ගෙදර මේ බලගතු වචනය 3පාරක් කිව්වත් ඇති කිසිම අමනුෂ්‍ය දෝෂයක් එන්නේ නැහැ | අමනුෂ්‍යන් බියෙන් පලා යනවා

Поділитися
Вставка
  • Опубліковано 15 січ 2025

КОМЕНТАРІ • 192

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l Рік тому +8

    තෙරුවන් සරණයි ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබ තුමාට

  • @AnomaShriyanthi-kl7ws
    @AnomaShriyanthi-kl7ws Рік тому +7

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි විශ්ව මාතාව ගෙ පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏👑️👑️👑️👑️👑️👑️👑️

  • @magretpremalatha1581
    @magretpremalatha1581 Рік тому +16

    ඉතාම කාලෝචිත මාතෘකාවක් තෝරාගෙන තිබෙනවා. තේනුවර වෙදමහතා යමක් කිව්වොත් හරියටම හරි. වාසනාවන්!❤️❤️❤️

  • @saralam.a4695
    @saralam.a4695 8 місяців тому +6

    බොහොම ස්තූතියි ඔබතුමාටත් ඔබතුමියටත් තෙරුවන් සරණයි🙏

    • @apegedara-
      @apegedara-  7 місяців тому

      ඔබගේ අදහසට ස්තුතියි

  • @ishasewmini8635
    @ishasewmini8635 Рік тому +7

    බොහොම ස්තූතියි ඔබ දෙපලටම.තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻🌸🌸🌸

  • @aizadioquino
    @aizadioquino 3 місяці тому +6

    මන් හරිම ආසාවෙන් බලන වැඩ සටහන් වචනයක් අහක දාන්නෙ නෑ බොහොම ස්තුතිය ඔබ තුමාට දීර්ඝායු වේවා

  • @mweerasinhga
    @mweerasinhga Рік тому +10

    තෙරුවන් සරණයි
    දෙවිපිහිටයි
    තේනුවර වෙදමහත්තයා 🙏🙏🙏🙏🙏🙏🙏
    ආයුබොහෝ වේවා

  • @lnokawije
    @lnokawije Місяць тому +1

    ස්තූතියි ඔබතුමාට

  • @Gayanika9746
    @Gayanika9746 Рік тому +6

    දිර්ගායූවේවා තෙරුවන්සරණයි ..!🙏

  • @dkarunarathne6477
    @dkarunarathne6477 Рік тому +7

    බොහොම වටිනා පැහැදිලි දැනුවත් කිරීමක් .ස්තුතියි 🙏

  • @janakaprasad6723
    @janakaprasad6723 Рік тому +12

    ඔබටත් විශව මාතාවටත් ගනදෙවිදුන්ටත් ස්තුතියි වෙවා 💚💚💚මගෙ යිටු දෙවතාවියටත් ස්තුතියි වෙවා 💚💚💚

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 5 місяців тому +1

    තෙරුවන් සරණයි ඔබතුමාට obathumiyata isthuthi dynuwath කරාට

  • @darmal5091
    @darmal5091 10 місяців тому +2

    තෙරැවන් සරණයි වෙද මහත්මයා

  • @HemaChandrika-r1l
    @HemaChandrika-r1l Рік тому +12

    ඕම් මතකරන ඒස්වාහ්.ගොඩක් වටිනා මන්තරයක්.අත්දුටුයි.තුනුරුවනේ පිහිටයි ඔබ දෙපලට .

    • @maheshnishan8582
      @maheshnishan8582 Рік тому +2

      Mokakad bn e.. Theruma❤❤❤❤

    • @nilanthirajasingha2142
      @nilanthirajasingha2142 9 місяців тому

      ඔව් අපි මේ වීඩියෝ බලන්නෙ ඩේටා කපාගෙන , මට තේරුම් ගියෙ නෑ ඒ මංත්‍රය එක පාරක් කීවා , කිසි දෙයක් තේරුනේ නෑ . ඒ මංතරය අකුරෙන් දාන්න ප්ලීස් .

