Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Salt Hill Mini world's end එක සහ අර්දුනු ඇල්ල සොයාගෙන යන ගමන Part 2 එකෙන් බලමු 💙🌿🇱🇰
💚🌿
❤️
😌😘🤗
කෝයි දොවනි එක 😥
Part 2 ekmnt dmukoo😪😪
පන්ති ගිහින් , සෙනග පිරිච්ච බස්වල ඇවිත් එපා වෙලා ඉදිද්දී, මං සරන්නා වීඩියෝ එකක් දාලා තිබුනාම දැනෙන ආධ්‍යාත්මික සුවය....💖💖💖
අහම්බෙන් සෙට් උන සුපිරි චැනල් එකක් 🥰
මම දන්න ට්රැවලර්ස්ලාගෙන් සුපිරිම කැම හදන්නෙ සරන්නා තමයි.🍗🍲🏍🇱🇰⛺⚡💛
😂
සුපිරියක් මේක නං .....අපේ chef මාලිත නෑනෙ ,,,,මේ set එකත් සුපිරි
Goda dawasakin aiyawa dakke... oyage video balanna Ptta Asia😍😍😎
දැක්කම අමුතු හැගීමක් එනවා ඒ අපි ලුණුගල කන්ද පේන මානේ ඉන්න නිසා😍😍😍 ඇත්තටම අපේ ගෙදරට පේන්නේ හිම කන්දක් වගේ😍
සිත නිවන භාවනාව සොබාදහම... කියාගන්න තේරෙන්නේ නෑ... වෙනස් විදියට හිතනවානමි, ජීවිතේ මොනතරමි නමි දේවල් විදින්න තියෙනවාද... හරිම සුන්දර අත්දැකීමක් ... Best of Luck Ayye ...
අයියාගේ video එකක් එනකං හිටියේ ... සුපිරි ආතල් එකක්නේ ❤️❤️❤️❤️
මං සරන්නා…🍃❤️ notifications එක ආව ගමන් බලන්න ආවා.. ලංකාවේ තවත් සුන්දර තැනක ලස්සන වීඩියෝ එකක් බලන්න..😁❤️
පලවෙනි පාරට තමා අයියගෙ අලුත්ම video එකක් බලන්නෙ. අවවාදයි:( බඩගිනි අවස්ථා වල plz video බලන්න එපා. 😂✋)Keep it up mn saranna ayya.😗😗🙈 Presentations,Advices,Experiences and Reality are all supreb.Love you!🙈😍 Can't wait for part 2 .✋😑
සොබාධහමේ විචිත්රත්වය විඳින්න හොඳම වීඩියෝ එකක් මෙහෙම හොඳ දේවල් ඉදිරියටත් කරමු. Good luck my dear
යකෝ එකෙත් part 2 එකක් ඉතුරු කරනෙ ඉතින් 😡 දැන් එක එනකන් හිටහන්කෝ බලගෙන 😁 video එක් පට්ට අයියේ මෙහෙම තැනක් තියෙනවා කියලා දන්නෙ අද ❤️❤️❤️💚💚💚🌿🌿🌿
ekane yaka awussa ganne nathuwa 2nd part eka dahnko😡😡😡😡😁😁😁
වීඩියෝ එක දානකම් බලන් හිටියේ ❤️❤️😍😍😍 part 2 ඉක්මනට ඕනි අයියේ.....good luck මංසරන්නා 😍😍👊✌️✌️
Good luck 👍👍👍👍👍👍
අහලා තිබුනෙ නැති කන්දක්....බොහොමත්ම වෙනස් පාෂාණ පිහිටීමක් .....ස්තුතියි දරුවනේ....මේ සුන්දර මන බන්දනීය ශ්‍රී ලංකාවට නිදහසේ හුස්ම හෙලන්න ඔයාලා මේ රෞද්‍ර වෘකයන්ගෙන් මේ රට බේරාගන්න නැඟී සිටින්න....ජය වේවා දරුවනේ....🇱🇰🙏🌻
හැමදාම වගේ ලස්සනයි Video එක...travel කරන්න නැතුව ගෙදරට හිර වෙලා ඉන්නෙ....මෙහෙම video එකක් දකිද්දි මාරම සතුටක් ආවෙ.....ගොඩක් පින්....මාරම ලස්සනයි ....part 2 ඉක්මනටම දාන්න...🌻🌻🥰🥰❤️❤️
