කුල ගෙදරින් - හුලවාලි 1976

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 325

  • @sampathdisanayaka9770
    @sampathdisanayaka9770 Рік тому +257

    2024 අහන අය කෝ ❤

  • @buddhinisasangi7205
    @buddhinisasangi7205 4 дні тому +1

    මේ වගේ සිංදු සිංහල සිනමාවට ම වාසනාවන් 💞

  • @samanegoda787
    @samanegoda787 Рік тому +12

    මේ ෆිල්ම් එක එනකොට මගේ වයස අවුරුදු 9යයි මේවා බලද්දී දැන් ඉන්නේ නෑලුවොද ගායකයෝද රුක්මනී සිනානාමහලේ මම බැලුවේ අපෙ අම්මා එක්ක ගෙන ගියා අපිව ගොඩක් වටිනා ෆිල්ම්

  • @madurangagamage1171
    @madurangagamage1171 Рік тому +97

    මොන තරම් ලස්සනද මේ සින්දු, ඒ කාලේ තිබුන ගැමිකම හදවතටම දැනෙනවා, දැන් ඉන්න එවුන් කියන සිංදු ඇහෙද්දි කනට මොන තරම් අමිහිරිද, ඇත්තටම හිතට දුකයි මෙහෙම තිබුන රටකට දැන් වෙලා තියනදේ දැක්කම...😔😔😥😥😥

  • @anandapiyankara1670
    @anandapiyankara1670 Рік тому +48

    මේ ෆිල්ම් එක එනකොට මට අවුරුදු 10යි අදවගෙ මතකයි තාත්තා පවුලෙ එක්ක ඔක්කොම එක්ක ගිහින් බැලුවා ඒ කාලේ කලුසුදු tv වත් ලංකාවේ ජනප්‍රිය නැහැ පෝලිමේ සෙනග ඇණකොටාගන්නව කොල්ලො 6/30 .9/15 දෙපාරක් බලනව ඉස්සර ගැලරිය 2nd ක්ලාස් 1s කලාස් තිබුණ ඕඩියන්ස් බැල්කනි නැහැ ඉම්ප්‍රීරියල් සමාගමට අයත් හෝල් එකේ පහසුකම් නැහැ ලී පුටු ඒත් හරිම සුන්දර අද්දැකීමක්

  • @thepoka
    @thepoka 2 роки тому +83

    ඔය වැව් බැම්ම හක්වටුනාව වැව්‍රෙ. අපේ ගමේ. කුරුණෑගල එගොඩගම 😌🦸❤️

    • @kanishkalakshan8441
      @kanishkalakshan8441 2 роки тому +4

      මේ වැව තාම තියෙනවද

    • @thepoka
      @thepoka Рік тому +1

      @@kanishkalakshan8441 තාමත් මේ පැත්තේ ලොකුම වැව. හක්වටුනාව කියල සච් කරන්න

    • @anuranissanka7641
      @anuranissanka7641 Рік тому +1

      Nice place

    • @isurupradeep3158
      @isurupradeep3158 Рік тому +5

      සිරාවටම. දැනුයි හරියටම අදුර ගත්තෙ😍 අපේ වැව🖤

    • @manulasajjana3773
      @manulasajjana3773 Рік тому +1

      Madahapola ❤❤

  • @sadunnishantha9484
    @sadunnishantha9484 Рік тому +95

    තව අවුරුදු 100ක් ගියත් සදා නොමැකෙන ගීත .පරම්පරා කීයක් මේ ගීතය අහනවද?

  • @Sp-vq3ux
    @Sp-vq3ux 2 роки тому +105

    මගේ ආච්චිගේ අම්මව කැන්දන් ඇවිත් තියෙන්නේ මෙහෙම පනාගොඩ ඉදන් හොරණ ට ❤️

    • @krishanthaindrajith2253
      @krishanthaindrajith2253 2 роки тому +9

      තව අවුරුදු 25කින් මේ විදිහට කැන්දන් යන හැටි හැබෑවටම බලන්න පුලුවන්.

