@@samaanishaa2835 Mukuth newei thanata sudusu molayak ne ape Minussunta A/L wath natuwa ethi EYE QUE Walata Math Science English walat epa ewa Maga erala Political influence walking ganna Rassawal ne Me hema aparadayak lankawata wuna
Wanawasala railway crossing 2kak thiyanawa 2kata ma gettu ne Kalakanniyanta eka adanna salli pass wela ne lu.hebyi ethanama highway hadanna salli thiyanawa
Ape aiyata wayasa 17 mata 12 mallita 7 api thundenai thaththaith mekata udaw kala wathura gahuwa mara seen eka kiyanne gini niwana aya awe api ginna niwwata passe
Fire was due sudden high impact of train hitting the car. Srilanka please take fire safety seriously. Train engines should equipped with dry chemical powder fire extinguishers. Then the engine driver does not have to shout for help. Just use it. Our fire bridage no way to be seen. Cot everyone was busy filming and enjoying the situation
when you are driving, DRIVE, pay attention to Driving and road conditions. Listening to music, news or answering phone, cell phone, remote phone use with ear phones or head phones stuck on your ears should be banned. It is clear from the descriptions given and the circumstances of the accident given by the witnesses, he was not paying attention to his driving. No one else to be blamed, and the man is a fool to think that he could do Jay-driving across a main-line level crossing as if he was walking around in the garden. Waste of life and a miserable New-Year 2022 for the helpless family.
ජිවිත ගානක් බෙිරපු ගමෙි හිත් පින් ඇති සැමටම ස්තුතිය
ඒ ජීවිත බේරපු කොල්ලො සෙට් එකටම❤❤❤❤❤❤❤❤❤❤❤ හදවතින්ම ස්තුතියි
උදව්වට පැමිණි සියල්ලන්ට හදපිරි ප්‍රණාමය!.කවුරුත් හිතලා කර ගන්නේ නෑ.වෙලාව ආවහම යන්න වෙනව.
🙏🙏
ගින්න නිවූ ප්‍රදේශ වාසී තරුණ කැලට මාගේ හදපිරි ප්‍රණාමය...
හිතක් පපුවක් ඇති කොල්ලො තාම අප අතර හිඳීම සතුටක්.ඔවුනට ජාතියේ ප්‍රණාමය.
ගමේ කොල්ලො 💪🏿💪🏿💪🏿
ගමෙි කොල්ලන්ට හදපිරි ප්රනාමය❤️❤️❤️🙏
ane ouu
වනවාසලේ කොල්ලෝ ටිකට ගොඩාක් පිං.බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා සියලුදෙනාටම !
ඔබට නිවන්සුව ලැබේවා
ගිනි නිවු ගම් වාසී සියලුම දෙනාට හෘදයාංගම ස්තුතිය 🙏🙏🙏
අසල්වැසි හිටපු කොල්ලො ටික නිසා වෙන්න ගියා ලොකු විනාශය ක් නැවතුනා 🙏🙏🙏 අවසාන මොහොතේ කියපු දේ ඇත්ත හැමොම පරිස්සමෙන් ඉන්න බුදු සරනයි ජේසූ පිහිටයි
නිවන් සුවය ලැබේවා
ඇයි ඉවසීම නැත්තෙ මේ මිනිස්සුන්ට 😥😥😥😥😥😥😥😥
පණු බෙහෙත් නොබොන එකේ අවාසිය තමයි
වටිනා ජීවිතයක් ඒගැන කනගාටුව . ගමේ වටිනා පුතුන් දීර්ඝායු සැමටම .❤️❤️🙏🙏
ගමෙිි කොල්ලන්ට ගොඩාක් ස්තුතියි
ඉවසීම නැති කම තමයි ඉතින් 😑
තව ටිකක් පරීක්ෂාකාරී වුවා නම් වටිනා ජිවිතයක් බේරා ගන්න තිබුනා.
හරි පරිස්සමෙන් යන එන ගමන් යන්න හැමෝම දෙයියනේ
Highway හදන්න සල්ලි තියෙනවා.මේවට සල්ලි නෑ..ඇමතිවරු කෝ ...
