Namunukula Camping - part 2 | නමුණුකුල කඳු මුදුනේ සීතල දවස් දෙකක් ❄️🇱🇰

Поділитися
Вставка
  • Опубліковано 7 січ 2025

КОМЕНТАРІ • 654

  • @mansaranna
    @mansaranna  3 роки тому +148

    Vlog එක chocolate buiscut එකක් නම් part 2 තමයි ඒකේ මැද තියෙන cream ටික 😁✌
    Hope you enjoy this video 💖💫 what's next.. may be a waterfall hunting 🌊🌈

    • @thanukagunawardhana4079
      @thanukagunawardhana4079 3 роки тому +2

      මොකක්

    • @pasindushavinda4455
      @pasindushavinda4455 3 роки тому

      🤩🤩

    • @gamingamare8753
      @gamingamare8753 3 роки тому

      මොකක්

    • @cuteboy1498
      @cuteboy1498 3 роки тому +1

      yes you are right

    • @shanthasalwathura9355
      @shanthasalwathura9355 3 роки тому

      Puthe ara tower s tikak pennuwane.anna e palleha thamai mage upan gama.springwalley.dan man inne Galle wala.mage upan gama dakiddi Hari sathutui.ou puthe indaka dewiyange adawiya thamai oya.issara ape gamata wassa nathi kaleta game aya namunukala kandata nagala inndaka dewiyanta kannalaw karanawa.eyala gamata enne maha wasi madden.hari Shok puthe dakiddi.oyage video Eka thulin man mage indaka dewiyange uyanata giya.oyalata bohoma pin.hari lassanai IRA dewiyan modu wenakota.parissamin puthe.budusaranai!!!!!!!

  • @samasiriwardan367
    @samasiriwardan367 3 роки тому +118

    හරිම ලස්සනයි පුතේ එකමුතුභාවය ඔක්කොටම වැඩිය වටිනවා පුතේ තෙරුවන් සරණයි

    • @mansaranna
      @mansaranna  3 роки тому +21

      ස්තූතියි

    • @PavishkaDilshan
      @PavishkaDilshan Рік тому +2

      ​@@mansaranna අයියේ අපිටත් හොද ටෙන්ට් එකක් ගන්න තැනක් කියන්නකෝ

  • @VisalNimnajith
    @VisalNimnajith 3 роки тому +83

    මං හොයන ජීවිතේ විඳින එකෙ⁣ක්😍 ආදරෙයි බන්🌎🌿🍃👣❤️

  • @iswaragekusum9996
    @iswaragekusum9996 2 роки тому +5

    දෙවි විමනක්
    මහරත් මල් පුජාව මහ පිනක්
    ඉර පා යන දර්ශනය මම බැලුව ලස්සනම දසුනකි
    ජයවේවා! සියලුම දෙන ට තෙරුවන් සරණයි!

  • @devilyt1085
    @devilyt1085 2 роки тому +16

    තවත් පට්ට අයියලා යන තැන පොඩි පලතුරු පැලයක් එක්කෙනා ගානෙ අරන් ගිහින් එතන හිටෙව්වනම් එක පට්ට ආපහු කවදාහරි එන දවසට බලලා පට්ට සතුටක් දැනෙන්නෙ පොඩි යොජනාවක් 🇱🇰💪❤️

  • @mandira.5878
    @mandira.5878 2 роки тому +20

    මං සරන්නාගෙ videos වලින් ආසම එක කොච්චර බැලුවත් එපා වෙන්නේ නැහැ...🥵🔥ඒක වෙනම රහක්..🥺🤗