  • @geethakanthi8080
    @geethakanthi8080 3 місяці тому +1

    Thankyou somuch
    Tenuwara wedamahathtaya
    Budhusaranai Teruwansaranai

  • @slbuy830
    @slbuy830 Рік тому +4

    Sthuthi obathumata
    Thank you universe

  • @HemaHema-hg7ke
    @HemaHema-hg7ke Рік тому +23

    මෙතුමාගෙ සෑම වචනයක්ම සත්‍යයි. බොහොම පිං දීර්ගායු ලැබේවා!!!❤️🙏🤲

  • @PradeepPerera-u1c
    @PradeepPerera-u1c Місяць тому +1

    Obathumata godaaaakkk pin budu saranai

  • @janakijanaki282
    @janakijanaki282 Рік тому +1

    වටිනා වැඩ සටහනක්.බොහොම ස්තුති 🙏weda මහතාටත් oba thumiyatath theruwan dewi pihitai 🙏🙏🙏

    • @KumadiCarasco
      @KumadiCarasco Рік тому

      Obathumatatah, oba thumiyTah budu sarani Tunuruwan sarani 🙏🙏🙏👏👏👏👏Sadu Sadu Sadu!!!

  • @pushpamapalagama3220
    @pushpamapalagama3220 Рік тому +3

    හරිම වටිනවා ගොඩක් ස්තුතියි ඔබ තුමාට

  • @renukakaranappulige
    @renukakaranappulige Рік тому +1

    Oba tumata godak godak pin.me gana hariyatama dana gatte oba thumagen pamanai.ita nirahankarawa kiya dunnata nawata warayak pin.e wagema idiripath karana oba thumiyatath dergausha lebewa.teruwan saranai oba depalatama.❤

  • @mallikaarachchigegeethani6166
    @mallikaarachchigegeethani6166 Рік тому +1

    දැක්මත් ප්‍රසන්නයි වෙද මහත්මයා.ස්තුතියි

  • @rreta7930
    @rreta7930 9 місяців тому +6

    ස්තුතියි මේ වෙදමහත්තයා කියන කියලා දෙන වචනය සත්තම සත්තයි ස්තුතියි විස්වයට ස්තුතියි දිර්ගයුෂ ලැබේවා ජේසු පිහිටයි

  • @lakshmiabedeera45
    @lakshmiabedeera45 Рік тому +1

    බොහොම වැදගත් වැඩසටහනක් ඔබතුමාට බොහොම ස්තුති

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 Рік тому +5

    තෙරුවන්සරනයි ඔබතුමාට ❤❤

  • @chandrakanthigunawardhana715
    @chandrakanthigunawardhana715 Рік тому +1

    Budu saranai obtumata thank you

  • @kahengamasenavirathna5336
    @kahengamasenavirathna5336 Рік тому +6

    මේක වටිනවා ඔබතුමා ඔය වචනෙ තිරයේ ලියල පෙන්නන්ඩ.

  • @disnaranjani3644
    @disnaranjani3644 Рік тому +4

    බොහොමයක් වටිනවා දැනුවත් කිරීමට ❤❤

  • @geethanjalirankothge7579
    @geethanjalirankothge7579 Рік тому +1

    ස්තුතියි 🙏💐💗

  • @NisankaNisanka-z4u
    @NisankaNisanka-z4u 10 місяців тому +1

    Oba thumata godak pin budusaranai ❤❤❤❤❤❤

  • @anomajayasinghe8481
    @anomajayasinghe8481 Рік тому +2

    Thank you

  • @nimalamaliduwa9275
    @nimalamaliduwa9275 Рік тому +4

    තෙරැවන් සරනයි ඔබ තුමාට

  • @padmaliepaseneviratne1858
    @padmaliepaseneviratne1858 Рік тому +2

    Thanks & May you live longer

  • @amallanka4061
    @amallanka4061 Рік тому +2

    ස්තුති 🙏🙏🙏🙌🙌🙌

  • @shandishandi9585
    @shandishandi9585 Рік тому +5

    🙏ස්තුතියි දැනුවත් කිරීමඉතාමත් වටිනවා 🌹🌹

  • @Janakinayana
    @Janakinayana Рік тому +1

    ඔබතුමා ට ගොඩක් පිං මට හරියටම පැහැදිලි කර දෙන්න පුලුවන් නම් ඕම් කියල ද හරි ඕං කියල ද