වෙනස්ම Location එකක ලස්සන Camping එකක් .ඒ සුන්දරත්වය කියාගන්න බැරි තරම් ❤️🍃🇱🇰
Vedio එක නම් සුපිරි❤️💪 5.00 වෙනකන් බලන් හිටිය ආසාවෙන්.part 2 ඉක්මනට ඕනහ්...🥺
අවුරුදු ගාණකට කලින් AL ලියල පස්සරින් මීරියබැද්ද කියල ගමකට ගියා.වීඩියෝ එක බලද්දි මතක් උනේ ❤️
අයියා මාත් බදුල්ලේ, අපිත් ට්‍රිප් යද්දි අයියගෙ videos බලල තමා යන්නෙ 😋❤️❤️අයියා එක්ක ට්‍රිප් එකක් යන්න මාර ආසයි ❤️❤️දිගටම කරන් යන්න අයියා.බදුල්ලේ ලස්සන දැක්කම මාර සතුටුයි..❤️❤️❤️❤️
niyami aiya oyage oya canal eka elama
E sound ekk video eka supiri 🙋♂️💆🇱🇰❤
Godak kalakin nada yalu API lankawa nawai inna oyaga video Mula edalama balanawa awa balala tamai API apa hita hadaganna harima lassanai yalu bs
ජය වේවා සහෝදරයා තවත් සුන්දර ගමනාන්තයක් ❤️💫
Niyami ayye supiri . Part 2 oni hode❤️💪💪
අනේ දෙයියනේ කන්ද උඩ වීව් එක..😍 පුදුමාකාර ලස්සනක්..😍 හැමදාම කියනවා වගේ ඔයානම් පුදුම විදිහට පින්කරලා තියනවා සරන්නෝ ඇත්තටම..අනික අපි හැමදාම දකින පරිසරේ වගේ නෙවෙයි..වෙනස් පාටක් එකතු වෙලා අමුතුම පරිසරයක්..සුදු පාට පොළොව නිසා ඇත්තටම නිකන් හිම කන්දක් වගේ..ඒවගේම පරිසරේ..ආයි ඉතින් කතා කරලා වැඩක් නෑ..පුදුම ලස්සනක්..අපේ රටේ මේ වගෙ තව හැංගුණු ලස්සන සුන්දර තැන් කොච්චර ඇද්ද..ඒ හැම ඉසව්වක්ම හොයාගෙන යන්න ඔයාට වාසනාව ලැබෙන්න ඕන අයියේ..වීඩියෝ එකකින් හරි මේ දේවල් බලාගන්න හම්බෙන එකට ඇත්තටම සතුටුයි..මැරෙන්න කලින් හරි මේ ලස්සන ඇස්දෙකෙන්ම බලාගන්න තිබ්බොත් ඇති..😍 .ගොඩක් ස්තූතියි සරන්නෝ..part 2 එනකල් ආසාවෙන් බලන් ඉන්නවා අයියේ.නිහතමානී සරන්නට ජය.💙🇱🇰🌱🔥
සුපිරි හොදේ සහො ඉලග එකත් ඉක්මනටම බලාපොරොත්තු වේමි ජය වේවා .තේරැවන් සරනයි ❤️❤️❤️👍👍👍👍👍👍
සොයාගෙන yana ගමන harima සුන්දරයි බුදු සරණයි
Niyamai aiye ada video ekath.marama lassanai.😄
වෙනස්ම අත්දැකීමක් .. ලස්සන කන්දක් හරිත පැහැයෙන් පිරුණු ... කන්ද නගින අතරතුර තියෙන දේවල් පැහැදිලි කිරීමත් වටිනවා.. අදත් vlog එක ලස්සනයි 🍀🍀🍀🍀🍀🍀🍃🍃🍃🍃
Tiktok video දැක්ක දවසෙ ඉදන් video එක දානකන් බලන් හිටියෙ 😍❤️video එක superb 😘❤️tents වල ලස්සන 🤩
Video ek dnkm hitiyee......ලස්සන මියුසික් ටිකක් වෙනදට වඩා අලුත් විඩියෝ....ලස්සනයි වැඩේ...❣️
Thank u broo alut lassna places hoyla denwata 💚💚💛💚💚💚💛💚💛
තරුණ ජීවිතේ ලස්සනට විදින..පට්ටම කොල්ලෝ සෙට් එකක්..2කොටස බලන්න කුතුහලයෙන් ඉන්නේ ජයවේවා මං සරන්නා ..👍👍☺🌜️🌤️.
