Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
දැක්කත් සතුටුයි ඩබල..ජෙහාන්ගෙ පැහැදිලි කිරීම මාරයි.ගොඩාක් වටිනව..ප්‍රියාගෙ බැල්ම තමයි මරු..💕ආදර්ශමත් vedio එකක්..මේක ගන්නම ඕන එන්නතක්..😊😊
ජෙහාන්ගේ පැහැදිලි කිරිම පොඩි එක්කෙනෙක්ට උනත් තේරෙන විදියට සරලව ඉදිරිපත් කළා,නියමයි🤘ප්‍රියන්තගේ ඇක්ටින් පට්ට 😅
ආසම නලුවා..තුමිඳු දොඩන්තැන්න...😍❤️
කූඹියෝ 2 එනකන් දැන් අවුරුදු තුනක් තිස්සේ බලන් ඉන්නවා,තාම නෑ 😕💔
Langadina enwa
හදවද මොකක්ද උනා notification එක දැක්ක ගමන් 😥❤️❤️🔥👊
Ow math hithuwe aye dai kiyala
තුමිදු(ජෙහාන්) ලා වගෙ උන් රගපාන්නෙ නැති නිසා තමයි අර සමණල් අනුහස් ලා නලුවො වෙන්නෙ😒😒😒
අනිවා
Aney ow.. dan nam anuhas ge sinduwak wath balanne na
Ow ban
සිරාම බං..උං නලුවොද??සමනල්ලු..😂😂
𝙀𝙠𝙖𝙣𝙖𝙢 𝙖𝙩𝙝𝙩𝙝𝙖🤣
දැන් ඉතින් ආය බලපංකො කූඹියො Series එකම.😁😁
Matath hituna
Ow oi 😅💜️
කූඹීයෝ Season 2 ඕනේ....😍😍😍😍
ප්‍රියන්ත : දැන් අයියේ උන් ඔය මගෙ රටේ හමුදාවේ එක්කෙනෙක් අල්ලගෙන විස්තර ඔක්කොම දැනගෙන අපිටත් එක්කම නෙලලා දැම්මොත් මොකද කරන්න අයියෙ. ඒ කියන්නෙ ඔය වැඩේම උන් අපිටත් කරයිනේ.ජෙහාන් : ඔව් ඉතින් එහෙම උනොත් නම් බඩුම තමා. උඹටත් දැන් දෙයක් තෙරනවා වගේ.ප්‍රියන්ත : අනිත් එක අය්යෙ උන් Game Plan වෙනස් කරන විදිහට අපිට හැමදාම උන්ගෙ එකෙක් අල්ල ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑනෙ. උන් බබ්බු නෙමේනේ අය්යේ. හමුදාවක්නේ ඒ පැත්තෙත් ඉන්නෙ.ජෙහාන් : ඔව් දැන් උඹ මොකක්ද කරන්න කියන්නෙ ප්‍රියන්ත : ඔය මොකෙක් ආවත් බය නැතුව Game එක දෙන්න පුලුවන් හොද හමුදාවක් හදල, හොදට පුහුණු කරලා , හොදම ආයුද ටිකත් දෙනවා. ඊට පස්සේ ඔය ඕන එකෙක්ට දුවන්නම ගහන්න පුලුවන්නෙ අය්යෙ.ජෙහාන් : දැන් කොහොමද උඹ ඒක කරන්නෙ ප්‍රියන්ත : ඇයි ඔය වෙනිවැල් ගැට , කොත්තමල්ලි වගේ දේශීය දේවල් වලින් ඒ වැඩේ වෙනවනේ අය්යෙ. ඔය රටින් එන එන්නතක් දිහාම කට ඇරන් බලන් ඉන්නෙ නැතුව පොඩ්ඩක් මේවා ගැනත් හොයන්න පුරුදුවෙන්නකො අය්යේ. අනිත් එක ඔය එන්නත් හදන එක මාර Business එකක්නේ , දැන් බලන්න අය්යේ අපේ රටේ ඔය දොස්තරලා එක එක සංගම් හදාගෙන Media එකට Voice Cut දෙන වෙලාවේ අපේ දේශීය දේවලුත් එකතුකරගෙන එන්නතක් හදන්න try එකක් දුන්නනම් අපි ඔක්කොම ගොඩනේ අය්යේ. පොඩ්ඩක් හිතන්නකෝ.ජෙහාන් : උඹටත් හොද idea එනවා නේ දැන් :) කොහොමත් WHO එකෙන් තාම Vaccine අනුමත කරලා තියෙන්න හදිසි ප්‍රතිකාරයක් විදිහටනෙ, ඊට අමතරම ඕවගේ පරීක්ෂණ හරියට ඉවරකරලා නැති නිසා අතුරුආබද සම්බන්දව කඋරුත් වග කියන්නේ නෑ. සල්ලිත් නැතුව ඉන්න වෙලාවේ Dollar හොයන්න පුලුවන් මරු අදහසක්. මේ ප්‍රියන්ත මටත් එක්ක කොත්තමල්ලි එකක් හදන් වරෙන්කෝ. මේකට හොද Plan එකක් ගහමු.ප්‍රියන්ත : අය්යේ වෙනිවැල්ගැට ටිකකුත් දාන්නද ? :)
ඒක 😁
Ftt🔥
ඒ මියුසික් එකයි උබලා දෙන්නයි දැක්කම.. අම්මොහ් ඉතින් ❤ කූඹියෝ 2ක ඕනි ❤😍
අනේහ් අයියේ දැන් 2024ත් පහු උනා දැන්වත් එවන්නකෝ කූඹියෝ 2❤️😩 පිස්සුවෙන් ඉන්නෙ ඕයි කොටස් 58ම බලලත් මදි බලලා පිස්සුවෙන් බලන්නේ මේකහ් ඕයි❤️😩
ජෙහාන් ගේ පැහැදිලි කිරීම නම් ආයේ කතා දෙකක් නෑ කන් දෙකෙන් ආයේ මොළයටම🔥ප්‍රියන්තයාගේ ආතලුත් මරු ආ😅😅අනේ කූඹියෝ දෙක පටන් ගන්නකෝ🤗
මෙතන ප්‍රියන්තයා කියන කතාවේ ඇත්ත තේරෙන්නෙ දැන් 🥲 වැක්සින් ගහල දැන් තමා ඒවගෙ ප්‍රතිඵල තියෙන්නේ😢
ඇත්ත
ඇත්ත බං කොන්ද හොල්ලන්න බෑ
@@සුරංග-ඳ4ව මන් හිතුවෙ මට විතරයි කියලා 😂
මෙහෙමහරි episode එකක් ආපු එක ගැන මාරම සතුටුයි 🔥 2 එකෙයි අර කිව්ව film එකෙයි වැඩ ඉක්මනටම ඉවර කරගන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව ♥
මේකත් game එකක් ප්‍රියන්ත..🖤
ප්‍රියන්ත ඇත්ත තමයි කියලා තියෙන්නේ
අදත් මම කූඹියෝ අන්තිම එපිසෝඩ් දෙක බැලුවා....මේක තිබ්බහම මාර සතුටක් ආවෙ.
