වන අලි මැද්දේ දුක්වින්දින මල්ලිකා මෑණීයෝ..මට නෑ දුප්පත් පොහෝසත් භේදයක්..පිංබර පෝය දිනයක්0740779833

Поділитися
Вставка
  • Опубліковано 12 січ 2025

КОМЕНТАРІ • 118

  • @pathmakumara4256
    @pathmakumara4256 6 годин тому +35

    මෙි හාමුදුරුවන් දවසක ලංකාවේම හොදම හාමුදුරුවන් බවට පත්වෙිවා..

  • @pushpadesilva7087
    @pushpadesilva7087 51 хвилина тому +3

    ඔබවහන්සේට දළදා හාමුදුරුවන්ගේ පිහිට යි

  • @SahanJayasinghe-j6i
    @SahanJayasinghe-j6i 6 годин тому +25

    රාජ අංගනයේ හාමුදුරුවෝ සාසනේ විනාශ කරන්න හදනවා කියලා කෑගහපු අය අනිවාර්යෙන්ම මේ මෙහෙණින් වහන්සේට උදව් කරන්න හැම තැනම මෙහෙණි ආරාම ඉදිකළ යුතුයි පන්සල් ඉදිවිය යුතුයි මේවට අකුල් හෙළන හාමුදුරුවරුන්ට යන්ඩ අපායක් නෑ අපේ රාජාංගනයේ වීරයාට දීර්ඝායු වේවා❤❤❤❤🎉🎉🎉🎉🎉

    • @user-tw8xl8mo9h
      @user-tw8xl8mo9h 2 години тому

      @@SahanJayasinghe-j6i ඒ මොකටද හැමතැනම ඉදිකරන්න ඕනී.දර්මය තියෙන්නේ ගොඩනැගිලිවලද?

  • @SureshkrishanthaFernandoWarnak
    @SureshkrishanthaFernandoWarnak 52 хвилини тому +3

    අපේ රාජාංගනයේ හාමුදුරුවන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏

  • @LalithUyanwatta
    @LalithUyanwatta 50 хвилин тому +1

    අපෙ ලන්කාවෙ නායක අසුගිරියෙ හාමුදුරැවන් වහන්සේට මෙම විිඩියෝව නෙත ගැසේවා

  • @namalweerasinghe3915
    @namalweerasinghe3915 4 години тому +17

    සදගීරි සැයේ අමුදුරුවන්ට මෙිි දේ යොමු වෙිිිවා.සදගිරි සැයේ හාමුදුරුවන්ට දැනුවත් කරන්න බුදු සරණයි 🙏

    • @user-tw8xl8mo9h
      @user-tw8xl8mo9h 2 години тому

      @@namalweerasinghe3915 ඇයි මෙයාට බැරිද?රාජාන්ගනේට

  • @SahanJayasinghe-j6i
    @SahanJayasinghe-j6i 6 годин тому +12

    රාජ අංගනියි අපේ හාමුදුරුවන්ට තෙරුවන් සරණින් අසරණයින්ට උදව් කරන්නට තව තවත් ධෛර්යය ශක්තිය ලැබේවා🎉🎉🎉🎉🎉

  • @AkilaHirantha-f7y
    @AkilaHirantha-f7y 5 годин тому +11

    පින් අපෙ හාමුදුරුවනේ ❤️🙏

  • @ajithpriyanthadisanayaka
    @ajithpriyanthadisanayaka 4 години тому +6

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ🙏🙏🙏🙏🙏🙏🙏

  • @percygodakumbura7972
    @percygodakumbura7972 3 хвилини тому

    මේක දැක්කම බඩ පපුව පත්තුවෙනවා මේ අපේ බුද්ධ රාජ්‍යය ද කියලා

  • @user-tw8xl8mo9h
    @user-tw8xl8mo9h 4 години тому +14

    අලි ඉන්න කැලෑවල පන්සල්ල්,ගෙවල් හදලා ඊට පස්සේ අලි එනවා කියනවා.තව ප්‍රශ්නයක්නෙ ඕකෙන් වෙන්නේ.පුලුවනන් වෙන ආරාමයක් හොයලා දෙන්න.කැලෑ අස්සේ පන්සල් හදන් නැතුව.