මේ වගේ ලස්සන තැන් අපි අපේ අත ළගම තියාගෙනත් අපිට අගයක් නෑ, මේ වගේ interesting videos බැලුවාම තමා ආස හිතින්නේ...😍 ආදරෙයි සරන්නා..😙♥️ much lv ♥️
Asawa thibbata yanna petrol na 😅
වෙනදා වගේම video eka සුපිරයිඔයා ලස්සනට video eka කරනවා
Adth supirim vlog ekk🙂👍👍Part 2 ikmntm one
නියමයි වැඩේ 💪♥️ හැමදාම වගේ 😍
Video eka blnda kalin like krpu aya innvdaa???😍😘
ප්‍රශ්න සේරම අමතක වෙනවා ට්‍රැවල් වීඩියො එකක් බැලුවාම 🙂🖤🥀
අයියෙ ඔයාගෙ video edition නම් සුපිරි. Saund miucik පට්ට. ජයවේවා 🔥✌️
Video akath lassanai part 2 akath ekmanata danna..lagadi thama man saranna videos balanna gaththe...samahara videos baladdi bayath hithuna...essarahatath lassana videos danna...god bless you...
Woow patta place eka... Ada tmai vlog ekakin mulinma dakke lunugala Kanda 🔥🇱🇰
Mara lassni aiyee vidio ekah adarei hamadama jaya wewa aiyata
video eka nm supiri aiye hamotama me wage ynna puluwn kalayak udawenn oni 🥰
Supiri sahodara video eka lassni ilaga akath mavidiyata lassnata genna ❤️❤️adrei sahooooo
මරු place එකක් වීඩියෝ එකත් මරූ
මගේ රිසච් එකට මන් ඔයාගේ විඩියෝ.එකට ගොඩක් දේවල හොයාගත්තා සුභා පැතුම් ඉදිරියට යන්න ❤️👍❤️
Video eka Skip karanna hithennema naa..Maru macho..part 2 ekath ikmanatama danna.🥀💙
හරිම ලස්සන පරිසරයක් 😍 නියමයි අයියේ වීඩියෝ එක✌️❤️ ගොඩක් පින් මෙහෙම හරි ලන්කාවෙ සුන්දරත්වය පෙන්නන එකට good luck 😊💙 part 2 එනකල් බලන් ඉන්නෝ 😁
හිම කන්දකට වඩා අක්‍රීය ගිනිකන්දක් වගේ පෙනුනේ මට 😅 මරු අයියේ😊❤️🔥🔥
Ayya supiriyata camp karanava 😊👍👍👍
අම්බො උදේට එ view එක😍
ශා මාරම ලස්සන කන්දක්, සුපිරි සහෝ, හැබැයි මාලක, අනිත් සෙට් ඒකත් හිටියනම් හොදයි. ජයවේවා!❤
වීඩියෝ එකක් එනකම් බලන් හිටියෙ 🥰😍🤩
ලස්සන ප්ලෙස් එකක් .. නියමයි ❤️🙂
අම්මෝ කාලෙකින් nice 😜❤️🔥
වෙලාවගැනනම් සෑහීමකට පත් වෙන්න බෑ ඒත් සුපිරි
දවස් කියක් පෝලිමේ හිටියද තෙල් හොයාගන්න 😄.හැමදාම වගේ අදත් පට්ට අයියේ ❤
Fev Traveler 🌼😁🌎
Man saranna ⚡🖤
වැඩිය ප්‍රසිද්ද නැති උනාට සුපිරි තැන නිකන් පිටරට වගේ
Ado bn taravalig karan na hodama valava kiyapam ko (udada,davalda,havasada,rada)
මන් අයියව අද දැක්කා..බණ්ඩාරවෙලදී❤️🥀😋
වෙනද වගෙම සුපිරි සහොදරයා💚💚❤️❤️❤️
..cool video keep up the great content.. Thank you…
Travel Mate කියන්නෙ සිරාවට highly recommended කරන්න පුලුවන් කොල්ලො දෙන්නෙක් කරන වැඩක්. පලවෙනි කස්ටර්මර්ස්ලා විදියට පට්ට හැපි බං ඈ ...මං සරන්නාගේ චැනල් එකේ ඉන්නව දැක්කම තවත් හැපි ❤❤ උඹලට ජය ❤❤
වීඩියෝ එක දානකම් බලන් හිටියේ අයියා ❤️😊😎🔥❤️
A.. Indunil malli.. gagulalw haluwa neda. Video eka lassani 😎❤️🔥
මාරම video එකක්. Good luck මල්ලී.
