Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
කට්ටිය කොහොමද අද Comment එකක් දාන්නත් බැරිඋනා කන්දක් නැගලා දැන් මෙ බහින ගමන් කළුවරේ ආ මේ ඔයාලට සුභ ආරංචියක් තියෙනවා හොඳේ 😊 කළු කෙල්ල is Back 😉🖤🔥
❤😌nice..
🤩
තව වීඩියෝ එකක් ලඟායි වගේ😻♥️🤗
❤️
හේ හේ කලු කෙල්ල 😍❤
පෞද්ගලිකව මාර ආදරේ කරන ගුරු තරු දෙකක් සහ ජීවිතේ හරියට විඳින්න කියල දෙන කොල්ලො දෙන්නෙක් ❤
තව කෙනෙක්ව ඔහොම මූනටම අගය කරනව කියන්නෙ එකෙන්ම ඒ Real මනුස්සයෙක්. Respect උපුල් සර් ❤
ලාංකිකයනි!...පරිසරය විදින්න....විනාශ කරන්න එපා...මේක තාම ඉන්දියන් සාගරේ මුතු ඇටේ තමයි..ඔබ සොබාදහම රකින කොට සොබාදහම ඔබව රකිනවා....ඇත්තටම කවුරුවත් මිනිස්සු තැන තැන ප්ලොතින් දාන්නෙ නැත්තම් අපේ රට තවත් ලස්ස්නයි...මං ගැන මටම ආඩම්බරයි මං කොතන ගියත් ටොපි කොලයක්වත් දාන්නෙ නෑ...පරිසරයට ආදරය කරන්න...විනාශ කරන්න එපා...මරු SolohickerThanks ගොඩක් ඔබට❤
සෝලෝ විඩියෝ එක කොලිටී ඒත් වීඩියො කරද්දි ගෑස්සෙන ගතිය වැඩි ❤ එත් මාරම ගතී ආසම වයිබ් එකෙ අයියලා/ සර්ලා දෙන්නෙක් ❤
වීඩියෝ එකක් දානකල් හිටියේ . උපුල් සර් ට හොද චාන්ස් එකක්. ඇත්ත්ටම කන්ද උඩ්ට ගියාම මං අතනට ගියා මං මෙතනට මේ කන්ද මේක මේ කන්ද මේක කියන්න .ලැබෙන තරම් වාසනාවක් ඔයාට තියෙනවා.වගේම ඒ දැනුම මහන්සියේ ප්‍රතිපලයක්. ස්තුටුයි . මේවගේ අනිත් සර්ලාවත් එක්ක යන්න. මොකද ඒ හරහා ළමයි ගොඩාක් පරිසරයට ආදරය කරන්න හුරු කරගන්න පුලුවන්. ❤️
Anurada sir th ekka hike ekak ona ❤
ආසම වාහනයක් ❤
ආසම දෙන්නෙක් එකම තැන❤️
ඇත්තටම මත් ආසයි මේ විදිය කදු නගින්න
🤩💚👌🏼අම්මට සිරි අපේ උපුල් සර් නෙ🎉🍃
😯 අහසේ තියෙන නිල් පාට ඈතට හරිම ලස්සනයි 🌿🌿🌿💚💚💚🌿🌿🌿
මංසරන්නා අයියයි උපුල් සර් දෙන්නා ටිකක් එක වගේ❤❤
පරිසරේ ලස්සන ලස්සනට දැකලා අපිටත් ලස්සනට අරම් එන අපේ solooo ❤❤
ආය ඉතින් කියන්න දෙයක් නෑ අදත් සුපිරියක් තමයි❤💚🌼 Civic ekh maru💜️🤩🥰
කියන්නට නම් බොහෝ දේ ඇත....නමුත් මන් මෙසේ කියමි,"වෙනදා වගේ අදත් ඉතිං video එක දාපු ගමන් බැලුවා....💯😌😎ආයේ ඉතිං සුපිරියක් තමා....🌼♥️😊අයියල දෙන්නම මරු.......ආයෙත් දෙන්නත් එක්ක කොහේ හරි යමු....😁❤️අලුත් video එකකින් ආයෙත් ඉක්මනට හම්බෙමු කොල්ලො.....😇ආදරෙයි දෙන්නටම...💕Good luck brother...... much love 😎🌼♥️💯😊💐
