Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Edit එක ගැන කියන්න වචන නෑ.. දාල තියන background music 👌👌😍😍
මගෙ ජීවිතේ මට ලැබුණු විශේෂ දවසක් ආදරෙයි trip pisso ❤❤❤
අසේල මල්ලී තමා trip එක හොදටම enjoy කරලා තියෙන්නේ 🤩
ඔන්න Travel pissa ආවා රත්තරන් යාලුවා..අපිටත් උදව්වක් කරන්න සහයෝගෙන් ඉදිරියට යමු
සිරාවට 😁👍
දැකපු සුපිරිම චැනල් එකක් අපේ රටේ සුන්දරත්වය අඩුවක් නැතුව විදින්න පුලුවන් #TripPisso එක්ක... හදවතින්ම ජය😍😍
රවිශන් අයියහ්
.සියලු ආරක්ෂාව සැලසෙවා.!
මගෙත් ලොකු dream එකක් මෙ වගේ travelling vlog කරන්න.ඒක මම කොහොම හරි success කරගන්නවා ඒ වගේම මම ඔයාලගෙ හැම video එකක්ම බලනවා.ඒවා ගොඩාක් ලස්සනයි.all the best for you all. බුදු සරණයි දෙවි පිහිටයි!
Good luck
Aniwa oyata puluwan.try karanne
@@dimuthunilupul2065 thanks oyata 😊❤️
පට්ට🔥♥️
Hariyhaya 😄
video dahan aiye 🙏🙏🙏🙏
අසේල මේ video එකෙන් පස්සෙ ආය travel කරන්න එන්නැති වෙයි වගේ ගොඩක් දුරට 😂
පලවෙනි පාර බලද්දි,කජුගම ඉදලත් එහෙම කෙල්ලො දෙන්නෙක් ජීවිතේටම දැකලා නැතුව confused උන මම😂🥹
ඩ්‍රෝන් ශොට් ටික නම් අති සුපිරි 😍😍
ඉන්දියාවට වෙලා තියෙන විනාශය ලංකාවට නොවේවා කියලා ප්‍රාර්ථනා කරන අය ඉන්නවද?
👍👍
❤
ඇයි එ...?
ඉන්දියාවට mokada wela tiyenne
මේ ට්‍රිප් එක ඉවර වෙලා Aසේල ගෙදර ගිය අවස්ථාව ගැනත් වෙනම VLOG එකක් කරහන් මලයා. ට්‍රිප් එක සුපිරි!!!
Hike එකේ හැබැහින් දැකපු ලස්සන ඊටත් වඩා ලස්සනට දැක්කෙ video එකෙන්.. ❤️❤️ ඒ Music.. ඒ arrangements.. පට්ට... Thank you Trip Pisso මටත් කතා කලාට.. ❤️❤️
ආයෙත් සෙට් වෙමු 😍✌️
@@TripPisso aniwa...❤️❤️
නංගිලා දෙන්නාව කාර් එකට දාගෙන, මැපාව ඩිකියට දාපු එක නම් වැරදියි ! 🤣🤣🤣
@@UdaraHewawitharana 🤣🤣
@@UdaraHewawitharana 🤣🤣 හම්මෝ බං...
මමත් මාරම ආසාවෙන් trip පිස්සො බලනව. දවස් තුනෙන් කොටස් සේරම වගේ බැලුව. පට්ට ඈ. ජයවේවා. Jagath doha qatar.
❤️✌️
ඉස්සරට වඩා දැන් quality එක මරු.trip pisso පට්ට ❤️❤️
හැම වීඩියෝ එකක්ම බලනවා එදා ඉදලා. සුපිරියි.... ආදරෙයිTRIP PISSO❤️❤️❤️
අපි ගොඩාක් ආසාවෙන් බලනවා Dubai ඉදන්,ලන්කාවේන් දුරක නිසා ඒ ලස්සන , අපේ කම සුපිරියට දැනෙනවා, ආදරෙයි brothers ❤️❤️❤️❤️
අරුණ and දිලිනි කියන්නේ සුපිරිම චැනල් එකක් තමා🇱🇰🇱🇰
@@PrasannaAloka ගොඩාක් ස්තුතියි බ්‍රො, ❤️❤️❤️💐💐💐💐
දැනෙයි දැනෙයි අපිටත් හොඳටම දැනිලා තියෙන්නෙ හිගන රටේ ඉන්න එක
0:19 පටන් ගන්නකොටම හෙන ප්‍රෝඩාවක්නෙ කරේ😂14:08 අසේල ලොක්ක එදා ගෙදර ගියේ කොහොමද දන්නෙ නෑ😂එල එල... මේ සැරේ ශොට් ටිකත් මරු🤩
අ සේල මල් සීන් එකේ ඉන්නෙ කියල හිතන උන් 😂 උන් මේ කොනට
the පියුමිට පෙනියං මේක නේද 😂
The Piyumi ta mokada une?