ගමේ මින්ස්සුන්ට හදපිරි ස්තුතිය❤
ගමේ සියලුම දෙනාටම තෙරුවන් සරනයි
අධිවේගී හදන රටේ අනතුරු වලකන්න ගේට්ටුවක් දන්නැ පාරවල් කීවක් තියද ඔහොම අවධානම් තත්වයේ තියන ඒව මොන බලධාරියෙකුට වත් පේන්නැ අධිවේගී හදන්න කලින් ඕව හොයන්න එපාද දුප්පත් මිනිහට යන්න පාරක් නැති ගම් උනත් කීයක් තියද කෝ ඒව හදනව
රට සංවර්ධනය කරා කිව්වට රෙල් ගේට් නැති තැන්ම ලංකාවේ කොච්චර තියෙනවා ද. නෙලුම් කුලුනු ගහගෙන ලෝකෙට ණය උන එකේ මේ වගේ පොඩි පොඩි දේවල් කොච්චර හදන්න තිබ්බද. අපේ රටේ කොටි ගනන් වියදම් කරලා හදපු පාවිච්චි නොගන්න කොච්චර දේවල් නම් තියෙනවා ද. මේ සේරටම වැරදි මේ රට ඒදා ඉදන් පාලනය කරන කාලකන්නි සක්කිලි දේශපාලකයෝ ඕකුන් මේ වගේ දේවල් වෙලා මැරෙන්න ඕන. අහිංසක මිනිස්සු නෙමෙයි 😠
රේල් ගේට්ටු දැම්ම කියලා කොමිස් හම්බ වෙනවයැ ඒ වගේද අදිවේගී
යාං ගල් මෝදර ප්‍රයිවෙට් බස් මාරයෙක් විනාශ වුනේ ගේට්ටු නැතුව වෙන්න ඇති
ගමේ මිනිස්සු කියන්නෙ හරි අහිංසක පිරිසිදු හදවත් ඇති මිනිස්සු ඔය වගේ මිනිස්සු තමයි රටට ඔනි දිර්ඝායු හැමොටම බුදු සරණයි හැමොටම🙏🙏❤️❤️❤️
අනිවාර්යයෙන්ම .ගම් වල මිනිස්සු කොහොමත් එහෙමයි.❤️
මෙහෙම කරදර කවදාවත් මේ විදිහට වෙලා නෑ. මේ මිනිස්සුන්ට පිං සිද්ද වෙන්න තවත් ගොඩක් ජිවිත බේරුනා
අපේ ලංකාවට පුදුම අපල කාලයක් ලැබිල තියෙන්නේ. ඇහුවොත් බැලුවොත් ඇක්සිඩන්ට්, ළමා දුෂණ, හොරකම්, ජිවිත හානි කර ගැනිම්, ගෑස් පිපිරීම්, මිනිසුන්ට කන්න බොන්න නැ බඩු ගණන්. ඒ මදිවට අපිට ලංකාවට එන්න නැ. කාට කියන්නද මේ දුක්. ජිවිත ගානක් බේර ගත්ත සියලු දෙනාට බුදුන්ගේම සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
මේ අන්කල් නිසා තමා මේ හැමෝම බේරුනේ බුදුසරණයි සියළුම දෙනාටම
කෝච්චි රියදුරාව අත් අඩන්ගුවට අරන් නඩු දාන්න ඕන එලාම් එක වදිද්දි දානවට.🤪
එළ එළ... 😄
නීතියේ කොතනකවත් නැහැ දුම්රිය අනතුරකදී දුම්රිය පැදවූ රියදුරු ව අත් අඩංගුවට ගන්න කියල. අපි හිතමු දුම්රිය හරස් මාර්ගයේ අනතුරු එලාමයෙන් නිකුත්වෙන හඩ ඇසුනෙ නැහැ කියල. නමුත් ඇස් පෙනෙනවනෙ ඒක එයාගෙ නොසැලකිලිමත්කම නිසා වෙච්ච දෙයක්. තවද දුම්රියක ම්ගීන් කීදාහක් යනවද ඊට වඩා දුම්රියක් ආසන්න දුරක ඉකමනින් නවතා ගැනීම ඉතාම අපහසුයි. දුම්රියරියදුරු කලබලවී ක්ෂණිකව තිරිංග යෙදුවහොත් දුම්රිය පීලිපැනීමකට ලක්වී විශාල ජීවිත ප්‍රමාණයකට හානි වෙන්න පුලුවන්. දුම්රිය මාර්ගය හරහා වාහනයකින් ගමන් කරන සෑමවිටකදීම දෙපස විමසිලිමත් වීම සේම තමන් ඉක්මන්වී අනතුරක් සිදුවීමෙන් දුම්රියේ ගමන් කරන මගීන්ට තමන් නිසා සිදුවෙන් ශාරීරික පීඩාවන් පිලිබඳවද සිතිය යුතුවෙනව.
