකමත් සමඟ දවසින් දවස දියුණු වේවා..🙂❤

  • @heshan973
    @heshan973 3 роки тому +22

    නිහතමානී පුද්ගලයෙක් විදියට ඔබ තුමා කරන සේවාව ඉතා අගය කොට සලකනවා🙏😌🙏 තව තවත් ඉදිරියටම යන්න ශක්තිය ධෛර්යය ලැබේවා..😌🎉️❤️

  • @sithija2060
    @sithija2060 3 роки тому +26

    ඩේලි යන බස් තමා ඉතින් 😎😍😌❤️

  • @tharindukelum9257
    @tharindukelum9257 3 роки тому +6

    ජයවේවා එතුමාට !! එත් ලංකාවේ ලොකුම බස් යාඩ් එක d.s.ගුණසෙකරගේ

  • @Dhananjayathushara
    @Dhananjayathushara 3 роки тому +9

    හරිම නිහතමානී මාමා කෙනෙක්.. සුභ පතනවා මාමෙ ඉදිරි වැඩ කටයුතු වලට...❤❤🌸

  • @shamalperera4875
    @shamalperera4875 3 роки тому +6

    ගොඩාක් උසස් අදහස් තියෙන කෙනෙක් ,වාගේම නිහතමානී කෙනෙක් ..ජයවේවා ...ඔබට..

  • @niroshansenevirathne526
    @niroshansenevirathne526 3 роки тому +74

    ඔබ අනර්ඝ චරිතයක් ....
    ආදර්ශයක් ...
    රටටම සම්පතක් ......🌷🌷❤❤❤🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️🎉️

  • @DREAM-yf5ul
    @DREAM-yf5ul 3 роки тому +29

    ප්‍රතිපත්තියක් අනුගමනය කරන මනුෂ්‍යයෙක්, Good Luck👍

  • @nishanthasilva4372
    @nishanthasilva4372 3 роки тому +4

    ඇත්තටම මෙ වගේ අදහස් තියෙන මිනිස්සු ලග වැඩ කරන්න ලැබෙන එකත් වාසනාවක්....

  • @asithasampath6579
    @asithasampath6579 3 роки тому +95

    ලංකාවේ වැඩිම බස් රථ ගණනක් තියන ඩී එස් ගුණසේකර බස් යාඩ් එකෙත් වීඩියෝවක් ඕනි කියන අය ලයික් කරන්න 😃❤️

    • @hmherath6085
      @hmherath6085 Рік тому

      ර88

    • @NishanthaSampath-gh2ld
      @NishanthaSampath-gh2ld Рік тому

      මල්ලි DS කියන්නේ තුන් දෙනෙක්ගේ හවුලක්.වරදවා වටහා ගන්න එපා.

    • @tharinduhewage6077
      @tharinduhewage6077 Рік тому

      Ds bus mechara supiri na. Wdak na

    • @deshaninisansala8411
      @deshaninisansala8411 10 місяців тому +1

      Ane ﹰD.S.G. bus owner yard 1 gena video 1k karannakoo mage aaasama bus 01 D.S.G

    • @Hemalatha1961-zd8kj
      @Hemalatha1961-zd8kj 9 місяців тому

      ❤❤❤❤❤

  • @anandathilakarathne9127
    @anandathilakarathne9127 3 роки тому +17

    ඇත්තෙන්ම සතුටියි දැක්කාම ඔබට තව තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා මිනිසුන් අතර උදාර මිනිසෙක් ඔබට බුදු සරණයි ❤️❤️❤️❤️👍👍👍

  • @kavishkadananjaya4402
    @kavishkadananjaya4402 3 роки тому +106

    මමත් ආසයි ජගත් විතාන මහත්මයා වගේ වෙන්න😍😍😍😍 මම බලාපොරොත්තුවෙන් හිටිය විඩියෝ එකක්🤙🤙🤙

    • @brainstormsrilanka
      @brainstormsrilanka 3 роки тому +7

      ehenam uba minissunta salli poliyata deepan.idakadam thiyagena. Miniha diyunu une ehema..

    • @kavishkadananjaya4402
      @kavishkadananjaya4402 3 роки тому +2

      @@brainstormsrilanka Ha thanks sahodaraya adahasata🤙

    • @brainstormsrilanka
      @brainstormsrilanka 3 роки тому +4

      @@kavishkadananjaya4402 sirawata mchn.. mathugama kaluthara minissu dannawa pora diyunu una widiha. oni ekek thamange paw hodaganna anthimata karanawa wage penwanawa. eth aththatama meya diyunu une minissunge duk kadulin. ehema nemey. uba hari widihata diyunu weyan. kawada hari mareddi appassa harila baladdi man katawath duk gindara deela neha kiyala hithena widihata. meya mulinma bus ganna kalin jagath invesments kiyala karan giye okai bn

    • @kavishkadananjaya4402
      @kavishkadananjaya4402 3 роки тому +1

      @@brainstormsrilanka oya koheda sahodaraya mathugamada

    • @kavishkadananjaya4402
      @kavishkadananjaya4402 3 роки тому +1

      @@brainstormsrilanka rate palanaya denna oni me wage duka danna addakim thiyana minissunta ema una nam me eata diyunu ratak karana eka ezy sahodaraya

