I respect Lahiru’s listening ability when someone explain something important. That’s how a true interviewer should handle the interview.And Thumidu seems to be a humble character with good understanding of society.❤️
Man he dramas serama balanawa.heheth may wage hoda artical hekak unlike karanne ai kiyala man danne na.hetharamma uneducated aya innawada kiyalath puduma hithenawa .diffiniattley this article will be trending as soon .lahiru most thank for you budusaranai devipitai
I started watching a teledrama for the first time is because of 'Koombiyo'. Fabulous script, and Thumindu and the whole team behind this drama. Thanx❤️. Lahiru, you are a great presenter. More a listener. A unique personality. Good Luck 👍
*A meaningful discussion as we expected👍& thank you Hari Tv ! 👏* *You are a great and unique actor whom we have met in a number of unique films & teledramas...* *Congratulations* 🤝 *!!!* 🍃🐜🍃🐜🍃🐜🍃🐜🍃🐜🍃🐜 *Waiting for කූඹියෝ 2 !!!* 😃
One of my favorite artists.so knowledgeable and filled with great thoughts.it was so soothing to just listen to the conversation. Lahiru pls bring Roshan Ravindra
Hari TV කියන්නේ අද ලංකාවේ Icon එකක්. ඒ තැනට එන්න ලහිරු කාපු කට්ට පට්ට. ලහිරුට සුබ පතනවා. ඉස්සරහටම යන්න තමන්ගේම මාර්ගයක. ❤💯👍.
Very important discussion!
@Jimmy Kelvin l
O
@Jimmy Kelvin l
Cash Logics ❤️
🙏🙏🙏
කුඹියො කතාව බලලා ඉවර කරලා මෙ පැත්තට ආපු අය කවුද ඉන්නෙ😂❤️
පජ උනා නෙ
කවුරු නැ බන්
UA-cam algorithm එක බන්
Nidi nadda ?
Me😂❤
ටෙලිනාට්‍යකයක් බැලුවනම් බැලුවෙ "කූබියෝ" පමණයි ❤️✊
මාත් එහෙම තමා
තාල තියන්නී තාලෙට පාද තබන්නී,🤣🤣🤣
Aniwa
කුඹියෝ කතාවෙ Episode සේරම බැලුව කට්ටිය කෝ..
👇❤️🇱🇰😎
දෙපාරක් බැලුවා 😊
උබ විතරයි බලලා තියෙන්නේ
Okkoma beluwe ne..ekai beluwe...😑uba vitharai balala thiyenne
@@arrowjr5498 නැ උබලයි අම්මයි මමයි බැලුවෙ..
@@sanjayalife7027 හා
තාම තුමිදු ඇතුලෙ ජෙහාන්ව දැනෙන්නෙ මට විතරද.??
මේක වෙනනම ආතල් එකක් බ්‍රෝ....!!!!🤘👌💪
මට නම් හිතෙන්නෙ ජෙහාන් ඉන්නේ ලකා ඇතුලේ...කතාව ලිව්වේ එයා.....ලකාගේ ඔලුවේ හිටිය එ ජෙහාන්ට 1000%ගැලපුනේ තුමිදු අය්යා....
Aniva aiyo😀❤❤❤
Aniwa
අනේද කියන්නේ
නැ එහෙම දැනෙන්නෙ නැ😂😂
තුමිදු නිසා වීඩියෝ එක බලන්න ආපු අය කෝ බලන්න ♥
නැතුව ලහිරුව බලන්න එනවද යකො 😂
🐄🐄🐄🐄🐄🐄
@@geethchandana2303 😂😂😂😂
UA-cam wlath dn like ,comment wlata higaknwne
Mn
තුමිඳුගෙ කතා විලාශය හරිම ප්‍රසන්නශීලීයි ❤❤❤❤
කූඹියෝ 2 ඕන කියන අය 👍 ලයික් කරන්න ♥👇
Epa
@@hirushipeiris2999 ai epa kiynne
Ethakota 1st eke gamma yanawa .