අනේ ආයෙත් දාන්නකෝ. කූඹියෝ 2 ඕනෙ 🙁 කූඹියෝ 🐜 🐜 🐜 🐜 🐜 🐜 ❤
සාර්තකයි ඔයාලා. 11 සාහිත්‍ය පොතේ පාඩමක් තිබ්බෙ අපට වැසිකිලියක් එකේ ඒකෙ විචාර ලියද්දි තේරුම් කලා ගැමියොන්ට ඒගොල්ලොන්ගෙ තියන පරන හනමිටි මතය අතෑරවලා අලුත් සාර්තක මතයට හරවන්න කොච්චර අපහසුද කියන එක. ඔයාල ඒක ප්‍රැක්ටිකලි අපිට පෙන්නනවා. ♥️
දෙන්නම ආපහු එකට ඉන්නව දැක්කම පට්ට සතුටුයි ආ
සුපිරි මේ පණිවිඩය දෙන එක මාර වටිනවා සමාජයට මේ වෙලාවේ🔥
ප්‍රියන්තගෙ අන්තිම ඩයලොග් එක තමයි මරුම🤣🤣🤣🤣
දැන් මේකේ අලුත් වීඩියෝ එක එන්න ඕනේ වැක්සින් ගහල අවුරුදු දෙකකට පසු කියලා 🤣🤣
දැනට බලපු unlike නැති එකම video එකද මන්දා.නියමයි
කූබියො 2 ඕනේ කිව්වටනම් වැඩක් නෑ කියල දන්නවා ආතල් එකට කිව්වේ.ලස්සන වැඩක් Thank you
කෝ යකෝ කූබියෝ 2,අපිට දීපන් ඉක්මනට, නැත්තම් උබලටත් ගන්නම ඕනි call එකක් එයි, 😠😠😠,
ඇඳ ඇඳ කරන පැහැදිලි කිරීම්.., අතීතෙට අරං යනවා..🤩🔥
අදත් බැලුවා එපිසෝඩ් 50.. 😉 මරු ❤✌️
කුඹියො දැක ඉක්මනට ඔන කියන කට්ටිය කො බලන්න..😍😍😍
කූබියෝ 2 කියලා දාන් නැතුව වෙනම නමක් දැම්මනම් තමා හොද මොකද නම දැක්ක ගමන් පිස්සුවක් උනා!🔥 කූබියො දෙක ඕනි🔥
කූඹියෝ නාට්‍යයේ සිංදුව ඇහුනත් මාර ගැම්මක් එන්නේ🤟🏻
Respect Mr ජෙහාන්👍
ඒක මාරයි. 😂ආණ්ඩුවල විකාර විවේචනය කරපු ජෙහාන්ලා ප්‍රියන්තලා දැන් ආන්ඩුවෙන් කරපු ව්‍යාජ එන්නත් මාෆියාවට කඩේ යනවා. 😂
සමාන්තර ලෝකයක ජෙහාන් සහ ප්‍රියන්ත 😂
අවුරුදු 2ක් ගිහින් ආයේ මගුලක් play උනානේ දැන් ආයෙ බලපන්කෝ මුල යිදලා කූබියෝ 😌😂😍
දැන් ඉතින් ආයි මුලු drama එකම බලන්න හිතෙනො නේ. සතුටු ඇති දෙන්නට. 🤨♥️
Thank You! 🙏 we need koombiyo season 2 ❤
ඔහොම පැහැදිලි කරනව නම් තේ බවුසරයක් එක්ක බිස්කට් ට්‍රැක්ටරයක් ගෙනත් දෙන්නම් කෝ අයියේ .. 🖤🖤❤️🖤
අඩෝ දෙබස😂
Music එක ඇහුනත් ඇති.. ❤️
ගහගත්තා නේ ඉල්ලන් කෑවනේ ..මොළ හෝදන්න ක්‍රම වලට අහුවෙන්න තරම් සමහරු මෝඩයි 🤪🤪
Koobiyo 2 oni bn dnnm😢❤
සුපිරි ❤✌️ තාමත් බලනවා.. 😊 season 2 ඕන... 😋😉👇
ජයවේවා!
කූඹියෝ 2 ඕනී❤️
කියන්න වචන නෑ දැක්කත් ඇති පට්ටම සතුටුයි❤️❤️❤️❤️
Welcome After 6 years . please release Kumbiyo Part 2 soon........cheers friends.
Masha Allaha... good explain....Niyamai part 2 aka awanam niyamai
ප්‍රියන්න බය වෙන එක සාධාරනයි. කෙහෙලිය වගේ වතුර ව්දිනකොට.
Maxx Explanation... I thought of naming my son as Jehan but didn't get that letter got T so I named my son as Tehan... 🔥🔥🔥🔥🔥
waiting for the 2nd! pana dagena easter eggs hoyapu mama*🥺❤️
මෙක විදින්න කලින් හොඳට හිටපු අපිට වෙච්ච දෙයක්...😢😢😢
Niyamai . Eka . Ikmanata kumbiyo 2 balanna one .
Everything superb. Good luck to all of you
එක දවසින් ඔක්කෝම බැලුවා ආයෙත් ❤❤❤👍
පුදුම සතුටුයි දෙන්නා දකිද්දිත්..රන්ඩු..🙂✌️❤️
Respet ජෙහාන් & ප්‍රියන්ත.❤️❤️❤️❤️💉💉
Jaya wewa jehan,priyantha❤❤❤❤❤❤
kooombiyo 2 ඔනි'😘
Great... Very good educational vedio.. Well done keep it up ❤️❤️❤️
❤️ ආදරෙයි ජෙහාන් අයියේ ප්‍රියන්ත අයියේ
Jehan & Priyantha ❤
මේවම දදා හිටපන් දෙක එවන්නේ නැතුව 😑😑
කූඹියෝ 2 ඕනේ... ගොඩක් කල් බලන් ඉන්නේ. 👀🙈
Kubiyo 2ka genna please 🙏❤️
Kubiooo 2 next level akk🖤🖤
මේ දෙසපාලුවොයි හොර මන්කොල්ල පාදඩයොයි ප්‍රියන්ත ලගෙයි කතාව.
මේකෙදි ප්‍රියන්තයා හරි.. ගැහුවත් හරි කෙලවෙලාම ගියා.. 😅😅
Jehan, waitting 4 Kumbiyo 02
ජයවේවා💪❤️✌️
වටිනවා 🖤
ජෙහාන් ඔයා දැන් වැරදියි කියලා තේරෙනවාද
Jehan and Priyantha !!! Love you guys
Koi corona vaccine ekada oya vidihata pariksha karala thiyanne kiyala hoyala balannaVaccine heduve corona patangaththa mul kale
ජොහාන් අයියගෙ යි ප්‍රියන්තයගෙයි කටහඩ ඇහුවත් ඇති
පෝලිම් වල පොර කකා,මිනිස්සු ,තවත් සමහරු හොරෙන් බෙහෙත් විද ගන්න සිද්දි ,විද ගන්න බැරි වෙලා එන ප්‍රශ්න නම් අදත් නිව්ස් වලට පෙන්නුවා...ඒ කියන්නේ මේ විඩියෝව සාර්ථකයි මිනිස්සු බෙහෙත ගන්න යනවා...
