Two great voices and amazing “Suresh touch” to the music. Everyone on this set are super talented. All the best. Suresh your arrangements are something else.
Hats off to both of your talents.No doubt, both of you are veterans in the music fraternity. but far from bringing the meaning, sensitivity and colour as Nanda Malini did to this beautiful song.we are on cloud nine when she sings
True. The energy and feelings Nanda Malini infused to this song does not come out from these singers although they both are extreamly talented. No offence please. I felt it too.
I felt the same. Both are talented singers. But Nanda's original was extraordinary. Shriyani Amarasena did justice to the song with her subtle facial expressions.
Both sing very well backed up by excellent music arrangements by Suresh. Uresha sings effortlessly, natural talent. Indika also sings well but had to put in lot of effort to come good.
One of my favorite songs all the time but I wonder why Suresh hasn't added so much of his own/new creations in this reproduction. But I know for sure that Suresh might be having some justifiable reasons with him
I was dreaming my school era.. It's my 1st love.. Still I can remember..where is she now?. I know she might be living well.. However every night..it will appearing my mind ..
❤ මම ගණන් කරලා තියෙනවා නම් මේ අහන්නේ පන්සිය වෙනි වතාව වෙන්න පුලුවන්. නන්දා මාලිනිය ගේ මුල් ගීය සමග මාරුවෙන් මාරුවට මෙය අහන මට ඇත්තටම හිතෙනවා, ලක්ෂ්මී සමග ගෙවන මගේ නීරස ජීවිතය අතහැර ආයෙමත් සරස්වතී එක්ක සදාකාලිකව ම යන්න ඇත්නම් කියලා.
1982 මම මේක රූපවාහිනියෙන් බැලුවා.මේ වැඩ සටහන බලද්දී අපේ අම්මා මෙතුමියගේ පව්ලේ සන්ගිතය ගැන කිව්වා .
නව ආදේශක ඒ රත්තරං හඬට හැකියාවට පැත්තකින්වත් තියන්න බැහැ,,අපේ සදාදර ගායිකාව නන්දාමාලිනී මහත්මියට නිදුක් නිරෝගී තිරජීවනය ලැබේවා ,,,දීර්ඝායුුු වේවා ,,දීර්ඝායුුු වේවා,,දීර්ඝායුුු වේවා
දැහැනකට සම වැදුනා වගේ අහගෙන ඉන්න පුලුවන් ....වචන වලින් කියන්න බෑ දැනුනු මිහිරියාව ...අති විශිෂ්ඨයි 👍👍
අනික සුපිරිම හඩ දෙකක් ❤❤❤
හරි ලස්සනයි ...අහන්න ආසයි..පදරචනය නම් සුපිරි..
ආසම දෙන්නෙක්♥
දැක්කත් හිත නිවෙනවා
Lassanama song ekak.. අපි පොඩි දවස්වල දැක්ක උරේශා රවිහාරි මහත්මිය ගේ පෙනුමමය් තාමත් තියෙන්නෙ.. වයසට යන්නෙ නැති චරිතයක්..
sanju dsk aththatama owww
ඔව් කිසිම වෙනසක් නෑ
ලස්සනයි.මම ආසම ගීතයක්.
තනිවම ගිය මග ඔබ හා යනවා... superb lyrics
Two melodious voices. One complementing the other. Beautiful
Lassana sinduwa....
Katttiya thatamanawa...
See nanda malanie orgnl song ....
Sindu kanawaaaa....
uresha hamadamath tharunai India hamadamath e vidihamai pathum ..lowata...mage...ai...oba..aweeaa..👍🏻🎤🎧🙏🏻❤️
Superb singing and music arrangement (Suresh Maliyadde)is fantastic.
හරිම ලස්සනයි ❤❤❤
හරිම මිහිරියි
Uresha good luck and God bless you
ලස්සනයි හරිම චාම්
අති විශිශ්ටයි දෙන්නම ❤️❤️❤️❤️
මේ රස මිහිර.... කල්පයක් ගියත් තියෙනවා .....
Oya dennama dakshai namuth nanda malani madamege voice eke feeling eka enne ne
Hamawu ne adaraya karannai.....kiyanakota Indika Upamalita adare karannama hithenawa.....
හරිම ලස්සනයි .බොහොම ස්තුතියි
Good combination. Appreciate their talents
Lovely voice both
පුන්චි සාරන්‍යා❤❤❤❤
එයා තමයි හොදටම කලේ ❤❤❤❤❤ ❤❤
Great new generation
ලස්සනයි. ලස්සනයි. ලස්සනයි.
❤❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤
Yes your life will be so colourful like a rainbow when love is in the air☺️👌❤️
Wooow
Excellent
Great combination of golden voices. Can listen thousand times..best wishes for all the artists joined here for a great futire ❤️
Two great voices and amazing “Suresh touch” to the music. Everyone on this set are super talented. All the best. Suresh your arrangements are something else.
Thanks
Superb combination by vocals...
Hats off to both of your talents.No doubt, both of you are veterans in the music fraternity. but far from bringing the meaning, sensitivity and colour as Nanda Malini did to this beautiful song.we are on cloud nine when she sings
True. The energy and feelings Nanda Malini infused to this song does not come out from these singers although they both are extreamly talented. No offence please. I felt it too.
