Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මචන් දිනේශ් උබ කතා කරද්දි අහන් ඉන්න මාරම අසායි මචන්. ඒ වචන ගලපන විදිහ ඇත්තටම පෙර පිනකට ලැබුනු තෑග්ගක්💚💚💚
Sirawtm kathwa ekk traveling vibe eka supiriyt danenw ❤
Yes true❤❤
ඔව්....මගේ ආසම Traveler 🍃🌎
අපේ රටේ අපිට දැකගන්න අමාරු ලස්සන සුන්දර සොබාදහම බලාගන්න ලැබෙන ඵක ලොකු සතුටක්! ලස්සන කටහඩින් විස්තරාත්මකව පැහැදිලි කර දෙනවා!ගොඩාක් ස්තූතියි ඔයාටත් ඔබගේ මිතුරන් ටත්!ඵ් වගේ ම ගොඩාක් පින්!!!🙏🌻❤
හදවතේ සොදුරු සංචාරකයා ♥️ දිනේෂ් අයියා.... තව තවත් අපේ රටේ 🇱🇰 සුන්දරත්වය අපට පෙන්වීමට හැකියාව ලැබෙන්න ඕනි ♥️ අයියට ජය ✌♥️
හොදටම වහින වැස්ස වෙලාවක මේ වගේ වීඩියෝ එකක් බලද්දි ඒ ෆීලින් එක හොදටම දැනුනා. මේ වගේ ලස්සන තැන් පෙන්නනවට ගොඩක් ස්තූතියි දිනේශ් අයියෙ ❤️
ගොඩාක් ස්තූති මල්ලි
Ow eka atta danuth wahinawa .
මමත් අහල නොතිබුන ඇල්ලක් සුපිරි ගමනක් මේකත්. ජය වේවා මල්ලී
@@DineshAPathum ආදරෙයි හැමදාමත් දිනේෂ් අයියා💚🍃❤
@@DineshAPathum 4n number ekak denna
මා දුටු සුන්දර මනුස්සයෙක් ........ ඒ කටහඬ භාවනාවක් වගේ..... අහන්න අහන්න ආසයි.❤
ගොඩාක් ලස්සනයි 🥺🥺🥹ඒ වගේම ලොකු අවදානමක් අරගෙන ඒ සුන්දර දිය ඇල්ල හරියටම බලන්න .... කථාව අහගෙන ඉන්න තමයි ගොඩාක් ආස. 💚🌿සිත නිවන භාවනාවක් වැනිය නුඹේ හඩනම් මගේ සවනට ❤😍
Video එක දැක්ක බලන්න උනෙ අද...කොමහරි,. මුලින්ම මතක් උනෙ ජැක්සන් ඇන්තනී මහත්මයා සමග ඇරඹුන කලුගග දිගේ වැඩසටහන ඒ වැඩසටහනේ අවාරේ සිරිපා කරුනාව තිබුන පරිච්ඡේදයේත් එතුමා චරිත දෙයක් රගදක්වන විදියට කතාව හැඩ ගැස්සුව., දිනේශ් අයියෙ ඔයාත් ඒ විදියට ගමන රසවත් වෙන්න video එක බලන්න ආස හිතෙන්න අමුතු trek එකක් පාවිච්චි කරල ඒක ලස්සන දෙයක්💓🍃🍂🏕️🏞️ බොහොම ස්තූතී අමාරු වෙහෙස කර ගමනක් ගිහින් අපිට ලස්සන රූපරාමු එකතු කරල පෙන්වන එකට.ගොඩාක් පිං.තව තවත් මේ වගෙ ගමන් යන්න ශක්තිට ලැබේවා ඒ වගේම පරිස්සමෙන් දෙවිපිහිටෙන් ගමන අවසාන දක්වාම ආරක්ෂා කරලා දෙත්වා...බුදුසරණයි ...ඒ වගෙම කලුගග දිගේ කිව්වම මතක් වෙන එතුමාටත් ඉක්මන් සුව ලැබේව කියල ප්‍රාර්තනා කරනව!!!..
බුදුරජාණන්වහන්සේ සහ දෙමව්පියන්ගෙන් පසු වඩාත් මා ගරැ කරන්නේ මාගේ ස්භාදම් මාතාවටයි.එවැනි සුන්දර මනසකින් යුත් අතලොස්සක් පමණ වූ පිරිසකගෙන් ඔබත් කෙනෙක් යැයි මට සිතේ.සෑම ගමනකටම තමන්ගේ යාලුවෝ එකතු කර ගත්තා වගේ දවසක මමත් එක්ක පලයන් ආයෙත් යන දවසක.මන්ද යත් සොබා දහම තුල ජීවත් වන්නන්ගේ මිතුදම ආරම්භ වූයේ අද ඊයෙක නොව බොහෝ ආත්ම ගනනක් එහා සිට යැයි මා හට හැගෙන බැවිනි.තෙරැවන් සරණයි මිත්‍රයා.❤
Budu. Saranai. Jesu. Pihitai. Tawath. Me wage. Vidio denna. Shakthiya. Dairiya. Bebewa. Aiye......🌹🌹🌹🌹🌹🌹
You are one of the most captivating characters I have ever seen on UA-cam and thank you very much for showing us beautiful & magnificent places in Sri Lanka. I wish you all the very best.