ආයේමත් දැකීම සතුටක් ❤️ ඒත් තියෙන ලොකුම දුක මේ රටේ ඉන්න මිනිස්සුන්ට මේ ලෙඩේ බරපතළකම තාම තේරුම් ගන්න බැරි වීමයි.අවුරුදු 1 1/2 තිස්සේ ඉදන් තාම බැරි වුනා මේ වසංගතයෙන් ගොඩ එන්න. ලංකාවේ මිනිස්සු හරි වෙනස් ජාතියක් කියන්නේ නිකන් නෙමේ 😥😥😥
රජයට බැන බැන ඉන්න එකනේ බන් කරන්නේ.තමන් හරියට මාස්ක් එක දැම්මානම් health guide follow කරා නම් මොන කරදරයක් වත් නෑ
@@sachinrathnayake6091 දැනුම් තේරුම් තියෙන මිනිස්සු කියපුවහම දෙයක් ඒක අහන්න පුලුවන් වෙන්න ඕන කොහෙද ඉතින් 225 ඉන්න උන් කියපුවහම උඩ දාගෙන පිළිගන්නේ. කවදාවත් මේ රට හදන්න බැරි අන්න ඒ නිසයි
තමන්ගේ human anatomy ත් රටක් විදිහට හිතුවනම් ශාරිරිකවත් තමන් ගොඩ රටත් ගොඩ. ජය වේවා කූහුඹුවනි දුන් දැනුමට !!!
මේවා හොඳයි ලංකාවේ මෝඩයෝ ටික රවට්ටන්න, මම ලංකාවේ නෙවේ ඉන්නේ මේ රටවල ඕක විදිනවට කෙනෙක්ට $500 වගේ දිරි දීමනාවක් දෙනවා. මම දැක්කා ඊයේ පුත්තලමේ doctor කෙනෙක් දාගෙන drama කරා. එයාගේ දුවට විද්දා කියලා. අපේ මිනිස්සු ඕක දැක්කම හිතන්නේ doctor ලාත් විදිනවනම් දුවලටත් විදිනවනම් හොඳ ඇති කියලා. ඒත් ඇත්තටම එහෙම දෙයක් එතන වෙලා නෑ. ඒක රඟපෑමක්.. මේකත් රඟපෑමක් මේක හොඳයි බැක්ටීරියාවක් , දිලීරයක් වගේ එකකට එරෙහි එන්නතකට. ඒත් මේක වෛරස් එකක් RNA වෛරස් එකක්. හැමවෙලේම වෙනස් වෙනවා. මෝඩ ජෙහාන් ඔය රතු හමුදාව වගේ කොරෝනා හැමදාම එකවගේ තියෙන්නේ නෑ. ඒක වෙනස් වෙනවා. ඕකට තව හමුදා කණ්ඩායම් සීයක් විතර ඕන වෙයි. ඒත් මදි. දැන් ඔය කොළ හමුදාව බල ගැන්වෙන්නේ රතු හමුදාවට ගහන්න විතරයි, දැන් නිල් හමුදාවකින් කෙනෙක් ආවොත් කොළ හමුදාව අසරණ වෙනවා එයාලා අර රතු හමුදාව ගැන තොරතුරු ලැබුණ විදිහටම නිල් හමුදාව ගැනත් තොරතුරු ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අන්න එදාට ඔය ජාතියේ ඒවාට සූදානම් වෙන්නවත් කොළ හමුදාව දන්නේ නෑ නිකන්ම මැරිලා යනවා. ඒත් රතු හමුදාව ශක්තිමත් කොළ හමුදාවක් තියෙන තරුණ අයට ආවනම් උන්ට ගහලා උන් ගැන අවබෝධයක් ගන්නවා, උන් ඊළඟ ප්‍රභේදයටත් සූදානම්. ඒත් ඔය VACCINE එක එක ප්‍රභේදයකට විතරක් ආරක්ෂාව දෙනවා. ඊළඟ ප්‍රභේදයට තව VACCINE එකක් ඕන වෙනවා. ඕක තමා ඇත්ත. දැන් ඊශ්‍රායලය තුන්වෙනි එක දෙනවා. ඕක විදින්න විදින්න දිගටම එන්නත් ගන්න වෙනවා. ඒ වගේම ඕක විද්දේ නැත්තන් ඊළඟ ප්‍රභේදය ආවට පස්සේ මැරිලා යනවා. මම දැක්කා ලංකාවේ වෛද්‍යවරු, හෙදියන් , ගිලන් රථ රියදුරන් මැරිලා යනවා. මේක තමා ඇත්ත කතාව. ඕක විදිනවා නම් දිගටම විදින්න වෙනවා. මෙහෙ මිනිස්සු ලක්ෂ ගණන් මේකට විරුද්ධව පාරට බහිනවා. ua-cam.com/video/iFMHZ4__E54/v-deo.html
@@sandalirathnayake4150 ඔච්චර හෑල්ලක් ඕනේ නෑ. ගහන්න අකැමැති නම් නොගහ ඉඳපන්.😂😂 ලෝකේ පැතලි කියන උන් තාම ඉන්න එකේ උඹලා වගේ උන් නැති වෙන්න බෑ 😂😂
@@hasinduhimal2114 වැක්සීන් කාර්ඩ් එකේ කොටු ගොඩාක් එන්නෙ 😁 ප්‍රති ශක්තිජනක 2ක් තියෙනවනෙ එකක් ඇඟේ සදාකාලිකවම තියෙනවා එකක් මාස තුනයි. අනික වෛරස් කියන්නෙ RNA . නිශ්චිත බෙහෙතක් හදන්න බෑ එහෙම උනොත් ඇඟේ තියෙන m-RNA t RNA r-RNA වලට හානි උනොත් ඇඟේ නව සෛල සෑදීම වගේ දේවල් නැති වෙනවනෙ ඊට පස්සෙ ලේ ත් නෑ ඇත්තටම zombie වෙනවා ඒ නිසා මේක කුඩු ගහනවා වගේ ගන්න වෙනවා හෙම්බිරිස්සාව හොඳ වෙන්නෙ නැත්තෙත් ඒකනෙ බෙහෙත් බිව්වට . කෙටියෙන්ම කිව්වොත් official drug sale එකක් මේ vaccine හදන කම්පැනි වලින් වෙන්නෙ.
@@sandalirathnayake4150 oyata me tharam denumak thiayana eke ehama nm poddk minissunwa denuwat karannako. Oya kiyana de gena...mn me Attamai kiyanne.