අපේ සෝලෝ සර් සහා උපුල් සර් මේ ගිය ගමන් නම් හරිම සුන්දරයි. විඩියෝ එක නම් වෙනදා වගේම සුපිරියි.. කවදා හරි ආසාවෙන් ඉන්නවා අපේ ලංකාවේ දිනේශ් මුතුගල, තිස්ස ජනනායක වගේ සර්ලා එක්කත් අපේ සෝලෝ සර් ගමනක් යනවා බලන්න.... අපිත් අයියලා දෙන්නත් ර්ක්කම මාර විදිහට ඒ පරිසරය වින්දා... හැබැයි කොටි ගැන කියනකොට ටිකක් භයත් හිතුනා... බොහෝම ස්තූතියි අයියේ අපිට මේ වගේ ලස්සන පෙන්වනවාට....❤❤❤❤❤❤❤❤
කලින් වීඩියො එක දාලා සතියයි ගියේ..ඒකෙදි කිව්ව දවසක එනව කියල තොටුපල කන්ද නගින්න.ඒත් මෙච්චර ඉක්මනට එයි කියල හිතුවෙ නැ ඉතින්...ජය වේවා🎉 Solo hiker❤
Upul Sir and Solo hiker 💪🤍🤍
anuradha sir aran yanna ilaga para
කදු නගින්න බෑ දැන් බඩ උස්සන් 😪
Solo & sir 💗ආසම දෙන්නෙක් එකට❤️🩹
Upul sir & madushan sir ❤
මාගේ මවු බිම ශ්‍රි 🇱🇰 ලංකාව .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰.💪💪💪💪💪
ව්ඩ්යෝ එකක් දානකල් හිටියේ අයියා වෙනදා වාගේම ව්ඩ්යෝ එක මාරම ලස්සනයි අයියා ❤❤
Upul sir💚💚
අඩෙ හිත හිතපු එකක් 😙❤️🩹 උපුල් සර් සොලො 😍❤
Upul sir and solo hiker❤❤
ආසම දෙන්නෙක් එකට 🎉❤
හුදකලාවේ ඉන්න නියමයි 👩🌾💝
කලු කෙල්ලටත් ඒනම් ගෙදරට වෙලා තනියම ඉදිය කළේ ඉවරයි වගී...😃❤ තනිකඩයා තනි නොකර යන්න උපුල් සර්ටත් චාන්ස් එකක් ඇවිත් .. 😊❤ _______________________________•°○|.•❤🍃Solo Hiker
පරිස්සමෙන් ❤❤❤
SFT king ❤
ape upul sir💜🌸.katahada ahunath athi ithin🥰♥️
මොන වැඩ තිබුනත් ඔයා ගෙ වීඩියෝ බලන්නට ඉඩක් ගන්නව ඉතින් ජයවේවා!
අයියාගෙ ව්ඩ්යෝ හිතට මාර ව්දියට දැනෙනවා අයියාගෙ ව්ඩ්යෝ බලන්න හරිම ආසායි මං❤
ආසම කරන දෙන්නෙක් එකට ඉන්නවා දැක්කාම 🥺❤️
හරිම ලස්සන විඩියො එකක් Solo අයියේ❤❤ 💚☘️
Dan taniyen giya athi oyawage yaluwek dennek aragena yanna oyata tiyena adareti kiyanne
@upulweerasinghe කාලෙකින් සර්ගෙ voice එක අහුවෙ.දැන් මතක් වෙනවා සර් එක්ක clz වල ඉගෙන ගත්ත දේවල්.වනාන්තර පාඩමත් මතක් වෙනවා..😍😍😍😍😍Solo hiker අයියේ අපි එක ගමේ නියමයි ඈ.සුපිරි ❤❤❤❤
එතන ඇත්තටම මාරම ලස්සනයි..🍃🍀😍
හරිම ලස්සනයි අය්යෙ..ලන්කාවද මේ කියල හිතෙනව ඒ තරම් ලස්සනයි..🥺💚දවසක අනිවාරෙන් යනවා බලන්න ඇස් දෙකෙන්ම.