කෝරෝනා අස්සේ trip පිස්සෝ පරිස්සමෙන්❤️ සුපිරියක් තමයි ඉතිම්❤️😁
කොච්චර ගියත් එපා වෙන්නෙ නැති තැනක් 😍❤️
ඉස්සරහට තව තව පිස්සෝ පිස්සියෝ වැඩි වෙන්න ඕනි.සුදු අක්කා වගේ අක්කලා වැඩි වෙන්න ඕනි.වෙනදා වගේම චෙෆ් අසේල අයියා සගයෝ එක්ක කෑම උයනවා.
පිලිමතලාවෙන් ඇවිල්ල,පොත්තපිටිය පැත්තෙන් නගින්න පුළුවන් අලගල්ල........ඒ පැත්තෙන් නගින එක ලේසියි ගංගොඩින් නගිනවට වඩා.........අපි පිලිමතලාවෙන් නැගල කෑම්ප් කරල බැස්සෙ පූජාගලෙන්.........අනිත් පැත්තෙ කෑම්ප් කරපල්ල මාරම ලස්සනයි ඒ පැත්තෙ විව් එකනම් පූජා ගලේ විව් එකට වඩා😍😍😍❤️
ඇබ්බැහිවෙලා ඉන්නෙ.......🙏🙏 ඒ කොලිටි එකත් එක්ක මරුවට අපේ රටේ ගතිය feel වෙනවා......😚😚😚😚
අම්මෝ අද ගියා පිස්සු හැදුනා..😢 ඔය කියනවා වගේ නෙවේ මාර ගේමක් දෙන්න ඕන යන්න ලනුව අල්ලන් යන එක තමා බයම
මගෙත් ලොකු dream එකක් මෙ වගේ travelling කරන්න.ඔයාලගෙ හැම video එකක්ම බලනවා.ඒවා ගොඩාක් ලස්සනයි.all the best for you all. බුදු සරණයි දෙවි පිහිටයි
අනිත් පැත්තෙන් නගින්න පුලවන් එ් පැත්තෙන් අැවිත් දවසක් බලන්න මරු❤️
Video එක එනකම් බලන් හිටියේ.. ෆට්ට❤
වැස්ස දවසක තමා අපි alaglla කන්ද නැග්ගේ🤭ekthm දැනට ජිවිතේට කර සුපිරිම adventure ඒක ❤️❤️
අනිත් පැත්තෙන් නැග්ගනම් තවත් පට්ට.ජය❤️
අලගල්ල වගේම බතලේගල ත් යන් trp pisso ♥️📷 සුපිරි
Climbing Alagalla from the other side ( Kadugannawa or Poththapitiya) is more adventurous and would give you a real hiking experience.
Math mawanalle❤❤❤
"ට්‍රිප් පිස්සන්ට අලුත් සමාජිකාවෝ දෙන්නෙක් එකතු වුණා" නියමයි ට්‍රිප් පිස්සෝ🚶🚶🚶👣❤️
අපිත් ගියා....මරු hike එක
අලගල්ල 😍 අහල පහල තමා අපිත්😁❤️
විඩියෝ එනකන් හිටියේ.පට්ටම ආතල්.යස්මි අක්කා (සුදු අක්කා) ලස්සනයි 😍😍.කොණ්ඩේ 😍😍.වාව් කියන්න වචන නැහැ.සුදු අක්කේ ආදරෙයි ❤❤❤
පට්ටයි හොදේ... 😍 හෂාන් අයියා මොකෝ අවේ නැත්තේ...
ගැම්මක් අපේ ගම 😊 ගන්ගොඩරබුක්කනයි මවනැල්ලයි මැද
පට්ට එකක් ඒකත්. ...