මේකේ අන්තිමේට තියෙන background music එක මොකද්ද අයියේ
තව video දිගටම ගෙන්න සුපිරි👍👍👍
සුපිරිම තැනක් වැහි පොදක් එක්ක මිදුම තියෙද්දී මරු දවසක් අපිට සෙට් වුනේ එහෙම 🍃🖤
Big fan brother ♥️🙌
Supiri aiya well done
Video ekak danakan balan hitiye 👍
දානකන් බලන් හිටියෙ සුපිරියක් තමයි 👍
Niyamai ayye❤️
Beautiful Place 💚🍃
අමුතුම ලෝකයක් මාර හැගීමක් තැන්ක්ස් අයියේ ♥️😍
තව මේ වගේ තැන් මොන තරම් තියනවද. පිස්සුවක් මේකනං❤️🇱🇰🫡
අයියා වීඩියෝ එක ප්ලේ වෙනකොට brakground එකෙන් play වෙන සින්දුව මොකක්ක්ද 🥰
පරිසරය ලස්සන
පට්ට අයියා වීඩියො එක දානකල් බලන් හිටියේ 💞🔥
Dakka lassanama camping vlog ekak😍...keep it up aiya🥰❤
අදත් සුපිරි විඩියෝ එකක්💪💪💪🖐️
අය්යගෙ vedio නම් වෙනම ආතල් එකක් සුපිරී අය්යෙ දිගටම කරගෙන යන් 🤟
පිටමාරුව බස් එකකම එන්න ඕනී නෑ.. පිටමාරුව, මඩොල්සිම , ඇකිරිය, මැදවෙලගම ඕන බස් එකක යන්න පුළුවන්! වාහන පාර්ක් කරපු තැනට පහලින් පාරේ තව 7km ක් ආවනම් ලෝකේට හැංගුණ ලස්සනම දියඇල්ලක් තියනවා! ගැරඩිඇල්ල !
