Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
හොන්ඩා සිව්ක් ෆ්ඩ් 1 ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද
❤❤
වැගන් ආර් එන්ජිමක් ආයු කාලය කොපමනද?එන්ජින් රෙපෙයාර් කිරීමකින් තොරව කොපමන දාවනය කල හැකිද ?
වැගන් ආර් එකේ එංජිමේ මොකුත් Manufacturing Faults ඇවිත් නැහැ. ඒක නිසා අවුලක් නැතුව කි.මී.ලක්ෂ 3කට වඩා දුවන්න පුළුවන්.
Good video
@@gayomikudagama1488 🩷🩷🩷
👍👍
@@sumiraariyasingha 🩷🩷🩷
Ape wahanaye loku gas eka hadenawa ai e
ගෑස්කට් ගිහින්.එහෙම වෙලා නැත්නම් බ්ලොක් එකයි හෙඩ් එකයි චෙක් කරන්න.
ඩීසල් එන්ජිමක හෙඩ් එක 15/100 ගෑවා. තිබ්බේ ඔරිජිනල් ගෑස්කට් එක.ඊට පස්සේ උස වැඩිම ගෑස්කට් එක දාන්න කිව්වා. මෙමගින් එන්ජිමේ පර්ෆොමන්ස් වලට යම්කිසි බලපෑමක් වෙනවද උසම ගෑස්කට් එක දැම්මාම ?එන්ජිම toyota 1 kd.. ස්තුතිය්.
පැහැදිලිවම වෙනසක් වෙනව. මොකද සිලින්ඩර් ධාරිතාවය දශමයකින් හරි වැඩි වෙන එක වෙන්නෙ උස වැඩි ගෑස්කට් දාන්න දාන්න. සිලින්ඩර ධාරිතාවය වෙනස් වෙනව කියන්නෙ ඒක Performance එකට බලපානව.
හොන්ඩා සිව්ක් ෆ්ඩ් 1 ගැන වීඩියෝ එකක් කරන්න පුළුවන් ද
❤❤
වැගන් ආර් එන්ජිමක් ආයු කාලය කොපමනද?
එන්ජින් රෙපෙයාර් කිරීමකින් තොරව කොපමන දාවනය කල හැකිද ?