ඔබ සිහින මවන ඕනෑම දෙයක් විශ්වයෙන් ලබාගන්න බලගතු රහස් ක්‍රමයක් | මේ දේ කරපු හැමෝම මවිත උනා!!

Поділитися
Вставка
  • Опубліковано 29 гру 2024

КОМЕНТАРІ • 126

  • @jayam1429
    @jayam1429 2 роки тому +29

    තෙරුවන් සරණින් වාසනාවන්ත දිනයක් වේවා ඔබ සැමට ...
    තේනුවර වෙද මහත්මයා සමග කරන සාකච්ඡාවන් බොහොම හරවත් ..
    ඇත්තටම එතුමා කතා කරන්නේ හදවතින් තවත් හදවත්වලට...
    ස්තුති ඔබ තුමන්ට සහ වෙලාව youtabe නාලිකාවට..
    ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ සරණයි !

  • @chandimabandara2138
    @chandimabandara2138 2 роки тому +40

    විශ්ව ආකර්ශන නීතිය පිහිට වු කෙනෙක් මම නිර්මාංශික අයට අධ්‍යත්මීය ගුණ වගාව ඇතිකරගෙන සිටින අයට විශ්වයට පිවිසීම තුලින් ඕනෑ තරම් දේවල් ලබාගන්න පුළුවන් . මන් අද්දැකීමෙන් කියන්නේ. මට නිවසක් මිල මුදල් ලැබුනේ විශ්ව ආකර්ශන නීතිය මගින්. ස්තුතියි 🙏 වෙදමහත්තයට සහ මේ වැඩසටහන මෙහෙයවු ඔබට හා සියලුම දෙනාටම නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතයක් ලැබේවා 🙏 🌹 ❤ 🙏 🌹 ❤

    • @Welawa
      @Welawa  2 роки тому +2

      🙏🙏🙏

    • @chandimabandara2138
      @chandimabandara2138 2 роки тому +4

      සත්තුන්ට කරුණාව දයාව මත්‍රිය ආහාර පාන දීම . නැතිබැරි වැඩිහිටියන් ළමුන්ට ආහාර පාන දීම මේ මොහොතේ ජීවත් වීම කරමින් බාවනා කරමින් නිර්මාංශික වෙලා විශ්වයෙන් ඉල්ලන්න. ජාති ආගමි කුල භේදයකින් මිනිස්සු නොබෙදි සමගිවිය යුතුයි චිත්තරූප මවන්න ව්ශ්වය ඔබට මට වගේම සියලුම දේ ලබා දෙනවා.

    • @phhemalatha4787
      @phhemalatha4787 2 роки тому +2

      Chandiya mama Obawa Anugamanaya karanawa dawe pihitai

    • @chandanisamaraweera197
      @chandanisamaraweera197 2 роки тому +3

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @ashokarasnayake9745
      @ashokarasnayake9745 2 роки тому +2

      ​@@chandimabandara2138භාවනාව කරන විදිය පැහැදිලි කරන්න පුලුවන් නම් ගොඩක් පින් ඔබට

  • @KamalaM.G.
    @KamalaM.G. 20 днів тому

    ගොඩක් ආසයි වෙදමහත්තයා ගෙ වැඩ සටහන් අහන්න ඔබ තුමාට ගොඩක් පිං ස්තුතියි 🎉🎉🎉🎉🎉ස්තුතියි ස්තුතියි 🎉🎉🎉🎉🎉ස්තුතියි 🙏

  • @NilminiGedara-x8q
    @NilminiGedara-x8q 11 місяців тому +1

    ඔබ දෙපලට ගොඩක් ස්තුති ..ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුති ස්තුති ස්තුති ස්තුති ස්තුති

  • @sumithrapriyanandani2248
    @sumithrapriyanandani2248 2 роки тому +9

    කාලෝචිත වටිනාකියන සංවාදයක්. ඔබ දෙපලට ස්තුතියි. විශ්වශක්තිය ලබාගන්නා ආකාරය තවත් පැහැදිලි කිරීමක් වෙදමහත්මයගන් බලාපොරොත්තු වෙනව ඉතා කාරූනිකව. 🙏

  • @shiromipathiranage9089
    @shiromipathiranage9089 Рік тому +6

    සොබාදහම ට,ආදරය කරන කෙනාට හැම දේම විශ්වයෙන්,ලබාදෙනවා

  • @ekanayaka2178
    @ekanayaka2178 2 роки тому +6

    තෙරුවන් සරණයි ඔබතුමාට බොහොම ස්තුතියි බොහොම පින් සොබාදහම ස්තුතියි විශ්වයටම ස්තුතියි

  • @Sila553
    @Sila553 Рік тому +1

    මාගේ කලින් comment එකට අමතරවයි. මේ සුර්යයාම ක්‍රමයෙන් 7 කට විභේදනය වීම විය හැකියි. බොහොම ස්තුතියි.