    • @adfuyt5236
      @adfuyt5236 2 роки тому +2

      @@krishanthaindrajith2253 කොච්චර ලස්සන වෙයිද එහෙනම් 🙂

  • @rev.anuruddhathero5449
    @rev.anuruddhathero5449 8 місяців тому +33

    මම උපනේ 1972 අපේ අම්ලා අප්පච්චිලා මම චූටි කාලෙ ඉඳන් අහපු සින්දු මම දැන් නව සි ලන්තයෙ 2024 අහනවා

  • @nipunshalinda9352
    @nipunshalinda9352 Рік тому +32

    ඇත්තටම මටත් ඒ කාලෙ ඉන්න තිබ්බනම් කියලා හිතෙනවා ❤

  • @hasithgamage7886
    @hasithgamage7886 3 роки тому +99

    හුලවාලී විශිෂ්ට නලු ගාම්ණි ෆොන්සේකා සහ ටෝනිරණසිංහ මහත්වරුන්ගේ විශිෂ්ට රඟපෑමේ ලස්සන කතාව.. බන්දුල විජේවීරගේ ලස්සන ගායනය❤

  • @shalini9095
    @shalini9095 Рік тому +82

    2023 කවුද අහන්නේ?

  • @sampathgunaruwan6782
    @sampathgunaruwan6782 Рік тому +28

    ගාමිණී ෆොන්සේකා සහා ටෝනි රණසිංහ මහත්වරුන්ගේ විශිෂ්ට රඟපෑම සිනමාවේ හැරවුමක සනිටුහන් කිරිමක්. හදවතට දැනෙන ලෙස ගායනා කරන්නේ. සදා නොමැකෙන ගීත.

  • @anurajayasinghe5546
    @anurajayasinghe5546 2 роки тому +26

    මම පොඩි කාලේ චිත්‍ර පටිය බැලුවේ හරිම ලස්සනයි සිනමා හල් පිරී ඉතිරිලා තිබුනේ

  • @nimaljayathilaka4718
    @nimaljayathilaka4718 Рік тому +18

    සුපිරිම ගීතයක් වගේම ලංකාවේ දුම්බර ප්‍රදේශයේ සිරියාව ඉහල සිරිත් විරිත් විශිශ්ටයි

  • @stanlyabeygunawardhane4794
    @stanlyabeygunawardhane4794 2 роки тому +76

    කිසිම දවසක මේ වගේ නිර්මාණ ආයෙමත් මේ ලංකාවේ බිහි වෙන්නේ නෑ...!

  • @Shirley-Fdo
    @Shirley-Fdo Рік тому +17

    කුඩා ගමේ මද්දහනේ අව් රස්නේ නිවා;
    හුරී කඳු පෙතේ දඩ මං දිගේ ගියා මෙමා;
    එවන් ගමන් මා නම් ගියෙ, සෙනෙහස ගැන සිතා;
    නුඹේ කර ට රිදී පොටක් පළඳන්නයි සුබා.
    ගීතය ඇතුළත් සුබා ගේ වියෝව ධාරා දරා ගන්නා ආකාරය අප ට යළි සිහි ගන්වන්න.

  • @pradeepsrilanka7955
    @pradeepsrilanka7955 Рік тому +26

    මේවායේ ඉන්නේ නලුවෝ ද කියලා හිතා ගන්න බැහැ ඒ තරමට ඒ චරිත නිරූපණය තාත්විකයි ජයසේකර අපොන්සු එඩී ජූනියර් ආදී වශයෙන්😢😢

  • @sunethekanayaka4070
    @sunethekanayaka4070 Рік тому +35

    මේවා ගුවන් විදුලියෙන් ප්‍රචාරය කරන්න සභාපතිතුමනී ආදරයෙන් ඉල්ලා සිටිනවා❤❤❤❤❤

    • @KR2Music
      @KR2Music Рік тому +1

      හා මං උත්සහා කරන්නම්...😂

  • @nilukank3564
    @nilukank3564 Рік тому +14

    මේ චිත්‍රපටි නැවත දමන්න යූටියුබ් එකටවත්. බලන්න ආසයි පැරනි සිරිත් විරිත් ජීවන තත්වය සරල අහින්සක අතීතය සුන්දරයි. වාසනාවන් හරි වාසනාවන් ❤❤

  • @prabathajayawardana330
    @prabathajayawardana330 Рік тому +26

    ඈත්ව ගිය අතීතය හරි ලස්සනයි..❤

  • @Kirikoduhitha
    @Kirikoduhitha Рік тому +16

    සිංහල සිනමාව බැබලුනු යුගය ❤️

  • @shadiraamani2466
    @shadiraamani2466 2 роки тому +45

    අම්මෝ ලස්සන.
    මෙහෙම තිබුණ සිනමාවට මොකද වුනේ දෙයියනේ

    • @nalakesanjeewa1593
      @nalakesanjeewa1593 Рік тому +7

      ලංකාවේ අනිත් ඒවට උන දේම තමයි...