Thank you so much for spending your valuable time to watch my video
Niyamai bro 👍👍👍🇱🇰🇱🇰🇱🇰👌👌👌
ගවරවිල,චැරියට් පාත්, සදගල තැන්න...ඔක්කොම මතක ටික...චුට්ට චුට්ට එකම තැනක ....කියන්න වචන නෑ ඔයාට බුදුසරණයි අයියේ......✊💓🌏✌️
SUPER KIYANN DEYK NE PODI JACSON OYAGE YALUWA TIKK LAKI SIKAI EKE SIKA WAGEE❤❤❤❤❤❤❤
සොබාදහමේ ආශිර්වාදය ලැබු පිංවන්ත ඇස් දෙකක් ගහකොළට සතා සිවුපාවුන් ට ආදරය කරන ලස්සන හදවතක් මිනිසුන් ඉන්නා ලෝකයක සැබෑ මනුෂ්‍යයක් සහ මනුෂ්‍යත්වයක් ❤️😌🍃
සොඳුරු සංචාරකයා 💚💙 ස්තුතියි Dinesh A Pathum
හැමදාමත් වගේ හරිම ලස්සනයි පුතා .අහලවත් දැකලාවත් නොතිබුණු අතිශයින් සුන්දර දියඇල්ලක්.ඔයාට පින් සිදුවෙනවා අපිට මේ සුන්දරත්වය පෙන්වන්න ඔබ ගන්න වෙහෙසට .ඔබ වන් සොදුරු මිනිසකු තැනු දෙමාපියන්ට මාගේ ගෞරවය වේවා !!!🙏🙏🙏💚💚💚
නියමයි bro නියමයි..👍👍👍👍👍
අවාරේ සිරිපා කරුණාව...🙏💚🌍ඉවසිල්ලක් ඒ මොහොත පැමිණෙනතෙක්...😍ඉක්මනින් ම නැවත හමුවෙමු මා මිත්‍රයා ❤️
Nice video 👍
අපේ රටේ කොච්චර සුන්දරත්වයෙන් පිරණු රටක් ඔබතුමා ඇතුළු සියලුම දෙනාටම පින් මේ වාගේ වැඩසටහන් ගෙන්න තව තවත් ශක්තිය ලැබේවා හිතට ලොකු සතුටක්
නියමයි අයියෙ වීඩියොව ජය වේවා
මොනවකරත් පරිස්සමෙන් පොඩි ජැක්සන් 💪බුදුසරණයි දෙවිපිහිටයි 🙏
Supiri video ekak ♥️digatama mewani video Karana aiyata shakthiya daiwaya labewa kiyala prarthana karanawa♥️🙏
ඔබට සමකළ හැකි සංචාරක රූප රචකයෙක් මේ රටෙහි තවත් බිහි වී නැත බිහි වන්නේද නැත...ආයුබෝවන්..මම දිනේශ්.... ඒ වචන ටික ඇහුවත් ඇති සිත නිවෙන්න❤️😌...
Supiri 😍😍😍
සුදු පුතේ හරිම ලස්සනයි. සමන් දෙවියන් ගෙ පිහිටයි
ලස්සනයි denesh අයියා vloge eka jaya wewaaa👍👍👍👍
අයියගෙ vedio එකක් බැලුවා කියන්නෙ අයියා එක්කම අපිත් ගියා වගේ තමා...ඒ කියන වචන මාරම විදියට හිතට වදිනවා...පරිස්සමින් අයියෙ..ජය වේවා 💓
Lassanai aiya godak parava
දිනේෂ්, ඔබගේ සංචාරයන් අති විශිෂ්ටයි. විදේශගතව සිටින අපි ඔබගේ වැඩසටහන් බලන්නේ කඳුළු පිරි දෙනෙතින් යුතුවයි. ඒ කදුළු දුක සහ සතුට දෙකම මිශ්‍ර වූ එකක්. ඒ අපේ ලංකාවේ ලස්සන දකින විට ඇසින් පනින සතුටු කඳුළු සහ අපේ දේශපාලකයන් විනාශ කර දැමූ අපේ ලස්සන ලංකාව දකින විට ඇසෙන් පනින ශෝක කඳුළුයි."සුන්දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා,ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා,අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා,පිළිගනු මැන අප භක්‍තී පූජා නමෝ නමෝ මාතා... 🙏ඔබට ජය !අරගලයට ජය වේවා !!
පට්ට video Eka!
අයියාගේ video එකක් දානකන් හැමදාම ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා.ඒ මොකද අයියා සොබාදහම විදින විදිහට.අයියාගේ Video බලද්දී හිතට ලොකු සැනසීමක් දැනෙනවා සොබාදහම එක්ක ජීවිතය ගත කරන විදිහට. බුදුසරණයි අයියේ තවත් හොඳ දේවල් ඉස්සරහට කරමු. ❤️💪💖
Superb👏🏽👏🏽👏🏽
විඩියෝ 1ක පටන් ගත්ත විදිය ලස්සනයි. බුදු සරණයි මචන්..