  • @ashokamalani2231
    @ashokamalani2231 2 роки тому +5

    මෙ විශ්වයට ස්තුති ස්තුති ස්තුති සොබාදහමට ස්තුති තේනුවර මහතාට සහ වෙලාව යුතුබ් නාලිකාවට ස්තුති නොදන්නා දෙවල් දනගනිමට සලස්වන එකට 🙏🙏🙏

  • @soosoo8801
    @soosoo8801 2 роки тому +6

    හරි ලස්සන පැහැදිලි කිරිම නෝදන්න බොහෝ දේ දැන ගත්තා බොහොම පිං දෙන්නටම බුදු සරණයි👍👍

  • @malkanthigunawardana4263
    @malkanthigunawardana4263 Рік тому +2

    මෙත්තා කරුණා මුදිතා උපෙක්ශා තුල ජීවිතය පවත්වා ගැනීම තුලින් හැමටම අත්විදිය හැකි තත්වයක්තමයි තෙරුවන් සරණයි දෙවි පිහිටයි🙏🙏🙏💜💜💜

  • @Gunawathi123-k8b
    @Gunawathi123-k8b 2 роки тому +5

    ස්තූතියි ඔබ දෙපලට ම.පැහැදිලි කිරීම බෙහෙවින් ප්‍රිය යි.

  • @gangalakshani870
    @gangalakshani870 2 роки тому +5

    මම ඔබතුමාගෙ වීඩියෝ අහන්න ආසයි...ගොඩක් වටිනවා..

  • @msisirawijshinghe407
    @msisirawijshinghe407 Рік тому +2

    ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ

  • @kmdsjayalath8873
    @kmdsjayalath8873 8 місяців тому

    විශ්වයෙන් මැවූ විශ්වමාතාවගේ විශ්ව පුත්‍රයාණන් ඔබට බොහෝ පින් දීර්ඝායුෂ ලැබේවා නිදුක් වේවා නීරෝගීව සුවපත් වේවා
    ආදරණීය විශ්වාද ස්තුතියි ස්තුතියි

  • @subhashinifernando2341
    @subhashinifernando2341 2 роки тому +10

    සුභ දවසක් වේ‍වා බොහොම වටිනා පැහැදිලි කිරිමක් බොහොම ස්තුති උතුම්‍ විශ්ව ශක්තියට අනුගත වේ‍වා🙏🌻🌺🪴🌞🌞🌞

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏

  • @maragenandani9751
    @maragenandani9751 Рік тому

    ඔබ දෙපළට විශ්වයේ ආශීර්වාදය නොවඩුව ලැබේවා .🙏🙏🙏

  • @darshanikachandanie5235
    @darshanikachandanie5235 6 місяців тому

    ඔබ තුමාට,සියලු දේවල්,අවශ්‍ය විදියට ලැබේවා .

    • @Welawa
      @Welawa  6 місяців тому

      🙏🙏🙏🙏❤

  • @ramaniperera3556
    @ramaniperera3556 Рік тому

    ස්තූතියි. ඔබ සැමට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා !!!

  • @NelumRanasinghe-u3l
    @NelumRanasinghe-u3l 26 днів тому

    ස්තුතියි ඔබ තුමාට...🙏

  • @NilminiGedara-x8q
    @NilminiGedara-x8q 8 місяців тому

    ඔබ දෙපලටත් ආදරණීය විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ❤❤❤❤

  • @dhammikadskumara2405
    @dhammikadskumara2405 Рік тому +2

    ගොඩක් වැදගත් වැඩසටහනක් , අහංඉන්න ආසයි

  • @HNBAnti
    @HNBAnti 3 місяці тому

    සොබාදහම ගැන්න දනගන්න ලැබුනට තෙනුවර මාතාට තුතියි

  • @dilanislg62
    @dilanislg62 2 роки тому +10

    සුබ දවසක් ඔයාලා හැමෝටම ,ස්තුති ඔබ සැමට ,,අපිව දැනනුවත් කලාට 🙏❤

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏

  • @chandralk-di2tr
    @chandralk-di2tr 9 місяців тому

    අාකරර්්ෂ.නියතිය.පසුවෙලා.තමයි.දැන.ගන්න.ලැබුනේ.ඔබ.තුමට.ස්තුතියි.ස්තුතියි.ස්තුතියි🙏🙏🙏