පට්ට ආඅ
Othana palleha අපේ ගෙවල් komlo😍❤️
පට්ට feeling එකක් තමා තියෙන්නෙ ❤️❤️❤️💪
Trip ඉතින් trip පිස්සොම තමයි ♥️♥️♥️
ඕක plan එකක් බන්.කජු විකුණන අය ඔච්චර mod නෑ.අනික shoes දාල කජු විකුණන්නේ.😅😅🤣🤣 එළටම plan කරල තියෙනවා.ලස්සනයි .අපිවගේ තනිකඩ කොල්ලොන්ට එසේම වේවා වීඩියෝ එකේ තීන විදියට 😅😅😅😅😅😅😅😅😅😅😅😅
අඩේ පහරක් අයේ 😌❤️ drone shot ටික ❤️
මාර විදියට video එකෙ editing/sound match කරල තියෙනව..සුපිරි video එකක් ❤️❤️❤️
දිගටම මේවගෙ travel කරන වීඩියො දහන් බන් බලන්න ආසයි යන්න බැරි උනත් මේකෙන් හරි බලල හිත සනසගන්න පුලුවන් good luck brothers🇱🇰😻🍃
Trip පිස්සො travel vlog channel වලින් වෙනමම ආතල් එකක්💯💟
අපේ ගම💚😜 විඩියෝ එකනම් සුපිරි 💚😂👍♥
ලෙඩේ වැඩිවෙනවා හොඳටම 😐❤
අම්බෝ.. පට්ට ආසාවෙන් බලන්නේ..❤️❤️😍😍🇱🇰🇱🇰
Traveling kiyanne ithing භාවනාවක් තමා ඉතින් 😘
අසේල තමයි හොදටම කලේ enjoy🙂
කව්රු හිටියත් උයන්නේ අසේල 😁❤️😂😋
trip pisso gana kata karla wadakena ataramatama supiri 😍😍😍😍😍😍🔥🔥🔥🔥🔥🔥
ට්‍රැවල් ගයිඩ්💆♂ පට්ට කොල්ලෙක් දැකපු💖
ගොඩක් ආදරෙයි ඒ වචන ටිකම ඇති ලොකු හයියක් ❤❤❤
@@ratawate-266 💖
Patta vidios eka vloge eka dik unanam patta jaya wewaaa trip pisso
Video එකනම් සුපිරියක් ආ...💪❤️❤️❤️❤️❤️😍😍
හම්මෝ රැ නැගල තියන්නෙ , අපි නැගල බහිනකොට රැ ❤️ ලස්සනයි අයියලා🔥
ඒක නම් සුපිරියක්❤️❤️❤️
ලස්සනයි 💜️🌷💜️🌷💜️
එල එල අයියෙ අපෙ ගම
වෙනම ලෝකයක්😍🍃
සුපිරි 😘💪
😂
මම අද තමයි ඔයාලාව සබ්ස්ක්‍රයිබ් කරේ.. 😉✌️ වැඩේ ලස්සනයි ආස හිතුනා ඔයාලගේ වීඩියෝ වලට 💚✌️❤
Supiriy..Background musik walin thawath lassanawelaa
Mapa සුපිරි .!!
Trip🥳pisso👉ගැම්මක් තමා😜😜
Wow beautiful capture! Love srilanka! Keep up the great content!
එලකිරි ❤️😂
ලස්සනයි මචන්ලා.....❤️❤️
Oyala Video Ekath Paharamai
Thanks for the program we can our beautiful mother land nature beauti tnx u guys godbless
සුපිරි අයියා මගෙත් පලවෙනි hike එක ජිවිතේ😍😍 අලගල්ල
Masekata kalin giya lassana thanak
සුපිරි සුපිරි සුපිරි 👍❤️❤️❤️
සුපිරියක් ✋
සුපිරි වැඩක් කට්ටිය
Color grading සහ editing සුපිරි 👍🙏
This is deferent..⚡⚡
ෆට්ටම ෆට්ට ♥️😏 video එක 😎
වචන නෑ සුපිරි ❤👣❤
Aiyala tika ape paththe avith ne .ela aiye video aka patta...👍👍👍👍👍ජය වේවා ..❤️❤️
අසේල අයියෙ ඔයා🤭🤭👌👌♥👌
Nice Video Production.. KIT
Very beautiful video, wonderfully done. Thank you so much for sharing with us.
තව ටිකක් දිග උනා නන් විඩියෝ එක😫😍😍😍😍😍😍😍
අර චූටි කලු අක්කි අසේල අයියාගෙ නංගි කෙනෙක් කියලා හිතුනේ මට විතරද..??😁😁❤
එක් නම් පට්ටම...ගැම්මක් තමයි trip පිස්සො❤️
නියමයි පට්ට 😀😀😀👌👌👌
Supiri aiyee.....oyaalage video maru....mama oyaalage video okkoma balanawa......
අම්මො අපි දබ වැස්සෙ නැග්ගේ.ඒක නම් සුපිරීම අත්දැකීමක්
මේක දානකන් කොච්චර වෙලා බලන් ඉදියද අනේ...😒❤😔
එහෙම ද?🙄
Math
පට්ට වැඩක්.. අ සේල අයියට බුදු සරනයි.. 😁😍😍
අපේ ගම ❤
සුපිරි❤️❤️ (අපරාදෙ කන්දෙ අනිත් පැත්තෙ ලොකු කොටසටත් නගින්න තිබ්බෙ😕 ...)
