It was a worst experience - The Actor of Koombiyo TeleDrama Thumindu Dodanthanna

Поділитися
Вставка
  • Опубліковано 28 січ 2025

КОМЕНТАРІ • 97

  • @samsanfernando9516
    @samsanfernando9516 7 років тому +67

    ටෙලිනාට්‍ය කලාව උඩියටිකුරැ කරේ කූඹියෝ....ජයවේවා

  • @macsea6246
    @macsea6246 7 років тому +59

    තුමිඳු ගැන අහලා තිබුනට පලමුවෙන්ම දැක්කෙ කූඹියෝ එකෙන්.මම කූඹියෝ බලන්න ගත්තෙ ලංකාවෙ ටෙලිනාට්‍ය නොබලා ඉඳලා ගොඩාක් කාලෙකට පස්සෙ.දැන් කූඹියෝ නාට්‍යට ඇබ්බැහි වෙන තරමට ආසයි.සුපිරි නාට්‍යක්.සුපිරි රංගනයක්.කියන්න වචන නෑ.👍👍👍

  • @LIYANMUSIC
    @LIYANMUSIC 7 років тому +67

    දෙවැනි ඉනිම ඩයි හාර්ඩ් ෆෑන්ස්ලා ඩිස්ලයික් කල සේක.😂😂😂😂😂😂😂
    #කූබියෝ #1 🔥

  • @morayes
    @morayes 7 років тому +70

    තුමිදු ඔයාගේ කූබියෝ මම බලන්නේ හරිම ආසාවෙන් ඒ වගේම කලින් ඩ්‍රාමා බලලා තියෙනවා ඔයාගේ හරිම තාත්වීකව ඔයා රගපානවා හරිම ආසයි කෙලින් කතා කිරිම හා ගුණ යහපත් කම ගැන ඔයාට සුභ පතනවා ඉදිරි වැඩ කටයුතුවලට ❤️❤️❤️❤️😚😚😚

  • @sahaniresh8087
    @sahaniresh8087 4 роки тому +5

    ආදරෙයි thamath
    තනමල්විල කොල්ලෙක් ,කූබියෝ ආදරේයි ❤️❤️❤️

  • @chathurikaleeya
    @chathurikaleeya 7 років тому +16

    ජිවිතය කලාවකි.
    අැත්තයි...
    ඔබ සමග හුදකලාවු
    මේ කථිකාව හරිම අගනේ...

  • @aselajayawarda8531
    @aselajayawarda8531 7 років тому +16

    දැනෙන දෙයක් අපේ වචන යෙන් එකෙන්ම ටෙලිය අපිට කතා කරන්න හදන වෝ.. කියල හිතෙන වෝ .. පට්ටම පට්ට අපිට දැනෙන දේ හැමෝටම දැනෙන් නැැ.. මේක තමයි ලංකාවෙ ඇත්ත හදවතට දැනුනා යක්කුන්ටත් ඔක්කේ තියන් කුක්කු පොවපු උන් ගැන ආාඩම්බරයි බං........

  • @asha.ranatunga2581
    @asha.ranatunga2581 6 років тому +4

    In era where mega, low quality teledramas are popping out like mushrooms, Koobiyo gave life to the classy, reputable teledramas of the days gone by. Thumidu and Kalana are truly extremely talented actors, humble, down to earth, true humanitarians. Thumindu's this discussion deeply touched me. My admiration towards him increased even more. Wishing you and Kalani nothing but the best for a future filled with love and happiness!

  • @uskumasaru
    @uskumasaru 7 років тому +24

    ඈත්ත ජිවිතෙත් වගේ.... අනුරාදපුරේ scene එක Jehan එක වගේමයි පෙන්නේ..... Best Acting Thumindu Dodanthanna

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 4 роки тому +2

    තුමිදු කියන්නෙ අවිවාදයෙන්ම දක්ෂයෙක් නේ.ඒත් මේ කූඹියෝ කතාවෙ මම හරිම කැමතියි ටිරාන්ගෙ චරිතයට.

  • @PAGE46035
    @PAGE46035 4 роки тому +2

    I love u so much to the whole creature called as thumidu . Your voice your face addicted

  • @akilalakmal9926
    @akilalakmal9926 7 років тому +4

    Eluwo newe me naluwo. Gas wate duwa duwa sindu kiyana eluwanta wada Jehanlage love ( eaka wenamama aathal ekak) supiri. 😍 Thumidu wenamama charithayak. Thumiduge jiwithe thamai jiiwithe. 😍

  • @hazaliaman2881
    @hazaliaman2881 7 років тому +1

    Grate acting so intelligent character in koobiyoo. Within short time you became my hero that is the secret of any actors success....Best wishes from Toronto

  • @surawick
    @surawick 7 років тому +1

    Superb....Thumindu is the key man of the success behind the Koobiyo .....Go ahead....

