එඬේරමුල්ල දුම්රිය අනතුර | Enderamulla Train Car Accident | Sinhala News | Sri Lanka News Sinhala

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ • 10

  • @shanakathushanga8551
    @shanakathushanga8551  5 місяців тому +1

    පැනික් වෙනව කියන්නෙ සරලවම කිව්වොත් කලබල වෙනව වගේ දෙයක්. ඒ කියන්නෙ තමන් ගන්න තීරණයක් හරියයිද වැරදෙයිද කියන මානසිකත්වයත් එක්ක හිතේ ඇතිවෙන stress තත්වයක් වගේ දෙයක්. මානසික ආතතිය වගේ අදහසකුත් ඒ ඇතුලෙ තියනව.

  • @madhushakumari3116
    @madhushakumari3116 5 місяців тому

    👍

  • @manjulajayasuriya433
    @manjulajayasuriya433 5 місяців тому +1

    පැනික් වෙනව කියන්නෙ ඇක්ස්ලේටර් එක වෙනුවට බ්රේක් පෑගෙන එකද? කරුණාකර සිංහල පරිවර්තනයක් සිදු කරන ලෙස ඉල්ලා සිටිමි

    • @labdabcreation964
      @labdabcreation964 5 місяців тому

      අනිවාර්යයෙන්ම......

    • @shanakathushanga8551
      @shanakathushanga8551  5 місяців тому

      පැනික් වෙනව කියන්නෙ සරලවම කිව්වොත් කලබල වෙනව වගේ දෙයක්. ඒ කියන්නෙ තමන් ගන්න තීරණයක් හරියයිද වැරදෙයිද කියන මානසිකත්වයත් එක්ක හිතේ ඇතිවෙන stress තත්වයක් වගේ දෙයක්. මානසික ආතතිය වගේ අදහසකුත් ඒ ඇතුලෙ තියනව.

  • @manjulajayasuriya433
    @manjulajayasuriya433 5 місяців тому +1

    කියන හැම දෙයක්ම සිංහලෙන් කියල පැනික් එක විතරක් සිංහලට පරිවර්තනය කරන්න බැරි උනා නේද මචෝ

    • @gayomikudagama1488
      @gayomikudagama1488 5 місяців тому

      Ay okkoma sinhalata harawanna onada panic wenawa kiyana eka wat danne nadda waraddak hoyanna balagenamada video eka baluwe

  • @manjulajayasuriya433
    @manjulajayasuriya433 5 місяців тому

    පැනික්
    කියන හැම දෙයක්ම සිංහලෙන් කියල පැනික් එක විතරක් සිංහලට පරිවර්තනය කර ගන්න බැරි වුණා නේද ? මචො

    • @gayomikudagama1488
      @gayomikudagama1488 5 місяців тому +1

      Video eke ahune panic kiyana eka witarada 😂 waraddak comment karanawa kiyala hitagenamada Video eka baluwe