Mage Mathake Obe Ruwa

Поділитися
Вставка
  • Опубліковано 18 січ 2025

КОМЕНТАРІ • 117

  • @sunilwickramasinghe373
    @sunilwickramasinghe373 Рік тому +48

    මෙිි ගීතයේ ගේය පද රචනය මගේ මස්සිනා ඔහු දැන් ජීවතුන් අතර නැත.මෙිි ගීතය ඔහුගේ මුවෙිි රැඳී තිබුන ගීතයක් අපිටත් එසේමයි.

  • @Europvipdriver
    @Europvipdriver 5 місяців тому +6

    කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න ❤❤❤❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹

  • @kapilafernando5239
    @kapilafernando5239 20 днів тому +2

    I love this song. When we live far away from SL it gives much more boost to our past memmories when we lived and went to school

  • @ThejaWickramasingha-ql5qb
    @ThejaWickramasingha-ql5qb Рік тому +9

    ආදරණීය ගීතයක් ! Anangayage hee පහර තදින්ම හිතට වදිනවා.

  • @anushadesilva1055
    @anushadesilva1055 Рік тому +5

    Issara kaaley songs walata gahanna thaama katawath beri una🎉🎉🎉🎉❤❤❤

  • @jagathupananda5039
    @jagathupananda5039 3 роки тому +16

    වීනාජයකොඩි.ඒකාලයේ ඉතාමත් ලස්සන .තරුනියක්.හොඳ .නැ ටුම කුත්.ඉදිරිපත් .කරනවා .චිත්‍රපට ය.මිනිසුන් .අතර.මිනිසෙක් .

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 6 місяців тому +8

    2024 SONG අපිත් අහනවා සුනෙත් ඒකනායක සුදු මල් පොකුරක් SONG කියලා තියෙනවා සින්දුවට දායක වෙන්න අනිත් අයටත් කියන්න බුදු සරණයි දිර්ඝායු වේවා🙏🏻🙏🏻🙏🏻❤❤❤❤

  • @AraaAraa-k9z
    @AraaAraa-k9z 2 місяці тому +2

    මෙන්න නළුවෝ මෙන්න ගායකයෝ දැන් උන්ට හැරෙන්න තියා හිතාගන්නවත් බෑ 🥰🥰🥰

  • @nilminithirani7417
    @nilminithirani7417 Рік тому +15

    හරිම ලස්සන ගීතයක් හැමදාම මතකයේ තියන ♥️♥️♥️

  • @lakshmanperera9791
    @lakshmanperera9791 Рік тому +16

    අදටත් එදාමෙන් රසවිදිය හැක සත 70 ක් දී ගැලරි ටිකට් එකක් අරගෙන ඉස්සරහට වෙලා නරබපු කාලෙ අදටත් මතකයි.

  • @prasangiauwardt346
    @prasangiauwardt346 4 роки тому +37

    මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
    සුහද මා ජීවිතේ ඔබ සතුයි
    ඔබේ සුවඳ මනමත් කරයි
    ඔබ මා හදේ සැරිසරයි //
    ඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයයි
    සීත සඳපානෙ කිරි සයුර කලතා සොයයි
    මහද කවුළු දොරින් එන්න සුහදේ ඔයා
    ජීවිතේ ආදරෙන් ඉන්න මට ළංවෙලා
    මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
    සුහද මා ජීවිතේ ඔබ සතුයි
    ඔබේ සුවඳ මනමත් කරයි
    ඔබ මා හදේ සැරිසරයි
    සීත සුළඟක් හමා පැතුව පැතුමන් ගෙනා
    ඈත භවයේ පටන් පැතුම ලෙස ළං කලා
    ඕලු මානෙල් පිපී සුවඳ පිණි හා වෙළී
    සොඳුර ඔය මුහුණ මීදුම් සේලෙන් වැසී
    මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
    සුහද මා ජීවිතේ ඔබ සතුයි
    ඔබේ සුවඳ මනමත් කරයි
    ඔබ මා හදේ සැරිසරයි //
    ඔබ මා හදේ සැරිසරයි ////
    ගායනය - සුජාතා අත්තනායක, එච්. ආර්. ජෝතිපාල
    සංගීතය - ජේ.ඒ. දොඩංවල
    ගී පද - ලීලානන්ද ගුණවර්ධන
    මිනිසුන් අතර මිනිසෙක් චිත්‍රපටියෙන්

    • @damithlakmal5627
      @damithlakmal5627 4 роки тому +3

      Obe Adahas dakvima godak watinawa.