සෝලෝ හයිකර් සම්ප්‍රදායෙන් ටික ටික වෙනස් වෙනවා. ඉස්සර බයික් එකේ ගිහින් කියො කියෝ සිංදු කිය කිය තනියම ගිය ගමන් අපි ආසාවෙන් බැලුවා. දැන් ඉතින් එක වෙනස් සම්පූර්ණයෙන්ම. 😢වීඩියෝ එකක් බලන්නේ ගොඩක් කාලෙකින්. බලන්න හිතෙන්නෑ😢😢😢😢 sad
ලස්සන යි💚💚💚💚💚
ammo upul sir
❤❤හැමදාම දාන වීඩියෝ බලනවා මල්ලී ❤❤ අපිට යන්න නැති උනත් මෙහෙම හරි දකිනවා ඔයා නිසා❤❤
ලංකාවේ ආසම traveler 🌻☘️🇱🇰
Thumbnail එකේ අපේ සර්ලා දෙන්නගේ ලස්සන 🌸🩷🌷
Ape upul sir ❤ and solo hiter
Ape upul sir❤
Attama ee ahasa harima lassnai thanks ayya me videos walata. horton plains kiynne mm asama place eka ayemath ynna thiyenawnm😊❤️
Wow Amazing Experience #solohiker ❤
ඒ උනාට සෝලෝ ගියානම් මීට වඩා වෙනස් 😊
දන්න තරමින් තොටුපළ කන්දෙ තනියම hike කරන්න එපා කියල තියන්නෙ
@@Nethsara-138 ai ee
Video eke board ekk tiynw eket tiynw thniym ynn ep kiyl😢
උපුල් sir
Ammo asa krna charitha dekk ekt meka nm supiriyak ❤
අපේ සර් ❤❤❤ උපුල් වීරසින්හ
solo with husma watena SFT💙💙
ආසම චරිත දෙකක්❤🥺🌿
Super.. Video Nam Fatta
සුපිරී bro තවත් ඔය වීඩියෝ ඉස්සරහට දාන්න 😊😊
Solo and upul ayya ❤
ගුරු චරිත දෙකක් ❤
Upul Aiya & Solo Hiker❤💪💪
ලස්සනයි විඩියෝ එක 💚❤😍
Civic eka💜❤️🥺 upul sir, solo hiker
eka niyamai
සර්ලා දෙන්නා❤
වෙනස්ම රහකට ආපු video එකක් නේ 🥺 සර්ත් එක්ක සෙට් වෙලා කතාවක් දාන් යන trip එකක් 😘
යාලුවා fit නම් ගමන සැටිස්
❤😍😍 upul sir & solo hiker
Dinesh aiya එක්කත් කන්දක් නගිමු 😗
රකිමින් විඳින්න ❤😊
තනියම යන එක තරම් සෙටි නැ අපි ආසාවෙන් බලන් ඉන්නෙ තනියම ඔයාගෙ හිතට එන feel එක විදින්න
SFT king with solo hiker 😼❤
Camping vedio එකකුත් ගේමු දෙන්නත් එක්ක 🥰💚💖
superi
Sir❤ ...