@@w.kdissanayake3230 🤪🤭😄 ඔයා Serious Take the joke.
ගමෙ උදවුකරපු සියලුම දෙනාටම ස්තූතිවන්ත වෙනවා ඉන්දියාව වගේ එකයි හිතන්න මොළයක් නැත
වාහනෙ වර්ගෙ මොකද්ද කියලවත් හිතා ගන්න බෑ 😓🙏
මාර්ග නිති ගැන තැකිිමක් නැ විනයක් නැ.. පාලනයක් නැ ... නැ. නැ නැ..
නෑ නෑ නෑ.... 🤗
සැම දූම්රිය මැදිරියකම ගිනි නිවීමේ උපකරණ තිබිය යුතු යි
අලුත් එවගෙ තියෙ
කෝ මේ බලදාරි මුන්ගේ සුඛවිහරණය ට කෝටි ගනන් මේ ගේටිටුවක් දාන්න බැරි ඔය පලාත බාර ඒකාව..පාරේ ගෙනත් හිටවපල්ලා..ගමේ ඉන්න අහිංසක ජනතාව එකතුවේලා..කරන සේවාව අගය කරන්න ඕන..
හරක් වගේ ට්‍රෙවර් කරන්නේ කෝච්චි හරස් පාරෙ පරිස්සමින් වහන පදවන්න ඕන
ප්‍රදෙශයෙ ඉන්න දෙශ්පාලන් අදිකාරම්ලා , ලක්ශ් ගනන් පඩි ගන්න ඉන්ජිනෙරුවන් කුමටද මෙවන් විපත් සිදුවන රටකට ??????වරද නොසැලකිලිමත් කම වුවත්,,,,, ඉටත් වඩා මෙ නගරාධිපති වරු යන එන මන් මාවත් නොවෙද
මේ කාර් එක පදවාගෙන ආවෙත් ඉන්ජිනේරු මහත්තයෙක්.
😄
දැන් එතකොට වැරදි කෝච්චියෙ ඩැය්වර්ද..කාලකන්නි බලදාරින්ට බනින්ඩ ඉස්සර වෙලා තමුන්ගෙ අවදානය යොමු කරන්න පුරැදූ වෙයව්.
ඔව්නේ... මං කඩාගෙන බිඳගෙන එනකොට කෝච්චිය නැවැත්තුවේ නෑ.
බලන්න ඉතින් ඒකෙත් වෙච්ච අපරාධයක්.
සහතික ඇත්ත කතාව, මේ රටේ අමන මිනිස්සු වැරැද්දක් කරලා ඒක පිලිගන්නේත් නෑ
@@spbuddhikaspbuddhika8524 👍👍👍
නීතියට අනුව දුම්රිය රියදුරු වරදකරුවෙක් නොවෙයි. මොකද සෑම දුම්රිය හරස් මගකම දුම්රිය නලාව නාදකිරීමට අණකල පුවරුවක් සවිකොට තිබෙනව හරස් මගට මීටර් 200/300ආසන්නයේ සමහරවිට ඔබ දෑක ඇති කිරිබත් කෑල්ලක හැඩය ඇති හරි මැදින් සුදු පාට උඩ සහ යට රතු පාට ආලේප කල පුවරුවක් එයින් දුම්රියරියදුරුට දැනුම් දෙන්නේ ඉදිරියේ දුම්රිය මාර්ගය හරහා වාහන ගමන් ගන්නා මාරගයක් ඇති බවයි. මෙය වර්ණ් එලි මගින් රියදුරු දැනුවත් කරන්නේ හරි හතරැස් විදුලි බුබුලු 5 ක් සවිකල පුවරුවක් ම්ගින්. දුම්රිය හරස් මග ආරක්ෂා වෙනපරිදි ගේට්ටුව වසා ඇතිනම් එය කොලපාටින්ද, ආරක්ෂිත ගේට්ටුව්ක් නොමැතිනම් එය තැඹිලි (ඇම්බර්, amber) වර්ණයෙන් දැල්වී පරීක්ෂාකාරීවන්න කියල මෙම පුවරු දුටුවිට රියදුරු හෝ රියදුරු සහයක දුම්රියේ නලාව නාද කල යුතුයි.