    • @rangaranahiru9625
      @rangaranahiru9625 3 роки тому

      ❤️

    • @primaldalpathado2668
      @primaldalpathado2668 2 роки тому +1

      මේක හිංදි තනුවක් ද. එසේනම් ගීතය කුමක්ද

    • @gunarathfernando9915
      @gunarathfernando9915 Рік тому +1

      Gamini Aiya mage papuwe innawa. Kawadaawath hamuwela nehe. Dukai
      Veena Akka thaama apith ekka innawne. Sathutui.

    • @Europvipdriver
      @Europvipdriver 5 місяців тому +2

      Mama neda...?

  • @nimaljayasekara1403
    @nimaljayasekara1403 2 роки тому +15

    "මාගෙ මතකේ ඔබේ රුව අැඳේ" ගීතයේ රචකයා ලෙස දෙමටගොඩ ලීලානන්ද අාර් ගුණවර්ධන මහතාගෙ නම සඳහන් වෙනව. ඔහු " ගීතමධුරී" නමින් සිනමා සඟරාවක් කළ බවට ද කලක් ලංකා ගමනාගමන මණ්ඩලයෙ සේවය කළ බවට ද මතකයක් මට තියෙනව.

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 6 місяців тому +3

    සොඳුරු මතකයන් හදවතෙහි ගීත වැල නොවෙන ගීත❤❤❤❤❤❤❤❤❤

  • @samsunga22vr29
    @samsunga22vr29 Рік тому +1

    Waawoohhĥ...mage pradi asama song eka ....dakke adai cinemave ..GAMINI ..SUMANA ...THANKS godak vatina kamak athi ...OLD IS GOLD ....SP.

  • @Veneeshaofficial
    @Veneeshaofficial 2 роки тому +18

    අවුරුදු 13ක් ගිහින්🥺❤️😱 2023 අහන බලන අය කෝ ❤️❤️❤️

    • @gaminibandara3640
      @gaminibandara3640 Рік тому +1

      ❤❤ලස්සනයි පාන්දර 4දැන් මන් අහන වෙලාව පිටරට ඉදන්

    • @Europvipdriver
      @Europvipdriver 5 місяців тому

      MAMA AHANAWA DEAR SIS.

    • @deshsenanayake1248
      @deshsenanayake1248 23 дні тому

      13ක්?😂 මේක අඩුම ගානෙ අවුරුදු 50ක්වත් ඇති 🙄

  • @formycountry373
    @formycountry373 4 роки тому +6

    මම ආසම කරන සින්දුවක් ස්තුුතියි share කරාට

  • @SasiRan-ff9gi
    @SasiRan-ff9gi 6 місяців тому +2

    මේ චිත්‍රපටයේ වීනා ජයකොඩි සහ,ගීතා කුමාරසිංහ කරට කරවිශිෂ්ටතම රංගනයක් ඉදිරිපත් කරනවා ආන්න රංගන ශිල්පිනියන් දැන් ඉන්න හාල් කෑලි වගේද

