Its not the whole truth New engines thermostat valves brings up the coolant temperature fast to recommended. Problem is short part load runs. Sealing effect of the piston rings proportionate to gas pressure above the piston. Low gas pressure make gas blow past and contaminate lubricant below,worst built up of deposits, lack of lubricant in ring grooves due to blow past , make sticky rings, Stuck piston rings wears cylinders, fast, making more blow past, a viscious cycle. That destroys the engine. Every start wears the engine specialy cold starts, due lack of lubrication,clearences, between rings and cylinder walls. Short runs can atributes to that. That's what i learnt being a licensed engineer but not a scholar on particular subject. .
ගොඩක් වැදගත් තොරතුරු ඇතුළත් Video එකක්, බොහොම ස්තූතියි 🙏🙏🙏මගෙ කාර් එකත් අඩුවෙන් දුවන්නේ
@@sajithpeiris9760 ❤️❤️❤️
පොඩි දුරට හොදම electric වාහනයක් ගන්න එක. ඒත් බහුතරයක් electric වාහන වලට බයයි.
මෙවැනි දැනුවත් කිරීම් ඉතා අගෙයි
@@ranasinghearachchigejayara1411 🩷🩷🩷
Startermoter ගෙවියාමත් වැඩියි මොකද නිතරම ස්ටාර්ට් කරනවා ඕෆ් කරන ස්ටාර්ට් කරනවා off කරනවා එතකොට moter එකේ brush කොයිල් ගෙවීම් වැඩිවේ
ඔව්. පොදුවේ හිතුවොත් වාහනයේ හැම පද්දතියකටම මේකෙන් බලපෑමක් වෙන්න පුලුවන් අඩු හෝ වැඩි වශයෙන්
❤❤
❤❤
වැගන් ආර් වල වර්කින් ටෙම්ප් එක කීයද ?
ස්කෑනර් එක ගහලා යන ගමන් LIVE DATA චෙක් කරද්දී 87-88න් උඩට යන්නෙම නෑ
Thermested එකෙ ගහලා තියෙනවා 😃 ඒත් ඉතින් ගලවන්න එපැයි ඒක බලන්න 😐
අයියේ මගේ ඇල්ටෝ එක මාසෙට සීයක් එකසිය පනහක් වගේ තමා දුවන්නේ ඒක අවුල්ද
මේ working temperature එක three wheel වලට අදාල නෑනේ
අදාලයි
Aiyaa Mitshubishi C12A car 1ke gena video 1k krnneko
💖💖💖
mage car eka laga vitarai use wenne. dura yawenne naha. e kata mokada karanna puluwam ?
😢ඒකට කරන්න දෙයක් නෑ ඉතින්.
😢. ඩීසල් minitruck එකක් මට තියෙන්නේ. (Unimo lokka). ඇත්තම කීවොත් මාසෙටම 100km වත් පදින්න වෙන්නේ නෑ ජොබ් එකත් එක්ක. හැබැයි දවස් දෙකකට වගෙ පාරක් මං ස්ටාර්ට් කරලා විනාඩි 10ක්,15ක් තියලා රේස් කරනව.ඊට පස්සේ off කරනවා.මේක හොඳ වැඩක් නෙවෙයි ද සර්...😢😢
ඒකට කරන්න දෙයක් නෑ ඉතිම්.මම කියල තියෙන්නෙ හිතා මතාම දුවන්නෙ නැතුව තියාගෙන ඉන්න අය ගැන.
දුර ගමන් නැති කෙනෙක් මොකද කරන්නෙ 😊
😢 ඒකට කරන්න දෙයක් නෑ. මම මේ වීඩියෝ එකෙන් කිව්වෙ හිතාමතාම දුර ගමන් යන්න තියෙද්දි ලග විතරක් දුවන අය ගැන.
Its not the whole truth
New engines thermostat valves brings up the coolant temperature fast to recommended.
Problem is short part load runs.
Sealing effect of the piston rings proportionate to gas pressure above the piston.
Low gas pressure make gas blow past and contaminate lubricant below,worst built up of deposits, lack of lubricant in ring grooves due to blow past , make sticky rings,
Stuck piston rings wears cylinders, fast, making more blow past, a viscious cycle. That destroys the engine.
Every start wears the engine specialy cold starts, due lack of lubrication,clearences, between rings and cylinder walls.
Short runs can atributes to that.
That's what i learnt being a licensed engineer but not a scholar on particular subject.
.
❤️❤️
❤❤❤
❤❤
❤️❤️❤️