එකටම බලන්නෙ මම අයියෙ🤩💖 ඔයාගෙ වීඩියො පට්ට ආසාවෙන් බලන්නෙ🫂💚
තෙල් කොහෙන්ද අඩේ.. traval කරන්න
Man nam den ebbehi wela inne man sarannage video walata. Marama lassanai eththatama . ❤❤
❤️another best video
New zealand ලයින් එකක් තියෙන කන්දක් එක සුපිරි
අර කුලුබඩු දාන එක කොහෙන්ද ගත්තේ
😍Hima kandak.......Mra lassanai video eka. 🥰
super super super 👊👊👊👊👊👊👊ජය වේවා
මේ ආර්ථිකෙයි රටේ සිටුවේශන් එකත් එක්කයි ප්ලෑන් කරපු ගොඩක් ගමන් අපේ සෙට් එකට අතාරින්න උනා..... ආයෙ කවද යන්න වෙයිද දන්නෑ😥... මේ කෑම්පින් එක දකිද්දි පරණ මතක ගොඩක් ඔලුවට ආව...වෙනද වගේම සුපිරියක් මල්ලි👌👌
Video ekanam niyamai
7.16 idala 8.05 vithara wekan winadi tike video ekata daala thiyena background music song eke nama danaganna puluwanda
ඒකත් මරු බන් 💖
Video enkm bln hitiye adarei ft❤️❤️💢
Salt Hill Mini world's end එක සහ අර්දුනු ඇල්ල සොයාගෙන යන ගමන Part 2 එකෙන් බලමු 💙🌿🇱🇰
💚🌿
❤️
😌😘🤗
කෝයි දොවනි එක 😥
Part 2 ekmnt dmukoo😪😪
පන්ති ගිහින් , සෙනග පිරිච්ච බස්වල ඇවිත් එපා වෙලා ඉදිද්දී, මං සරන්නා වීඩියෝ එකක් දාලා තිබුනාම දැනෙන ආධ්‍යාත්මික සුවය....💖💖💖
අහම්බෙන් සෙට් උන සුපිරි චැනල් එකක් 🥰
මම දන්න ට්රැවලර්ස්ලාගෙන් සුපිරිම කැම හදන්නෙ සරන්නා තමයි.
🍗🍲🏍🇱🇰⛺⚡💛
😂
සුපිරියක් මේක නං .....අපේ chef මාලිත නෑනෙ ,,,,මේ set එකත් සුපිරි
Goda dawasakin aiyawa dakke... oyage video balanna Ptta Asia😍😍😎
දැක්කම අමුතු හැගීමක් එනවා ඒ අපි ලුණුගල කන්ද පේන මානේ ඉන්න නිසා😍😍😍 ඇත්තටම අපේ ගෙදරට පේන්නේ හිම කන්දක් වගේ😍
සිත නිවන භාවනාව සොබාදහම... කියාගන්න තේරෙන්නේ නෑ... වෙනස් විදියට හිතනවානමි, ජීවිතේ මොනතරමි නමි දේවල් විදින්න තියෙනවාද... හරිම සුන්දර අත්දැකීමක් ... Best of Luck Ayye ...
අයියාගේ video එකක් එනකං හිටියේ ... සුපිරි ආතල් එකක්නේ ❤️❤️❤️❤️
මං සරන්නා…🍃❤️ notifications එක ආව ගමන් බලන්න ආවා.. ලංකාවේ තවත් සුන්දර තැනක ලස්සන වීඩියෝ එකක් බලන්න..😁❤️
පලවෙනි පාරට තමා අයියගෙ අලුත්ම video එකක් බලන්නෙ.
අවවාදයි:( බඩගිනි අවස්ථා වල plz video බලන්න එපා. 😂✋)
Keep it up mn saranna ayya.😗😗🙈 Presentations,Advices,Experiences and Reality are all supreb.
Love you!🙈😍 Can't wait for part 2 .✋😑
සොබාධහමේ විචිත්රත්වය විඳින්න හොඳම වීඩියෝ එකක් මෙහෙම හොඳ දේවල් ඉදිරියටත් කරමු. Good luck my dear
යකෝ එකෙත් part 2 එකක් ඉතුරු කරනෙ ඉතින් 😡 දැන් එක එනකන් හිටහන්කෝ බලගෙන 😁 video එක් පට්ට අයියේ මෙහෙම තැනක් තියෙනවා කියලා දන්නෙ අද ❤️❤️❤️💚💚💚🌿🌿🌿
ekane yaka awussa ganne nathuwa 2nd part eka dahnko😡😡😡😡😁😁😁
වීඩියෝ එක දානකම් බලන් හිටියේ ❤️❤️😍😍😍 part 2 ඉක්මනට ඕනි අයියේ.....good luck මංසරන්නා 😍😍👊✌️✌️
Good luck 👍👍👍👍👍👍
අහලා තිබුනෙ නැති කන්දක්....බොහොමත්ම වෙනස් පාෂාණ පිහිටීමක් .....ස්තුතියි දරුවනේ....මේ සුන්දර මන බන්දනීය ශ්‍රී ලංකාවට නිදහසේ හුස්ම හෙලන්න ඔයාලා මේ රෞද්‍ර වෘකයන්ගෙන් මේ රට බේරාගන්න නැඟී සිටින්න....ජය වේවා දරුවනේ....🇱🇰🙏🌻
හැමදාම වගේ ලස්සනයි Video එක...travel කරන්න නැතුව ගෙදරට හිර වෙලා ඉන්නෙ....මෙහෙම video එකක් දකිද්දි මාරම සතුටක් ආවෙ.....ගොඩක් පින්....මාරම ලස්සනයි ....part 2 ඉක්මනටම දාන්න...🌻🌻🥰🥰❤️❤️
වෙනස්ම Location එකක ලස්සන Camping එකක් .ඒ සුන්දරත්වය කියාගන්න බැරි තරම් ❤️🍃🇱🇰
Vedio එක නම් සුපිරි❤️💪 5.00 වෙනකන් බලන් හිටිය ආසාවෙන්.part 2 ඉක්මනට ඕනහ්...🥺
අවුරුදු ගාණකට කලින් AL ලියල පස්සරින් මීරියබැද්ද කියල ගමකට ගියා.