    • @RAJEEV12-3dkrdmlf
      @RAJEEV12-3dkrdmlf Рік тому

      හේමලතා දන්ත පරපුර ගැලපෙනවා සිනමාවට

  • @ar1920
    @ar1920 Рік тому +41

    අතීත සුන්දරත්වය අහිමි වුනා නෙවෙයි මේ කාලකන්නි සක්කිලි අවස්ථාවාදි පාලකයෝ හිතා මතාම අහිමි කරලා තියෙන්නේ. ඒක නිසා අපි මේක කෙසේ හෝ හරි විදියට වෙනස් කරමු

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 Рік тому +2

    ඇත්තමයි මෙම ගීත නැවත අහන්න සැලසූ ඔබට ස්තූතියි ගීතය රසවිදින මොහොතෙ හිතින් ගියා මගේ උපන් ගමට එහි සූනදරතවය👌👌❤️🌹❤️❤️❤️❤️💖

  • @somadewa-5788
    @somadewa-5788 Рік тому +26

    තිරගතවූ පළමු දවසෙම මීගමුව මීපුර සිනමා ශාලාවේදි නැරඹුවා. ඒ කාලෙ පිස්සුවක් තිරගතවෙන පළමු සිකුරාදා දවසෙම නැරඹීම. අද මීපුර සිනමා ශාලාව තිබුණ තැනක්වත් සොයාගන්න නෑ. රාජ් හෝල් එක අසූතුනේ ගිනිතබා විනාශ කෙරුව කිංග්ස් හෝල් එකත් නෑ. රීගල් එක අබලන් චිත්‍රපට පෙන්වන්නෙ නෑ. අපේ පාසල් කාලයේ මීගමුවෙ චිත්‍රපට නැරඹූ සිනමා ශාලා හතරට ගිය කල. 😢😢😢😢😢😢

    • @coachasanka4023
      @coachasanka4023 4 місяці тому

      අපේ තාත්තා අපිව පොඩි කාලෙ එක්කන් ගියා මිනුවන්ගොඩ ඉදලා මීගමුවට ෆිල්ම් එකක් බලන්න. හෝල් එක මට මතක විදියට මීපුර .වෙරල අයිනෙම..ෆිල්ම් එක සසර චේතනා ❤❤

  • @ganindudamsith2887
    @ganindudamsith2887 Місяць тому

    කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ, සිංදුව ආසයි අහන්න.❤❤❤😢

  • @prabathrathnamalala7552
    @prabathrathnamalala7552 Рік тому +10

    මනූකුල සිරිත .... ලංකාවේ පමණක් සිදු කරනු ලබයි...

  • @samanthidilrukshi2801
    @samanthidilrukshi2801 4 роки тому +42

    මම හැමදාමත් ගොඩක් ආසකරන ලස්සනම ගීතයක් ❤ .

  • @gambaraya2915
    @gambaraya2915 2 роки тому +20

    එ කාලේ පට්ටම සුන්දරයි❤️

  • @dharmayenpagngnawata
    @dharmayenpagngnawata Рік тому +18

    ධාරාගේ උතුම් ප්‍රේම පාරමිතාව හුලවාලි❤

  • @sugathperera7479
    @sugathperera7479 12 днів тому +1

    Gataya kale may film aka baluwa mathaki 👍

  • @dayaranjith9997
    @dayaranjith9997 Рік тому +6

    වාසනා වෙිවා!!!🙏🙏🙏♥️♥️♥️👍👍👍

  • @kusumltr2034
    @kusumltr2034 Рік тому +3

    අන්න සිංහල සිංදු ......පට්ට තමයි 👍👍👍👍👍

  • @skydunba211
    @skydunba211 Рік тому +10

    බලන්න ඒකාලෙ තියෙන ගැමි රස කොච්චර ලස්සනද ඒ ගීතය උනත්

  • @kurundupatabadigebuddhikaj3725
    @kurundupatabadigebuddhikaj3725 Рік тому +22

