ABBA ෂෝ1 බලන්න ගිය හරිනි ඇතුලු පිරිසට ගිය වියදම් මෙන්න.ආණ්ඩුව ජයමංගල ගාථා කීමත් නතර කලාද?

Поділитися
Вставка
  • Опубліковано 24 лис 2024

КОМЕНТАРІ •

  • @nimalperera6157
    @nimalperera6157 2 години тому +10

    හරිනිලා ටිල්වින්ලා ආපු ABBA ප්‍රසංගය ගැන ගල්කිස්ස මහ හෝටලයෙන් නිවේදනයක්
    සමාජ මාධ්‍ය ඔස්සේ ආන්දෝලනයට තුඩුදී ඇති ගල්කිස්ස මහ හෝටලයේ පැවැත්වූ ‘ඇබා’ (ABBA) සංගීත ප්‍රසංගය සම්බන්ධයෙන් එම හෝටලය නිවේදනයක් නිකුත් කර ඇත.
    ගල්කිස්ස මහ හෝටලයේ ෆේස්බුක් පිටුවේ පළකර ඇති එම නිවේදනයට අනුව එම ප්‍රසංගය සංවිධානය කර ඇත්තේ, ශ්‍රී ලංකාවේ සංචාරක හා විනෝදාස්වාදය ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනක කොටසක් ලෙසය.
    අගමැතිවරිය ඇතුළු දේශපාලකයන් පිරිසක් එම ප්‍රසංගයට පැමිණ ඇත්තේ හෝටලය විසින් කරන ලද ආරාධනයකට අනුව බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
    එම නිවේදනය පහත දැක්වේ.
    ‘ගල්කිස්ස හෝටලය සැමවිටම ශ්‍රී ලංකාවේ සංචාරක හා සංස්කෘතික මුලපිරීම් සඳහා සාඩම්බර ආධාරකරුවෙකි. ශ්‍රී ලංකාව අන්තර්ජාතික සහ දේශීය සංචාරකයන් සඳහා විචිත්‍රවත් ගමනාන්තයක් ලෙස ස්ථානගත කිරීමේ අපගේ මෙහෙවර සමඟ සමගාමීව රට තුළ සංචාරක හා විනෝදාස්වාදය ප්‍රවර්ධනය කිරීමේ අපගේ උත්සාහයේ කොටසක් ලෙස ABBA සංදර්ශනය සංවිධානය කරන ලදී.
    සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ උත්සවයක් ලෙස, අපි ගරු අග්‍රාමාත්‍ය - හරිනි අමරසූරිය සහ විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය - විජිත හේරත් ඇතුළු ප්‍රභූවරුන් කිහිප දෙනෙකුට ආරාධනා කළේ කර්මාන්තයට සහාය දැක්වීමේදී ඔවුන්ගේ කාර්යභාරය අගයමිනි. ඔවුන් අපගේ ආරාධනය නිහතමානීව පිළිගෙන ඔවුන්ගේ පැමිණීමෙන් උත්සවයට සහභාගී වීම අපට ගෞරවයකි.
    උපුටාගැනීමකි.

  • @ruparathanaperera9220
    @ruparathanaperera9220 2 години тому +9

    මාලිමාව එක අයවැයක්වත් කියනකම් ඉවසලා හිටපංකො utto ,සිල්ලර දේවල් කියවන්නෙ නැතිව .ඡන්දෙ දීපු අපිට උනත් එතකොට පුළුවන් නෙ,තීන්දුවක් ගන්න .

  • @nimalperera6157
    @nimalperera6157 2 години тому +8

    බයිලා සාගර
    තවම මුංට ලැජ්ජ නැහැනෙ අම්මපා😂

  • @shiromaniwickramanayake5049
    @shiromaniwickramanayake5049 18 хвилин тому

    ජනතාවට එපා දවසකට ජනතාව දන්නවා කරන්න ඕන දේ ,ඔයාගෙ ආදරේ තරමත් ජනතාව දන්නවා 😂😂😂😂😂😂

  • @CuhxBxjfjdudjv
    @CuhxBxjfjdudjv Годину тому +1

    මු දිහා බලපුවාම පෙනවා ගන්ජා ගහාලා ඉන්නවා වගේ😂😂😂

  • @SayaraKavindi
    @SayaraKavindi 45 хвилин тому

    ගිරි දිවයිනට පලවා හරිමු.