අහම්බයකින් dakka meyalaga video ලස්සනයි
බනින්න එපා කිව්ව නිසා බනින්න හිතෙන්නෙ නෑ. නමුත් ඔයා අපිට යන්න බැරි තැනක අපිව ගෙනිච්චට ගොඩාක් පින්. හැමදාම වගේ අදත් අපි හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ එක බැලුවා. කොහේ ගියත් මොනවා කළත් ඔයාගේ පරිස්සම ගැන හොඳට හිතන්න. ඔයා වගේ පරිසරයට ආදරය කරන තරුණයන් අපේ රටට දායාදයක් dinesh.
එක වෙනම කන්ටේන්ට් එකක් අයියේ ❤️
දිනෙෂ් සහොදරයා ඔයගේ video බලපුවම හිතට මරම සැනසිමක්එන්නෙ. මමත් නිහඬ පරිසරයට කැමැතිම කෙනෙක් .තවත් ඔය වගෙ video දාන්න ... ඔයාට ජයවේවා සහෝදරයා ...හදවතින්ම
pattama lassana video ekak
මෙහෙම වීඩියෝ එකක් බලලා කොමන්ට්ස් නොදා යන්නෙ කොහොමද ...මොනව උනත් අවදානම් තෙනකට යනකොට බලගෙන යන්න සහෝදරයා .තවත් ඔනෙ මේවගේ ඒවා බලන්න ..ස්තුති ....
සුමන සමන්දෙවි පිහිටයි
මේ තමා ලංකාවට ඕන ❤️"පැතුම්"!❤️PS: අනේ මචෝ ලංතෑරුම ගෙදර තියල, අඩුමගානෙ එක safety rope එකක් අරන් යන්න!❤️❤️❤️
එක සුපිරියක්
හදවතේ සොඳුරු සංචාරකයා❤️ඔබට බොහොමයක් ස්තූතිය පුදකරනවා මේ සොඳුරු ලක් මාතාවගේ සොදුරු දසුන් අපට ඉදිරිපත් කරනාවාට❤️🍃 💚🥰
Niyamai aiya❤
එක තප්පරයක් යවන්නේ නැතුව බලන එකම travel වැඩසටහන මේක❤️. දිනේෂ් අයියා ඇතුලු සගයන්ට සුමන සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් අපි අසා තිබුනට කිසි දිනක දැක නැති මේ අපේ සිරිලක මුතු ඇටේ අසිරිය චමත්කාරය උරුමය වත්කම තව තවත් අපහට පෙන්වීමට ශක්තිය ලැබේවා 🙏
Oy wachana tika thamai minissunge hadawath horakan kare ❤️❤️
ස්තුතිය.. අපේ රටේ මේ වගේ ලස්සන හැංගිච්ච තැන් පෙන්වනවට හා ඒ දෙන පණිවිඩ ඉතිහාසය පිලිබදව.... ජය.. ❤️❤️
Hamadaaama wagee supiri...
පුදුම සුන්දරත්වයක්. ❤ ගග දිගේ යනවිට ජැක්සන් මහත්මයාව සිහිපත් උන අතර ඔහු සුවපත් වේවා ! ප්‍රාර්ථනා කරමු. ඔබ අර දෙබොක්‌කාවට බහින තැනදී ඇතිවූ බිය නම් විස්තර කිරීමට බැරිතරම්. ඔබ තබනා සැම අඩියක් පාසාම සමන් දෙවිදු පිහිට ආරක්ෂාව ලැබේවා!🙏 පුතා.
තවත් සුන්දර සංචාරයක්..😌💚💚🌿
නියමයි අයියෙ budusarani
හදපාන ඇල්ල ඈතින් දකින හැම මොහොතක සොදුරු සංචාරකයා මතකයට ආවා.. ලොකු විස්වශයක් හිටතේ තිබ්බා කවදා හරි ඔබ ඇතුලු කන්ඩායමේ මේ නොඉඳුල් වන ලැහැබෙයි පා සටහන් තබා යාවි කියා..💚 මේ කොමලිය අධික වර්ෂාවට ඇත්තටම පුංචි නයගරාවක් වගේම ඇති.
Ela ayya
ස්තූතියි.අපිත් මනසින් එතන හිටියා.🌹🌹
Mara concept eka aiye jayen jaya adrei❤❤❤❤❤❤❤❤budu saranai
දිනේෂ් අයියා මේ වගේ ලස්සන රටක,ගින්දර traveling🔥 vlogs බලන්න api කොච්චර වාසනාවන්ත ද ❤❤🙏...කියන්න වචන නැ අයියා .ආදරෙයි හැමදාමත් ...සොබාදහමේ අපූරු මානව හිතවාදියා💚👊🍃❤.ඔබට ජය සහෝදරයා ❤❤
සොඳුරු සංචාරකයා DAP 💚❤💚🌿🌳☘️
ඒ කටහඩ ♥️🌿🇱🇰
Aiya oyage videos mama balanna patan gaththe lagadi, athi wishishtai adarei pelenna, budu saranai!