  • @MilrujPereira
    @MilrujPereira Рік тому +3

    Excellent performances And those music going with that

  • @inokajayasinghe7936
    @inokajayasinghe7936 5 років тому +13

    Wonderful man in our cinama. KING OF THE SINHALA CINAMA & VEENA

  • @anandasamarakon-du7ku
    @anandasamarakon-du7ku Рік тому +3

    මෙම ගීතය පද රචනය ගල ගෙදර හක් මහතාගේද.......??👈

  • @sampathwijayasinghe5977
    @sampathwijayasinghe5977 3 роки тому +7

    Wow gamini fonseka 👑 of සිංහල cinema

  • @ksdi1630
    @ksdi1630 5 років тому +19

    සුජාතා අත්තනායකගේ රිදී හඩ❤❤

  • @chathurangaarawinda5589
    @chathurangaarawinda5589 Рік тому +3

    ඒ හඩනම් . මල් මසුරං 🥰🥰🥰🥰

  • @sarathchandanakumara7947
    @sarathchandanakumara7947 8 місяців тому +3

    හදවතට දැනෙන සින්දුවක්

  • @HNGArts
    @HNGArts 6 місяців тому +1

    Mama kuda kala Ahunu Geetayak Danut Ahanawita Awadiyata MawaRahenaYanawa.Harima Lassanai .❤❤❤❤

  • @chandanapathirage206
    @chandanapathirage206 Рік тому +3

    ජීවිතේ.ආදරෙන් ඉන්න මට. ලං.වෙලා❤

  • @indiramalimbada7457
    @indiramalimbada7457 3 місяці тому

    ආනන්ද ජයරත්න ගේ දෑසින් ආදරේ වෑහෙනවා.ලස්සනයි ආදරෙය් .හොඳට ගැලපෙනවා

  • @sheron.perera7198
    @sheron.perera7198 Рік тому +3

    Harima ලස්සනයි ❤❤❤❤❤❤

  • @ajithdias7152
    @ajithdias7152 Рік тому +9

    Nice song and film

  • @chamilachamila133
    @chamilachamila133 2 місяці тому +2

    ❤ l like

  • @danujayacharith6077
    @danujayacharith6077 Рік тому +5

    මිනිසුන් අතර මිනිසෙක්..❤️

  • @niroliongaming2165
    @niroliongaming2165 Рік тому +5

    ගාමිණී ෆොන්සේකා ❤️

  • @hiruniyudara5771
    @hiruniyudara5771 3 роки тому +4

    I like the song ,lyrics , music and the actors
    Wonderful i have listened it many times .but still.I like it.

  • @NimalChandra-wj1rx
    @NimalChandra-wj1rx 2 місяці тому

    Magey wayasa 67k hawathinma weladagath gayanayak jothi sujatha i love

  • @parakramagivendrasinghe4563
    @parakramagivendrasinghe4563 4 роки тому +3

    Oh! Where those days?

  • @SinhaPro5469
    @SinhaPro5469 Місяць тому

    Super❤

  • @anandaJayawardhana-vb2fb
    @anandaJayawardhana-vb2fb 5 місяців тому +1

    Segaunu.mikak.thmai.vijith.mallika.supiri.niliyak.api.ayehamuwemu

  • @1979Induma
    @1979Induma 5 місяців тому +1

    Man kamathi ma parani sindu ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @captainprabha3704
    @captainprabha3704 10 місяців тому

    Aththata vinaakka oya harimalassanai gaminiwage sakvìthi naluwak samaga ragapanta oyata wasanawak❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @PradeepJayawardana-e6o
    @PradeepJayawardana-e6o 4 місяці тому

    Ewagema balanna jothipalage geeyadiunukaranna dana alankara kotas aha.hum hum keli thawada jothige hegumbara gayanaya mewayin gethaya praneethawuna