    Sirasa voice එකේ රමියා මේ සින්දුවට අළුත් පණක් දුන්නා 👍

  • @Sandakathmini01
    @Sandakathmini01 Рік тому +5

    බන්දු මාමා සෑහෙන කාලයක පටන් ගීත ගායනා කරලා තියෙනවා....
    රමියා
    මේ සිංදුව ආයෙමත් හිට් කලා.
    ද වොයිස් වලින් පස්සේ අහන්න ආපු අය මේ පැත්තට.

  • @sujathasenarathne-8627
    @sujathasenarathne-8627 Рік тому +10

    හරිම. සූන්දර ගැමිජීවිතේ කියාපාන..
    මෙවැනි ගීත රසවිදින්නට සලස්වන. සැමට. පිං ද

  • @ajithkarunarathna6612
    @ajithkarunarathna6612 Місяць тому

    Beautiful picture ❤❤& song

  • @susanthakumarasingha8042
    @susanthakumarasingha8042 Рік тому +1

    ඉදිරියෙන් යන කරත්තෙ දක්ඛන්නේ එඩි ජූනියර් ඔහු තමා ගෝවේ ගෑණු පරාදයි සින්දුව කියන්නේ හරිම සුන්දර නළුවෙක්

  • @buddhikaedirisinghe5748
    @buddhikaedirisinghe5748 3 місяці тому

    මුල් පටිගතකිරීම මී පැණි වගේ මිහිරියි,බන්දුලටත්,සුනිල් සර්ට වගේම වික්ටර් රත්නායකයන්ටත් නිදුක් නිරෝගී චිර ජීවනයමලැබේවා!අනාගතේටත් ඔවුන් මෙන්ම සිත නිවන ඇත්තන්ම බිහිවේවා!සුභාවිත ගීතය දිනේවා!

  • @nandasiridissanayaka7940
    @nandasiridissanayaka7940 Рік тому +1

    මෙම චිත්‍රපටියවගේමපොල්පිතිගම කලාපයමහරිමසුන්දරයි

  • @LUCIFER-bd5bs
    @LUCIFER-bd5bs 4 роки тому +19

    අහද්දිත් මොනවද වෙනවා 😅😍

  • @daneshol
    @daneshol 3 роки тому +11

    හරිම ලස්සනයි.. before the voice programme

  • @wasanthagunasinghe1652
    @wasanthagunasinghe1652 2 роки тому +18

    ස්තුතියි අතීත මතකයන් බෙදා ගත්තාට..❤️

  • @DamithThusara
    @DamithThusara 8 місяців тому +2

    🎉ලංකික චිත්‍රපට කර්මාන්තය නොදියුණු වකවානුවක පට්ගත කරත් මේ ගීතයට උපරිම සාධාරණයක් ඉටු කිරීමට හැකියාව්ම අති විශිෂ්ටයි🎉

  • @Thisara_induwara
    @Thisara_induwara 5 місяців тому +14

    මට 18යි😂අපේ අම්මලා අප්පලා අහන්නෙවත් නැති songs අහන්නෙ.....සංගීතයට හැදිච්ච කාලය වැඩක් නෑ.....ශබ්ද රසය තිබ්බනං ඇති🖤......2024🚶‍♂️

    • @vehiclelover7802
      @vehiclelover7802 5 місяців тому +2

      16 යි තාමත් අහනො. මන් වගෙ උනුත් තාම ඉතිරි වෙලා ඉන්න එක ගැන සතුටුයි ❤

    • @sdtv7680Dapa
      @sdtv7680Dapa 5 місяців тому +1

      ❤20i

    • @AnjanaSilva-qg3vv
      @AnjanaSilva-qg3vv 4 місяці тому +1

      19❤

    • @wdsilva5835
      @wdsilva5835 3 місяці тому +1

      😂😂❤😂😂

    • @PrasannaAbeykoon-i1t
      @PrasannaAbeykoon-i1t 3 місяці тому +1

      සංගීත රසය දන්න අය ට.. විදින අයට.. කාලය.. අදාළ.. නේ.. මාත් asai grammerfone යුගයේ සින්දු walata.. 60..70..ඒවාට 🌹

  • @EeEe-xc3pt
    @EeEe-xc3pt 2 місяці тому

    Hulawali film ekath ehi siyalu geetha atharin me geethaya ithama lassanaai

  • @chanakachanu16
    @chanakachanu16 2 роки тому +7

    ලස්සනයි මේ සිංදූ ඒ music 😍😍💕

  • @neelkantha2898
    @neelkantha2898 9 місяців тому +4

    අපි පරන විදියටම උන්නානම් අපේ ජීවිත මොනතරම් ලස්සනද නවීන පන්නය ලෝක විනාසය.