I felt the same. Both are talented singers. But Nanda's original was extraordinary. Shriyani Amarasena did justice to the song with her subtle facial expressions.
Beautiful outstanding , I love the chemistry between you two and your voice sound incredible together.👌🏻👌🏻
උරේෂා My favorite ❤️😍
Super combination and arrangement of voices❤
Mage aasama sinduwak thanks godak lassanai dennama sing karanawa
Harima sundarai
Wow. Nice, Loving and meaning full song. All the very best!!!
Supiri ekathuvak👌👌💯💯👌👌🌹🌹🌹
Best
හරිම ලස්සනයි ...💚💚
හරිම ලස්සනයි . ජයෙන් ජය
Woow...lassanama lassanai 👌 good job 👍👍👍
Wow, 🌹🌹🌹👏
Very beautiful
Talent
හරිමලස්සනඉ
Great both of you
පුදුමයි ,රසය නම්...බුදු සරණයි ඔබ සැමට
Adorable.... Great voices..
ඉන්දිකා/උරේශා ගායනය ලස්සනයි .නන්දා මලනි මහත්මියගේ ඊ ලග පුරැක් .......සතුටුයි
Lovely
Classic singing!!
good combination ...
Nanda Malinige range ekata enne Indika Upamali witharai.
Such beautiful voices. Done full justice to the original. Lovely music Suresh ❤
Harima lassanai!!
Nice to voice
Both sing very well backed up by excellent music arrangements by Suresh. Uresha sings effortlessly, natural talent. Indika also sings well but had to put in lot of effort to come good.
Thank you so much
Wow
harima lassanai
Incredibly beautiful..... what an arrangement of voices.....
Super...
Am love with both of them voice
අපිට ලැබුන වටනා දායාදයන්
So nice!
Harima mihiri, Nanda malaniyatath upahara wewa
Superb 👍
This is perfect music and perfect singing. Good job Suresh.
Thank you very much
Beautiful!!!🎶🎶🎶🎶👍
🎸👋🎸👋🎸👋
mama godak asa karapu sinduwak harima lassanai ayeth ayeth ahanna hithenawa ♡♡♡
Thanks
❤❤❤❤❤❤
Beautiful voices !!
Harima lassanai🌹🌹🌹🌹🌹👍👍👍👍👍😍😍😍😍
Thanks
Exalant
💙💙💙💙💙💙....
Indikage voice eka lassani
උරේශාගෙ හඩ රුව එදා වගේමයි.ඇත්තටම ඇය වයසට යන්නේ නෑ.ඉන්දිකාත් එසේමයි .
Lassanai dannam
Beautiful song, backed by an excellent music arrangement .
❤️
😍😍
Nuwamdiakge eka bandanna pls
One of my favorite songs all the time but I wonder why Suresh hasn't added so much of his own/new creations in this reproduction. But I know for sure that Suresh might be having some justifiable reasons with him
Yes...
කඩදාසි බෝනික්කි හැඩයි
❤️❤️
🌹🌹🌹🌹🌹👍👍👍👍👍
හද මැව්නේ ආදරේ කරන්නයි
🌷🌷🌷🌷🌷
කනට පුදුම මිහිරක් මේ සිංදු ඇහෙද්දි...ඇත්තමයි ...
මේ දෙන්නම ලස්සනට ගයනවා. ඒත් නන්ඳා මාලනියගේ හඬින් ඇසෙන විට හදවතට දැනෙන හැගීම දැනෙන්නේ නැහැ.
ඒක නම් සහතික ඇත්ත..
👍
What a romantic song.
Its irritate my heart..
It's true...oh ..
The combination of Uresha and Upamasli is fabulous..and wonderful..
Keep it up.
I was dreaming my school era..
It's my 1st love..
Still I can remember..where is she now?.
I know she might be living well..
However every night..it will appearing my mind ..
කේමදාසගෙ සින්දුවක්
හරියන්නෙ ඉන්දිකාට තමා
Appoo
Ureshage voice eka kadagena enawa mata vitharada therenne
I
Original Song. ua-cam.com/video/haT9qJT6wp4/v-deo.html
ඉන්දිකා වෙනස් කරන විදිය නිසා රසය අඩුවෙනවා.. ඒ සිිංදුවේ මිහිර රැක ගන්නඋරේෂා දරනඋත්සාහය දැනෙනවා. නන්දා මාලනී මහත්මිය ගයද්දි අපි වෙනමම ලෝකෙට ගෙනියන්න ඇයට පුළුවන් . මගේ තරුණ කාලෙ තේමා ගීය වගේ ගැයුවා කියලා යාළුවො කියනවා. එච්චර ට ආසා වුණ ගීයක්. ඒ වගේමයි යොවුන් වසන්තයේ ගීතය.. හැබැයි ඒ අපේ කාලේ ඒ කිවිවේ හැත්තෑවේ අසූවේ දශක වල යොවුන් ජීවිත වල සරල වින්දනීය ලෝකයේ හැඩයයි ඒ සිංදුවල තිබුෙංන්
පුදුම විදියට ලස්සනට ගායන කරා
කොලය නොබලා කීවනම් ඔයිට වඩා රහයි....
පුදුම රස ව්න්දනයක්