  • @PreethiNanayakkara
    @PreethiNanayakkara 5 місяців тому +2

    Beautiful
    2024

  • @captainprabha3704
    @captainprabha3704 Рік тому

    Gamini samaga ragapamath wasanawak Wenatchee harima lassanai

  • @neranjadangalla7548
    @neranjadangalla7548 2 роки тому +4

    Iove song

  • @mangala984
    @mangala984 Рік тому

    Hodai

  • @gaminibandara3640
    @gaminibandara3640 Рік тому +3

    ❤❤ලස්සනයි

  • @UpulKumara-e4w
    @UpulKumara-e4w Рік тому +1

    මොනතරම් අපුරුද..🥰🥰

  • @shashashamali3471
    @shashashamali3471 5 років тому +6

    ලස්සන

  • @sanjeewaherath4369
    @sanjeewaherath4369 5 років тому +5

    One of the best

  • @malinimapatunage4019
    @malinimapatunage4019 2 роки тому +8

    ගාමිනි ෆොන්සේකා තරම්දක්සයො තාම නැත

  • @helith7734
    @helith7734 7 місяців тому +1

    දැන් ඉන්න උන් නිලියොද නලුවොද මේ ඉන්නේ නියම නලු නිලියෝ

  • @chinthakasenivarathna597
    @chinthakasenivarathna597 3 роки тому +1

    Superb

  • @jayanthipeiris5147
    @jayanthipeiris5147 6 місяців тому

    පිස්සු හැදිලා ආයෙත් හැදෙනවා අප්පා...මේවා අහනකොට ස්තුතිය ස්තුතිය ස්තුතිය

  • @BUDDHIMAGIHAN
    @BUDDHIMAGIHAN Рік тому +4

    2023

  • @nishanthaimbulpitiya1220
    @nishanthaimbulpitiya1220 8 років тому +5

    I do like last lead part

  • @malindusadaruwan
    @malindusadaruwan 6 місяців тому +1

    2024❤

  • @malinimapatunage4019
    @malinimapatunage4019 2 роки тому +2

    විනා බොහොම ලාබාලකාලෙ

  • @PriyaniSirikumari
    @PriyaniSirikumari 2 місяці тому

    Gamini veena very romantic

  • @naveenliyanage3724
    @naveenliyanage3724 11 місяців тому

    ❤❤❤❤🙏🙏🙏

  • @inokajayasinghe7936
    @inokajayasinghe7936 5 років тому +6

  • @shiromiperera6267
    @shiromiperera6267 Рік тому

    Maru❤❤❤❤❤❤❤

  • @inokajayasinghe7936
    @inokajayasinghe7936 5 років тому +4

    🌏❤A7.

  • @wimalkandy3113
    @wimalkandy3113 5 років тому +4

    Sweet memories

  • @ranjithpeiris3951
    @ranjithpeiris3951 4 роки тому +3

    love song...

  • @kalingaindatissa5850
    @kalingaindatissa5850 8 років тому +2

    fantastic.

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 Рік тому

    Nicely

  • @udayanganianuradha6532
    @udayanganianuradha6532 6 місяців тому

    ❤❤❤

  • @avishkasand4702
    @avishkasand4702 4 роки тому +2

    Mind calming song♥️

  • @tharindanuwangunasinghe7875
    @tharindanuwangunasinghe7875 4 роки тому +2

    ♥️♥️♥️

  • @malinimapatunage4019
    @malinimapatunage4019 2 роки тому +2

    ඒරිදිහඩ කාටවත් නැත

  • @kumarikumari5003
    @kumarikumari5003 Рік тому

    Aheethayata yanava.