@@sandalirathnayake4150 ඔබේ මතයට මං කොහොමත් එකඟයි. මෙහි තියෙන අනාරක්ශිත භාවය ගැනද මට අවබොධයක් තියෙනවා.හැබැයි මං මෙතනදි ජෙහාන් ගෙනාපු concept එකට නෙමෙයි credit එක දුන්නේ. මං credit එක දුන්නේ මිනිහගේ concept එක explain කරන්න ගත්ත base එකට. ඇත්තම කියුවොත් සමාජ මාධ්‍යයක මං මගේ පෞද්ගලික තීරණ expose කරන්න අකමැති නිසයි එහෙම නොකියුවේ. කෙසේ නමුත් ඔබේ කතාවෙන් මා ගොඩ නගාගෙන ඉන්න මතය හරි කියලා විශ්වාසයක් ගෙන්වුවා. ස්තුතියි සොයුරිය!!
Superb and excellent
හොද පැහැදිලි කිරීමක් 😍
I always loved this👍👍
ane plz Lakmal dharamarathna sir aniwaryan make Season 02 one plz make I be waiting for this and this video is great thanks for this🤩 and please make Koombiyo Season 2 I love koombiyo ok and May Gid Bless All 🙏
ඉක්මනට කූඹියෝ 2 ඕනෙ..කොරොනා හැදිලා මැරුනොත් ඒක බලන්නත් නෑ
godak wadagath me welawe me topic eka
@@sandalirathnayake4150 vaccine එක ගහගන්න හැමෝටම $500 තියා . අඩු ආදායම් ලාභීන්‍ට රු. 5000 වත් දෙන්න බැරි තරම් ආර්ථිකය වැටිලා තියෙන්නෙ මේ වෙලාවෙ . ඉන්දියාවෙන් මේ වෙනකොට DNA Vaccine එකක් හොයාගෙන තියනවා. ඒක භාවිතා කරනකන් වත් ජනතාව ආරක්ශා වෙලා ඉන්න ඕනනේ ඒකයි රජය මේ වැඩ පිලිවල ගෙනියන්නෙ. මොකද රට හැමදාම වහල තියන්නද . රට වහල තියන එකේ දුක තේරෙන්නෙ රටේ ඉන්න මිනිස්සුන්ට මිසක් පිටරටවල ඉන්න අයට නෙවේ . මං කියන්නෑ මේ වෙලාවේ රට අරින එක හරී කියලා . ඒත් දිගටම රට වහල තියන්න උනොත් covid හැදිල නෙවේ මිනිස්සු මැරෙන්නෙ කන්න නැතුව. ලමයින්ගෙ අධ්‍යාපනය සම්පූර්ණයෙන් කඩා වැටිලා . මේක රට ඉක්මනට යතා තන්වයට ගන්න නම් මොකක් හරි විසදුමක් තියෙන්න ඕන නේ . RNA Vaccine එක ගහල හරි මිනිස්සු ටික බේරගන්න එපැයි. මේ vaccine එක RNA කියල ජනතාව මැරිල යන්න ඉඩ දීල හරියයිද . පොඩ්ඩක් ඉවසල ඉන්න ඉන්දියාව හොයාගෙන තියන DNA Vaccine එකවත් ගේන්න රටේ ආර්ථිකය හදාගන්නකං .
@@deshan_c_rathnayaka වැක්සීන් කාර්ඩ් එකේ කොටු ගොඩාක් එන්නෙ 😁 ප්‍රති ශක්තිජනක 2ක් තියෙනවනෙ එකක් ඇඟේ සදාකාලිකවම තියෙනවා එකක් මාස තුනයි. අනික වෛරස් කියන්නෙ RNA . නිශ්චිත බෙහෙතක් හදන්න බෑ එහෙම උනොත් ඇඟේ තියෙන m-RNA t RNA r-RNA වලට හානි උනොත් ඇඟේ නව සෛල සෑදීම වගේ දේවල් නැති වෙනවනෙ ඊට පස්සෙ ලේ ත් නෑ ඇත්තටම zombie වෙනවා ඒ නිසා මේක කුඩු ගහනවා වගේ ගන්න වෙනවා හෙම්බිරිස්සාව හොඳ වෙන්නෙ නැත්තෙත් ඒකනෙ බෙහෙත් බිව්වට . කෙටියෙන්ම කිව්වොත් official drug sale එකක් මේ vaccine හදන කම්පැනි වලින් වෙන්නෙ.
@@sandalirathnayake4150 දැං එතෙකොට corona හැදිලා මිනිස්සු මැරිල යනකං vaccine එක ගහන්නැතුව ඉන්නද කියන්නෙ . වෙන විසදුමක් තියනවා ද මෙකට 🤔 .
කාලෙකින් ඩබල මරු ආහ්❤️🤗👈
ප්‍රියන්ත හිනා වෙන විදිහ මරු
ආසම දෙන්නෙක් ❤️
ජෙහාන් ♥️
අනේ 2 නැද්ද තව.....😍😍😍😍
Koombiyo 2 oni අදටත් හොදම කතාව..
ආයෙ බලන්න හිතුන 2 ඕනෙ අප්ප
වැක්සීන් එක නොගහ කාඩ්එකත් හදාගෙන, සිස්ටම් එකටත් එන්ටර් කරගත්ත තව අය ඉන්නවද 😌
Good explanation
That music ..... Athmeeeya badimak eka Aneeee apit ayet kubiyo oniii
And good message ♥️
සුපිරි.
පට්ට
මරු වැඩක් අයියා..
කුබියො අලුත් කාතාව එන්කන් බලන් ඉන්න උන් මෙ කොනට් 👌👌👌❤️❤️👍👍
තුමිඳු දොඩන්තැන්නගෙ පැහැදිලි කිරීම් ගැන කවර කතාද??? ☺️
ඒකනෙ ඒකනෙ
තුමිඳු නෙමෙයි "ජෙහාන්"
නියමයිනේ අයියේ 😀
දැක්කත් සතුටුයි ඩබල..ජෙහාන්ගෙ පැහැදිලි කිරීම මාරයි.ගොඩාක් වටිනව..ප්‍රියාගෙ බැල්ම තමයි මරු..💕ආදර්ශමත් vedio එකක්..මේක ගන්නම ඕන එන්නතක්..😊😊
ජෙහාන්ගේ පැහැදිලි කිරිම පොඩි එක්කෙනෙක්ට උනත් තේරෙන විදියට සරලව ඉදිරිපත් කළා,නියමයි🤘
ප්‍රියන්තගේ ඇක්ටින් පට්ට 😅
ආසම නලුවා..තුමිඳු දොඩන්තැන්න...😍❤️
කූඹියෝ 2 එනකන් දැන් අවුරුදු තුනක් තිස්සේ බලන් ඉන්නවා,තාම නෑ 😕💔
Langadina enwa
හදවද මොකක්ද උනා notification එක දැක්ක ගමන් 😥❤️❤️🔥👊
Ow math hithuwe aye dai kiyala
තුමිදු(ජෙහාන්) ලා වගෙ උන් රගපාන්නෙ නැති නිසා තමයි අර සමණල් අනුහස් ලා නලුවො වෙන්නෙ😒😒😒
අනිවා
Aney ow.. dan nam anuhas ge sinduwak wath balanne na
Ow ban
සිරාම බං..උං නලුවොද??සමනල්ලු..😂😂
𝙀𝙠𝙖𝙣𝙖𝙢 𝙖𝙩𝙝𝙩𝙝𝙖🤣
දැන් ඉතින් ආය බලපංකො කූඹියො Series එකම.