  • @kushansaranga1926
    @kushansaranga1926 3 роки тому +56

    මෙවන් පුද්ගලයෙක් ලංකාවේ සිටීම ගැනත් අපට ආඩම්බරයක් 💪

  • @cookingwithsumudu184
    @cookingwithsumudu184 2 роки тому +1

    ඔබතුමා ගැන ඉතාම සතුටුයි අද දැනගෙන හිටියෙ බුදු සරණයි ඔබතුමාගේ ව්‍යාපාරය ටයි

  • @theshansamannadiranga7229
    @theshansamannadiranga7229 3 роки тому +2

    Diyunu wewa සුබ පතනවා

  • @sheengamagee1323
    @sheengamagee1323 3 роки тому +9

    මතුගම අභිමානය.... ජගත් මහත්තයා සහ පුතා රසික මහත්තයා... දලදා පෙරහරේ යන සංජුගෙයි... ටිකිරිගෙයි.. අයිතිකාර මහත්තයා ... ඔය බස් එකේ අපිත් ට්‍රිප් ගියා කූඹියෝ වගේ......කලුගන්තොට සද්දන්තයා...💝💞💞✊🐘🐘🐘🐘🐘🐘🐘ජගත් විතාන...

  • @pramithevans7088
    @pramithevans7088 3 роки тому +28

    DS bus ලත් මෙහෙම තමා .ගැම්මක් 🔥

  • @pramuditharook1128
    @pramuditharook1128 3 роки тому +46

    මේතුමා වට්නා චරිතයක් මතුගමට...

  • @shanakafernandopulle3675
    @shanakafernandopulle3675 4 місяці тому

    ඔබතුමා උතුම් සුපිරි චරිතයක්
    ඔබතුමාට ජේසු පිහිටයි !
    බුදු සරණයි!

  • @imeshaimesha1592
    @imeshaimesha1592 3 роки тому +6

    ලංකාවේ මේ වගේ කෙනෙක් ඉන්නවා කියලා දැනගත්තේ අද .....පට්ට .......අර ට්‍රිප් යන බස් එකේ වෙනම වීඩියෝ එකක් ඕන.....plz...plz ....plz......plz......plz

  • @nuran8946
    @nuran8946 3 роки тому +33

    අදමයි දැන ගත්තෙ මමත් මෙ වග පුද්ගලයෙක් ලංකාවෙ ඉන්නවා කියල ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා
    *jagath express* දිනෙන් දින දියුණු වෙවා ❤️❤️❤️❤️🔥

  • @nishanmusic8265
    @nishanmusic8265 3 роки тому +33

    ඇත්තටම ඔබ වගේ අය තමයි මේ රටට ඔන ඔබ තුමා තවත් දියුණු වේවා..

  • @sasmithakodikara1044
    @sasmithakodikara1044 3 роки тому +35

    කලුතර මිනිස්සුන්ට ඉන්න දෙයියෙක් ❤💪

  • @මදුවා-ඬ9ජ
    @මදුවා-ඬ9ජ 2 роки тому +9

    පිරිසිදු හදවතක් තියන මිනිසෙකුගේ පිරිසිදු නිහතමානිකම ආදරෙයි පින්වත් මනුස්සයෙක් මේවගේ අය හරිම අඩුයි තවත් යිහලට යන්න අශිර්වාද පතනව බුදුසරණයි❤️

  • @dineshmaddumage506
    @dineshmaddumage506 2 місяці тому +3

    Jagath mahattaya අනිවා Parliament eke..ennama ඕනේ. කෙනෙක් 🙏🏻🙏🏻🙏🏻🇱🇰🇱🇰🇱🇰❤️ජයග්‍රහණය ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා ජයවේවා

  • @lasithsandamal3320
    @lasithsandamal3320 3 роки тому +17

    ජගත් සර්... මාත් බස් හිමියෙක්... ඔය කියපු දේ එසේම වෙලා තියෙන්නේ අපිට බස් කරගන්න බැරිවයි ඉන්නේ.. ස්ර් කියපු විදිහට කරගන්න පුලුවන් උනොත් අපිට ඔලුව උස්සන්න පුලුවන් වෙයි.. ඒ තැන හදන්න සට පුලුවන්.. All the best.

  • @chathuchathu8489
    @chathuchathu8489 3 роки тому +21

    අපේ කලුතර දිස්ත්‍රික්කයේ මතුගම නගරයේ අපට ඉමහත් ආඩම්බරයක්.❤❤❤❤

  • @kokiladilsarani314
    @kokiladilsarani314 2 роки тому +1

    ❤️🤗හරිම ලස්සනයි...... දිගටම වැඩේ කරගෙන යමු.....♥️🥰 පට්ටම ලස්සනයි.♥️🤗 බුදු සරණයි. Love yöu Bus ❤️😘🥰

  • @ravindulakshan4457
    @ravindulakshan4457 3 роки тому +11

    මතුගම අපේ ගමේ. ජගත් සර්❤🙂

  • @mgchamika
    @mgchamika 3 роки тому +19

    හරිම වටිනව. තෙරුවන් සරණයි ඔබතුමාට !

  • @Ravindu_Munasinghe_2055
    @Ravindu_Munasinghe_2055 3 роки тому +27

    Jagath Super Express ගැම්මක් 😍❤️💪