  • @banduladarmarathna4859
    @banduladarmarathna4859 2 роки тому +6

    ස්තූතී මේ හැමදේමටම😊❤️

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 2 роки тому +4

    ස්තුතියි අයියට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @dulmikasongs4921
    @dulmikasongs4921 2 роки тому +6

    ස්තුතිය් හරි වටිනවා

  • @deepadammika9446
    @deepadammika9446 2 роки тому +7

    ස්තුතියි ස්තුතියි ස්තුතියි දැනුවත් කලාට. ඔබටත් විශ්වයටත් බොහොම ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏❤❤❤

  • @nathmiathukoralanathmi91
    @nathmiathukoralanathmi91 2 роки тому +4

    ස්තුතියි .ස්තුතියි .ස්තුතියි

  • @harshanamadushankaabevikra7039
    @harshanamadushankaabevikra7039 2 роки тому +1

    ස්තුතියි වෙදමහත්තයට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @renukavirajani1540
    @renukavirajani1540 2 роки тому +2

    ස්තුතියි ඔබතුමාට 🙏🙏🙏

  • @sumanavahegal1374
    @sumanavahegal1374 2 роки тому +5

    බුදුසරණ යි.🙏🙏🙏

  • @thakshilakusalani5652
    @thakshilakusalani5652 2 роки тому +8

    බුදුරජාණන් වහන්සේ කොතරම් ශ්‍රේෂ්ඨයිද...බුදුගුන අනන්තයි ....

  • @channasanjeewa9535
    @channasanjeewa9535 2 роки тому +6

    ස්තුතියි ඔබතුමාට

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏

  • @nirangaapriyadarshani3325
    @nirangaapriyadarshani3325 2 роки тому

    Oba tumata siyalu deviyange asirwadaya araksawa labewa. Oba tuman sambanda karagata haki durakatana ankayak laba denda puluwaoda. Godak pin

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 роки тому +1

    Velava vadasatahana meheyavana obatat vadamahatmatat hemotamat teruvan saranai hemotama satutin senasimen inna lebeva

  • @gayanthadushan2091
    @gayanthadushan2091 Рік тому +3

    දරුවෝ ඍණ අගයක් ගත්ත ම පටිසෝතගාමී නෙමේ වෙන්නෙ. එයත් අන්තයක්. ඍණ අග එකතු කරන්න පුළුවන් වෙනස් වෙන විදියට. බිංදුව තමයි නැවතුම. අනික ආභස්සර බ්‍රහ්මලෝක බ්ලැක් හෝල්වලින් එහා නෑ 😂 ඒවා තියෙන්නෙ අපි ළඟමයි. දවසක කතා බහ කරමුකො. අනිත් අයට වඩා නම් ඔයා හොඳයි

  • @lakshanwijesekara3400
    @lakshanwijesekara3400 2 роки тому +2

    ස්තුති ස්තුති ස්තුති සුවපත්වෙවා

  • @Samagikidspreschool7896
    @Samagikidspreschool7896 Рік тому +1

    Hitanna godak dewal teyenawa 💐💐💐💐

  • @ayoniveera381
    @ayoniveera381 2 роки тому

    ස්තූතියි ස්තූතියි ස්තූතියි ඔබ දෙපලටම

  • @nishshankaudayaofficial741
    @nishshankaudayaofficial741 Рік тому

    Godak watina deyak me wada satahana🔥👌❤️b. s

  • @lkminilkmini7799
    @lkminilkmini7799 Рік тому +1

    විශ්වයේ ආශිර්වාදය ඔබට තව තවත් ලැබේවා🙏🙏🙏

  • @NisankaNisanka-z4u
    @NisankaNisanka-z4u 10 місяців тому

    Budu saranai oba deapalata😂🎉😢😮

  • @achaladesilva6132
    @achaladesilva6132 2 роки тому +1

    Godak sthuthi budusaranai !