  • @nadeechanu6064
    @nadeechanu6064 3 роки тому +8

    පුතේ ඔයාගේ වීඩියෝ ලගකදි ඉදල මම බලන්නෙ.මුල ඉදලම බැලුව කියල බොරු කියන්න ඕන නැහනෙ. ඒත් වෙලාවක් තිබුන ගමන් ඔයාගෙ පරන වීඩියෝ මම බලනව.ඔයා මේ වීඩියෝ කරන විදිහ ගොඩක් ලස්සනයි පුතේ.ගොඩක් ආස හිතෙනව . මේ හැම තැනටම යන්නනම් බැරි වෙයි.ඒත් ඔයත් එක්ක අපිවත් මේ හැම තැනකම එක්ක ගියා වගේ දැනෙන්නෙ. ඔයාට හොද අනාගතයක් තියෙනව පුතේ.මටත් ඉන්නව ඔයා වගේ පුතෙක්. අම්ම කනෙක් හැටියට මම පාර්ථනා කරනව ඔයාට මීටත් වාඩා හොදින් හැමදේම කරන්න ශක්තිය ලැබෙන්න කියල.ඒ වගේම බුදුන්ගෙ සරනත්, සියලුම දෙවියන්ගේ රැකවරනයත් යන එන හැම තැනකදිම ලැබෙන්න කියල.

    • @mansaranna
      @mansaranna  3 роки тому +1

      ගොඩක් ස්තූතියි 💙

  • @dilumlakshan598
    @dilumlakshan598 3 роки тому +39

    සින්දු ටිකයි පොටෝ ටීකනම් සුපිරි 😍👌පරිස්සමින් බුදු සරණයි ඡේසු පිහිටයි ඔයලා හැමෝටම 🙂❤

  • @hasinimadushikathilakawans1163
    @hasinimadushikathilakawans1163 3 роки тому +25

    හරිම ලස්ස්නයි මල්ලි 💚💚🔥
    මහන්සි වෙලාවට කන්න ග්ලූකෝස් පැකට් , චොක්ලට්, පෙපර්මින්ට්,පලතුරු වගේ අරන් යන්න....
    පින්තූර ටික හරිම ලස්සනයි

  • @AshenYasidu
    @AshenYasidu 11 місяців тому +2

    හොද වැඩක් අය්යේ කුණු එකතු කරන් යන ඒක ගියපු කට්ටිය දාල ආපුව කියන්න තියෙන්නේ කුණු දන්න එපා කියලා මාරම ලස්සනයි අය්යේ කියන්න වචන නෑ ඇත්තටම නියමයි ❤️❤️💯💫අය්ය්ටත් ජයවේවා ආදරෙයි ❤️❤️

  • @omanmuscat8273
    @omanmuscat8273 3 роки тому +6

    හරිම චමත්කාරයි ඉරනැගීම
    පරිසරයේ චමත්කාරය හරිම පුදුමයි මේතරම් ලස්සන චහත්කාර දසුන් අපටත් දකින්න සැලසුවාට පුතාලට බොහොම ස්තුතියි.

  • @tharushanilupul962
    @tharushanilupul962 3 роки тому +18

    ඇබ්බැහියක් 😊❤️ආදරෙයි🤜🤜🌿🌿🍃සරන්නා & කස්ටිය

  • @iwankasandaru3589
    @iwankasandaru3589 3 роки тому +32

    සුපිරියක් තමයි කොල්ලෝ..❤🔥 ඊලඟ camping video එකත් ලඟදිම ගේමු 🙌🌿📷

  • @prettikumari4299
    @prettikumari4299 Рік тому +1

    ඇත්තටම පුතේ එකමුතු භාවය goodak වටිනවා පරිස්සමෙන් යන්න එන්න බුදු සරණයි

  • @charithabdissanayake747
    @charithabdissanayake747 2 роки тому +13

    දත් තියෙන කාලේ උක් කන්නෝනී .පස්සෙ හූල්ලලා වැඩක් නෑ 🖤

  • @Max-yc2ip
    @Max-yc2ip 3 роки тому +7

    පට්ට අයියේ..අන්තිමට කරපු වැඩේ නම් මාරටම අගය කරනවා

  • @nipunijayaweera7571
    @nipunijayaweera7571 3 роки тому +8

    Wow...නියමයි අයියේ මාරම ලස්සනයි 😍😍😍 ඇත්තටම දිව්‍යලෝකෙට ගියා වගේ ඒ තරම් ලස්සනයි

  • @ShER0-d2e
    @ShER0-d2e Рік тому +3

    මන් පොඩි කාලේ ඉඳලා ම අම්මා කිව්වා ඔය තියෙන්නෙ නමුණුකුල කන්ද කියලා. ඒ වුණාට එ වගේ වැදගත් කන්දක් අපේ ගෙ ඉස්සරහ තියේවි කියලා මම හිතුවේ නෑ. අය්යා අර towers ටික ගනන් කරල පෙන්නුවා ට පස්සෙ මමත් ගිහින් බැලුවා. ඔව් එ නමුණුකුල තමයි. පේනවා ට වඩා උඩ ට ගොඩක් ලස්සනයි. 🔥❤️