😁😁
Matath hituna
Ow oi 😅💜️
කූඹීයෝ Season 2 ඕනේ....😍😍😍😍
ප්‍රියන්ත : දැන් අයියේ උන් ඔය මගෙ රටේ හමුදාවේ එක්කෙනෙක් අල්ලගෙන විස්තර ඔක්කොම දැනගෙන අපිටත් එක්කම නෙලලා දැම්මොත් මොකද කරන්න අයියෙ. ඒ කියන්නෙ ඔය වැඩේම උන් අපිටත් කරයිනේ.
ජෙහාන් : ඔව් ඉතින් එහෙම උනොත් නම් බඩුම තමා. උඹටත් දැන් දෙයක් තෙරනවා වගේ.
ප්‍රියන්ත : අනිත් එක අය්යෙ උන් Game Plan වෙනස් කරන විදිහට අපිට හැමදාම උන්ගෙ එකෙක් අල්ල ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑනෙ. උන් බබ්බු නෙමේනේ අය්යේ. හමුදාවක්නේ ඒ පැත්තෙත් ඉන්නෙ.
ජෙහාන් : ඔව් දැන් උඹ මොකක්ද කරන්න කියන්නෙ
ප්‍රියන්ත : ඔය මොකෙක් ආවත් බය නැතුව Game එක දෙන්න පුලුවන් හොද හමුදාවක් හදල, හොදට පුහුණු කරලා , හොදම ආයුද ටිකත් දෙනවා. ඊට පස්සේ ඔය ඕන එකෙක්ට දුවන්නම ගහන්න පුලුවන්නෙ අය්යෙ.
ජෙහාන් : දැන් කොහොමද උඹ ඒක කරන්නෙ
ප්‍රියන්ත : ඇයි ඔය වෙනිවැල් ගැට , කොත්තමල්ලි වගේ දේශීය දේවල් වලින් ඒ වැඩේ වෙනවනේ අය්යෙ. ඔය රටින් එන එන්නතක් දිහාම කට ඇරන් බලන් ඉන්නෙ නැතුව පොඩ්ඩක් මේවා ගැනත් හොයන්න පුරුදුවෙන්නකො අය්යේ. අනිත් එක ඔය එන්නත් හදන එක මාර Business එකක්නේ , දැන් බලන්න අය්යේ අපේ රටේ ඔය දොස්තරලා එක එක සංගම් හදාගෙන Media එකට Voice Cut දෙන වෙලාවේ අපේ දේශීය දේවලුත් එකතුකරගෙන එන්නතක් හදන්න try එකක් දුන්නනම් අපි ඔක්කොම ගොඩනේ අය්යේ. පොඩ්ඩක් හිතන්නකෝ.
ජෙහාන් : උඹටත් හොද idea එනවා නේ දැන් :) කොහොමත් WHO එකෙන් තාම Vaccine අනුමත කරලා තියෙන්න හදිසි ප්‍රතිකාරයක් විදිහටනෙ, ඊට අමතරම ඕවගේ පරීක්ෂණ හරියට ඉවරකරලා නැති නිසා අතුරුආබද සම්බන්දව කඋරුත් වග කියන්නේ නෑ. සල්ලිත් නැතුව ඉන්න වෙලාවේ Dollar හොයන්න පුලුවන් මරු අදහසක්. මේ ප්‍රියන්ත මටත් එක්ක කොත්තමල්ලි එකක් හදන් වරෙන්කෝ. මේකට හොද Plan එකක් ගහමු.
ප්‍රියන්ත : අය්යේ වෙනිවැල්ගැට ටිකකුත් දාන්නද ? :)
ඒක 😁
Ftt🔥
ඒ මියුසික් එකයි උබලා දෙන්නයි දැක්කම.. අම්මොහ් ඉතින් ❤ කූඹියෝ 2ක ඕනි ❤😍
අනේහ් අයියේ දැන් 2024ත් පහු උනා දැන්වත් එවන්නකෝ කූඹියෝ 2❤️😩 පිස්සුවෙන් ඉන්නෙ ඕයි කොටස් 58ම බලලත් මදි බලලා පිස්සුවෙන් බලන්නේ මේකහ් ඕයි❤️😩
ජෙහාන් ගේ පැහැදිලි කිරීම නම් ආයේ කතා දෙකක් නෑ කන් දෙකෙන් ආයේ මොළයටම🔥ප්‍රියන්තයාගේ ආතලුත් මරු ආ😅😅අනේ කූඹියෝ දෙක පටන් ගන්නකෝ🤗
මෙතන ප්‍රියන්තයා කියන කතාවේ ඇත්ත තේරෙන්නෙ දැන් 🥲 වැක්සින් ගහල දැන් තමා ඒවගෙ ප්‍රතිඵල තියෙන්නේ😢
ඇත්ත
ඇත්ත බං කොන්ද හොල්ලන්න බෑ
@@සුරංග-ඳ4ව මන් හිතුවෙ මට විතරයි කියලා 😂
මෙහෙමහරි episode එකක් ආපු එක ගැන මාරම සතුටුයි 🔥 2 එකෙයි අර කිව්ව film එකෙයි වැඩ ඉක්මනටම ඉවර කරගන්න හැකියාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනව ♥
මේකත් game එකක් ප්‍රියන්ත..🖤
ප්‍රියන්ත ඇත්ත තමයි කියලා තියෙන්නේ
අදත් මම කූඹියෝ අන්තිම එපිසෝඩ් දෙක බැලුවා....
මේක තිබ්බහම මාර සතුටක් ආවෙ.
අනේ ආයෙත් දාන්නකෝ. කූඹියෝ 2 ඕනෙ 🙁 කූඹියෝ 🐜 🐜 🐜 🐜 🐜 🐜 ❤
සාර්තකයි ඔයාලා. 11 සාහිත්‍ය පොතේ පාඩමක් තිබ්බෙ අපට වැසිකිලියක් එකේ ඒකෙ විචාර ලියද්දි තේරුම් කලා ගැමියොන්ට ඒගොල්ලොන්ගෙ තියන පරන හනමිටි මතය අතෑරවලා අලුත් සාර්තක මතයට හරවන්න කොච්චර අපහසුද කියන එක. ඔයාල ඒක ප්‍රැක්ටිකලි අපිට පෙන්නනවා. ♥️
දෙන්නම ආපහු එකට ඉන්නව දැක්කම පට්ට සතුටුයි ආ
සුපිරි මේ පණිවිඩය දෙන එක මාර වටිනවා සමාජයට මේ වෙලාවේ🔥
ප්‍රියන්තගෙ අන්තිම ඩයලොග් එක තමයි මරුම🤣🤣🤣🤣
දැන් මේකේ අලුත් වීඩියෝ එක එන්න ඕනේ වැක්සින් ගහල අවුරුදු දෙකකට පසු කියලා 🤣🤣
දැනට බලපු unlike නැති එකම video එකද මන්දා.නියමයි
කූබියො 2 ඕනේ
කිව්වටනම් වැඩක් නෑ කියල දන්නවා ආතල් එකට කිව්වේ.