  • @sunethradamayanthi9955
    @sunethradamayanthi9955 2 години тому +2

    අයියො කුල්ල කුජීත වෙන්න පරාද උනා නේද. පක්ශය ගැන බලන්න බොරු නොකියා. පහුගිය දවස්වල බොරු කියල ලැබුන ප්‍රතිඵලය රටම දැක්කනේ. පව් අප්පා.බංකොලොත් දේශපාලනය 😂😂😂

  • @SayaraKavindi
    @SayaraKavindi 44 хвилини тому

    ඔයා මාලිමාවට තව තවත් චන්ද ලබාදෙනවා.

  • @LESLIEPERERA-nb2vb
    @LESLIEPERERA-nb2vb 19 хвилин тому

    මාලිමාවට පුරුදු පච විතරයි.වැඩ බෑ.

  • @dharmathilakaka9368
    @dharmathilakaka9368 12 хвилин тому

    කුඩු සාගර. Pachanove denvath.ගෙදර pala

  • @SayaraKavindi
    @SayaraKavindi 43 хвилини тому

    ඔයාට ආයෙත් මේ රටේ කවුරුත් චන්දෙ දෙන්නෙ නෑ බෑ නෑ බෑ නෑ බෑ මයි

  • @Luckboy-x6v
    @Luckboy-x6v 2 години тому +3

    pala ponna sagalayo...mahindayage betta kaka inna ewun...bola hari awanka minissu

  • @nihallal9356
    @nihallal9356 Годину тому

    මෙන්න muta කනට ගහල atulata danna ඕනේ

  • @sugandisanjeewani9895
    @sugandisanjeewani9895 Годину тому

    අනේ ඕව් අහන්න මිනිස්සු නෑ සාගර.යන්න ඔයා කොරේ ඉස්සර

  • @SayaraKavindi
    @SayaraKavindi 41 хвилина тому

    ඔයා පලයන්කො

  • @dayanandawickramasinghe3805
    @dayanandawickramasinghe3805 2 години тому +3

    ඔහොම කියෝ කියෝ හිතුවම් ඉතින් හැමදාම වෙන කියන්න දෙයක් නෑනේ

  • @shiromaniwickramanayake5049
    @shiromaniwickramanayake5049 14 хвилин тому

    මුන්ට පිස්සු කියන්න දෙයක් නැතුව දගලනවා

  • @indranirp74
    @indranirp74 2 години тому +3

    දැන් ජනතාව මෝඩ නෑ.

  • @azmeemohammed3938
    @azmeemohammed3938 46 хвилин тому

    අධෝ පොඩි මනා කෝ

  • @nihallal9356
    @nihallal9356 Годину тому +1

    Bila pennapan පරයා

  • @lelanianushika8317
    @lelanianushika8317 48 хвилин тому

    කුහක සාගර 😂

  • @CuhxBxjfjdudjv
    @CuhxBxjfjdudjv Годину тому

    සගර ගොනා😂😂😂

  • @vishakaadikariadikarimudiyanse
    @vishakaadikariadikarimudiyanse 51 хвилина тому

    පවි මෙයා.😂

  • @sriyamunasinghe2602
    @sriyamunasinghe2602 Годину тому

    Mahajana bankuwa purawalane thibune awa gaman bedagena yanna. Palayan yanna kaa nogaha.

  • @NeelPerera-fr2dz
    @NeelPerera-fr2dz Годину тому

    Niwan sapa labewa

  • @sriyamunasinghe2602
    @sriyamunasinghe2602 Годину тому

    Sahana denna puluwan balamu awasthawedima devi. Apita hadisi naa.

