මෙන්න මේ පැලයක් අනිවාර්යෙන්ම ඔබේ මිදුලෙත් හිටවගන්න | "ඕනෑම ලෙඩකට මේ ගසේ ඉස්ම බින්දු කිහිපයක් ඇති"

Поділитися
Вставка
  • Опубліковано 13 січ 2025

КОМЕНТАРІ • 133

  • @RenukaNilmine-u2q
    @RenukaNilmine-u2q 6 місяців тому +3

    තෙරුවන් සරණ්‍යි ඔබේ දෙදෙනාට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏

    • @Welawa
      @Welawa  6 місяців тому

      🙏🙏🙏🌸

  • @nextours1986
    @nextours1986 Рік тому +4

    මහත්මයාණෙනි ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 විශ්වය ඔබට ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @salmaliudeshika4181
    @salmaliudeshika4181 2 роки тому +7

    අපේ ප්‍රෞඩ ඉතිහාසයේ වටිනා දේවල් මේ විදියට සමාජගතකිරීමට ගන්නා උත්සහයට ගොඩක් පිං මේ කාර්යයට දායකවන සම්පත්දායක වෙද මහතාට සහ සියලූම දෙනාට. අපි ආසයි මේවා දැනගන්න. මේ දේවල් නැවත භාවිතයට ගත්තොත් අපේ රටේ වටිනාකම වැඩි වෙනවා. රාජ්‍ය අනුග්‍රහය ඇතිව කරන්න ඕන දේවල් මේවා..

  • @bombugalage
    @bombugalage Рік тому +5

    ඇත්තටම ඔබට පින් මේ දේවල් මගින් අපේ අයව දැනුවත් කරනවාට❤

  • @shadow_gaming_99-e14
    @shadow_gaming_99-e14 Місяць тому +1

    මෙම පැලයක් සොයා ගන්න විදියක් කියන්න පුලුවන්ද ඔබ තුමා ට ගොඩාක් පින් 🌷🌷💐🌺🌺

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 роки тому +3

    තෙරුවන් සරනයි වෙදමහත්තයා බොහොම ස්තුතියි දැනුවත් කලාට.🙏🏻🙏🏻🙏🏻👍👍👍❤️❤️❤️💐💐💐🇬🇧✍️

  • @milroyjayakody7339
    @milroyjayakody7339 2 роки тому +5

    වෙද මහතාණෙනි, ඔබගෙ දැනුවත් කිරීම ඉතා විශිෂ්ටයි. ඔබට බොහොම පිං. මෙම පැල ලබාගත හැක්කෙ කෙසෙද? කොහෙන්ද?

  • @anulayapa9109
    @anulayapa9109 2 роки тому +4

    පනජිව කියන්නෙ කොහොඹ ගහටද මෙහෙම ඇහුවට සමාවෙන්න . අපි හෙලදිපෙ උනාට මේ ගස් කොලන් හරියට අදුරන්නෙ නැහැ . වෙදමහත්තයා අපිට මේ ව්ස්තර කියා දුන්නට ගොඩාක් පින් ඔබතුමා නිදුක් වේවා නිරෝගි වේවා සුවපත් වේවා 🙏🙏🙏 බුදුසරණයි

    • @Loner-vf3km
      @Loner-vf3km 8 місяців тому +1

      නෑ.. වෙන පොඩි ගස් වර්ගයක් ..ඇට වලින් පැල වෙනව බෝ වෙනව වගේම වඳ වෙනව

  • @nilukagunasekara5963
    @nilukagunasekara5963 2 роки тому +2

    බොහොමත්ම වටිනවා.ස්තුතියි

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏🙏

  • @kusumwijerathna7448
    @kusumwijerathna7448 Рік тому

    Pranajiwa shakaya pehediliwa pennuwanam vatinawa.medewal kiyaladunnata bohoma pin obatimslata...

  • @kusumawathi7609
    @kusumawathi7609 2 роки тому

    Wedamahaththayata godak pin mewa kiya denawata

  • @anulasrimali2741
    @anulasrimali2741 2 роки тому +5

    වෙද මහත්තයා ඔබ තුමාට වැරදිලාද නොදන්නා කමද මන්දා සන්ස්කෘත කියන්නේ අපේ හෙල භාෂාවක් නම් නෙවෙයි. අපේ හෙලබස මාගධී බසයි. මාගධී බස තමයි පසුව පාලී වෙලා තියෙන්නෙ. එන්ගලන්තෙ තියෙන මුල් අටුවා කියවන්න දන්න අය මේ රටේ බිහිවෙලා ඉන්නවා. එංහලන්තයේ තියෙන පොත් වලින් නිවන් මගට අවශ්‍ය විශාල ප්‍රමාණයක් දැන් ලංකාවට ගෙනත් තියෙනවා.