Game minissu nathnam kochchiyath iwaraei..Mona unath Onama dekata inne Duppath miniha thamaei inne...oyawage awasthawage loku minissu Anne nahane mada, wathura gahanna.udaw karapu hamotama 😊 thanks.. God bless you 🙏.
S13 aluthenma gennapu Intercity train eka. Munussa jeewitheth iwarai, car ekath iwarai, train ekath iwarai. Maha aparadayak meka.
ගමේ ගැම්ම 👍💪❤️
මොකක්ද අංකල් බැට්‍රියනං පේනවද අලාභය
Respect u all 🙏
Jeevitha berapu hemotama godak pin sthuthi 🙏🙏🙏
මේ දවස් ටිකට දුම්රිය එන්ජින් කීයක් ඉවරද??අපේම සල්ලි
Moda kama thamai reverse kalanam train eka dumriyata Alabaya Adukara ganna thibba
@@spectsteeel8243 ඒක ඇත්ත.ඒකට හේතුව හොයල train driver ට inquiry එකක් කරන්න ඕන
@@samaanishaa2835 Mukuth newei thanata sudusu molayak ne ape
Minussunta A/L wath natuwa ethi EYE QUE Walata Math Science English walat epa ewa Maga erala Political influence walking ganna Rassawal ne
Me hema aparadayak lankawata wuna
@@spectsteeel8243 යකෝ කාර් එක කෝච්චියෙ ඇමිණිලා තිබිලා තියෙන්නෙ. ඕක රිවර්ස් කලා කියලා වැඩක් නෑ කාර් එකත් එනවා කෝච්චිය එක්කම
@@abhishekwellage215 Ahemada?
AHEMA VUNANAM MONAWA KARANNADA . VERY SORRY COMMENT EKATA. PAHADALA DUNNATA STUTHI.
අනවෂ්‍ය හඩ්ගිස්සිය සහ නොසැලකිලිමත්කමේ විපාකය.
මරු මරු ්ඈ....
මේ වගේ අකුරු ලියන්න පුරුදු වුනේ කොහොමද?
හරිම ෂෝක්
මරැ ආදා...නැත බාදා.
සබිබ පාහයං ගමනියං.
නිවන් සුව ලැබෙිවා
ඉවසුවානම් විනාඩි 5 හරිම දුකයි ,මරු ආදා නැත බාදා
👍👍👍
කලින් ටිපර් එකේ හැප්පිලා කෝච්චිය කුඩු. අද කාර් එක කුඩු....
වාහන යක් අරගෙන පාරෙ යන්න දැන ගන්න ඕන..කෝච්චි පාරෙ පරිස්සම් වෙන්න ඕන නේද.
ආකල්පමය වශයෙන් නොදියුණු, නිති ගරුක නැති, කිසිම ඉවසීමක් නැති අමන මිනිස්සු ඉන්නා රටක් ඔඒ වගේ අනතුරැ නිතර සිදු වේ.
පැහැදිලිවම
@@RansHalwa දැක්කද ඔඒ වීඩියෝ ඒකේ අන්තිමටම බත් කන හරකේක් කියන කතාව? ඉතින් ඔඒ ජාතියේ මිනිස්සුත් එක්ක නේද අපි මේ රටේ ඉන්නේ.