  • @CPTYT
    @CPTYT 2 години тому +2

    dan oya kiyane oyata aye chande dena kiyalada pisuda ba ubalt. ubalta aye chande dena

  • @chanakamaduvlog
    @chanakamaduvlog 2 години тому +2

    😂😂 kiynna deyak nethi kamata eivith

  • @florentinecruze4853
    @florentinecruze4853 49 хвилин тому

    Thamusela rata kala dan padayak giyuth ekata madiya sakachawak 😂😂😂

  • @chanakaweerathilaka955
    @chanakaweerathilaka955 Годину тому

    Ubala owwa katha kala kiyala minissu aththa dannawa 😂😂pohottuwa gahaganin 🍑ke sagara

  • @NeelPerera-fr2dz
    @NeelPerera-fr2dz Годину тому

    Ubala

  • @SLSANUSH
    @SLSANUSH 2 години тому +1

    thope keruwakwal baila kiywili nisa thama thope maha untath kelawila thiyenne. thopi thama unwath kanne .

  • @SurangiSurangi-tx8rb
    @SurangiSurangi-tx8rb 2 години тому +1

    Ai rajaye salli walinda giye oyalage kattiya wage.nikan natanne nathiwa inna.

  • @maddubandara2344
    @maddubandara2344 Годину тому

    Ane hamanene natewa naguta wahagena hetapan ballo

  • @RitaDesilva-f6c
    @RitaDesilva-f6c 2 години тому

    MEA THAKKADIYA MAHA HORU DENNEKGE PHOTO DEKAK DEPATHTHE
    GAHAGENA KOHOMADA BORU SAMAJA GATHA KARANDA YANA HATI, MU
    ADAHANA EUAN JANATHA MUDAL NASTHI KARAPU VIDIYA MULU RATAMA DANNAWA, MALIMAWA MAHAJANA MUDAL AWABAWITHA NOKARANA EKA MUTA PRASNAYAK,

  • @priyangiweeraratne1716
    @priyangiweeraratne1716 2 години тому

    My ngon harakek appiriyai dakkamath 🥰🥶🥶🤮🤮🤮

  • @sriyamunasinghe2602
    @sriyamunasinghe2602 Годину тому

    Api umbala anduranawa hondata. Umbala oya enne apita adaretada umbalata aye balaya gannada. Api rawatei owata.

  • @sriyamunasinghe2602
    @sriyamunasinghe2602 2 години тому

    Api malimawata chande dunne. Apita hadisi naa. Kata wahagena inna.

  • @nihallal9356
    @nihallal9356 Годину тому

    Mun kiyanne unkarapu vidiyata horakama karagena yanna kiyala thamai kiyanne

  • @rajasekaransevgan1706
    @rajasekaransevgan1706 Годину тому

    Sagala umbata mona phedili kirimakkda miniho?
    Umbala den awalangu kaasi !
    Palayando yanna gedara !

  • @JanakeeThennakon
    @JanakeeThennakon 2 години тому

    Thopith borune kiwe

  • @J.aThushi
    @J.aThushi 2 години тому

    malimawe aya buddimath.eyala vinasakari dewal karanne na mokda eyala dannawa vancha karoth janathawa eyala paraddanwa kiyala.a nisa katta kala baleta apu npp aya janathawa asadaranayak karana ekak na

  • @sureshf.o3557
    @sureshf.o3557 2 години тому

    Thopi rata wedak karu unda yako

  • @JudeFernando-p1g
    @JudeFernando-p1g Годину тому

    It is good that you still have some tears to cry.

  • @dayanandawickramasinghe3805
    @dayanandawickramasinghe3805 2 години тому

    කෙළව ගත්ත ප්‍රමාණය මදි ඊළඟේ හිරිත්වූ ඊට වඩා කිලෝ ගැනීම්

  • @SasikaranSasisasikaran
    @SasikaranSasisasikaran 52 хвилини тому

    😂😂😂👍🤣

  • @DeepikaPrincy-bu2zy
    @DeepikaPrincy-bu2zy 14 хвилин тому

    Wal.buruwa.topi.natanakota.hodai.toge.nayakaya.keruwe.monawada.buruwo.madamulane.bat.balaya

  • @sadunsameera9237
    @sadunsameera9237 2 години тому

    🤣

  • @asankadines19
    @asankadines19 2 години тому

    Palayan pako yanna..