    • @arunaaruna1151
      @arunaaruna1151 4 години тому +1

      ඔබ පාඩුවේ හිටපන් ඔබ කැමතිනැතිනම් ඔබගේ ඉඩමෙන් කැල්ලක් දෙන්න

    • @user-tw8xl8mo9h
      @user-tw8xl8mo9h 3 години тому +1

      @ මගේ ඉඩමෙන් ඇයි දෙන්නෙ.අලි ඉන්න කැලෑ උබගෙද එත්කොට සත්තු ඉන්නේ උබේ ගෙදරද ගොබ්බයා එතකොට

  • @KishanBhai-k7d
    @KishanBhai-k7d 2 хвилини тому

    🎉mewan pinwath himiwaru thamai ape ratata awassya

  • @edirisinghekumar7349
    @edirisinghekumar7349 2 години тому +1

    තේරැවන් සරනයි

  • @JudeLakshman-i4o
    @JudeLakshman-i4o 5 годин тому +7

    ඇත්ත.කතාකොරනබුද්ද..පුත්‍රයෙක්.....හයියෙන්..කතාකලාට.....මව්බිමට..ආදරේ

  • @VLalitha-f9k
    @VLalitha-f9k 5 годин тому +2

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි.

  • @keerthibandara5774
    @keerthibandara5774 2 години тому

    Athtatama godak watinawa Apey hamuduruwane sakthiya dairiya labewa

  • @DammarathanaPuhambugoda
    @DammarathanaPuhambugoda 2 хвилини тому

    සියලුම කටයුතු සඵල වේවා..

  • @salidusadunlakshan
    @salidusadunlakshan 5 годин тому +2

    නියමයි අපේ හාමුදුරුවනේ❤🙏

  • @RadDs-fr3pl
    @RadDs-fr3pl 4 години тому +1

    සීගිරි.සැයේ.ස්වාම්න්.වහන්සේට.මුණ.ගැසේවා.තෙරුවන්.සරණයි🙏🙏🙏🙏

    • @IhJg-t4j
      @IhJg-t4j 3 години тому

      Segiri seya newei sandagiri seya

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 4 години тому +2

    අවසරයි අපේ හාමුදුරුවනේ

  • @Dilithmadagedara
    @Dilithmadagedara 3 години тому

    අපේ රාජාංගනයේ වීරයාට දීර්ඝායු වේවා❤

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 4 години тому

    Aniwaryen ape rajangane hamuduruwanta budubawa athwewa oba wahanse ge demawpiyata me pin athwewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 4 години тому +7

    ඔය අලින්ගේ නිජබිම් විනාශ කරන්න එපා අන්තිමට කියනවා අලි ගහනවා කියලා

  • @nimashanimasha8420
    @nimashanimasha8420 2 години тому

    Budusaranai

  • @IndikalakmalIndikalakmal
    @IndikalakmalIndikalakmal 4 години тому +5

    තව ටික කලකින් රාජාංගනයේ හාමුදුරුවොත් p.m.w ඩබ්ලිව් එක තමයි යන්නේ බලහල් අද කිව්වාවා කියලා.දුක මාර්කට් කරන ගොඩක් කට්ටිය දියුණු උනා බං දුකේ ඉන්නයි හැමදාම වලේ

    • @kumara-v5m
      @kumara-v5m Годину тому

      P.m.w.ද .B m w ද

  • @LahiruMadushnka-h4j
    @LahiruMadushnka-h4j Годину тому +1

    🟡💕🙏🙏🙏☸

  • @H.DS................w
    @H.DS................w 2 години тому

    😂😂අපොයි හාමුදුරුවනේ ඔබට මතු බුදු වේවැ

  • @h.gsrideva7179
    @h.gsrideva7179 4 години тому

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන්ට .

  • @KumuduJAD
    @KumuduJAD 6 годин тому +4

    මල්ලිකා

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 4 години тому +1

    Thawa tatu ape hamuduruwanta yanna thyvilar ekak wath na hoda hamuduruwan namal rajangane hamuduruwanta 🙏🏻🌷🌷