Hama lassana kathaawakama 2 haduwama 1 kathaawe lassana yanawa.Mn dakala thiyana godak katha ehemai.btw that's my point 😅
@@hirushipeiris2999 @Hirushi Peiris ඒ කතාව ඉවර උනේ නෑ 😂 ඔයාට මතක නැද්ද ආතල් දෙන්නෙ නැතුව ඉන්න ඔයා ආයෙත් කුඹියෝ 2 ආවොත් නොබලා ඉන්න එතකොට හරි 😑 ගොඩක් කතා ගානට ඒ කතාව දාන්න එපා.
කූබියො ඉවර උනේ නෑ බන් 😁 දෙවෙනි කොටසක් තියෙනවා
ඊලග පාර මහඋල්පතගම ප්‍රියන්තව ගෙන්නමු.ආසම චරිතයක්👌❤️
ඕකා එන්නෑ
ආයෙත් කූඹ්යෝ බැලුවා
ආයෙත් මේක බැලුවා 🥰
Thumidu kiyanne Brand ekak
යන්තම් අඩන්නේ නැති මනුස්සයෙක් ගෙනාවා 😎
😂😂😂😂😂 ලංකාවේ කොන්දා පන තියෙන පිරිමින්ට අසාධාරණය වෙන්නෙ නෑ....
ගැරැජ් එකේ ඉඳන් ප්‍රියන්ත එක්ක කතා කරපුවා දෝංකාර දෙනවා තුමිඳු සර් මෙහෙම කතා කරද්දි.❤️
🐜
Sirwtm❤️
අනිවා 😍
Aneee ow hloo..balanna api kochchara waha watilada kyl mekata
Asayi ohuwa dakinna
මනසින් උසස් කලාකරුවෙක්.ජයවේවා 🍻😍🍇
මං ලන්කාවෙ ආසම නලුවා එ වගෙම කුබියො කියන්නෙ මං බලපු හොදම කතාව❤️❤️❤️❤️😍😍
අවුරුදු කීයක් පරන චරිතයක් කතාවක් උනත් ජෙහන්ලා මැරෙන්නෙ නෑ බන් 😁❤️
අනිවාර්යයෙන්
Aththa.
සිරාවක්
කූඹියෝ S2 ඕනිමයි කියන අය කෝ තව ඉන්නවද
eca attac❤️
ඇයි ඒක එන් නැත්තෙ බන්
ඔව්
One
😓
කූඹියෝ පිටපත ලිව්වා කෙනා ගෙන්න ඔනේ පොර තමා නියම ගේම් කාරයා ❤️👍
ඒක ලිව්වේ මෙයාගෙම අයියා..😊
Kwd ee@@shehanishashinika161
පායනා කාලෙදී
රෑ දවල් මහන්සි වී
කන්න දේ රැස්කරයි
කූබියෝ ..😂😂😂👍👍👍
A kohomda
බලන්නෙත් නැතිව කොමෙන් දාන්න ආවෙි..ආදරෙයි...ලහිරැ ගෙනාපු හෙදම එක මෙික...💯💯💯💯💯
ඔස්ටින් අය්යාත් අද හිටියනම් කොච්චර සතුටු වෙය්ද .
මූට වෙඩි තියලා.මරයි ඒනම් ඌව මැරුවට 😂
Ostin aiyata unee asadaranayak...tiran ostin aiyawa beraganna deep uthsahaya balanna
ඔස්ටින්ට රගපාපු කෙනා ඇත්තටම මැරුනා
@@srizara1448 pissuda bn
@@berlinsl8019 නෑ ඒක ඇත්ත බ්‍රදර්.
පරක්කු වෙලා හරි පැයයි විනාඩියම එක දිගටම බැලුව එකම වීඩියෝ එක.බොහොමත්ම ස්තූතියි හරි tv .කූඹියෝ ජෙහාන් ,,,තුමිඳු දොඩන්තැන්න මහත්මයා ඔබ නම් පුදුම දක්ශයෙක්. තව තවත් ඉදිරියටම යන්න සුභ පැතුම්.බුදු සරණයි ......!!
ආදරනීය පුතෙක්..
දයාබර සැමියෙක්..
සෙනෙහෙවන්ත තාත්තා කෙනෙක්..