Saba dahama lassa karanna..saththu thikath danna video ekata...kanden kandata awenika ,sankamana saththu innawa...ewa ..tikak Dala video hadanna...math kadukaraye..kadu nam ❤...
eka supiriyak
අනේ අපේ උපුල් සර් වත් එක්කන් ගිහින් 🙊❤️
අනේ ලස්සන location එකක්.😢
Upul sir❤
මගදි කට් උනා වීඩියෝ එක
Maruu 😍❤️
Anurdha sir ekkth oni 😣❤️🩹
Upul sir solo ❤❤
Upul sir
Sahodaraya oya mama agayanawa mama yojanawak genawa oya wagema apith kamathi oya wage avidinna oya oyage vidiyo patan ganna lanka sithiyamath ekka sarisara wadasatahana wage loku gamanak yanna puluwan
Anuradha sir ekkt emuu😁
Oyanm supiyak solo hiker
කොටියා තුන්පාරක් පනිනවලු. ඒ තුන්පාරින්ම බේරුනොත් ආයෙ පනින්නෙ නෑලු. ඌ මග අරිනවලු. මං මේක අහගත්තෙ දෙහෙනකන්දෙ අයිය කෙනෙක්ගෙන්.
Upul,solohiker❤❤❤❤❤❤
SFT king 👑🥰 Ape sir ❤️
Ape Upul sir uth innawadeh
අදත් සුපිරියක් තමා අයියේ🍃💦 ♥️අයියාගේ වීඩීයෝ හැමදාමත් සුපිරී තමා😎♥️ දිගටම වැඩේ කරන් යන්න සුභ පතනවා ❤ජය වේවා අයියේ ♥️😎🍃
ආසම Video එකක්.❤අයියා හිගුරක්ගොඩ Cls එක කරනව නේද.😊
😍ape sirui,upul sirui💓💓💞
Ammatsiri Upul sir ne ❤️✨
Amila sir ekkn ynn thibbe ❤❤
Asama dennek 💚
තුන් වෙනි පාරට බලන්නේ
Mata nihathamanee sathutak denenawa❤❤
කට්ටිය කොහොමද අද Comment එකක් දාන්නත් බැරිඋනා කන්දක් නැගලා දැන් මෙ බහින ගමන් කළුවරේ ආ මේ ඔයාලට සුභ ආරංචියක් තියෙනවා හොඳේ 😊 කළු කෙල්ල is Back 😉🖤🔥
❤😌nice..
🤩
තව වීඩියෝ එකක් ලඟායි වගේ😻♥️🤗
❤️
හේ හේ කලු කෙල්ල 😍❤
පෞද්ගලිකව මාර ආදරේ කරන ගුරු තරු දෙකක් සහ ජීවිතේ හරියට විඳින්න කියල දෙන කොල්ලො දෙන්නෙක් ❤
තව කෙනෙක්ව ඔහොම මූනටම අගය කරනව කියන්නෙ එකෙන්ම ඒ Real මනුස්සයෙක්. Respect උපුල් සර් ❤
ලාංකිකයනි!...පරිසරය විදින්න....විනාශ කරන්න එපා...මේක තාම ඉන්දියන් සාගරේ මුතු ඇටේ තමයි..ඔබ සොබාදහම රකින කොට සොබාදහම ඔබව රකිනවා....ඇත්තටම කවුරුවත් මිනිස්සු තැන තැන ප්ලොතින් දාන්නෙ නැත්තම් අපේ රට තවත් ලස්ස්නයි...මං ගැන මටම ආඩම්බරයි මං කොතන ගියත් ටොපි කොලයක්වත් දාන්නෙ නෑ...පරිසරයට ආදරය කරන්න...විනාශ කරන්න එපා...