  • @MealsofFoodies
    @MealsofFoodies 3 роки тому +8

    WOW..Such a beautiful place. Wonderful Sri lanka, I was amazed and grateful.
    Thank you for sharing and have a good week ahead!

  • @vindyamarathunga8523
    @vindyamarathunga8523 3 роки тому +9

    Sithale vida ganimin apita oya dewl penna oyata thanks aiyee mn asawen balagena idiya part2 enakan Dan baluwa godak lassanaiii❤️😍

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 3 роки тому +13

    Wow, තවත් සුපිරිම vlog එකක්. ෆට්ට මල්ලි. ඔයාලා වගේ පරිසරයට ආදරේ කරන අය තමයි වැඩි වැඩියෙන් බිහිවෙන්න ඕන. මාත් ලංකාව ට ආපු වෙලේ hike ගියා එත් ඔයා පරිසරය එක්ක විදින විදියට වින්දේ නැහැ වෙලාව මදි නිසා වෙන්නත් ඇති. ඔයාගේ යාලුවෝ සෙට් එකත් සුපිරි මොකද අපිට ඉන්නෙ බොන යාලුවෝනේ උන්ට ඕන බොන්න විතරයි පරිසරය විදින්න ආසවක් නැහැ . එ වගේම අන්තිමට අර බුදු මැදුරට මල් තියලා පූජා කරපු එකනම් බොක්කටම වැදුනා. ❤ ඉක්මනින්ම 10k subs ලැබේවා තෙරුවන් සරණයි 💙

    • @mansaranna
      @mansaranna  3 роки тому +1

      thank you 💙 your comment motivates me 💫✌

  • @slasmr3696
    @slasmr3696 3 роки тому +3

    ඒක නම් වෙනමම ආතල් එකක් අපිටත් යන්න ආසයි අය්යා අනිවාර්යයෙන් කවදා හරි යනවා ඒත් කවද්ද කියන්න් දන් නෑ පට්ට පින් ඉතින් මේ වගේ ලස්සන සුන්දර දේවල් පෙන්නනවට යාලුවොන්ටත් පින් ඔයාට තනියම යන්නත් බෑනේ 😍🇱🇰

  • @thakshiladewmini8726
    @thakshiladewmini8726 3 роки тому +6

    😍 මේක නම් පිස්සුවක් ❤🤗

  • @chanu8123
    @chanu8123 3 роки тому +18

    මචං පරිස්සමින් කරන දෙයක් මැනික 😊 ආදරේයි උබට.

  • @cuteboy1498
    @cuteboy1498 3 роки тому +7

    proud of you dears....keep loving nature and our srilanka. this nature is our breath...keep clean around you...thanks a lot for uploading such a valuable contents video that inspire everyone to love nature..

  • @SujiwaPriyadarshani-gt7uv
    @SujiwaPriyadarshani-gt7uv 3 дні тому

    Harima lassana parisarayk puthe puthatath yaluvantath theruvan saranai

  • @dilinidinethma6245
    @dilinidinethma6245 2 роки тому +1

    ගොඩක් ස්තූතියි බලන්න යන්න බැරි අයට බලන්නටත් ...බලන අයට උත්තේජනයක් ලබා දෙන එකටත් ❤️❤️❤️ බුදුසරණ යි අයියලා

  • @sldrummer8989
    @sldrummer8989 3 роки тому +8

    අපිත් යන්න කලින් ඔයාගෙ video එක බලල ගියෙ අය්යෙ.නියමය් ඈ.ඒක වෙනම feeling එකක්.අද තමය් අපි පහලට ආවේ 🔥👍

    • @dragoz6120
      @dragoz6120 Рік тому

      කොහොමද බං ගමන අවුලක් නෑනෙ අතරමං වෙන්නෑනෙ

  • @Devonvinci
    @Devonvinci Рік тому +1

    ඇත්තටම දිව්‍යලෝකයක් 🌏🍃එතන නම්

  • @sadunikalakmali3697
    @sadunikalakmali3697 3 роки тому +10

    💗👍 thank you so much for making our eyes lucky to see the great beauty of our Sri Lanka..