    • @DilrukshiHerath
      @DilrukshiHerath 4 місяці тому

      ❤100%k aththa

    • @hasithmaddumarachchi6363
      @hasithmaddumarachchi6363 3 місяці тому

      පිස්සුද

    • @DilrukshiHerath
      @DilrukshiHerath 3 місяці тому

      @@hasithmaddumarachchi6363 Dan inne pisso thamai 95%k ma wagee.phones, social media, modern technology walata addict wuna buuru haththa 😐😏

  • @AjithDesilva-c4h
    @AjithDesilva-c4h Місяць тому

    නියමයි 👍👍🙏🌷

  • @ramyaweerakoon4911
    @ramyaweerakoon4911 2 місяці тому

    ආපසු අතීතයට යන්න හිතෙනවා.❤

  • @DarshanaDharmasiri-xi4jo
    @DarshanaDharmasiri-xi4jo 2 місяці тому

    අති විශිෂ්ඨ සිනමාවක්❤

  • @lotussl6290
    @lotussl6290 4 роки тому +14

    14-08-2020 අදටත් 👌

  • @b.m.pbasnayaka3505
    @b.m.pbasnayaka3505 3 місяці тому

    මේ සිංදුව එනකොට මට වයස අවුරුදු 6 යි මම අදත් අහනවා ❤❤❤❤❤❤

  • @pasindugayantha4154
    @pasindugayantha4154 Місяць тому

    Ftt lassana sinduwak😍😍❤️

  • @neelapushpakanthi813
    @neelapushpakanthi813 Рік тому +2

    තාක්ෂණික මෙවලම් අවම යුගයක අතිවිශිෂ්ට කැමරාකරණය💐

  • @geethagunasakara4676
    @geethagunasakara4676 Рік тому +3

    අනේ හරිම ලස්සනයි 👍 👍 නියමයි ඉස්සර විත්‍රරපට් බලන්න එවා යේ බලන්න බලන්න හරිම ආසයි අරැත

  • @dilipjanaka9844
    @dilipjanaka9844 Рік тому

    මෙම චිත්‍රපටයේ සංගීත අද්‍යක්ෂක වන්නේ වික්ටර් රත්නායක ශූරින්

  • @chandimachinthakapaladeniy5758
    @chandimachinthakapaladeniy5758 2 роки тому +2

    ශ්‍රී ලාංකේය චිත්‍රපට සංගීතයේ ❤ රැදෙන සලකුණක්...

    • @ranjithkularatna
      @ranjithkularatna Рік тому

      Sinduwa kiyanne bandula wijeweera.ragapamin kiyanne adee junior Saha jayasekara aponsu

  • @IIE-JO-
    @IIE-JO- 2 роки тому +10

    හරිම ලස්සනයි ගීතයක්❤

  • @wijebandara9151
    @wijebandara9151 2 роки тому +9

    2022/7/17Adatah ලස්සන සුපිරි ගීතය ඔබට pin

  • @ishanifernando2139
    @ishanifernando2139 Рік тому +6

    2023 ahanawa me sinduwa 👌👌👌

  • @සදරුවන්-ශ3ජ
    @සදරුවන්-ශ3ජ 6 місяців тому

    වාසනාවන් හරිවාසනාවන් ..දැකීමත් මෙවන් අසිරිමත් නිර්මාන...

