Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
මේ ගීත නැවත වරක් සිහිපත් කරනවා ට ඔබට ස්තුතියි!!!
මම පුංචි කාලේ සිට ආස කරන ගීතයක්.පසුව චිත්රපටයත් බැලුවා.ඒ කාලේ බොහෝ ජවනිකාවල මේ වගේ උත්සවයක කියන සිංදු තමයි තිබුණේ .මෙහි විශේෂත්වය ජෝ අබේවික්රම රංගවේදියා, එය නිකම්ම සවන් දෙන ගීතයක් නොකර ,තම සිත් ගත් තරුණියට දක්වන ඇල්ම ප්රකාශ කෙරෙන ආකාරයේ රංගනයක යෙදීමයි.
හදවතේ ගැබුරටම දැනෙනව ගීතයේ මිහිර කොතරම් ලස්සන නිර්මානයක්ද..
මෙම ගීතය මාද්යවලින් පචාරය නොවේ ඉතාම වටිනා ගීතයක්...
හරිම සුන්දරයි හැමදේම
හරිම සුන්දරයි
ඉතාමත් අගෙයි
ඒ ඩාන්ස්😮😮
Waahhh ....what a fantastic 👏 👌 ..SP.
කේමදාස මාස්ටර්❤
හොඳයි
මෙම චිත්රපටයේ තවත් ගීතයක් වන ජෝතිපාල මහතා ගායනා කරන " හද උමං තනා " ගීතය අප්ලෝඩ් කරන්න .
Nice
කලුසුදු ෆිල්ම් තවත් දාන්නකො
Geeta Rachanaya Ogustus vinayagaratna. Gayanaya Nanda malinie.
Film Seeye nottuwa 1971
💞💞💞💞💞💞💞
Lyrics by Augustus Vinayagaratnam.
ශ්රියානි අමරසේන මොනතරම් සුන්දර නිලියක් ද?ජෝ අබේවික්රම ශාන්තිලේඛා අපේ ආදරය දිනූ ආදරනීය නලුනිලියෝ .නන්දා මාලනියගේ මධුර හඩ .සුන්දර අතීතය සිහිවෙනවා .
What grate singing by Nanda Malani. I love to hear this song anytime.
මිනිස් හදවතෙන්නොමකෙන චරිහ
👍
Nanda malaniyage amaraneeya hada
I want to watch this film, If it in UA-cam Please send link
Shea