  • @thushanthikoralage489
    @thushanthikoralage489 Рік тому +5

    ඕම් මතකරන ඒස්වාහ: 🙏🙏🙏

  • @ChandiSamarapperuma
    @ChandiSamarapperuma 6 місяців тому

    Oba thuma Dena sema manthrayakama pudumakara balayak thiyanawa sathyakmai 🙏🙏🙏🙏

  • @kumarejayantha9640
    @kumarejayantha9640 Рік тому +2

    තෙරැවන්සරනයි

  • @nilanialwis8784
    @nilanialwis8784 Рік тому

    Taruwan saranai weda mahatmayaneni

  • @gayasharanasinghe5995
    @gayasharanasinghe5995 Рік тому

    Oba thumage shakthiya,danuma,magapenveema apata labadun vishwa mathawata mage namaskaraya wewa!

  • @AnurasiriAbeyaweera
    @AnurasiriAbeyaweera Рік тому +2

    Thunuruwangeema saranai

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 Рік тому +5

    පැහැදිලි කිරීමට බොහෝම පිං.

  • @malkibandaranayake1280
    @malkibandaranayake1280 8 місяців тому

    Ithama vatina vada satahanak bohoma pin 🙏🙏🙏

  • @kumarikanthi7208
    @kumarikanthi7208 Рік тому +8

    මෙතුමා මේ මන්ත්‍ර සියල්ල ලියලා පෙන්වනවා නම් ගොඩක් වටිනවා කියනකොට අහෙන විදිය වෙනස්

  • @anushapriyanthi2815
    @anushapriyanthi2815 Місяць тому

    Thanks oba thumata.

  • @dayaniliyanage7806
    @dayaniliyanage7806 Рік тому +8

    ඕම් කතකරන ඒස්වාහං අති ප්‍රබල මංත්‍රයකි.සාර්තක ප්‍රතිඵල ලැබුනා.ස්තුතියි ඔබතුමාට තෙරුවන්සරනයි .❤❤

    • @sirinisrikumari5341
      @sirinisrikumari5341 4 місяці тому

      මේ සම්පූර් න මන්ත්‍රයද?නැත්මම් සම්පූර්ණයෙන් පළකරන්න

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 Рік тому

    ස්තුතියි ඔබට ස්තුතියි

  • @chulanisamarakone1242
    @chulanisamarakone1242 Рік тому +1

    ❤ great God bless you 🙏🇭🇰🇭🇰😊

  • @sudharmamalani8211
    @sudharmamalani8211 Рік тому +7

    ඔබතුමාගෙන් දැනගන්න කැමතියි අමනුෂ්‍ය බලපෑමක් තිබෙන කෙනෙකුට වතුර වලට ලුනු මිශ්‍රකර එයට ඕම්කාරය තුන්වතාවක් කියා එම ජලය පානයට දෙන්න සුදුසුද පිලිතුරක් බලාපොරොත්තුවෙමි තෙරුවන් සරණයි

    • @sarojinisinnetamby2901
      @sarojinisinnetamby2901 Рік тому

      Mata nam ehune baya una kenage angatath ihala, gedara saha watapitawatath ihinna kiyanawa wage.

  • @AnurakrishanthaHerath-xp4po

    Thanks.