  • @lmbdigitalprinter5199
    @lmbdigitalprinter5199 Рік тому

    mage mithra leelananda r gunawardanage gee pada

  • @preethiColambage-x5g
    @preethiColambage-x5g 9 місяців тому

    වීණා ජයකොඩි මහත්මිය කොච්චර දක්ෂ ලස්සන කෙනෙක් ද ඒ කාලේ ❤

  • @formycountry373
    @formycountry373 4 роки тому +1

    මෙ movie එකෙ නම මොකක්ද

    • @prasangiauwardt346
      @prasangiauwardt346 4 роки тому +4

      මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
      සුහද මා ජීවිතේ ඔබ සතුයි
      ඔබේ සුවඳ මනමත් කරයි
      ඔබ මා හදේ සැරිසරයි //
      ඈත එපිටින් ඔබේ ඇසෙන පෙම් ගීතයයි
      සීත සඳපානෙ කිරි සයුර කලතා සොයයි
      මහද කවුළු දොරින් එන්න සුහදේ ඔයා
      ජීවිතේ ආදරෙන් ඉන්න මට ළංවෙලා
      මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
      සුහද මා ජීවිතේ ඔබ සතුයි
      ඔබේ සුවඳ මනමත් කරයි
      ඔබ මා හදේ සැරිසරයි
      සීත සුළඟක් හමා පැතුව පැතුමන් ගෙනා
      ඈත භවයේ පටන් පැතුම ලෙස ළං කලා
      ඕලු මානෙල් පිපී සුවඳ පිණි හා වෙළී
      සොඳුර ඔය මුහුණ මීදුම් සේලෙන් වැසී
      මාගෙ මතකේ ඔබේ රුව ඇඳේ
      සුහද මා ජීවිතේ ඔබ සතුයි
      ඔබේ සුවඳ මනමත් කරයි
      ඔබ මා හදේ සැරිසරයි //
      ඔබ මා හදේ සැරිසරයි ////
      ගායනය - සුජාතා අත්තනායක, එච්. ආර්. ජෝතිපාල
      සංගීතය - ජේ.ඒ. දොඩංවල
      ගී පද - ලීලානන්ද ගුණවර්ධන
      මිනිසුන් අතර මිනිසෙක් චිත්‍රපටියෙන්

    • @rag0116
      @rag0116 Рік тому +1

      minusun athata minisek

  • @naveenliyanage3724
    @naveenliyanage3724 9 місяців тому

    ❤❤❤❤❤❤

  • @anthonyjanz5404
    @anthonyjanz5404 9 місяців тому

    ✌️✌️✌️✌️✌️😆😍

  • @MilrujPereira
    @MilrujPereira 5 місяців тому

    HRJ SUJATHA THAT'S NIGHT MARE

  • @romesh.wijetunge
    @romesh.wijetunge Рік тому +1

    හෙල සිනමාවේ සල්විති මදුවිත තොලගාලා බොන වෙලාවක කිව්වලු " මම හෙල සිනමාවේ දෙනවක්ගේ හැර නොදැකපු පුකක් නෑ" කියලා.

  • @ChandimaAththanayake-x9e
    @ChandimaAththanayake-x9e 7 місяців тому

    මේ ගැන ලියන්න මම කවුද 😢😢😢

  • @sureshnalakauswattaliyanag4263
    @sureshnalakauswattaliyanag4263 3 роки тому +2

    ගාමිණි ෆොන්සේකා සහා ජීවරාණි කුලකුලසූරිය ❤️

    • @jagathupananda5039
      @jagathupananda5039 2 роки тому +6

      ගාමිණී පොන්සේකා වීනාජයකොඩි

    • @sureshnalakauswattaliyanag4263
      @sureshnalakauswattaliyanag4263 2 роки тому +1

      @@jagathupananda5039 ඇත්ත මං මුලදි දැක්කෙ ජීවරාණි වගේ 👍

    • @danuben1590
      @danuben1590 2 роки тому +3

      Veena jayakody

  • @judeheshan1665
    @judeheshan1665 4 роки тому

    best sinhalese songs

  • @PriyaniSirikumari
    @PriyaniSirikumari 2 місяці тому

    Sujatha jathi

  • @philipjames8222
    @philipjames8222 3 місяці тому

    Mamath balanwa 29 9 2024

  • @anandaJayawardhana-vb2fb
    @anandaJayawardhana-vb2fb 6 місяців тому

    Ude.indan.rewenakam.ahanna.puluwam.sindu.mennamewa

  • @NimalSenadhipathi
    @NimalSenadhipathi 8 місяців тому

    Now share nimal

  • @dmkulathunga2065
    @dmkulathunga2065 3 роки тому

    Lyric

  • @kalingaindatissa5850
    @kalingaindatissa5850 8 років тому +3

    fantastic.