වීඩියෝ එක බලද්දි මතක් උනේ ❤️
අයියා මාත් බදුල්ලේ, අපිත් ට්‍රිප් යද්දි අයියගෙ videos බලල තමා යන්නෙ 😋❤️❤️අයියා එක්ක ට්‍රිප් එකක් යන්න මාර ආසයි ❤️❤️දිගටම කරන් යන්න අයියා.බදුල්ලේ ලස්සන දැක්කම මාර සතුටුයි..❤️❤️❤️❤️
niyami aiya oyage oya canal eka elama
E sound ekk video eka supiri 🙋♂️💆🇱🇰❤
Godak kalakin nada yalu API lankawa nawai inna oyaga video Mula edalama balanawa awa balala tamai API apa hita hadaganna harima lassanai yalu bs
ජය වේවා සහෝදරයා තවත් සුන්දර ගමනාන්තයක් ❤️💫
Niyami ayye supiri . Part 2 oni hode❤️💪💪
අනේ දෙයියනේ කන්ද උඩ වීව් එක..😍 පුදුමාකාර ලස්සනක්..😍 හැමදාම කියනවා වගේ ඔයානම් පුදුම විදිහට පින්කරලා තියනවා සරන්නෝ ඇත්තටම..අනික අපි හැමදාම දකින පරිසරේ වගේ නෙවෙයි..වෙනස් පාටක් එකතු වෙලා අමුතුම පරිසරයක්..සුදු පාට පොළොව නිසා ඇත්තටම නිකන් හිම කන්දක් වගේ..ඒවගේම පරිසරේ..ආයි ඉතින් කතා කරලා වැඩක් නෑ..පුදුම ලස්සනක්..අපේ රටේ මේ වගෙ තව හැංගුණු ලස්සන සුන්දර තැන් කොච්චර ඇද්ද..ඒ හැම ඉසව්වක්ම හොයාගෙන යන්න ඔයාට වාසනාව ලැබෙන්න ඕන අයියේ..වීඩියෝ එකකින් හරි මේ දේවල් බලාගන්න හම්බෙන එකට ඇත්තටම සතුටුයි..මැරෙන්න කලින් හරි මේ ලස්සන ඇස්දෙකෙන්ම බලාගන්න තිබ්බොත් ඇති..😍 .ගොඩක් ස්තූතියි සරන්නෝ..part 2 එනකල් ආසාවෙන් බලන් ඉන්නවා අයියේ.නිහතමානී සරන්නට ජය.💙🇱🇰🌱🔥
සුපිරි හොදේ සහො ඉලග එකත් ඉක්මනටම බලාපොරොත්තු වේමි ජය වේවා .තේරැවන් සරනයි ❤️❤️❤️👍👍👍👍👍👍
සොයාගෙන yana ගමන harima සුන්දරයි බුදු සරණයි
Niyamai aiye ada video ekath.marama lassanai.😄
වෙනස්ම අත්දැකීමක් .. ලස්සන කන්දක් හරිත පැහැයෙන් පිරුණු ... කන්ද නගින අතරතුර තියෙන දේවල් පැහැදිලි කිරීමත් වටිනවා.. අදත් vlog එක ලස්සනයි 🍀🍀🍀🍀🍀🍀🍃🍃🍃🍃
Tiktok video දැක්ක දවසෙ ඉදන් video එක දානකන් බලන් හිටියෙ 😍❤️video එක superb 😘❤️
tents වල ලස්සන 🤩
Video ek dnkm hitiyee......ලස්සන මියුසික් ටිකක් වෙනදට වඩා අලුත් විඩියෝ....ලස්සනයි වැඩේ...❣️
Thank u broo alut lassna places hoyla denwata 💚💚💛💚💚💚💛💚💛
තරුණ ජීවිතේ ලස්සනට විදින..පට්ටම කොල්ලෝ සෙට් එකක්..2කොටස බලන්න කුතුහලයෙන් ඉන්නේ ජයවේවා මං සරන්නා ..👍👍☺🌜️🌤️
.