මරු Solohicker
Thanks ගොඩක් ඔබට❤
සෝලෝ විඩියෝ එක කොලිටී ඒත් වීඩියො කරද්දි ගෑස්සෙන ගතිය වැඩි ❤ එත් මාරම ගතී ආසම වයිබ් එකෙ අයියලා/ සර්ලා දෙන්නෙක් ❤
වීඩියෝ එකක් දානකල් හිටියේ . උපුල් සර් ට හොද චාන්ස් එකක්. ඇත්ත්ටම කන්ද උඩ්ට ගියාම මං අතනට ගියා මං මෙතනට මේ කන්ද මේක මේ කන්ද මේක කියන්න .ලැබෙන තරම් වාසනාවක් ඔයාට තියෙනවා.වගේම ඒ දැනුම මහන්සියේ ප්‍රතිපලයක්. ස්තුටුයි . මේවගේ අනිත් සර්ලාවත් එක්ක යන්න. මොකද ඒ හරහා ළමයි ගොඩාක් පරිසරයට ආදරය කරන්න හුරු කරගන්න පුලුවන්. ❤️
Anurada sir th ekka hike ekak ona ❤
ආසම වාහනයක් ❤
ආසම දෙන්නෙක් එකම තැන❤️
ඇත්තටම මත් ආසයි මේ විදිය කදු නගින්න
🤩💚👌🏼අම්මට සිරි අපේ උපුල් සර් නෙ🎉🍃
😯 අහසේ තියෙන නිල් පාට ඈතට හරිම ලස්සනයි 🌿🌿🌿💚💚💚🌿🌿🌿
මංසරන්නා අයියයි උපුල් සර් දෙන්නා ටිකක් එක වගේ❤❤
පරිසරේ ලස්සන ලස්සනට දැකලා අපිටත් ලස්සනට අරම් එන අපේ solooo ❤❤
ආය ඉතින් කියන්න දෙයක් නෑ අදත් සුපිරියක් තමයි❤💚🌼
Civic ekh maru💜️🤩🥰
කියන්නට නම් බොහෝ දේ ඇත....නමුත් මන් මෙසේ කියමි,
"වෙනදා වගේ අදත් ඉතිං video එක දාපු ගමන් බැලුවා....💯😌😎ආයේ ඉතිං සුපිරියක් තමා....🌼♥️😊අයියල දෙන්නම මරු.......ආයෙත් දෙන්නත් එක්ක කොහේ හරි යමු....😁❤️අලුත් video එකකින් ආයෙත් ඉක්මනට හම්බෙමු කොල්ලො.....😇
ආදරෙයි දෙන්නටම...💕
Good luck brother...... much love 😎🌼♥️💯😊💐
අපේ සෝලෝ සර් සහා උපුල් සර් මේ ගිය ගමන් නම් හරිම සුන්දරයි. විඩියෝ එක නම් වෙනදා වගේම සුපිරියි.. කවදා හරි ආසාවෙන් ඉන්නවා අපේ ලංකාවේ දිනේශ් මුතුගල, තිස්ස ජනනායක වගේ සර්ලා එක්කත් අපේ සෝලෝ සර් ගමනක් යනවා බලන්න.... අපිත් අයියලා දෙන්නත් ර්ක්කම මාර විදිහට ඒ පරිසරය වින්දා... හැබැයි කොටි ගැන කියනකොට ටිකක් භයත් හිතුනා... බොහෝම ස්තූතියි අයියේ අපිට මේ වගේ ලස්සන පෙන්වනවාට....❤❤❤❤❤❤❤❤
කලින් වීඩියො එක දාලා සතියයි ගියේ..ඒකෙදි කිව්ව දවසක එනව කියල තොටුපල කන්ද නගින්න.ඒත් මෙච්චර ඉක්මනට එයි කියල හිතුවෙ නැ ඉතින්...ජය වේවා🎉 Solo hiker❤
Upul Sir and Solo hiker 💪🤍🤍
anuradha sir aran yanna ilaga para
කදු නගින්න බෑ දැන් බඩ උස්සන් 😪
Solo & sir 💗
ආසම දෙන්නෙක් එකට❤️🩹
Upul sir & madushan sir ❤
මාගේ මවු බිම ශ්‍රි 🇱🇰 ලංකාව .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰.💪💪💪💪💪