  • @dineshrangana8685
    @dineshrangana8685 3 роки тому +5

    මිහිදුම් සළුතිර පැලඳි නමුනකුල
    සෙවනැල්ලෙ මුලු ලොවින් සැඟවගමු ...

  • @chanakakumara6834
    @chanakakumara6834 Рік тому +2

    හරිම ලස්සනයි සොබා දහමට ආදරේ කරන කොල්ලො සෙට් එකක් ආදරෙයි ❤

  • @oizer4646
    @oizer4646 3 роки тому +5

    ඒකනම් සුපිරිම brother, jaya වේවා ! Keep it up 😍❤👍🤟

  • @pathumchandana8451
    @pathumchandana8451 3 роки тому +1

    අඩේ පට්ට කොල්ලෝ.ආස හිතෙනවා

  • @isharaperera3423
    @isharaperera3423 3 роки тому +15

    I like the attitude...not having alcohol at the peak 😍💪🙏👍

  • @TravelHut5
    @TravelHut5 3 роки тому +11

    සුපිරි 💙💙💙
    අරූගෙ පිහිය යකෝ.. ඒක පිහියක් නෙවේ කඩුවක් 😂😂

  • @samaelshen
    @samaelshen 3 роки тому +3

    16:28 අම්මෝ ඒ view එකනම් 🥺😊👌🔥
    අහම්බෙන් suggest වෙලා බැලුවේ නියමයි! ඔන්න සබ් කළා අද ඉඳන් පුළුවන් වෙලාවට සීමා බලන්න ඕනේ! 😊❤️🔥

  • @KoSaSL
    @KoSaSL 3 роки тому +10

    විඩියෝ එක මාරම ලස්සනයි.♥️♥️♥️😍ඉක්මනට අලුත් වීඩියෝ එකක් දාන්න..🤘♥️😘

  • @sudeerarukshan4842
    @sudeerarukshan4842 3 роки тому +2

    Wooow...That must be truly a remarkable one.❤️😍

  • @c.kpathirana4174
    @c.kpathirana4174 2 роки тому +1

    ඔයාට ගොඩක් ස්තූතියි මල්ලි ඇත්ත වශයෙන්ම මම ගිහිල්ලා නෑ නමුණුකුල නම් එහේ නොගිය මට ඔයා ඒ පිළිබඳ පෙන්නලා ඒවයි තියෙන සුන්දර තැන් ඉතාමත් අලංකාරව පැහැදිලි කරලා ලංකාවයි තියෙන වැදගත්භාවය මොනවගේද කියලා ගොඩක් ස්තූතියි ඉතිං ඔයා වගේ තරුණයෙක් මල්ලි මම ගොඩක් රෙස්පට් කරනවා මේ genaration එකේ කොල්ලෝ සාමාන්‍ය ආගම දහමට නැඹුරු මදි හැබැයි ඔයා එකටත් ගරුකිරිම එක ගැන මං ගොඩාක් සතුටු වෙනවා වන තවදුරටත් ඔය වගේ සුන්දර තැන් වලට ගිහිල්ලා අපි වගේ නොගිය අයට එහෙම පෙන්නන එක ගැන මම ගොඩාක් තෑන්ක්ස් කරනවද ඒ වගේම ඔයාට තව ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ ඔය වගේ තැන් වලට ගිහිල්ලා අපට ඒවගෙ ඒ සුන්දර තැන් පෙන්නන්න බුදු සරණයි සියලු දෙවි‍යොන්ගෙ ආරක්ෂා කරන්න කියලා මගේ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏🙏🙏❤️