  • @kalpaniwikramarachchi2223
    @kalpaniwikramarachchi2223 2 місяці тому

    ලස්සනයි ගොඩාක් ❤

  • @thilakaranjaniedonadanapal5788

    Dan thiyena sindu Gosakari mihiri sangithayak na me sindu thawa aurudu 100 giyath me sindu watinawa

  • @NiroshanWijekoon-g9z
    @NiroshanWijekoon-g9z 5 місяців тому +1

    Me sindu liyapu Mola Tamai Mola..den Mal sindu wageda pattai

  • @ramyaarachchi2882
    @ramyaarachchi2882 4 місяці тому

    Old is gold 🥰🥰

  • @shehanwijesingha8278
    @shehanwijesingha8278 Рік тому +3

    Sirasa voice ramiya kiyapu nisa original eka balanna awe😋

  • @isurusandaruwan4516
    @isurusandaruwan4516 3 роки тому +7

    2021 ආසම සිංදුවක් ❤️😍

  • @chamarithilakarathne8298
    @chamarithilakarathne8298 5 років тому +7

    Beautiful

  • @rishadmohamed9282
    @rishadmohamed9282 Рік тому +2

    one of the greatest song .. i love the culture..i like it

  • @BandaraArt
    @BandaraArt 10 місяців тому +1

    අතීතය කොතරම් සුන්දරද නිදහස්ද

  • @prasangiauwardt346
    @prasangiauwardt346 3 роки тому +29

    කුල ගෙදරින් දුම්බර කඳු වැටියේ
    කැන්දන් එනවා දුම්බර මැණිකේ
    මනු කුල සිරිතට පති කුලයට අද
    කැන්දන් එනවා දුම්බර මැණිකේ //
    වන ලන්දෙ හැංගුණු
    මූණ පොඩ්ඩක් කෝල වෙයි
    ගම් මණ්ඩියේ...
    ගහ වැල් පිපී සුවඳින් පිරී අද
    පෙම් කෙළි වැව් කණ්ඩියේ //
    වාසනාවන් හරි වාසනාවන් ////
    කුල ගෙදරින්...
    දඹ රත්තරං හැඩ දා සොඳින් කළ
    රූපයක් ඇඹුමක් වගෙයි
    ඔහෙ ඇස් වහක් නැත හෝ වහක් නැත
    ආකහේ තරුවක් වගෙයි //
    වාසනාවන් හරි වාසනාවන් ////
    කුල ගෙදරින්...
    ගායනය: බන්දුල විජේවීර, රෝහණ වීරසිංහ, ලක්ෂ්මන් විජේසේකර,වින්සන්ට් ප්‍රේමසිරි.
    ගී පද: මහාචාර්ය සුනිල් ආරියරත්න
    තනුව හා සංගීතය: ආචාර්ය වික්ටර් රත්නායක.
    1974 තිරගත වූ හුලවාලි චිත්‍ර පටිය.

    • @Hasindu324
      @Hasindu324 2 роки тому +1

      ස්තුතියි ඔබට

    • @shadiraamani2466
      @shadiraamani2466 2 роки тому +1

      ස්තුති ඔයාට

    • @sahan2338
      @sahan2338 Рік тому

      ආදරෙයි ඔයාට මන්

  • @dhananjayailankoon8336
    @dhananjayailankoon8336 Рік тому +1

    හොද නිර්මාණය ක්

  • @Madhawawelgama
    @Madhawawelgama Рік тому

    දීඝායු වේවා බන්දුල විජේවීර

  • @marzookhibraznajreeem28
    @marzookhibraznajreeem28 2 роки тому +1

    supiri sinduwa 90s kala
    school
    kala ulalai song eka

  • @arunapradeep3479
    @arunapradeep3479 Рік тому

    ස්තුතියි

  • @barnadbuddhi7729
    @barnadbuddhi7729 Рік тому

    Thanks very much 🎉😍🤩🥳😂😅

  • @vidanapathirana3005
    @vidanapathirana3005 Рік тому

    Hareeema lassanai 💕💕💕💕💕💕💕 e atheethaya....☺️❤️😥

  • @mahendraperera7688
    @mahendraperera7688 Рік тому +2

    My childhood, I'd give everything I have today if somebody can give it back to me.

  • @nandikapremarathne5491
    @nandikapremarathne5491 5 місяців тому

    Great 👍

  • @saseewije
    @saseewije 3 роки тому +4

    VERY NICE SONG

    • @saseewije
      @saseewije 3 роки тому +2

      PITCHING NICE

    • @saseewije
      @saseewije 3 роки тому +2

      PITCHING CORRECT NICE

  • @morinnoor7867
    @morinnoor7867 Рік тому +1

    So beautiful song 🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @nandanakumara3267
    @nandanakumara3267 8 місяців тому

    ලස්සනයි

  • @true9855
    @true9855 11 місяців тому +4

    2024 අහන අය කෝ.....