අ සේල අයියාගෙ බිරිදැව මෙන්සන් කරන්න තිබ්බා නම් 😂😂
මේකනම් පිස්සුවක් බං 🖤 ආදරෙයී
මගේ පලමු hike එක තමයි අලගල්ලට ගියපු එක.අපි නම් සෑම February 04 ම අලගල්ල hike කරනවා.නමුත් අපෙ ගමේ ඉදලා නම් පැය 02/03කින් විතර අපි අලගල්ලට යනවා. good job .👍👍
Edit එක ගැන කියන්න වචන නෑ.. දාල තියන background music 👌👌😍😍
මගෙ ජීවිතේ මට ලැබුණු විශේෂ දවසක් ආදරෙයි trip pisso ❤❤❤
අසේල මල්ලී තමා trip එක හොදටම enjoy කරලා තියෙන්නේ 🤩
ඔන්න Travel pissa ආවා රත්තරන් යාලුවා..අපිටත් උදව්වක් කරන්න සහයෝගෙන් ඉදිරියට යමු
සිරාවට 😁👍
දැකපු සුපිරිම චැනල් එකක් අපේ රටේ සුන්දරත්වය අඩුවක් නැතුව විදින්න පුලුවන් #TripPisso එක්ක... හදවතින්ම ජය😍😍
රවිශන් අයියහ්
.සියලු ආරක්ෂාව සැලසෙවා.!
මගෙත් ලොකු dream එකක් මෙ වගේ travelling vlog කරන්න.
ඒක මම කොහොම හරි success කරගන්නවා ඒ වගේම මම ඔයාලගෙ හැම video එකක්ම බලනවා.ඒවා ගොඩාක් ලස්සනයි.all the best for you all. බුදු සරණයි දෙවි පිහිටයි!
Good luck
Aniwa oyata puluwan.try karanne
@@dimuthunilupul2065 thanks oyata 😊❤️
පට්ට🔥♥️
Hariyhaya 😄
video dahan aiye 🙏🙏🙏🙏
අසේල මේ video එකෙන් පස්සෙ ආය travel කරන්න එන්නැති වෙයි වගේ ගොඩක් දුරට 😂
පලවෙනි පාර බලද්දි,කජුගම ඉදලත් එහෙම කෙල්ලො දෙන්නෙක් ජීවිතේටම දැකලා නැතුව confused උන මම😂🥹
ඩ්‍රෝන් ශොට් ටික නම් අති සුපිරි 😍😍
ඉන්දියාවට වෙලා තියෙන විනාශය ලංකාවට නොවේවා කියලා ප්‍රාර්ථනා කරන අය ඉන්නවද?
👍👍
❤
ඇයි එ...?
ඉන්දියාවට mokada wela tiyenne
මේ ට්‍රිප් එක ඉවර වෙලා Aසේල ගෙදර ගිය අවස්ථාව ගැනත් වෙනම VLOG එකක් කරහන් මලයා. ට්‍රිප් එක සුපිරි!!!
Hike එකේ හැබැහින් දැකපු ලස්සන ඊටත් වඩා ලස්සනට දැක්කෙ video එකෙන්.. ❤️❤️ ඒ Music.. ඒ arrangements.. පට්ට... Thank you Trip Pisso මටත් කතා කලාට.. ❤️❤️
ආයෙත් සෙට් වෙමු 😍✌️
@@TripPisso aniwa...❤️❤️
නංගිලා දෙන්නාව කාර් එකට දාගෙන, මැපාව ඩිකියට දාපු එක නම් වැරදියි ! 🤣🤣🤣
@@UdaraHewawitharana 🤣🤣
@@UdaraHewawitharana 🤣🤣 හම්මෝ බං...
මමත් මාරම ආසාවෙන් trip පිස්සො බලනව. දවස් තුනෙන් කොටස් සේරම වගේ බැලුව. පට්ට ඈ. ජයවේවා. Jagath doha qatar.