@@spbuddhikaspbuddhika8524 මං ආපහු ඒක බලන්නම්
👍👍👍
Wanawasala kollanta godakma pin. Kollotika nathnam kochchiyama ginigannawa.🙏🙏🙏😭😭😭😭😭😭😭
එහෙම වෙන්නෑ ගෑණියෙ😂
🙏🙏🙏
ඉවසිම අඩුකමනම් නේමෙ දහක් ගැටලු ඔලුවෙ තින් එන රියදුරෙකුට මෙ පොඩි බෙල් එකක් අැහෙයිද වනවසල එතන දැකපු කෙනේක්ට විතරයි තේරෙන්නේ මෙන් ලයින් එකේ කොච්චර අනාරක්ෂිත තැනක්ද කියලා මෙතනට හරියන්නේ පලමක් අපේ රට කොච්චර දුප්පත් කරලද මෙවගේ අවදානම් තැන් කොච්චර තියනවද
ජනගහනය අඩු කරන තැන්
දාහක් ගැටලු ඔලුවේ තියාගෙබ වාහන එලවන්න හොද නෑ කියන්නෙ ඒක තමා....මොන් ප්‍රශ්නේ තිබ්බ්ත් ඒව අමතක කරලා ක්ල්පනාවෙන්....විමසිල්ලෙන් වාහන එලවන්න ඕනේ.....ඉක්මනට ගෙට්ටුවක් දැමොත් හොදයි ඔතන්ට
එක තමයි කියන්නේ ඔතනට බෙල් එකක් විතරක් දැම්මා කියලා රියදුරන්ට අැහෙන්නේ නැ ගෙට්ටුවක් ගෙට්ටුවටත් වඩා වටින්නේ පලමක් ඔතනින් ප්රධාන මර්ගය තියෙන්නේ සිමිත නැවතුම් දුම්රියන් දෙක තුන අධික වෙගයේන් යන්නේ දෙපැත්ත බලද්දි අැවිලත් ඉවරයි ඔතන තියන අවදානම තේරෙන්න එ් ස්ථානය දකින්නම ඔනා
Udaukala hemotama bohoma pin. 🙏🙏🙏🙏🙏
රට සංවර්ධනය කරා කිව්වට රෙල් ගේට් නැති තැන්ම ලංකාවේ කොච්චර තියෙනවා ද. නෙලුම් කුලුනු ගහගෙන ලෝකෙට ණය උන එකේ මේ වගේ පොඩි පොඩි දේවල් කොච්චර හදන්න තිබ්බද. අපේ රටේ කොටි ගනන් වියදම් කරලා හදපු පාවිච්චි නොගන්න කොච්චර දේවල් නම් තියෙනවා ද. මේ සේරටම වැරදි මේ රට ඒදා ඉදන් පාලනය කරන කාලකන්නි සක්කිලි දේශපාලකයෝ ඕකුන් මේ වගේ දේවල් වෙලා මැරෙන්න ඕන. අහිංසක මිනිස්සු නෙමෙයි 😠
අපේ වැරදි අනුන්ගේ පිට තියලා ✋✋ හෝදා ගනිමු
@@RansHalwa ඒ මිනිස්සුන්ගේ වැරදි තියෙනවා.. ඒ උනාට රටේ ඕන තරම් පොඩි පොඩි සංවර්ධනය කරන්න තැන් ඕන තරම් තියෙනවා මිනිස් ජිවත නැතිවෙන. අපි පාලකයෝ පත් කරන්නේ ඒ දෙවල් අඩුපාඩු හරිගස්සලා මේ රට තැනකට ගේන්න. ඉතින් ඒ හරක් මේ වහේ පොඩි දේවල් වත් නොකර රටම ණය කර කර ලෝකෙට පේන්න නැටුවට වැඩක් නෑනේ රටේ අඩුපාඩු නිසා මිනිස්සු මැරෙනවා නම්.
@@madhawarajapaksha7655මේකෙනම් වැරැද්ද කාර් කාරයගෙ😂
Anthimata supiri kathawa kiuwa mama gemmata kiuwa.... 🙏
මේවා හදන්න ඕන......
Udau Una hematama budu saranai
Jiwetha gananakma beragath homotama hadawathinma sththi hamotama budusaranai Devi pihitai theruwan saranai
ඒ කාලකණිණයා නමි මැරෙනානම ආව ඵකෙක් ඒ හින්දා කවුරැත් දුක් වෙන්න ඵපා රේස් යන බල්ලන්ට හොදම ධඩුවම
ඉවසීමක් නැති මිනිස්සු .කෝච්චිය යනකන් ඉවසුවනම් .