සැමදා සතුට හා ජය...
කූබියෝ/සහෝදරයා ට සැමදා ලැදි..
අසල්වැසි-අමිල
My favourite actor Thumidu Dodangoda ♥️♥️♥️
කුබියෝ ඩ්‍රමා එක UA-cam එකේ,
ඒක හුස්මට දවස් 2න් බලලා ඉවර කලා. ඒ තරම්ම ජෙහාන්ගේ චරිතයට සහ ප්‍රියන්ත මහාඋල්පතගම කියන චරිත දෙකටම එක වගේ ආදරය කලා.
♥️♥️♥️
Dodangoda neme..dodanthenna..🌚
@@mrd9206ok thank you very much.
Jehanta adare kare game karayooooo
Mn paya 18 n kubio balala eka dawasin iwara kala
තුමිදු දොඩම්තැන්න තුමිදු දොඩම්ගොඩ කියල දැනගද්දි ඔබේ වයස කීයද
ගොඩාක් පිං .....ලහිරු.🙏
ගොඩක් ගරු කරන, ආදරනීය.🌹
නියම .මනුස්සයෙක් අපිට මුන ගැසීමට ඉඩ දීම ගැන🙏
මේ වගේ උගත් බුද්දිමත් මිනිස්සු තමයි ගෙන්වන්න ඕනි ..👍👍👍
Aniwa👏👍
Akke oy bln bln ham vidio ektm coment danwa ne
තුමිඳු කිත්සිරිමෙවන් දෙඩංතැන්න කියද්දි සුසන්ත සාගර චන්ද්‍රසිරි මතක් උනේ😜
Ow sirawatama matat e scean eka matak unaa drama eke.✌️😜
Eknm atta 😂😂
අනුහස් වගේ පාන්කඩයෝ ඉස්සර සුසන්ත ගැම්මක් තමා
*Chandrasekara🧐
Yes
කූඹියෝ 2 එනකන් සික් එක වගෙ...බලන් ඉන්නෙ...කූඹියෝ❤️❤️❤️❤️😍😍😍😍❤️❤️❤️
එක චරිතෙන් රටක් ආදරේ කල චරිතයක්.💛
ජෙහාන් , ප්‍රියන්ත , ඔස්ටින් , ටිරා අවුරුදු ගාණක් ගිහිල්ලත් තාම මතකයි ඒ දෙබස් ඒ සිද්දි ❤️✌️
ua-cam.com/video/1heFZbPtrTw/v-deo.html
Mekatath vote ekak denna please MN oyatath vote ekak dunna.............
🙏. ..................................
කූඹියෝ episode ඔක්කොම බැලුවේ UA-cam එකෙන්.කූඹියෝ 2 එනවනම් ගොඩක් කැමතියි.
මටත් සහයෝගයක් දෙන්න videos හොදයි නම් like කරගෙන ම යන්න ,
මෙන්න සුපිරි සූමින් ගේම් එකක් ,ඔක්කොම හොයාගත්තොත් ඔයත් වැඩ්ඩෙක්, ua-cam.com/video/zpqw1bZLKB8/v-deo.html
Spith balan inne sis
ළහිරු ඔයා ගෙනාව වැදගත්ම එකම චරිතය ♥️ ගොඩාක් ස්තූති !
අඩේ, ජේහාන් උබේ කතාව පට්ට. මේවා තව තව අපිට කියලා දිලා මේ අලුත් පරපුර හදපල්ලා. අපි උබත් එක්ක
කාලීන ප්‍රශ්න ළහිරු ඇඟට පතට නොඳැනී අහනවා. තුමිඳුත් කෙළින් උත්තර දෙනවා. මෙවැනි බුද්ධිමය සංවාද කාලීන වශයෙන් ඉතා වැදගත්.
අයිෆල් කුලුණ විකුණපු කතාව මම ඉස්සරලම කියෙව්වේ මුතුහර මැගසින් එකෙන්..ඒක ඇත්ත කතාවක්..මාරම ප්ලෑන් එකක් ඒක 👍
Eka gena move or drama ekak hiyanawada
ඒ මනහර පෙතෙ හොයා ගන්නෙ කොහොමද.