දිනේශ් අයියේ හැමදාමත් කියනව වගේ අදත් සුපිරි ... ඔයාගෙ කතා විලාසය නම් මාරම ලස්ස්නයි ♥️
සුපිරි 🤙🤙
බලන්ඩ කලින්ම කමෙන්ට් එකක් දැම්මෝ මොකද දන්නවා ඔයා වීඩියෝ එකක් දැම්මොත් සුපිරියක් තමා කියලා🍂❤️
අමිමෝ අද නිවාඩුව සතුටින් ගතකරා ලස්සන විඩියෝ එකක් සමගින් ජයවෙිවා බුදුසරණයි
හදපාන් ඇල්ලෙ රූප රචනාව හරි සුන්දර අත්දැකීමක්. ලස්සන කෑම්පින් එකක් ජයම වේවා සුබම වේවා දිනේශ් අයියෙ 👣❤️
මා ආදරනිය, මගේ දිනා ... නුබ තබන, තබන පාද නිල්තණ ඇති වේවා,මී දුමීන් හා වැස්සේන් ශරීරය පොඩි හේ අසනිප නොම වේවා ,සිතන පතන පැතුම පැතුම් ඉටුවේවා,දාලද්‍ර හමුදුරැවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!( ගොඩක් ආදරේයි දිනා)❤❤❤
සොදුරු රූපරචනාවක්🇱🇰❤️🌱
හරිම සතුටක් ලැබුවා ස්තුතියි දිනේස්
හදවතේ සොඳුරු සංචාරකයා ❤️
අර ගල උඩ දිගේ නගින කොට නං මගෙ හදවතත්ගැස්සුනා පරිස්සමිං දළදා සමිඳු පිහිටයි ජයසිරිමා බෝ හාමුදුරැවන්ගේ පිහිටයි
ගොඩක් ආසාවෙන් බලපු තවත් ලස්සන ගමනාන්තයක් ....ස්තූති ඔබට
සුපිරියක් අයියේ..වචන නැ
දාපු ගමන් එන්නෙ අයියේ සික් එක වගේ ❤️
ඇත්ත 😌
පිස්සුවක් ❤️❤️
ගතින් නොගියත් සිතින් සුන්දර සංචාරයකට මග විවර කලා..ජය වේවා දිනේශ් අයියේ ❤
දින්නෝ මම දැකපු සුන්දරම දිය ඇල්ල සුපිරියි මචන් සුපිරියි කියල වැඩක් නැහැ සුපිරියි...........
මෙච්චර සුන්දරත්වයක් තියෙන රටක් ලෝකෙ වෙන කොහේවත් නෑ ❤️✌️
රෑ වෙලා මේ වගේ වීඩියෝ එකක් බලනකොට ඇගට එන්නෙ අමුතුම හැගීමක් අයියලට බුදු සරණයි හැමදාම මේ වගේ ලස්සන වීඩියෝ දාන්න අයියලගෙ හැම වීඩියෝ එකක්ම මග නොඇර බැලුව මම
නියමයි අයියා ♥️🌍
Really nice video DAP🎉❤🎉❤🎉❤
අයියේ.... ඔයාලාට හෝරා කීපයකට පස්සේ අපිත් ඔතන සුන්දරත්වය විදගත්තා...🏔🏔 ඔයාලාගෙ කදවුරු පේන මානයෙන් රෑ පහන් කරන්න අපිත් හිටියා....🏕🏕🏕 මේ රූප මාලාව අයෙත් ඒ සුන්දර මතක අලුත් කරා... ගොඩක්ම ලස්සන තැනක්. මේක දකින් අනිත් අයටත් කියන්නේ පරිස්සමට ගිහින් එන්න කියලා.. හැබැයි කිසිම හානියක් නම් කරන්න එපා..අයියේ.... ඔයාලට ජය වේවා... 🙏🙏🙏
Machan poddak number eka dannako
ඔබට හොඳ සිත නිවෙන කටහඬක් තිබෙන්නේ .එකක් බැලුවම දිගටම බලාගෙන ඉන්නේ ඒකයි . ඔබේ මව හරිම පින්වත් ඔබ වගේ පුතෙක් ලබන්නට . ඔබට දිගු ගමනකට දිගාසිරි !!
ගොඩක් ලස්සනයි තවත් සංචාර කිරීමට ශක්තිය ලැබේවා !!!!