ව්ඩ්යෝ එකක් දානකල් හිටියේ අයියා වෙනදා වාගේම ව්ඩ්යෝ එක මාරම ලස්සනයි අයියා ❤❤
Upul sir💚💚
අඩෙ හිත හිතපු එකක් 😙❤️🩹 උපුල් සර් සොලො 😍❤
Upul sir and solo hiker❤❤
ආසම දෙන්නෙක් එකට 🎉❤
හුදකලාවේ ඉන්න නියමයි 👩🌾💝
කලු කෙල්ලටත් ඒනම් ගෙදරට වෙලා තනියම ඉදිය කළේ ඉවරයි වගී...😃❤ තනිකඩයා තනි නොකර යන්න උපුල් සර්ටත් චාන්ස් එකක් ඇවිත් .. 😊❤
_______________________________•°○|.•❤🍃Solo Hiker
පරිස්සමෙන් ❤❤❤
SFT king ❤
ape upul sir💜🌸.katahada ahunath athi ithin🥰♥️
මොන වැඩ තිබුනත් ඔයා ගෙ වීඩියෝ බලන්නට ඉඩක් ගන්නව ඉතින් ජයවේවා!
අයියාගෙ ව්ඩ්යෝ හිතට මාර ව්දියට දැනෙනවා අයියාගෙ ව්ඩ්යෝ බලන්න හරිම ආසායි මං❤
ආසම කරන දෙන්නෙක් එකට ඉන්නවා දැක්කාම 🥺❤️
හරිම ලස්සන විඩියො එකක් Solo අයියේ❤❤ 💚☘️
Dan taniyen giya athi oyawage yaluwek dennek aragena yanna oyata tiyena adareti kiyanne
@upulweerasinghe කාලෙකින් සර්ගෙ voice එක අහුවෙ.දැන් මතක් වෙනවා සර් එක්ක clz වල ඉගෙන ගත්ත දේවල්.වනාන්තර පාඩමත් මතක් වෙනවා..😍😍😍😍😍
Solo hiker අයියේ අපි එක ගමේ නියමයි ඈ.සුපිරි ❤❤❤❤
එතන ඇත්තටම මාරම ලස්සනයි..🍃🍀😍
හරිම ලස්සනයි අය්යෙ..ලන්කාවද මේ කියල හිතෙනව ඒ තරම් ලස්සනයි..🥺💚දවසක අනිවාරෙන් යනවා බලන්න ඇස් දෙකෙන්ම.
සෝලෝ හයිකර් සම්ප්‍රදායෙන් ටික ටික වෙනස් වෙනවා. ඉස්සර බයික් එකේ ගිහින් කියො කියෝ සිංදු කිය කිය තනියම ගිය ගමන් අපි ආසාවෙන් බැලුවා. දැන් ඉතින් එක වෙනස් සම්පූර්ණයෙන්ම. 😢වීඩියෝ එකක් බලන්නේ ගොඩක් කාලෙකින්. බලන්න හිතෙන්නෑ😢😢😢😢 sad
ලස්සන යි💚💚💚💚💚
ammo upul sir
❤❤හැමදාම දාන වීඩියෝ බලනවා මල්ලී ❤❤ අපිට යන්න නැති උනත් මෙහෙම හරි දකිනවා ඔයා නිසා❤❤
ලංකාවේ ආසම traveler 🌻☘️🇱🇰
Thumbnail එකේ අපේ සර්ලා දෙන්නගේ ලස්සන 🌸🩷🌷
Ape upul sir ❤ and solo hiter
Ape upul sir❤
Attama ee ahasa harima lassnai thanks ayya me videos walata. horton plains kiynne mm asama place eka ayemath ynna thiyenawnm😊❤️
Wow Amazing Experience #solohiker ❤
ඒ උනාට සෝලෝ ගියානම් මීට වඩා වෙනස් 😊
දන්න තරමින් තොටුපළ කන්දෙ තනියම hike කරන්න එපා කියල තියන්නෙ
@@Nethsara-138 ai ee
Video eke board ekk tiynw eket tiynw thniym ynn ep kiyl😢