මම ඉතාලියේ.එ ගැන දැන ගන්න කැමතියි.thanky
මමත් අවුරුදු 3 1/2 ක් මට්ටක්කුලියේ හිටියා. ආඩම්බරයි ඒ කාලේ ගැන. ආයෙත් ඒ අතීතෙට ගියා.❤❤❤
මමත් දර්මපාලලේ. තුමිදු අයියාගේ අරුන්දතී මාත් බැලුවා ලුම්බිණි යේ අද වගේ මතකයි. සුබ පැතුම්
ජෙහාන් තමුසෙ පිස්සෙක් ඇත්තටම තමුසෙ පිස්සෙක් 🔥❤️🥛
Pun sandhe lantharum linde
අධිකාරී ඔයා පැත්තකට වෙලා බලන් ඉන්න 😂😂
@kalyaniweerasinghe2005 😂
කූඹියෝ වගේම සහෝදරයා කතාවේ චරිතේ ගැනත් කියාවි කියලා බලං හිටියේ
මම අහපු හොදම කතාව බුද්ධිමත්ව හිතන කෙනෙකුට වටිනා අදහස් ගොන්නක් දුන්න හරිම සතුටුයි
දුමිදු අයියෙ අපිත් මට්ටක්කුලියේ ඔයා නියමටම මට්ටක්කුලිය හදුන්වා දුන්නා ගමෙ නමින් හන්වඩු ගසන සාමජයක් තුල ඔයා එ සමාජෙ ඇතුලට ඇවිල්ලා එකෙ සත්ට්‍ය පෙන්නුම් කරා ජෙහාන් ඔයා න්ම්.....මාරයි
💗💗
ළහිරු අයියා ඔබට ආචාර කරමු ජය හදවතින්ම .අපේ ජෙහාන් genawata.නියමයිනේ 1M දෙන්න එකතුව වෙන්න dumiyata.ජය හදවතින්ම 💯🇱🇰❤❤
එක මාතෘකාවක් පිළිබඳව මේ තරම් දුර කතා කරන්න දෙන එකත් ලොකු දෙයක් ස්තුතියි ලහිරු...🙏🙏
Jehan කියන්නේ ඒක වෙන්ම ආතල් එකක් බ්‍රෝ 🔥🙏♥️
කූබියෝ බලලා නැත්නම් වැඩක් නෑ 🙂🔥👌
කුබියෝ 2පාරකට වඩා බලපු උන් මේ පැත්තට
3යි
Mona paththatada wesige putho
Mamanm balala athi sehenna download karagenma baluwa
@@lonesurvivor6641 umbalage ammage paththata
ඊට වඩා
I respect Lahiru’s listening ability when someone explain something important. That’s how a true interviewer should handle the interview.And Thumidu seems to be a humble character with good understanding of society.❤️
කතාකරනවා අහන් ඉන්න ආස කටහඩක් ❤
ඕක අන්සර් කරන්නම ඕනි කෝල් එකක්😂❤🙏💫
යකෝ මේක එනකම් නේ බල බල හිටියේ.....සුපිරියක් තමයි 🖤
තුමිඳු කියන චරිතෙ ඇත්ත ජීවිතේ කතා කරන විදිහයි ,ජෙහාන්ගෙ චරිතෙයි දැක්කම ,දැනෙනව කොච්චර චරිතෙට සාදාරනයක් කරල කියල ,ඒ කතා කරන style එකෙන්ම
දක්ෂ රංගන ශිල්පියෙක්...ඉතා හරවත් සංවාදයක්...
සුබ පැතුම්!!!! ඔබ ඇතුළු කූඹියෝ ටෙලි නිර්මාණයට දායක වූ සැමට..