සුපිරි සුපිරි සුපිරිම සුපිරි ❤️❤️👌👍
හරිම සුන්දර චාරිකාව ක්....අපේ රටේ ,සොබාදහමේ අගය හිතට හොදටම දැනෙනවා ...ඔයාට ගොඩක් පින් අපිට මේ දේවල් ගෙදර ඉදලම රසවිඳින්න දෙනවාට..තව තවත් ගමනේ යෙදෙන්නට හිත් පහල වේවා ...තෙරුවන් සරනින් නිදුක් නිරෝගී භාවයම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ...🙏
සුපිරි සහොදරයා...❤️
Supiri dina😍
Oniya ❤️🌿🫶🏻
🇨🇦🇱🇰👌❤️☝️😊🙏👍👌 ජයවේවා! 👍
හදවතේ සන්චාරකයා 💚💫 දිනේශ් අයියා 😍
සුපිරි අයියා
අදත් සුපිරිම ගමනක්.🤗💖❣𝐃𝐀𝐏❣💖🤗
ඇත්තටම සුපිරි .යන්න හිතුනා ජය වේවා .👌👌♥️♥️♥️
ලංකාවේ සුන්දරත්වය ලෝකයටම ගෙනහැරපානා ආදරණීය දිනේෂ් සොයුර ඔබට සුභ පැතුම්..😍
ලස්සනයි ❤❤❤
ආයුබෝ වේවා මගේ සහොදරයා......ඉතින් මේ විදිහටම ඔයාලා මහන්සි වේලා දුක සතුට මැදින් අපිව ලස්සන සුන්දර තැනක් වෙත අරන් ගියා ට ඔයාලාට දළදා හාමුදුරුවන් ගේම පිහිටයි සහොදරයා....ඔයාලා සහොදරයා අපිට ලොකුම අභිමානයක්...ජය වේවා ... සුමන සමන් දේවි පිහිටයි ඔයාලාට.....👍👍👍👍👍👍🌎
නියමයි මචන් මම ආසාවෙන් බලන .. වැඩ සටහනක් මේක
Travel Legend 🤩♥️🍃☘️🌿🌲
Yee video eka dala❤️
39:01 කෝ අය්යේ ඒක, වීඩියෝ එකේ දාල නෑ නේද, නැත්තම් මට මිස් උනාවත්ද? ඒ පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති දේ🤔🤔🤔
සුමන සමන් දෙවි පිහිටයි 🙏❤️
ලංකාවේ ලස්සන බලන්න..පින නැ.ඔයාලා එ අතින් පටිිට lucky..මමත් දවසක අනිවාර්යයෙන් යනවා...මෙ සුන්දර රටෙ ලස්සන බලන්න..දිනේෂ් අයියා.ඔයාට ජය❤️☘️🌿
මචන් දිනේශ් උබ කතා කරද්දි අහන් ඉන්න මාරම අසායි මචන්. ඒ වචන ගලපන විදිහ ඇත්තටම පෙර පිනකට ලැබුනු තෑග්ගක්💚💚💚
Sirawtm kathwa ekk traveling vibe eka supiriyt danenw ❤
Yes true❤❤
ඔව්....මගේ ආසම Traveler 🍃🌎
අපේ රටේ අපිට දැකගන්න අමාරු ලස්සන සුන්දර සොබාදහම බලාගන්න ලැබෙන ඵක ලොකු සතුටක්! ලස්සන කටහඩින් විස්තරාත්මකව පැහැදිලි කර දෙනවා!ගොඩාක් ස්තූතියි ඔයාටත් ඔබගේ මිතුරන් ටත්!ඵ් වගේ ම ගොඩාක් පින්!!!🙏🌻❤
හදවතේ සොදුරු සංචාරකයා ♥️ දිනේෂ් අයියා.... තව තවත් අපේ රටේ 🇱🇰 සුන්දරත්වය අපට පෙන්වීමට හැකියාව ලැබෙන්න ඕනි ♥️ අයියට ජය ✌♥️
හොදටම වහින වැස්ස වෙලාවක මේ වගේ වීඩියෝ එකක් බලද්දි ඒ ෆීලින් එක හොදටම දැනුනා. මේ වගේ ලස්සන තැන් පෙන්නනවට ගොඩක් ස්තූතියි දිනේශ් අයියෙ ❤️
ගොඩාක් ස්තූති මල්ලි
Ow eka atta danuth wahinawa .
මමත් අහල නොතිබුන ඇල්ලක් සුපිරි ගමනක් මේකත්. ජය වේවා මල්ලී
@@DineshAPathum ආදරෙයි හැමදාමත් දිනේෂ් අයියා💚🍃❤
@@DineshAPathum 4n number ekak denna
මා දුටු සුන්දර මනුස්සයෙක් ........ ඒ කටහඬ භාවනාවක් වගේ..... අහන්න අහන්න ආසයි.❤
ගොඩාක් ලස්සනයි 🥺🥺🥹ඒ වගේම ලොකු අවදානමක් අරගෙන ඒ සුන්දර දිය ඇල්ල හරියටම බලන්න .... කථාව අහගෙන ඉන්න තමයි ගොඩාක් ආස. 💚🌿
සිත නිවන භාවනාවක් වැනිය නුඹේ හඩනම් මගේ සවනට ❤😍
Video එක දැක්ක බලන්න උනෙ අද...
කොමහරි,. මුලින්ම මතක් උනෙ ජැක්සන් ඇන්තනී මහත්මයා සමග ඇරඹුන කලුගග දිගේ වැඩසටහන ඒ වැඩසටහනේ අවාරේ සිරිපා කරුනාව තිබුන පරිච්ඡේදයේත් එතුමා චරිත දෙයක් රගදක්වන විදියට කතාව හැඩ ගැස්සුව., දිනේශ් අයියෙ ඔයාත් ඒ විදියට
ගමන රසවත් වෙන්න video එක බලන්න ආස හිතෙන්න අමුතු trek එකක් පාවිච්චි කරල ඒක ලස්සන දෙයක්💓🍃🍂🏕️🏞️
බොහොම ස්තූතී අමාරු වෙහෙස කර ගමනක් ගිහින් අපිට ලස්සන රූපරාමු එකතු කරල පෙන්වන එකට.
ගොඩාක් පිං.
තව තවත් මේ වගෙ ගමන් යන්න ශක්තිට ලැබේවා ඒ වගේම පරිස්සමෙන් දෙවිපිහිටෙන් ගමන අවසාන දක්වාම ආරක්ෂා කරලා දෙත්වා...
බුදුසරණයි ...