  • @sandayanilmene883
    @sandayanilmene883 Місяць тому

    බෙහෙවින් ම.පින්

  • @renukadesilva9872
    @renukadesilva9872 Рік тому

    Bohoma sthuthi obathumata

  • @punchimenikehandunpathiraj5979

    Bohm vedgt, deik🙏

  • @mangalikamangalika2459
    @mangalikamangalika2459 Рік тому

    Thanks for univers and to you

  • @IndraPadmini-cs4iv
    @IndraPadmini-cs4iv Місяць тому

    මට මොහොතේ කරන් එක බෙහෙතකින් වත් සුවයක් තාම ලැබ්ල නැහැ බඩ පපු දැවිල්ලට සැහෙන් කාලයක් බෙහෙත් බොනවා ඔබතුමා කියන අරලු බුලු නෙල්ලි බීල බලන්න හිතුණා බොහොම ස්තූතියි

  • @LLRanjani-l3r
    @LLRanjani-l3r 8 місяців тому +1

    බුදුසරණ යි මගෙ පුතාට

    • @apegedara-
      @apegedara-  7 місяців тому

      ඔබගේ අදහසට ස්තුති

  • @enokapl
    @enokapl 8 місяців тому

    ස්තුතියි🎉❤

    • @apegedara-
      @apegedara-  7 місяців тому

      ඔබගේ අදහසට ස්තුතියි

  • @kumudinipunchihewa5816
    @kumudinipunchihewa5816 Рік тому +1

    Theruwan sarani obathumata .Niduk nirogi digasiri wewa .

  • @chandrikasenaratna3416
    @chandrikasenaratna3416 6 місяців тому

    Theruwan saranai sir!

  • @sriyaniperera2226
    @sriyaniperera2226 Рік тому +1

    oba thumaga vadasatahan balanava obathuma samaga kathakeremata godak kala edala balaennava

  • @ShamilaSewwandi-o4n
    @ShamilaSewwandi-o4n 4 місяці тому +2

    🙏🙏🙏🙏🙏💐💐

  • @sriyaniperera2226
    @sriyaniperera2226 Рік тому

    ස්sthuthi obathumata deergauvava

  • @shyamaleeperera6174
    @shyamaleeperera6174 Рік тому +1

    Obathumata theruwan saranai ❤❤❤❤❤

  • @NCocktailsnilantha
    @NCocktailsnilantha 3 місяці тому

    Thayruwansarani deviphiti 🙏 ❤️

  • @amarasenhaamarasenha4779
    @amarasenhaamarasenha4779 Рік тому +3

    🙏තෙරැවන් සරණයි දෙවිපිහිටයි ඔබතුමා ඇතුලු සියලු දෙනාටම

  • @legalservices5920
    @legalservices5920 Рік тому

    Me nivedikawa mita wada sanwara edumak endanam godak watinawa

  • @m.wkanthi5835
    @m.wkanthi5835 Рік тому

    Theruwansaranai obthumata❤❤❤❤❤❤

  • @suranji31
    @suranji31 Рік тому +2

    ස්තුති

  • @harshidevika6373
    @harshidevika6373 Рік тому

    ංඔබතුමාට පිජ මෙි කරන දැනුවත් කිරිමි වලට,එිවා හරයටම හරි,

  • @FunnyHouses-cm6vg
    @FunnyHouses-cm6vg 3 дні тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹

  • @isurujayathilaka295
    @isurujayathilaka295 Рік тому +1

    හොද කතාවක් ..