  • @keshanlakruwan2948
    @keshanlakruwan2948 2 роки тому +4

    බුදුන් බුදු වෙන්න කලින් අදිශ්ටාන කරනවනෙ බුදු වෙනවන්ම් උඩු ගම් බලා යන්න ඔනෙ කියලා ස්බාව දර්මයට පට හැනි නැද්ද

  • @nalanikdmi613
    @nalanikdmi613 9 місяців тому

    ස්තුති යි

  • @dhammikahenegama1696
    @dhammikahenegama1696 Рік тому

    බොහෝම පිං 🙏

  • @andreaspapaioannou678
    @andreaspapaioannou678 2 роки тому +2

    Earth ekata hirugen wena balapama wenas Kara ganja Baroda ahuwama. Dunne answer .....yanne koheda malle pol wage.hiru marunoth jeeviya ewarai kyala kawda nodanne

    • @Gunawathi123-k8b
      @Gunawathi123-k8b 2 роки тому

      ඔබ තුමාගේ පැහැදිලි කිරීම හරි ම වටිනවා .සොබාදහම ට ආදරය කරන ,ගරු කරන ඔබතුමන් ට වගේ ම ,සොබාදහම රකින සියලු දෙනාට ස්තූතියි .

  • @shaneshane4780
    @shaneshane4780 Рік тому

    Niwedakayagen ahagena gura match eka gahanawa

  • @piyumiwasana3657
    @piyumiwasana3657 Рік тому

    Thanks sir ❤❤

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 2 роки тому +1

    Tharuwan saranai good advice thank you so much both of your.🙏🏻🙏🏻🙏🏻👍💐💐❤️❤️❤️🇬🇧✍️

  • @vitharanachami4001
    @vitharanachami4001 2 роки тому +1

    Theruwan saranai 💜

  • @gayantharanasinghe
    @gayantharanasinghe Рік тому

    Thank you 🙏🏻

  • @priyangadealwis999
    @priyangadealwis999 2 роки тому

    Ane ammeeee sir .. black hole ghin vath ivarak neneeee 😩😩😩 aye light hoyan yannavalu .

  • @vijithaninisansala6092
    @vijithaninisansala6092 2 роки тому

    තෙරුවන් සරණයි

  • @truereality2010
    @truereality2010 Рік тому

    Niwedaka mahatha niyamai niwedaka hakiyawa

  • @chatuWijesooriya
    @chatuWijesooriya 8 місяців тому

    Mata cl ekak ganna puluwanda

  • @thanujadilhani5431
    @thanujadilhani5431 2 роки тому

    Asewean hitiye a aluth dayanyak ahanna..... 🙏🙏🙏

  • @madukumari1152
    @madukumari1152 Рік тому

    Wishwayata sthutiwewa obathumata pin

  • @kumarielkaduwa2187
    @kumarielkaduwa2187 2 роки тому +2

    විස්වයට මාගෙ නමස්කාරය වෙවා

  • @sitharasamindini4853
    @sitharasamindini4853 2 роки тому

    Diyasen Kumara waru awashya Naha. Oba wani ayagen sadum lath sulu denek innawanam hodatama athi me pinbara Ratatata. Obata ayu boho wewa💎

  • @anomapadmini7269
    @anomapadmini7269 2 роки тому

    Obathuma katha karanna sama vachanayak gamemonavahari adahasak Ganna puluwan. Samaharu harima daksa Aya sitinawa. Eheth valvataram vadivena kota balanna epavenava. Honda hariya pasuwata. Oba depalata budhu saranai.

  • @nirmalafernando3280
    @nirmalafernando3280 2 роки тому +1

    Thank you universe

  • @geethanganianomaanomi5389
    @geethanganianomaanomi5389 2 роки тому +1

    Thunuruwan.saranai

  • @upamalihettihewa6439
    @upamalihettihewa6439 8 місяців тому

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @arunikaarunika9437
    @arunikaarunika9437 Рік тому