ඒ වගෙම කලුගග දිගේ කිව්වම මතක් වෙන එතුමාටත් ඉක්මන් සුව ලැබේව කියල ප්‍රාර්තනා කරනව!!!..
බුදුරජාණන්වහන්සේ සහ දෙමව්පියන්ගෙන් පසු වඩාත් මා ගරැ කරන්නේ මාගේ ස්භාදම් මාතාවටයි.එවැනි සුන්දර මනසකින් යුත් අතලොස්සක් පමණ වූ පිරිසකගෙන් ඔබත් කෙනෙක් යැයි මට සිතේ.සෑම ගමනකටම තමන්ගේ යාලුවෝ එකතු කර ගත්තා වගේ දවසක මමත් එක්ක පලයන් ආයෙත් යන දවසක.මන්ද යත් සොබා දහම තුල ජීවත් වන්නන්ගේ මිතුදම ආරම්භ වූයේ අද ඊයෙක නොව බොහෝ ආත්ම ගනනක් එහා සිට යැයි මා හට හැගෙන බැවිනි.තෙරැවන් සරණයි මිත්‍රයා.❤
Budu. Saranai. Jesu. Pihitai. Tawath. Me wage. Vidio denna. Shakthiya. Dairiya. Bebewa. Aiye......🌹🌹🌹🌹🌹🌹
You are one of the most captivating characters I have ever seen on UA-cam and thank you very much for showing us beautiful & magnificent places in Sri Lanka. I wish you all the very best.
Thank you so much for spending your valuable time to watch my video
Niyamai bro 👍👍👍🇱🇰🇱🇰🇱🇰👌👌👌
ගවරවිල,චැරියට් පාත්, සදගල තැන්න...ඔක්කොම මතක ටික...චුට්ට චුට්ට එකම තැනක ....කියන්න වචන නෑ ඔයාට බුදුසරණයි අයියේ......✊💓🌏✌️
SUPER KIYANN DEYK NE PODI JACSON OYAGE YALUWA TIKK LAKI SIKAI EKE SIKA WAGEE❤❤❤❤❤❤❤
සොබාදහමේ ආශිර්වාදය ලැබු පිංවන්ත ඇස් දෙකක්
ගහකොළට සතා සිවුපාවුන් ට ආදරය කරන ලස්සන හදවතක්
මිනිසුන් ඉන්නා ලෝකයක සැබෑ මනුෂ්‍යයක් සහ මනුෂ්‍යත්වයක්
❤️😌🍃
සොඳුරු සංචාරකයා 💚💙
ස්තුතියි Dinesh A Pathum
හැමදාමත් වගේ හරිම ලස්සනයි පුතා .අහලවත් දැකලාවත් නොතිබුණු අතිශයින් සුන්දර දියඇල්ලක්.ඔයාට පින් සිදුවෙනවා අපිට මේ සුන්දරත්වය පෙන්වන්න ඔබ ගන්න වෙහෙසට .ඔබ වන් සොදුරු මිනිසකු තැනු දෙමාපියන්ට මාගේ ගෞරවය වේවා !!!🙏🙏🙏💚💚💚
නියමයි bro නියමයි..👍👍👍👍👍
අවාරේ සිරිපා කරුණාව...🙏💚🌍
ඉවසිල්ලක් ඒ මොහොත පැමිණෙනතෙක්...😍
ඉක්මනින් ම නැවත හමුවෙමු මා මිත්‍රයා ❤️
Nice video 👍
අපේ රටේ කොච්චර සුන්දරත්වයෙන් පිරණු රටක් ඔබතුමා ඇතුළු සියලුම දෙනාටම පින් මේ වාගේ වැඩසටහන් ගෙන්න තව තවත් ශක්තිය ලැබේවා හිතට ලොකු සතුටක්
නියමයි අයියෙ වීඩියොව ජය වේවා
මොනවකරත් පරිස්සමෙන් පොඩි ජැක්සන් 💪
බුදුසරණයි දෙවිපිහිටයි 🙏
Supiri video ekak ♥️digatama mewani video Karana aiyata shakthiya daiwaya labewa kiyala prarthana karanawa♥️🙏
ඔබට සමකළ හැකි සංචාරක රූප රචකයෙක් මේ රටෙහි තවත් බිහි වී නැත බිහි වන්නේද නැත...ආයුබෝවන්..මම දිනේශ්.... ඒ වචන ටික ඇහුවත් ඇති සිත නිවෙන්න❤️😌...
Supiri 😍😍😍
සුදු පුතේ හරිම ලස්සනයි. සමන් දෙවියන් ගෙ පිහිටයි
ලස්සනයි denesh අයියා vloge eka jaya wewaaa👍👍👍👍
අයියගෙ vedio එකක් බැලුවා කියන්නෙ අයියා එක්කම අපිත් ගියා වගේ තමා...ඒ කියන වචන මාරම විදියට හිතට වදිනවා...පරිස්සමින් අයියෙ..ජය වේවා 💓
Lassanai aiya godak parava
දිනේෂ්, ඔබගේ සංචාරයන් අති විශිෂ්ටයි. විදේශගතව සිටින අපි ඔබගේ වැඩසටහන් බලන්නේ කඳුළු පිරි දෙනෙතින් යුතුවයි. ඒ කදුළු දුක සහ සතුට දෙකම මිශ්‍ර වූ එකක්. ඒ අපේ ලංකාවේ ලස්සන දකින විට ඇසින් පනින සතුටු කඳුළු සහ අපේ දේශපාලකයන් විනාශ කර දැමූ අපේ ලස්සන ලංකාව දකින විට ඇසෙන් පනින ශෝක කඳුළුයි.