මේ වගේ ලස්සන තැන් අපි අපේ අත ළගම තියාගෙනත් අපිට අගයක් නෑ, මේ වගේ interesting videos බැලුවාම තමා ආස හිතින්නේ...😍 ආදරෙයි සරන්නා..😙♥️ much lv ♥️
Asawa thibbata yanna petrol na 😅
වෙනදා වගේම video eka සුපිරයි
ඔයා ලස්සනට video eka කරනවා
Adth supirim vlog ekk🙂👍👍
Part 2 ikmntm one
නියමයි වැඩේ 💪♥️ හැමදාම වගේ 😍
Video eka blnda kalin like krpu aya innvdaa???😍😘
ප්‍රශ්න සේරම අමතක වෙනවා ට්‍රැවල් වීඩියො එකක් බැලුවාම 🙂🖤🥀
අයියෙ ඔයාගෙ video edition නම් සුපිරි. Saund miucik පට්ට. ජයවේවා 🔥✌️
Video akath lassanai part 2 akath ekmanata danna..lagadi thama man saranna videos balanna gaththe...samahara videos baladdi bayath hithuna...essarahatath lassana videos danna...god bless you...
Woow patta place eka... Ada tmai vlog ekakin mulinma dakke lunugala Kanda 🔥🇱🇰
Mara lassni aiyee vidio ekah adarei hamadama jaya wewa aiyata
video eka nm supiri aiye hamotama me wage ynna puluwn kalayak udawenn oni 🥰
Supiri sahodara video eka lassni ilaga akath mavidiyata lassnata genna ❤️❤️adrei sahooooo
මරු place එකක් වීඩියෝ එකත් මරූ
මගේ රිසච් එකට මන් ඔයාගේ විඩියෝ.එකට ගොඩක් දේවල හොයාගත්තා සුභා පැතුම් ඉදිරියට යන්න ❤️👍❤️
Video eka Skip karanna hithennema naa..Maru macho..part 2 ekath ikmanatama danna.🥀💙
හරිම ලස්සන පරිසරයක් 😍 නියමයි අයියේ වීඩියෝ එක✌️❤️ ගොඩක් පින් මෙහෙම හරි ලන්කාවෙ සුන්දරත්වය පෙන්නන එකට good luck 😊💙 part 2 එනකල් බලන් ඉන්නෝ 😁
හිම කන්දකට වඩා අක්‍රීය ගිනිකන්දක් වගේ පෙනුනේ මට 😅 මරු අයියේ😊❤️🔥🔥
Ayya supiriyata camp karanava 😊👍👍👍
අම්බො උදේට එ view එක😍
ශා මාරම ලස්සන කන්දක්, සුපිරි සහෝ, හැබැයි මාලක, අනිත් සෙට් ඒකත් හිටියනම් හොදයි. ජයවේවා!❤
වීඩියෝ එකක් එනකම් බලන් හිටියෙ 🥰😍🤩
ලස්සන ප්ලෙස් එකක් .. නියමයි ❤️🙂
අම්මෝ කාලෙකින් nice 😜❤️🔥
වෙලාවගැනනම් සෑහීමකට පත් වෙන්න බෑ ඒත් සුපිරි
දවස් කියක් පෝලිමේ හිටියද තෙල් හොයාගන්න 😄.හැමදාම වගේ අදත් පට්ට අයියේ ❤
Fev Traveler 🌼😁🌎
Man saranna ⚡🖤
වැඩිය ප්‍රසිද්ද නැති උනාට සුපිරි තැන