    Wishwayen illim illanne kohoma da

  • @shashigirl5186
    @shashigirl5186 10 місяців тому

    🙏🙏🙏🙏🙏

  • @fathimarifka6239
    @fathimarifka6239 2 роки тому +1

    Thank you

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏🙏

  • @v-teamsolutions2820
    @v-teamsolutions2820 6 місяців тому

    💕💕💕💕💕💕💕

    • @Welawa
      @Welawa  6 місяців тому

      🙏🙏🙏🙏

  • @pemawathiepemawathie1612
    @pemawathiepemawathie1612 2 роки тому +2

    Mama .enne.kuwit
    Weswa.sakteya.keyanne..වාසනාවකට
    Mage.yam.දේවල් ..sartaka.una
    Mama .hake.wedeyata..සූර්ය .namas.karaya..කරනවා ..b.sarani

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏🙏

  • @charaninriosha5383
    @charaninriosha5383 2 роки тому +3

    🙏🙏🙏💐👍

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏

  • @utharabope3891
    @utharabope3891 Рік тому

    💐💐

  • @sitharasamindini4853
    @sitharasamindini4853 2 роки тому +2

    🙏🙏🙏🙏🙏🙏🙏💎

  • @dharshaniwickramasuriya9618
    @dharshaniwickramasuriya9618 2 роки тому +2

    🙏🏽🙏🏽🙏🏽

  • @panchayt8606
    @panchayt8606 2 роки тому

    Oba tumGe idoripath korim apurui.hitha niwenawa

  • @s.r.madhubhashinidesilva2928
    @s.r.madhubhashinidesilva2928 2 роки тому +2

    👍

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏

  • @yeyrhdhd7660
    @yeyrhdhd7660 2 роки тому

    🙏🙏🙏🙏❤❤❤❤❤

  • @indaraniopatha9810
    @indaraniopatha9810 2 роки тому +1

    🙏

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏

  • @MariaMaria-es1pi
    @MariaMaria-es1pi Рік тому

    💐💐💐💐🙏🙏🙏🙏

  • @maxkashira9346
    @maxkashira9346 Рік тому

    💗💗💗💗💗💗🙏🙏🙏🙏💐💐💐💐💐💐💐

  • @Kavinda696
    @Kavinda696 2 роки тому

    Mama mawana hine ammata ge hadala dena hine.

    • @Kavinda696
      @Kavinda696 2 роки тому

      Mage hine haba weda

    • @thusharilanka886
      @thusharilanka886 2 роки тому

      ඔබට අම්මාගේ ගේ හදන්න nam ඕනෑ ada ඉඳලා හිතන්න අම්මාගේ ගේ adala ඉවරයි කියලා .ඒක හිතින් මවාගෙන vishwayata ස්තුති කරන්න අම්මාගේ ගේ හදන්න උදව් උපකාර කරා ට.viswasayenma හිතන්න .ඒක ඉටු වෙනවා mai.නිතරම vishwayata ස්තුති කරන්න අරමුණ ඉටු කර දුන්නට .මාසයක් විතර ahema කරන්න .suwip එකක් හරි ලැබිලා ඔයාගේ kaaranawa ඉටු වෙනවා .තෙරුවන් සරණයි

  • @sumanawathielekamlage8378
    @sumanawathielekamlage8378 2 роки тому

    🌻🌻🌻

    • @Welawa
      @Welawa  2 роки тому

      🙏🙏🙏

  • @shanthimangalika8973
    @shanthimangalika8973 2 роки тому

    Sthuthi

  • @sadamalisadamali7715
    @sadamalisadamali7715 2 роки тому

    🤝🏻🤝🏻🤝🏻🤝🏻🤝🏻🤝🏻👍👍

  • @BDsriyani
    @BDsriyani 7 місяців тому

    , 15:23

    • @Welawa
      @Welawa  6 місяців тому

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️

  • @NisankaNisanka-z4u
    @NisankaNisanka-z4u 10 місяців тому

    5:l

  • @sadamalisadamali7715
    @sadamalisadamali7715 2 роки тому

    💐💞💐💞💐💞💐🤝🤝🤝🤝🤝

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 2 роки тому +4

    ස්තුතියි ඔබතුමාට

  • @DineshKumara-i6i
    @DineshKumara-i6i 8 місяців тому

    Thank you 🙏 ❤

  • @somitat489
    @somitat489 2 роки тому +2

    🙏🙏🙏🙏♥️👍

  • @PoornimaWeerasinghe-b2s
    @PoornimaWeerasinghe-b2s Рік тому +1

    බුදුසරණයි 🙏

  • @vimalchandana1375
    @vimalchandana1375 7 місяців тому

    🙏🙏🙏🙏