Wanawasala railway crossing 2kak thiyanawa 2kata ma gettu ne
Kalakanniyanta eka adanna salli pass wela ne lu.hebyi ethanama highway hadanna salli thiyanawa
Apith inne othana..balan nathiwa godak aya wahana danawa.horn eka wadiddith eth danawa kattiya....supiri charitha tikak beragaththata hamotam sthuthi
අමිිමෝ 😥😥😥😥😥😥
May triple gem bless you all family 🙏
ගමෙි නේ කොලෝ නේ
කෝචිචයටත් වඩා හදිසි ඩුයිවර්ලාට හොදම වැඩේ කාලකණිණියා
SIYALU SATHWAYO SUWAPATH WETHWAA!🙏
යකෝ මේ රට කරවන එඋන් මොක්කුද ₹₹₹₹₹₹₹₹₹₹₹₹ ද මුන්ට කියන්න වචන නෑ එකක් දෙකක් උනාට පස්සේ මේ රේල් පාරවල් වලට ගේට්ටුවක් දාන්න වත් මේ හැත්තට වගේ වගක් නෑ තොපි ගන්න වැටුපට හරියන්න වත් වැඩ කරපියව් නිරපරාදේ මිනිස්සු මරන්නේ නතුව
ඇත්තටම හොදයි මිනිස්සු තමයි මිනිසුන්ට පිහිට වෙන්න ඉන්නේ මේ වගේ රේල්ගේට්ටු ඇත්තටම අනාරක්ෂිත යි
ඔතන ගේට්ටු නැ,එලාම් විතරයි,රේල් පාරවල් තුනක් තියෙනව,එකක් ගිහින් අනිකත් එවෙලෙම එනව මිනිස්සු හිතන්නැ
ඒක මිනිස්සුන්ගෙ වැරැද්ද😂
Bohoma pin game tarunayanta🌹🌹🌹❤❤❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌹🌹
😳😳😳😳
ගේට්ටව දාගනින් උඹලගෙ ගෙදර.ඒකට තමා රටක මිනිස්සුන්ට විනයක් තියෙන්න ඕන.බෙල් එක වදිනවනම් බැහැල ඇවිත් හරි බලන්න ඕන දුම්රියක් එනවද කියල.
Ape aiyata wayasa 17 mata 12
mallita 7 api thundenai thaththaith mekata udaw kala wathura gahuwa mara seen eka kiyanne gini niwana aya awe api ginna niwwata passe
Fire was due sudden high impact of train hitting the car. Srilanka please take fire safety seriously. Train engines should equipped with dry chemical powder fire extinguishers. Then the engine driver does not have to shout for help. Just use it. Our fire bridage no way to be seen. Cot everyone was busy filming and enjoying the situation
ගේට්ටුවක් අනිවාර්යෙන්ම මෙතනට දාන්න ඕනෑ
අනිවාර්යයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව තුලද වරදක් atha ගේට්ටුවක් නොමැති kama නිසා සිදු wu අනතුරක්
Gettu nethaththape rate minissun iwasan nethinkama vinayak tiyana riyaruro ne gettutibbath eka assen dala yana aya innaw amehe ex veyangoda
මේවගේ කොල්ලෝ සෙට් එකකට මිසක් ටයි කෝට් දාගත්ත එකෙක්වත් කවදාවත් ඔය වගේ දේකට ඔයවගේ ඇක්ෂන් ගන්න යන්නේ නෑ මලාට කවදාවත් අනුමැතිය ඇවිල්ලා නිසි පියවර අරගෙන කටයුතු කරන්න හරිබරි ගැහිල ලෑස්තිවෙනකොටම කෝච්චිය ගිහිල්ලා ඉවරයි විතරක් නෙවී කෝච්චිය සදහටම ඉවරයි, ලක්ෂ කෝටි ටිලියන මිලියන ගනන් ගසා කාල වියදම් කරන සාහසික හැතිකරේ කට මේවගේ පොඩී රටක විනාඩි ගානක් ඇතුලත ඔයවගේ දේකට ඇක්ෂන් එකක් ගන්න වැඩ පිලිවෙලක්වත් හදන්න බැරි රටක මොන දියුනුවක්ද? තවත්. ලක්ෂ ගානක් වියදම් එකරල එක ටුවර් එකක් යන්න පුලුවන් කෝටියක් විතර වටින ( ජීවිත වටිනාකම හැර ) මේවගේ දේවල් නැත්තටම නැතිවෙනකල්ම රැක ගන්න එක චොපර් එකක්වත් තියෙනවද මේ රටේ, විනාඩි 4.5 යන කොට ඕනිම තැනකට යන්න, පුලුවන් ඒත් පැය ගානක් ආපදාවක් උනත් තවමත් හානිය අවම කරගන්න බෑ, මේවගේ මිනිස්සුවත් නැතිනම්, ඒ අයට හද පිරි අවන්ක උත්ම ආචාරය.