"සුන්දර සිරිබරිනී සුරැඳි අති සෝබමාන ලංකා,
ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි ජය භුමිය රම්‍යා,
අප හට සැප සිරි සෙත සදනා ජීවනයේ මාතා,
පිළිගනු මැන අප භක්‍තී පූජා නමෝ නමෝ මාතා... 🙏
ඔබට ජය !
අරගලයට ජය වේවා !!
පට්ට video Eka!
අයියාගේ video එකක් දානකන් හැමදාම ඉවසිල්ලක් නැතුව බලන් ඉන්නවා.ඒ මොකද අයියා සොබාදහම විදින විදිහට.අයියාගේ Video බලද්දී හිතට ලොකු සැනසීමක් දැනෙනවා සොබාදහම එක්ක ජීවිතය ගත කරන විදිහට. බුදුසරණයි අයියේ තවත් හොඳ දේවල් ඉස්සරහට කරමු. ❤️💪💖
Superb👏🏽👏🏽👏🏽
විඩියෝ 1ක පටන් ගත්ත විදිය ලස්සනයි. බුදු සරණයි මචන්..
අහම්බයකින් dakka meyalaga video ලස්සනයි
බනින්න එපා කිව්ව නිසා බනින්න හිතෙන්නෙ නෑ. නමුත් ඔයා අපිට යන්න බැරි තැනක අපිව ගෙනිච්චට ගොඩාක් පින්. හැමදාම වගේ අදත් අපි හරිම ආසාවෙන් ඔයාගේ වීඩියෝ එක බැලුවා. කොහේ ගියත් මොනවා කළත් ඔයාගේ පරිස්සම ගැන හොඳට හිතන්න. ඔයා වගේ පරිසරයට ආදරය කරන තරුණයන් අපේ රටට දායාදයක් dinesh.
එක වෙනම කන්ටේන්ට් එකක් අයියේ ❤️
දිනෙෂ් සහොදරයා ඔයගේ video බලපුවම හිතට මරම සැනසිමක්
එන්නෙ. මමත් නිහඬ පරිසරයට කැමැතිම කෙනෙක් .තවත් ඔය වගෙ video දාන්න ... ඔයාට ජයවේවා සහෝදරයා ...හදවතින්ම
pattama lassana video ekak
මෙහෙම වීඩියෝ එකක් බලලා කොමන්ට්ස් නොදා යන්නෙ කොහොමද ...මොනව උනත් අවදානම් තෙනකට යනකොට බලගෙන යන්න සහෝදරයා .තවත් ඔනෙ මේවගේ ඒවා බලන්න ..ස්තුති ....
සුමන සමන්දෙවි පිහිටයි
මේ තමා ලංකාවට ඕන
❤️"පැතුම්"!❤️
PS: අනේ මචෝ ලංතෑරුම ගෙදර තියල, අඩුමගානෙ එක safety rope එකක් අරන් යන්න!
❤️❤️❤️
එක සුපිරියක්
හදවතේ සොඳුරු සංචාරකයා❤️
ඔබට බොහොමයක් ස්තූතිය පුදකරනවා මේ සොඳුරු ලක් මාතාවගේ සොදුරු දසුන් අපට ඉදිරිපත් කරනාවාට❤️🍃 💚🥰
Niyamai aiya❤
එක තප්පරයක් යවන්නේ නැතුව බලන එකම travel වැඩසටහන මේක❤️. දිනේෂ් අයියා ඇතුලු සගයන්ට සුමන සමන් දෙවි හාමුදුරුවන්ගේ පිහිටෙන් අපි අසා තිබුනට කිසි දිනක දැක නැති මේ අපේ සිරිලක මුතු ඇටේ අසිරිය චමත්කාරය උරුමය වත්කම තව තවත් අපහට පෙන්වීමට ශක්තිය ලැබේවා 🙏
Oy wachana tika thamai minissunge hadawath horakan kare ❤️❤️
ස්තුතිය.. අපේ රටේ මේ වගේ ලස්සන හැංගිච්ච තැන් පෙන්වනවට හා ඒ දෙන පණිවිඩ ඉතිහාසය පිලිබදව.... ජය.. ❤️❤️
Hamadaaama wagee supiri...
පුදුම සුන්දරත්වයක්. ❤ ගග දිගේ යනවිට ජැක්සන් මහත්මයාව සිහිපත් උන අතර ඔහු සුවපත් වේවා ! ප්‍රාර්ථනා කරමු. ඔබ අර දෙබොක්‌කාවට බහින තැනදී ඇතිවූ බිය නම් විස්තර කිරීමට බැරිතරම්. ඔබ තබනා සැම අඩියක් පාසාම සමන් දෙවිදු පිහිට ආරක්ෂාව ලැබේවා!🙏 පුතා.