  • @jayamaniperera9524
    @jayamaniperera9524 3 місяці тому

    Theruwan saranai

  • @WasanthaPadmasiri-x1g
    @WasanthaPadmasiri-x1g 4 місяці тому +1

    පින්වත් වෙද මහත්මයාණෙනි මට හරියට අමනුෂ්‍ය දෝෂ තිබෙනවා බුදුන් වෙනකොට එහෙම ගේ ඇතුලට පොල්කිච්චෝ එනවා වටේටම හැකරැල්ලො එනවා නොයෙකුත් කරදර තිබෙනවා හැබැයි වෙනම බය කිරීමක් එහෙම වෙන්නේ නැහැ මා විසින්ම පෙර කාලයකදී එක්තරා භික්ෂුවකට කියලා අනෙක් අය වශී කරගන්න පුළුවන් බන්ධනයක් කරගත්තා දැන් අවුරුදු 15කට විස්සකටත් වැඩියි එම භික්ෂුව යමක් එම යන්ත්‍රය අතර තබා තද කරලා දෙන්නේ හැම කෙනාටම දෙන යන්ත්‍රයේ තියෙන්නේ එකම විදිහට ඇඳලා තියෙන්නේ කිනම් හෝ අමනුෂ්‍යයෙක් ශරීරයට ඇතුල් කරනවා !ඒක දැන් මට කරදරයක් වෙලා තියෙන්නේ! සිහිකරන හැමදේම සත්තු බලවේග අනවශ්‍ය කරදර දෙමින් මට මගේ ළඟට ඇදිලා එනවා! ඔහු ළඟට නැවත මම යන්නේ නැහැ ! මෙය ඕම්කාරකයෙන් ඒක අයින් කරන්න බැරිද?තවත් කවුරුන් හෝ මට දැවැන්ත යක්ෂ බන්ධනයක් කර තිබෙන බව දැනගන්න ලැබුණා රෑ වෙනකොට කළු පාට සත්තු එක එක ආකාරයේ එයින් ඇවිල්ල බිත්තියේ වහනවා ඒ කියන්නේ කෘමි සතුන් වගේ එවුන් සහ කළුපාට සමනලයෝ වැනි එවුන් දැන් ඔබතුමාට මෙයා ටයිප් කරන විටත් ජනේලට ඇවිල්ලා පොල්කිච්චෝ අහනවා බලාගෙන ඉන්නවා ගේ ඇතුලටත් සමහරවිට එනවා! මං උන්ට බැනලා එලවනවා කලින් භික්ෂුව ඇඟට ඇතුල් කරපු බලවේගය නිසා වියයුතුයි මගේ අක්මාව විනාශ වෙලා වකුගඩු දුර්වල වීගෙන යනවා සීඝ්‍රයෙන්! මම අහලා තියෙනවා එම බලවේග ඇඟ ඇතුලේ ඉඳගෙන ඒවා එම ස්ථාන තමන්ට වාසු බවනම් කරගෙන මෑණි දේවල් කරන බව පිළිකා වැනි දේවල් ඇතිවන්නේත් ඒ හේවැනි හේතු නිසා කියලා මම අවිවාහකයි මම ඉතාම හොඳින් මගේ මවුපියන්ට සැලකුවා! දරුවෙක් වශයෙන් කරන්න තිබෙන සියලුම යුතුකම් කළා! එසේම අනිත් අයටත් හැකිතාක් යහපත ඉටුකරලා විශාල වශයෙන් පින් කරගෙන තිබෙනවා! මගේ අක්මා වකුගඩු විනාශ වෙලා එයට බටහිර ප්‍රතිකාර කරන්න සිදුවුණා එය මගේ කැමැත්තෙන් නෙමෙයි හදිසියේ උදරය තුළ වතුර පිරෙන්න පටන් ගත්තා මෙම මගේ මල්ලිගේ දුව වෛද්‍ය ශිෂ්‍යාවක් ඇය මාව රෝහල් ගත කරලා වෛද්‍යවරු කියන්නේ මගේ අක්මාව නැවත ප්‍රතිනිර්මාණය වෙන්නේ නැති තරමට විනාශ වෙලා ඉවරයි කියලා මම කලින් හොඳට නිර්මාංශ ආහාර ආහාර ගනිමින් හිටියේ මට හැකිතාක් මාළු බිත්තර ආදිය කන්න කියනවා මට ඒවා මග අරින්න විදිහක් නෑ කෑම දෙන්නේ ඔවුන්! ඇත්තෙන්ම දැන් මම හිරකාරයෙක් වගේ මට කිසිම බෙහෙතක් බොන්න දෙන්නේ නැහැ ඒත් මම දන්නවා මේවා සුව කරන්න පුළුවන් වෙනත් වෛද්‍ය ක්‍රම තියෙනවා කියලා මට පහනක් වත් කිසිම දෙයක් පත්තු කරන්න විදිහකුත් නෑ ඉඩක් දෙන්නෙත් නැහැ! මට හම්බවෙන්නේ ඉතාම සුළු විශ්‍රාම වැටුපක් මට පොල්තෙල් ටිකක් වත් ගන්න සල්ලි හම්බවෙන්නේ නැහැ! ඔබතුමා මට අනුකම්පා කරලා පුළුවන්නම් මේ දෙන වඩා දුරකථන අංකයට මට උපදේශයක් දෙන්න අර හාමුදුරුවන්ගේ බලවේගය ඇඟෙන් අයින් කර ගත්තොත් මම ගොඩක් දේවල් වලින් මිදෙනවා හැම වෙලාවෙම ජන එළෙන් පොල්කිච්චෙක් ඇවිල්ලා මා දිහා බලාගෙන ඉන්නවා සමහරවිට ගේ ඇතුළටත් එනවා ඕම් කියන මන්තරයෙන් මේක නැති කරගන්න බැරිද?මම ගත කරන්නේ සෙනසුරු අපලයක ඒරාෂ්ටකයක අන්තිම දරුණු අවසාන අවුරුදු හය වැඩියෙන්ම රෝගාතුර වන්නේ විපාක දෙන්නේ දකුණු පැත්තට දකුණු ඇස පේන්නේ නැතුව ගියා දකුණු යටිබඩය හොයනියාවක් හැදිලා දකුණු ගත්තට තමයි විශේෂයෙන් කරදර ලෙඩ ඇති වන්නේ! පුළුවන් නම් ඔබතුමා මට වට්ස්සප 0761172020 නැත්නම්mobile 0776722852 මේ අංකයකින් මැසේජ් එකක් හෝ දාලා උපදෙස් දෙන්න මැසේජ් එකක් දානවා නම් whatsapp එකෙන්ම දාන්න අනිත් එකට වෙන මැසේජ් කියවන්න බැහැ! ඔබතුමාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි මට උපකාර කරන්න!