❤❤🎉🎉
මේ දැන් කූඹියෝ episode ඔක්කොම බලලා ඉවර උනේ...පට්ට❤🔥
කුබියො නාට්‍ය කොයි තරම් ඔලුවේ වැඩ කළාද කියනවනම්, දවසක් මට තුමිදු හමු උනා මගේ ආයතනයේදී අලුත් වාහනයක් බලන්න ආව ගමන්, ඒත් මට ඔහුව දැක්ක ගමන් කියවුනේ Hi Mr. Gehan කියලා ඔහු බොහොම හොදින් මට හිනාවෙලා Hi කියාගෙන ගියා.. පස්සේ මට ලොකු අපහසුවක් උනා ඒක.. ඒත් ඔහු ඒක අවබෝධ කරගත්ත කියන එක, මට දක්වපු ප්‍රතිචාරයෙන් මට දැනුන.. ඒ තරම් ඒ චරිතය අපේ ඔලු වලට කා වැදිලා තිබුනේ 😄 මේ කමෙන්ට් බැලුවොත් ඔහුට ඒ සිද්දිය මතක් වෙයි, මොකද ඔහු නිතර අපේ ආයතනයට එන කෙනෙක් නිසා.. ඒ සිද්ධියට සමාව ඉල්ලන්න මට බැරි වුණා එදා 🙂
සම්මුක සාකච්චාවට තුමිදු මහතා සම්බන්ද කරගත්තට තුති.. හොද වැඩක් ලහිරු Keep it up 👍
තුමිදුවාගේ acting තමා acting...😘 mn ආසම acting ekak පට්ටා natural 😍
දුක අහලා ඇති වෙලා හිටියේ ලහිරු
කලණ.. නැත්තම් ප්‍රියන්ත මහඋල්පතගමගේ.. වත් ගේන්න.. ජෙහාන්ට ආදරෙයි... 🤗
කූඹියෝ බලලා නැත්නම් උඹලා ලංකාවෙ ඉන්න එපා බන්.
ua-cam.com/video/tZzV4Tbk2FE/v-deo.htmlsi=Jm2FUds6P8rBSJsO
ප්‍රශ්න වලට ලස්සනට පිලිවෙලට උත්තර දුන්නා. ලස්සනයි. ආසාවෙන් බැලුව. Superb Thumindu #Jehan 👍
අන්ලයික් කරපු උං
(1)සමන් එදිරිමුණි
(2)රවීන් කනිශ්ක
(3)දෙව්මි
(4)දෙවෙණි ඉනිම බලන මන්දබුද්ධිකයො
Man he dramas serama balanawa.heheth may wage hoda artical hekak unlike karanne ai kiyala man danne na.hetharamma uneducated aya innawada kiyalath puduma hithenawa .diffiniattley this article will be trending as soon .lahiru most thank for you budusaranai devipitai
Ai ethkot දෙවන්තලා,
ඇයි නාඩගන්කාරයෝ බලන සෙට් එක 😹😹
😂🤦♀️
Ow eka aththa 😁
මේක නං ට්‍රෙන්ඩිං වන් වෙන්නම ඕන එකක්❤
කූඹියෝ වගේ TV series දිගටම ගැහුවනම් අපේ මිනිස්සුන්ගෙ ආකල්ප වෙනස් වෙලා රටවත් දියුණු වෙයි.හැබැයි ඒක නෙවෙයි දැන් වෙන්නෙ ගොබ්බ mega ටෙලි නාට්‍ය ගහල එළුවො form වෙන එක.ඒක නිසා කූඹියෝ වගේ TV series ඕනේ ❤️💯
Deweni inima 2017 idan tmath oma balana un lankawe iddi kalakireno
බලන්න කලින්ම comment දැම්මා.ආදරනීය චරිතයක් . වටිනා අදහස් දරන මනුස්සයෙක්
ජෙහාන් ඔයා මේ වැඩසටහනට එන්නම ඕන කෙනෙක්...🇰🇷🇰🇷🙏
කොරියාවෙත් ඉන්නවා මරු ජෙහාන්ලා
ඔයත් ඉන්නවා නේ
ජෙහාන්ගෙන් ඇස් දෙක ගන්නම බෑ තුමිදු , තේරුම්ගන්න ඔයා තුමිදු නෙමෙයි ජෙහාන් 🙏 දැන් ඔයාට ඒ චරිතෙ කාවැදිල ඉවරයි ❤️🥰
ua-cam.com/video/1heFZbPtrTw/v-deo.html ..............