තවත් සුන්දර සංචාරයක්..😌💚💚🌿
නියමයි අයියෙ budusarani
හදපාන ඇල්ල ඈතින් දකින හැම මොහොතක සොදුරු සංචාරකයා මතකයට ආවා.. ලොකු විස්වශයක් හිටතේ තිබ්බා කවදා හරි ඔබ ඇතුලු කන්ඩායමේ මේ නොඉඳුල් වන ලැහැබෙයි පා සටහන් තබා යාවි කියා..💚 මේ කොමලිය අධික වර්ෂාවට ඇත්තටම පුංචි නයගරාවක් වගේම ඇති.
Ela ayya
ස්තූතියි.අපිත් මනසින් එතන හිටියා.🌹🌹
Mara concept eka aiye jayen jaya adrei❤❤❤❤❤❤❤❤budu saranai
දිනේෂ් අයියා මේ වගේ ලස්සන රටක,ගින්දර traveling🔥 vlogs බලන්න api කොච්චර වාසනාවන්ත ද ❤❤🙏...කියන්න වචන නැ අයියා .ආදරෙයි හැමදාමත් ...සොබාදහමේ අපූරු මානව හිතවාදියා💚👊🍃❤.ඔබට ජය සහෝදරයා ❤❤
සොඳුරු සංචාරකයා DAP 💚❤💚🌿🌳☘️
ඒ කටහඩ ♥️🌿🇱🇰
Aiya oyage videos mama balanna patan gaththe lagadi, athi wishishtai adarei pelenna, budu saranai!
දිනේශ් අයියේ හැමදාමත් කියනව වගේ අදත් සුපිරි ... ඔයාගෙ කතා විලාසය නම් මාරම ලස්ස්නයි ♥️
සුපිරි 🤙🤙
බලන්ඩ කලින්ම කමෙන්ට් එකක් දැම්මෝ මොකද දන්නවා ඔයා වීඩියෝ එකක් දැම්මොත් සුපිරියක් තමා කියලා🍂❤️
අමිමෝ අද නිවාඩුව සතුටින් ගතකරා ලස්සන විඩියෝ එකක් සමගින් ජයවෙිවා බුදුසරණයි
හදපාන් ඇල්ලෙ රූප රචනාව හරි සුන්දර අත්දැකීමක්. ලස්සන කෑම්පින් එකක් ජයම වේවා සුබම වේවා දිනේශ් අයියෙ 👣❤️
මා ආදරනිය, මගේ දිනා ...
නුබ තබන, තබන පාද නිල්තණ ඇති වේවා,
මී දුමීන් හා වැස්සේන් ශරීරය පොඩි හේ අසනිප නොම වේවා ,
සිතන පතන පැතුම පැතුම් ඉටුවේවා,
දාලද්‍ර හමුදුරැවන්ගේ ආශිර්වාදය ලැබේවා !!!
( ගොඩක් ආදරේයි දිනා)❤❤❤
සොදුරු රූපරචනාවක්🇱🇰❤️🌱
හරිම සතුටක් ලැබුවා ස්තුතියි දිනේස්
හදවතේ සොඳුරු සංචාරකයා ❤️
අර ගල උඩ දිගේ නගින කොට නං මගෙ හදවතත්ගැස්සුනා පරිස්සමිං දළදා සමිඳු පිහිටයි ජයසිරිමා බෝ හාමුදුරැවන්ගේ පිහිටයි
ගොඩක් ආසාවෙන් බලපු තවත් ලස්සන ගමනාන්තයක් ....ස්තූති ඔබට
සුපිරියක් අයියේ..වචන නැ
දාපු ගමන් එන්නෙ අයියේ සික් එක වගේ ❤️
ඇත්ත 😌
පිස්සුවක් ❤️❤️
ගතින් නොගියත් සිතින් සුන්දර සංචාරයකට මග විවර කලා..ජය වේවා දිනේශ් අයියේ ❤
දින්නෝ මම දැකපු සුන්දරම දිය ඇල්ල සුපිරියි මචන් සුපිරියි කියල වැඩක් නැහැ සුපිරියි...........
මෙච්චර සුන්දරත්වයක් තියෙන රටක් ලෝකෙ වෙන කොහේවත් නෑ ❤️✌️
රෑ වෙලා මේ වගේ වීඩියෝ එකක් බලනකොට ඇගට එන්නෙ අමුතුම හැගීමක් අයියලට බුදු සරණයි හැමදාම මේ වගේ ලස්සන වීඩියෝ දාන්න අයියලගෙ හැම වීඩියෝ එකක්ම මග නොඇර බැලුව මම
නියමයි අයියා ♥️🌍
Really nice video DAP🎉❤🎉❤🎉❤
අයියේ.... ඔයාලාට හෝරා කීපයකට පස්සේ අපිත් ඔතන සුන්දරත්වය විදගත්තා...🏔🏔 ඔයාලාගෙ කදවුරු පේන මානයෙන් රෑ පහන් කරන්න අපිත් හිටියා....🏕🏕🏕 මේ රූප මාලාව අයෙත් ඒ සුන්දර මතක අලුත් කරා... ගොඩක්ම ලස්සන තැනක්. මේක දකින් අනිත් අයටත් කියන්නේ පරිස්සමට ගිහින් එන්න කියලා.. හැබැයි කිසිම හානියක් නම් කරන්න එපා..
අයියේ.... ඔයාලට ජය වේවා... 🙏🙏🙏