  • @fontofgod
    @fontofgod 2 роки тому +3

    When i was in Ruwanwella primary(Kanishta) school, our class was taken to watch this movie in day time 10.30?, so it was the 2nd time i have watched it as when the film first arrived to Ruwanwella film hall my father took me to 6.30pm show with my sister and my mother to watched the film!
    We went in Rathu ayya's Taxi 1 or 2 sri 2929

    • @thusithkathaluwage5470
      @thusithkathaluwage5470 2 роки тому +3

      nice to hear such past memories. I was in grade 4 when this movie was released. Those days are so nice and relaxing, no tv, no phones nothing. No words to express such a best feelings

    • @kuwenisfather6436
      @kuwenisfather6436 Рік тому

      ❤❤

  • @luviskumara9868
    @luviskumara9868 8 місяців тому +1

    වෛක්කාලේ සුප්‍රකට චායාරූපශිල්පි විල්බට් ප්‍රනාන්දු මහතාත් එක් කරත්ත කරුවෙක්,එතුමා මෙම චිත්‍ර පටයේ නිස්චල චායාරූප ශිල්පියාය.

  • @sadikagunasekara1772
    @sadikagunasekara1772 3 роки тому +2

    Lassana sinduwak

  • @Realeye66
    @Realeye66 Рік тому

    Excellent

  • @indikamedagedara6244
    @indikamedagedara6244 14 днів тому

    දුමිබර මිටියාවත...නුවර..දිගන..කරල්ලියද්ද..මැද මහනුවර..හුන්නස්ගිරිය..උඩුදුමිබර...හසලක...

  • @nirupapunchihewa8214
    @nirupapunchihewa8214 6 місяців тому

    70 ගනන්වල ජීවත් වෙච්ච මිනිස්සු හරිම සරල, සැහැල්ලු, බය පක්ෂපාතී, ආගම දහමට බොහෝ සෙයින් ජීවිතය වැඩි කාලයක් යොදවනු අය [ මම ඉපදුණේ 1971. මේ films අපි TV එකේ බැලුවා]. මෙවා බලන කොට අැස් වලට කදුළු එනවා. ඒ කාලේ මිනිස්සු ළඟ මනුස්සකම කොයිතරම් තිබුණා ද කියලා හිතෙන කොට. දැන් ඉන්න මිනිස්සු කොයිතරම් නපුරු ද? කෘර ද? ලෝකය කොයිතරම් බිහිසුණු වෙලාද? හරිම දුකක් දැනෙනවා. ඒත් කරන්න දෙයක් නෑ. අපි අපි බුද්ධිමත් ව කල්පනා කරලා හොඳින් ජිවත් වීම පමනයි කල යුතු.

  • @RajithaAbeysinghe
    @RajithaAbeysinghe 5 років тому +2

    Niyamai

  • @jayanthadesilva1226
    @jayanthadesilva1226 Рік тому

    ලස්සන ගීතයක්

  • @ThusithaThanthirige
    @ThusithaThanthirige 3 роки тому +2

    Thank You.... For Great Information
    4-4 F# Major

  • @lakshmichandrikadancingcov9993

    Dhambe rathtrene hadadha sondene kala ruupayak wageye .Ohe sewahake natha howhake natha ranepnsandake wageye mage ranpunsanda .
    Ape dennath meahema yamu .
    Very nice .

  • @maheshikamaduwanthi7908
    @maheshikamaduwanthi7908 Рік тому

    කුරුණෑගල ගායකයා බන්දුල මහත්මා❤

  • @isabellumlum6094
    @isabellumlum6094 Рік тому

    mage wayasa:a:6:mirigamin beluve👍👍👍👍👍

  • @gaveeshalankanath5002
    @gaveeshalankanath5002 4 роки тому +1

    Lassana sinduvak

  • @adfuyt5236
    @adfuyt5236 2 роки тому +6

    අද කාලෙ කරත්තයෙ යවන්නෙ රැග් එකටනෙ 😀😀😀😀😀😀