Mekatath vote ekak denna please mn oyatath vote ekak dunna ....................
🙏🏻 ..............................
@@lmmusic5524 මොකක්ද බන් හැමතැනම දාන එකම කමෙන්ට් තුන.මොකක්ද වෝට් කියන්නේ බන් .උබේ කමෙන්ට් එකට ලයික් එකක්ද
👌🏼
වැඩසටහන ඇතුලේ වැදගත් දේවල් සමාජයට අවශ්‍ය කරන පණිවිඩයක් ලැබුණා කියලා මම ගොඩක් සතුටු වෙනවා මේ පිළිබඳව සමාජයට අවශ්‍ය මෙවැනි පුද්ගලයෝ ගෙනෙන්න ඔබට ජය වේවා
බොහොම ස්තූතී මම පෞද්ගලිකව ඔබෙන් කෙරු ඉල්ලීම ඉශ්ට කරාට🤩
කූඹීයෝ කොටස් 57 දහ ගමනකට වඩා යූටියූබි එකෙන් බලපු උන් අපි. 2 ඉක්මනට දාන්ඩෝ....... දූමිදූ, කළණ,ලක්මාල් අයියලාට හදවතින් ම ආදරෙයි.....
Ij
නලුකම ඇගෙ තියෙන සුපිරි චරිතයක්.... තුමිදු.😍😍👊🙏
හරි ටිවි..චැනල් වලින් professional චැනල් එකක්...ලහිරු අයියා හදවතෙ චරිතයක් .😍👊💪💪💪
මමත් අවුරුදු 5ක් විතර ජීවත් වෙන්නේ මෝදර සහ මට්ටක්කුලිය ආශ්‍රිතව...... විවිධ ආගම්, විවිධ ජාතීන් සංකලනයක් හරිම ආස හිතෙනවා ඒ මිනිස්සු එක්ක ජීවත් වෙන්න. නත්තල් කාලේට තමා මෙහේ ලස්සනම ❤️
Ow eka aththa❤️
තුමිදු.❤️
Love to hear your words
who has got my heart as the one of legend in our country.❤️
කූඹියෝ එකේ ප්‍රියන්තයට ආදරේ උන් කෝ 😍
ප්‍රියන්ත කියන චරිතය නැත්නම් කූබීයෝ ඔච්චර ජනප්‍රිය වෙන්නේ නැහැ
ඇයි ටිරා කතා කරන විදිහ 💗
Mth
@Nuwan Chamara Ane aththtama 🥺
දක්ශම රඟපෑම කලේ ප්‍රියන්ත
අම්මෝ බලාපොරොත්තුවෙන් හිටපු වීඩීයෝ එකක් 👍❤තැන්කූ ලහිරු අයියේ මේ වගේ වටිනා පුද්ගලයන් ගේනවට❤❤❤❤
ඇත්තටම ගොඩක් ආදරේ කරන චරිතයක්.❤️කුබීයෝ 2 ඕනේ
කූඹීයෝ..කියන්නේ..අම්මෝ ...දෙක එනකම් මග බලන් ඉන්නවා..❤️👍👍👍👍
අදටත් කූබියෝ හිතට වැදුණු කොටස් බලනවා
උත්තරා දේවි 😍 ජෙහාන් 😍
ඇත්තටම මගේ ජිවිතේ මම බලපු හොදම නාට්‍ය කූඹියෝ ... ඒ තරම් සුන්දරයි .. පායානා කාලේදි මියුසික් එක 😍😍😍 පට්ට .. ජෙහාන් හා ප්‍රියන්ත .. කවදාවත් අමතක නොවන චරිත .. ( අනෙක් සියලුම )
කලණ ව ගෙන්න ඊලග සැරේ
ගොඩක් කල් බලාපොරොත්තුවෙන් හිටිය චරිතයක් 👍👍👍👍👍👍
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
එක එක කට්ටිය එක්ක සාකච්චා දැම්මාට Notifications වලින් ආවාට ඒ එකක්වත් බැලුවේ නෑ. ඔන්න අද නම් බලන්න පුළුවන් කෙනෙක්ව ගෙන්නලා.