  • @rda7301
    @rda7301 7 років тому +5

    ජෙහාන් බොක්ක එලම !! සුපිරී ආහ් උබේ ඇක්ටින්

  • @wasu8660
    @wasu8660 7 років тому +7

    Raja rata ape kollekne.. aththatama adambarai oba gena.. samaharu ihalata yanna yanna mula amathaka wenawa.. oba samajayata hoda adarshayak... Suba pathanawa obata..

  • @arunalaxman7514
    @arunalaxman7514 6 років тому +1

    Dumindu you are the best actor I have seen recently which no one can can match. It make more brighter with other actors & Yureni Noshika.

  • @samithgayanga9229
    @samithgayanga9229 7 років тому +5

    Niyama කලාකාරයෙක්,ලංකාවේ කලාවට හොදම push ekk,thvaranaya mandanayak venna kalin kumbiyoo season 2evanna

  • @boldlady4363
    @boldlady4363 6 років тому +2

    Thuminthu Ayya kiyapu Anuradhapura siddiya true....
    Obage Koombiyo Serial Acting walata mama wasi una...
    All the best & Good luck Ayye..😍😍😙😙😙

  • @riyadaufardeen3651
    @riyadaufardeen3651 4 роки тому

    It's good to talk about social issues ayya, glad and appreciate..

  • @ranjanfernando4169
    @ranjanfernando4169 7 років тому +1

    Let me first of all congratulate Channel C for effortlessly broaching such a difficult subject in today’s Srilanka! TRUTH! This kind of candidness and frank discussion, we see only in the channels of the west! My eyes were moist to see it in my own land through Channel C.
    Now Thumindu, you are a man after my heart! You don’t act you live the role! It was seen even in this interview clip! You were so natural and I see the same person in your dramas as well. I get easily put off by some of our rubbish Teledramas. I feel so hurt to see how some good actors are ridiculed being given roles that make them jokers!
    The roles in Koombiyo and Sahodarayo are superb. Your wife in Sahodarayo plays that role so sensitively and with a natural flair! She too truly lives that part. The lady as your mum, Chandani, brings out so well the affection of Dementia in the old. Such good actors. Sometimes I feel sad that these actors if only born in the west would have been standing on podia, receiving so much accolades and trophies. I hope and pray the public of our country too will begin to recognise such true quality!

  • @mangalikaperera578
    @mangalikaperera578 6 років тому +3

    ගැමුණු චරිතය ඔබ නිරූපණය නොකිරීම පිළිබඳව ඉතාම කණගාටු වෙමි එය නිරූපනය කළයුතුව තිබුනේ ඔබම පමණි

  • @dilshanidoha3149
    @dilshanidoha3149 4 роки тому +3

    ජෙහාන්ගේ චරිතේ පට්ට 😍😍😍😍😍😍

    • @sunithafernando7638
      @sunithafernando7638 Рік тому

      ඇයි ප්‍රියන්ත ,ඊටත් වඩා විශිෂ්ඨයි

  • @ravindush_94
    @ravindush_94 7 років тому +11

    soduru sarala minisek . good luck sir

  • @mdakasun
    @mdakasun 6 років тому +2

    තුමිදු, ඔබ කියපු ඒ කටුක අත්දැකීම අද වෙනකොට ආයෙම අපි ඉස්සරහ සිද්ද වෙනවා. ඔබෙන් හෝ ඔබ කණ්ඩායමෙන් අපි බලාපොරොත්තු වෙනවා වර්ගවාදය, ජාතිවාදය ගැන කතා කරන නිර්මාණයක් ඒවි කියල. කුබියෝ වගේම හොද එකක්.

  • @Shain_Official-0
    @Shain_Official-0 4 роки тому +4

    ඕක උබ ගන්ඩම ඕන කෝල් එකක්😋🖤

  • @sajeevirathnayaka7078
    @sajeevirathnayaka7078 7 років тому +7

    හොද කතාවක්.ඔබට සුබ පැතුන්..