❤️✌️
ඉස්සරට වඩා දැන් quality එක මරු.trip pisso පට්ට ❤️❤️
හැම වීඩියෝ එකක්ම බලනවා එදා ඉදලා. සුපිරියි.... ආදරෙයිTRIP PISSO❤️❤️❤️
අපි ගොඩාක් ආසාවෙන් බලනවා Dubai ඉදන්,ලන්කාවේන් දුරක නිසා ඒ ලස්සන , අපේ කම සුපිරියට දැනෙනවා, ආදරෙයි brothers ❤️❤️❤️❤️
අරුණ and දිලිනි කියන්නේ සුපිරිම චැනල් එකක් තමා🇱🇰🇱🇰
@@PrasannaAloka ගොඩාක් ස්තුතියි බ්‍රො, ❤️❤️❤️💐💐💐💐
දැනෙයි දැනෙයි අපිටත් හොඳටම දැනිලා තියෙන්නෙ හිගන රටේ ඉන්න එක
0:19 පටන් ගන්නකොටම හෙන ප්‍රෝඩාවක්නෙ කරේ😂
14:08 අසේල ලොක්ක එදා ගෙදර ගියේ කොහොමද දන්නෙ නෑ😂
එල එල... මේ සැරේ ශොට් ටිකත් මරු🤩
අ සේල මල් සීන් එකේ ඉන්නෙ කියල හිතන උන් 😂 උන් මේ කොනට
the පියුමිට පෙනියං මේක නේද 😂
The Piyumi ta mokada une?
කෝරෝනා අස්සේ trip පිස්සෝ පරිස්සමෙන්❤️
සුපිරියක් තමයි ඉතිම්❤️😁
කොච්චර ගියත් එපා වෙන්නෙ නැති තැනක් 😍❤️
ඉස්සරහට තව තව පිස්සෝ පිස්සියෝ වැඩි වෙන්න ඕනි.සුදු අක්කා වගේ අක්කලා වැඩි වෙන්න ඕනි.වෙනදා වගේම චෙෆ් අසේල අයියා සගයෝ එක්ක කෑම උයනවා.
පිලිමතලාවෙන් ඇවිල්ල,පොත්තපිටිය පැත්තෙන් නගින්න පුළුවන් අලගල්ල........ඒ පැත්තෙන් නගින එක ලේසියි ගංගොඩින් නගිනවට වඩා.........අපි පිලිමතලාවෙන් නැගල කෑම්ප් කරල බැස්සෙ පූජාගලෙන්.........අනිත් පැත්තෙ කෑම්ප් කරපල්ල මාරම ලස්සනයි ඒ පැත්තෙ විව් එකනම් පූජා ගලේ විව් එකට වඩා😍😍😍❤️
ඇබ්බැහිවෙලා ඉන්නෙ.......🙏🙏 ඒ කොලිටි එකත් එක්ක මරුවට අපේ රටේ ගතිය feel වෙනවා......😚😚😚😚
අම්මෝ අද ගියා පිස්සු හැදුනා..😢 ඔය කියනවා වගේ නෙවේ මාර ගේමක් දෙන්න ඕන යන්න ලනුව අල්ලන් යන එක තමා බයම
මගෙත් ලොකු dream එකක් මෙ වගේ travelling කරන්න.
ඔයාලගෙ හැම video එකක්ම බලනවා.ඒවා ගොඩාක් ලස්සනයි.all the best for you all. බුදු සරණයි දෙවි පිහිටයි
අනිත් පැත්තෙන් නගින්න පුලවන් එ් පැත්තෙන් අැවිත් දවසක් බලන්න මරු❤️
Video එක එනකම් බලන් හිටියේ.. ෆට්ට❤
වැස්ස දවසක තමා අපි alaglla කන්ද නැග්ගේ🤭ekthm දැනට ජිවිතේට කර සුපිරිම adventure ඒක ❤️❤️
අනිත් පැත්තෙන් නැග්ගනම් තවත් පට්ට.ජය❤️
අලගල්ල වගේම බතලේගල ත් යන් trp pisso ♥️📷 සුපිරි
Climbing Alagalla from the other side ( Kadugannawa or Poththapitiya) is more adventurous and would give you a real hiking experience.
Math mawanalle❤❤❤
"ට්‍රිප් පිස්සන්ට අලුත් සමාජිකාවෝ දෙන්නෙක් එකතු වුණා" නියමයි ට්‍රිප් පිස්සෝ🚶🚶🚶👣❤️
අපිත් ගියා....මරු hike එක
අලගල්ල 😍 අහල පහල තමා අපිත්😁❤️
විඩියෝ එනකන් හිටියේ.පට්ටම ආතල්.යස්මි අක්කා (සුදු අක්කා) ලස්සනයි 😍😍.කොණ්ඩේ 😍😍.වාව් කියන්න වචන නැහැ.සුදු අක්කේ ආදරෙයි ❤❤❤
පට්ටයි හොදේ... 😍 හෂාන් අයියා මොකෝ අවේ නැත්තේ...
ගැම්මක් අපේ ගම 😊 ගන්ගොඩ
රබුක්කනයි මවනැල්ලයි මැද