ලස්සන වැඩක් Thank you
කෝ යකෝ කූබියෝ 2,අපිට දීපන් ඉක්මනට, නැත්තම් උබලටත් ගන්නම ඕනි call එකක් එයි, 😠😠😠,
ඇඳ ඇඳ කරන පැහැදිලි කිරීම්.., අතීතෙට අරං යනවා..🤩🔥
අදත් බැලුවා එපිසෝඩ් 50.. 😉 මරු ❤✌️
කුඹියො දැක ඉක්මනට ඔන කියන කට්ටිය කො බලන්න..😍😍😍
කූබියෝ 2 කියලා දාන් නැතුව වෙනම නමක් දැම්මනම් තමා හොද මොකද නම දැක්ක ගමන් පිස්සුවක් උනා!🔥 කූබියො දෙක ඕනි🔥
කූඹියෝ නාට්‍යයේ සිංදුව ඇහුනත් මාර ගැම්මක් එන්නේ🤟🏻
Respect Mr ජෙහාන්👍
ඒක මාරයි. 😂ආණ්ඩුවල විකාර විවේචනය කරපු ජෙහාන්ලා ප්‍රියන්තලා දැන් ආන්ඩුවෙන් කරපු ව්‍යාජ එන්නත් මාෆියාවට කඩේ යනවා. 😂
සමාන්තර ලෝකයක ජෙහාන් සහ ප්‍රියන්ත 😂
අවුරුදු 2ක් ගිහින් ආයේ මගුලක් play උනානේ දැන් ආයෙ බලපන්කෝ මුල යිදලා කූබියෝ 😌😂😍
දැන් ඉතින් ආයි මුලු drama එකම බලන්න හිතෙනො නේ. සතුටු ඇති දෙන්නට. 🤨♥️
Thank You! 🙏 we need koombiyo season 2 ❤
ඔහොම පැහැදිලි කරනව නම් තේ බවුසරයක් එක්ක බිස්කට් ට්‍රැක්ටරයක් ගෙනත් දෙන්නම් කෝ අයියේ .. 🖤🖤❤️🖤
අඩෝ දෙබස😂
Music එක ඇහුනත් ඇති.. ❤️
ගහගත්තා නේ ඉල්ලන් කෑවනේ ..මොළ හෝදන්න ක්‍රම වලට අහුවෙන්න තරම් සමහරු මෝඩයි 🤪🤪
Koobiyo 2 oni bn dnnm😢❤
සුපිරි ❤✌️ තාමත් බලනවා.. 😊 season 2 ඕන... 😋😉👇
ජයවේවා!
කූඹියෝ 2 ඕනී❤️
කියන්න වචන නෑ දැක්කත් ඇති පට්ටම සතුටුයි❤️❤️❤️❤️
Welcome After 6 years . please release Kumbiyo Part 2 soon........cheers friends.
Masha Allaha... good explain....
Niyamai part 2 aka awanam niyamai
ප්‍රියන්න බය වෙන එක සාධාරනයි. කෙහෙලිය වගේ වතුර ව්දිනකොට.
Maxx Explanation... I thought of naming my son as Jehan but didn't get that letter got T so I named my son as Tehan... 🔥🔥🔥🔥🔥
waiting for the 2nd!
pana dagena easter eggs hoyapu mama*
🥺❤️
මෙක විදින්න කලින් හොඳට හිටපු අපිට වෙච්ච දෙයක්...😢😢😢
Niyamai . Eka . Ikmanata kumbiyo 2 balanna one .
Everything superb. Good luck to all of you
එක දවසින් ඔක්කෝම බැලුවා ආයෙත් ❤❤❤👍
පුදුම සතුටුයි දෙන්නා දකිද්දිත්..රන්ඩු..🙂✌️❤️
Respet ජෙහාන් & ප්‍රියන්ත.❤️❤️❤️❤️💉💉
Jaya wewa jehan,priyantha❤❤❤❤❤❤
kooombiyo 2 ඔනි'😘
Great... Very good educational vedio.. Well done keep it up ❤️❤️❤️
❤️ ආදරෙයි ජෙහාන් අයියේ ප්‍රියන්ත අයියේ
Jehan & Priyantha ❤
මේවම දදා හිටපන් දෙක එවන්නේ නැතුව 😑😑
කූඹියෝ 2 ඕනේ... ගොඩක් කල් බලන් ඉන්නේ. 👀🙈
Kubiyo 2ka genna please 🙏❤️
Kubiooo 2 next level akk🖤🖤
මේ දෙසපාලුවොයි හොර මන්කොල්ල පාදඩයොයි ප්‍රියන්ත ලගෙයි කතාව.
මේකෙදි ප්‍රියන්තයා හරි.. ගැහුවත් හරි කෙලවෙලාම ගියා.. 😅😅
Jehan, waitting 4 Kumbiyo 02
ජයවේවා💪❤️✌️
වටිනවා 🖤
ජෙහාන් ඔයා දැන් වැරදියි කියලා තේරෙනවාද
Jehan and Priyantha !!! Love you guys
Koi corona vaccine ekada oya vidihata pariksha karala thiyanne kiyala hoyala balanna
Vaccine heduve corona patangaththa mul kale
ජොහාන් අයියගෙ යි ප්‍රියන්තයගෙයි කටහඩ ඇහුවත් ඇති
පෝලිම් වල පොර කකා,මිනිස්සු ,තවත් සමහරු හොරෙන් බෙහෙත් විද ගන්න සිද්දි ,විද ගන්න බැරි වෙලා එන ප්‍රශ්න නම් අදත් නිව්ස් වලට පෙන්නුවා...ඒ කියන්නේ මේ විඩියෝව සාර්ථකයි මිනිස්සු බෙහෙත ගන්න යනවා...
ආයේමත් දැකීම සතුටක් ❤️ ඒත් තියෙන ලොකුම දුක මේ රටේ ඉන්න මිනිස්සුන්ට මේ ලෙඩේ බරපතළකම තාම තේරුම් ගන්න බැරි වීමයි.අවුරුදු 1 1/2 තිස්සේ ඉදන් තාම බැරි වුනා මේ වසංගතයෙන් ගොඩ එන්න. ලංකාවේ මිනිස්සු හරි වෙනස් ජාතියක් කියන්නේ නිකන් නෙමේ 😥😥😥
රජයට බැන බැන ඉන්න එකනේ බන් කරන්නේ.තමන් හරියට මාස්ක් එක දැම්මානම් health guide follow කරා නම් මොන කරදරයක් වත් නෑ
@@sachinrathnayake6091 දැනුම් තේරුම් තියෙන මිනිස්සු කියපුවහම දෙයක් ඒක අහන්න පුලුවන් වෙන්න ඕන කොහෙද ඉතින් 225 ඉන්න උන් කියපුවහම උඩ දාගෙන පිළිගන්නේ. කවදාවත් මේ රට හදන්න බැරි අන්න ඒ නිසයි
තමන්ගේ human anatomy ත් රටක් විදිහට හිතුවනම් ශාරිරිකවත් තමන් ගොඩ රටත් ගොඩ. ජය වේවා කූහුඹුවනි දුන් දැනුමට !!!