  • @KumuduJAD
    @KumuduJAD 6 годин тому +4

    අද හවසට ලයිව් එන්න සාදු 😂😂😂

  • @LahiruMadushnka-h4j
    @LahiruMadushnka-h4j Годину тому

    ☸🇱🇰1️⃣🙏🙏🙏

  • @kumarwanigasekara1908
    @kumarwanigasekara1908 4 години тому +2

    ඔබවහන්සේගෙ මේ උත්සහය අගය කලයුතයි 👍

  • @JudeLakshman-i4o
    @JudeLakshman-i4o 5 годин тому

    රාජාංගනේ.හාමුදුරුවෝ..මතු..බුදු.වේවා

  • @asankaamarasinghe7727
    @asankaamarasinghe7727 4 години тому

    Teruwan saranai ape hamuduruwane...🙏🙏🙏🙏

  • @ajith7837
    @ajith7837 51 хвилина тому

    ❤❤❤❤

  • @Voiceofthegod
    @Voiceofthegod 2 години тому +1

    ඔහොම යමු, ❤❤හාමුදුරුවන් ගේ ගමන දිගට කරගෙන යන්නේ..

  • @mihinthalawenhadak
    @mihinthalawenhadak 6 годин тому +3

    🙏🙏🙏🙏🙏🙏

  • @chathu-w6r
    @chathu-w6r 4 години тому +3

    කැමරා අක්ශන් ඔකේ.... 😂

  • @KumuduJAD
    @KumuduJAD 6 годин тому +3

    රාජාංගනේ

  • @SamanthikaLiyanarachchi
    @SamanthikaLiyanarachchi Годину тому

    Uthum. Pin. Swamin. Wahanse

  • @Voiceofthegod
    @Voiceofthegod 2 години тому +1

    මේ වගේ ආරාමදියුනු කරන්න එක උදව් කරනවා නම් වටිනව.
    පාළුවට ගිය පන්සල් හදන්න උදවු කරන එක සෙනසුරු අපලයට හොදයි..

  • @ChandhiKuma
    @ChandhiKuma 38 хвилин тому

    ❤❤❤🙏🙏🙏

  • @KRuwan-f9z
    @KRuwan-f9z 6 годин тому +2

    Ape hamuduruwane duppath bawa wenuwen nihathamaniwa medihath wima age karanawa

  • @nalinrathnayake9338
    @nalinrathnayake9338 5 годин тому +3

    මේක දැක්කාම පුන්චි දෙයක් මතක් වෙනවා .බුදු හිමියන් කාන්තාවන්ට භික්ශුනිත්වය ඉල්නකොට ඒක ප්‍රතික්ෂේප කරා මම අහල තියෙන විදියට දෙවතාවක් .බහුතරයක් අපේ ලන්කාවෙ මහන වෙලා ඉන්න භික්ෂුනියන් ගොඩාක් වයෝවෘද්ධ සහ ලෙඩ උනාම මහන වෙනවා .සමහර අය පාරවල් ගානෙ ඉල්ලා ගන්නවා .මේවායේ යම් ප්‍රශ්න ඇති .මට හිතෙන මතය මම දාල තියේන්නෙ.

    • @nelumfernando3845
      @nelumfernando3845 4 години тому

      Why is it that most of these lady monks think of getting ordained when they are very old & feeble & their children don't look after them. That is my opinion! Where were they when they were young & could do things for them selves! Now everyone has abandoned them because their going to be a liability to them. Where did she spend her youth?

  • @JayathissaJayathissa-d3o
    @JayathissaJayathissa-d3o 7 хвилин тому

    🎇

  • @mahishandanushka6426
    @mahishandanushka6426 2 години тому

    මෙන්න මේ වගේ දේවල් කරන්න

  • @ManelWikramarachchi
    @ManelWikramarachchi 4 години тому

    Budusarani ❤❤❤❤❤

  • @Voiceofthegod
    @Voiceofthegod 2 години тому +2

    රාජාංගනයෙ හාමුදුරුවන්ගේ හිත උනු වෙනවා❤❤❤
    ඇත්ත කතාව සමහරු v8 වලට කෑගහනවා, දෙශපාලුවන්ට කඩේ යනවා.

  • @chamindapiyathissa9935
    @chamindapiyathissa9935 5 годин тому

    Mee ape Maha kaluu sinhayane

  • @NishaNisha-s4r9w
    @NishaNisha-s4r9w Годину тому

    Great monk

  • @Halima-q2y
    @Halima-q2y Годину тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🇰🇷🇱🇰

  • @Japan_Vibesz
    @Japan_Vibesz 5 годин тому +6

    ආදායම් හොදටම අඩුයි. අලුත් project එකකින් සල්ලී හොයමු.දැන් සල්ලී එවන්න.
    කොහේ හරි කැලයක් අස්සේ මේවා හදලා පස්සේ අලිගහනවා කියලා කෑගහනවා.සල්ලී එවන්න සල්ලී එවන්න.clean srilanka කියන්නේ ආකල්පය වෙනසක් කියලා කිව්වාට මේ අය කවදාවත් හදන්න බෑ.