උපුල් sir
Ammo asa krna charitha dekk ekt meka nm supiriyak ❤
අපේ සර් ❤❤❤ උපුල් වීරසින්හ
solo with husma watena SFT💙💙
ආසම චරිත දෙකක්❤🥺🌿
Super.. Video Nam Fatta
සුපිරී bro තවත් ඔය වීඩියෝ ඉස්සරහට දාන්න 😊😊
Solo and upul ayya ❤
ගුරු චරිත දෙකක් ❤
Upul Aiya & Solo Hiker❤💪💪
ලස්සනයි විඩියෝ එක 💚❤😍
Civic eka💜❤️🥺 upul sir, solo hiker
eka niyamai
සර්ලා දෙන්නා❤
වෙනස්ම රහකට ආපු video එකක් නේ 🥺 සර්ත් එක්ක සෙට් වෙලා කතාවක් දාන් යන trip එකක් 😘
යාලුවා fit නම් ගමන සැටිස්
❤😍😍 upul sir & solo hiker
Dinesh aiya එක්කත් කන්දක් නගිමු 😗
රකිමින් විඳින්න ❤😊
තනියම යන එක තරම් සෙටි නැ අපි ආසාවෙන් බලන් ඉන්නෙ තනියම ඔයාගෙ හිතට එන feel එක විදින්න
SFT king with solo hiker 😼❤
Camping vedio එකකුත් ගේමු දෙන්නත් එක්ක 🥰💚💖
superi
Sir❤ ...
Saba dahama lassa karanna..saththu thikath danna video ekata...kanden kandata awenika ,sankamana saththu innawa...ewa ..tikak Dala video hadanna...math kadukaraye..kadu nam ❤...
eka supiriyak
අනේ අපේ උපුල් සර් වත් එක්කන් ගිහින් 🙊❤️
අනේ ලස්සන location එකක්.😢
Upul sir❤
මගදි කට් උනා වීඩියෝ එක
Maruu 😍❤️
Anurdha sir ekkth oni 😣❤️🩹
Upul sir solo ❤❤
Upul sir
Sahodaraya oya mama agayanawa mama yojanawak genawa oya wagema apith kamathi oya wage avidinna oya oyage vidiyo patan ganna lanka sithiyamath ekka sarisara wadasatahana wage loku gamanak yanna puluwan
Anuradha sir ekkt emuu😁
Oyanm supiyak solo hiker
කොටියා තුන්පාරක් පනිනවලු. ඒ තුන්පාරින්ම බේරුනොත් ආයෙ පනින්නෙ නෑලු. ඌ මග අරිනවලු. මං මේක අහගත්තෙ දෙහෙනකන්දෙ අයිය කෙනෙක්ගෙන්.
Upul,solohiker❤❤❤❤❤❤
SFT king 👑🥰 Ape sir ❤️
Ape Upul sir uth innawadeh
අදත් සුපිරියක් තමා අයියේ🍃💦 ♥️
අයියාගේ වීඩීයෝ හැමදාමත් සුපිරී තමා😎♥️
දිගටම වැඩේ කරන් යන්න සුභ පතනවා ❤
ජය වේවා අයියේ ♥️😎🍃
ආසම Video එකක්.❤
අයියා හිගුරක්ගොඩ Cls එක කරනව නේද.😊
😍ape sirui,upul sirui💓💓💞
Ammatsiri Upul sir ne ❤️✨
Amila sir ekkn ynn thibbe ❤❤
Asama dennek 💚
තුන් වෙනි පාරට බලන්නේ
Mata nihathamanee sathutak denenawa❤❤