නිකන් පිටරට වගේ
Ado bn taravalig karan na hodama valava kiyapam ko (udada,davalda,havasada,rada)
මන් අයියව අද දැක්කා..බණ්ඩාරවෙලදී❤️🥀😋
වෙනද වගෙම සුපිරි සහොදරයා💚💚❤️❤️❤️
..cool video keep up the great content.. Thank you…
Travel Mate කියන්නෙ සිරාවට highly recommended කරන්න පුලුවන් කොල්ලො දෙන්නෙක් කරන වැඩක්. පලවෙනි කස්ටර්මර්ස්ලා විදියට පට්ට හැපි බං ඈ ...මං සරන්නාගේ චැනල් එකේ ඉන්නව දැක්කම තවත් හැපි ❤❤ උඹලට ජය ❤❤
වීඩියෝ එක දානකම් බලන් හිටියේ අයියා ❤️😊😎🔥❤️
A.. Indunil malli.. gagulalw haluwa neda. Video eka lassani 😎❤️🔥
මාරම video එකක්. Good luck මල්ලී.
මේකේ අන්තිමේට තියෙන background music එක මොකද්ද අයියේ
තව video දිගටම ගෙන්න සුපිරි👍👍👍
සුපිරිම තැනක් වැහි පොදක් එක්ක මිදුම තියෙද්දී මරු දවසක් අපිට සෙට් වුනේ එහෙම 🍃🖤
Big fan brother ♥️🙌
Supiri aiya well done
Video ekak danakan balan hitiye 👍
දානකන් බලන් හිටියෙ සුපිරියක් තමයි 👍
Niyamai ayye❤️
Beautiful Place 💚🍃
අමුතුම ලෝකයක් මාර හැගීමක් තැන්ක්ස් අයියේ ♥️😍
තව මේ වගේ තැන් මොන තරම් තියනවද. පිස්සුවක් මේකනං❤️🇱🇰🫡
අයියා වීඩියෝ එක ප්ලේ වෙනකොට brakground එකෙන් play වෙන සින්දුව මොකක්ක්ද 🥰
පරිසරය ලස්සන
පට්ට අයියා වීඩියො එක දානකල් බලන් හිටියේ 💞🔥
Dakka lassanama camping vlog ekak😍...keep it up aiya🥰❤
අදත් සුපිරි විඩියෝ එකක්💪💪💪🖐️
අය්යගෙ vedio නම් වෙනම ආතල් එකක් සුපිරී අය්යෙ දිගටම කරගෙන යන් 🤟
පිටමාරුව බස් එකකම එන්න ඕනී නෑ.. පිටමාරුව, මඩොල්සිම , ඇකිරිය, මැදවෙලගම ඕන බස් එකක යන්න පුළුවන්! වාහන පාර්ක් කරපු තැනට පහලින් පාරේ තව 7km ක් ආවනම් ලෝකේට හැංගුණ ලස්සනම දියඇල්ලක් තියනවා! ගැරඩිඇල්ල !
එකටම බලන්නෙ මම අයියෙ🤩💖 ඔයාගෙ වීඩියො පට්ට ආසාවෙන් බලන්නෙ🫂💚
තෙල් කොහෙන්ද අඩේ.. traval කරන්න
Man nam den ebbehi wela inne man sarannage video walata. Marama lassanai eththatama . ❤❤
❤️another best video
New zealand ලයින් එකක් තියෙන කන්දක් එක සුපිරි
අර කුලුබඩු දාන එක කොහෙන්ද ගත්තේ
😍Hima kandak.......Mra lassanai video eka. 🥰
super super super
👊👊👊👊👊👊👊
ජය වේවා