  • @susilaadikari6516
    @susilaadikari6516 2 роки тому +11

    පනජිව පැලයක් මගේ ගෙදර හිටවල හෙදට හැදිලා තියනවා මෙ ගාහේ වටිනාකම දැනුවත් කලාට බොහෙම පිංන් වෙදමහත්තයා තෙරුවන් සරනයි

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏🙏

    • @priyanganimalkumari5096
      @priyanganimalkumari5096 2 роки тому +1

      කෝහේද තියෙනනේ ගන්න

    • @palithaariyawansa3673
      @palithaariyawansa3673 2 роки тому +1

      Nanghi, matath ganna puluwan thenak kiyanna. E a pelaye foto 1k ewanna. Thank you.

    • @champasirimanne6253
      @champasirimanne6253 2 роки тому +1

      @@priyanganimalkumari5096 දියත උයනෙ Ceylon agri බලන්න

    • @dgmalani4265
      @dgmalani4265 2 роки тому

      කොහෙද pela ගන්න thiyena

  • @RaGeiwbdjs
    @RaGeiwbdjs 5 днів тому

    මාලගඔයකියනබෙහෙතතියනවාඕනතරම්

  • @chammikalandrum1392
    @chammikalandrum1392 2 роки тому

    නොදන්නා ගොඩක් දේවල් දැන ගත්තා..ගොඩාක් ස්තූතියි .🌷

  • @dayanikumari4507
    @dayanikumari4507 2 роки тому +2

    බොහොම ස්තුතියි !!! තෙරුවන් සරණයි ඔබ දෙදෙනාටම...

  • @ajithpriyananda7166
    @ajithpriyananda7166 2 роки тому

    ස්තුතියි ඔබට

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏🙏

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 16 днів тому

    ප්‍රානජීව පැලය කියන්නෙ කතා කරන පැලයක්, අපි එයා ලගට ගිහින් කතා කරන කොට ප්‍ර්‍රානජීව පැලයචලනය වෙනවා .

  • @umeshzanjeer3453
    @umeshzanjeer3453 2 роки тому

    බොහොම පිං අපිට හොයා ගන්න නැහැ ඔබතුමාට බෙහෙවින්ම ස්තුතියි
    තෙරුවන් සරණයි

  • @nethalijayalath8231
    @nethalijayalath8231 2 роки тому

    ප්‍රණජීව පැලයක් තියනවා නම් ලබාදෙන්න පුළුවන් කෙනෙක් කියනවද
    ගොඩක් පින් වෛද්‍ය තුමනි

  • @fathimarifka6239
    @fathimarifka6239 2 роки тому

    Thanks a lot

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏🙏

  • @sheelamaddumabandara.7464
    @sheelamaddumabandara.7464 2 роки тому

    Me peletiya ganne kohenda? Kerunakarala kiyanda puluwanda?

  • @bandaramathaawa1419
    @bandaramathaawa1419 2 роки тому

    Ape.helayo.harima.modai.habai.thama
    Tikadenek.innawa.hela.wedakamata.kamathi.matanam.meeta
    Wada.deyak
    Naha.obathumata.budu.saranai.me.wedakama.karanna.shakthiya.labewa

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏🙏

  • @احمدالكعبي4
    @احمدالكعبي4 2 роки тому +1

    sanskrutha nemei helainge bhashawa magadhi. akuru brahmeeya

    • @Welawa
      @Welawa  2 роки тому +1

      🙏🙏🙏🙏

  • @achaladesilva6132
    @achaladesilva6132 2 роки тому

    Theruwan saranai oba thumata

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏🙏

    • @kanthidelpechithra1331
      @kanthidelpechithra1331 2 роки тому

      @@Welawa පැළයක් ගන්න පුළුවන්ද

  • @anusongs6629
    @anusongs6629 2 роки тому

    අපිට හිතෙන විදියට... රටේ ඉන්න...ගුරාලා... Best knowledge TeacherSලා... නෙවෙයි ! මේසන් බාස්ට අත්වැඩ දෙන්න යන ගෝලයාලා අන්තිමේදී බාස් කෙනෙක්.. වෙනවා.. වගේ... ගුරු බාස් උන්නැහේ ලා. තමයි ඉන්නේ ...දේශප්‍රේමී ... හිතවතුනි.... ? ! ඹක්කොටම ජයවේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි .

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏🙏

  • @vijithanandakiuldeniye5247
    @vijithanandakiuldeniye5247 2 роки тому

    පහ+අන් +සල +පන්සල මේ තව අර්ථයක් පංචකාම නැමැති ආහාරය සලාහරින, දුරුකරන තැන පන්සලයි

  • @ranjaniherath9857
    @ranjaniherath9857 2 роки тому +1

    දීර්ඝායු වේවා වෙද තුමනි

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏🙏

  • @chathuranijayasingha5940
    @chathuranijayasingha5940 2 роки тому

    Pahadili Photo ekkak danna puluwanda .

  • @samanpriyantha7527
    @samanpriyantha7527 5 місяців тому

    Lagama rohalata yanna

    • @Welawa
      @Welawa  5 місяців тому

      🙏🙏🙏❤❤

  • @ireshaalwis5729
    @ireshaalwis5729 Рік тому

    Me wedamahaththaya inne කොහෙද

  • @premawijisinha816
    @premawijisinha816 2 роки тому

    Pitawakka gahada.handunanna baane lokukarala pennuwanam

  • @chamithdeshan322
    @chamithdeshan322 2 роки тому

    Pala kohenda hoya ganne

  • @dineshpriyalal2712
    @dineshpriyalal2712 2 роки тому +2

    කොහෙන්ද මෙපැල හොයාගන්නෙ කියන්නකො

  • @rangisewwandi6163
    @rangisewwandi6163 10 місяців тому

    වෙදමහත්තය අපිට ඔය පැලේ පැහැදිලිව පෙන්නන්ඩ පුළුවන් ද

  • @palithaariyawansa3673
    @palithaariyawansa3673 2 роки тому +2

    Oka camaraawata lankarala Pennanna.

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏🙏

  • @idunilpriyadarsani3023
    @idunilpriyadarsani3023 2 роки тому

    Lagata yaddi chalanaya wena gahada.

  • @aagunarathna6511
    @aagunarathna6511 2 роки тому

    Mahathmayanen I me pelayak ganne kohomada

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏🙏

  • @nandaniwijeratne5802
    @nandaniwijeratne5802 2 роки тому +1

    Megase photo ekak dannawanam apita hodin balaganna puluwan weda mahathmaya

  • @wgunpathmasiri9648
    @wgunpathmasiri9648 2 роки тому

    Sthuthi

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏🙏

  • @bandaramathaawa1419
    @bandaramathaawa1419 2 роки тому +1

    Meshakaya.anduna.ganne.kohomada.wena.namk.nadda

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏🙏

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 2 роки тому

    Kohenda, me pelayak hoya ganne, මහත්තයෝ තෙරුවන් සරණයි ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏🙏

    • @success5764
      @success5764 2 роки тому

      දෙන්නම්

  • @nelanela4923
    @nelanela4923 6 місяців тому

    පිච්චුන.කැලැල්.මැකෙන්න.ඔලිවොයිල්ගාන.එ්තෙල්එකට.මැකෙනවා.පිලිස්සු.කැලැල්

    • @Welawa
      @Welawa  6 місяців тому

      දීර්ඝායු වේවා බුදු සරණයි🙏

  • @gayanroshan4810
    @gayanroshan4810 2 роки тому

    Mama kola kanawa titanam nea

  • @sajeevsajeev3023
    @sajeevsajeev3023 2 роки тому +4

    කොහේද.මේ.ගස.තියෙන්නෙ.ඵ්කට.තව.නමක්.තියෙනවද.

  • @geethanikodikara6661
    @geethanikodikara6661 2 роки тому

    Me palaya lankara penwanna

  • @joshspperera5277
    @joshspperera5277 2 роки тому

    Matat palayak laba senna sthutihy

    • @Welawa
      @Welawa  2 роки тому

      ❤️❤️❤️

    • @mallikapremalatha837
      @mallikapremalatha837 2 роки тому

      ප්‍රාණජීව පැළ කීපයක් මාළග තියනවා

    • @mdissanayaka4113
      @mdissanayaka4113 2 роки тому

      @@mallikapremalatha837 matath ekak ganna puluwanda

    • @swarnawijeratne2215
      @swarnawijeratne2215 2 роки тому

      @@mallikapremalatha837 mata
      Palayak ganne puluwanda

  • @ruwandisilvaa9739
    @ruwandisilvaa9739 2 роки тому +1

    👍🙏

  • @success5764
    @success5764 2 роки тому

    මගෙ ලඟ තියෙනවා පැල 🙂

    • @mmanthri7118
      @mmanthri7118 2 роки тому +2

      මට පැලයක් ගන්න පුළුවන් ද? විස්තර දන්වන්න .

    • @singha6372
      @singha6372 2 роки тому +1

      පැලයක් ලබාදෙන්න
      මුදල් ගෙවන්නම්.
      කූරියර් සේවය හරහා .