I started watching a teledrama for the first time is because of 'Koombiyo'. Fabulous script, and Thumindu and the whole team behind this drama. Thanx❤️. Lahiru, you are a great presenter. More a listener. A unique personality. Good Luck 👍
Hari Tv විසින් අමුණන ලදී
Cash Logics
දින 3කට පෙර
Hari TV කියන්නේ අද ලංකාවේ Icon එකක්. ඒ තැනට එන්න ලහිරු කාපු කට්ට පට්ට. ලහිරුට සුබ පතනවා
Harima lassana kathawak
Ee wageema watina adahas tikak kiuwe .
Godak pulul widiyaya hithana kenek
Ee wage pirimi labena family harima waasanawanthai.
Maarama darshanayak thiyenne
Godak aadarshamath kathaawak
සම්පූර්ණ නම
සුසන්ත සාගර චන්ද්‍රසිරි නැත්නම් ජෙහාන් ෆර්නැන්ඩෝ ❤
මම කවදාවත් හිතුවේ නෑ ළහිරු මට ජනප්‍රිය නලුවා වෙන්න ලැබෙයි කියලා ❤❤ that is the point 😘 ඕනම දෙයක්. ඕනම කෙනෙකුට, ඕනම වෙලාවක, ඕනම විදිහකට වෙන්න පුළුවන්.
මේ ලගදිත් කූබියෝ බැලුවා 😻
ගොඩාක් ආදරේ කරන කෙනෙක් තුමිඳු අයියා😍😍💖💖❤❤❤ නියමයි අද. කූඹියෝ 2 ඉක්මනට එනකම් බලා ඉන්නවා.. ස්තූතියි ළහිරු අයියේ ❤❤❤💖💖
1:57 interview start..save ur valuable 2mins in ur life 😂
Oh thank god you save my valuable data ! You should crown as MISS SRILANKA 👑
Thank you ane
Yo thanks love 😂🔥❤
Cute but psycho n also KUHAKAI...
Wt u mean by kuhakai 🤨
One of my favorite actors❤🔥☝😍 waiting for කුබියෝ 2🤩😍
*A meaningful discussion as we expected👍& thank you Hari Tv ! 👏*
*You are a great and unique actor whom we have met in a number of unique films & teledramas...*
*Congratulations* 🤝 *!!!*
🍃🐜🍃🐜🍃🐜🍃🐜🍃🐜🍃🐜
*Waiting for කූඹියෝ 2 !!!* 😃
තුමිදු අයියා 👌❤️අපි බලාගෙන ඉන්නවා කූඹියෝ 2 එනකල්,ජය වෙිවා !
හරි tv....dakka gaman balannath kalin comments damme...super ayiya...api asama ,වැදගත් වැඩසටහනක් 🙏❤👍 කුබියෝ 2 ඕනා👍😋
ජෙහාන් කියන්නෙ ආසම චරිතයක්.ඒ වගේම ඩී.එස්.මහත්තයාගෙ චරිතය
Thank you so much for interviewing him. He is one of the best we have.....
ආයේ පාරක් කූඹියෝ බලන්න හිතුනා 💙💙
" sir ඕක answer කරන්නම ඔනේ call එකක් "
One of my favorite artists.so knowledgeable and filled with great thoughts.it was so soothing to just listen to the conversation.
Lahiru pls bring Roshan Ravindra
Good choice.
වැලපීම් නැති කතාවක්.respect thumidu........😍😍😍
ජීවිතේට ගොඩක් වටින පට්ට ඔවදන් ටිකක් ලැබුණේ.. ඒක වෙනම ආතල් එකක් ✊❤
පැයක් ගියා තේරූනේත් නැහැ. 100%ක් ඇත්ත සහ හොද උත්තර.
මාර විදියට ආදරය කරන් චරිතයක් ❤
එනකම් බලන් හිටපු video එකක් 🔥
කූඹියෝ 2 අද එයි අද එයි කියල බලන් ඉන්නවා ජෙහාන් සහෝදරයා 🥺🥺