මේවා හොඳයි ලංකාවේ මෝඩයෝ ටික රවට්ටන්න, මම ලංකාවේ නෙවේ ඉන්නේ මේ රටවල ඕක විදිනවට කෙනෙක්ට $500 වගේ දිරි දීමනාවක් දෙනවා. මම දැක්කා ඊයේ පුත්තලමේ doctor කෙනෙක් දාගෙන drama කරා. එයාගේ දුවට විද්දා කියලා. අපේ මිනිස්සු ඕක දැක්කම හිතන්නේ doctor ලාත් විදිනවනම් දුවලටත් විදිනවනම් හොඳ ඇති කියලා. ඒත් ඇත්තටම එහෙම දෙයක් එතන වෙලා නෑ. ඒක රඟපෑමක්.. මේකත් රඟපෑමක් මේක හොඳයි බැක්ටීරියාවක් , දිලීරයක් වගේ එකකට එරෙහි එන්නතකට. ඒත් මේක වෛරස් එකක් RNA වෛරස් එකක්. හැමවෙලේම වෙනස් වෙනවා. මෝඩ ජෙහාන් ඔය රතු හමුදාව වගේ කොරෝනා හැමදාම එකවගේ තියෙන්නේ නෑ. ඒක වෙනස් වෙනවා. ඕකට තව හමුදා කණ්ඩායම් සීයක් විතර ඕන වෙයි. ඒත් මදි. දැන් ඔය කොළ හමුදාව බල ගැන්වෙන්නේ රතු හමුදාවට ගහන්න විතරයි, දැන් නිල් හමුදාවකින් කෙනෙක් ආවොත් කොළ හමුදාව අසරණ වෙනවා එයාලා අර රතු හමුදාව ගැන තොරතුරු ලැබුණ විදිහටම නිල් හමුදාව ගැනත් තොරතුරු ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අන්න එදාට ඔය ජාතියේ ඒවාට සූදානම් වෙන්නවත් කොළ හමුදාව දන්නේ නෑ නිකන්ම මැරිලා යනවා. ඒත් රතු හමුදාව ශක්තිමත් කොළ හමුදාවක් තියෙන තරුණ අයට ආවනම් උන්ට ගහලා උන් ගැන අවබෝධයක් ගන්නවා, උන් ඊළඟ ප්‍රභේදයටත් සූදානම්. ඒත් ඔය VACCINE එක එක ප්‍රභේදයකට විතරක් ආරක්ෂාව දෙනවා. ඊළඟ ප්‍රභේදයට තව VACCINE එකක් ඕන වෙනවා. ඕක තමා ඇත්ත. දැන් ඊශ්‍රායලය තුන්වෙනි එක දෙනවා. ඕක විදින්න විදින්න දිගටම එන්නත් ගන්න වෙනවා. ඒ වගේම ඕක විද්දේ නැත්තන් ඊළඟ ප්‍රභේදය ආවට පස්සේ මැරිලා යනවා. මම දැක්කා ලංකාවේ වෛද්‍යවරු, හෙදියන් , ගිලන් රථ රියදුරන් මැරිලා යනවා. මේක තමා ඇත්ත කතාව. ඕක විදිනවා නම් දිගටම විදින්න වෙනවා. මෙහෙ මිනිස්සු ලක්ෂ ගණන් මේකට විරුද්ධව පාරට බහිනවා. ua-cam.com/video/iFMHZ4__E54/v-deo.html
@@sandalirathnayake4150 ඔච්චර හෑල්ලක් ඕනේ නෑ. ගහන්න අකැමැති නම් නොගහ ඉඳපන්.😂😂 ලෝකේ පැතලි කියන උන් තාම ඉන්න එකේ උඹලා වගේ උන් නැති වෙන්න බෑ 😂😂
@@hasinduhimal2114 වැක්සීන් කාර්ඩ් එකේ කොටු ගොඩාක් එන්නෙ 😁 ප්‍රති ශක්තිජනක 2ක් තියෙනවනෙ එකක් ඇඟේ සදාකාලිකවම තියෙනවා එකක් මාස තුනයි. අනික වෛරස් කියන්නෙ RNA . නිශ්චිත බෙහෙතක් හදන්න බෑ එහෙම උනොත් ඇඟේ තියෙන m-RNA t RNA r-RNA වලට හානි උනොත් ඇඟේ නව සෛල සෑදීම වගේ දේවල් නැති වෙනවනෙ ඊට පස්සෙ ලේ ත් නෑ ඇත්තටම zombie වෙනවා ඒ නිසා මේක කුඩු ගහනවා වගේ ගන්න වෙනවා හෙම්බිරිස්සාව හොඳ වෙන්නෙ නැත්තෙත් ඒකනෙ බෙහෙත් බිව්වට . කෙටියෙන්ම කිව්වොත් official drug sale එකක් මේ vaccine හදන කම්පැනි වලින් වෙන්නෙ.
@@sandalirathnayake4150 oyata me tharam denumak thiayana eke ehama nm poddk minissunwa denuwat karannako. Oya kiyana de gena...mn me Attamai kiyanne.
@@sandalirathnayake4150 ඔබේ මතයට මං කොහොමත් එකඟයි. මෙහි තියෙන අනාරක්ශිත භාවය ගැනද මට අවබොධයක් තියෙනවා.හැබැයි මං මෙතනදි ජෙහාන් ගෙනාපු concept එකට නෙමෙයි credit එක දුන්නේ. මං credit එක දුන්නේ මිනිහගේ concept එක explain කරන්න ගත්ත base එකට. ඇත්තම කියුවොත් සමාජ මාධ්‍යයක මං මගේ පෞද්ගලික තීරණ expose කරන්න අකමැති නිසයි එහෙම නොකියුවේ. කෙසේ නමුත් ඔබේ කතාවෙන් මා ගොඩ නගාගෙන ඉන්න මතය හරි කියලා විශ්වාසයක් ගෙන්වුවා. ස්තුතියි සොයුරිය!!