    • @SanjuFernando-w1k
      @SanjuFernando-w1k 3 місяці тому

      Oua pujya athkadure Sumanasara him hamuwenna.oyage oya prashna wisadei.unwahanse ganna nithara U tube eke wisthara thiyenawa.budusaranai.

    • @ssb1918
      @ssb1918 Місяць тому

      Migallave kumara veda mahatha lagata yanna obata arthika prasna thiyenam obata ohu pihitavey mudal gana nositha.

  • @කාවි1743
    @කාවි1743 Рік тому +1

    🙏💖

  • @NilankaSiriwardani
    @NilankaSiriwardani Місяць тому

    🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nadee-ch2kk
    @Nadee-ch2kk 8 місяців тому +1

    Tharuwansaranai lokawasi siyaluma denata methuma mulu mahath lokayatama labunu watina dayadayak,mewani uthuman,ma dakinne methumanwa,akala budunwahansege samaye wesu situwarayeku lasin,thawa deyak kamathi kiyanna mewani pudgalayan samaga wecharaye yededdi kantha pakshaya Adina adun thawa tikak sanwara unaname, godaak watina karanayak,udu Kaya uwada sampurna awaranaya wana paridden,mewani uthuman ediriye Hida munata muna sitina bawen,aka Api siyalu denawenuwen karana loku gaurawayak.samma sambudu saranai

  • @Bandabro-lr1rv
    @Bandabro-lr1rv Рік тому +1

    WISWE MATHAWEGE SABDEYA OOOOMMMM🙏🙏🙏🙏

  • @lalaniperera6255
    @lalaniperera6255 2 місяці тому

    🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼

  • @buddhikadilrukshi-l7k
    @buddhikadilrukshi-l7k Рік тому

    Vikinennathi idamak vikunaganne kohomada kiyanna puluwanda sir

  • @annesilva4478
    @annesilva4478 Рік тому

    Garu wedathumani, kenekge age awesa wenne nathuwa,paduwe inna amanushyayo innawada?ehema ayawa aduraganne kohomada