    • @mansaranna
      @mansaranna  2 роки тому +1

      බොහොම ස්තූතියි 💙

  • @KisalGokula-y5y
    @KisalGokula-y5y 11 місяців тому

    අයියේ පට්ට ඈ පට්ට සුපිරි ❤❤ අර සිංදු ටිකත් ලස්සනයි ❤❤

  • @teransathsara8542
    @teransathsara8542 3 роки тому +2

    අම්මෝ ඒ ආතල් එක 🤩❤

  • @sachalaindunil4212
    @sachalaindunil4212 3 роки тому +3

    හරිම ලස්සනයි 😊❤️🔥
    ඔයාලා පරිස්සමෙන් ❤️😍❤️😍
    බුදු සරණයි ❤️🙏
    ආදරෙයි ගොඩාරියක් ❤️😘
    ජයෙන් ජයම වේවා❤️🙏 😃

  • @tharindudisantha3143
    @tharindudisantha3143 3 роки тому +7

    මචන් ලස්සනයි vlog ..සේලර් අයියා වගේම දැන් කොලිටි දිගටම කරගෙන යන්න හැමදාම ඔයා එක්ක ජය

  • @hasithalakshan8339
    @hasithalakshan8339 3 роки тому +1

    Supiri bn..sindu tika nm fatta..video serma beluwa supiri👌👌👌👌

  • @pasanmadusha6583
    @pasanmadusha6583 3 роки тому +2

    ඇත්තටම යන්න ආස හිතෙනවා අයියේ ❤️😊

  • @pasindushavinda4455
    @pasindushavinda4455 3 роки тому +1

    Amuthuma athdakeemak .... Parisarayata adaren ee dewal windagannath kiyala dena ekata godaak thank you 🌄💯🔥❤️🔥💯🌄

  • @kulajaboii
    @kulajaboii 3 роки тому +9

    Congratulations 8K subs bn.❤️

    • @mansaranna
      @mansaranna  3 роки тому +1

      Thank you brother 💫💙

  • @kaushaldesilva294
    @kaushaldesilva294 Рік тому +2

    Kabaragala ගියා... Narangala යන්න හිටියේ next time... මේක බැලුවට පස්සෙ ඒවට කලින් නමුණුකුල යන්න ම ඕනෙ කියල හිතෙනව 💫😻

  • @sanjeewakumarikkanda1611
    @sanjeewakumarikkanda1611 3 роки тому

    Supiri peac 9 camping eka views patta jaya wewa

  • @vidusvlogs2964
    @vidusvlogs2964 2 роки тому +1

    He he mn withrd adre meyt😍

  • @PinkyWithanage
    @PinkyWithanage 4 місяці тому

    හරිම ලස්සනයි

  • @hansimalshani4430
    @hansimalshani4430 3 роки тому +2

    ට්‍රැවලින් කරාට ගොඩක් අයට බෑ ලස්සනට ප්‍රසන්ට් කරන්න ..ඒක ඔයාගෙ ලස්සනටම තියෙනව...ඔයා පරිසරයට ආදරේ කරන විදිය ගොඩක් දැනෙනව මල්ලි...ඔයා නිසා ට්‍රැවල් කරන්න පුදුම ආසාවක් තියෙන්නෙ දැන්...දවසක ඔයා ට්‍රැවලින් ව්ලොග් කරන අයගෙන් ඉහලටම එයි...ඒදාට ඔයාට වගේම අපිටත් ගොඩක් සතුටු හිතෙයි..❤️❤️

  • @samanlasantha9820
    @samanlasantha9820 3 роки тому

    සුබ දවසක් ඔයාලට මම ඔයාගෙ වීඩියෝ ගොඩක් බැලුවා ලස්සනයි ඔයත් එක්කයන අය හොදයි සමහර අයත් එක්ක ගමන් යනකොට සතුට්න් එන්නහම්බවෙන්නෙ නැහැ ඔයාලටබුදු සරනයි

  • @mithilalankage4806
    @mithilalankage4806 3 роки тому +2

    මරු බං උබලා.. ජය ශ්‍රී ❤💚💛

  • @chenilanethum4334
    @chenilanethum4334 3 роки тому +5

    Congratulations for 8k 🔥

  • @uvindumadushan1466
    @uvindumadushan1466 3 роки тому +1

    සුපිරිම සුපිරි අයියේ , නියමෙට Enjoy කරනවා ❤️ ආසාව ඇති කලේ ඔයා තමා ❤️💞 එකමුතු කම,සහෝදරයෝ ටික යන හැම තැනම පරිස්සමෙන් යන්න 🌿☘️❤️