  • @nimalkanthisugathapala5788
    @nimalkanthisugathapala5788 7 років тому +2

    Koombiyo ur role is excellent in all aspects .It is beyond my words Nimalka

  • @macscrew77
    @macscrew77 6 років тому +2

    Best ever drama I have watched

  • @uskumasaru
    @uskumasaru 7 років тому +8

    Master Mind Jehan !!!!! koombiyo

  • @andrewperera6255
    @andrewperera6255 7 років тому +1

    Best teledrama ever thanks producer and director

  • @mynameisboola
    @mynameisboola 7 років тому +2

    I seriously love you Thumindu!

  • @chanakaositha9840
    @chanakaositha9840 7 років тому +3

    wow super act
    thumidu pataa...........

  • @shirmilaperera2956
    @shirmilaperera2956 2 роки тому

    ඔබ ati දක්ෂ රංගන ශිල්පිyek..ඔබටත් kalanith සුබ අනාගතයක්

  • @janakanjn9213
    @janakanjn9213 6 років тому +8

    මම.ගෝඩක්.ටෙලි.නෘටයනරබනවා.නමුත්.කුඹියෝ.වගේනාටෘය.හෝද.ශත්තියක්.වුනා

  • @mishaMisha-ry5oe
    @mishaMisha-ry5oe Рік тому

    මගේ ජීවිතේ වීරය ❤❤❤🥺

  • @ඉෂාරාවිජේවර්ධන

    I'm really like to koombiyo

  • @saphirelankapvtltd3145
    @saphirelankapvtltd3145 7 років тому +5

    Thmindu ,, you’re a great person

  • @summa3938
    @summa3938 4 роки тому +1

    ආදරනීය චරිතයක් ....
    ❤️

  • @santiyahiruni5831
    @santiyahiruni5831 7 років тому +7

    මම තාමත් ආසයි ඔබගේ ( දියමතුපිට රුව ) බලන්න පුඑවන්නම් මට ඒකේ ලින්ක් එක දෙන්න .

  • @kasunchathuranga6572
    @kasunchathuranga6572 3 роки тому

    Godak adare karana naluwek unata me wage wenas charithayak kiyala danan hitiye naha❤️❤️🔥

  • @thilinamadushanka2251
    @thilinamadushanka2251 3 роки тому

    Supiri naluwek thamai.🖤

  • @aflalfowmi6739
    @aflalfowmi6739 7 років тому +3

    supiri script ekak niyamai

  • @kasunchathuranga6572
    @kasunchathuranga6572 3 роки тому

    Mama godak asai me wage wenas widihata hithana pathana ayage jeewitha kathawa ahanna, ada inna thanata enna karapu kiyapa dewal gana ahanna, mama hithanawa eka godak ayata hoda maga penwimak wei kiyala....😊(wenas widihata hithanna,wenasma dewal karanna)

  • @thisarudulmith7087
    @thisarudulmith7087 6 років тому

    Pattama kathawak
    Aiya wage naluwek me wenakam Lanka we sinamawe dakke nah
    #thumidodathanna

  • @sandaruwansumedha5700
    @sandaruwansumedha5700 4 роки тому +1

    තුමිදු සර් ❤

  • @malikmadani3964
    @malikmadani3964 6 років тому +2

    නිහතමානී මිනිසෙක්..

  • @djdghpgvp6106
    @djdghpgvp6106 7 років тому +4

    ජයශ්‍රී

  • @daya7242
    @daya7242 6 років тому +3

    ayye koobiyo 2 ikmanata denna

  • @kumarykumary6326
    @kumarykumary6326 4 роки тому

    Etama wesestai obe ragapama harema asawen baluwa katawa harema satutui obe ragapam balanna a taran seumwa ragapama rasekayange hete tanpathwenawa sahidaraya katawath a wagemai oba ragapawa etama wesestawa bohoma stui obata

  • @kumudugajaman6954
    @kumudugajaman6954 7 років тому +6

    Congratulations

  • @purnabhashitha7186
    @purnabhashitha7186 7 років тому +4

    Sounds hariyata hadala neh meh video aeke 2parak aehenawa bt koobiyo jehan best actor kenek 👌

  • @hajasahabdeen3800
    @hajasahabdeen3800 7 років тому +3

    channel C obe sammuka saakachchaava thuminthutama gelapena chaam, nihathamaani, prabudhdha ganaye ekak kiyala mata hithenava. jaya.