  • @Agriman-z8f
    @Agriman-z8f 59 хвилин тому +1

    Daane denn nethi minisun sitina predeshawalata pansal awashya netha mee 2nama wenath pansal dekkata yomukaranna nethi unoth ilagata enne alinta prashnayak

  • @user-tw8xl8mo9h
    @user-tw8xl8mo9h 4 години тому +3

    අපි සුදාට කියලා උදව්වක් ඉල්ල ගමු හාමුදුරුවනේ.මන් කියන්නද කෝල් එකක් දෙන්න කියලා ඔබවහන්සේට

    • @PawanDushyantha
      @PawanDushyantha 2 години тому

      me me owata nam enna epa

    • @user-tw8xl8mo9h
      @user-tw8xl8mo9h 2 години тому +1

      @ නෑ සුදා උදව්වක් කරයි කිව්වොත් අනිවාර්යයෙන් ඌ හොද එකා

    • @PawanDushyantha
      @PawanDushyantha 2 години тому

      @@user-tw8xl8mo9h mn hituwe wena ekak

  • @kumara2836
    @kumara2836 4 години тому +3

    මෙයා ළඟට මෑණියෝ විතරයි නේ එන්නේ දුක කියන්න 😂😂

    • @ccschannal7641
      @ccschannal7641 3 години тому

      උබට අමාරුද.

    • @kumara2836
      @kumara2836 3 години тому

      @ccschannal7641 උඹට අමාරු නං උඹත් බලෙන් පන්සලට හාමුදුරුවෝ අමාරුොඳ කරයි

    • @ccschannal7641
      @ccschannal7641 2 години тому

      @@kumara2836 උබ නිකන් නොදී ඉන්න විදියට හිටහං .උබල වගේ මෝඩ පක්කුන්ට පේන්නෙම හැම වැඩකම ඇදයක් .දෙයක් කරනකොට හොදක් පෙන්නෙ නෑ ගොනා

  • @circainidi7839
    @circainidi7839 6 годин тому +4

    දානෙ ගන්න එපා කියන්න මොන අයිතියක්ද

  • @Agriman-z8f
    @Agriman-z8f Годину тому +1

    Umandawata 2namata wadinn kiynn😊

  • @ChandraLokuge-h6x
    @ChandraLokuge-h6x 6 годин тому +2

    ❤❤❤❤❤❤❤

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 4 години тому +1

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🌺🌹

  • @DevHania
    @DevHania 4 години тому +2

    දානෙට මාර ගන්න හාමුදුරුවෝ කැතයි

  • @janakagunasekera-l5i
    @janakagunasekera-l5i 4 години тому

    me vage uthum vateena vadak kareema gana pin...good work... meva thama kerenda one

  • @KRuwan-f9z
    @KRuwan-f9z 6 годин тому +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @arunaaruna1151
    @arunaaruna1151 4 години тому +2

    UA-cam නාලිකාවකින් සල්ලි හොයාගන්න පුළුවන් ඒක බොරුවක් නොවේ

  • @sureshchanu1668
    @sureshchanu1668 3 години тому

    ✝️☸️🙏

  • @OmanIbra-mg8um
    @OmanIbra-mg8um 2 години тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @IhJg-t4j
    @IhJg-t4j 3 години тому

    Mehenin wahansa rajangane hamuduruwo wagema udaw karai gangasiripura hamuduruwota kiyanna sandagiri seya heduwa oya denama witharai budu Bahamas ahinsaka minissunta pihitata inne budunge saranin ikmanata hema deyama kara dei rajangane hamuduruwoth sandagiri see hamuduruwoth

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari 4 години тому

    Ape rajangane hamuduruwanta sasanaya tatu ahinsaka janathawatathudaw kirima ta Dana pathi Yan udaw karanna me hamuduruwo eka sathayak ganne na

  • @TdzOnlinestore
    @TdzOnlinestore 5 годин тому

    💗💗💗

  • @thineth4905
    @thineth4905 2 години тому

    අනුන්ට බෑන බෑන ඉන්න වෙලාවෙ මෙහෙම දේයක්වත් කරන්න හිටපු එක හොදයි.නිකන් පව් පුරවා ගන් නෑතුව.