Superb and excellent
හොද පැහැදිලි කිරීමක් 😍
I always loved this👍👍
ane plz Lakmal dharamarathna sir aniwaryan make Season 02 one plz make I be waiting for this and this video is great thanks for this🤩 and please make Koombiyo Season 2 I love koombiyo ok and May Gid Bless All 🙏
ඉක්මනට කූඹියෝ 2 ඕනෙ..කොරොනා හැදිලා මැරුනොත් ඒක බලන්නත් නෑ
godak wadagath me welawe me topic eka
මේවා හොඳයි ලංකාවේ මෝඩයෝ ටික රවට්ටන්න, මම ලංකාවේ නෙවේ ඉන්නේ මේ රටවල ඕක විදිනවට කෙනෙක්ට $500 වගේ දිරි දීමනාවක් දෙනවා. මම දැක්කා ඊයේ පුත්තලමේ doctor කෙනෙක් දාගෙන drama කරා. එයාගේ දුවට විද්දා කියලා. අපේ මිනිස්සු ඕක දැක්කම හිතන්නේ doctor ලාත් විදිනවනම් දුවලටත් විදිනවනම් හොඳ ඇති කියලා. ඒත් ඇත්තටම එහෙම දෙයක් එතන වෙලා නෑ. ඒක රඟපෑමක්.. මේකත් රඟපෑමක් මේක හොඳයි බැක්ටීරියාවක් , දිලීරයක් වගේ එකකට එරෙහි එන්නතකට. ඒත් මේක වෛරස් එකක් RNA වෛරස් එකක්. හැමවෙලේම වෙනස් වෙනවා. මෝඩ ජෙහාන් ඔය රතු හමුදාව වගේ කොරෝනා හැමදාම එකවගේ තියෙන්නේ නෑ. ඒක වෙනස් වෙනවා. ඕකට තව හමුදා කණ්ඩායම් සීයක් විතර ඕන වෙයි. ඒත් මදි. දැන් ඔය කොළ හමුදාව බල ගැන්වෙන්නේ රතු හමුදාවට ගහන්න විතරයි, දැන් නිල් හමුදාවකින් කෙනෙක් ආවොත් කොළ හමුදාව අසරණ වෙනවා එයාලා අර රතු හමුදාව ගැන තොරතුරු ලැබුණ විදිහටම නිල් හමුදාව ගැනත් තොරතුරු ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. අන්න එදාට ඔය ජාතියේ ඒවාට සූදානම් වෙන්නවත් කොළ හමුදාව දන්නේ නෑ නිකන්ම මැරිලා යනවා. ඒත් රතු හමුදාව ශක්තිමත් කොළ හමුදාවක් තියෙන තරුණ අයට ආවනම් උන්ට ගහලා උන් ගැන අවබෝධයක් ගන්නවා, උන් ඊළඟ ප්‍රභේදයටත් සූදානම්. ඒත් ඔය VACCINE එක එක ප්‍රභේදයකට විතරක් ආරක්ෂාව දෙනවා. ඊළඟ ප්‍රභේදයට තව VACCINE එකක් ඕන වෙනවා. ඕක තමා ඇත්ත. දැන් ඊශ්‍රායලය තුන්වෙනි එක දෙනවා. ඕක විදින්න විදින්න දිගටම එන්නත් ගන්න වෙනවා. ඒ වගේම ඕක විද්දේ නැත්තන් ඊළඟ ප්‍රභේදය ආවට පස්සේ මැරිලා යනවා. මම දැක්කා ලංකාවේ වෛද්‍යවරු, හෙදියන් , ගිලන් රථ රියදුරන් මැරිලා යනවා. මේක තමා ඇත්ත කතාව. ඕක විදිනවා නම් දිගටම විදින්න වෙනවා. මෙහෙ මිනිස්සු ලක්ෂ ගණන් මේකට විරුද්ධව පාරට බහිනවා. ua-cam.com/video/iFMHZ4__E54/v-deo.html
@@sandalirathnayake4150 vaccine එක ගහගන්න හැමෝටම $500 තියා . අඩු ආදායම් ලාභීන්‍ට රු. 5000 වත් දෙන්න බැරි තරම් ආර්ථිකය වැටිලා තියෙන්නෙ මේ වෙලාවෙ . ඉන්දියාවෙන් මේ වෙනකොට DNA Vaccine එකක් හොයාගෙන තියනවා. ඒක භාවිතා කරනකන් වත් ජනතාව ආරක්ශා වෙලා ඉන්න ඕනනේ ඒකයි රජය මේ වැඩ පිලිවල ගෙනියන්නෙ. මොකද රට හැමදාම වහල තියන්නද . රට වහල තියන එකේ දුක තේරෙන්නෙ රටේ ඉන්න මිනිස්සුන්ට මිසක් පිටරටවල ඉන්න අයට නෙවේ . මං කියන්නෑ මේ වෙලාවේ රට අරින එක හරී කියලා . ඒත් දිගටම රට වහල තියන්න උනොත් covid හැදිල නෙවේ මිනිස්සු මැරෙන්නෙ කන්න නැතුව. ලමයින්ගෙ අධ්‍යාපනය සම්පූර්ණයෙන් කඩා වැටිලා . මේක රට ඉක්මනට යතා තන්වයට ගන්න නම් මොකක් හරි විසදුමක් තියෙන්න ඕන නේ . RNA Vaccine එක ගහල හරි මිනිස්සු ටික බේරගන්න එපැයි. මේ vaccine එක RNA කියල ජනතාව මැරිල යන්න ඉඩ දීල හරියයිද . පොඩ්ඩක් ඉවසල ඉන්න ඉන්දියාව හොයාගෙන තියන DNA Vaccine එකවත් ගේන්න රටේ ආර්ථිකය හදාගන්නකං .
@@deshan_c_rathnayaka වැක්සීන් කාර්ඩ් එකේ කොටු ගොඩාක් එන්නෙ 😁 ප්‍රති ශක්තිජනක 2ක් තියෙනවනෙ එකක් ඇඟේ සදාකාලිකවම තියෙනවා එකක් මාස තුනයි. අනික වෛරස් කියන්නෙ RNA . නිශ්චිත බෙහෙතක් හදන්න බෑ එහෙම උනොත් ඇඟේ තියෙන m-RNA t RNA r-RNA වලට හානි උනොත් ඇඟේ නව සෛල සෑදීම වගේ දේවල් නැති වෙනවනෙ ඊට පස්සෙ ලේ ත් නෑ ඇත්තටම zombie වෙනවා ඒ නිසා මේක කුඩු ගහනවා වගේ ගන්න වෙනවා හෙම්බිරිස්සාව හොඳ වෙන්නෙ නැත්තෙත් ඒකනෙ බෙහෙත් බිව්වට . කෙටියෙන්ම කිව්වොත් official drug sale එකක් මේ vaccine හදන කම්පැනි වලින් වෙන්නෙ.
@@sandalirathnayake4150 දැං එතෙකොට corona හැදිලා මිනිස්සු මැරිල යනකං vaccine එක ගහන්නැතුව ඉන්නද කියන්නෙ . වෙන විසදුමක් තියනවා ද මෙකට 🤔 .
කාලෙකින් ඩබල මරු ආහ්❤️🤗👈
ප්‍රියන්ත හිනා වෙන විදිහ මරු
ආසම දෙන්නෙක් ❤️
ජෙහාන් ♥️
අනේ 2 නැද්ද තව.....😍😍😍😍
Koombiyo 2 oni අදටත් හොදම කතාව..
ආයෙ බලන්න හිතුන 2 ඕනෙ අප්ප
වැක්සීන් එක නොගහ කාඩ්එකත් හදාගෙන, සිස්ටම් එකටත් එන්ටර් කරගත්ත තව අය ඉන්නවද 😌
Good explanation
That music .....
Athmeeeya badimak eka
Aneeee apit ayet kubiyo oniii