  • @Travellambassador
    @Travellambassador 7 років тому +4

    love u jehan

  • @yohanrodrigo5340
    @yohanrodrigo5340 7 років тому +14

    JEHAN BOKKA 😍😍

  • @sunithafernando7638
    @sunithafernando7638 Рік тому

    කූඹියෝ නාට්‍යයේ ප්‍රධාන නළුව තුමිදු නෙමේ,වීරයා කළන .කළනගේ රංගනය අති විශිෂ්ඨයි .උද්ඝෝෂණය වෙලාවේ කළන විශිෂ්ඨ රංගනයක යෙදුනා.

  • @daya7242
    @daya7242 6 років тому +1

    oyage love action eka patta ela

  • @dineshjayawickrama3436
    @dineshjayawickrama3436 4 роки тому +1

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @aflalfowmi6739
    @aflalfowmi6739 7 років тому +1

    jehan character superb

  • @ruveenathushari8839
    @ruveenathushari8839 6 років тому

    Jehan 👍🏼👍🏼👍🏼bless You!!

  • @sanjeewasujee7139
    @sanjeewasujee7139 7 років тому +4

    Oba supiri

  • @jayanikavindya8060
    @jayanikavindya8060 3 роки тому

    ජෙහාන් බොක්කටම වැදුනා යකෝ😊😊😊

  • @shenyaranmi8912
    @shenyaranmi8912 7 років тому +1

    nice voice thumidu

  • @ruwanitharanga9217
    @ruwanitharanga9217 7 років тому +1

    kalekin balapu lassana kathawak

  • @janithmadhusha4644
    @janithmadhusha4644 4 роки тому

    Patta actor kenek!

  • @slupdates7035
    @slupdates7035 6 років тому +2

    2 kotasa oneee

  • @TravelalongNZ
    @TravelalongNZ 6 років тому

    After Rangira teledrama, Thumindu's best performance is in Koombiyo.

  • @kelumsamarasekara779
    @kelumsamarasekara779 5 років тому +4

    2019 අගෝස්තු..?

  • @dilkalpana3074
    @dilkalpana3074 3 роки тому

    ජෙහාන් කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්🙂❤️

  • @janakeemuthukumarana8875
    @janakeemuthukumarana8875 4 роки тому

    2021 පෙබරවාරි

  • @thilininisansala8302
    @thilininisansala8302 4 роки тому

    roshan ravindarata sama kalina tharaga karuwak acharata lassanaii act karanawa

  • @sandyaedirisinghe2717
    @sandyaedirisinghe2717 7 років тому +1

    💕

  • @shilanonara3710
    @shilanonara3710 7 років тому +8

    ඔයා අති සුපිරි

  • @csm8313
    @csm8313 7 років тому

    video karanna puluwan kenek ganna. monawada me camera karaya karannne

  • @dhanushishi5598
    @dhanushishi5598 7 років тому

    Best of luck

  • @silviabadante2035
    @silviabadante2035 7 років тому +2

    Manama srlankeyek mage Tata bawudek nmutmam hadunedemala tatakeneklaga

  • @dhanuproduction701
    @dhanuproduction701 4 роки тому

    2020-5

  • @sanjeewaprasaddesilva7806
    @sanjeewaprasaddesilva7806 6 років тому +1

    කුඹියො 2 එන්නෙ නැද්ද

  • @pradeepkumara1122
    @pradeepkumara1122 4 роки тому

    Anuradhapura padinchiyata aye enna kamathi nadda

  • @hasantharajapaksha5121
    @hasantharajapaksha5121 4 роки тому +1

    Kawadda kubiyo2 enne

  • @Danuダヌ
    @Danuダヌ 7 років тому +2

    Hodai

  • @sandunkumara6275
    @sandunkumara6275 7 років тому +2

    #👊👊👊❤️

  • @pravishtadilanka1621
    @pravishtadilanka1621 7 років тому +3

    Good a good good a good good

  • @Hasi_era
    @Hasi_era 7 років тому

    dan me Thumindu da katha karanne Jehan da ??

  • @tharakatimes
    @tharakatimes 7 років тому +4

    ඔක්කොම හොදයි අතරින් පතර මේනක දාන පඩි ටොක්ස් නැත්නම් :P

  • @rajith.d.fernando
    @rajith.d.fernando 7 років тому +2

    😂

  • @chamodsathsara7728
    @chamodsathsara7728 7 років тому +1

    m.ua-cam.com/video/dYMUqjTNmVk/v-deo.html කූබියෝ ආතල්ම කෑලී😂😂😂😂😂

  • @shanulakshani6382
    @shanulakshani6382 6 років тому