  • @NiroshaChathuranagani
    @NiroshaChathuranagani 2 місяці тому

    ane weda mhathya koheda inna matath anna ona bheth ganna

  • @ChampaKothalawala
    @ChampaKothalawala 3 дні тому

    Thenuwara mahatha mama wayasa awrudu 2 idan mara holman thogayak dakala thiyenawa.dan 49.katawath bayawela naa.kanathu gawa,petti shala gawa hitiya thaniyama.holman balanna.awe naa kawruwath.amma awasana kalaye rata balanawa marilada kiyala.ekadawasak sirura unusum.pana gahenne naa.payak thaniyama kamare balan hitiya.ema kamaraya as nokara masa 3 k wahala bawana kala.kawruwath awe naa.badapuwa yakkunta buthayanta pujakarala kawa.bade amaruwak wath naa.oya inne ara kulu adala adun gana aya.minisunta gupthawodyawen nopeni ya haki bawa kawruth kiyanne naa.mulu lokayatama henaya oky.

  • @ashaadhikari9641
    @ashaadhikari9641 Рік тому +1

    Theruwan saranai.

    • @somaranawaka1714
      @somaranawaka1714 Рік тому

      ස්තුතියි.වෙදමහත්මයානනි
      බුදුසරනයිදෙවිපිහිටයි

  • @janakigunasekara1479
    @janakigunasekara1479 Рік тому

    🙏🙏🙏,,❤️❤️❤️

  • @virajfernando9092
    @virajfernando9092 Рік тому

    🙏🙏🙏🙏

  • @AnurasiriAbeyaweera
    @AnurasiriAbeyaweera Рік тому

  • @JasminRajapaksha-ek1ui
    @JasminRajapaksha-ek1ui 8 місяців тому +1

    Ude pamdare hde diha balan kiwa mage duke hode manysayek muna ghunade?

  • @hildafernando400
    @hildafernando400 Рік тому

    ❤❤❤❤❤❤

  • @LavanRashmitha
    @LavanRashmitha Рік тому +1

    Niwasata kageho balmak thibenam monawada karanna ona.kohomada aka ainkaranne.

  • @jayanthakumara1431
    @jayanthakumara1431 Рік тому +2

    මේ දේශණය පුද්ගලිකව කරන්නක්ද ? පිරිසකට පොදුවේ කරන දේශණයක්ද දැනගන්න කැමතියි.

  • @dilinirasangika571
    @dilinirasangika571 Рік тому +1

    Sthuthi obata obe wedatasatahan athtama adarshawath...

  • @nilanthirajasingha2142
    @nilanthirajasingha2142 7 місяців тому +2

    ඕම් ඉන්ද්‍රනීල බූමි ඒස්වා , ඕම් මතකරන ඒස්වා.

  • @waruniJeewanthi-bn7ke
    @waruniJeewanthi-bn7ke 9 місяців тому +1

    Wedamahaththaya amanussa dosayak තිබෙන කෙනෙකුට om karaya kiyala බොන්න දුන්නොත් කමක් නැද්ද දවසට deparak sama වෙලා කියලා denawada teruwan saranai🙏🙏🙏

  • @maliniitaly8860
    @maliniitaly8860 Рік тому +1

    පිටරට ඉන්න අයට මේ ප්‍රශ්න ය විසද ගන්න විදිහ ක් කියන්න පුලුවන්ද

  • @aravindapremarathnna7572
    @aravindapremarathnna7572 Рік тому +1

    වට්නා කතාවක්

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf 5 місяців тому

    Weda mahthya afe ගෙදර amunus බලවේගය thiyanawa ගෙදර inna ayata leda ainkara thunfarak apinythu uande විතරයි awagedeyak monwada karnne apigedara පිරිත් danawa

  • @nihaldh
    @nihaldh Місяць тому

    වැඩිපුරම කයිවාරු තමයි

  • @AshaUdayangani-h4g
    @AshaUdayangani-h4g 8 місяців тому

    ❤❤❤❤❤b s

    • @apegedara-
      @apegedara-  7 місяців тому

      ඔබගේ අදහසට ස්තුති

  • @MonikaPriyanthi-wf4zw
    @MonikaPriyanthi-wf4zw 10 місяців тому +1

    Thiruwan saranai obathimata