  • @BB-ij7mf
    @BB-ij7mf 3 роки тому

    niyami malli thawa thawath lankawe lassana mulu loketama ganiyanna magen suba pathum jaya wewa bs jp

  • @prabathnanayakkara9480
    @prabathnanayakkara9480 3 роки тому +2

    ඩ්‍රෝන් ශොට්ස් නෑ....බොරු පොශ් ස්ක්‍රිප්ට් නෑ.... ෆුල් නෝමල් එඩිට්..... ඒත් ඔයාගෙ චැනල් එකේ තමයි මට හිතට වැදුනම ට්‍රැවල් ලොග් තියෙන්නෙ .... ජයවේවා මල්ලි....

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 3 місяці тому

    Beautiful 😍❤️❤️❤️❤️

  • @ayeshaudari3008
    @ayeshaudari3008 3 роки тому +1

    Marama lassanaii. Asama u tube channel eka❤️🥺

  • @iTs_mE_pANcHi
    @iTs_mE_pANcHi 3 роки тому

    මං දැක්ක ලස්සනම sunrise එක බං ඇත්තටම බලන්න යනවා ලගදිම ❤️❤️

  • @shanthiwidanagamage9560
    @shanthiwidanagamage9560 3 місяці тому

    Aiyya video aka lassani godak

  • @dilshaniudeshika100
    @dilshaniudeshika100 Рік тому +1

    Nature lovers ❤️

  • @dilinichamodi9508
    @dilinichamodi9508 3 роки тому

    chamara wery nice balan innakota harima asai oyalata me vidio eka kalata pin adai me sthana bala gathhe budu saranai hamotama

  • @travleviewer2007
    @travleviewer2007 2 роки тому

    mama dakapu lassanama travel video eka

  • @NirashaSewwandi-d8x
    @NirashaSewwandi-d8x 11 місяців тому

    පට්ටම ලස්සනයි අයියා .යන්න අසා හිතෙනවා ❤❤

  • @chalanikandage8993
    @chalanikandage8993 7 місяців тому

    Vedio eke niyami aiye 😍😍

  • @dasunibasnayaka6214
    @dasunibasnayaka6214 3 роки тому +1

    An excellent video. I will try to watch all the videos in two days. It is so addictive. Super 👌💚

  • @piyavi853
    @piyavi853 3 роки тому +6

    පාට් 2 එනකල් බලන් හිටියෙ 😌❤️ ඉන්දක දෙවියො ගැන ඇහුවෙ දැනගත්තෙ පාට් 1 නිසා..😌😁 අයියා හොඳ ඔන්ලයින් ගයිඩ් කෙනෙක් වගේ 😁❤️

  • @zooz1949
    @zooz1949 3 роки тому +1

    Patta brother

  • @rivindupeheshan3735
    @rivindupeheshan3735 3 роки тому +1

    මාත් ආස ඔයා වගේ ජීවිතේ විදින්න ඉන්න ටික කාලෙ ♥️😌

  • @ravindumayantha1317
    @ravindumayantha1317 3 роки тому +3

    ආදරෙයි කොල්ලො සෙට් එකටම...බුදුසරණයි,ජේසු පිහිටයි.....🙏❤️🥺
    ආයෙත් කොවිඩ් ඉවර උනාම වීඩියෝ එකක් එනකන් බලාන් ඉන්නෙ

  • @travelboys2158
    @travelboys2158 3 роки тому +3

    සුපිරි

  • @kavindichamodya6944
    @kavindichamodya6944 3 роки тому +1

    මාරම ලස්සනයි මරු..💙👌

  • @sathsaratekacademy8379
    @sathsaratekacademy8379 3 роки тому +1

    magee namath Namunu.aththamai.