  • @ManelWikramarachchi
    @ManelWikramarachchi 4 години тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @rajperera5194
    @rajperera5194 4 години тому +1

    මේක ද ගෞතම බුදුරාජානන් වහන්සේ දේශනා කල ධර්මය ධර්ම අවබෝධයක් නැතිව නිවන් යන්න බැහැ ධර්මයේ මූලික හරය වත් දන්නේ නැතිව දුක් විඳින්නේ ඇයි

  • @Beauty_123-s1e
    @Beauty_123-s1e 3 години тому

    Mata udawwak karanna one ape hamaduru

  • @SriyaniChadrika
    @SriyaniChadrika 4 години тому

    🎉🎉🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🙏🙏🙏🙏

  • @nalindabasnayake
    @nalindabasnayake 4 години тому

    Oyaga vayasa

  • @udayakumara2389
    @udayakumara2389 2 години тому

    Piduru kalawam karala mati ananna dawas thunak pamana thiyala bittiyata thiyanna(gahanna).

  • @sadpabian4843
    @sadpabian4843 5 годин тому

    Koban ape sgiri. Malwathu nayakala? Ko aagollo mea vage meathan walata yaidha . Hoya balaidha ?. Aa widiyata baluvoth mea rajangane hamuduruvo kochchara yahapath kenekdha?.

  • @psds8402
    @psds8402 4 години тому +4

    සුදා අයිය කියනවා කැලේ රීපු ඔබවහන්සේට කකුස්සියක් හදල දුන්නට කිසි අගයක් නැතිලු

  • @pathmakumara4256
    @pathmakumara4256 6 годин тому +8

    යකෝ මෙිවා මාහා නායක හාමුදුරුවන්ට පේන්නේ නැතිද

    • @SahanJayasinghe-j6i
      @SahanJayasinghe-j6i 6 годин тому +2

      ඒ අය බලන් නැති එක තමයි ප්‍රශ්නේ සහෝ❤❤❤❤❤

  • @KRuwan-f9z
    @KRuwan-f9z 6 годин тому +3

    Koheda me arame

    • @SahanJayasinghe-j6i
      @SahanJayasinghe-j6i 6 годин тому +4

      කටු කැලියාව මල්ලිකාරාමය❤❤❤

    • @KRuwan-f9z
      @KRuwan-f9z 6 годин тому

      Bohoma hodai.
      Wedi wediyen lebenna one

  • @comcwil7520
    @comcwil7520 5 годин тому

    Me Amuturuwoo Minisage Duka terenawa

  • @nalindabasnayake
    @nalindabasnayake 4 години тому

    Budu dahama evara vai

  • @MangalikaRupasinghe-n3v
    @MangalikaRupasinghe-n3v 3 години тому

    Rajangane hamuduruwo hora boru nothing himinamak.

  • @circainidi7839
    @circainidi7839 6 годин тому +4

    ආරාම ගොඩනැගිල්ල වටේ පලල් බැම්මක් බදින්න අලින්ට නගින්න බැරි වෙන්න

  • @Rosham979
    @Rosham979 5 годин тому

    Mona de unath me de agaya kala utui

  • @DammikaCooray-u7w
    @DammikaCooray-u7w 2 години тому

    Boruwa wapurala janathawa gonata andanna katayuthu karapu ekek muuth

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 4 години тому +4

    ඔය අලින්ගේ නිජබිම් විනාශ කරන්න එපා අන්තිමට කියනවා අලි ගහනවා කියලා

  • @ajith7837
    @ajith7837 50 хвилин тому

    ❤❤❤❤

  • @NisansalaNisansala-q1j
    @NisansalaNisansala-q1j 6 годин тому +2

    ❤❤❤❤❤

  • @ranganamahesh6390
    @ranganamahesh6390 5 годин тому

    🙏🙏🙏🙏🙏🙏

  • @kumaragunawardhna566
    @kumaragunawardhna566 3 години тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @erandasadaruwan1770
    @erandasadaruwan1770 4 години тому +4

    ඔය අලින්ගේ නිජබිම් විනාශ කරන්න එපා අන්තිමට කියනවා අලි ගහනවා කියලා

  • @inokamadampage7307
    @inokamadampage7307 49 хвилин тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @UpaliGurubebila
    @UpaliGurubebila 5 хвилин тому

    ❤❤❤❤❤❤