    • @manelekanayake9277
      @manelekanayake9277 2 роки тому

      Pelayak ewanawda

    • @ushanhimalsha2188
      @ushanhimalsha2188 2 роки тому

      ෆොන් නම්බර් එක දන්න

    • @thamaravidanagama4867
      @thamaravidanagama4867 2 роки тому

      Palayak laba ganne kohomada..Theruwan saranai.

  • @sumithrafernando3173
    @sumithrafernando3173 2 роки тому

    Pala ganna thiyenne koheda

  • @samanvijaya8017
    @samanvijaya8017 2 роки тому

    මෙි පැල සොයාගන්නෙ කොහෙන්ද ..දකින්න කොහොමද ..????

    • @success5764
      @success5764 2 роки тому

      දෙන්නම්

    • @mmanthri7118
      @mmanthri7118 2 роки тому +1

      @@success5764 පැලයක් ලබාගත හැකි ආකාරය දන්වන්න

  • @indikanilushi1481
    @indikanilushi1481 2 роки тому +4

    මේ පැලයක් කොහෙන්ද ගන්නේ...

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏🙏

    • @chandrasenevirathne8970
      @chandrasenevirathne8970 2 роки тому

      මෙම පැලයක් කොහොමද
      සොයා ගන්නේ කාවහරි
      කෙනෙක් යොදවන්න
      .

  • @pandukadesilva4420
    @pandukadesilva4420 2 роки тому

    Parliament eke 225 pahama asiya uthu kathawak noweda?kalusuddanta mewa Therenne Naha Malli?

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏🙏

  • @h.m.chandrawthiharath2875
    @h.m.chandrawthiharath2875 2 роки тому

    ගින්දරින්පිච්චුනුකැලල්නැතිකිරීමටබෙහෙතක්කියන්නවෙදමහත්තයාගොඩක්පිං

  • @fatimalatah2213
    @fatimalatah2213 2 роки тому

    මෙි ගස් සොයා ගන්නෙ කොහොමද

    • @Welawa
      @Welawa  2 роки тому +2

      🙏🙏🙏🙏

  • @dulanjamanuk9169
    @dulanjamanuk9169 2 роки тому

    Okata, wenath nam thinawada මහත්තයෝ තෙරුවන් සරණයි bye ,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏🙏

  • @chamilarathnayake6031
    @chamilarathnayake6031 2 роки тому +2

    ඉතිං කොහොමද ඔය ශාකය සොයා ගන්නේ උදව් කරන්න

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏🙏

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw 5 місяців тому

    𝐖𝐀𝐓𝐈𝐍𝐀 𝐬𝐚𝐤𝐚𝐜𝐡𝐜𝐡𝐚𝐰𝐚𝐤 𝐛𝐨𝐡𝐨𝐦𝐚 𝐩𝐢𝐧 🙏

    • @Welawa
      @Welawa  5 місяців тому

      බුදුසරනයි 🙏🙏🙏🙏

  • @idunilpriyadarsani3023
    @idunilpriyadarsani3023 2 роки тому +1

    Beheth gahak pennaddi.hodata gaha kola pennanna.mokada dn kale enna aya beheth aduranna.

  • @yashmisandupa7274
    @yashmisandupa7274 2 роки тому

    Ane ethin me pelaya hoyagana widihak kiyannethuwa me video 1 balala wedak thiyenawada. Eka kianna beri ay danne nay.

    • @success5764
      @success5764 2 роки тому

      දෙන්නම්

    • @yashmisandupa7274
      @yashmisandupa7274 2 роки тому

      @@success5764 kohomada denney.ganna monada karanna ona.

    • @success5764
      @success5764 2 роки тому

      @@yashmisandupa7274 පැලයක් 450 ගානේ දුන්නේ. ඒත් දැන් කුරියර් සර්විස් එකකින් එව්වොත් ඩබල් ගන්නවා. ඇවිල්ල ගන්න පුලුවන්ද? මම දිවුලපිටිය මීගමුව අතර ඉන්නේ

    • @yashmisandupa7274
      @yashmisandupa7274 2 роки тому

      @@success5764 anay hallo eka hariyannehe man ennay anuradhapura.

  • @gcvdfgggghh5273
    @gcvdfgggghh5273 2 роки тому

    තුබ පැල ද මේ.

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏🙏

    • @dammaseeli3299
      @dammaseeli3299 Рік тому

      නෑ මහත්තයෝ ප්‍රානජීව කියන්නේ චූටි කොළ තියනවා සෙලවෙන ගතියක් තිබෙනවා කතා කරන විට ගසේ චූටි කොල කොළ වැඩ කරනවා සියලු දෙනාටම සුවපත් වේවා

  • @kanathilatha5072
    @kanathilatha5072 2 роки тому

    Theruwan saranai oba thumanta