  • @thilinisherin9190
    @thilinisherin9190 3 роки тому

    Godak lasanai .thawa thawath lankawe thiyana sundara ten walata yana sakthiya dairya labewa budusaranai

  • @stuartray2619
    @stuartray2619 3 роки тому +1

    Wow, superb vlog bro keep it up

  • @sameeramadusanka1753
    @sameeramadusanka1753 3 роки тому

    Oy dampata mal unu waturat dala colour eka awam bonna epeiii.super vedio thanks mallo

  • @darshana573
    @darshana573 3 роки тому +2

    ආඩේ පට්ට අයියා ....සුපිරි ...❤❤

  • @vimarshanass
    @vimarshanass 2 роки тому

    ekenma patta saho

  • @kavishkaviduranga9106
    @kavishkaviduranga9106 Рік тому

    මං හොයන ජිවිතේ විදින කොල්ලෙක් ආදරෙයි අය්යේ ❤️😻🍃

  • @rameshsiriwardana2631
    @rameshsiriwardana2631 3 роки тому +1

    Dron short ekkuth dammanm supiri 👍

  • @vindyamarathunga8523
    @vindyamarathunga8523 3 роки тому +2

    Aththama lassanaii 👍👍👌💜

  • @ishanmihiranga6378
    @ishanmihiranga6378 8 місяців тому

    මරු ❤❤

  • @mjayasinghe5567
    @mjayasinghe5567 3 роки тому

    Ape mau Beme Athi Sundara,....Dakumkalu parisara Paddathi Balannata Salasvana... Lamayene,..... Oyalata Thuthi Veva....Oyala Godak Hoda Aadarsamath...puthala..parisarayata Aadaraya karana,...Apavithra Nokarana Oba Samata Theruvan Saranin Aasirvada Veva.... Thabana,...Thabana piyavak pasa Siyalu Deviyange Rakavaranaya,...Aaraksava...Noaduvama Labeva....Godak Santhosai...Aadambarai....Oyala gana...Sambudu Saranai.....!!!!!

  • @noidea940
    @noidea940 3 роки тому +1

    මන් සරන්නා එල එල..දැන් නැගලා යනවා නේ වැඩේ.. මරු set එක..

  • @samiya3357
    @samiya3357 Рік тому +1

    Ado eka❤️

  • @maxbro6910
    @maxbro6910 3 роки тому

    අඩෝ අද තමයි චැනල් එක බලන්න සෙට් උනේ සුපිරියි මචන් දිගටම වීඩියෝස් කරපන් ජය 👍🌺🌳🍃

  • @Methma_Niduk_Lankara
    @Methma_Niduk_Lankara 3 роки тому +4

    Onna Àpi Udeema Bàlannna Awooooo. Ada mata Palaweni .♥️ Eka One 🕐🕐🕐🕐 Màn Sarannooo

  • @sankarajive
    @sankarajive 3 роки тому +3

    හරි මුලු Chocolate biscuit එකම කෑව... 😁😆 Thanks... 😁🔥😋👍

  • @Dilum-xnh
    @Dilum-xnh 9 місяців тому

    සිරාවටම බන් 😅

  • @lasindunethmina4954
    @lasindunethmina4954 3 роки тому +3

    ආදරෙයි අයියේ

  • @pradeepsanjay2182
    @pradeepsanjay2182 3 роки тому +1

    ඔන්න දැන් බලන්නෙ මල්ලි 😊😊🙋😍😍😍😍😍

  • @amilaprasad7090
    @amilaprasad7090 Рік тому

    පාන්දර 2.3 වෙද්දි එනව සීතලක් එතකොට නන්...අතල් කුඩු...හැබැයි...හොඳ අත්දැකීමක් 👍

  • @THARUx-EPi
    @THARUx-EPi 3 роки тому +3

    ❤️

  • @tharushihansika110
    @tharushihansika110 3 роки тому

    Wow niyamai ayye beautiful

  • @mindlk4987
    @mindlk4987 3 роки тому +4

    17:08 මචං මේ වගේ තැන් වලදි timelapse ගන්න..........
    ජය වේවා..❤

  • @hansihansi1658
    @hansihansi1658 3 роки тому

    ලස්සනයි පරිස්සමින් හොදේ

  • @sudheerapraveen7400
    @sudheerapraveen7400 2 роки тому +1

    මරු ❤💚