බූදු සරනියි සැමට
🙏🙏
Train ekai jeavithai beruvata thanks
E anathure haniya awama karapu ..kollo set ekatama mage sthuthiya....deyak kiyanna thiye........lankawata oya dumriya haras marga walata oya signal krama hariyanne na ....lankawe godak inna udawiyata hikmimak na....eka nisa oya bel eka wenuwata gettuwak danna oni ...
Marunu miniha kohoma aparadayak korala athda daruwantath sapa karapu hamea ohoma tamaye marannea
mekai ithin horn ekk tybba kiyla pitin ena minissu dnne nhene meka wadinna train ekk ena nisa kiyla gate eken thama mininssu recognize krnna purudu wela tynne train eka gena
Prius ekak neh
Engine driverge fire extinguisher ekakwath nadda? Mijadda me rayta. Kisima arakshawak na hi a.
Me mama kalin wadakarapu thana boss,godak dukai,eyata una deta, enawa beraganna try karapu hamotama pin.
බලා දාරි ඔකොම අනාදයෝ බිහිරෝ හොරු ඉන්නේ උන්ගෙන් වැඩක් නැ
So sad ...
විනඩියක් දෙකක් ඉවසුවානම් අද ජීවිතයක් ඉතුරුයි 😢
😢😢😢😢
සුමේධ සෝමරත්න මහත්තය කියන්නේ ඕක තමයි. දුම්රිය බලධාරීන් නිදි. ගේට්ටුවක් දා ගන්න බැරි දුම්රිය සේවයක්. සුද්ද හදපු පීලි උඩම දුව දුව ඉන්නවා. ගේට්ටු නැතිව අනතුරු කොච්චර වෙනවද...??
Palakain minisunge badu hemadama huran kanawa,minis jeewitha koitharam nathi unada kochchi para yatin yaddi guwan palamak dala dunnothinnarakada,minisunge jeewitha berei,
Ape minssunt iwasimak na kadagena bidagena udin yanne ada 2022 1.1.apahu ekak
😥😥
Me minisata iwasima nathi kama thama .Game kollange bala schakthiya penawada 💪💪💪👍👑🙏👑👑👑
Machan me manussya happuna eka newei api ada watila inna thathwaya hari bayanakai polu tikak ekathu karaganilla me loku lokanta nalanna Dan athi ban
Anna hari
අම්මෝ හැමදාම මරණ ලංකාවේ මිනිසුන්ට mona henayakda වැදිලා තියෙන්නේ .කිසිම කල්පනාවක් නැතිව මිනිසුන් ඔහේ යනවා .මේ ආණ්ඩුව karana දේවල් walin minsunge oluwa awul වෙලා තියෙන්නේ කන්න nea . තියෙන දේවල් uyala kanna wath ges tika nea .paw මිනිස්සුන් gena හිතන පාලකයෝ koo den .
Navalapitiye avidina man thiru hadanna mara gannava loku putu vala inna evun. e mara ganna velave me gettu tika vath hadapalla...
game ayata godak pin
🙏🙏🌹💗💗💗🙏🙏🙏🙏
when you are driving, DRIVE, pay attention to Driving and road conditions. Listening to music, news or answering phone, cell phone, remote phone use with ear phones or head phones stuck on your ears should be banned. It is clear from the descriptions given and the circumstances of the accident given by the witnesses, he was not paying attention to his driving. No one else to be blamed, and the man is a fool to think that he could do Jay-driving across a main-line level crossing as if he was walking around in the garden. Waste of life and a miserable New-Year 2022 for the helpless family.